ඇන්තූරියම් පැලයක් නිවරදිව කට් කර සිටුවන්න රහස් ක්‍රමයක්. Let's cut and plant an anthurium plant.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2022

ความคิดเห็น • 100

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +5

    ෂා නියමයි අදයි මට මට ඔයාගේ වීඩියෝ එකක් හම්බ උනේ බොහොම ස්තූතියි

  • @sachinihansika335
    @sachinihansika335 ปีที่แล้ว +4

    Ekanan ගොඩක් watinwaa akkeee..thank you akkiyoo...❤️❤️❤️❤️❤️

  • @Sadeepani-ok7mv
    @Sadeepani-ok7mv 3 วันที่ผ่านมา

    Math kamathi malpala hadanna.eth man laga desheeya anthuriyan vitharai thiyenne.pala tikak denna kamathi kauru hari innawanan denawada.

  • @ishumadumali6228
    @ishumadumali6228 5 หลายเดือนก่อน

    Thanks for you & Univers❤️

  • @aparakkedeepthi2032
    @aparakkedeepthi2032 ปีที่แล้ว

    Thanks, very much appreciate

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv 10 หลายเดือนก่อน +1

    Thank you

  • @SusieBandara-rj8kb
    @SusieBandara-rj8kb 9 หลายเดือนก่อน +1

    Black love palayaka mila kiyannako...thanks oyaata pahadiliva kiya denawata.me wade mn kara.aththatama saarthakai

  • @gayanmadawa7992
    @gayanmadawa7992 25 วันที่ผ่านมา

    Kohomada akki oyagen Mal ganne delewarith karanawada

  • @chandananisantha2721
    @chandananisantha2721 ปีที่แล้ว +1

    Ahala thibuna me gena..eth hariyatama dana gaththe oyagen..hemadema pehediliwa kiyala dunna.vidiyo ekak enakam balagena hitiye.bs.

  • @AyanthiHaami
    @AyanthiHaami 7 วันที่ผ่านมา

    Dan miliyan bush ekak kiyada

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +2

    ස්තුතියි පුතේ 😍🌹

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      ස්තූතියි මාව බලනවට❤️🥰😘

  • @vitharanachami4001
    @vitharanachami4001 9 หลายเดือนก่อน

    Thank you 💐

  • @deepashikagunawardhana5069
    @deepashikagunawardhana5069 9 หลายเดือนก่อน

    🎉 thank you akkee. ❤️

  • @nuwanpradeep6842
    @nuwanpradeep6842 10 หลายเดือนก่อน

    Thank you ❤️❤️❤️❤️

  • @user-ux5bd4sp2b
    @user-ux5bd4sp2b ปีที่แล้ว

    Godak ,වටිනා ,දෙයක්

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว +1

    මිස් මං ලොකු ඇන්තූරියම් ගහක් ටොප් කට් කලා.ක්‍යුටෙං ගෑවා..ඒත් මිස් උඩ කොටස ප්‍රානවත් නෑ..මැරෙයි වගේ..මොකද කරන්න ඕනෙ අනේ ..බුදු සරණයි 🙏

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว

    Thank you❤❤❤❤❤

  • @sldotcomofficial
    @sldotcomofficial ปีที่แล้ว

    Great content 😊👌

  • @jayanthikumari3982
    @jayanthikumari3982 ปีที่แล้ว +1

    Ane nangi matm osmocot pohora denawada plz

  • @E.PNilanthi-dp8yn
    @E.PNilanthi-dp8yn 5 หลายเดือนก่อน

    Ela

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 หลายเดือนก่อน

    මටත් ආසාවක් තියෙනවා මේ විදියටම ඇන්තූරියම් වගාවට ඒත් අපට භූමියක් නැහැනේ.

  • @user-pd4oy7ov4j
    @user-pd4oy7ov4j 9 หลายเดือนก่อน

    Great

  • @user-hr9qx7vo5s
    @user-hr9qx7vo5s 9 หลายเดือนก่อน

    Oyage gedàra koheda thiyeñne awith pela ganna

  • @ishadiupeksha8251
    @ishadiupeksha8251 8 หลายเดือนก่อน

    Ane mn hadapu awage pela anawa ath mal pipen ne ne

  • @ruvanruvan443
    @ruvanruvan443 ปีที่แล้ว +2

    Thanks nagoo

  • @nuwanmadusanka9929
    @nuwanmadusanka9929 6 หลายเดือนก่อน

    Gm.packge eka ganna puluwanda nangi

  • @kumudukanchanamala6744
    @kumudukanchanamala6744 ปีที่แล้ว

    Ara mulin pennuwa wage bush ekka pala wen karala hadanna onada

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว +1

    මිස් මම ටොප් කට් කල ඇන්තූරියම් පැල වල ,එන පැල මූල පද්ධතිය ලගින් නෙවෙයි උඩින් අලුත් පැල එන්නෙ..ඒවා ගලවන්න බෑනෙ මුල් නෑනෙ?අතු වගේ වටේට එන්නෙ..උඩින් ටොප් කට් කලා වැඩි ද?ප්ලීස් කියන්නකො මිස්..ඔයාට සුබ දවසක් 🌺🌺

    • @wasanthimalani1583
      @wasanthimalani1583 ปีที่แล้ว

      කෝ මගෙ ටොප් කට් ප්‍රශ්නය ට උත්තරයක් මිස්?

  • @sagarikaherath8025
    @sagarikaherath8025 ปีที่แล้ว

    Milionbush ekak genwa ganne kohomada.

  • @user-zh9el1lz1k
    @user-zh9el1lz1k หลายเดือนก่อน

    මගේ ඇන්තුරියන් මල් ගස් වල මල් කොඩ වෙලා මෙි කට මොකද කරන්නේ

  • @ruvininadeeka4899
    @ruvininadeeka4899 9 หลายเดือนก่อน

    Captan damu pasu aniwaryen cutex ganna onada miss?

  • @sandamaliwijesoma4550
    @sandamaliwijesoma4550 9 หลายเดือนก่อน

    දැන් ඔයා කට් කරපු පැලේ ඉන්දනකොට ඒකට පොහොර අවශ්‍ය නැද්ද

  • @techome3925
    @techome3925 ปีที่แล้ว

    Oya ganata weda adu mudalata pela nedda

  • @prabodhaekanayake4269
    @prabodhaekanayake4269 9 หลายเดือนก่อน +2

    ඇන්තූරියම් මෙච්චර මල් හැදෙන්න හැමෝම මොනාම හරි දානවා. ඒත් ඇහුවම කියන්නේ ඔස්මොකොට් කියලා. අපි කොච්චර ඒවා දැම්මත් එක මලයි 😂...

  • @apsaranadeeshani7136
    @apsaranadeeshani7136 ปีที่แล้ว

    Akke mata Ara miliyan plwa pot ekak Ganna puluvanda

  • @user-nc9ns3em1m
    @user-nc9ns3em1m 10 หลายเดือนก่อน

    Hoda denuwath kirimak.sthuthi.

  • @NimanthiSansala-tb2rz
    @NimanthiSansala-tb2rz 2 หลายเดือนก่อน

    Ane oyanam bs

  • @janudenipitiya5266
    @janudenipitiya5266 ปีที่แล้ว

    Oya gawa thiyenadampata malpipena anthurium mal monawada

  • @thushaniathapathhu3387
    @thushaniathapathhu3387 ปีที่แล้ว

    Milenium wagei mala ,eth kanda saha kola red colour ne mokakda eke na

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      Watsup Ekata picture ekak danna 0779091725

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว

    Lassani❤❤💛💚🇦🇪🇱🇰

  • @dulanganimadushani5662
    @dulanganimadushani5662 ปีที่แล้ว +1

    මේ බුෂ් ඔන්ලයින් ගන්න පුලුවන් ද

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      ඔව් 0779091725 වට්ස්සප්

  • @user-yo3ww6dw5r
    @user-yo3ww6dw5r ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නෙ ගන්නෙ කොහොමද

    • @hishisplantworld
      @hishisplantworld  ปีที่แล้ว

      0779091725 වට්ස්සප් මැසේජ් එකක් දාන්න

  • @nalikapathirana5028
    @nalikapathirana5028 ปีที่แล้ว +1

    පැළ ගන්න පුලුවන්ද

  • @sankalpaaththanayakaaththa7489
    @sankalpaaththanayakaaththa7489 ปีที่แล้ว

    Pala ganna puluwanda apita

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว

    නංගි මගෙ ඇන්තූරියම් උසයි..ඒත් උඩ කොටසෙ මුල් නෑනෙ..උඩ මුල් නැතිව ටොප් කට් කලත් පැල වෙනවද?රිප්ලයි කරන්න මට..ඔයාට බුදු සරණයි 🙏🙏

  • @kingmaker4812
    @kingmaker4812 ปีที่แล้ว

    Thani Pala ganna puluvanda

  • @lokkagaming5616
    @lokkagaming5616 ปีที่แล้ว

    මූන පෙන්නන්න්කො🥺😍🔥❤️

  • @user-ix7qb5gp9p
    @user-ix7qb5gp9p 8 หลายเดือนก่อน

    Mt milleyan bush 1k denna

    • @hishisplantworld
      @hishisplantworld  8 หลายเดือนก่อน

      0779091725 watsup msg ekak danna

  • @131ananthkumarl.d4
    @131ananthkumarl.d4 ปีที่แล้ว

    How much plz

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 8 หลายเดือนก่อน

    හරියට දාන පෝර කියලා දෙන්න

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +1

    වගා මාධ්‍යය හා පොහොර ගැන පොඩ්ඩක් කියන්න. මේකෙ ලස්සනට මුල් තියෙන නිසා අහන්නෙ .

  • @piyumimadushani406
    @piyumimadushani406 ปีที่แล้ว

    anthuriyam wagawata awashaya pohora warga gana vidiyo ekak karannako

  • @farvinhalida-ju4zc
    @farvinhalida-ju4zc 9 หลายเดือนก่อน

    මාත් ආසයි ඇන්තුරිම් වගා කරන්න .මං ලග තැබිලි පාට එකක් විතරයි තියෙන්නේ.කැමති කෙනෙක් තියෙන පැලයක් හරි දෙන්නකෝ

  • @sisialahakoon542
    @sisialahakoon542 ปีที่แล้ว +1

    කොළ වලින්,හා,මල් වලින් පැළ කරන්නේ කොහොමද.මට කියල දෙන්න.

  • @sankalpaaththanayakaaththa7489
    @sankalpaaththanayakaaththa7489 ปีที่แล้ว

    Kohenda ganna puluwan

  • @user-cz6we5gb8q
    @user-cz6we5gb8q หลายเดือนก่อน

    Kohada oya

  • @DilangaShaveen-nv3lp
    @DilangaShaveen-nv3lp ปีที่แล้ว

    ලේඩි ජෙන් පැලවල මිල කීයද? එ්වලපාට මාෙනවද?

  • @madhushaniranasingha1495
    @madhushaniranasingha1495 ปีที่แล้ว

    Oywa cantact krnn puluwan number ekk denwada akke

  • @anojasenaratne6615
    @anojasenaratne6615 ปีที่แล้ว

    U did not tell me how I could pay and for u to send me a million flower plant

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh 7 หลายเดือนก่อน

    මිලියන් තියෙනවනම් පර්ස් එකේ මිලිියනයක් තියෙනවා😅😅

  • @jayaminisandya6805
    @jayaminisandya6805 ปีที่แล้ว

    Madya hadaganna vidiya naane puthe.

  • @kasunsajith1388
    @kasunsajith1388 ปีที่แล้ว +22

    පැල තවාන් කරන කිසිම කෙනෙක් කියන්නෙ නැ මේවට යොදන පොහොර මොනවද කියලා

    • @nilanidamayanthi535
      @nilanidamayanthi535 ปีที่แล้ว

      එ්කනමි. අැත්ත

    • @ajithkumarapremarathne7673
      @ajithkumarapremarathne7673 ปีที่แล้ว +1

      Ow bn mun kiyanna ewwa 😜

    • @nadikakumary9055
      @nadikakumary9055 11 หลายเดือนก่อน

      Ou eka atta

    • @thurusisilaplantnursery1645
      @thurusisilaplantnursery1645 11 หลายเดือนก่อน +7

      ඇන්තූරියම් මාධ්‍ය අනුව ඔස්මොකෝට් තමයි ගැලපෙන්නේ ගසේ මුල්ම අවස්ථාවේ N.මල් පිපෙන අවස්ථාවේ k..ඕනෑම අවස්ථාවක B යොදන්න පුළුවන්

    • @waspusnaw
      @waspusnaw 9 หลายเดือนก่อน

      @@thurusisilaplantnursery1645 म

  • @shashiisewwandi2505
    @shashiisewwandi2505 ปีที่แล้ว

    Oyage fb account eka mkkd akke.mt deyak dena gnna ona