UK වල ඇත්ත තත්වේ දැන ගන්න | ලංකාවේ අයට අවුල්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 69

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 หลายเดือนก่อน +6

    ඔබට බොහෝම ස්තූතියී ,නියම පැහැදිලි කිරීමක් .ජය වේවා .👍👍

  • @meandeurope
    @meandeurope 2 หลายเดือนก่อน +3

    ඔයාලා පරිසමෙන්. දැනුත් කිරීම ගැන ස්තූතී

  • @TharukaUmeshwari
    @TharukaUmeshwari 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට හැම දේම 🙏

  • @damayanthi1420
    @damayanthi1420 2 หลายเดือนก่อน

    Thank u sooo much both of you.... well explained ... chandima love you❤ remember mee😀

  • @JayasingheBandara-oq6wm
    @JayasingheBandara-oq6wm 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ...මගෙත් දරැවන් ඉන්න නිසා බියක් දැනුනා.

  • @shiranihemamali1300
    @shiranihemamali1300 2 หลายเดือนก่อน

    මගෙත් දරැවනුත් ඉන්නවා.ඔවුන් ගිය වසරේ ඉගෙනුම සදහා පැමිණි යා. ඔවුන් ඔය රටේදි උපත දෙන දරුවන් හට විසා නොලැබෙන නව නිතිමය තත්වල් ඇති කර ඇද්ද යන්න පිළිබදව ඔබ තුමාගෙන් උත්තර යක් අපේක්ෂා කරනවා. ස්තුති .

    • @LondonApiChannel
      @LondonApiChannel  2 หลายเดือนก่อน +1

      ඒ ගැන නම් නීති වෙනස් වෙලා නෑ. දෙමපියන්ගේ විසා එක ළමයට එනවා. හැබැයි British citizen වෙන එක නම් එහෙම automatically එන්නේ නෑ. වැඩි විස්තර මේ ලින්ක් එකේ තියෙනවා
      iasservices.org.uk/child-born-uk-non-british-parents/#:~:text=For%20a%20child%20of%20non,'settled'%20in%20the%20UK.

    • @shiranihemamali1300
      @shiranihemamali1300 2 หลายเดือนก่อน

      ​@@LondonApiChannel ස්තුතිය

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 หลายเดือนก่อน +1

    වෙන රටක අයට PR දෙන එක වැරදියි නියමිත ජන සංයුතිය නඩත්තු නොකිරීමේ පල විපාක අද ඒ රටවල් අත්විඳින්නේ. බොහොම ඉක්මනින් සුදු නොවන අයට රටේ විසීම එපා වෙන තරමට වැඩ සිදු කරයි.

    • @rajithaPrasad-iv7ff
      @rajithaPrasad-iv7ff 2 หลายเดือนก่อน

      ලංකාවේ වෙලා තියෙන්නෙ ඒක තමයි 😮

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +8

    එන්ගලන්තයෙ ඉන්න අපේ රටේ අහින්සක මිනිස්සුක්ටනම් කිසිම දුකක් කරදරයක් සිදු නොවේවා

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 หลายเดือนก่อน +1

    Thank you

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 2 หลายเดือนก่อน +1

    Clear and simple explanation. Thanks.

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 2 หลายเดือนก่อน +1

    Thank you honest ,clear awareness🎉,

  • @TharukaUmeshwari
    @TharukaUmeshwari 2 หลายเดือนก่อน +1

    එන්න හිතාගෙන ඉනන්වා නමුත් පොඩ්ඩක් බයක් හිතුනා.. නමුත් ඒ පැහැදිලිකිරිම ගොඩක් වටිනවා

  • @SamudraWeligamage
    @SamudraWeligamage 2 หลายเดือนก่อน +1

    Beautiful surroundings bandula..my loving country hope all be alright soon..

  • @nandam9079
    @nandam9079 2 หลายเดือนก่อน +1

    Hi danuwath kirima gana bohoma sthuthiyi, oyalage videos hama ekakma mama balanawa..

    • @LondonApiChannel
      @LondonApiChannel  2 หลายเดือนก่อน

      ස්තුතියි. ගොඩක් සතුටුයි comment එකට

  • @susantharanaveera1448
    @susantharanaveera1448 2 หลายเดือนก่อน +1

    I don't think they will allow PR

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 2 หลายเดือนก่อน +1

    V🎉🎉thank you sir 🎉🎉❤❤

  • @ruchikapussella1865
    @ruchikapussella1865 2 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @madufernando2617
    @madufernando2617 2 หลายเดือนก่อน

    ඔනම කෙනෙක් තමන්ගේ රාජකාරිය කරගෙන හිටියම හොදටම ඇති.ඔනවටවඩා ඉගිලීලෙන්නේ නැතුව..

  • @Nino-sm1bh
    @Nino-sm1bh 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤🎉

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 2 หลายเดือนก่อน +1

    Oba hari

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน +1

    Niyamai ❤

  • @aselasiriwardhana8518
    @aselasiriwardhana8518 2 หลายเดือนก่อน +3

    Thanks👍👍👍

  • @slhiru2560
    @slhiru2560 2 หลายเดือนก่อน +1

  • @anuradhagunathilake5446
    @anuradhagunathilake5446 2 หลายเดือนก่อน

    🎉

  • @palithaamarasinghe5254
    @palithaamarasinghe5254 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน +2

    ❤❤ anthawadiyo illegal immigrants la nisa Europema prashna.
    I'kmanta kriyamargayak gattaoth hodai

    • @LondonApiChannel
      @LondonApiChannel  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත

    • @travelwithcubs
      @travelwithcubs 2 หลายเดือนก่อน +1

      There are many Sri Lankans who are illegal immigrants and also claiming benefits with an easy life. Many Sri Lankans who have claimed asylum are not genuine but the people who arrive in boats are the genuine asylum seekers where their lives are threatened.

    • @LondonApiChannel
      @LondonApiChannel  2 หลายเดือนก่อน

      @@travelwithcubs People arrive to UK by boats from France. If they are genuine asylum seekers they can claim asylum there rather than risking their life in the sea. Most of them are economic migrants. Also these days only few Sri Lankans seeking asylum in UK. They know they not getting it. There is no enough grounds to prove. The situation was different during the war.

    • @travelwithcubs
      @travelwithcubs 2 หลายเดือนก่อน

      @@LondonApiChannel not sure how it can be justified by risking lives crossing borders and call them as economic migrants. Economic migrants are who come to the UK on visas, and do everything that is ruled out on their visas. There is a saying in Sinhala, “uda balagena kela gahanne epa”! All immigrants have a reason to leave their lovely homes, it applies any legal and illegal migrants. I only wanted make a point to the comment ☝️”anthawadiyo illegal immigrants” I disagree, as our Sri Lankans don’t understand about the true situation.

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy 2 หลายเดือนก่อน +1

    Ape rate ginigaththt api danne ne .😂.. Hebei UK wala akunak gahuwat api dannwa hoyanwa❤❤❤❤e tramata rata Yana pissuwen api inne .. IELTS wala hirawela thanks for your courage ❤❤❤❤

    • @dilanHewage
      @dilanHewage 2 หลายเดือนก่อน

      රටෙ මිනිස්සු න්ගෙ අවුලත් ඔක තමයි

  • @manikkulagaNisansala
    @manikkulagaNisansala 2 หลายเดือนก่อน

    කතාකරන්න පුළුවන්ද

  • @manikkulagaNisansala
    @manikkulagaNisansala 2 หลายเดือนก่อน

    මට දෙයක් ගැන දැනගන්න ඕන

  • @mikejay9541
    @mikejay9541 2 หลายเดือนก่อน

    Boattuwen Enna puluwan da...mata Salli naha

    • @LondonApiChannel
      @LondonApiChannel  2 หลายเดือนก่อน

      අපෝ හිතන්නවත් එපා බෝට්ටුවෙන් එන්න

  • @sanathgamage6960
    @sanathgamage6960 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 2 หลายเดือนก่อน

    lankawe aya owa ganan ganne ne.parti dhdha bagaw dadha inne...

  • @lalithpinnawala1361
    @lalithpinnawala1361 2 หลายเดือนก่อน +2

    Thank you