Rasa Rahasak (රස රහසක්) | Episode 31| 13th January 2025 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 186

  • @KaushiShehani-yd6yx
    @KaushiShehani-yd6yx 18 ชั่วโมงที่ผ่านมา +48

    මිශාරගෙයි අම්මගෙයි ආදරේ න්ම් හරි ශෝක් ❤❤❤

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt 16 ชั่วโมงที่ผ่านมา +21

    මයා ඔයා හින්ද කතාව බලන්නේ ❤️❤️❤️

  • @AmilasampathSampath-t3c
    @AmilasampathSampath-t3c 17 ชั่วโมงที่ผ่านมา +49

    මම නම් වැඩියෙන් ම කැමති මායා ට. සහමහරවිට මායා සංක ❤️මීෂාරා යි එකතු කරලා එයා ඒ ලෝකෙන් යන්න යයි.අවසානෙදි.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @sanjayagayan7812
      @sanjayagayan7812 17 ชั่วโมงที่ผ่านมา

      @@AmilasampathSampath-t3c ow math kamathi mayata.❤️ oya ehema kiwwath mayage thana oya katawathma ganna be. Anika arayata kama uyannath be, Hurathal Wennath joke karannath Be.

    • @kumariramanayaka1615
      @kumariramanayaka1615 17 ชั่วโมงที่ผ่านมา +5

      කේක් කුමාරිට සංකව දීල මාය බබෙක් වෙලා ඒවි

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา +1

      @@kumariramanayaka1615oya kiyana de hari kiyamuko. Eth oya cake kumarita be ane Mayage thana gannawath. Anika awanka adare kadenawa mayatath අසාධාරණයක් wenawane. Paw eya.😢 Mokada Episode 01 idalama maya paththa gatte.

  • @Dithavlog2007
    @Dithavlog2007 19 ชั่วโมงที่ผ่านมา +115

    මේකේ මන් දැක්ක ලස්සනම දේ මිශාරගේ අම්මයි එයාගෙ බැදීමයි..❤ හිතේ හන්ගන් ඉන්නෙ නැතුව අම්මට හැමදේම කියන්න පුලුවන් .✨🩷🤍

    • @IreshaSadamali-fi7uz
      @IreshaSadamali-fi7uz 18 ชั่วโมงที่ผ่านมา +2

      Ape Ammai ,Mai wage❤

    • @blabala867
      @blabala867 12 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත ❤යාලුවො වගේ සහ අක්කයි නංගියි වගේ❤ එහෙම වෙනවා තනි වුනාම

    • @MsPapc
      @MsPapc 8 ชั่วโมงที่ผ่านมา

      මට එහෙම නෑනේ 😢. මාත් ආසයි ඒ බැඳීමට ❤

    • @malikaperera2740
      @malikaperera2740 6 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @malikaperera2740
      @malikaperera2740 6 ชั่วโมงที่ผ่านมา

      Misharage ammage katahada shok

  • @kushi784
    @kushi784 19 ชั่วโมงที่ผ่านมา +20

    මේක කතාවක් නිසා හොද යි.මෙහෙම හොල්මනක් ඇත්ත ජීවිතයේ ඉදියොත් එහෙම මිනිස්සු හොල්මන දාලා බැන්කුත් කඩලා පෝසත් වෙයි😂😂

    • @sanju4866
      @sanju4866 19 ชั่วโมงที่ผ่านมา +2

      E wg minissu hoyan holmanak wath enne nh

  • @sachithmetro
    @sachithmetro 19 ชั่วโมงที่ผ่านมา +36

    සංකවත් මරල හොල්මන් ලව් කතාවක් හදන්නකො..😂

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 17 ชั่วโมงที่ผ่านมา +13

    සංක මායා චරිතය වැඩකට ඇති විදියට පිටපතක් ලිව්ව නම් ලස්සනයි

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 ชั่วโมงที่ผ่านมา +36

    මිෂාරා ගේ අම්මා මරු නේද ❤❤❤❤❤

    • @SabitaGalmangodaguruge
      @SabitaGalmangodaguruge 16 ชั่วโมงที่ผ่านมา +1

      Hmmmm Aya maruwata Raga panawa..

    • @prabhapriyanka7107
      @prabhapriyanka7107 16 ชั่วโมงที่ผ่านมา +1

      මාත් ඔය වගේ කියලා මගේ පුතා කියනවා....මට ඒක ආඩම්බරයක් .... අපි යාලුවො වගේ....

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 ชั่วโมงที่ผ่านมา +1

    Ane darivi harima lassanai ❤❤❤❤ mayaaaa

  • @malshadivyanjali9496
    @malshadivyanjali9496 16 ชั่วโมงที่ผ่านมา +9

    සංකට අර පොටෝ එක ගැන ගානක්වත් නෑනෙ අප්පා.එතකොට සංක හිතන් ඉන්නේ ඒක තාම සාක්කුවෙ කියලා ද😊

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 14 ชั่วโมงที่ผ่านมา +1

      ඒ කියන්නෙ චෙෆ් කලිසම සදා සෝදල නැද්ද.

  • @riyalpathuma5456
    @riyalpathuma5456 19 ชั่วโมงที่ผ่านมา +30

    සදුදා වෙනකම් බලන් හිටපු සෙට් එක මේ පැත්තට ❤😘🥰🔥

    • @Shiromi-i5f
      @Shiromi-i5f 5 ชั่วโมงที่ผ่านมา

      Ne pathuma meket walalenna hadanawa

  • @monster_peek_sinhala
    @monster_peek_sinhala 3 ชั่วโมงที่ผ่านมา +3

    අම්ම කෙනෙකුගෙයි දුවකෙගුයි බැදිම මිෂාරයි අම්මයි වගේ වෙන්න ඔන

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 ชั่วโมงที่ผ่านมา +25

    ලස්සන මිෂාරාගේ සෙට් ඒක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍

    • @sanjayagayan7812
      @sanjayagayan7812 20 ชั่วโมงที่ผ่านมา +1

      Epa. Api kamathi ne. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sankata wadiya lassana kollek awoth mishara sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata.

    • @JanakaHettiarachchi-nr6ch
      @JanakaHettiarachchi-nr6ch 17 ชั่วโมงที่ผ่านมา

      Ekenma ❤

    • @kaviduchathurangashakya
      @kaviduchathurangashakya 7 ชั่วโมงที่ผ่านมา +1

      මිෂාරානම් " සල්ලි තමයි " බස් එකෙ කඩපිලෙ ලොතරැයි කුඩුවෙ ඔබ මිෂාරා කිව්වොත් අහපු ගමන් දෙනවා රුපියල් 8 ක් ( මාරු නැත්නම් රුපියල් 5 යි ) මිෂාරා නම් " සල්ලි තමෝ"👍👍😹😹😹💵💵💵💵💵💸💸💲💲💲💲💲🎤

  • @pushpagamage4683
    @pushpagamage4683 20 ชั่วโมงที่ผ่านมา +6

    ලස්සනම ලස්සන දුක්... සතුටු.. කතාවක්..

  • @Sachini-d3j
    @Sachini-d3j 19 ชั่วโมงที่ผ่านมา +8

    Ane maya paw.. Sankagei mayagei lassana adara kathwak thibila thinne paw e denna.. Mayage gawuma harima lassani.. Cute girl 🥰❤️

    • @SuduDoni-u7h
      @SuduDoni-u7h 18 ชั่วโมงที่ผ่านมา

      😂

    • @sanjayagayan7812
      @sanjayagayan7812 17 ชั่วโมงที่ผ่านมา

      ​@@SuduDoni-u7hman kiwwa de aththa hinawenna deyak kiwwe na ne.

  • @sanju4866
    @sanju4866 19 ชั่วโมงที่ผ่านมา +10

    Mn nmm mayata kemati❤ podi kale idada adare karala kohomada hitha hadan yanne... dawasaka yawi😢 hitha hadan newiii jiwath wela inna kenage sathuta wenuwen❤

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 ชั่วโมงที่ผ่านมา +1

      Eth Eyage thana oya katawath ganna be.

  • @blabala867
    @blabala867 12 ชั่วโมงที่ผ่านมา +3

    දැන්නම් අම්මට ඇත්ත කියන්නම වෙනවා අම්මා සංඛව තමා තෝරගන්නේ විස්තරය කියන්නේ දැන්ම කේක් කුමාරිට කියන්නේ නෑ❤ එතකොට මායා තමයි CID කුමාරි😂❤❤

  • @PoornimaSandamali-r8g
    @PoornimaSandamali-r8g 19 ชั่วโมงที่ผ่านมา +8

    Pavu Maya 😥

    • @PoornimaSandamali-r8g
      @PoornimaSandamali-r8g 19 ชั่วโมงที่ผ่านมา +2

      Ayatama baninna apa

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 ชั่วโมงที่ผ่านมา +2

      ​@@PoornimaSandamali-r8gow hamoma Eyatama baninawa eya nathnam Kathawak ne. Anika man kamathi mayagei sankagei love story ekata.❤

  • @SuduDoni-u7h
    @SuduDoni-u7h 18 ชั่วโมงที่ผ่านมา +8

    අනේ හොල්මන හිටියට කමක් නැහැ එත් සන්ක බදින්න ඕන ඊට පස්සෙ සන්කට උදව් කරල එයාව ආරක්ෂා කරන්න වගේ හිටියත් කමක් නැහැ මෙහෙම එපා වෙනෝ

    • @JanakaHettiarachchi-nr6ch
      @JanakaHettiarachchi-nr6ch 17 ชั่วโมงที่ผ่านมา +1

      Ow

    • @sanjayagayan7812
      @sanjayagayan7812 17 ชั่วโมงที่ผ่านมา

      ​@@JanakaHettiarachchi-nr6chEth eken mayata අසාධාරණයක් wenawata man kamathi ne paw eya.😢😢

    • @dilkathushani2054
      @dilkathushani2054 7 ชั่วโมงที่ผ่านมา

      ඒකනම් ඇත්ත.හොල්මන් උනාට වැඩක් නෑ.පස්සෙ න් එනව විතරයි.එයාට උදව් කරන්න නෑ

    • @sanjayagayan7812
      @sanjayagayan7812 7 ชั่วโมงที่ผ่านมา

      @@dilkathushani2054 Eth issarahata sankata kattiyak gahanna enawa maya tamai udaw karanne. Poddak Balannako.

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 9 ชั่วโมงที่ผ่านมา +7

    4:55 මිශාරගෙ අම්මා දැන් ගේමට බහින්න කාලෙ හරි.

  • @juhidissanayake675
    @juhidissanayake675 19 ชั่วโมงที่ผ่านมา +11

    මායා මේ ගව්ම ඇදන් ඉන්ටව් එකක ඉන්නවා දැක්කා

    • @ruviniperera8286
      @ruviniperera8286 19 ชั่วโมงที่ผ่านมา +1

      Lassana frock eka. Kawda kale
      Danne ne

    • @amaliperera-k3y
      @amaliperera-k3y 3 ชั่วโมงที่ผ่านมา

      Dan me frock eka thamai trand eka

  • @SACHINTHA-NSG
    @SACHINTHA-NSG 19 ชั่วโมงที่ผ่านมา +8

    මට මෙකේ බලූ කුක්කෙක්ට හරී රගපාන්න චරිතයක් දීකෝ 🥴🥴 27 වන වතාවට ඉල්ලන්නේ

    • @BhagyaSathsarani-x7x
      @BhagyaSathsarani-x7x 19 ชั่วโมงที่ผ่านมา +1

      @@SACHINTHA-NSG අවුරුදු කුමාරට යන්න 🙂🤌

    • @sachinneranjan-ul4yv
      @sachinneranjan-ul4yv 13 ชั่วโมงที่ผ่านมา +2

      😂ඔහොම ගෝතයෙක් වෙන්න එපා ඕයි චාටර්නෙ😅

  • @udayangalakmal9488
    @udayangalakmal9488 14 ชั่วโมงที่ผ่านมา +1

    අතීතයේ මැරිච්ච අය කොහොම වර්තමානයේ දින මතක තියා ගන්නේ.

  • @lakshikamadhuwanthi2013
    @lakshikamadhuwanthi2013 7 ชั่วโมงที่ผ่านมา +1

    Mishara 💖😊

  • @vijasundara3054
    @vijasundara3054 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤misara....sanka...adraya...lasni❤❤❤❤❤❤pisui.....maya😂😂😂😂😂😂😂😂nathama😂😂😂

  • @exe4771
    @exe4771 18 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සනයි ❤🎉

  • @KamaPrasanna-qf4ee
    @KamaPrasanna-qf4ee 19 ชั่วโมงที่ผ่านมา +9

    කෙනෙකුට කෙනෙක් අහම්බෙන් හමුවීමකින්, කොල්ලෙකුට කෙල්ලෙකුට අනේකා කෙරෙහි තමන්ගේ හිතේ ආදරයක් ඇතිවන සාමාන්‍ය දෙයක්.❤❤ කොල්ලෙක් නම් කෙල්ලට එක විදිහට ටොක් කරලා එකො සෙට් ගන්නවා නැත්තම් sorry වෙනවා.😂😂 කෙල්ලොත් කොල්ලට බලෙන් හරි දිලා හරි සෙට් කරගන්න බලන්වා.මිෂාරා සoකාට දෙන්වා වගේ, බලෙන් දෙද්දි කොල්ලා නොගෙන පඩුවෙ හිටියොත් කෙල්ල කවදා හරි කියනවා, "ඔකට පන නෑ කියලා"..😂 මිෂාරා වගේ ඔහොම බලෙන් දිදී ඉදලා තාත්තා නැති ලමෙක් එක්ක තනිවෙච කෙල්ලො කියනවා "පිරිමි සoහතියටම වයිරකරනවා" කියලා.. 😂😢 එතකොට කොල්ලො වැරදි 😂😂😂😂.නාට්‍යයවල මේවාගේ සිද්ධි රසකරලා පෙන්නලා දෙන්නා එකතු වුනාට.😊." සාමාන්‍ය ජිවිතයේ මෙහෙම ඉන්න මිෂාරා වගේ කෙල්ල ගේ ජිවිත දැලි පිහින් කිරිකනවා වගේ හොදේ...ම්ට අසරණ කොල්ලො..😁😁☝☝😁😁❤️

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 19 ชั่วโมงที่ผ่านมา +6

    සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි ❤

  • @KDJM-z4t
    @KDJM-z4t 17 ชั่วโมงที่ผ่านมา +12

    දැන් නම් ඇති වෙලා මේ හොල්මන් බලලා

    • @sanjayagayan7812
      @sanjayagayan7812 17 ชั่วโมงที่ผ่านมา +2

      Kamak ne. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sankata wadiya lassana kollek awoth mishara sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata.

    • @1234dihani
      @1234dihani 6 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sanjayagayan7812monada bn mee 😂😂😂😂 mekakathawak oiii hama coment ekak assema gihin me labba kiyanawa 😂😂😂

    • @sanjayagayan7812
      @sanjayagayan7812 6 ชั่วโมงที่ผ่านมา

      @@1234dihani kathawak wunath man monawa kiwwath man kiwwe aththa. Aththa kiyanakota ridenawane. Poddak samajaya dihath balanna. Anika Mishara wage balen allanna winasha karana wun Tama inne ada kale. Anika mata nam maya Paw.😢 oyata Athiwela holman Balala ehenam Nobala inna. Echcharai. Anika ada kale marichcha wun wishwasa karath panapitin inna wunwa wishwasa karanna yanne ne mita wadiya marichcha aya Hodai.

    • @poornimasandamali7750
      @poornimasandamali7750 6 ชั่วโมงที่ผ่านมา

      ​@@1234dihanikathawa thanage life eka kiyala hithagaththama ඔහොම wenawa.yako meyala jeewathwenne mayaa lokekane baladdi..

    • @1234dihani
      @1234dihani 6 ชั่วโมงที่ผ่านมา

      @@poornimasandamali7750 kiyala wadak naa... 😅

  • @-dharana1112
    @-dharana1112 17 ชั่วโมงที่ผ่านมา +1

    අද කතාව නම් ඔහේ ගලාගෙන ගියා

  • @AduwataDotelk
    @AduwataDotelk 16 ชั่วโมงที่ผ่านมา +2

    මිශෙල් මාරම ලස්සනයි

  • @MadushaMaduwanthi-p1g
    @MadushaMaduwanthi-p1g 18 ชั่วโมงที่ผ่านมา +20

    කතාවේ අවසානයට සංකත් මැරිලා මායා එක්ක එකතු වෙන්න ඕනේ

    • @sanjayagayan7812
      @sanjayagayan7812 18 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryenma math kamathi ekata.❤️ anika mayage thana Oya katawathma be.

  • @AngelaNanayakkara
    @AngelaNanayakkara 12 ชั่วโมงที่ผ่านมา +1

    Mishara Ammata eyage adahsa gena kiyapu widiya harima hurathal.

  • @djsaminda.
    @djsaminda. 5 ชั่วโมงที่ผ่านมา

    Very good explanation ❤ keep it up 👍

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 19 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @indranikarunarathna8566
    @indranikarunarathna8566 6 ชั่วโมงที่ผ่านมา

    සංක ට බ්ලුටූත් හෙඩ් පෝන් එකක් දුන්නනම් පෝන් ඒක කනේ ගහගන ඉන්න ඕන නැනේ

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 ชั่วโมงที่ผ่านมา +76

    හොල්මන තොලෝන්චීවෙලා සංකයි මිෂාරායි ගේ ලස්සන 💚love💚 ඒක පට්න්ගත්තනම් මරු නේද

    • @sanjayagayan7812
      @sanjayagayan7812 20 ชั่วโมงที่ผ่านมา +10

      Epa. Api kamathi ne. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sankata wadiya lassana kollek awoth oya mishara sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata.

    • @DharshanaSajith
      @DharshanaSajith 19 ชั่วโมงที่ผ่านมา +6

      Epa

    • @SammiWeer
      @SammiWeer 19 ชั่วโมงที่ผ่านมา +9

      මායා ඕනේ

    • @sanju4866
      @sanju4866 19 ชั่วโมงที่ผ่านมา +8

      Ammapa katawak tamai eth me comment karana un adare karalama nadda.... marunath atharala yanna bari tharam adarayak peneddi ohoma kynna puluwand mn ahanne😢

    • @Nethu_pragee
      @Nethu_pragee 19 ชั่วโมงที่ผ่านมา +8

      Maya nisa kathawa balaba man

  • @YsuebjedJdjehhehe
    @YsuebjedJdjehhehe 2 ชั่วโมงที่ผ่านมา

    Tele drama's atharen amuthuma rasayak gena dena
    drama ekak

  • @sndfamily5831
    @sndfamily5831 19 ชั่วโมงที่ผ่านมา +2

    පහකට පෙර වගේ ඒවනම් නැතත් කමක් නෑ 😊

    • @SuduDoni-u7h
      @SuduDoni-u7h 18 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂Ow halo sirawatama

  • @NayanaPriyadarshani-o2x
    @NayanaPriyadarshani-o2x 19 ชั่วโมงที่ผ่านมา +2

    ඇතිනේ ඕකටනේමිෂාරගේ අම්මා බලන් හිටියේ

  • @yasooma4858
    @yasooma4858 19 ชั่วโมงที่ผ่านมา +12

    මේ හොල්මන හිටිය ඇති ටික ටික ඈත්කරල සංඛ මීෂා ❤❤❤ එකතු කරන්න

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 ชั่วโมงที่ผ่านมา +2

      Epa. Api kamathi ne. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sanka wadiya lassana kollek sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata.

    • @JanakaHettiarachchi-nr6ch
      @JanakaHettiarachchi-nr6ch 18 ชั่วโมงที่ผ่านมา +1

      Ow

    • @kHL546
      @kHL546 18 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාට බලන්න බැරිනම් නොබල ඉන්න. අපි බලන්නෙ මායා නිසා

    • @sanjayagayan7812
      @sanjayagayan7812 18 ชั่วโมงที่ผ่านมา

      @@kHL546 ow math Balanne eya nisa anika Oya katawathma maya thana gannawath be.❤️ man Nam kamathi eyagei sankagei love story ekata.

    • @sachinneranjan-ul4yv
      @sachinneranjan-ul4yv 13 ชั่วโมงที่ผ่านมา

      හා කරන්නම්😂😂

  • @KavishkaGunawardana-y9y
    @KavishkaGunawardana-y9y 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @riyalpathuma5456
    @riyalpathuma5456 20 ชั่วโมงที่ผ่านมา +11

    Episode 31 youtube එකෙන් බලපු සෙට් එක මේ පැත්තට

    • @BhagyaSathsarani-x7x
      @BhagyaSathsarani-x7x 19 ชั่วโมงที่ผ่านมา +3

      ඔයා මේකේත් ඉන්නවද 🙂💔

    • @NimaliNandika
      @NimaliNandika 17 ชั่วโมงที่ผ่านมา

      Kahaw lassani

    • @ha3116
      @ha3116 16 ชั่วโมงที่ผ่านมา

      මෙකා මෙකෙත් ඉන්නවා 😂

    • @CASPER.860
      @CASPER.860 16 ชั่วโมงที่ผ่านมา

      තොට track 😂

    • @AnushiAbesinghe
      @AnushiAbesinghe 4 ชั่วโมงที่ผ่านมา

      Apo mu hama kathawatama paninawane

  • @AduwataDotelk
    @AduwataDotelk 16 ชั่วโมงที่ผ่านมา +4

    මායා සංක කොටස් skyp skip skip ,මිශෙල් ❤❤ මිශෙල් සංක ❤❤ මායා 😡

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา

      Oyatanam prasnayak wunata apita wadak ne mishara wagwunge tamai parissamin inna ona. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sankata wadiya lassana kollek awoth mishara sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata. Anika ada kale samajaye mishara wage ewun balen aithikaraganna godak innawa awanka adare winasha karala.

    • @AduwataDotelk
      @AduwataDotelk 16 ชั่วโมงที่ผ่านมา +2

      @sanjayagayan7812 😂😂😂 මානසික ලෙඩක් ඉක්මනට ප්‍රතිකාර ගන්න මේක කතාවක් සීරියස් ගන්න එපා ගෑනු උබලට තියෙන්නෙ මිශෙල් එක්ක ඇරියස් එකක් පිරිමි කැමති මිශෙල්ල වගේ කෙල්ලොන්ට උබල වගේ හිතන ඉන්න උංට නෙවෙයි 😂😂😂 මමනම් කියන්නෙ කතාවට උනත් සමාජෙට වැරැදි ආදර්ශ දෙන්න හොද නෑ පේනවනෙ එවුවගෙ ප්‍රතිඵල ඔයාලගෙන්ම මලපෙරේතයො එක්ක කීලං ගද ගහ ගහ ජීවත් වෙන්න කොල්ලො කියන්නෙ නිල මැස්සො නෙවෙයිනෙ 😂😂😂

  • @Deshanidasanayaka
    @Deshanidasanayaka 18 ชั่วโมงที่ผ่านมา +1

    Ninnila Ninnila tamil movie ake kathawa wagei

  • @DilupaSadamali
    @DilupaSadamali 20 ชั่วโมงที่ผ่านมา

    💗💗💗💗

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 7 ชั่วโมงที่ผ่านมา +1

    මිශාරගේ අම්මා මගේ වගේ

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 19 ชั่วโมงที่ผ่านมา +4

    හොල්මන නැත්තන් කතාව නැනේ

  • @udayakumari6592
    @udayakumari6592 5 ชั่วโมงที่ผ่านมา

    Homanata puluwanee chep ge kiyala apu dennata attha kiyana thanta wada karanna

  • @DasanayakaDasanayaka-g5e
    @DasanayakaDasanayaka-g5e 20 ชั่วโมงที่ผ่านมา +1

    😮😮😮😮

  • @VishmiEhansa
    @VishmiEhansa 15 ชั่วโมงที่ผ่านมา +1

    Me piliyandala ne kade gaawa shooting ?

  • @YsuebjedJdjehhehe
    @YsuebjedJdjehhehe 2 ชั่วโมงที่ผ่านมา

    Maya hitiyoth ,
    Mishara paw

  • @YsuebjedJdjehhehe
    @YsuebjedJdjehhehe ชั่วโมงที่ผ่านมา

    Mishara kiyanne
    Puduma
    adarawanthiyak.

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 19 ชั่วโมงที่ผ่านมา +7

    මිෂාරගේ කොටස් විතරයි බලන්නේ. හොල්මන නම් එපාම වෙනවා. 😢

    • @sanjayagayan7812
      @sanjayagayan7812 19 ชั่วโมงที่ผ่านมา

      Apitanam Holmana wela ne. Episode 01 idalama. Maya hindai Balanne.

  • @Pasindichamodya-xn2kv
    @Pasindichamodya-xn2kv 16 ชั่วโมงที่ผ่านมา +2

    හොලමන නම් මහ පන්ඩිතයි

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 19 ชั่วโมงที่ผ่านมา +1

    හොල්මන ඇඳුම් මාරු කරලා පියව් ලොවට ඇව්ත්

    • @SheelaKw
      @SheelaKw 18 ชั่วโมงที่ผ่านมา +2

      Me maya merenna issarane.

  • @dammika.canadarasili1716
    @dammika.canadarasili1716 19 ชั่วโมงที่ผ่านมา

    Aiyo.ma.holamana.gamotama.holamanaka.wala

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 17 ชั่วโมงที่ผ่านมา +1

    බූති අල්ලලා කුප්පියකට දාන්න ඕනෙ 😊

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา

      Ai oyata mokada prasnayak da apita epa welama ne. Anika oya cake kumarita mayage thana lesiyen gannath be. Kama hadanna danneth ne. Hurathal wennath be joke karannath be mayata e 3ma puluwan awanka adarei kiyanne mayagei sankagei love ekata.

  • @poornimasandamali7750
    @poornimasandamali7750 6 ชั่วโมงที่ผ่านมา +2

    me maya ekkama වැඩිපුර seen nathuwa misharagei sankagei seen danna naththam epawenawane .naththam wikarayakwei

  • @sachithranimanthi9839
    @sachithranimanthi9839 16 ชั่วโมงที่ผ่านมา +1

    මායාත් කරදරයක් එක වෙලාවකට....

  • @Gawesha999
    @Gawesha999 20 ชั่วโมงที่ผ่านมา +4

    අනේ අද මගේ exගෙ ex මැරුනා 😢

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 20 ชั่วโมงที่ผ่านมา +2

      RIP

    • @charithpriyan
      @charithpriyan 19 ชั่วโมงที่ผ่านมา +3

      මොකෙක් හරි මැරෙනවා නෙද දවස ගානෙ😂මැරිච්ච Comment විතරයි දාලා තියෙන්නෙ

    • @ha3116
      @ha3116 16 ชั่วโมงที่ผ่านมา +2

      ඔයත් මැරෙන්න😂

  • @dammika.canadarasili1716
    @dammika.canadarasili1716 19 ชั่วโมงที่ผ่านมา

    Mayatata.danana.nadada.ara.gania.duvaia.oaru.karanana.kiyLa

    • @sanju4866
      @sanju4866 19 ชั่วโมงที่ผ่านมา +1

      Maya awith inne cid weda krn neme...sanka wenuwen❤

  • @ChanuSudarma
    @ChanuSudarma 17 ชั่วโมงที่ผ่านมา +1

    Epa venawa me maya nisa

    • @sanjayagayan7812
      @sanjayagayan7812 17 ชั่วโมงที่ผ่านมา

      Apita epa wela na ne eyawa. Episode 01 idalama.

  • @vishwaharasara
    @vishwaharasara 18 ชั่วโมงที่ผ่านมา +2

    ඔන්න කට්ටියට හොල්මන එපා වෙලා ඒ උනාට ඇත්තටම මිශාරට සන්ක සෙට් කරා නම් ලස්සනට තියේවි

    • @sanjayagayan7812
      @sanjayagayan7812 18 ชั่วโมงที่ผ่านมา +1

      Epa. Api kamathi ne. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sanka wadiya lassana kollek sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata.

    • @vishwaharasara
      @vishwaharasara 17 ชั่วโมงที่ผ่านมา +1

      @sanjayagayan7812 e idea ekth ek side ekakin att

    • @sanjayagayan7812
      @sanjayagayan7812 17 ชั่วโมงที่ผ่านมา

      ​​@@vishwaharasaramokakda man kiwwa kathawatada?

    • @vishwaharasara
      @vishwaharasara 17 ชั่วโมงที่ผ่านมา +1

      @@sanjayagayan7812 ow

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา +1

      ​@@vishwaharasaraow man kiwwa aththa ada kale misharawage wun innawa balenmai hamadeyakma aithikaranna Hadanne awanka adare winasha karala.

  • @azan7145
    @azan7145 16 ชั่วโมงที่ผ่านมา +1

    Dan holman scene eka ain karala..misharagei sankai love story eka pata aran yanawdiha damuda

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา

      Epa. Api kamathi ne. Oya Love eka patangattath mishara wage 1000k sankata awath misharata be mayage thana ganna. Mokada awanka adare nathikaranna oya katawath be. Bariwelakwath sankata wadiya lassana kollek awoth mishara sankawa elawala eyath ekka yaluwei oya mishara balen ellenna apu ekkenek Hinda. Kohomath awanka adare nathikaranna oya misharata be Mekata mata Baninna epa. Anika misharata be maya wage kama hadannath joke karannath Hurathal wennath echcharai mata kiyanna Tiyenneth oya misharage shet ekata.

    • @azan7145
      @azan7145 16 ชั่วโมงที่ผ่านมา

      @sanjayagayan7812 balannako issarahata mayata terenawa thawaduratat sanka ekka inna eka sankata karana asadaranayak kiyala. Maya danagannawa mishara sankata adare wittiya . Ewagema sankatat mishara gana kamattak thiyenawa kiyala..ekai maya kalinma kiwwe sankata one wenakan eya sanka langa innawa one nathi una dawasata yanawa kiyala..oka thama issarahata wenne..

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา

      @@azan7145 eth man kamathi ne mayata අසාධාරණයක් wenawata. Oyala monawa kiwwath Mata hamathissema kiyanna be. Anika eya balen ne lanwenna hadanne eka awanka adarayak nameine. Man nam mayagei sankage love story ekata. Anika maya therum gattath misharata be mayage thana eka aththai aththa thithai kiyanawane. Anika man dan kiyana taraha gannath epa. Man kamathi sanka accident eken hari marinuth mayath ekka ekathuwei kiyala. Anika maya Paw.😢 ehenam sankata Tibuna maya nathiwuna welawe hithahadaganna. Eyata e deth Karaganna bariwuna. Hodama yaluwa hinda.

  • @charikadilusha8879
    @charikadilusha8879 19 ชั่วโมงที่ผ่านมา +4

    මහ ඇනයක් මේ හොල්මන

  • @NeelaDamayanthi-i5l
    @NeelaDamayanthi-i5l 16 ชั่วโมงที่ผ่านมา +1

    Ane den sankai mishrai ekathu unit hodai wage NEDA Sanka den holmana ekka hitiya ethi wage eyata hebema adarei ona ehenam NEDA yaluwane❤❤❤❤

    • @sanjayagayan7812
      @sanjayagayan7812 16 ชั่วโมงที่ผ่านมา

      Eka awanka adarayak nemei balen aithi karaganimak echcharai anika mayage thana katawath ganna be.

  • @charikadilusha8879
    @charikadilusha8879 2 ชั่วโมงที่ผ่านมา

    හොල්මන නම්.මල.හොල්මනක්

  • @EyeshaDilrukshi
    @EyeshaDilrukshi 5 ชั่วโมงที่ผ่านมา +1

    Holmananam Dan athi wagee . Epa wenawa 🤮🤮🤮

  • @indaranikumari211
    @indaranikumari211 3 ชั่วโมงที่ผ่านมา

    මොකද මෙ. .මල ගිය මල..හොන්තුව පස්සෙන් උඅන්නෙ..කොල්ලට..කෙල්ලෙක් යලු..කරගන්න..විදියක් නැහැ ..නෙ..මලවිකරයක්..මයා..මට.හොන්තුවක්..කොහොමදම.මැරුනා..උන්.මෙහෙම.ඉන්නෙ..විකර.නෙ

  • @dilrukshikarunarathna7350
    @dilrukshikarunarathna7350 20 ชั่วโมงที่ผ่านมา

    Ko telidrama eka nena thawa....

  • @Mr.cricketvlog
    @Mr.cricketvlog 20 ชั่วโมงที่ผ่านมา

  • @BhagyaNisansala-i7r
    @BhagyaNisansala-i7r 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @RanjaniTissera
    @RanjaniTissera 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @SumuduWeerasekara
    @SumuduWeerasekara 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @DiyathmaNadithi
    @DiyathmaNadithi 17 ชั่วโมงที่ผ่านมา

    ❤️

  • @Vajira-i4s
    @Vajira-i4s 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Ruwaniiii
    @Ruwaniiii 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @dmgamage8860
    @dmgamage8860 40 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤