Foot Cycle l Motor Bike l Electric Bike l Scooter l Car Import rules & customs duty in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Foot Cycle l Motor Bike l Electric Bike l Scooter l Car Import rules & customs duty in Sri Lanka
    #send_cargo_to_Sri_lanka
    #foot-bike_prices
    #cargo_rules_sinhala
    This video about,
    1.How do you send a foot bike to Sri Lanka by cargo
    2.How do you send a Motor bike to Sri Lanka by cargo
    3.How do you send a electric bike l car to Sri Lanka by cargo
    Foot Cycle l Motor Bike l Electric Bike l Scooter l Car Import rules & customs duty in Sri Lanka,How do you send a foot bike to Sri Lanka by cargo,How do you send a Motor bike to Sri Lanka,How do you send a electric bike l car to Sri Lanka,custom duty for motor bikel foot cycle sinhala,dubai,oman,kuwait,how i send a bike to sri lanka,foot bike,price,sri lanka,how do you register bike in sri lanka sinhala,how to import a bike to sri lanka,import rules for bike sinhala,slbfe

ความคิดเห็น • 206

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +2

    ඔයාගෙ උපදෙස් ඉතාමත් වටිනවා. බනින මිනිසුන් ගැන කලකිරෙන්න එපා, මෝඩයො සහ ඊර්ෂ්‍යා කාරයො හැම තැනම ඉන්නවා.

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 10 หลายเดือนก่อน +2

    අයියෙ මම කටාර් රැකියාව කරන්නෙ යතුරුපැදියක් ගේන්න උපදෙස් අවෂ්‍යයි මේකෙ මිල රුපියල් වලින් ලක්ෂ 14 ක් වෙනව 250 cc ලියාපදිංචි කරපු එකක්.. බදු සහ අනිත් විස්තර ටිකක් කියන්නකො වීඩියෝ එක මාර වටිනව ගොඩක් ස්තුතියි ❤️

    • @SLDiary
      @SLDiary  10 หลายเดือนก่อน +1

      මල්ලි.මෙකෙ අලුත් තත්වෙ බලමු. ඔයා එන්නෙ කවදද. මට මැසෙජ් එකක් දාල තියන්න 0753252725

  • @hasithalakmal717
    @hasithalakmal717 2 ปีที่แล้ว +2

    අමන මිනිස්සුන්ගෙ කතාවලට සැලෙන්න එපා. ඔයා කරන්නෙ ලොකු මෙහෙවරක්. දස දහස් වාරයක් ස්තූතිවන්ත වෙනව ඔයාට මේ කරන සේවය වෙනුවෙන්. මේ කරන පිනෙන් ජීවිතේ කිසිම දවසක නපුරක් කරදරයක් නොවී දිනෙන් දින දියුණුවටම පත්වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. බොහෝම ස්තූතියි. 🙏🙏❤️❤️❤️

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      ස්තුති අයියේ.ඔයාල තමයි මගේ ශක්තිය ✋❤❤❤❤🙏🙏🙏

  • @sajithgayan8672
    @sajithgayan8672 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අය්යා ඔයා සුපිරියට පැහැදිලි කරලා දුන්නා.ඉදිරියටත් මේ වගේ අපිව දැන්වත් කරන්න.ජයවේවා තෙරුවන් සරණයි ..

  • @nalincolombo7134
    @nalincolombo7134 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට විදෙස් ගත අපිව දැනුවත් කරනවට අපිට නොතේරෙන ගොඩක් දේවල් ඔබගේ චැනල් එක ඉන්ද තේරුම් ගන්න ගොඩක් ලේසි හුනා ගොඩක් පිං❤බුදුසරණයි 🙏🙏🙏

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත්

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝ එකක් ඉස්තුති ඔබ තුමාට

    • @SLDiary
      @SLDiary  หลายเดือนก่อน

      Theruwan saranai obatath

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි මල්ලි ඔයාට අපිට ගොඩක් වට්න ව්ඩ්යො එකක්
    ම්ල්ලිට බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @depanikumari961
    @depanikumari961 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මල්ලි බලාපොරොත්තුව හිටිය විඩියෝ එකක්

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට, මේවගේ දේවල් නොදන්නා අපට දැනුවත් කිරීම ගැන, ස්තූතියි 🙏👍👍

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔක්කොම ඇහුවා වැදගත් විඩියෝ එකක් ජය වේවා

  • @thushadindika5577
    @thushadindika5577 2 ปีที่แล้ว +2

    Very good and detailed work. Thanks for sharing

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      You are welcome brother

  • @manjulawaduge4814
    @manjulawaduge4814 หลายเดือนก่อน +1

    මල්ලි ඔන්න අලුත් මාතෘකාවක් ඇවිත් තියෙනව. නොමිලේ වීසා දෙනව කියල ලංකාවට එන අයට. ඒ ගැන විස්තර ටිකක් දෙන්න..❤

    • @SLDiary
      @SLDiary  หลายเดือนก่อน

      ඔව් අක්කේ රටවල් ගානකට වීසා එක නිකන් දෙනවා. විස්තර ටික හොයල දෙන්නම්. තායිලන්තය ඉන්දියාව වගේ ආසියනු රටවල් එහෙමත් තිබ්බ

  • @jayanthathilakasiri1656
    @jayanthathilakasiri1656 4 หลายเดือนก่อน

    Awruddakata pasuwa meka ada beluwe,aath obage mema upades godak watinawa apata. Godak isthutiy.

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මල්ලි 🌷

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 2 ปีที่แล้ว +1

    Bohoma stutii obata..teruwan saranai...

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් දැනුවත් කිරීමක් මිත්‍රයා... ඉන්දියාවේ සිට මගේ මිත්‍රයෙක් මා වෙත 750w 40v electric scooter kit එකක් (බයිසිකලයක් නෙවේ) එවන්න සූදානම්. ඒ එවීම මා හට නිදහස් කර ගැනීමේ දී ප්‍රශ්නයක් වේවිද.. ජය වේවා...

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      Aiye kit ekak nam getaluwak wena ekak ne. Spare walatat tax nam gahanawa. Meke thina custom ankyanta poddak katha karannako. Kookatat . Genna beri ne oita wada dewal gena aya inne aiye. Eth podi minihatane oka balapanne

    • @wahalawatteanandagunathila4861
      @wahalawatteanandagunathila4861 2 ปีที่แล้ว

      @@SLDiary පිළිතුරට වඩා ඔබගේ යහපත් ප්‍රතිචාර ගැන මම ඉතා සතුටු වෙනවා ජයම වේවා මල්ලි...

  • @channasuresh7076
    @channasuresh7076 ปีที่แล้ว +1

    Thank you bro 👍

  • @shalikasilva72
    @shalikasilva72 2 ปีที่แล้ว +1

    Mage prashne kathakarata sthuthi. Thanks.

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බ්‍රො ✋✋🙏❤

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 2 ปีที่แล้ว

    Godak watina vedeo ekak.Api hamadamath lankawe dinapotha ekka innawa.Jaya wewa!!!

  • @sepalikumari9067
    @sepalikumari9067 2 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් ස්තුති

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි අක්කේ

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว

    හැමදාම ඔයා එක්ක බුදු සරනයි මල්ලි යා

  • @New-wz4pe
    @New-wz4pe 11 หลายเดือนก่อน

    Aiye මම කටාර් ඉඳලා royal Enfield 350 bullet 2023 bike එකක් cargo එකෙන් එවනවා ඒක custom එකෙන් clear කරගන්න මුළුනින්ම ලංකාවේ rmdb eken register කරලා genalla pennala ද clear කරගන්න ඕන

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว

    thanks danuwath kalta Malloy budu sarnai Davi pihitai 💙👍👍👍

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      🙏🙏✋❤

  • @anjusew220
    @anjusew220 2 ปีที่แล้ว +1

    Danuwath kalata Thank you malli .😍

  • @lahirukosalalankathilaka4892
    @lahirukosalalankathilaka4892 2 ปีที่แล้ว +1

    Thank you so much for information great work 😊

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      You are welcome brother ❤❤

  • @milindahemal3015
    @milindahemal3015 4 หลายเดือนก่อน

    Godak watinawa.mama japan inne.idiriyata wahana lankawata geniyanna hitan innawa.sambanda wemu.

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ....👍

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Thank you brother

  • @surangabuddika3847
    @surangabuddika3847 2 ปีที่แล้ว +3

    Thank you malli

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      You’re welcome 😊

    • @AnomQ1234
      @AnomQ1234 2 ปีที่แล้ว

      Mama ලංකාවට avilla මාස 7 මට මැඩම් vis එක එව්වා මට යන විදිය kiyanna samahara අය කියනවා vis එක අරන් එම්බසියට යන්න කියලා මම මොකද කරන්න ඕන visit එවලා thiyenne

    • @nadeedeshappriya7710
      @nadeedeshappriya7710 ปีที่แล้ว

      මුකුත් වෙනසක් නැහැනේ ඉස්සරත් ඔය ක්‍රමය තමයි තිබුනේ

  • @asankasilva4595
    @asankasilva4595 2 ปีที่แล้ว

    Could you explain the new criteria on importing a motor car/bike depending on the value of foreign currencies remitted to SL bank system please...
    I recon it has been recently reformed as per the particular minister's speech..

  • @erandathiiddamalgodage6223
    @erandathiiddamalgodage6223 ปีที่แล้ว

    ස්තුතියි. 🙏🙏🙏

  • @AaAa-ij6vp
    @AaAa-ij6vp ปีที่แล้ว

    අනෙ මල්ලි ඔයානමි අපිට කරන උදවි මොනතරමි වටිනවද ස්තුතියි ජේසුපිහිටයි මම ලෙබනන් සිට

  • @nayanaproduction2529
    @nayanaproduction2529 3 หลายเดือนก่อน +1

    supiri jayawewa 😍👊

  • @xtrxtr2151
    @xtrxtr2151 2 ปีที่แล้ว +1

    Malli mama obage chanal ekata harima kamathi harima suhadashili saha pararthakami kenek habama nivaradi thorathura laba denava obage chanal eka ihalatama yanava magen subapathum

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      Sthuthi akke obatath.

  • @deepale1497
    @deepale1497 2 ปีที่แล้ว

    Great job !..Really appreciate your efforts in finding details on SL customs import rules & regulations given for vehicles under various categories with answers for frequently asked questions..

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Happy to help my brother. thank you very much for appriciation . .stay safe... 😍👍👏

    • @chandrasekarajayalath
      @chandrasekarajayalath 10 หลายเดือนก่อน

      ​@@SLDiaryIqqqgh

    • @nethmisanjana2240
      @nethmisanjana2240 8 หลายเดือนก่อน

      Sir qatar eke duty walin api ganna badu walatath dan kilo 7ta wadi nam gewim karanna onada..transhit yanne jordan idan qtar ගිහින් ..kilo 7k athe aran yanna පුළුවන් ..qtar eken ganna ewata flight ekata naginna kalin aye bara manala gewanna onada

  • @DineshFernando-f1l
    @DineshFernando-f1l 7 หลายเดือนก่อน +1

    ❤ good job 👍
    ඉන්දියාවේ ඉදලා ලන්කාවට cargo නැද්ද ? විස්තර දන්වන පුලුවන් ද?

    • @SLDiary
      @SLDiary  7 หลายเดือนก่อน

      ane cargo thinawane godak ewa

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e หลายเดือนก่อน

    good news 👌👌👍

  • @Guchchirowar
    @Guchchirowar ปีที่แล้ว +1

    thankyou aiye

  • @evusebiousfernando4211
    @evusebiousfernando4211 2 ปีที่แล้ว +1

    බැටරියෙන් වැඩ කරන බයිසිකලයක් ගෙනියන්න පුළුවන්ද කියලා විස්තරයක් දෙන්න.

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      aiye batery kiyanne electric ewa neda. ewatath me nithiya adalai

  • @shansanjeewa9293
    @shansanjeewa9293 ปีที่แล้ว

    Thank you 🙏

  • @akilasooriyaarachchi1196
    @akilasooriyaarachchi1196 หลายเดือนก่อน

    Ape namata rejister වෙලා thiyenna ඕනද අපි ඉන්න රටේ

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 2 ปีที่แล้ว +1

    මල්ලි
    8kw විතර 200km range Electric මෝටර් සයිකලයක් ගේනවා නම් Duty Calculate කරන විදිහ පොඩ්ඩක් කියන්න පුලුවන් ද
    (CC ධාරිතාවක් නැත)
    (Brandnew Us$ 8000)

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Aiye dan oyalata poddak sahanayak thinawa. Mage video eke athi custom eke ankya ekata katha karala balamu. Lankawata genawama eyala agaya karala tamai a anuwa tax ganne aiye

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 3 หลายเดือนก่อน +2

    අර bicycle වගේ තියෙන mini electric scooter එකක් ලංකාවට ගෙන්වනකොට tax ගහනවද???නිකන් ඒක බයිසිකලයක් වගේ එකක්

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน +1

      ne akka oyage allowance eken genna puluwan

  • @ganganilanthi2
    @ganganilanthi2 2 ปีที่แล้ว

    Very good information thanks

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ✋❤❤

  • @senevirthennakoon7669
    @senevirthennakoon7669 ปีที่แล้ว +1

    thanks

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      You're welcome!

  • @gaminibandula8766
    @gaminibandula8766 หลายเดือนก่อน +1

    පුටිි සයිකල් එකක්වත් ලංකාවේ හදන්නේ කොහොමද මෙරටේ නිකමුන්ට කියලා දිිපං

  • @macchannel9282
    @macchannel9282 2 ปีที่แล้ว

    2 909.99 RON
    Store delivery details
    Xiaomi Mi Electric Scooter Pro 2 (26354)
    Versions (2) oya kiyanne oka genna barida laggage akke

  • @wenushikasturi877
    @wenushikasturi877 6 หลายเดือนก่อน

    අය්ය fz 150cc පෙට්‍රල් බයික් ගෙනයන්ඩ පුලුවන්ද . එකට රෙජිස්ටර් කරන්ඩොන නෑනෙ නෙද, බයික් එක ගන්න තැන බිල , කර්ගො අවසර පත් ඇතිනෙ නෙද

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว

    මල්ලි මම පෝන් 2 kuwait වලින් අරන් ගියා ලංකාවට දෙන් දෙකම වැඩ නැහැ අයම අරන් ආවා...හදන්න මම අරන් යන්න විට ප්‍රශ්නයක් වෙන්න එකක් නැහැ නේද .....බුදු සරණයි ඔයාට ජයවේවා ......

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว

    budusaranai 🙏

  • @----------2499
    @----------2499 2 ปีที่แล้ว +1

    Apita ආශාවක් thibunata 🚗 ekak genna pahu wela hari eth komada drivi karanne mehe wenas ne driving karana side

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ඒක ගැටලුවක් නෑ. පැත්ත මාරු කරලා හදන්න පුලුවන්

  • @ironyasantha7916
    @ironyasantha7916 7 หลายเดือนก่อน +1

    Aiya henashal genna puluwanda kudu karapuwa men lagej ake gram 200k wage

    • @SLDiary
      @SLDiary  7 หลายเดือนก่อน

      ගෙන්න ආසට වෙන්න දාල

  • @maryherald933
    @maryherald933 2 ปีที่แล้ว +1

    Malli beheth tel lakawen pita weta wenokota aran yanna puluwanda?
    Thanks

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      puluwan akke main luggage eke

  • @lalithjayaratna5847
    @lalithjayaratna5847 2 ปีที่แล้ว

    Rata idan aenakota guwan yanayen baisikalayak gennata puluwanda

  • @gihaniwisidagama
    @gihaniwisidagama ปีที่แล้ว

    Thank you so much brother. Please give the prices for air coolers.

  • @babalye1617
    @babalye1617 ปีที่แล้ว

    Hand lageath aken getar akak ganeyanna puluvada?

  • @rehanreema8099
    @rehanreema8099 2 ปีที่แล้ว +1

    මගේ අම්මා ඉන්දියාවේ ඉන්නේ එයාට එහෙ ඉදන් electrical bicycle එකක් ලංකාවට එවන්න පුළුවන් ද මං ලංකාවේ cargo එකට කතා කලා එයා කිඋවා ඉන්දියාවේ චෙන්නෙය් වල එයාලගේ තැනක් තියනවා කියලා එහෙට බාරදෙන්න ලංකාවට ගෙන්නලා දෙන්න පුළුවන් ලු හැබැයි 50000 cost වෙනවලු මෙහෙන් ගන්න ඒක හරිද වැරදිද 🙏

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      කාගෝ එකෙන් කීව නම් හරි මල්ලි. මොකද අම්ම එනකොට නෙමෙ නිසා බදු ගේව හෝ වෙනත් විදියකට එයාල නිදහස් කරල දෙයි. මොකද කස්ටම් එකෙන් කියන්නෙ අදාල කෙනා නැතිව නිදහස්කර ගන්න අපහසුයි කියල . නමුත් කාගො වලින් නිදහස් කරනව මල්ලි. තෙරනවා නේද මම කියන එක. කාගෝ හා එයල අතර සම්බන්තා මාරගයෙන් කරල දෙයි

  • @sunilanka3770
    @sunilanka3770 ปีที่แล้ว +1

    අපව දැනුවත් කලාට ඔයාට තුති
    නැවතත් අප දැනුවත් කරන්න
    ඔබ සමග අපි ඉන්නවා

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Bohoma sthuthi parissamen inna

  • @highluckproduction4758
    @highluckproduction4758 ปีที่แล้ว

    Can you do a video as to how to register a custom made four wheel drive in srilanka? Converting a registered motorcycle to a four wheel drive car and is it stree legal to drive on the main road?

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      I will follow this and collect details from rmv brother

  • @zakeelahmed8609
    @zakeelahmed8609 ปีที่แล้ว

    My motor cycle is 400cc can i still import it? If so what are the additional procedures?

  • @samanthennakoon2512
    @samanthennakoon2512 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි aiye oyage vidiyo beluwa romeniyawe idala Ieletical sokutiyak lanakawata giyanne kohomada

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      කොල්ලො කාගෝ ට්ගමයි දාන්න වෙන්නෙ.ස්කූටර් කීවෙ බයික් නෙමේ නේද.

  • @chathurangaedarsinkadewala8128
    @chathurangaedarsinkadewala8128 2 ปีที่แล้ว

    aiya.kohomada ethakota baicikal ekak gennetherune nani

  • @blendmasters92
    @blendmasters92 ปีที่แล้ว

    Cargo eke inna Okkotama salli denna ONA. api bicycle ekak genichchath epa wenwa.

  • @chirankavindu9509
    @chirankavindu9509 ปีที่แล้ว +1

    Cargo eke liquor බොතල් එවන්නත් පුලුවන්ද

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Puluwan nithiyata anuwa dekak tamai . handagala ita wada dana aya innawa

  • @amila1984
    @amila1984 7 หลายเดือนก่อน +1

    Sithakaran gama poddak kiyamawads

    • @SLDiary
      @SLDiary  7 หลายเดือนก่อน

      අයිය මට මැසේජ් එකක් දාන්න 0753252725

  • @PrebComputers
    @PrebComputers 2 ปีที่แล้ว

    What about freelancers/ Online entrprenuers bringing dollars to Sri Lanka?

  • @omanseeb704
    @omanseeb704 28 วันที่ผ่านมา +1

    අපිට පලතුරැවර්ගගෙනියන්නබැරිදඇපල්එහේම

    • @SLDiary
      @SLDiary  28 วันที่ผ่านมา

      අක්කේ නිතියට අනුව නම් බෑ ඒත් ගෙන්න මේන් බෑග් එකේ කමක් නෑ

  • @manujaindunil4280
    @manujaindunil4280 2 ปีที่แล้ว +1

    up and down ticket aran awith ආපහු යනකොට බ්යුරො ගාස්තු කීයක් ගහනවද

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      OBE parana kena gawatama yanawa nam thundahas ganak wenne. aluth agrement ekak nam dahasayadas atasiyak wage wei

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +1

      Agrement eka 2 year valid nam ona wenna na
      Visa eka renwel unoth gewanna ona

    • @manujaindunil4280
      @manujaindunil4280 2 ปีที่แล้ว

      වැඩ කරපු තැනට ම තමයි යන්නේ ගොඩක් ස්තුතියි ස්තූතියි දැනුවත් කරාට

  • @user-dilipkamesh
    @user-dilipkamesh 26 วันที่ผ่านมา

    Uae idala electric scooter ekak genna barida

  • @sasakumlanka8087
    @sasakumlanka8087 2 ปีที่แล้ว +2

    ගනන් ගන්න ඒපා හබරලා කෝලයක් ඉරේන්න හුජ්ජකරන් බැරි ඔයවගේ ඒවුන් ඉන්නවා කයිය විතරයි වැඩ නැ වුට සල්ලි තියේනවනමී අරගේන වරකෝ ලබීබද මෙ චැනල් ඒක බලන්නේ ගෝන් ප යා

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      Aniwaryen aiye ganan ganne ne. attatama pow neda. melo rahak nathi deyak ekaa liyala tibbe. eyata wedak nathnam mokatada beluwe. mokda wenne aiya

    • @sasakumlanka8087
      @sasakumlanka8087 2 ปีที่แล้ว

      @@SLDiary හෝදයි මල්ලි හෝදින් ඉන්නවා මමත් කටාර් වල තමයි ඉන්නේ නමුත් කන බොන දේයක්වත් අැගට අල්ලන් න මල්ලි අපේ රට ගරන හිතන කෝට හැමවෙලාවෙම ඉතින් කල්පනාව තමයි අපේ අයට මොනා වෙයද කියලා හිතනකෝට පුදුම දකක් දැනේන්නේ

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      මම මින් පස්සේ මේ වැනල් එක බලන්නේ නැ පවු කටාර් එකේ එක්කනෙක් කාගෝ නො ඉල්ලා තිබ්බ මම හෙට දෙන්නම් කියලා කොමෙන්ට් එකක් දැම්ම පහුවෙනි දාකොමෙන්ට් දාන්න බැරි වෙන්න මොකදෝ කරලා පවු කැත වැඩ කරන්න එපා ඔයා ලට ඕනේ වීවුස් විතරයි

  • @kirshkumar5530
    @kirshkumar5530 4 หลายเดือนก่อน +1

    Ayyea Seychelles wala motor bike ekak geanna help ekak denna ko please

    • @SLDiary
      @SLDiary  4 หลายเดือนก่อน

      aniwaa mokada wenna ona

  • @abdulgaffarmohammedshafee9333
    @abdulgaffarmohammedshafee9333 2 ปีที่แล้ว

    Could i know , can bring a cycle & motor cycle .thank you

  • @Visalmenuka
    @Visalmenuka 5 หลายเดือนก่อน +1

    මගෙ ඉලෙක්ට්‍රික් බයිසිකල් එක ලංකාවේ ඉදන් වෙන රටකට අරන් යැමේ හැකියාවක් තියනවාද කියලා මට දැන ගන්න පුලුවන්ද ගොඩක් ස්තුතියි 🙏❤️

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      පුලුවන් ග්ව්නියන්න

  • @maxxxdhanush4288
    @maxxxdhanush4288 2 ปีที่แล้ว

    Watina video 1k br♥️♥️

  • @rohanachandrakumara5608
    @rohanachandrakumara5608 5 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @malindasenevirathne7420
    @malindasenevirathne7420 2 ปีที่แล้ว +1

    visit ekak gihilla enakota main luggage eke bicycle 2 k aran enda puluwanda.?

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      masa kiyakda visit eka masathunata adu nam dollar desiya panaha wagene macho ethakota baddak wadiwi. anika main luggage eke bike genne kohomada kollo bike baraine. oyata ticket baren bike ekak dagannath amaru wei.

  • @navindudissanayaka6092
    @navindudissanayaka6092 2 ปีที่แล้ว +1

    ayye Caddilac Escalade eke electric eka me widiyta genna puluwanda .meke kiyapu widiyt..ehe rejister karala .dawasak ehema pawichchi karala genna puluwanda?

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      පුලුවන් සහෝ. ඔයා මේ විඩියෝ එකේ තින අන්කෙන් රේගුවට කතා කරන්න එයල කියයි පිලිවෙල

    • @navindudissanayaka6092
      @navindudissanayaka6092 2 ปีที่แล้ว

      @@SLDiary thank you brother

  • @chandrajayasingha453
    @chandrajayasingha453 2 ปีที่แล้ว

    Malli ithali wala idan BMW bike ekak aran enawanam engine capacity eka khomada?? Ehema capacity eka wedi wela cleare karala hambunoth apita lankawe register karaida nedda?

  • @PrasadNiroshan-r7t
    @PrasadNiroshan-r7t 5 หลายเดือนก่อน +1

    sahenna watinawa

  • @manjulakumara5999
    @manjulakumara5999 2 ปีที่แล้ว

    Good job...me rate electric car nene bro ..kuwait

  • @shiromalakumari4655
    @shiromalakumari4655 2 ปีที่แล้ว +1

    Mn inne oman wala .laptop ekak lankawata yawanne kohomada .budu saranai

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      akke yana yaluwek athe yawanna eka tamai hodama widiya

  • @whatisinside
    @whatisinside ปีที่แล้ว +1

    ❤❤❤ niyamai ayya

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      Thank you malli ❤️❤️❤️

  • @DineshKumar-dt5be
    @DineshKumar-dt5be 2 หลายเดือนก่อน

    1000$ For Years or whole Wored year?

  • @anurameegoda5209
    @anurameegoda5209 9 หลายเดือนก่อน +1

    අපට අලුත්ම ටයර් 4 ක් ලංකාවට ගෙනියන්නට පුලුවන්ද

    • @SLDiary
      @SLDiary  8 หลายเดือนก่อน

      පුලුවන් කාගෝ එක්ක කතා කරලා දාන්න

  • @Pushpa-qm7uy
    @Pushpa-qm7uy 4 หลายเดือนก่อน

    Tz

  • @mallikawettasinghe1585
    @mallikawettasinghe1585 2 ปีที่แล้ว

    කොහොම හරි අපට පරන වාහනයක් හරි ගේන්න දෙනවනම් ලොකු දෙයක්

  • @npmniro3080
    @npmniro3080 2 ปีที่แล้ว

    Den kuwait walata tikat mila kiyada malli

  • @kumar-ry4mc
    @kumar-ry4mc 2 ปีที่แล้ว +1

    Malli hamama danuwath kranna katunayaka airport aky taxi harima wanchawak kranwa ahinsaka minissunta a kiyanna puduma vidiyata boru kiala salli gannwa mata una addakimak ha waga kimen kiyanna sakki athiwa taxi offis wala inna minissu ayalata whana nha aliyan whan katha krala mha jara vixiyata mudal aya kragannawa mta krillwalta yanna aka taxi akakin 16000 illuwa issara man giya 3000 ta thwath kakaki 12000 illuwa kranna dayak nathi kamta 12000 giya namuth a taxi akay driver mallita dila thibuney 7000 rupiyal 5000 ara taxi companey akey musalay aragana malli danwath kran a lankawey dan inna minissu samaharak hrima wancha kayani a ayata hariyannha abinsaka minissunta mhama kranwata danuwath kranna hamoma dv phitali

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අපි කරමු අක්කේ අනිවාර්යයෙන් විඩියෝ එකක්. එතන ඉන්නවනෙ ටැක්සි හොයල දෙන කාක්කෝ උන් තමයි ඔහොම කරන්නෙ.එවාගෙම එයර්පොර්ට් ටැක්සි එකෙන්ම ගත්තා උනත් මාරම ගනන්.මම මේ ලගදි විඩියෝ එකක් කලා ඒ මිල ගැන

  • @GOOLDHOUSE
    @GOOLDHOUSE 6 วันที่ผ่านมา

    බයික් එකක් කැලි කරල ලංකාවට ගෙන්න බැයිද

  • @nadishah1921
    @nadishah1921 ปีที่แล้ว +1

    Godak istuti apiwa danuwat karata

  • @janithrosa5823
    @janithrosa5823 2 ปีที่แล้ว

    genna puluwan items thiyena Custom website ake link eka ewanna puluwanda

  • @sugathperera-rm9oe
    @sugathperera-rm9oe 6 หลายเดือนก่อน +1

    බයිල වැඩිනෙ ඔයාගෙ..එකම වචනෙ 10 සැරයක් විතර කියනව

    • @SLDiary
      @SLDiary  6 หลายเดือนก่อน

      ehemada aiya. thank you adu paduwa kiwata

  • @vinovinosha5031
    @vinovinosha5031 2 ปีที่แล้ว

    aduma kaale kocharada allowance ganna

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Very good

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      ❤❤

  • @kanchanamadushani1813
    @kanchanamadushani1813 2 ปีที่แล้ว +1

    Ana kauru hari danna kanak kiyannako කුවේට් valin aya yanna vidihak mava gadarakata aran giya vada gatha aya ajanciyaa ganath damma mata gadara yann vidihak kiyannako pinsida vi

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว +1

      අක්කේ ඔයා ඔහේ එම්බසි එකට කතා කරන්න. නැත්නම් ගෙදර අයට කියන්න ලංකාවේ විදෙස් සේව එකට පැමිනිලි කරන්න කියලා

    • @kanchanamadushani1813
      @kanchanamadushani1813 2 ปีที่แล้ว

      Athakota lankavata yanna puluvanda

  • @JeewankumaraH.L
    @JeewankumaraH.L ปีที่แล้ว

    Application awanna puluwan da

  • @smarttechsrilanka5254
    @smarttechsrilanka5254 2 ปีที่แล้ว

    Kw 7 electric bike ekak Korean vala idan genne khomada ayye

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      malli mama meka hoyaa kiyannam

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 2 ปีที่แล้ว

    කටාර් සිට තවම වාහනයක් ගෙන්නන්න බැරිද අපිට...

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      කාර් එකක් බෑ මල්ලි තාම කටාර් වල වමෙන් නිසා ගෙනියන්න හදනකොට දකුනට හරවලා ගෙනියන්න වෙයි. බලමුකො ඒකත් අහලා.

    • @m2imthiyas314
      @m2imthiyas314 2 ปีที่แล้ว

      @@SLDiary 🤭

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +1

    මල්ලි ලංකාවේ න් නැවත යද්දී පීසී ආර් කරන්න ඕනැද please උත්තර දාන්න

    • @samsanfernando9516
      @samsanfernando9516 2 ปีที่แล้ว

      අවශ්‍ය නෑ . වැක්සීන් සේරම ගහපු අයට

    • @kkmixsong3026
      @kkmixsong3026 2 ปีที่แล้ว +1

      @@samsanfernando9516 thanks bro

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      vaccine sampurna nam ona ne godak ratawalata