නීත්‍යානුකූල අවසර සහිතව අවාරේ සිරිපා කරුණාව |Off Season Sripadha Hiking|රජ මාවත ඔස්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #beauty #nature #biodiversity #adamspeak
    #අවාරේ #සිරිපා #ykh #yamankohehari #beauty #of #ceylon #aware #siripa .
    .
    .
    .
    අවාරයේ සිරිපා කරුණාව 2023
    වාරය අවසානයේ ඉඩහසර සකස්කොට දෙන්නේ සුන්දර අවාරයටයී..දැනට මාස කීපයක සිටම මාගේ හිත පත්ලේ කැකෑරුම් දුන් කාරණාව වන්නේ "2023 අවාරයේ සිරිපා කරුණාවයී"
    2022 අවුරුද්දේදී මෙම චැනලය මා හට ආරම්බ කිරීමට උත්සහයක් නොතිබුනේ මා බොහෝවිට සුන්දර කදුහෙල්,තැනිතලා, වනසතුන් ගේ සුන්දරත්වය කැමරා කාචයකින් නොව මාගේ දෙනෙතින්ම දැක ගැනීමට පුරුදුව සිටිය හෙයිනී..
    නමුත් මේ " යමං කොහේහරී" චැනලයට මූලාරම්බක අදහස සිතට නැගෙනුයේ ගියවර අවාරේ සිරිපා කරුණාව අතරතුරයී..
    මක්නිසාද යත් 2022 අවාරයේ සුන්දරත්වය වචන වලට පෙරලීමටවත් බැරි තරමේ සුන්දරත්වයක් තිබූ හෙයිනී ..
    විටින් විට පසුගිය අවාරයේ සුන්දර මතකාවර්ජන සිහිපත් කරමින් සිටියදී හැකි විගස පිඹුරුපත් සකස් කලේ 2023 අවාරයේ සිරිපා කරුණාවටයී..
    වෙනදා මෙන් නොව , මෙවර අවාරය යම් තරමක් වෙනස් ස්වරූපයකින් අපට හැගුනේ අවාරය කරුණා කිරීමට නම් ගියවර නොතිබූ යම් නීති රෙගුලාසි සමුහයක් සම්පාදනය වී තිබීම නිසාවෙනි..
    හැකි විගස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයෙන් අප නඩය සදහා ඊ මේල් පණිවිඩයක් මගින් අදාල අවසර පත්‍ර ලබා ගත් අපට ඊළග අභියෝගය වූයේ අප ගමන් ගන්නා කාල සීමාව වැහි කුණාටු සහිත දේශගුණයකින් සන්නද්ධ වීමයී.
    නමුත් "අවාරය ලස්සන වහිනකොට"
    කියන කියමන අපේ හිතට යම් සැහැල්ලුවක් සතුටක් ගෙන දුන්නෙමු..
    මේ සුන්දර හුදෙකලා ගමනාන්තය මා හටද සුවිශේෂී විය, මක්නිසාද , මා සෙනෙහෙවන්ත වූ...මා හට සෙනෙහෙවන්ත වූ...ඇයත් සමග අවාරේ සිරිපා කරුණා කරන දෙවෙනි කරුණාව ද ! ඇයත් සමග රූප රචනාවකින් ඔබව හමුවන පළමු අවස්ථාව මෙය වීම හෙයිනී...
    ඉතින් අවසරයී සුන්දර හුදෙකලා අවාරයේ සිරිපා කරුණාව ඔබටත් රසවිදිය හැකි අයුරින් මෙලෙස රූප රචනාවක් ලෙස ඔබට ගෙන එන්නෙමු .
    ආයුබෝවන් මම ධනංජය 🙏 .

ความคิดเห็น • 22

  • @yamankohehari
    @yamankohehari  10 หลายเดือนก่อน +3

    ඔබට අවාරයේ සුන්දරත්වය වඩාත් හොදින් රසාස්වාදනය වීම සදහා , export sounds අවම කර Nature Sounds වැඩියෙන් යොදා සැකසූ රූප රචනාවක් බව කරුණාවෙන් සලකන්න..❤💯💯
    - ධනංජය

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @isuruchamikara2511
    @isuruchamikara2511 10 หลายเดือนก่อน +1

    🍃🌱🙏

  • @pavithrakariyawasam2470
    @pavithrakariyawasam2470 10 หลายเดือนก่อน +1

    😍🙏💚

  • @isuruchamikara2511
    @isuruchamikara2511 10 หลายเดือนก่อน +1

    සුන්දර අවාරයේ සිරිපා කරුණාව

  • @uththamayasangi7452
    @uththamayasangi7452 10 หลายเดือนก่อน

    🙏🏻❤️🙏🏻

  • @hariniperera4789
    @hariniperera4789 10 หลายเดือนก่อน

  • @neranjanaperera2239
    @neranjanaperera2239 10 หลายเดือนก่อน

    👌🍂🙏♥️

  • @anjaniguruge1642
    @anjaniguruge1642 10 หลายเดือนก่อน

    ඒක යන්නම ඕනේ ගමනක් 🥺❤️🙏🙏🌸🌸

  • @Travelchatuwa
    @Travelchatuwa 9 หลายเดือนก่อน

    රත්නපුර ලස්සන පාර ශෝටයි බාටයි අපෙත් එකෙක් ඉඳිය

  • @rasangidisanayake4039
    @rasangidisanayake4039 10 หลายเดือนก่อน

    Harima lassanai ❤ keep it up Awii

    • @yamankohehari
      @yamankohehari  10 หลายเดือนก่อน

      ❤❤❤💯💯 රසා..❤❤

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 10 หลายเดือนก่อน

    🥹❤️

    • @yamankohehari
      @yamankohehari  10 หลายเดือนก่อน

      ❤❤❤💯💯