දවස් 2න් රනිල් ඉවරයි! පුළුවන් කීවාට බැරි වූ දේවල් සහ ඉතිහාසය දෙස හැරී බැලීමක්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • දවස් 2න් රනිල් ඉවරයි! පුළුවන් කීවාට බැරි වූ දේවල් සහ ඉතිහාසය දෙස හැරී බැලීමක්..!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp....
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoff...

ความคิดเห็น • 288

  • @samadfaiz4051
    @samadfaiz4051 วันที่ผ่านมา +16

    Obata uthtara denna owne 21 n passe kariya obalage TH-cam nathi karanna owne sakkili higana TH-cam karaya

    • @dammikanandani7063
      @dammikanandani7063 วันที่ผ่านมา +9

      ඇත්ත දැනගන්න u tube බලන්න උගත් දරුවන්ට හිඟා නොකා ජීවත් වීමට

    • @Ravi56774
      @Ravi56774 วันที่ผ่านมา

      උඹට අනුන්ගේ ඒවා නැති කරන්න නෙවෙයි තොපට දැන් 22 පස්සේ කන්න අලුත් ලැට එකක් හොයාගං තෝ රනිලා ගෙ මහින්ද තැරියා ⁣ ඇට මිරිකලා කාපු කාලෙ ඉවරයි තෝ හිතාගෙන ඉන්නෙ තොපේ හොරනැලේ 21 පස්සේ රජ වෙයි කියල ද පාහර ගූ කන්නා

    • @DonnaThuduwage
      @DonnaThuduwage วันที่ผ่านมา +8

      Sakkili thopi tamai. Hora ranil rajapaksalata Kade yana

    • @DonnaThuduwage
      @DonnaThuduwage วันที่ผ่านมา +3

      Thanks brother. Ohoma yamu. Jayawewa...

    • @lakshmansamaraweera894
      @lakshmansamaraweera894 วันที่ผ่านมา

      රනිල් මිනිමරු කාලක්නියෙක්, රටම විකුනන අපතයෙක්.

  • @calistafernando1713
    @calistafernando1713 วันที่ผ่านมา +61

    ජාතික ජනබල වේගයට අතී විශිෂ්ට ජයග්‍රහණයක් අනිවාර්ය යෙන්ම තව දින 03 කින් මාව මාව ට කෝටියක් අනුර දිසානායක සහෝදර යා ජනපති පදවියට 🙏🏽💞

  • @manelrathnayake6630
    @manelrathnayake6630 วันที่ผ่านมา +49

    පාදඩයා ගැලපෙන නම කාලකණ්නි යෙක්

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et วันที่ผ่านมา +58

    ඔව් සහෝදරයා මමත් රතිඤ්ඤ පිච්චුවා. අදටත් සතුටු වෙනවා. අද වෙනකන් මිනීමරු ප්‍රේමදාස කියන මිනීමරුවා හිටියනං මේ රටේඅද වෙනකොට මානව සම්පත කියලා එකෙක් හොයාගන්න නෑ. ඒ තරං මිනී මරපු එදා ඔයාලා දන්නේ නැතුව ඇති ඔයාලා අසූ ගණන් වලින් පස්සේ ඉපදිච්ච එවුන් අපි නං හොඳට දන්නවා මිනී මරපු හැටිමතක තියාගන්න සජිත් කියන්නේ ඒ මිනීමරු වගේ ලේ වලින් උපන් කාලකන්නි ගොබ්බ මී හරකෙක්

    • @russelfernando8468
      @russelfernando8468 วันที่ผ่านมา +7

      100%100 ක් එකගයි අතීතය අමතක මිනිස්සු මොංගල් පුතා පස්සේ යන එක ගැන ඉතාමත් කණගාටුයි

    • @DammikaW48474
      @DammikaW48474 วันที่ผ่านมา

      හරියට හරි! මාගේ පියානෝ ගගා මැරෙන්න හදනව. මෝඩ සජිය උගෙ මිනීමරු තාත්ත ගෙ ලොකු කම කරට අරන් නිසා තමයි, හරියට උගෙ බූදලයක් වගෙ රටේ නායකත්වයට උරුම කම් කියන්නෙ!

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z วันที่ผ่านมา +1

      රනිලාව තරිඳුට පෙන්නන්න බැරි එක ගැන මට සතුටුයි.😃

    • @chandrsiriherath4327
      @chandrsiriherath4327 วันที่ผ่านมา

      💕💕💕🙏

  • @lalmahamalage
    @lalmahamalage วันที่ผ่านมา +21

    අනිවාර්යයෙන්ම රනියාව හිරේ ඇරිය යුතුමයි මරනය දක්වාම. මාලිමාවට ජයවේවා ❤❤❤

  • @rohanreginald596
    @rohanreginald596 วันที่ผ่านมา +40

    පරාජිතයාගේ නික්මයාම ඉතාම නුදුරු දිනකදී....
    රනිල්ට බෑ ....

    • @DharmasenaGamage-vs3cd
      @DharmasenaGamage-vs3cd วันที่ผ่านมา +1

      බැරි බව දන්න නිසා තමයි පුලුවන් කියල රවට්ටන්න හදන්නේ

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 วันที่ผ่านมา +23

    ඔබේ මෙහෙවරට ජාතියේ ප්‍රණාමය ❤🙏 තරිඳු ...තෙරුවන් සරණයි දෙවිරැකවරණයි

  • @aravinm7039
    @aravinm7039 วันที่ผ่านมา +11

    රනිල්ගෙ පින්ඉවරයි, පවු ඵලදෙන කාලෙ අැවිත්. තව කට්ටිය ඉන්නව.

  • @Ravi56774
    @Ravi56774 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 วันที่ผ่านมา +28

    දවසක් ඒවි තරිඳු මේ හැමදේටම සාධාරණත්වය ඉෂ්ඨ වෙන. ඒ සැප්තැම්බර 21. ඔබගේ අප්‍රතිහත ධෛර්යයත් ඒ පිටුපස ඇත. ඒ පාදඩයන්ගෙන් තුරන්වු ලස්සන රටක අපි අනාගතය දකිමූ.❤

  • @hardinsciver5930
    @hardinsciver5930 วันที่ผ่านมา +17

    ඕවා අහද්දි අපිටත් ඉබේම ඇඩෙනවා.ඒක තමයි මටත් මුන්ව අතුගාලා දාන්න ඕන.

  • @samansenarath923
    @samansenarath923 วันที่ผ่านมา +13

    අරගලයට ජය වේවා ❤

  • @lankameitech9300
    @lankameitech9300 วันที่ผ่านมา +29

    පොනිල්ව ගෙදර යවලා හරියන්නෑ. හිරගෙදර යවන්න ඕනේ

  • @heshteach8212
    @heshteach8212 วันที่ผ่านมา +27

    යකෝ මේවා අහන්නේ කොහොමද බං. අහන්නවත් අමාරු මේ ඉතිහාසේ .. මේ තිරිසානා මේ දේවල් කරේ කොහොමද බං.😓

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 วันที่ผ่านมา

      Thawa godak thiyenawa

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา +3

      අම්මෝ කියලා වැඩක් නැහැ. හරි ම පව් ඒ කාලේ අසරණ දුප්පත් උගත් කොල්ලෝ කෙල්ලො වීදපු දුක ගැන මගේ පීයා ත් අපි ට කියලා තීබුණ. රනීල් /ප්‍රේම දාස /රන්ජන් වීජේ රත් න මරපු මැරීල්ල. ඒ කනේ උන් දෙන්න ට ත් දීට්ට් ධම් ම කර්මය ඒ වෙලා ම පඩීසන් දුන්නේ.
      මුන් මැරෙන්න ඕනෙත් වීද්වල මචං. ඒ තරමට කාලකන්නි.

    • @heshteach8212
      @heshteach8212 วันที่ผ่านมา

      @@krishperera5050 අපි මෙයාලට දෙස් තියන්න ඕන නෑ මචං. මෙයාලා තව ටික දවසකින් මනසින් විඳවන්න ගනියි. කරපු දේවල් මතක් වෙලා. අපි දන්න කියන ආගම දහම ස්වාභාව ධර්මය අනුව ඒ දේ එයාලට ඉබේම වෙයි මචං.

  • @SR-dz1ed
    @SR-dz1ed วันที่ผ่านมา +9

    පාදඩයාගේ යලි දේශපාලනිකව නොනැගිටින අවසානය හෙවත් සදහටම මස්තබාල්දුවීම

  • @sachiradilshan8183
    @sachiradilshan8183 วันที่ผ่านมา +11

    එජාප වධ කඳවුරක ම්ලේච්ඡ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් රෝහිත මුණසිංහගෙ එළියකන්ද වධ කඳවුර කියවන්න එයාගෙම අත්දැකීම් වලින් ලියලා තියෙන්නෙ, තව නන්දන වීරරත්නගෙ බටලන්දට ගිනි තැබුවෙමු කියවන්න(දේශපාලුවෙකුගේ අපරාධ ඉතිහාසය), ඒත් එක්කම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහගෙ පාදඩ වැඩ කිඩ සවිස්තරාත්මකව අහන්න කාරිගෙ චැනල් එක බලන්න

  • @K.VAriyadasa
    @K.VAriyadasa วันที่ผ่านมา +6

    බටලන්දේ.ගාතකයා.මැරෙන්නෙ.විදෝලාකාලකන්නියා.අනුරට.ජය.මාලිමාවටජ.ජය

  • @somasinghedasanayak5391
    @somasinghedasanayak5391 18 ชั่วโมงที่ผ่านมา +4

    රනිල් රාජපක්ෂ අනිවායෙන් හිරෙ යායුතු බව පෙනේ

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 วันที่ผ่านมา +6

    ආදරෙයි පුතේ ඔයාගෙ හදවතින්ම එන වේදනාවට විශ්වමාතාවගේ උදහස ක්රියාකාරී වේවි පුතේ රනිල් ඇතුලු ජඩයින් විනාශවීමට

  • @LovemeAquarius
    @LovemeAquarius วันที่ผ่านมา +4

    22න් පස්සේ මුන් සේරම ඉවරයි .
    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවෙවා ❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 วันที่ผ่านมา +13

    👍👍👍❤️❤️❤️❤️..මාලිමාවට ජය ❤❤❤ ජනතා වට ජය ❤❤❤

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 วันที่ผ่านมา +25

    ඔය තිරිසනා මේ රටට කල විනාශය බොහෝම වැඩියි

    • @DammikaW48474
      @DammikaW48474 วันที่ผ่านมา +4

      ඒත් ඒව දැන දැනත් තවමත් සමහරු මේ බටලන්දයට චන්දෙ දෙනවනෙ! චීවර ධාරියො පවා ඉන්නවනෙ මූ වෙනුවෙන් කතා කරන?! කලකිරෙනව අප්පා!

    • @ravdon4776
      @ravdon4776 วันที่ผ่านมา

      ​@@DammikaW48474ඒ බඩජාරියො

  • @tikiriBA
    @tikiriBA วันที่ผ่านมา +6

    බහුතරයක් ශ්‍රී ලාංකීය ජනතාවට රනිල් පාදඩයා සදහටම දේශපාලනයෙන් පලවා හරිම තරම් සතුටක් තවත් නැහැ. ඊළඟ රජයට මේ පාහරයා නිතිය හමුවට ගෙන ඒමේ අත් හල නොහල වගකීමක් ඇත. එදා දවස උදාවන තෙක් අපි පුල පුලා බලගන ඉමු.
    🤣🤣😂😂😂😂😂😂😉😉😛

  • @panaduresarananda6455
    @panaduresarananda6455 20 ชั่วโมงที่ผ่านมา +3

    පාදඩයන් කොපමණ බලවත් වුනත් , සැබෑ ජනබලය හමුවේ ඔවුන් පාදඩයන්ම මිස රාජ්‍යනායකයන් නොවේ .

  • @AsianHart
    @AsianHart วันที่ผ่านมา +29

    නියමයි මල්ලි උඔ අපිට වීරයෙක්👍................ආදරෙයි ❤

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 18 ชั่วโมงที่ผ่านมา +2

    තරිදු ඔයාටත් ස්තුතිතියි විශාල කාර්යභාරයක් මෙි මොළ පිරිසිදු කර ගන්න පිං රට ⁣වෙනුවන් කල මෙහෙවර

  • @affordbay6700
    @affordbay6700 วันที่ผ่านมา +3

    රට අනුර ට ජය ජනතාව ට ❤

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 วันที่ผ่านมา +6

    අපි පෙල පූ පරපීඩක පාදඩ මගෝඩි රනිල් 21 න් පසු සදහටම ඉවරයි 😂තව දින දෙක යි 😂

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd วันที่ผ่านมา +4

    යාලුව පිනට කාල ඉවරයි 21න් පස්සේ පවුපල දෙන කාලය පටන් ගන්නවා

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 16 ชั่วโมงที่ผ่านมา +3

    අපේ පංතියේ ජනාධිපති
    අනුර

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o วันที่ผ่านมา +3

    රනිලාට පුලුවන්
    රටට .....කෙළිංට....!!

  • @nuwanandra5153
    @nuwanandra5153 วันที่ผ่านมา +7

    light බිලට 300%ක් වැඩි කරා.
    තෙල් ලීටරය 300-400ක් කරා.
    හැමදේකටම බදු ගැහුවා.
    බිලියන 80 ක නය 100ක් කරා. මේ බදු මුදල් රටේ අද්‍යාපනය, අහාර, සවුක්‍ය වෙනුවෙන් යනවා නම් ප්‍රශ්නයක් නැහැ.

    • @ravdon4776
      @ravdon4776 วันที่ผ่านมา +1

      යන්නෙ නෑනෙ,අනික රනිල් රාජපක්ෂ දූශිතයො එක්ක ගමනක් නෑ

  • @arun2002
    @arun2002 17 ชั่วโมงที่ผ่านมา +2

    Great Tharindu we salute and ❤ you sir

  • @DonApuhami
    @DonApuhami วันที่ผ่านมา +2

    ලස්සන දවසක් තරිඳු පුතේ දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aweragama2014
    @aweragama2014 วันที่ผ่านมา +4

    අනේ මචෝ....මන් අනුර ජනාධ්පති වෙනව දකින්න..පට්ටම ආසයි....
    ඒ ඔක්කොටමත් wediya මන් ආස රනිල් කියන පාදඩයා etadeken එල්ලනවා බලන්න.....😂😂😂😂😂

  • @krishperera5050
    @krishperera5050 วันที่ผ่านมา +6

    මගේ පීයා දැන් අවරුදු 90 ඔයා කීයන ඔය රනීල් ගේ ඉතිහාස්‍ය එයා මට ලස්සනට වීස්තර කරලා තීයෙනවා. සමහර තැන් හරි ම සංවේදී එයා දකපු දේවල් හැට්ය ට.ලංකා දේශපාලන යට සම්බන්ධ ගොඩක් දෙනෙක් එයා ආශ්‍රය. කලා.jr ලා ගේ දේශපාලන ය අප්පීරී ය නීසා එයා රට‍ අත් හැර ලා ගීයා.
    ඔයා ගේ මේ වීග්‍රහාය නම් 👍
    එත් මචං අපේ රටේ ඉන්න වා (කොළබ අවට )උගත් මී හරක් මු ව නැවත පත් කරගන්න දගලන. උන් ට ඕනේ රට‍ ගැන නෙවෙයි උන්ගේ අවශ්‍ය තා ට්ක සපුර ගෙන ආතල් එකේ ඉන්න. මොකද උන් ගේ 80% වීතර දරුවෝ ඉන්නේ පීටරට‍ වල වීශේ ෂ යෙන්ම වැඩී හීට් පරම්පරා ව උන් එවන් ඩොලර් වලීන් ආතල් අර ගන්න වා රට‍ බීල්ලට බැරී නම් වීකුණ ගත්ත ත් කමක් නැහැ. මොකද උන්ගේත් නහීන දෙහීන කාලේ ඉන්න මහ ආත්මර්ථ කාමී යක්කු.

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 วันที่ผ่านมา +2

      200%k atta..eth rate bahutharayak dan dannawa kage kageth keruwawa..me parawath minissu hari thirane hari widiyata gani kiyala hithanawa..😊

  • @psamarajiva
    @psamarajiva วันที่ผ่านมา +9

    Just a factual correction that R. Premadasa died on 1st May 1993. That event was followed by firecrackers everywhere.

  • @DilhanAbeyrathne
    @DilhanAbeyrathne วันที่ผ่านมา +2

    වික්කම සිංහ තමයි මේ රටට හිටපු ලොකුම හතුරා.

  • @SitharaDilhani-zn6gq
    @SitharaDilhani-zn6gq วันที่ผ่านมา +9

    God bless u 🙏

  • @LDON-XTrading
    @LDON-XTrading 21 ชั่วโมงที่ผ่านมา +2

    සහෝදරයා , ඔබට කොඳක් තියනවා කෙලින් , ඒක නිසා අපි ඔබ වෙනුවෙන් ඉන්නවා සහෝ .❤

  • @jagathprasanna3760
    @jagathprasanna3760 16 ชั่วโมงที่ผ่านมา +3

    එදා චන්දේ ඉල්ලන බැරි එකාට..දැන් කොහොමද පුලුවන් වෙන්නේ..

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 วันที่ผ่านมา +13

    පාදඩ අසික්කිත සක්කිලි බටලන්දේ ඝාතකයා ..

  • @saman20auto
    @saman20auto วันที่ผ่านมา +2

    ලංකා ඉතිහාසයේ බිහිවූ පාදඩම පාහරයා .

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 วันที่ผ่านมา +3

    GREAT WORK THARINDU

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 19 ชั่วโมงที่ผ่านมา +4

    1993 මැයි 01.... අපේ ගමේ මළගෙදරක අවසන් කටයුතු සිදුවෙමින් පවතීද්දී... එකපාරටම හතරවටෙන් රතිඥ්ඥා සද්ද ඇහුනා... මට මතකයි හවස කට්ටිය කතා වෙනවා.. ගෙරි බල්ලා කෑලි ටිකවත් ඇහිද ගන්න බැරි වෙන්න ඕන.... කරපු අපරාද වලට ඕකගේ දරුවාටත් සාප වෙන්න ඕන.... කියලා...

  • @matildaranjani3946
    @matildaranjani3946 วันที่ผ่านมา +2

    ජයග්‍රහණය 🧭🧭🧭☝☝☝🇱🇰🇱🇰👍😄👊👊❤❤🙏😌

  • @suminda8308
    @suminda8308 วันที่ผ่านมา +3

    රනිල් පේුමදස තමයි මැරැවෙි

  • @jaya7150
    @jaya7150 วันที่ผ่านมา +3

    THARINDU OBATAI APE STHUTHIYA ❤ JAYAWEWA 💪🏽

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 วันที่ผ่านมา +8

    ඕකා පීචං වෙලාම යන්න නියමිතයි .
    දෛවඥයෙක් කියලා තිබුණා ඕකා මැරෙන්නෙ බල්ලෙක් වගේ හිරේ දි කියලා .
    මේ තරම් අපරාධ කරලා තව දුරටත් යහතින් ඉන්න හම්බ වෙන්නෙ නෑ . කරපුවාට වන්දි ගෙවන්න වෙයි.

  • @culturalcenter3595
    @culturalcenter3595 วันที่ผ่านมา +11

    Ranil wadakaya

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 วันที่ผ่านมา +2

    රනිල්ට පුළුවන්.. විකුනන්න විතරයි සහෝදරයා... වෙන පුළුවන් දෙයක් කොහෙද තියෙන්නේ මෙච්චර කාලයක් දේශපාලනය කරලා.. පුළුවන් උනාද..

  • @12345640880
    @12345640880 วันที่ผ่านมา +2

    නියම නම පාදඩයා රනී

  • @ashokagunathilake229
    @ashokagunathilake229 23 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබට,ඉතිහාසය හදාරා තියෙනවා හොඳට.

  • @DonApuhami
    @DonApuhami วันที่ผ่านมา +1

    ජාතික ජන බලවෙිගයට ජයෙන් ජයම වෙිවාාාාාා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandugamage9555
    @bandugamage9555 วันที่ผ่านมา +3

    Come on comrades we will get together and struggle against this worst system

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 pahadili kirima supiri tharidu putha jesuphitai ❤❤❤❤❤ Sthuthi

  • @Aerospatial
    @Aerospatial วันที่ผ่านมา +3

    Great work mchan. Just wanna see what happens to him after the election.

  • @ChanBandara
    @ChanBandara วันที่ผ่านมา +2

    Tharidu malle mewa danuwath kerema gana, thank you somach,

  • @YOHANMADUSANKA
    @YOHANMADUSANKA วันที่ผ่านมา +3

    "පාදඩයා" ගැලපෙන ම නම

  • @123selliah
    @123selliah 22 ชั่วโมงที่ผ่านมา +2

    හැබැයි කුමාර් ගුනරතිනම් කරන්නේ රනිල්ට පක්ෂ දේශපාලනයක්. ඒක තේරුම් ගන්න ඔයාට තවම වයස මදි පුතා.

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 วันที่ผ่านมา +1

    පිනාට පිට රට ජිවත් වෙන්න හොරා කාපු සල්ලි තියෙනවා

  • @jaya7150
    @jaya7150 วันที่ผ่านมา +2

    PADADAYAN ELAWAMU ARAGALAYATA JAYAWEWA 💪🏽 APE SYSTEM CHANGE EKATA JAYAWEWA ✌️

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v วันที่ผ่านมา +2

    බලය පාර්ලිමේන්තුවෙන් ඔබ්බට ...කෝ ඒ ගොබ්බයෝ .😅😅

  • @InduHewapathirana
    @InduHewapathirana 9 ชั่วโมงที่ผ่านมา

    Excellent speech

  • @KaduruJanith
    @KaduruJanith 21 ชั่วโมงที่ผ่านมา +1

    යහ පාලනය ගෙනත් රට වට්ටපු හොර පාරෙන් මැති සබේට රින්ගපු නිවට පාදඩ අදම ගති පෙන්නපු හොරිකඩයා පන්නන දිනයයි ව්සි එක ආපු

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 วันที่ผ่านมา +1

    npp මාliමවට kotiyak AKD 70%❤❤❤❤❤

  • @lsabdc330
    @lsabdc330 วันที่ผ่านมา

    The SYSTEM is about to CHANGE. Be part of this history in the making.... Welcome to New Sri Lanka!

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et วันที่ผ่านมา +3

    ගාමිණී දිසානායක මැරෙනවා නෙමෙයි බං ගාමිණී දිසානායක මිනීමරු ප්‍රේමදාස මරණවාඑදා ඩෙන්සිල් කොබ්බෑකඩුවඒ වීරවරයාණන් මැරුවේ නැත්නම්අපේ රටේ ත්‍රිවිධ හමුදාව එල්ටීටීඊ කාරයොන්ගෙන් මැරුම් කන්නේ නෑ මල්ලි මොකද ප්‍රභාකරන් කියන කාලකන්නියා ඔච්චර කාලයක් 2009 වෙනකන් ඕකා ඉන්නේ නෑ ාජපක්ෂල මේ හොර තක්කඩි අවුරුදු තිහක් මේ රටේ යුද්දෙ වවාගෙන කෑවා එල්.ටී.ටී. එකට එක එක වෙලාවට එක එකා සල්ලි දුන්නේ. මිනීමරු ප්‍රේමදාස සල්ලි දුන්න දුන්න දුන්න දුන්නා. මිනීමරු රනිල් සල්ලි දුන්නා රනිල් සල්ලි දීපු ඒවායින් තමයි තොප්පිගල සෝම් පිට් වෙන්නක් හැදුවෙ දිවිය ලෝකයක් වගේ. යකෝ බොරු නෙවේ කියන්නේ, අක්කර දහයක සොහොන් පිට්ටෙන්න ලංකාවේ ලොකුම සෝම් පිට් වෙන්න කැඩුවෙත් මම තමයිපි සොහොන් පිට්ටෙන්න තනිකර දිවිය ලෝකයක් වගේ පුදුමාකාර විදියට වියදම් කරලා හදලා තිබුණේ ඒ කාගේ වස් සල්ලි නෙමෙයි. ඔය රනිල් කියන කාලකන්නියා දීපු සල්ලි උඹල කොහොමද නෑ කියන්නේ අපි දන්න හින්දා මේවා මේවායේ

    • @chandiweerakoon3
      @chandiweerakoon3 วันที่ผ่านมา

      බොරු සමාජ ගත කරන්න එපා පේමදාස වලෙන් නැගිටලද ගාමිනි දිසානායක මැරුවේ

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 17 ชั่วโมงที่ผ่านมา

    රනිල් පරයට ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිර දඩුවම් ලබා දෙන්න ඕනි.

  • @jagathprasanna3760
    @jagathprasanna3760 16 ชั่วโมงที่ผ่านมา +1

    කෛයිරාටිකයා ගේ අවසන් හෝරාව..

  • @sanathkakulpura133
    @sanathkakulpura133 วันที่ผ่านมา +1

    තව දවස් තුනයි..
    කතිරයේ බලය අපි පෙන්වමු.. මූට නඩුකටයුතු වලට කලයුතු දේ ඉක්මන් කරන්න

  • @nalinchandana2687
    @nalinchandana2687 ชั่วโมงที่ผ่านมา

    තවත් අවුරුදු පහක් බලා සිටීමට නොහැක .තම තමන්ගේ යුතුකම තවත් එක් මිනිසකු හෝ වෙනස් කිරීමයි.ජනතා ආණ්ඩුවක් .AKD🖤

  • @qzd981
    @qzd981 19 ชั่วโมงที่ผ่านมา

    අපි බලාගෙන ඉන්නවා රනිල් ඇතුළු යූ එන් පී ආන්ඩුව විසින් ගාතනය කල තරුණයන්ට සාධාරණයක් කිරීම වස් නැවත ඒ සදහා සාධාරණ පරීක්ෂණයක් තියා මුන්ට දඩුවම් දෙනතුරු

  • @susanthagamini4900
    @susanthagamini4900 13 ชั่วโมงที่ผ่านมา

    තව දවස් දෙකකින් මේ අලුගෝසුවන් මරා ගෙන අමූ වෙන් නොකෑවත් ඒ පීලින් එක දැනෙනව..... ❤️උබ වගේ ම සංවේදී අපිත්... තරිදු

  • @Lata-hs7tt
    @Lata-hs7tt 10 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @NewEra6348
    @NewEra6348 วันที่ผ่านมา

    හෙනගහන ඇත්ත❤.රනිල් නැතිව ඕන එකෙක් මටනම්, මම සජියට දෙන්නේ, අනුර ආවත් කමක් නෑ මේ පරය නැතිව

  • @jaya7150
    @jaya7150 วันที่ผ่านมา +1

    RATE SADARANAYA JAYATA JAYAWEWA .✌️✌️✌️

  • @Mufthi08
    @Mufthi08 2 ชั่วโมงที่ผ่านมา

    කාලකන්නියාගේ අවසාන දින දෙක

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 5 ชั่วโมงที่ผ่านมา

    රනිල්ගේ බත් බැලයින්ගේ ඇස ගැටේවා මෙය

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 วันที่ผ่านมา +1

    YES IT IS VERY SENSITIVE CASE WIJEDASA LIYAARACHCHI CASE

  • @nimeshsathsara7552
    @nimeshsathsara7552 วันที่ผ่านมา

    පෞද්ගලිකව මං හිතනව මේ හොරුටික එලවල ගෝපගේල විපක්ශෙට ආවොත් හොදයි කියල .

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 18 ชั่วโมงที่ผ่านมา

    පාදඩ රැලම ඉවරයි ඒකයි වටිනාකම

  • @K4tydxS
    @K4tydxS วันที่ผ่านมา +1

    All the things that had been done in “ Batalanda crimes” falls in to the category of “ Torture “ which are crimes in any country as well under the International Court of Justice.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 วันที่ผ่านมา +2

    VERY DIRTY UNPLEASANT POLITICIAN

  • @mirihalla
    @mirihalla วันที่ผ่านมา

    මාක්ස්වාදී රජයකට අපේ ආශිර්වාදය මේ

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 วันที่ผ่านมา

    ❤Nice

  • @mohandilruk1124
    @mohandilruk1124 วันที่ผ่านมา

    👍.......❤❤❤❤

  • @jagathmallawaarachchi7758
    @jagathmallawaarachchi7758 วันที่ผ่านมา +2

    Raniluiii mayaiiii 2 paadaddayoooo lajjaiiii

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 วันที่ผ่านมา +1

    RANIL IS SHAME FOR HUMANITY

  • @anandathero552
    @anandathero552 5 ชั่วโมงที่ผ่านมา +1

    Bank thief’ out

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 วันที่ผ่านมา

    Yaman sahoo api issarahata....jaya...

  • @bandusena7444
    @bandusena7444 16 ชั่วโมงที่ผ่านมา

    පිනා දේශපාලනේ ඉදි දිගටම , මුකුත් පරණ වැරදි වලට නඩු වලට ඇතුලට ගියේ නට්ටන්ග් . අනිවාර්යෙන් ඊලග පලිමෙන්තුවෙත් ඉදි (බැරිම උනොත් ජාතික ලැයිස්තුවෙන් හරි ), විපක්ෂ නායක වෙයි දන්නෙත් නැහැ

  • @jacknichols9595
    @jacknichols9595 วันที่ผ่านมา +1

    Ranil, disgusting politician

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 วันที่ผ่านมา

    ඔයා කියන විදිහියට පිනාව නිකන් අරිමු නෙද එව සුමිමා එදාට බලමු

  • @DharmasenaGamage-vs3cd
    @DharmasenaGamage-vs3cd วันที่ผ่านมา

    NPP ජයවේවා

  • @richardsmith8183
    @richardsmith8183 11 ชั่วโมงที่ผ่านมา

    රනිල් කල දේවල් දන්නේ රටේ සුවල්ප දෙනයි. ඔය reports ටික Amnesty International එකෙන් ලබාගත හැකියි කියලා මා සිතනවා.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 วันที่ผ่านมา +1

    WIJEDASA WAS REAL HUMAN BEING WE LOST THAT HUMAN BEING

  • @Pasiya-y9q
    @Pasiya-y9q ชั่วโมงที่ผ่านมา

    Npp❤❤❤

  • @wasanthakumara1386
    @wasanthakumara1386 วันที่ผ่านมา

    NPP Samaga Api Gangodawila ❤️❤️❤️❤️