බුදුන් යම් සේද යමක් අත ඇරියේ, මමත් ඒ සේම අතහැරියා||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • *මහණ වෙන්න වෙන්න සතියකට කලින් මම බොන්න තියෙන හැමදේම බිව්වා කන්න තියෙන හැමදේම කෑවා ඇසුරු කරන්න තියෙන හැම කෙනාම ඇසුරු කළා
    *මනාළියන් හතරදෙනෙක් බලන්න ගිය මම කාන්තාවන් එපා කරගත් හැටි
    *මට තරුණ කාලය මහා ලොකු ප්‍රඥාවක් තිබ්බෙ නෑ
    *මගේ අම්මා ලෙඩ වුණේ මට ධර්මය මතුකර ගන්නමයි
    *අම්මාගෙ මලගෙදර අවසන් දින මා ගුණකථනයේදී ප්‍රසිද්ධියේම කිව්වා මගේ ජීවිතයේ සතුටුම දවස අද කියලා
    *යුතුකම් දන්න පැවිද්දෙක් වෙන්න කලින් යුතුකම් දන්න ගිහියෙක් වෙලා ඉන්න
    *මම දැනුත් මෛත්‍රී කරන්නේ ස්තුති කරන්නේ මට ආපු බාධක වලටමයි මට ආපු ගැටළු වලටමයි
    *මම ගිහි කල අවුරුදු දහයක් පුරාවට සෑම මාසයකම කොළඹ ඉඳන් කතරගම කිරි වෙහෙර වන්දනා කරන්න ගියා
    අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි
    Most Venerable Rajagiriye Ariyagnana Thero
    @Rajagiriye Ariyagnana Thero - සඳහම් දේශනා
    -----------------------------------------------------------------------
    මෙම උත්තම දේශනාව දේශනා කරන දේශකයානන් වහන්සේටත් මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්,
    මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත්, මෙහි මුල් වීඩියෝව නිකුත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ සංවිධානයේ නිළධාරි මඩුල්ලටත් මෙම "ධර්ම දානමය පින" අනුමෝදන් වේවා !!!
    To the preachers who preach this great sermon and to me who distribute this Dhamma alms, to you who listen to this sermon and
    May the officials of the organization receive this Dhamma alms along the‪@maharahathunwadimagaosse5711‬ who released the original video here !!!
    කෝසල වීරතුංග
    ​‪@KosalaWeerathunga‬
    ---------------------------------------------------------------------
    Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
    / @kosalaweerathunga
    ---------------------------------------------------------------------
    Donate To Us AND "Collect Merits" :
    www.paypal.com...
    ---------------------------------------------------------------------
    Contact :-
    Kosala Weerathunga
    +94772935424 ( Voice )
    +94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
    +94719919004 ( Voice )
    Facebook : / kosala.weerathunge
    ------------------------------------------------------------------
    #Maha#Rahathun#Wedi#Maga#Osse#Bana#Kosala#Weerathunga#Darma#Deshana#Pirith#Rajagiriye#Ariyagnana#Thero#Himi

ความคิดเห็น • 447

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +9

    මාගේ ගරු සුවාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්න මේ බවයේම මට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා

  • @HasinduChamod
    @HasinduChamod 8 หลายเดือนก่อน +7

    . ශ්‍රවණය කලා වූ බණ පදයක් තුලින් ඇති වූ කුසල් සංස්කාරයක් වේද ඒ කුසල් බලයෙන් කවදා හෝ ඔබවහන්සේගේ දෙපා වදින්න මටත් වරම් ලැබේවා ❤🙏🙏🙏

  • @SG-kw8py
    @SG-kw8py ปีที่แล้ว +13

    සාදු සාදු ස්වාමීන්වහන්ස. ඔබවහන්සේගේ ගිහි ජීවිතය පවා අසිරිමත්. ගිහි ජීවිතයේ පවා මේසා අසිරිමත් අතහැරීමක් පුරුදු කළ ඔබවහන්සේ වෙනුවෙන් අප්‍රමාණ මල් පාවඩ අදටත් එලෙන එක පුදුමයක් නොවේ.⁣ අප්‍රමාණ ගුණ ඇති ඔබවහන්සේ වැඩ සිටින දිශාවට පවා මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏❤️❤️සාදු සාදු සාදු.

  • @jayanthigamage801
    @jayanthigamage801 3 ปีที่แล้ว +92

    ඔබවහන්සෙ වගෙ කෙනෙක් මෙ ලොවට බිහි කරපු මව්තුමියට පින් අයිති වේවා

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +6

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +4

    අපේ උතුම් ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා සාදු සාදු සාදු !

  • @SamiChathu-jw3sr
    @SamiChathu-jw3sr ปีที่แล้ว +7

    මගෙ ජීවිතේ වෙනස් කලේ ඔබ වහන්සේ...ඔබ වහන්සේ දේශනා කරන්නේ නිවැරදි බුද්ධ ධර්මය..

  • @Sollozo1053
    @Sollozo1053 2 ปีที่แล้ว +38

    අතිපූජ්‍ය රාජගිරියේ අරියඣාන ගෞරවනීය ස්වමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.. අපගේ පිනට පහළ වූ බුද්‍ර පුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේයි 🙏🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +109

    මාගේ ගුරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නට මේ මනුසත් අත් භවයෙහිම මා හට පින් ලැබේවා සාදු සාදු සාදු සාදු

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +5

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!!

    • @dilanihits221
      @dilanihits221 3 ปีที่แล้ว +7

      ma hatath e pinama ලැබේවා

    • @henaa1552
      @henaa1552 3 ปีที่แล้ว +4

      @@dilanihits221 siyalu kusal anumodan wewa

    • @henaa1552
      @henaa1552 3 ปีที่แล้ว +4

      @@dilanihits221 තෙරුවන් සරණයි

    • @mayakwt6926
      @mayakwt6926 2 ปีที่แล้ว +2

      ගරැ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දිර්ගායුශ ලැබෙිවා සාදු !!!සාදු !!!සාදු

  • @buddhinitharushika7039
    @buddhinitharushika7039 2 ปีที่แล้ว +6

    අවුරුදු 19 ක් වන මා හට ජීවිතය පිලිබද නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට ඔබ වහන්සේගේ දේශනය මහගු පිටිවහලක් වේවා🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @m.shalika763
    @m.shalika763 2 ปีที่แล้ว +31

    ඔබ වහන්සේට මෙ අත් භවයේ දී ම ඒ උතූම් වූ අරිහත්වය පූර්ණ ය කර ගැනීමට ලැබෙවා !!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ පවිත්‍ර නමස්කාරය වේවා සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshperera984
    @sureshperera984 3 ปีที่แล้ว +50

    අවිද්‍යාවේ ගොදුරු බිම විදර්ශනාවෙන් එකළු කල පින්වත් අරියඥාණ මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +1

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +5

    බුදුරජාණන් වහන්සේගේ බුදු වදනක් ඉෂ්ට කළා ඉෂ්ට කළා සාමින් වහන්සේ ඒ පින් මමත් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු ඔබ වහන්සේ නිවනින් යි වේවා සාදු සාදු සාදු

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +22

    ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +20

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් සාසනික මෙහෙවර සිදුකිරීමට නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි ...මෙ පින් අමා මහා නිවනටම හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ පින්වත් සියළුම දෙනාටත් මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා. සියළු දෙනා ලොව සුවපත් වේවා සාධු සාධු සාධු 🌷

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +2

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @kusumkumari984
    @kusumkumari984 3 ปีที่แล้ว +22

    මමත් ඔබ වහන්සේ වගේම අවුරුදු නමයක් මගේ අම්මට සැලකුවා මට ඔබ වහන්සේ මුණගැසෙන්නට ම අවශ්‍යයි

    • @kusumkumari984
      @kusumkumari984 3 ปีที่แล้ว +2

      කවුරුහරි මට ඒකට උදව් කරන්න පින් අයිති වේවි

    • @chku1069
      @chku1069 3 ปีที่แล้ว +1

      @@kusumkumari984 me WAS kaale nisaaa unwahanse munagahenna apahasui. WAS kaalayen passe puluwan

    • @dewaraje
      @dewaraje 2 ปีที่แล้ว +3

      කොළඹ අවට ප්‍රදේශවල උන්වහන්සේගේ ධර්ම දේශනා පැවැත්වෙන කාලවල රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනයට යන්න.එහිදී බොහෝවිට උන්වහන්සේ එහි ඈත කුටියක වැඩ සිටිනවා.අනෙක් කාලවල බොහෝ විට නැගෙනහිර,යාල පළාත්වල වනාන්තර තුල හෝ එහි ආරණ්‍ය තුල වැඩ වාසය කරනවා.මා දන්නේ එපමණයි.

    • @dewaraje
      @dewaraje 2 ปีที่แล้ว +2

      @@kusumkumari984 කොළඹ අවට ප්‍රදේශවල උන්වහන්සේගේ ධර්ම දේශනා පැවැත්වෙන කාලවල රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවනයට යන්න.එහිදී බොහෝවිට උන්වහන්සේ එහි ඈත කුටියක වැඩ සිටිනවා.අනෙක් කාලවල බොහෝ විට නැගෙනහිර,යාල පළාත්වල වනාන්තර තුල හෝ එහි ආරණ්‍ය තුල වැඩ වාසය කරනවා.මා දන්නේ එපමණයි.(මමත් මාස ගණනාවක් උත්සාහ කර ගෝතම තපෝවනය තුලදී උන්වහන්සේව හමුවුණා.)

  • @yelaniperera562
    @yelaniperera562 3 ปีที่แล้ว +174

    අවුරුදු 19ක ලාබාල මා හට ඔබවහන්සේගේ ජීවිත කතාව ආදර්ශයක්ම වේවා!!!🙏🙏🙏🙏

    • @dilanihits221
      @dilanihits221 3 ปีที่แล้ว +9

      🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +15

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!!

    • @manukadevinda1822
      @manukadevinda1822 3 ปีที่แล้ว +8

      ඔබගේ ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා!!!
      🙏🙏🙏
      තෙරුවන් සරණයි

    • @subodhauthkarsha5904
      @subodhauthkarsha5904 2 ปีที่แล้ว +3

      SADU SADU SADUUU🌻🌷🙏🏻

    • @anushkasanjeewa8669
      @anushkasanjeewa8669 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +20

    අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @toon_island
    @toon_island 10 หลายเดือนก่อน +3

    මේක නම් ගොඩාක් වටින දේශනාවක්.

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ මේ ආත්මයේදීම උතුම් නිර්වාණය අවබෝධ කර ගන්නවාමයි......තෙරුවන් සරණයි

  • @gmindrani2637
    @gmindrani2637 3 ปีที่แล้ว +43

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!!

  • @yomalsiriwardana3665
    @yomalsiriwardana3665 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @user-bb6nr5dn7i
    @user-bb6nr5dn7i 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා !සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌺🌺

  • @neranjanaellawala8399
    @neranjanaellawala8399 3 ปีที่แล้ว +47

    අනේ... ඔබ වහන්සේ වෙනුවෙන්, මගේ මේ මංමුලා වූ ජීවිතය, ඔබ වහන්සේගේ පයට පෑගෙන දුහුවිල්ලක්ම වේවා!.....🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!!!

    • @neranjanaellawala8399
      @neranjanaellawala8399 3 ปีที่แล้ว +1

      @@kosalaweerathunge1934 ඔබට පිං මගේ සහෝදරයා

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search buddhist melbourne y

    • @කවීෂ
      @කවීෂ 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏💓

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +22

    නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු තේරැවන් සරණයි ...හරිම හෙදයි .බණ දෙසනාව .මම සවන් දෙන්නේ Dubai rata ඉදලා

  • @dinusl9780
    @dinusl9780 2 ปีที่แล้ว +6

    මා හට ධර්මය පිළිබඳව විශාල විශ්වාසයක් ඇතිවූයේ මහරහතුන් වැඩිමග ඔස්සේ පොත් මාලාව කියවීමෙනුයි.එම ලිපි මාලාව රචනා කළ රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේට කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා🙏
    සාදු සාදු සාදු🙏🙏🙏

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම .මමත් ඔබ වගේමයි

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 3 ปีที่แล้ว +30

    සාදු , සාදු , සාදු . පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !.මේ අත්බවයේදීම පතන්නාවු බෝදියකින් නිර්වානාවබෝදය ලැබේවා !!!.

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sahanravindu7828
    @sahanravindu7828 2 ปีที่แล้ว +12

    🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌷

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +1

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @madushaperera7753
    @madushaperera7753 2 ปีที่แล้ว +15

    පින්වත් සුවමින්වහන්සේට මාගේ නමස්කාර වේවා.. 🙏🙏🙏🙏🙏🙏

  • @subashinikarunarathna452
    @subashinikarunarathna452 2 ปีที่แล้ว +11

    ලංකාවට aapu🙏දවසක මගේ දරුවෝ එක්ක ඔබවහන්සේ ව මුණ ගැහෙන්න enawaamai 🙏

  • @induniljayasinghe9721
    @induniljayasinghe9721 3 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 ปีที่แล้ว +15

    💖🙏🙏🙏 සාදු සාදු සාදු!!! භාග්‍යවත් වූ.. අරහත් වූ.. සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින්! ඔබ වහන්සේ සැබෑ කල්‍යාණ මිත්‍ර සංඝයා වහන්සේ නමක්, තෙරුවන් සරණයි!!!

  • @user-cv7fd8mj4v
    @user-cv7fd8mj4v 2 ปีที่แล้ว +5

    මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් මහා රහතන් වහන්සේට ඔබ වහන්සේගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏පා පියුම් මා දුර කතරේ සිට

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස

  • @prasanthikanimali9264
    @prasanthikanimali9264 3 ปีที่แล้ว +25

    උතුම් වූ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...

  • @a.subasinghe3569
    @a.subasinghe3569 6 หลายเดือนก่อน +1

    ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේ මටද උතුම් කල්‍යාන මිත්‍ර සේවනය ක්මයි..සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @helithathsara439
    @helithathsara439 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +13

    නමස්කාර. වේවා. අපේ. ස්වාමින්. වහන්සේට. ඔබ. වහන්සේගේ. උතුම්. දර්ම දෙසනා. අසා. සියලු. ස ත් වයෝ. නිරෝගී. වෙ ත් වා. සුවපත්. වෙ ත් වා... 🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පින්වත් ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා ස්‍රවණය කරන මා ඇතුලු සියලු පින්වතුන් පරිණිර්වාන සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @princemuthu6279
    @princemuthu6279 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨයි

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු උතුම් ධර්ම දනයට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nalikaliyanage1656
    @nalikaliyanage1656 2 ปีที่แล้ว +12

    Oba වහන්සේ සසර පෙරුම් පුරමින් ana පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් දීර්ඝායුෂ ලැබේවා oba වහන්සේ ta

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +19

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ අපේ පිනට පහළ වූ බුද්ධ පුත්‍රයෙක්.ඔබ වහන්සේට දීර්ඝායූ වේවා...!! තෙරුවන් සරණයි...!!!🌷🙏🌷🙏🌷

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 ปีที่แล้ว +16

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි

  • @udarabroo
    @udarabroo 2 ปีที่แล้ว +7

    Oba වහන්සේට oya kusalayama niwanata හේතු වේවා බුදුසරණයි

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 2 ปีที่แล้ว +6

    🙏🙏🙏
    ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර ය වේවා !!!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +9

    ලෝකය යනු ඔබමයි.
    🌍🌏🌎
    ලෝකයට ඇලීම බැඳීම හෝ ඉන් ඉවත් වී යාමද තීරණය කල යුත්තේ ඔබ විසිනි.
    බුදු රජාණන් වහන්සේ ඒ සඳහා මග පෙන්වා ඇත.
    සාදු සාදු සාදු

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +7

    බුදු සරණයි අපි ගිහිජීවිතේ පුරැදුවෙන්න ඕනි මේ හැම දේම අනිත්‍යයි කියල

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි අපේ ස්වාම්න්වහන්සේටම ...මාගේ නමස්කාරය වේවා ...සාදූ ...සාදූ ..සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthipieris633
    @priyanthipieris633 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙනනමස්කාරය බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +17

    පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @ranjaniwijethunga9642
    @ranjaniwijethunga9642 3 ปีที่แล้ว +8

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 3 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්ස mage maw piya දෙදෙනා ma අවුරුදු 4 4 8kma anshabhaga roogayen othpala una.daruwan 8k සිටින mage දෙමව්පියන්ට එදා පිහිටට සිටියේ අවිවාහක ma pamanai.mage kathawada deergai😥😥ma ada darmayata metharam lan une ද එ අත පය sareeraya වාරු නති mage ආදරණීය දෙමව්පියන් නිසාමයි ..oba වහන්සේ mage sitha තවත් sakthimath kala oba වහන්සේට uthumwu saddarmaya desanakireemata niduk niroogee bawaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      Obatath ea pina niwan pinisama hethu wasana wewa

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      Epa samin wahasata theruan saranai

  • @shaminithusharika1805
    @shaminithusharika1805 2 ปีที่แล้ว +6

    .......සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේගේ බණ අසා මා මගේ සිත පහදා ගත්තා .ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @krishansanjula805
    @krishansanjula805 3 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි

  • @lasishan232
    @lasishan232 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @swarnamandawala7037
    @swarnamandawala7037 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @sriyanimonaravila561
    @sriyanimonaravila561 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta namaskara wewa...🙏🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +8

    ධර්මය අවබෝධ කරන පින්වත් ස්වාමීන් වහන්සේට
    මගේ නමස්කාරය වේවා !!!
    සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @nishaweerasingha3855
    @nishaweerasingha3855 2 ปีที่แล้ว +5

    පින්වන්ත ස්වාමින් වහන්සේගේ දේශනාව හරිම පැහැදිලියි

  • @nadikalakmali4120
    @nadikalakmali4120 2 ปีที่แล้ว +5

    Theruwn saranayi දීර්ඝායුෂ 🙏🙏🙏🙏

  • @shehanmalindu6455
    @shehanmalindu6455 2 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින්වහන්සෙට.මේ බවයෙදිම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +7

    🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana1868 2 ปีที่แล้ว +4

    ඉතා රසවත් දෙසනා වක් මගේ ජිවිතේටත් ඒ කතා ලගින් යනවා මාත් පොඩි කාලේ පුළුවන් විදියට අම්මා තාත්තා ට උදව් කලා

  • @namawardanad.m9011
    @namawardanad.m9011 2 ปีที่แล้ว +11

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!

  • @sansaraaranya2185
    @sansaraaranya2185 3 ปีที่แล้ว +11

    අප පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉතාමත්ම කෙටි භවයකදීම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ සුවයම අත්වේවා. තෙරුවන් සරණයි.

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว +1

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ปีที่แล้ว +17

    Most Ven Rajagiriye Ariyagnana Thero has been practicing diligently during His samsaric journey, according to what He says. Every monk should listen to this discussion. Number one Buddhist monk who is preaching to us Sri Lankans. 🙏🙏🙏

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @evienleema101
    @evienleema101 3 ปีที่แล้ว +26

    තරුනයෙක් විදිහට වැරදි පිරුනු ජීවිතේට මේක ලොකු ආදර්ශයක්

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

    • @chandrikakumari2080
      @chandrikakumari2080 2 ปีที่แล้ว

      සාදු සාදු කුසල්යත් අර්‍යන් වහන්ස ඹබ වහන්සේගේ ධර්මය හැම මොහොතකම මා සමිමා සතිය සමිමා සමාධිය ඇති කරන කෙනෙකු බවට පත්නලා.සතර මහා අපායේ මහා බයානක කම අවබෝධ කර ගැනිමට හැකි වුවා.තව එක වතාවක් ඹබ වහන්සේ මුන ගැහිමට මෙි විශ්ව ශක්තිය මට උපකාර වෙිවා

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    නිවනින් නිවීමේ මග සොයායන ඔබවහන්සේගේ මේ භවය අවසන් භවය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදූරුවනේ

  • @ranjanijayakody3353
    @ranjanijayakody3353 ปีที่แล้ว +1

    පලමුව මම ඔබවහන්සේගේ පාද නමස්කාර කරනව. පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ ධර්මය මම දිනපතා අහනව.
    ඇත්තටම ඔබවහන්සේ දේශනා කරන ධර්මය බුදුන් වහන්සේ දෙසු සත්‍ය ධර්මය යි. හිත පැහැදෙනව. නිදා ගන්න පෙර ඔබවහන්සේ දෙසු ධර්ම දේශනාවක් අහල තමයි නිදා ගන්නෙ .
    ඔබවහන්සේ ට නිදුක් නීරෝගි දීඝායු සුව ලැබේවා !!!

  • @ravindikadevindi5424
    @ravindikadevindi5424 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌻🌻🌻

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +1

    මාගේ පින්වත් කළ්‍යානමිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි

  • @surekharathnayake1163
    @surekharathnayake1163 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ මහා පින් කඳක් ... 🙏🙏🙏

  • @hiroshamapa4045
    @hiroshamapa4045 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ‍ නමස්කාරය ම වේවා!!! සමිදුනි🙏🙏🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ගෙ කතාව සරලයි. අපිව දැනුවත් කිරීමේ කාර්යය ප්‍රබලයි. ඕනැම කෙනෙකුට හැදෙන්න සරල ලෙස saththaya පවසනවා. ඔබ වහන්සෙ ට බොහෝ පින්. තෙරුවන් සරණයි..

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hansi5825
    @hansi5825 2 ปีที่แล้ว +7

    පුදුම වටිනා දේශනාවක්..
    බොහොම පිං ඔබතුමාට මෙවැනි දුර්ලභ දේශනා අපි අතර බෙදාහැරීමට.... ඔබ තුමාට මේ උතුම් පිංකමේ බලයෙන් ඉතා ඉක්මන් බවයකින් පතන්නාවූ බෝදියකින් සසර ගමන අවසන් කරන්න ලැබේවා .....
    අපේ හාමුදුරුවෝන්ට මේ බවයේම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ...

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මෙ බවයතුලම නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේ

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ මේ බවයේදී ම චාතුරාර්ය සත්ත්‍ය අවබෝද වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පිණ වත් සුවාමින් වහන්සේ තුනුරුවනේ සරණයි

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pj 2 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu Namobudaya, Tharuwansaranai, 🙏🙏🙏🎉🎉🎉🎉

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +16

    Venerable Thero, you’re a great thero. You’re the real role model for the young generation.
    Theruwan saranay.

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  3 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +1

    සාදු !""සාදු!!!!සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු තේරැවන් සරනයි ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝම සුවපත් වේත්වා දුකින් මිදේත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු තේරැවන් සරනයි නමෝ බුද්දාය

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අති ගෞරවනීය පිංවත් පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා !
    නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @sdnk5087
    @sdnk5087 3 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !🙏🙏🙏 උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් සසර දුකින් අත් මිදේවා !🌸🌸🌸🙏🙏🙏 පින්වත් කෝසල මහතාටත් ධර්ම දානමය කුසලයම අත් වීමෙන් නිවනින් නිවේවා!🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය කල ඔබට ධර්මාවබෝධයම වේවා..!

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +8

    මමත් මව්පියන්ට සැලකුව ඒවගේම මටත් පුළුවන් ඕනම කෙනෙකුගේ කැත කුණු අතගාල පිරිසිදු කරන්න එහෙම කරලත් තියනවා

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට ප්‍රාර්ථනා කරන අයුරින්ම නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. මෙම ධර්ම දානය ම කුසලය පුතාට අත්වේවා.
    මාගේ පංච නීවරණ ධර්ම යටපත් වේවා. 🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 2 ปีที่แล้ว +1

      උතුම් ධර්මය ඔබේ ජීවිතයට සරණක් වේවා..!

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට චිරජිවනය වෙිවා....

  • @user-bs9wn2kc8g
    @user-bs9wn2kc8g 3 ปีที่แล้ว +6

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

    • @kosalaweerathunge1934
      @kosalaweerathunge1934 3 ปีที่แล้ว

      සුවපත් වේවා ..!!

    • @malanipathiraja7421
      @malanipathiraja7421 3 ปีที่แล้ว

      Maga jivitae godak wanas una oba wshasaegae daramaya asa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🌹🌹🌹සාදු, සාදු, සාදු,

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว +6

    Oba vahanseta uthum u nirvanaya ekanthai saadu saadu saadu 🙏🙏🙏🙏