ඕනෑම ස්නායු රෝගියෙක්ට මේ කොළ වලින් කැද එකක් හදලා දෙන්න - සති 2න් ස්නායු රෝග නිට්ටාවටම සුව වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • In this video, I'll teach you how to make a super effective and natural face pack to achieve brighter and more even skin tone in just 7 days!
    Say goodbye to expensive skin lightening products and try this simple DIY face pack with just 3 ingredients. This skin whitening hack is perfect for achieving a radiant complexion without any harmful chemicals or expensive treatments. Follow along and get ready to glow!
    🔹 Dr Ranjan Muhandiram has the pride of being the first and only Sri Lankan to receive the patent right for Ayurvedic Herbal products in Sri Lanka.
    ➤ සියරට ආයුර්වේද (පුද් ) සමාගම | දේශීය වෛද්‍ය රංජන් මොහන්දිරම් | Siyarata Ayurveda
    For Canada, America, UK, Europe, Australia, and New Zealand, contact....
    SriLak Naturals on info@nativenaturals.co.uk / +44 7561 895 264

ความคิดเห็น • 876

  • @sheltonjayasenghajayasengh5518
    @sheltonjayasenghajayasengh5518 3 หลายเดือนก่อน +40

    නිවෙිදිකාවගේ සංවර ඇදුම අපේ සිංහල වෙදකමට කරනා උතුමි සේවාවක්. ආරෝග්‍යා සේවාවට ගොඩාක් වටිනවා.

  • @rushanthidesilva4208
    @rushanthidesilva4208 2 วันที่ผ่านมา +2

    ඔබතුමා වගේ දේශිය වෙද මහත්තුරු අපට අවශ්‍ය යි.ඔබතුමාට දීර්ගායු ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

  • @skularathne138
    @skularathne138 2 หลายเดือนก่อน +13

    ඇත්තටම වෙද මහතා ට ලස්සනට වැදගත්කමට අදීන කතා කරන හොඳ දරුවෙක් වැඩ සටහන කීරීමට ලැබීම වාසනාවක් ඔබ තුමා ට නිදුක් .....නීරෝගී සුවපත් බව ලැබේවා ..ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @donrathnayake514
    @donrathnayake514 4 หลายเดือนก่อน +28

    හරිම හොද වෙද මහත්තයෙක්..දීර්ඝායු වේවා🙏🙏🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 3 หลายเดือนก่อน +25

    ඔබතුමා⁣ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා ...ඔබතමාට බොහොම පිං ...මෙවැනි ලෙඩුන් සුවපත් කරන නිසා ...🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @SusilaParis
      @SusilaParis 3 หลายเดือนก่อน

      ​@@ranjanmuhandiram1508q rt ,

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 หลายเดือนก่อน +32

    අවංක මිනිස්සුගේ ජිවිත වලට හදවතින්ම ආදරේ කරන වෙදාතුමෙක් බොහොම ඉස්තුති තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 3 หลายเดือนก่อน +18

    වෙද මහත්තය ඔය ආණ්ඩුවෙන් දෙන සම්මානයට වඩා ඔබතුමාට ජනතාව දෙන සම්මානය වටිනවා. ඒක හිතේ දරාගෙන ඉදිරියටම යන්න.

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 หลายเดือนก่อน +6

    ඔබතුමාට බොහොම පිං....තෙරුවන් සරනින් ඉදිරි කටයුතුත් සාර්ථක වේවා..🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 3 หลายเดือนก่อน +8

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ...ගොඩාක් පින් සිද්ද වේවා🙏 ...බුදු සරනයි ..🙏..

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 3 หลายเดือนก่อน +23

    උතුම් වූ බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී පිංවන්ත සුගතියේ ඉපිද සද්ධර්ම අවබෝධය ලබාගෙන බුදුන් දැක නිවන් දකිත්වා බුදු සරණයි ඔබ දෙපලට..!

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      .🙏🙏🙏

    • @jayanthakumara2436
      @jayanthakumara2436 3 หลายเดือนก่อน +2

      රිශිතුමණි අපේ දේ අගයන දහස් ගනනින් මිනිසුන්ගේ ජීවිත සුවපත් කරණ ඔබ තුමන්ට දීර්ඝායුශ ලැබේවා
      තෙරුවන්සරණයි .

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

    • @user-rc2zi8jr6w
      @user-rc2zi8jr6w 3 หลายเดือนก่อน +2

      Muhamdiram weda aduraneni,obata deergau labewaa adistana karami 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 3 หลายเดือนก่อน +7

    ඔබ ට සියළුම දේවල් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි

  • @gvpsjayasena5618
    @gvpsjayasena5618 2 หลายเดือนก่อน +4

    ඔබතුමා ගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨවේවා!

  • @karunawathidp8979
    @karunawathidp8979 3 หลายเดือนก่อน +16

    ඔබ තුමාට සම්මාණයක් ලැබුනා කියලා දැනගත්තාම මටනම් හරිම සතුටක් ඔබතුමාගේ නිහතමානි කමත් අගේ කරයුතුයි තෙරුවන් සරණයි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 วันที่ผ่านมา +1

      The promotion of Sinhala Hela Wedakama is the most important idea all os us too. No one did it after six, seven decades.
      We are wishing our warm wishes to full fill your great ideas.

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 หลายเดือนก่อน +28

    ඔබතුමා හොද වෛද්‍ය වරයෙක් විතරක් නෙවෙයි. හොද මනුෂ්‍යයෙක්. මිනිසුන් ගැන හිතන, රටගැන හිතන අය ගොඩක් අඩුයි. ඒකයි අද ලංකාව මෙහෙම අගාදයට වැටිලා තියෙන්නේ. ඔබතුමාගේ අදහස්නම් සුපර් තමයි. හරියටම හරි.100% ක් එකගයි. නිවේදක තුමියත් ප්‍රසන්නයි ලස්සනයි. දෙදෙනාටම ස්තුතියි.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @siriyawathipg5827
      @siriyawathipg5827 2 หลายเดือนก่อน

      ඇත්තටම ඔබතුමා අපේ රටට සම්පතක් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌺🌺🙏

    • @NilminiDarma
      @NilminiDarma 2 หลายเดือนก่อน +1

      මුදලටම වහල්වෙන සමාජයක උතුම් මානුශීය එහෙවර.දීර්ඝායූ වේවා ඔබතුමන්ට.තෙරුවන් සරණයි නිරතුරුවම

    • @swarnadias5846
      @swarnadias5846 2 หลายเดือนก่อน +1

      X❤❤😅​@@ArogyaHealthOfficial

    • @mrfernando2488
      @mrfernando2488 2 วันที่ผ่านมา

      Ai ithin mewa apita bavithayata ganna bari snayu roga hamotama thiyenawa kochchara wedana vidinawada

  • @wimalreynolds1810
    @wimalreynolds1810 3 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි ඹ තුමාගේ සේවය හා අදහස් අගයමි. අපත් ඹබතුමා සමගයි

  • @deepahemalatha1697
    @deepahemalatha1697 3 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පින් වෙදතුමනි දීර්ගායූ වේවා

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 4 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ඨ වේවා !
    නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!

  • @RenukaParanawithana
    @RenukaParanawithana 12 วันที่ผ่านมา +1

    බොහොමත්ම ස්තුතියි වෙද මහත්තයො ,නීරෝගී වේවා දීර්ඝායු වේවා බුදුසරණත් සියලු දෙවිපිහිටත් විශ්ව ශක්තියේ ආශීර්වාදයත් ගන්නා හුස්මක් ගානෙ ඔබතුමාට ලැබේවා 🌹🌹

  • @amithaebert5415
    @amithaebert5415 3 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝ යි.මමලංකාවට ආවාම ඔබතුමා ගෙන් ප්‍රතිකාර ගන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලටම🎉🎉🎉🎉

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 3 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම ස්‍රර් හරීම අගෙයි වැඩසටහන ස්තූතියි

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 3 หลายเดือนก่อน +5

    සම්මානය ලැබුණු එක හරිම සතුටු යි❤සුභපැතුම්

  • @user-po9pi7kh6x
    @user-po9pi7kh6x หลายเดือนก่อน +5

    ඇත්තටම මේ වෙදමත්තයා රත්තරන් මනුස්සයෙක් බුදු සරණයි ඔබ තුමාට

  • @user-rp3gj9pj6f
    @user-rp3gj9pj6f 4 หลายเดือนก่อน +21

    ඔබ තුමාගේ අවංක බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 4 หลายเดือนก่อน +9

    හිරේ යන්නෙ ඇත්ත කියල. ඔබ සිංහයෙක්. ඔබේ සර්වාංග තෙල ගෙනල්ල දැනට ගානවා.🙏🙏🙏

    • @DonaPadmawathi
      @DonaPadmawathi 4 หลายเดือนก่อน +1

      Ekata aduwak thiyenawada

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 3 หลายเดือนก่อน +4

    බොහොම හොද චරිතයක්..... අවංකවම කතා කරනවා

  • @lalithsilva6295
    @lalithsilva6295 2 หลายเดือนก่อน +2

    හරියටම හරී ! ඔබතුමාට !, බුදු සරණයී/ GOD BLESS 🙏🏻🙏🏻🙏🏻

  • @leenapadmini2523
    @leenapadmini2523 3 หลายเดือนก่อน +4

    ඔබ තුමා අවංක ඌ උතුමෙක් ඒ වගේම මිනිසුන්ට ආදරයෙන් කරුණාවෙන් බොහෝ දේ පැහැදිලි කර දෙනවා ඔබ තුමාට දීර්ගායු සම්පත්තිය ලැබී. දිගුකල් ජීවත් වේවා නිවන් දකින්නට මේ පින්ම හේතු වේවා ඇත්තටම මමත් ඔබතුමාගෙන් දේවල් දැනගෙන මගේ අසනීප හොඳ කරගත්තා පින් පින් බොහොම පින් ඔබ තුමාට

  • @AriyarthaHerath
    @AriyarthaHerath 4 หลายเดือนก่อน +6

    ඔබතුමාට දීර්ඝායු වේවා!!!

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 4 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි ඔබතුමා ට.ඇත්තටම සත්‍යයක් .දිව්‍ය් ඖෂධයක් තමයි ගංජා කියන්නේ.එත් දැන් තියෙන කරුමය තමයි හොදම දේ තමයි නීතී දලා හිර කරලා.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน

      🙏🙏

    • @VinethaPalihawadana
      @VinethaPalihawadana 2 หลายเดือนก่อน

      නංජා සොයාගන්න බැහැ ඩොක්ටර්.ස්නායු ආබාධයක් තියෙනව කනට පහලින් ගෙඩියක් තියෙනව ඒවත් සනිප කරනවද.

  • @AjithliyanageLiyanage
    @AjithliyanageLiyanage 3 หลายเดือนก่อน +17

    වෛද්‍ය Thumani,Oba තුමාට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමු.දේශීය වෛද්‍ය Kramayata ජය.Theruwan සතු අනන්ත Guna බලයෙන් ඔබ තුමාට Seth වේවා.❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @MadaraNilmini
      @MadaraNilmini 2 หลายเดือนก่อน +1

      ඔබ තුමා සිතන පතන සියලුම දේ ඒ අයුරින්ම සාර්තක වේවා නිරෝගි පරපුරක් බිහිකිරීමට හැකි වේවා බුදු සරනයි ඔබතුමාට

  • @KumariRajapaksha-ok6ce
    @KumariRajapaksha-ok6ce 3 หลายเดือนก่อน +7

    උතුම් තිසරන සරනින් ඉදිරියට යන්න පුලුවන් වේවා මහත්මයාට...

  • @deepaperera2670
    @deepaperera2670 4 หลายเดือนก่อน +2

    ඔබතුමා බොහොම හොද වෙදමහත්මයෙක් වගෙයි ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !තෙරුවන්සරණයි ! හැබැයි මට තවම තෙල් එක ගන්න හැකියාවක් ලැබුනේ නැහැ.reject kara kiyala ewwe naha

  • @liyangeleena2354
    @liyangeleena2354 3 หลายเดือนก่อน +2

    ඔබ thumanta නිදුක් නිරෝගී සුව ලැබේවා...තව තවත් රෝගීන් Suwepath කිරීමට ඔබ thumanta Shakthiya ධෛර්ය ලැබේවා... Theruwen සරණයි..
    😊

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 4 หลายเดือนก่อน +11

    දැනුවත් කලාට ගොඩක් පිං

  • @kumudusriyangani3426
    @kumudusriyangani3426 4 หลายเดือนก่อน +46

    වෙදමහත්තයා ඔබතුමා දෙවියෙක් මගේ කකුල් අමාරැ සනිිප වුනේ ඔබතුමාගේ තෙල් වලින් ඔබතුමාට නිදුක් නිිරෝගි සුවසමිපත උදා වෙිවා නිදුක් වේවා නිිරෝගි වෙිවා දිිර්ගායු සමිිපතිය ලැබේවා තෙරැවන් සරණයි

    • @spedarbens
      @spedarbens 4 หลายเดือนก่อน +5

      :

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @kamaniniluka5175
      @kamaniniluka5175 4 หลายเดือนก่อน +3

      ඔයාල කොහොමද මේ තෙල ගත්තෙ.අනේ මට උදවු කරන්ඩකො.ගන්න විදිහ කියන්ඩ .පින් සිද්ද වෙයි

    • @rreta7930
      @rreta7930 4 หลายเดือนก่อน

      ඇත්තවශයෙන්ම හොද යෝජනාවක් සියළුම බලාපොරොත්තු සර්ථක වේවා මින්සුන්ට යහපත් කාලයක් උදාවේවා ❤❤

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 หลายเดือนก่อน +2

    Great 👍. Thanks so much 🙏. THANK God..
    Budusaranai samata

  • @JayathilakaDp
    @JayathilakaDp 2 หลายเดือนก่อน +2

    හොද අදහස් ඉ දිරිපත් කිරිමයි.ස්තුතියි.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 4 หลายเดือนก่อน +2

    ස්තූතියි වෙද මහතා ඔබ තුමාටත් සියලු දෙනාට තෙරැවන් සරණයි🙏🙏🙏

  • @ramaniperera3556
    @ramaniperera3556 4 หลายเดือนก่อน +4

    සර් ඔබතුමන් කරන කැපවුන සේවයට ස්තුතියි. ඔබතුමන්ගේ රෝහලෙන්
    තෙල්බෙහෙත් ගන්න පුලුවන් විදිය දන්වන්න.

  • @kamaniniluka5175
    @kamaniniluka5175 4 หลายเดือนก่อน +5

    වෙද මහත්තයො මන් ඉන්නෙ ඩුබයි .මන් ස්නායු රෝග වලින් දුක් විදින කෙනෙක්.තව අලුතින් අසනීපයක් ඇවිත් .දකුනු කකුල දිගටම කැක්කුම එනව.ඔබ තුමාගෙ තෙල් එක ගන්ඩ විදිහ කියන්ඩ.ඔබ තුමාට ගොඩක් පින්

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 4 หลายเดือนก่อน

      Me video eke nama saha number dala thiyanawane pehediliwa.nethinam description balanna

    • @deela262
      @deela262 3 หลายเดือนก่อน

      සයටිකා නේද

  • @peace..93
    @peace..93 4 หลายเดือนก่อน +5

    ඔබ තුමාගේ යටි අරමුණු නොදනිමි.නමුත් ඒ පැහැදිලි කළ යහපත් සංකල්පයන් ඉෂ්ඨ සිද්ධ වෙීවා!! තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @Tiya4478
    @Tiya4478 4 หลายเดือนก่อน +38

    ඒ සියලු දේ සිදු කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.! ඔබ තුමාගේ අරමුණු සඵල වේවා!! 🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @chandraniranathunga2918
      @chandraniranathunga2918 3 หลายเดือนก่อน +1

      Rr84

    • @rupapadmini4933
      @rupapadmini4933 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤obathumat. Godak. Pin. DeergAusha. Wewa

    • @rupapadmini4933
      @rupapadmini4933 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤obathumat. Godak. Pin. DeergAusha. Wewa

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน

      ස්තුතියි , තෙරුවන් සරණයි

  • @vidurasampath9442
    @vidurasampath9442 4 หลายเดือนก่อน +5

    වෙද මහත්තයාට මේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා

  • @chandanistephen9632
    @chandanistephen9632 4 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ බලාපොරොත්තුව නමි ඉතාමත් උසස් ඇගඉමක් වෙයි. ලංකාවෙ ඇත ගමිවල අදටත් අප නොදන්න වෙද පරමිපරාවලට උරැමකන් කියන වෙදමහත්වරැන් ඉන්නවා.
    ඡනතාවට හොද සේවයක් ලබා දෙන්න . එ පිනෙන් උබතුමා තව තවත් මිනිසුන් සුවපත් කිරිමට ශක්තිය ලැබෙවායි මම ප්‍රර්ථණා කරනවා. තෙරැවන් සරණයි. 🙏🙏

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 3 หลายเดือนก่อน +8

    එය නම් කල යුතු ම දෙයක් මමත් දෙවරක්ම බේත් ගත්තා දැන් ඔන් ලයින් බේත් ගෙන්වා ගන්නවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน +1

      🙏🙏

    • @ranjanmuhandiram1508
      @ranjanmuhandiram1508 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @annebasnayake
      @annebasnayake 2 หลายเดือนก่อน

      Oya suwapath unada? Mama pitarataka inne..Mama loku Asthi rogayakata Yamin inne..

    • @piuminisansala5868
      @piuminisansala5868 17 วันที่ผ่านมา

      කොහෙද ඉන්නෙ වෙද මහත්තයා ලිපිනය දාන්න පුලුවන්ද

    • @chithrasenavirathna5611
      @chithrasenavirathna5611 8 วันที่ผ่านมา

      වෙදමහතාව සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ⁣ලබාගන්න පුළුවන් ද ,ලිපිනයත් එක්ක තෙරැවණ් සරණයි !!!

  • @user-sz6wp2in8v
    @user-sz6wp2in8v 3 หลายเดือนก่อน +3

    Ganja කොළ කැඳ හදන්න ඒ කොළ vitharda ගන්නේ කොපමණ කොළ ප්‍රමාණයක් ගන්න ඕනද කියලා දැනගත්ත ඕන කරුණාකර පිළිතුරක් දෙන්න

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน +4

    ස්තුතියි වෙදමහත්තය බුදුසරනයි..

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 3 หลายเดือนก่อน +5

    ඇත්ත කථාව වසර ගානක් බෙහෙත් අරන්. ඔය කැද බිව්ව 👍

  • @sunethrajayasinghe5874
    @sunethrajayasinghe5874 3 หลายเดือนก่อน +3

    ඔබතුමාගෙ අදහස් ඉතා වටිනවා .දුප්පත් ජනතාව වෙනුවෙන් නොමිලේ දෙන me උපදෙස් ,බෙහෙත් වර්ග වලට ගොඩක් පින් . ඔබතුමාට බොහොම කාලයක් මෙම සේවාව කිරීම ශක්තිය, වාසනාව ලැබේවා !!

  • @isuruherath7281
    @isuruherath7281 4 หลายเดือนก่อน +2

    ඔබට තව තවත් ශක්තිය ධෛර්යය නිරෝගී සුව ලැබේවා ඔබතුමාගේ උතුම් අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ❤❤❤🙏🙏🙏🇱🇰

  • @fridafernando5634
    @fridafernando5634 20 วันที่ผ่านมา

    වටිනා වැඩ සටහන දීර්ඝ ආයුෂ ලැබේවා බුදු saranayi 🙏

  • @virajidesilva8822
    @virajidesilva8822 3 หลายเดือนก่อน +4

    වෛද්‍ය තුමනි, තෙරුවන් සරණින් ඔබේ යහපත් පැතුම් සපල වී ජනතාවට නිරෝගීව සිටීමට උවමනා සියලු ආකාර තත්වයන් රට තුල ඇති කරන්නට ශක්තිය ඔබට ලැබේවා 🙏💐

  • @amithanikapitiya9091
    @amithanikapitiya9091 28 วันที่ผ่านมา +4

    ඔබතුමා ගෙ හැම වැඩසටහනක් ම බලනවා.
    කවදාවත් අහකදාන්න වචනයක් නෑ.
    ඔබ කියන බෙහෙත් වල නියම ප්‍රතිපල තියනවා.
    අවංකව ඇත්ත කතා කරන නිර්ලෝ්භි ප්‍රතිකාර කියන ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා . තෙරැවන් සරණයි!!!

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 4 หลายเดือนก่อน +4

    මාගේ එකම බලාපොරොත්තුව මගේ අම්මා ඔබතුමා ළඟට ගෙනත් සුවපත් කර ගන්න එක.🙏🙏🙏🙏🙏🌹🌹🌹 ස්තුතියි

  • @lakshmanbatuwattagamage6402
    @lakshmanbatuwattagamage6402 3 หลายเดือนก่อน +2

    ඔබගේ ප්‍රාර්ථනා ඉටුවේවා .🙏🙏🙏

  • @shanthijayalath4517
    @shanthijayalath4517 3 หลายเดือนก่อน +3

    ජයෙන් ජයම වේවා.. වෙද මහත්මානනි.. දීර්ඝායු වේවා ඔබට.. තෙරුවන් සරනයි..🙏🙏

  • @shamalimalkanthi2786
    @shamalimalkanthi2786 4 หลายเดือนก่อน +3

    Obathuma devi kenek.aayuboho weva.suvvapath weva.theruvan saranai.❤❤❤❤

  • @user-sp5zr6xm9v
    @user-sp5zr6xm9v 28 วันที่ผ่านมา +1

    බොහොම පින්.

  • @nalanishan4862
    @nalanishan4862 4 หลายเดือนก่อน +5

    ❤ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම ස්නායු දුර්වලයි❤🙏🙏🙏🙏🙏🙏

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 4 หลายเดือนก่อน +2

    Waidya thumani Binkohomba shakaya sudhusu vanne kumana rogayantadha. Pahada dhenne nam bohoma pin. Theruvan saranai

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි මහත්මයා ඔබට .බොහෝම පින් ඔබ තුමාට..

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k 4 หลายเดือนก่อน +5

    ගංජා ඖෂධයට වටිනාකම ලබා දෙමු.නිවැරදි භාවිතය ට අවසරය ලබාගනිමු

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 3 หลายเดือนก่อน +2

    Obathuma apata harima watinawa.Api paramparika wayidya sewayath agaya karsnawa.Deshiyathwaya rakaganna uthsaha karana obathumanlata Deegayu Labewa!

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 4 หลายเดือนก่อน +4

    මං ගෞරව කරනවා ඔබතුමාගෙ ඒ ප්‍රතිපත්තියට . මොකද හුගක් අය කරන්නේ දුප්පතුන්ට මොනවා හරි දුන්නම 📷 කාරයෙක් අරන් යනවා වීඩියෝ කරලා යූටියුබ් දානවා .මෙහෙම දුන්නා කියලා පේන්න . ගොඩක් ඉන්නවා එහෙම අය. බුදු සරණයි ඔබ තුමාට.

  • @siraniasallappge7361
    @siraniasallappge7361 หลายเดือนก่อน

    අපේ හෙල වෙදකම දේශිය වෙදකම නගාසිටුවිම සදහා ඒ වෙනුවෙන් කටයුතුවල යෙදෙන ඔබ තුමාට ඒ දේවල් ඔබතුමා සිතන පතන ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද කර ගැනිම සදහා ශක්තිය ධෙර්ය ලැබෙිවා බුදු සරනින් දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 หลายเดือนก่อน +1

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ඔබතුමාට ❤🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @swarnakariyawasam
    @swarnakariyawasam 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට.දීර්ගායු වේවා. සියලු පැතුම් ඉටුවේවා. මම ඔබතුමාගේ අදහස් ඉතාමත්ම අගේ කරනවා. වසර 2 තුලම අහනවා. ජයවේවා.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 2 หลายเดือนก่อน +1

    "Siya Rata de Siri Sepa de." Oba Dedenata Nirogi Suwaya Pathami.❤❤❤🙏🙏🙏

  • @ssmmobile5935
    @ssmmobile5935 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින්

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 2 หลายเดือนก่อน

    මගෙ තුනට් ය සිට කකුලේ වලලු කර දක්වාම .කැක්කුමක් .තියෙනව ගොඩක් කල් සිට වේදනාව ට හොස්පිටල් එකෙන් බේත් ගන්නවා ..බොනකම් විතරයි ..ලොකු මුදලක් නැති නිසා ..තෙල් වල මිල සදහන් කරන්න ..මහත්මයා .පින් ඔබතුමා ට.ගොඩක් .නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන ..ජීවිත ජීවත් කරන වාට..තෙරුවන් සරනයි..🙏❤

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  2 หลายเดือนก่อน

      🙏🙏🙏❤

    • @MohandiramDaya-xm4rw
      @MohandiramDaya-xm4rw 15 วันที่ผ่านมา

      හන්සිකා මදුසානි මහත්මිය .මගෙ මැසේජ් එකට රෙප්ලයි එකක් දෙන්න .ප්ලීස් ..තෙරුවන් සරනයි .🙏🌹

  • @pushpa7300
    @pushpa7300 2 วันที่ผ่านมา

    ඔබතුමාවැනි වෙදමහත්වරු පහල වේවා මට ස්නායු අමරුවහැදිල ඇවිද ගන්න බැරිව ඉන්නෙ කිව්ව බෙහෙත බොන්න උනන්දු වෙනව ඔබතුමාට පිනබේව

  • @ramicraftidea7382
    @ramicraftidea7382 19 วันที่ผ่านมา +1

    වෙද මහත්මයාණෙනි මගේ දරැවා උපතින් කොන්දෙ ගෙඩියක් තිබුනා. දැන් ඇවිදින්න බැහැ. ඔබ තුමාගෙන් පුතිකාර ගන්න කැමතියි.

  • @ranjanigamhewa1352
    @ranjanigamhewa1352 21 วันที่ผ่านมา +1

    බුදු සරණයි 🌹♥️🙏

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 12 วันที่ผ่านมา +1

    Very good idea ❤❤❤❤❤❤❤

  • @jayasuriyajayasuriya7150
    @jayasuriyajayasuriya7150 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @chamaridinesha5556
    @chamaridinesha5556 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ අදහස ඉතා අගෙයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @krishanthirodrigo1257
    @krishanthirodrigo1257 2 หลายเดือนก่อน +2

    Congratulations

  • @user-jz8yr2lo4y
    @user-jz8yr2lo4y 3 หลายเดือนก่อน

    ඔබතුමාට උතුම්වූ තෙරුවණේ අනුහසින් තවත් බොහෝකල් වෙදැදුරෙකු ලෙස සේවය කරන්නට ශක්තිය ධරර්‍යය ලැබේවා !!!
    ලැබූ රන් සම්මනයට මාගේ සුභපැතුම් !!!!

  • @chandrasenevirathne8970
    @chandrasenevirathne8970 2 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ගායුවේවා
    බොහොම පින් ❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 หลายเดือนก่อน +2

    🎉❤i wish your all the very best God bless you all with love

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768 3 หลายเดือนก่อน +2

    යහපතක්ම වෙවා සෙතක් ශක්තියක් සුවයක් සහනයක් වෙවා යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සර්තක වේවා

  • @chamarikularathna6405
    @chamarikularathna6405 3 หลายเดือนก่อน +1

    සම්මාන වැඩෙ නම් සුපිරි🎉🎉🎉

  • @sriboyproduction
    @sriboyproduction หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! මෙහෙම මිනිස්සු තව තවත් මේ පොලවේ පහල වේවා.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @priyanikulathunga8086
    @priyanikulathunga8086 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.. වටිනා වෙදමහත්තයා සුපිරි කතාව හරිම හොඳයි දක්ෂයි නිහතමානී චරිතයක්

  • @joyjoseph3856
    @joyjoseph3856 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබතුමාට

  • @anomarajaguru8347
    @anomarajaguru8347 3 หลายเดือนก่อน +1

    සියලුම ..සත්ව.වර්ගයා වෙනුවෙන්....ඔබෙ. සියලුම...යහපත්..බලාපොරොත්තු...සපල...වෙවා

  • @tahaali3205
    @tahaali3205 4 หลายเดือนก่อน +2

    Budu saranai weda mahaththya.

  • @rmbandara4301
    @rmbandara4301 4 หลายเดือนก่อน +2

    දිර්ඝායු වේවා!!!! 💟💟💟💟තෙරුවන් සරනයි

  • @user-rm7tm8jb7w
    @user-rm7tm8jb7w 3 หลายเดือนก่อน +1

    Weda mahathmaya gal thalum walata beheth kala yuthu andama pilibadawa video ekak karanna.Thuruwan saranai.

  • @nilminirenuka4313
    @nilminirenuka4313 4 หลายเดือนก่อน +1

    Obage prarthana oba sithana pathana aurinma itu wewa. Theruwan saranai.

  • @a.mdombagammana4479
    @a.mdombagammana4479 4 หลายเดือนก่อน +10

    මාත් අම්මත් දෙන්නම ස්නායු රෝගයෙන් ඉන්නෙ ..ඒත් අපි කොහොමද ගංජා සොයාගන්නෙ ❤

  • @user-oq2rn7jl4z
    @user-oq2rn7jl4z 7 วันที่ผ่านมา

    වෙද ඇදුරැ තුමනි ඔබ තුමා ලබා ගත් රන් සම්මානයට සුබ පතන්නෙමු. ඔබ තුමන්ට දිගා සිරි.

  • @anurudhasamasha480
    @anurudhasamasha480 29 วันที่ผ่านมา

    ඔබතුමා ට බුදු සරණයි .❤🙏❤️🙏

  • @ManelSamaraweera-hk9dh
    @ManelSamaraweera-hk9dh หลายเดือนก่อน

    ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවාතෙරැවන්සරනයි

  • @sudarmawasantha36
    @sudarmawasantha36 4 หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි ඔබතුමාට

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි උතුම් දර්ම අවබෝධයම ලැබෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-hw6pz
    @SamanKumara-hw6pz หลายเดือนก่อน

    Great congratulations sir thank you for your 🎉🎉🎉🎉

  • @liyonidesilva4287
    @liyonidesilva4287 4 หลายเดือนก่อน +5

    මමත් අවුරුදු අව් 15 සිට ආයුර්වේද සහ බටහිර වෙදකම් කරා එත් කිසිම සුවයක් මේ වෙනතෙක් ලැබුනෙ නෑ , ඔබතුමාට මා සූවකිරීමට් හැකියාව ඇතැයි විස්වාසයක් ආවා මේව වීඩියෝ එක බැලුවහම මාහට ඒමට පිං ලැබේවා

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @MusicwithNishuu
      @MusicwithNishuu 3 หลายเดือนก่อน

      ඔබතුමාට ගොඩාක් ස්තුතියි ...ගොඩාක් පින් 🙏🙏🙏

    • @SeelaHettiiarachchi
      @SeelaHettiiarachchi 3 หลายเดือนก่อน

      ඔබතුමා ගෙ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා නීරෝගී අනාගත පරපුර ක් බිහිවේවා... තෙරුවන් සරණයි.... ඔබතුමාට.

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ බලාපොරොත්තුව එලෙසම ඉටු වේවා බුදුසරණයි