ලංකාවේ වගේ නෙවෙයි,මෙහෙ තනියම කර ගන්න වෙන්නේ😐 |Day In My Life | Life In New Zealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #newzealand #fuel #petrol #petrolpump #petrolprice #petrolstation
    තනියම පෙට්‍රල් ගහමුද​? නවසීලන්තයේ පෙට්‍රල් ගහන්නේ කොහොමද​?
    ඔයාලට කොහොමද..? හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.🫶
    අද video එකෙන් නවසීලන්තයේ petrol ගහන විදිය තමා අරගෙන එන්නේ.එන්න ඉන්න අයටයි,අලුතෙන් ආපු අයට වැදගත් වෙයි කියලා හිතනවා.
    අපේ video බලනවට බොහොම ස්තූතියී❤️
    නවසීලන්තය ගැන විස්තර දැනගන්න ඔයලා කැමති ඇති කියලා මම හිතනවා.ඉතිං අපේ channel එකෙන් මම ඔයාලත් එක්ක අපි නවසීලන්තයේ ගත කරන ලස්සන සුන්දර ජීවිතය වගේම නවසීලන්තයේ ලස්සන තැන්,නවසීලන්තයේ කෑම බීම වර්ග වගේ ගොඩක් දේවල් share කර ගන්න බලාපොරොත්තු වෙනවා.comment එකකින් ඔයාලාගේ අදහස් දන්වන්න💬
    #newzealandapi #dayinthelife #lifeinnewzealand

ความคิดเห็น • 8

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 6 หลายเดือนก่อน

    Valuble video thank you.❤

  • @IndikaNewzealand
    @IndikaNewzealand 6 หลายเดือนก่อน

    Thank you so much🙏

  • @paramiperera5207
    @paramiperera5207 6 หลายเดือนก่อน

    Thank you ❤

  • @user-qm7xz7hh2g
    @user-qm7xz7hh2g 6 หลายเดือนก่อน

    Not only this video clip,every clip is very
    Important for the knowledge to everyone.People who are living in sri lanka too.THANKS.

  • @janaboys
    @janaboys 6 หลายเดือนก่อน

    🎉 Thanks

  • @manojdissanayake7035
    @manojdissanayake7035 6 หลายเดือนก่อน

    👍

  • @SriLankanNZ
    @SriLankanNZ 5 หลายเดือนก่อน +1

    As I know. Its prohibited to use mobile phones near fuel pump machines. Wondering how you did this recording ? 😢😅😂