ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම සතුටුයි අක්කේ. ඔයා මේ පුරවන්නෙ මෙතෙක් නොපිරුණ අවකාශයක්. ඒක හරිම වැදගත්. මගේ සුබ පැතුම් සමග ආදරය පිලිගන්න❤
❤❤❤
මට හෙට කතාව මට මේක ගොඩක් වැදගත් තැන්ක්ස් ❤
Same me bro
ඔබේ වැඩසටහන සමාජයෙ විශාල හිසක් පුරවන එකක් ස්තූතිය
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් 🙏😇ගොඩක් වටිනවා ස්තූතියි ඔබට 😍
ගොඩක් වටිනවා 🙏
ආසයි ඉගෙන ගන්න.. තව වීඩියෝ එකකින් අපිට මේ දැනුම ලබාදෙන්න ඔබට ජය... හුගක් වටිනවා ඔබේ අදහස් 👍👍👍👍👍❤️
නේ ද මිස්. කාත කරන්න භය නැති වෙන්න. කත කරලම තියෙන්න ඕනි 😅. අත්දැකීමෙන් කියන්නේ. දැන් නම් උවමනා කරලා තියෙන්නේ හිර නොවී කත කරන්න ඉගෙන ගන්න. ❤️❤️
හොඩාක් ලස්සනයි සිත්ගන්නා සූලු ලෙසට කියල දෙනව.ඔබෙ ඉදිරිපත්කීරිම්වලට එදා ඉඳලම ආස කලා
මට කතාවක් තියෙනවා BMICH එකේ . ඇත්තටම ස්තුතියි මම ටිකක් බයෙන් හිටියේ .දැන් හරි.ගොඩාක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
ඔබගේ වෑයම සහ ආයෝජනය ඉතා නිවැරදියි. මෙලෝ හසරක් ඉංග්‍රීසි නොදන්නා වාචලයින් පිරිසක් මේ රටේ තරුණයින්ට සිඟිරිෂි උගන්නන්න මේ චැනල් භාවිතා කරණ කාලයක වියක්තව සිංහලෙන් සභාවක් අමතන්න අවශ්‍ය හැකියාව ඇතිකිරීම අතිශයින් කාලෝචිතයි. සුබපැතුම්!
ගොඩාක් ස්තූතියි. සොයමින් සිටි වැදගත් වීඩියෝවක් ලැබුනා ❤❤❤
වටිනා අදහස් ටිකක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,👍
වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි ඔබට 👌🙏🙏
ගගක, මුහුදක පීනන්න පුලුවන්, පිරිසක් ඉස්සරහා කතා කරන්න නම් බැහැ. ඒ බය නම් මට නැතිවෙන්නෙම නැහැ
අළුත් දෙයකට වඩා මේක වෙනස් දෙයක්.
ජයවේවා...!!! දිගටම යමු
ඔබට Thunuruwan Saranai Thank You Very Much
Classy Ransi Ranasinghe,Great programme Mrs Ransi - Thank you
හුගක් වැදගත් මිස් බොහොමත්ම ස්තූතීයි 💖🙏
ඔයා news කිවුවා මට මතකයි. Good luck
රම්සි රනසිංහ ඉස්සර news කියනකොට තාම මතකයි
අක්කෙ, මට හෙට උදේ කතාව.ගොඩක් වැදගත් මේක
නියමයි ...මිස් ......වෙන පුරුදු කෙනෙකුකෙ කට හඩ මතක් වෙනව ..
Godak watinawa mis...digatam me gena kiyla denna ...godak sthuthii🙏❤️
Very good and useful lesson. Thank you so much
Public speaking කාලීන මාතෘකාවක්
මට හෙට මේ කතාව ගොඩක් වැදගත් thank you
ඉතාමත් වැදගත් කතාබහක්
Very very important lessons.
කටෙ ලිප්ටික් ගාල සුවදට කපුරු කාල සිල් අරන් හිමින් කතා කරනවා වැදගත් එක
ස්තුතියි ඔබට
Yes, Akki..it's worth not what you say, but how you say it
බොහොම ස්තූතියි 🙏
Great work
Thank u ransi ❤
Akkiyage katahada godakma romantic Video eka godak wadagath una akke
Great work ....
You doing a good job.Thank you.
Great Ransi
ඉතාමත්ම වැදගත් මැඩම්
Mt ada kathawak dunna heta kiyanna. Mn hithanawa Mt meka prayojanaya wei kiyala😊 thanks 🌝🤗
ගොඩක් වැදගත් කරුනු ටිකක්👌❤️
Satutuii lassanai wadagath .budu saranai ❤❤❤
Thankyou miss ❤️
Thank you madam.Its Very important to me ❤️
ammo oyawa dekka kal.godak wedagath me wedasatahana.digatama karagena yamu
Excellent
බොහොම ස්තූයි 🙏🙏
Thank you ❤
👏👏👏👏👌👍 Congratulations 🤗 Thanks a lot 👍
Thanks miss ,good job❤❤
ස්තුතියි මිස්...❤❤❤❤
good job 👍🔥
නියමයි මිස්
Karunu therenava pela gassa ganna be stage fiar onavata vada danenava kohomada nathi kara ganne
Superb
ඔයාට පින්.
Me prashna wala barapathalakama bararumkama dannawanam mama thawamath Sinhala wachanaya Type karannath Sinhala mathak kara kara
Mamat ඔයාගෙ න් තමයි ඉගනගන්නෙ ස්තුතියි ඔයාට
සබකෝලය නැතත් කතාවට අදාල වචන ඔලුවට එන්නෙ නැතිඑකයි තියෙන අවුල මිස්...😢😢😢
Nyc sis
ස්තූතියි
thankyou akki❤
I HAVEN'T SEEN YOU LONG AGO,I REMEMBER YOU WELL,
ඔබට Thunuruwan Saranai
Important vedio akki
වැදගත් වැඩසටහන් ම්ස් ❤
thanks ❤
Excellent sis
Thank you very much maa'm❤️✨️
Teacher online english class karanawada
අනේ අක්කෙ මම කරන්න යන පලවෙනි කතාව ලබන සතියේ තියනවා..මට හිතාගන්න බෑ කොහොම කරන්නද කියලා🥺
@@chamanijayarathna5381 මගෙ පාඩම් ටික ඔක්කොම බලලා ගැලපෙන විදිහට කතාවක් ලියාගෙන ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරන්න all the best
Thank you මිස්💖
වටින වීඩියෝවක්❤️❤️❤️
අනෙ tanks you man heta niwedanaya karanawa fm ekaka
All the very best to you
Thanks 🎉🎉🎉
දේශකයෙක් විදියට කටයුතු කරනකොට සැලකිය යුතු කරුනු සම්බන්දව කියන්නකෝ....
රංසි අනේ ඔයා කොහෙද හිටියේ ඔන්න ඔයාව subscribe කරා වැඩේ කරගෙන යන්න බුදුසරණයි 🙏
Thank you so much ❤❤
Theruwan saranai ...
නැණපස වැඩසටහන් ටික දාන්නකො....
Nice 😊
👍👍👍
Thank youu mam❤
මමත් ආසයි නැන්දේ news reader කෙනෙක් වෙන්න. මම එකට වැඩ කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද. මම තාම 11 වසරේ. ☺️❤️තැන්ක්ස්
දැනට නම් කියන්න තියෙන්නෙ හොඳින් ඉගෙනගන්න. දැනුම රැස්කරගන්න. පාසැලේ නිවේදන කටයුතු කරන්න.ලංකාවෙ නිවේදකයෙක් වෙන නිසි ක්‍රමවේදයක් නැහැ ඒක මෙහෙමයි කියල කියන්න. හැබැයි අවස්ථාවක් ලැබුණම උපරිම සුදුස්සෙක් වෙලා ඉන්න. ඉදිරියේදී මං ඒ ගැන කියන්නම්
@@ransiranasinghe6410 තැන්ක් යු. ☺️😊
@@ransiranasinghe6410 eng annoucement ekaka pronouciation kohomd mn commerce day eke niwedanayata plz help me
🧡
❤❤❤❤ godaak
❤️
උපතින්ම ගොතයක් තියන කෙනෙක් කොහොමද ලස්සනට කතා කරන්නේ
ඒකට නම් ස්පීච් තෙරපිස්ට් කෙනෙක්ගෙ වෘත්තීමය උදව් ගන්න එක තමයි වඩා හොඳමං තව පුංචි දෙයක් කියන්නම්. මං එකදිගට කතා කරන්න දක්ශ කෙනෙක් නෙවෙයි.මට එක දිගට වචන ගලා එන්නෙ නෑ. මං කතා කරන්නෙ හිත හිත. ඒත් මං ඒ ගැන බය වුණේ නැහැ. මගේම ආරක් හදා ගත්තා, ලියන දේ අර්ථයක් තියන දෙයක් බවට වගබලා ගත්තා. ඒ වගේ ඔබත් මිනිස්සු හිනාවෙයිද කියල නොහිතා කතා කරන්න පටන් ගන්න.මුල්ම වචන කිහිපයෙන් පස්සෙ ඔයත් දන්නෙ නැතුවම කතා කරයි.භාතිය ජයකොඩිත් එහෙමනෙ
@@ransiranasinghe6410 මමත් හිතන විදිහ වෙනස් කරපු කෙනා තමයි භාතිය.
Wooow😙😙😙😙😙💙
අනේ ඔයා කිහෙද මෙච්චර කල් හිටියෙ
Niwedikawak wenna Inna ayata video ekak Genna
Ane mata news kiyanna hari kamati...mam hitenawa mata eka puluwan.madam mata udawu karanna puluwanda
සුදුසුකම් ඇතුලත් අයදුම්පතඛ් මට එවන්නකො... පොරොන්දු වෙන්න බෑ. ඒත් සුදුකම් සලකා බලන්න පුලුවන් නෙ
Mis online clz keranne nadda🥺
❤😊
Me gana thawa tikak ගැඹුරට katha karanna video ekk oni. Mata thiyena lokuma prashnayak meka
මටත් හෙට කතාව
Thanks
🙏🙏🙏🌹🌹🌹
❤️👌
Nice
හරිම සතුටුයි අක්කේ. ඔයා මේ පුරවන්නෙ මෙතෙක් නොපිරුණ අවකාශයක්. ඒක හරිම වැදගත්. මගේ සුබ පැතුම් සමග ආදරය පිලිගන්න❤
❤❤❤
මට හෙට කතාව මට මේක ගොඩක් වැදගත් තැන්ක්ස් ❤
Same me bro
ඔබේ වැඩසටහන සමාජයෙ විශාල හිසක් පුරවන එකක් ස්තූතිය
අහම්බෙන් දැකපු වීඩියෝ එකක් 🙏😇ගොඩක් වටිනවා ස්තූතියි ඔබට 😍
ගොඩක් වටිනවා 🙏
ආසයි ඉගෙන ගන්න.. තව වීඩියෝ එකකින් අපිට මේ දැනුම ලබාදෙන්න ඔබට ජය... හුගක් වටිනවා ඔබේ අදහස් 👍👍👍👍👍❤️
නේ ද මිස්. කාත කරන්න භය නැති වෙන්න. කත කරලම තියෙන්න ඕනි 😅. අත්දැකීමෙන් කියන්නේ. දැන් නම් උවමනා කරලා තියෙන්නේ හිර නොවී කත කරන්න ඉගෙන ගන්න. ❤️❤️
හොඩාක් ලස්සනයි සිත්ගන්නා සූලු ලෙසට කියල දෙනව.ඔබෙ ඉදිරිපත්කීරිම්වලට එදා ඉඳලම ආස කලා
මට කතාවක් තියෙනවා BMICH එකේ . ඇත්තටම ස්තුතියි මම ටිකක් බයෙන් හිටියේ .දැන් හරි.ගොඩාක්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
ඔබගේ වෑයම සහ ආයෝජනය ඉතා නිවැරදියි. මෙලෝ හසරක් ඉංග්‍රීසි නොදන්නා වාචලයින් පිරිසක් මේ රටේ තරුණයින්ට සිඟිරිෂි උගන්නන්න මේ චැනල් භාවිතා කරණ කාලයක වියක්තව සිංහලෙන් සභාවක් අමතන්න අවශ්‍ය හැකියාව ඇතිකිරීම අතිශයින් කාලෝචිතයි. සුබපැතුම්!
ගොඩාක් ස්තූතියි. සොයමින් සිටි වැදගත් වීඩියෝවක් ලැබුනා ❤❤❤
වටිනා අදහස් ටිකක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,👍
වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි ඔබට 👌🙏🙏
ගගක, මුහුදක පීනන්න පුලුවන්, පිරිසක් ඉස්සරහා කතා කරන්න නම් බැහැ. ඒ බය නම් මට නැතිවෙන්නෙම නැහැ
අළුත් දෙයකට වඩා මේක වෙනස් දෙයක්.
ජයවේවා...!!! දිගටම යමු
ඔබට Thunuruwan Saranai Thank You Very Much
Classy Ransi Ranasinghe,Great programme Mrs Ransi - Thank you
හුගක් වැදගත් මිස් බොහොමත්ම ස්තූතීයි 💖🙏
ඔයා news කිවුවා මට මතකයි. Good luck
රම්සි රනසිංහ ඉස්සර news කියනකොට තාම මතකයි
අක්කෙ, මට හෙට උදේ කතාව.ගොඩක් වැදගත් මේක
නියමයි ...මිස් ......වෙන පුරුදු කෙනෙකුකෙ කට හඩ මතක් වෙනව ..
Godak watinawa mis...digatam me gena kiyla denna ...godak sthuthii🙏❤️
Very good and useful lesson. Thank you so much
Public speaking කාලීන මාතෘකාවක්
මට හෙට මේ කතාව ගොඩක් වැදගත් thank you
ඉතාමත් වැදගත් කතාබහක්
Very very important lessons.
කටෙ ලිප්ටික් ගාල සුවදට කපුරු කාල සිල් අරන් හිමින් කතා කරනවා වැදගත් එක
ස්තුතියි ඔබට
Yes, Akki..it's worth not what you say, but how you say it
බොහොම ස්තූතියි 🙏
Great work
Thank u ransi ❤
Akkiyage katahada godakma romantic
Video eka godak wadagath una akke
Great work ....
You doing a good job.Thank you.
Great Ransi
ඉතාමත්ම වැදගත් මැඩම්
Mt ada kathawak dunna heta kiyanna. Mn hithanawa Mt meka prayojanaya wei kiyala😊 thanks 🌝🤗
ගොඩක් වැදගත් කරුනු ටිකක්👌❤️
Satutuii lassanai wadagath .budu saranai ❤❤❤
Thankyou miss ❤️
Thank you madam.Its Very important to me ❤️
ammo oyawa dekka kal.godak wedagath me wedasatahana.digatama karagena yamu
Excellent
බොහොම ස්තූයි 🙏🙏
Thank you ❤
👏👏👏👏👌👍 Congratulations 🤗 Thanks a lot 👍
Thanks miss ,good job❤❤
ස්තුතියි මිස්...❤❤❤❤
good job 👍🔥
නියමයි මිස්
Karunu therenava pela gassa ganna be stage fiar onavata vada danenava kohomada nathi kara ganne
Superb
ඔයාට පින්.
Me prashna wala barapathalakama bararumkama dannawanam mama thawamath Sinhala wachanaya Type karannath Sinhala mathak kara kara
Mamat ඔයාගෙ න් තමයි ඉගනගන්නෙ ස්තුතියි ඔයාට
සබකෝලය නැතත් කතාවට අදාල වචන ඔලුවට එන්නෙ නැතිඑකයි තියෙන අවුල මිස්...😢😢😢
Nyc sis
ස්තූතියි
thankyou akki❤
I HAVEN'T SEEN YOU LONG AGO,
I REMEMBER YOU WELL,
ඔබට Thunuruwan Saranai
Important vedio akki
වැදගත් වැඩසටහන් ම්ස් ❤
thanks ❤
Excellent sis
Thank you very much maa'm❤️✨️
Teacher online english class karanawada
අනේ අක්කෙ මම කරන්න යන පලවෙනි කතාව ලබන සතියේ තියනවා..මට හිතාගන්න බෑ කොහොම කරන්නද කියලා🥺
@@chamanijayarathna5381 මගෙ පාඩම් ටික ඔක්කොම බලලා ගැලපෙන විදිහට කතාවක් ලියාගෙන ඊට පස්සේ ඒක ප්‍රැක්ටිස් කරන්න all the best
Thank you මිස්💖
වටින වීඩියෝවක්❤️❤️❤️
අනෙ tanks you man heta niwedanaya karanawa fm ekaka
All the very best to you
Thanks 🎉🎉🎉
දේශකයෙක් විදියට කටයුතු කරනකොට සැලකිය යුතු කරුනු සම්බන්දව කියන්නකෝ....
රංසි අනේ ඔයා කොහෙද හිටියේ ඔන්න ඔයාව subscribe කරා වැඩේ කරගෙන යන්න බුදුසරණයි 🙏
Thank you so much ❤❤
Theruwan saranai ...
නැණපස වැඩසටහන් ටික දාන්නකො....
Nice 😊
👍👍👍
Thank youu mam❤
මමත් ආසයි නැන්දේ news reader කෙනෙක් වෙන්න. මම එකට වැඩ කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද. මම තාම 11 වසරේ. ☺️❤️තැන්ක්ස්
දැනට නම් කියන්න තියෙන්නෙ හොඳින් ඉගෙනගන්න. දැනුම රැස්කරගන්න. පාසැලේ නිවේදන කටයුතු කරන්න.
ලංකාවෙ නිවේදකයෙක් වෙන නිසි ක්‍රමවේදයක් නැහැ ඒක මෙහෙමයි කියල කියන්න.
හැබැයි අවස්ථාවක් ලැබුණම උපරිම සුදුස්සෙක් වෙලා ඉන්න.
ඉදිරියේදී මං ඒ ගැන කියන්නම්
@@ransiranasinghe6410 තැන්ක් යු. ☺️😊
@@ransiranasinghe6410 eng annoucement ekaka pronouciation kohomd mn commerce day eke niwedanayata plz help me
🧡
❤❤❤❤ godaak
❤️
උපතින්ම ගොතයක් තියන කෙනෙක් කොහොමද ලස්සනට කතා කරන්නේ
ඒකට නම් ස්පීච් තෙරපිස්ට් කෙනෙක්ගෙ වෘත්තීමය උදව් ගන්න එක තමයි වඩා හොඳ
මං තව පුංචි දෙයක් කියන්නම්. මං එකදිගට කතා කරන්න දක්ශ කෙනෙක් නෙවෙයි.මට එක දිගට වචන ගලා එන්නෙ නෑ. මං කතා කරන්නෙ හිත හිත. ඒත් මං ඒ ගැන බය වුණේ නැහැ. මගේම ආරක් හදා ගත්තා, ලියන දේ අර්ථයක් තියන දෙයක් බවට වගබලා ගත්තා.
ඒ වගේ ඔබත් මිනිස්සු හිනාවෙයිද කියල නොහිතා කතා කරන්න පටන් ගන්න.
මුල්ම වචන කිහිපයෙන් පස්සෙ ඔයත් දන්නෙ නැතුවම කතා කරයි.
භාතිය ජයකොඩිත් එහෙමනෙ