"අමුක ඩුමුක අමල් ඩුමල් " ඇයි අවුල්ද ? | Episode 22 | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ------------------------------------------------------------------------------------
    IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 407

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 9 หลายเดือนก่อน +245

    තෙරුවන් සරනයි ඩොක්ට..ඔබතුමාගෙ අදහස් මමත් අරගෙන බන වලට පවා කියනව..❤😊

    • @jasinthanimesh...1548
      @jasinthanimesh...1548 9 หลายเดือนก่อน +6

      🙏❤

    • @ashelkariyawasam
      @ashelkariyawasam 9 หลายเดือนก่อน +18

      දර්මයම ස්මතු කරමින් දේශනාව කරලා උදාහරණයකට අනිත් දේවල් කිව්වොත් හොදයි👍☸️🛐

    • @evindueden8938
      @evindueden8938 9 หลายเดือนก่อน +19

      Bana walata methumage dewal kiyanna epa හාමුදුරුවෝ .oba වහන්සේ budu hamuduruwange dharamaya දේශනා කරන්න

    • @ashelkariyawasam
      @ashelkariyawasam 9 หลายเดือนก่อน +11

      දර්ශනය මනෝවිද්‍යාව විශයවල කරුනු අපිට දැනගන්න පුලුවන් දර්මය ඒවගේ හැමතැනිම්ම හොයාගන්න බෑනෙ ඒනිසා සද්ධර්මයම දේශනා කරන්න විද්‍යාවෙන් බන කියල ධර්මය හෑල්ලු කරන්න එපා විද්‍යාව දත්ත මත ඉදිරියට යන්න්‍ර එකක් වැදුනොත් ආයෙම කල්පිත්‍යක් මගින් ගොඩනගාගෙන සොයාගැනීම් කරන්නෙ සද්ධර්මය අකාලිකයි කවදාවත් වෙන්ස් වෙන්නෑ 💖☸️🛐

    • @dinushaudayangani8999
      @dinushaudayangani8999 9 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 9 หลายเดือนก่อน +82

    සම්පූර්ණ ඇත්ත .....ඩොක්ටර්..දැන් මොන්ටිසෝරිවල, tv show වල ළමයින්ව මහ උන් කරලා ඉවරයි..අප්පිරියාවේ බෑ....උන් කියන්නේ love songs..😡😡අනේ මංදා මේ රටේ කිසිම දේක ප්‍රමිතියක් නෑ.....විනාශයි...☹️☹️☹️

  • @samodhadesilva8907
    @samodhadesilva8907 9 หลายเดือนก่อน +57

    අපේ මාධ්‍ය කවදාවත් ඩොක්ටර්ලා වැනි සමාජ යට ආමන්ත්‍රණය කරන්න පුඑවන් උගතුන් ගෙනල්ලා වැඩසටහන් කරන්නේ නැ..රටක සංවර්ධනයට අනිවාර්යයෙන් මානව සම්පතේ ගුණාත්මකභාවය වැදගත්...හැකිතාක් ⁣මේ ව⁣ගේ වැඩසටහන් share කරන්න..🙏

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 8 หลายเดือนก่อน +14

    ඔබතුමාගෙ දේශනය හරි වැදගත්. ගොඩක්ම reality shows වලින් ළමා මනස විකෘති කරවලා, ඒ ළමයි වැඩිහිටියෝ කියලා හිතන්න පුරුදු කරවනවා. දෙමාපියනි, මතක තියාගන්න, ඒ ළමයි කවදාහරි වැඩිහිටියෝ වෙනවා. එයාලගෙ ලස්සන ළමා කාලය ඒ විදියට ගෙවන්න ඉඩ දෙන්න. 🙏

  • @JayalaniPhalage-xg8kn
    @JayalaniPhalage-xg8kn 9 หลายเดือนก่อน +75

    ඇත්තටම අධ්‍යාපනය කියන දේ කොච්චර වටිනවද . මේ දැනුම ලෝභ නැතුව අපිට ලබා දෙනවට ඔබතුමාට බොහොම ස්තූති🙏

  • @Raysmom
    @Raysmom 9 หลายเดือนก่อน +5

    මගේ දරුවට තවම මාස 10යි. ඩොක්ටර්ගේ වීඩියෝ විවිධ තැන් වලින් දකින්න ලැබෙද්දි බබා ලැබිලත් නෑ. මේ වගේ වීඩියෝ ඉදිරියටත් දකින්න ලැබෙන එක මගේ ප්‍රාර්ථනය. ස්තූති ඩොක්ටර්❤

  • @PadmasiriBa
    @PadmasiriBa 9 หลายเดือนก่อน +44

    Doctor ඔබ හරි අපි අදටත් ළමා කාලය සිහියට නගමින් සතුට වෙනවා 🌹

  • @suranjia3451
    @suranjia3451 9 หลายเดือนก่อน +42

    ලංකාවෙ පෙර පාසල් අධ්‍යාපනය ලබා දෙන්නෙ ලමා මනෝවිද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නැති අඩු අධ්‍යාපනයක් ලබපු අය. පෙර පාසල් වලට කිසිම ප්‍රමිතියකින් නෑ.

    • @windywindy123
      @windywindy123 9 หลายเดือนก่อน +9

      I agree... Most of the nursary teachers are very low in education. Do not have any idea of child psychology.. This leads to many issues as the entire nation depends on its children. The main issue in out country we do not care at all about kids/children . So we cannot think of a better future for the country. Actualy Nursary teacher should be most highly educated people if we need to build up a better nation. Otherwise this not going anywhere.

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      ඔබ ගියෙත් එවැනි පෙර පාසලකට ද?

    • @suranjia3451
      @suranjia3451 9 หลายเดือนก่อน +7

      @@godofgodseyes ඔයා පෙර පාසල් කරන කෙනෙක් ද? ලංකාවේ පෙර පාසල් බහුතරයක quality එක ඔය අමුක ඩුමුක එකෙන් පේනවා. මම පෙර පාසල් ගියෙ නෑ. මගේ දෙමාපියන් රජයේ පාසල් වල ගුරුවරුන්. මගෙ පෙර පාසල උනෙ මගෙ ගෙදර

    • @lasantharku9882
      @lasantharku9882 9 หลายเดือนก่อน +1

      💯👍

    • @lasantharku9882
      @lasantharku9882 9 หลายเดือนก่อน

      ​@@windywindy123❤💯👍

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 9 หลายเดือนก่อน +12

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ඩොක්ට,ඇත්තටම මේ ටික කියන්න ඕන පෙරපාසල් හා පාසල් වල 1,2 ශ්‍රේණි වල දරුවන් ඉන්න අම්මලා ටික එකතු කරලා, එයාලා තමයි ළමයින්ගේ මොල කන්නේ, විශේ

    • @vishmacreation1375
      @vishmacreation1375 9 หลายเดือนก่อน +1

      Montisoriye teacher tath hodai neda

  • @moonlighting4661
    @moonlighting4661 9 หลายเดือนก่อน +71

    අපේ කාලේ අම්මලා ලොකු අය කතා කරන තැනක වත් ඉන්න දුන්නෙ නැහැ ❤

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 8 หลายเดือนก่อน +3

      දැන් මහ එවුන් ලමයින්ගෙන් අහල වැඩ කරන්නේ 😅😅😅😂

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 8 หลายเดือนก่อน

      අනේ ඩොක්ටර් මේවා නිසා දුක් ව්දින සමාජ යක් ඒ කියන්නෙ මහ එවුන් ඔය කියන වැරදි තාලෙට පැටව් හදල උන් විතරක් නෙමෙයි ව්දවන්නේ. ඒ සල්ලාල දෙමව්පියෝ ව්දෙව්වට කමක් නැහැ . ඒවා සමාජ පර්ශ්න බවට පත් වෙලා . මේ විකාර නොකර න පව්ල් වල දරුවෝ දෙමව්පියන් ට ද්වේශ කරනවා.

  • @siriyawathirathnayaka9130
    @siriyawathirathnayaka9130 9 หลายเดือนก่อน +17

    ඇත්තටම දැන් හැම දෙයක්ම විකුර්ති වෙලා දෙමාපියන්ට ඕනි ලමයි නොව ලමා මිනිසුන් කිරීමටයි

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +16

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

  • @arunaJayalath-y7b
    @arunaJayalath-y7b 9 หลายเดือนก่อน +3

    සමාජය යහපත් කරන්නට දරන වැයම ඉමහත් සර්,බුදුසරණයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +13

    මාරම,...වටින ....කතාබහක්,.....රටේ අමිමන්ඩිලාට,.අප්පලාට,.මෙය නෙත ගැටේවා,......ඔබතුමාට තෙරැවන් සරණයි 🎉

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr 9 หลายเดือนก่อน +30

    ඩොක්ටර් නිතරම අපට මොලය ගැන කියලා දෙන පාඩම් ගොඩක් වටිනවා. ඔබතුමාගේ සන්නිවේදන ක්‍රම වේදයත් ඉදිරිපත් කිරිමේ හැකියාවත් ව්ශිෂ්ටයි . ඩොක්ටර් අපේ රටට වටිනා සම්පතක් . දිගටම . ව්ව්ධ මාතෘකා යටතේ ව්ඩියෝ කරන්න .

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน +1

      ඔබ මොළය ගැන මෙච්චර උනන්දු, ඔබට මොළයක් තිබෙන බව ප්‍රත්‍යක්ෂව දන්න නිසා ද? ඒ කෙසේ ද?

    • @විශ්වාප්රභාශ්වර
      @විශ්වාප්රභාශ්වර 9 หลายเดือนก่อน +1

      මොළයක් නැත්තේ කාටද professor .හැමෝටම තියනවා.ඇයි මේ දේවල් මායාවල් වගේ ඔබට දැනෙනවාද​@@godofgodseyes

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      @@විශ්වාප්රභාශ්වර හැමෝටම මොළයක් තිබෙනව ද කියල ඔබ පරීක්ෂා කරල නෑ නේ ද? අනුමානය කියන්නෙ ප්‍රත්‍යක්ෂය නෙවෙයි නෙ.

  • @cocoon2024
    @cocoon2024 9 หลายเดือนก่อน +30

    ඇත්ත ළමයින්ට දෙන්න ඕන ළමා ගීත අදින්න දෙන්න ඕන ළමා ඇදුම්. එහෙම නැතිව ඔය විකාර සින්දු ඔළුවලට දැම්මහම උන් ලොකු උනහම අහන්නෙ බලන්නෙ අමු කුණුහරුප. ලොකු උනහම ලග කඩේට යන්න අදින්නෙත් porn_starsලා අදින ඇදුම්. මේවට mainly වගකියන්න ඕන හිරු, දෙරණ, ඇතිලු අනිකුත් මාධ්‍ය.

    • @tanishahapugoda3448
      @tanishahapugoda3448 9 หลายเดือนก่อน +11

      ඇයි දෙමාපියන් ....

    • @cocoon2024
      @cocoon2024 9 หลายเดือนก่อน

      @@tanishahapugoda3448 හරි හමන් දෙමාපියන්ගෙ දරුවෙක් ඔයවගේ පිස්සු කෙලින්නෙ බොහොම කලාතුරකින්. උගත් ගුණවත් දෙමාපියන්ගෙ දරුවෙක්ට අවු 5දි තේරෙනවා ඕක ගොන්... ඒවගේ එකක් කරන්න ලැජ්ජයි කියන හැගීම. සමහර රටවල බල්ලෙක් හදන්නත් අවසර ගන්න ඕන වත්කම් හා ගොඩක් දේවල් බලනවා. ඉතින් දෙමාපියන්ට ඔපමට්ටම් කරන්න බැරි දේවල් පෙරපාසල් හා පාසල් වලින් කරන්න ඕන. ඒවාට ගුරුවරුන්ට වෙනම වැඩමුළු හා උපදේශණ ලබාදෙනවා.

    • @sudarshanisadamali6754
      @sudarshanisadamali6754 9 หลายเดือนก่อน

      Ai ara podi waddo wadasathana.thanikarama podi aya kiyanne kunu harapa

    • @ArunaSandaruwan-h6z
      @ArunaSandaruwan-h6z 9 หลายเดือนก่อน +1

      😅

    • @scienceforlife6546
      @scienceforlife6546 9 หลายเดือนก่อน +3

      දෙමාපියන් වගකිව යුතුයි

  • @OlunillikaWickramarathna
    @OlunillikaWickramarathna 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් අය නොසකාම හරිනපැති ඔබ කතාකරනවා
    ඉස්සර සකලබුජං සිංදුවට නර්තනයක් නැති මොන්ටිසෝරියක් නැති තරම්
    මම ගොඩාක් උත්සව වලට ගිහින් කියලා ත්යනවා දරුවනේ ඒක නටන්න නෙවෙයි අඬන්න ඕනි සිංදුවක් කියලා ...............

  • @wkccweerasooriya245
    @wkccweerasooriya245 9 หลายเดือนก่อน +33

    අද සමාජයට අත්‍යාවශ්‍ය ම කරුණක් ඉතාමත් හොදින් පැහැදිලි කර දුන්නා ට ඔබතුමා ට පින්..තෙරුවන් සරනයි ..

  • @kanchanal6728
    @kanchanal6728 9 หลายเดือนก่อน +7

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..!! දරුවන්ට සේවය කරන කෙනෙකු හැටියට ඔබතුමා මේ කරන මෙහෙවර හෘදයාංගමව අගය කරනවා..

  • @InokaSudarshani-z6u
    @InokaSudarshani-z6u 7 หลายเดือนก่อน +1

    සර්ගෙන් අපි ගොඩක් දෙවල් ලබාගන්නවා..ගොඩක් ස්තුතිය්.

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g 8 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබතුමාගෙ සේවය අගයනව !

  • @indikaprasanna2683
    @indikaprasanna2683 8 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ පැහැදිලි කිරිම අති විසිත්තයි.තෙරැවන්සරනයි .

  • @lalithdananandana5771
    @lalithdananandana5771 9 หลายเดือนก่อน +30

    ඉතාමත් වටින අවවාදයක්. ඔබතුමා මේ කරන මෙහෙයට බොහෝම ස්තූති!

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 9 หลายเดือนก่อน +1

    වාසනාවන්, ඔබ තුමා වැනි උගත් වියතුන් මෙවන් දේ විශ්ලේෂණය කර සමාජයට මේ ගෙන යන පණිවිඩය පැසසිය යුතුයි.
    මන්ද අද රටේ උගතුන්ද උන්මත්තකයන් මෙන් හැසිරෙන අවදියක් උදවී ඇති නිසයි.
    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @prashanshan7125
    @prashanshan7125 9 หลายเดือนก่อน +1

    දිගටම මෙම දැනූවත් කිරීම් දෙන්න ස්තූයි.

  • @hilareenfernando7952
    @hilareenfernando7952 9 หลายเดือนก่อน +1

    ඉතාමත් කාලෝචිත දේශනයක්.ස්තූතිය ඔබට

  • @PallegamaNandasara
    @PallegamaNandasara 9 หลายเดือนก่อน +2

    ඇත්ත ඇත්ත අපේ දේශන අර්තවත් කරන්න ඔබ තුමාගේ පරිනත අර්ත කතනය හරිම වැදගත්

  • @rohanasarath2190
    @rohanasarath2190 9 หลายเดือนก่อน +3

    පෙර පාසලක විවිධ ප්‍රසංගයක කුඩා ළමයෙකු , අමුක ඩුමුක අමල් ඩුමල් ගගා නටනවා. මේ පොඩි එකා හෝ පෙර පාසලේ ගුරුවරිය, මෙය කුණු හරුප තේරුමක් දෙන ගීතයක් බව දැන සිටියා නම් මෙය මෙසේ නොවනු ඇත.
    මෙම ගීතයේ එන මුල් වචන දෙමළය. එයින් කුණුහරුප තේරුමක් ගෙන දේ. ඉන්දියාවේ ප්‍රදර්ශනය කෙරුණු ච්ත්‍ර පටියකින් පසු ,ඉන්දියාවේ කිසියම් රස්‍තියාදුකාර තරුණ පිරිසක් විසින් මෙම "අමුක ඩුමුක අමල් ඩුමල්" යන වචන තරුණියන් දුටු විට ව්හිලුවට කියන්නට පටන්ගෙන තිබේ.
    අද එය ලංකාවේ ගීතයක් වීමට කටයුතු කළෝ කවුරුන් ද?
    ඇත්තටම මෙය තහනම් කළ යුතු ගීතයකි.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 9 หลายเดือนก่อน +13

    ඇත්තටම ⁣වටිනා වැඩසටහන් මේවා.ස්තුති doctor

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 9 หลายเดือนก่อน +9

    හරියටම හරි Dr . අවශ්‍යම කාලීන පණිවිඩයක්.දරුවන්ගේ මානසික,අධ්‍යාත්මික සංවර්ධනය හා ඉන් ගොඩනැගෙන සිහිලැල් සමාජ වට පිටාවක් වෙනුවෙන් මේවා අතිශයින්ම වැදගත්වේ.අවශ්‍යම වන්නේ මෙවන් වට්නා කාලින උපදෙස් හා පණිවිඩ හැකි හැම අයුරින්ම සමාජගත කිරීමයි❤️.❤❤❤

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත්. ස්තුතියි ඔබට

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි සර්.හරිම වැදගත්.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 9 หลายเดือนก่อน +6

    ඔබතුමා මේ රටේ ඊළඟ ට බලයට පත් වන රජයේ ජනමාධ්‍ය සහ ජනමාධ්‍ය වේදීන් දැනුවත් කිරීම හැසිරවීම ප්‍රමිති කරනය පිළිබඳව මුල් වී මේ රටේ ඉදිරි අනාගත පරම්පරාව යහපත් දිශාවකට යොමු කිරීමට කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනව.❤

    • @nilanga4286
      @nilanga4286 9 หลายเดือนก่อน +1

      Aniwarayenma

  • @chandrikaa958
    @chandrikaa958 9 หลายเดือนก่อน +1

    අද කලේට ඉතාම ගැලපෙන වැඩ සටහනක් ඔබට තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 මෙවැනි විඩියෝ තව තවත් කරන්න විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @piyasiriranasinghe8294
    @piyasiriranasinghe8294 8 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා දැනුවත් කිරීම ක්

  • @ravindraherath5554
    @ravindraherath5554 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඩොක්ටර්,මේ ලබා දෙන දැනුමට.තෙරුවන් සරණයි !!!

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 9 หลายเดือนก่อน +6

    ඔබ දෙන අවවාද අපට ඉතාමත් වටිනවා වෛද්‍ය තමන් ඔබතුම ට පිං

  • @pathumsuranjana2348
    @pathumsuranjana2348 9 หลายเดือนก่อน +9

    රටට ඉතාම වටින සම්පතක් 😘😘

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 9 หลายเดือนก่อน +6

    මේ සමාජයට වැදගත් පනිවිඩයන් පුළුවන් තරම් සමාජය දැනගත යුතුය ස්තුතියි Thanks for you doctor

  • @ashokpathirana966
    @ashokpathirana966 9 หลายเดือนก่อน +8

    Thank you, Doctor... Mental health is an important factor in the development of the country. Appreciate your contribution.

  • @treesananayakkara7104
    @treesananayakkara7104 9 หลายเดือนก่อน +3

    Doctor ,රට ජාති වෙනුවෙන් කරන කර්තව්‍ය ඔබතුමා ට දෙව ආශිර්වාද ලැබෙවා තෙරුවන් සරනයි .

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      Does he need my blessings?

  • @nimminilmini9032
    @nimminilmini9032 9 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ඔබතුමන්ට 🙏

  • @lalguruge9278
    @lalguruge9278 9 หลายเดือนก่อน +4

    පාර්ලිමේන්තුවේ සිටින කාලකණ්නි වැඩි දෙනෙක් මෙතුමාට යොමු කිරීමට වැඩ පිළිවෙලක් සකස් කලොත් හොඳයි නේද.

  • @PTECSW
    @PTECSW 9 หลายเดือนก่อน +2

    මං දැනට ජීවත් වෙන්නෙ ලංකාවෙ නෙමෙයි. මගේ චූටි පුතාගෙ නර්සරි එකේ කොන්සර්ට්ස් කිහිපයක්ම තිබුනා. හරිම සරළයි. ටීචර්ස්ලා ළමයි එක්ක නටනවා. ඇදුම් වලට ලොකු වියදම් නෑ. දරුවන්ට ගැලපෙන ලස්සන සිංදු, ආදරේ හිතෙන ඇක්ෂන්ස් තෝරාගෙන තිබුනා. දරුවෝ නිදහසේ නටනවා. ඒවා බලද්දි හරිම සතුටුයි අපිටත්

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน

    ඩොක්ටට තෙරුවන් සරණයී 🙏 🙏 ❤ 🌹 දරුවන් මල් 🌹 🌹 වගේ.අමුක ඩුමුක අමල් ඩුමල් ජය වේවා 🙏 🙏 ❤ 🌹 💐 🙏

  • @kidshomeschool6125
    @kidshomeschool6125 9 หลายเดือนก่อน +1

    වටිනා පැහැදිලි කිරීමක්. සමාජයට හොද පණිවිඩයක්. බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @indikabandara9819
    @indikabandara9819 9 หลายเดือนก่อน

    Sir, ඉතාම වැදගත් මනෝවිද්යාත්මක මාතෘකා ඔස්සේ ඉතාම සරලව, පැහැදිළි ලෙස මේ සිදුකරන දැනුම්වත් කිරීමට බොහෝම ස්තූතියි, අද සියල්ල මුදලට ගොනු වෙන මොහොතේ, ඔබ මේ සිදුකරන නොමිලේ දැනුම්වත් කිරීම බොහෝ වටී......❤

  • @rasalmelantin723
    @rasalmelantin723 8 หลายเดือนก่อน

    සමාජය තුළ වැඩිහිටියන් කරන ලොකු වැරදි නිසා මෙවැනි දේවල් බහුලයි . Dr.❤❤❤❤

  • @mudiyansekumuduni4913
    @mudiyansekumuduni4913 9 หลายเดือนก่อน +3

    ඉතාමත් වැදගත් අදහස් ටිකක්.ඔබතුමාට බෙහෙවින් ස්තුති .
    විනාශ වෙමින් පවතින මේ සමාජ යට මෙවන් මෙහෙයක් කිරිම ගැන.
    අද හුගක් දෙනක් තේරුම් නොගෙන කරන දේ නිසා රටක අහිංසක දරුවන් විනාශ වෙනවා

  • @charthurya9803
    @charthurya9803 9 หลายเดือนก่อน +1

    Dr අපිට උගන්වන්න ඉසුරු payata ආවා. මම ගොඩක් garu කරනවා dr ගෙ අදහස් වලට

  • @jagathpushpa5340
    @jagathpushpa5340 9 หลายเดือนก่อน +7

    වටිනා අදහසක්... ❤️

  • @krishmeeworkshop
    @krishmeeworkshop 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට....❤❤❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 9 หลายเดือนก่อน +2

    බොහොම වටිනා විග්‍රහයක් ...! මෙවන් දේ අපි නිවෙස් තුළ කතා කළත් සමාජය ඉදිරියේ අපව නිහඬ කරනවා. මෙවන් හිස් දේවල් සාධාරණීකරණය කරන පිරිසක් සමාජයේ ඉන්නවා... ඔබවන් ප්‍රබුද්ධ අය සමාජය මෙලෙස දැනුවත් කිරීම අත්‍යාවශ්‍යය.

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      ඔහු 'ප්‍රබුද්ධ' බව ඔබ කොහොම ද දන්නෙ?

  • @Wasantha123-tk9et
    @Wasantha123-tk9et 9 หลายเดือนก่อน +39

    දෙමව්පියෝ හිතන්නේ දරුවව හොදා මිනිහ්හෙක් කරන්න නෙමෙයි,පොරක් කරන්න ,ඒක තමයී විආසය

  • @samanthaperera4564
    @samanthaperera4564 9 หลายเดือนก่อน +8

    ලමා දිනයත් සමහර පාසල් වල ගුරුවරුන් විනාශ කරමින් යනවා

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 9 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ කතා මම නිතරම අහනවා මම දිවාසුරැකුම් ආයතනයක් තමා කරන්නේ ඔය ගැටලුව මටත් තියනවා ලමයි ලමාසින්දු කියල දුන්නටවත් ඒවට කැමති නෑ කියන්නෙම අර ජරා සිoදුම තමා

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 8 หลายเดือนก่อน

    වටිනා කතාවක් Doctor අද ඉන්න ළමයි මිනිස්සු හොදක් නරකක් දන්න අය නෙමේ මම දැක්ක හෙලකුරු News එකක Comment එකක් එකෙ තිබුන නිවන්සුව ලැබේවා කියන්නෙ ජිවත්වෙලා ඉන්න කෙනෙක්ට කියල ඔකට හෙතුව දන්න අය දන්නව ඇති හිතල බලන්න

  • @jmrmjayasundara9087
    @jmrmjayasundara9087 9 หลายเดือนก่อน

    ස්තූතියි doctor!!!!!! Thawa thawath දැනුම dennata shakthiya labewa!!!!

  • @thushariperera3182
    @thushariperera3182 9 หลายเดือนก่อน +1

    තවත් ඉතාමත් වටිනා ඉදිරිපත් කිරිමක්. අද වගේ හැම දේටම මිල මුලික වන කාලේක Dr. නොමිලේ ලබා දෙන දැනුම ජිවිතයට එකතු කරගෙන ජිවිතය සාර්ථක කරගන්න හැම දෙනාටම හැකිවේවා !!! ඔබතුමාගේ හැම video එකක් වගේම මමත් බලනවා. තෙරුවන් සරණයි !!! 🙏 සුබ නව වසරක් වේවා !!! Dr.

  • @randika.
    @randika. 9 หลายเดือนก่อน

    සර්ලගෙන් අපි ගොඩක් දෙවල් ඉගෙනගන්නවා... ගොඩාක් ස්තූතී මේ දරන වෑයමට...🙏🙏

  • @LowEyeForNature
    @LowEyeForNature 9 หลายเดือนก่อน +8

    Respect for your lessons ❤. Most valuable things we must need to do. But unfortunately isn't it. 😢

  • @pubudulasantha8968
    @pubudulasantha8968 9 หลายเดือนก่อน

    මනොවිද්‍යාත්මක අධ්‍යාපන වැඩසටහන් ගොඩක් වටිනවා... ඔබතුමාට බොහොම ස්තූතියි...

  • @rajithawickramaarachchi8237
    @rajithawickramaarachchi8237 9 หลายเดือนก่อน

    හරීම වටිනවා ඩොක්ටර් ඔබ තුමන්ගේ මෙම පණිවිඩය 👍💖

  • @asankeasanke336
    @asankeasanke336 9 หลายเดือนก่อน +3

    ඩොක්ටර්❤❤ ඉතාම වටිනා
    පාඩමක්. 🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි...❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน

    Excellent explanations and instructions
    Should watch n listen the Teachers and Parents

  • @KasthuriarachchiNew
    @KasthuriarachchiNew 7 หลายเดือนก่อน

    පහළ වූ ශ්‍රේෂ්ඨතම දෙවිවරු අතර කෙනෙක් බුදු සරණයි!

  • @KumaraPerera-f8g
    @KumaraPerera-f8g 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ මෙම දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාගේ බිඳුවක් හෝ විවේචනයක් නොමැත. නමුත් මේ සඳහා ප්‍රස්තුතය විය යුත්තේ අමුක ඩුමුක ගීතය නොවන බවයි මාගේ හැඟීම. කාලයකට ඉහත රූපවාහිනි මාධ්‍යයේ සෙල්ලම් ගෙයක් අටවාගත් නාට්‍යයක් විකාශනය විය. එහි සිදු නොවූයේ ළමා ක්‍රියාකාරකම් පමණි. ළමා මනසට සිදුකළ බලපෑම අති මහත්ය. එය විකාශය වූයේද වගකිවයුතු මාධ්‍යයකිනි. ළමා සමාජය වෙනුවෙන් කරන ලද එවැනි නාට්‍ය දෝතින් බදාගෙනළමා සමාජය වෙනුවෙන් නොකරන ලද නැටුමක් කෙරෙහි විවේචනය කරමින් තැලෙන යකඩය තවත් දැරීමට උත්සාහ කරන සමාජයක් දක්නට ඇත. අමුක ඩුමුක වලට වඩා එහා ගිය ළමා සමාජය ගිල ගනිමින් පවතින දේවල් මාධ්‍ය ඔස්සේ දක්නට ඇත. සුදු පිරුවට ඇඳගෙන එන වැඩිහිටි දෑස් අඳ කර ඔවුන් රැවටුනු බවවත් නොතේරෙන ලෙස ළමා මනසට රිංගන දේවල් අද එමටය.

  • @මෙත්සුවය
    @මෙත්සුවය 9 หลายเดือนก่อน +5

    රාහුලෝවාද සූත්‍රය , එකම පිළිතුරයි.

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 9 หลายเดือนก่อน +1

    ඔබට ජේසු පිහිටයි

  • @wageshayasas4611
    @wageshayasas4611 9 หลายเดือนก่อน +2

    සර් මම midwife කෙනෙක් .මම නිතරම සර්ගේ දේශන වලට සවන් දෙනවා.මගේ දේශන වලටත් මේ දැනුම එකතු කරගන්නවා.ස්තුතියී.

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      ඔබ මැද සිටින බිරිඳ (mid wife) නම්, ඔබේ සැමිය මුස්ලිම් ද?

    • @wasanalakshani7501
      @wasanalakshani7501 9 หลายเดือนก่อน

      ​@@godofgodseyesmid wife kiyanne.පවුල් සෞඛ්‍යය සේවිකාව කියන එක😊

    • @godofgodseyes
      @godofgodseyes 9 หลายเดือนก่อน

      @@wasanalakshani7501 පවුල් සෞඛ්‍යය විශයෙහි, ඔබ ළමා උපත් ගැන කටයුතු කරනව ද?
      එසේ නම්, ඔබ ඒ ගැන තෘප්තිමත් ද?
      වෙනත් කෝණයකින් එම ප්‍රශ්නය මෙසේයි:
      ලෙඩ වීමට, වියපත් වීමට සහ මරණයට පත් වීමට හේතුව ඉපදීමයි. ඉපදීම නිසා පැවැත්මෙහි අපේක්ෂාවට සාපේක්ෂව, ඒවා දුක්.
      ඉපදුන අය දුක් විඳීම ගැන ඔබ තෘප්තිමත් ද?
      "ඉපදිල විඳවපං, ආයුබෝවන්, දිගු කලක් දුක් විඳපං, happy birthday" වැනි අදහසකින් තොර නම්, ළමා උපත් සම්බන්ධව සහය වීමේ දී, ඔබේ ම හිත රවටා ගන්නේ කෙසේ ද?

    • @nirmalajayakody1677
      @nirmalajayakody1677 9 หลายเดือนก่อน

      Miss Mata oyawa samba da karaganna widiyak nedda

  • @yasasriperera9246
    @yasasriperera9246 9 หลายเดือนก่อน +2

    මං මගේ දරුවන්ට වගේම මට මට දකින්න ලැබෙන හැම දරුවෙක්ටම එ වගේ සලකන එකට මට ගොඩක් සතුටුයි නමුත් තව දරුවෝ කීයක් නම් ජීවිත අපතේ යවනවද..අපි එකතු වෙලාඅ ළමා ලොකේ ගොඩ නගමු..

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 8 หลายเดือนก่อน

    අදහස හරි වැදගත්. දැන් දැන් අද්දැකීම් අඩු genaration එක දෙමව්පියන් වෙලා ඉන්නෙ, ගොඩක් ඉන්නෙ මනස නොවැඩුන අය ඉතින් මේක උන්ට තේරුම් ගන්න පුලුවන් වේවිද කියන එකත් ප්‍රශ්නයක්

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 9 หลายเดือนก่อน +2

    වටිනා දැනුවත් කිරීමක් 🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน

    Excellent presentation
    These programs should watch n listen specially the Parents and the Teachers

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 9 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ඕබතුමාට

  • @induweera8816
    @induweera8816 9 หลายเดือนก่อน

    කරනා සමාජ සත්කාර්ය සුලුපටු නොවෙි තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @nimaldadallage8759
    @nimaldadallage8759 9 หลายเดือนก่อน +1

    කාලයට හරීම වටින වීඩියෝ එකක් ,ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤ තව් තවත් මෙවැනි පැහැදිලි කෙරීම් කරන්න ජයවේවා ❤❤❤❤❤❤

  • @holiyabuwanekabandara1442
    @holiyabuwanekabandara1442 9 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං ....

  • @HarindraKariyawasam
    @HarindraKariyawasam 9 หลายเดือนก่อน +3

    Thank you Doctor for the explanition.

  • @sarojaninanayakkara9964
    @sarojaninanayakkara9964 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏 sir නම් ර්ටට සම්පතක්❤❤❤

  • @dayanidayaniwdp3381
    @dayanidayaniwdp3381 8 หลายเดือนก่อน

    Really appreciate your in-depth explanation and education

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 9 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා වැඩ සටහනක් doctor ලංකාවෙ කුඩු ඇල්ලිම බොරැවක් අහිංසක ළමයින්ට පාන්පිටි දාලා ගොඩක් මර්දනය ට අල්ලන්නෙ කුඩු එන පුධාන ඡාලය ට වඩා පහසු කරලා හාල්මැස්සන් ටික අයින් කිරිම මෙි කරන්නෙ මෙික කියන්නම ඔින

  • @umandaerandi7382
    @umandaerandi7382 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතී ඩොක්ටර් ❤

  • @ramanifernando1574
    @ramanifernando1574 9 หลายเดือนก่อน

    Very true Doctor.Thank you so much.God bless you 🙏🙏🙏

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 9 หลายเดือนก่อน +2

    ඒ විකාර ලෙස හැඩ ගැස් වූ දරුවන් තමන්ගෙ දෙමාපියන් ..මිත්තනිය න් පාරෙ හලා යනව.ලතෙත් බව නැති අසහනකාරී ලමයි තමයි ඉදිරියට දකින්න ලැබෙන්නෙ...ස්තුතියි...

  • @janithperera7040
    @janithperera7040 9 หลายเดือนก่อน +7

    ඔව් ඩොක්ටර් කියා ගන්න බැරි, හිතා ගන්න බැරි අවුලකට අද සමාජය යනව, මම කිසිම රියලිටි වැඩසටහනක් මගේ ගෙදර දාන්නෙ දෙන්නෙ නැහැ, විශේශයෙන් ලමයින්ව යොදාගෙන කරන වැඩසටහන්. youtube එකේ ගොඩක් තියනව ලමයි වෙනුවෙනම් හදපුව, ඒත් ලමයිගෙ වගේ පේන්න හඩපු අනවශ්‍ය ඒවත් ඊට වඩ තියනව. දෙමව්පියන් හැටියට අපිට ලොකු වගකීමක් තියනව, මේව balance කරගන්න,

    • @NimmiMadhavi
      @NimmiMadhavi 9 หลายเดือนก่อน +1

      👍🙏

  • @arsisilat5715
    @arsisilat5715 6 หลายเดือนก่อน

    හැම පෙරපාසල ගුරු වරියක් ම මෙතුමා ගේ වීඩියෝ බලන්න ඕන .

  • @yugeeschamara510
    @yugeeschamara510 9 หลายเดือนก่อน +1

    Niyamai doctor

  • @zaimzaim7095
    @zaimzaim7095 9 หลายเดือนก่อน

    ඔබතුමාගේ මේ පැහැදිලි .කිරීම ඉතාමත් වටිනා සේවයක් මේ සමාජයට කරන ස්තුතියි ❤️🙏👍

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sudathmaddumahetti1188
    @sudathmaddumahetti1188 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් 🌹🌹🌹🌹🙏🏾🙏🏾

  • @sudarshanisewingacademy151
    @sudarshanisewingacademy151 9 หลายเดือนก่อน

    Thank you Dr.. හරිම වටිනා ඉගැන්වීම ක්..

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 9 หลายเดือนก่อน

    Thank you sir .Very clear explanation .

  • @kumaripathirana4789
    @kumaripathirana4789 9 หลายเดือนก่อน +1

    God bless you sir ! This program is veey importatant

  • @lakmaliperera8930
    @lakmaliperera8930 9 หลายเดือนก่อน

    Thank you doctor for valuable information

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 6 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම 🙏🙏🌹🌹

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 9 หลายเดือนก่อน +1

    Thanks, Good Health Long life.🙏

  • @shakiedirisinghe1420
    @shakiedirisinghe1420 9 หลายเดือนก่อน

    Excellent speech Doctor. Thank you.

  • @SL.breaking01news
    @SL.breaking01news 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔබතුමාගේ මේ වැඩසටහන ගොඩක් වටිනවා අපේ සමාජයට මහඟු මෙහෙයක් ඔබතුමා විසින් ඉටුකරනවා ඔබතුමාගේ දැනුම බෙදා හදා ගැනීම ඉතාමත් සතුටුදායකය

  • @himalifonseka91
    @himalifonseka91 9 หลายเดือนก่อน

    Great very helpful advice 😊 Dr.
    Thanks so much