day vlog | its my simple life | කෝච්චිය ඇවිල්ලත් නැතිව මගුල බලන්නද ඕයි 🤷‍♀️ pic me දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • 🎁 මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
    / shihara-gamage-1029690...
    My number
    078 8781742
    🎁 My tiktok
    tiktok.com/@shiharagamage
    🎁 My instagram ...
    🎞 three sk පිටුවේ පල කරන්න ඔයාලා සුබපැතුම් එවන්න TH-cam channel ගැන විස්තර මෙ අන්කයට w. app හොදේ
    📲 078 8781742
    🤩 මගෙ business page එක
    ( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන්.
    ඒවගේම ඔයාලගේ සොදුරු මතකයන් ලස්සනට print කරලා ඔයාලා ගාවට එවන්නත් මට පුළුවන් )
    😁Three Sk fancy ( hair accessories and gifts )
    www.facebook.c...
    tp 078 8781742 w.app
    😁 Three Sk ( photo design and printing )
    / three-sk-104492671492073
    ඔයාලගේ ව්‍යාපාර නොමිලේම ප්‍රමෝට්‍ කර ගන්න අපේ fb group එකට එකතු වෙන්න.....
    www.facebook.c...
    #vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

ความคิดเห็น • 59

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 10 หลายเดือนก่อน +4

    😊❤ කුෂී දැන් ලොකුයි❤ අක්කා ලෙගින් එකක් හරි ඇඟටම ඇලිච්ච ඇඳුමක් අඳින්න බීච් යනකොට.

  • @animals6101
    @animals6101 10 หลายเดือนก่อน +6

    ඔයාව හිනෙන් දැක්කා අක්කියෝ මම 🥺❤️

  • @TharushiChamika-c6q
    @TharushiChamika-c6q 10 หลายเดือนก่อน +2

    Me video balala ada kuda kiyana upades dena aya innawa neda un thamai me loke okkoma waradi karanne anith ayata upades deno.deyak balala ekata elamayama motivate karanne na aduma hari na ewa kiyanne.lankawe unge jara gathiya.oya digatama oyata ona vidiyata video danna nangi lankawe un kuhakai kiyana ewa ganan ganna epa.oya hari simple widiyata jeewithe gewanawa.all the best idiriyatama yanna dr❤❤❤❤❤

  • @RasikaChandani-wm6qh
    @RasikaChandani-wm6qh 8 วันที่ผ่านมา

    ඔයා රතු චූටි වගේ ❤❤😊

  • @thanugalakmali8246
    @thanugalakmali8246 10 หลายเดือนก่อน +13

    මටනම් බීච් කියද්දී හරිම බයයි නන්ගි අගෝස්තු මාසෙ අපි ගාල්ලෙ ජන්ගල් බීච් ගියා රැල්ලත් එක්ක මොකක්ද ඇවිත් වැදුනා දනිස්සට වැදුනා දනිස්ස ලගින් කැඩිලා ගියා මේ වෙද්දී පේල්ට් දාලා ඇන දාලා තවම ඇවිදින්න බෑ බීච් එක කිව්වහම අපි ආසම සුන්දර තැනක් එන වතුර රැල්ලට හිටගෙන හිටපු මට මෙහෙම දෙයක් වුනේ මම මේක කියන්නෙ ඔයාලට පරිස්සම් වෙන්න

    • @nimalhettiarachchi7743
      @nimalhettiarachchi7743 10 หลายเดือนก่อน +3

      😢😮

    • @methsaraniya
      @methsaraniya 6 หลายเดือนก่อน +2

      මම නම් බය මට මුහුද දකිද්දි සුනාමිය මතක් වෙනො අනෙ 😢😅❤

  • @ireshasadamali3989
    @ireshasadamali3989 10 หลายเดือนก่อน +2

    Oyage simple life eka hrima shok akke issarahath me wage vidieo danna labenna kiyala hadawathinma prathana krnawa❤❤❤❤🎉🎉🎉🎉

  • @JayaniWijerathna
    @JayaniWijerathna 10 หลายเดือนก่อน +1

    Anee maru...oya kiyana smahara dewal wlata godak hinaynwa.පරිස්සමෙන් ඉන්න ❤

  • @methmasanindi2205
    @methmasanindi2205 10 หลายเดือนก่อน +9

    Waradak newei akke baik aka pare ගිහින් aka paratama ge athulata dana aka gana nam පොඩ්ඩක් newei hodatama hithanna nathnam daruwa nisa ganneth nikanma bima nisa.

  • @padmaekanayake1134
    @padmaekanayake1134 10 หลายเดือนก่อน +31

    පාරේ හැම ජරාවම රෝදවල. ඒක ගේ ඇතුලටම ගන්නවද. ළමයා නිදියන්නෙත් ඒ බිමම නේද 😱
    අනේ දෙවියනේ

    • @Thisari93
      @Thisari93 8 หลายเดือนก่อน +1

      මේකේ මිනිස්සු කොච්චර කමෙන්ට් කරලා පිරිසිදුව ඉන්න කිව්වත් උපතින් ආපු අපිරිසිදුකම යවන්න බෑ. අනික අපිනම් ගෙදර බිම නිදියන්නේ නෑ ටයිල් කරපු පිරිසිදු පොලවක් වුනත්. මෙයාලා අනේ මන්දා

  • @thariquesabar6481
    @thariquesabar6481 10 หลายเดือนก่อน +2

    ඔයා නම් නියමයි අනේ.. හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.... Love you all...❤❤❤❤

  • @ThanuthiWeeraratne-bp8gc
    @ThanuthiWeeraratne-bp8gc 10 หลายเดือนก่อน +3

    Thawa thawath me wage gaman yanna lebewa!!!!!!!!!!!! ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ur4rh4jh2hmadu
    @user-ur4rh4jh2hmadu 10 หลายเดือนก่อน +1

    ඔයා නම් නියමයි අක්කී

  • @nimmifer99
    @nimmifer99 10 หลายเดือนก่อน +1

    💜 ආදරෙයි

  • @silunisadewni818
    @silunisadewni818 10 หลายเดือนก่อน +3

    අයියෝ අාසම නැති මාතාකාවනේ අක්කේ

  • @sathyanawodani1993
    @sathyanawodani1993 10 หลายเดือนก่อน +1

    ❤ nidimthe hitiye..nidimtha gyaa😊Lassnai ❤

  • @Savee803
    @Savee803 10 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කා ❤️❤️

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 10 หลายเดือนก่อน +1

    panadura ranga is the best ❤😊
    I was buy all electronics on that shop. they have so many good stuff 😊

  • @GeethikaPriyadarshani-o2z
    @GeethikaPriyadarshani-o2z 10 หลายเดือนก่อน +1

    Hemadama satutin inna puthe❤❤

  • @sudeshrukshan-ul4ek
    @sudeshrukshan-ul4ek 6 หลายเดือนก่อน

    අපිත් ඉන්නේ පානදුර ❤❤😊😊

  • @nethminishara6149
    @nethminishara6149 10 หลายเดือนก่อน +3

    අක්කි ඔයාලා කොහෙද ඉන්නෙ අපෙ පුන්චි ලා ඉන්නවා පානදුරේ

  • @sudeshrukshan-ul4ek
    @sudeshrukshan-ul4ek 6 หลายเดือนก่อน

    අපි වෙසක් දවසේ අවම එක තිබුනා

  • @ShammiShammi-p5l
    @ShammiShammi-p5l 10 หลายเดือนก่อน +4

    Mamai issellama baluwe🎉🎉🎉🎉

  • @Isurikamadumali-v4x
    @Isurikamadumali-v4x 4 หลายเดือนก่อน

    Ane Akki gdra gihin kema hadala kana Video Ekath Danna thibbe 🥹❤️

  • @ashanividushika6421
    @ashanividushika6421 10 หลายเดือนก่อน +2

    Bs akke hamotmaa, Kushi shok ane

  • @PathmaPathma-dl5rh
    @PathmaPathma-dl5rh 3 หลายเดือนก่อน

    අපිත් මාතර

  • @shaz8369
    @shaz8369 10 หลายเดือนก่อน +1

    Godak location wenas wenne signal aul unama.

  • @shenol22
    @shenol22 10 หลายเดือนก่อน +1

    හරියට ලොකේශන් දැම්මන්ම් වරදින්නැ😐

  • @lakmalisusantha8158
    @lakmalisusantha8158 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @pathiragepushpakumara8151
    @pathiragepushpakumara8151 10 หลายเดือนก่อน +4

    Pick me යන එක ලාභ උනාට අක්කි එක අපෙ සාමාන්‍ය ත්‍රීරෝද රථ රියදුරනන්ට ලොකු අසාධාරනයක් සමහර වෙලාවට රුපියල් 100,200 හොයන අවස්තාත් නැතුවම නෙමෙ එ රස්සාවෙ එහෙමත් වෙලාවට තමා එහෙමත් හරි හමන් ගානක් හම්බ වෙන්නෙ මගෙ නම් අදහස සාමාන්‍ය ත්‍රීරෝද රථ රියදුරනන්ට අවස්තාවක් දුන්නානම් හොදයි එතකොට එ මිනිස්සුත් සතුටින් පැට්‍රල් වලට ගියහම එ මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි එකතු වෙනවද දන් නැ
    මෙ වගෙ ආයතනවල මිනිස්සු නිකම් ඉදලා සල්ලි හොයනවා අර මිනිස්සු දවසම මහන්සි උනත් බඩ පිරෙන්න කැම ටිකක් වත් කන්න හම්බවෙනවද දන් නැ මෙවගෙ ආයතනය සාපයක්❤😢😫😒😒

    • @shenukadias1769
      @shenukadias1769 10 หลายเดือนก่อน +13

      ඒ මිනිස්සු සාදරන නම් පික්මී වල යන්නෑ නේද 🤣

    • @Sjproduction1989
      @Sjproduction1989 10 หลายเดือนก่อน +2

      Pick me wala yanneth minissuma tma.samanya threewil Aya tma sape.mth yannema pick me wala.bageta bagayak labai.mn me lagadi kaduwelata giya pare ekaka 2000k gaththa.pick me eke ethanata yannama 840i gaththe.okun parema welenna one.apith nati bari minissu tma

    • @ShashikalaMadhumadhavi
      @ShashikalaMadhumadhavi 8 หลายเดือนก่อน

      ​@@shenukadias1769
      Eka nm atta ane

  • @thimansarajapaksha2799
    @thimansarajapaksha2799 10 หลายเดือนก่อน +1

    Panadure awada. dkknm kathaa krnw😢

  • @Sahasmi_A
    @Sahasmi_A 5 หลายเดือนก่อน

    Lassanama lassnai ❤❤ toilet nam pennan epa akkiyo ayeth

  • @Eshani-w6w
    @Eshani-w6w 2 หลายเดือนก่อน

  • @Esh96
    @Esh96 10 หลายเดือนก่อน +2

    Kushita ai samhra akuru kyganna bari eyta ekta dnma treatments krnna

    • @nimalhettiarachchi7743
      @nimalhettiarachchi7743 10 หลายเดือนก่อน +4

      Eya podi nisai samahara wachana kiynna bri ewata treatments krnna pissuada😂

    • @Esh96
      @Esh96 10 หลายเดือนก่อน +1

      @@nimalhettiarachchi7743 aurudu 3k kynne dn wachana puluwnne

    • @padmaekanayake1134
      @padmaekanayake1134 10 หลายเดือนก่อน +4

      ඇත්ත තමයි . නිවැරදි වචන අවුරුදු 3k වෙලත් කියන්න බෑ කියන්නේ කථන දෝෂයක් තමයි.
      ගොඩාක් අකුරු වෙනුවට කියන්නෙම න අකුර. දැන්ම හදාගත්තේ නැත්නම් මොන්ටිසෝරි, ඉස්කෝලේ ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැනටත් පරක්කු වැඩි.

    • @Esh96
      @Esh96 10 หลายเดือนก่อน +4

      @@padmaekanayake1134 ඔව් මම ඒක කිව්වේ මේ බබාගෙම හොදට. මොකුත් දන්නෙ නැති අය හිතන්නේ අපි තරහට කියනවා කියලා

    • @chathuranganichathu3191
      @chathuranganichathu3191 10 หลายเดือนก่อน

      Pissuda.ewa hari yanawa

  • @ureshaishini3841
    @ureshaishini3841 10 หลายเดือนก่อน +1

    😘😘😘😘♥️♥️♥️♥️

  • @anjudilrukshi3635
    @anjudilrukshi3635 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 10 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @Thisari93
    @Thisari93 8 หลายเดือนก่อน +3

    මේකේ මිනිස්සු කොච්චර කමෙන්ට් කරලා පිරිසිදුව ඉන්න කිව්වත් උපතින් ආපු අපිරිසිදුකම යවන්න බෑ. බයික් එක ගෙවල් අස්සේ දාන්නේ පිස්සුද? මුලු පවුලම අහිකුණ්ටකයෝ වගේ බිමමයි නිදා ගන්නේ. අර රෝදවල තියෙන ඔක්කොම ජරාව බිම ගෑවෙනවා.අනික අපිනම් ගෙදර බිම නිදියන්නේ නෑ ටයිල් කරපු පිරිසිදු පොලවක් වුනත්. මෙයාලා අනේ මන්දා

    • @dineshpriyanka3690
      @dineshpriyanka3690 5 หลายเดือนก่อน +1

      Oyata meva balala dos kiyanna nevei me akka vlogs danne...oyta balanna barinam nikann innava hono

    • @DenethSamarawera-p2n
      @DenethSamarawera-p2n 24 วันที่ผ่านมา

      හැමෝටම ටයිල්බිමවල් නෑ පවු

    • @Thisari93
      @Thisari93 24 วันที่ผ่านมา

      @@DenethSamarawera-p2n ඉතින් හැමෝටම ටයිල් පොලවක් තියෙන්න ඕනෙත් නෑ. තියෙන පොලව මෙහෙම කන්නයි, නිදියන්නයි, බයික් දාන්නයි ඔක්කොටම පාවිච්චි නොකර හිටියනම් හරි

    • @Thisari93
      @Thisari93 24 วันที่ผ่านมา

      @@dineshpriyanka3690 මට ඕන දෙයක් මන් කියනවා. ඔයාගේ වැඩක් බලාගෙන ඉන්නවා

  • @ChathuRainbow
    @ChathuRainbow 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @MalkiAbewardana
    @MalkiAbewardana 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @dayanapramodi3666
    @dayanapramodi3666 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️