2023 අවුරුද්ද fail නොවී ගොඩයන්න Journal Ideas, 2023 Bullet Journal Setup | Life Inspiration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 82

  • @madgirl943
    @madgirl943 ปีที่แล้ว +15

    හැමදාම වගේ අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක්..

  • @Shehara619
    @Shehara619 ปีที่แล้ว +3

    අක්කේ මම ජිවිතේ උපරිම කඩන් වැටිලා ඉන්න මේ වෙනකොට..මම ගොඩක් හිතින් වේදනා විදිනවා..මට ඉගෙන ගන්න කිසිම ආසාවක් තිබ්බ කෙනෙක් නෙවේ..එකට හෙතුව ගුරුවරුන් කිහිප දෙනෙක් මට පාසල කියන දේ එපා කරා..මාව පාගලම දැම්මා..කිසිම හෙතුවක් වරදක් නැතිව මට එහෙම කලා..2016 ඔලේවල් කරා..හැබැයි මම ආසාවෙන් ඉගෙන ගත්ත ඒවා පාස් ඕනීම දේ මම ෆේල්..ආයේ මම ගෙදරින් කරපු බල කිරීම ඔලේවල් කරා මම එතනදිත් ෆේල්..මොකද කිසිම ආසාවක් තිබ්බේ නෑ..ජිවිතේ ගැන බරක් පතලක් මට දැනුනේ නෑ හීන තිබ්බේ නෑ..හැමදාම මම අසනීපෙන් උන්නේ..ස්කූල් ගියෙත් ගොඩක් අඩුවෙන්..තුන්වෙනි පාර දැම්මා..එත් මගෙ අම්මා අවාසනාවන්ත විදිහට මාව දාලා මේ ලෝකෙන් යන්නම ගියා.මගෙ මුලු ජිවිතේම කඩන් වැටෙනවා..මම එතන ඉදන් සම්පුර්ණම ලෙඩෙක් උනා..මානසිකවත් ගොඩාක් කඩන් වැටුනා.ඉගෙනීම හැම දේම අතැරියා..අදටත් මම ලෙඩෙක්...එත් දැන් මට එලේවල් කරන්න ඕනී කැම්පස් ‍යන්න ආසයී...අක්කා මේක දැක්කොත් අනිවාරෙන්ම මට උදව් කරන්න..මම මොකක්ද කරන්න ඕනී කියන්න.ඔයාට පිං 🥺🥺

    • @thilinisandamali7737
      @thilinisandamali7737 ปีที่แล้ว +13

      ඔයා ආපහු හොදට පාඩම් කරලා o/l ලියන්න.මෝටිවේශන් වීඩියෝ ඕන තරම් තියෙනව youtube එකේ.ඒව බලන්න.dp education එක. අරගන්න.ඒකෙන් ඉගන ගන්න තව youtube එකේ එක එක විශයන්ට අදාළව පාඩම් යනවා ඒවත් බලන්න පාඩම් කරන්න ටාගට් එකක් තියාගන්න විශයන් වලට්ට වෙලාව වෙන් කරන්නඒ වෙලාවටම ඉවර කරන්න.ඔයාටම කියලා ඔයාම කාලසටහනක් ඔයාගෙ විදිහට හදාගන්න.ඔයාට අමතක වෙන චූටි දේ පවා ඔයා ඒකෙ ලියන්න මෙන්න මේ වෙලාවට කරන්න කියලා.උදාහරණයක් විදිහට තේ බොන වෙලාව,නියමිත වෙලාවට ඇදුම් හෝදන වෙලාව පහන තියන වෙලාව පාඩම් කරන්න වෙලාව ඔන්න ඕවා දාලා පිළිවෙලට ලස්සනට ආස හිතෙන විදියට කාලසටහන හදාගන්න හැමදාගම පාවිච්චි කරන්න පුලුවන් විදියට.තව මේ අක්කි කියල දෙන විදිහට මුලු අවුරුද්දෙම බුලට් ජර්නල් එක හදන්න.තව youtube එකේ තියෙනව විශ්ව ආකර්ශනීය නීතිය ගැන දේවල් ඒවා කරන්න විශ්වාසයෙන්.මම ඒව කරා.ඒවා හරියටම හරි.නෑ බෑ නොකිය්යා ධනාත්මක වෙන්න.ආගම දහමට යොමු වෙන්න.ඔය දේවල් වලටත් වෙලාව වෙන් කරගන්න කාලසටහනෙ.තව ඔයා stress එකේම ඉන්නැතුව විනෝදාංශ වලට යොමු වෙන්න.ඔයා දවස ඇට්තුළත කරපු වැඩ වලට ඔයාටම තෑග්ගක් දෙන්න.උදාහරණයක් විදිහට ඔයා ෆෝන් එක පාවිච්චි කරන්නෛගන ගන්න වෙලාවට විතරක්.වීඩියෝ බල බල මැසේජ් කර කර කාලෙ නොකා ඉගන ගන්න දේකට හිත යොදවන්න.දවසාවසානයේ ඔයා සතුටින් හිටියට ඔයාට පිංචි හරි කෑමක් ලැබුණ එකට නැත්තම් ඔයාට මොනවමහරි සතුටු උන දේකට ස්තූතිවන්ත වෙන්න.පස්සෙ ඔයා motivation movie එකක් බලන්න ඔයාගෙ තෑග්ග විදිහට.නැත්තම් ඔයාට කැමති වීඩියෝ එකක් බලලානිදාගන්න පුලුවන්.වරද්දගත්ට්ත ඔඅහු ගිය දේවල් ගැන හිතන්නෙපා.ඒව ගැන හිතුවොත් එහෙම ට්තවත් පහළට්ට වැටෙයි ඔයා.ඔයා හිතන්න ඔයා ඉදිරියටම යනව මම ඉස්සරහට යනව කවදමහරි කියලා.ඔයා ඉලක්කයක් තියාගන්න.ඉලක්කය ලියලා බිත්තියෙ ගහගන්න.ඒකට වැඩ කරන්න.ඔය්යාට ඖඋලුවන්.ඔයා කවදමහරි ඉදිරියට යයි😍🌹ඔයාට සුබ අනාගතයක් වේවා!😍🌹♥️

  • @LuckyWASI
    @LuckyWASI ปีที่แล้ว +6

    කොහොමද පටන් ගන්නේ කියලා අදහසක් තිබුන්නේ නෑ ඒත් මං හිතන්නේ මං හොයපු එක අක්කාගෙන් ලැබුණා ගොඩක් පින් අක්කේ ඔයාට ආදරෙයි ❣️

  • @umeshafernando5269
    @umeshafernando5269 ปีที่แล้ว +7

    අක්කේ ඔයාගේ පොත් රාක්කේ තියෙන පොත් ගැන video එකක් කරන්නකෝ. මාත් ගොඩක් පොත් කියවන්න ආසයි. ඉතින් අක්කා ගාව තියෙන පොත් ගැන දැනගන්න ආසයි 🙂❤️

    • @aushiillangakoon5203
      @aushiillangakoon5203 ปีที่แล้ว +2

      අනෙ ඔව් ඒකනම් හොද idea එකක්

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +3

      හරී කරන්නම් ඉක්මනින්ම 🥰😍

    • @umeshafernando5269
      @umeshafernando5269 ปีที่แล้ว

      @@Studywithgimi thank you akka❤😍

    • @p.w.hsandaruwani7794
      @p.w.hsandaruwani7794 ปีที่แล้ว

      ow eekanam hondai

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 หลายเดือนก่อน

    Harima watina vedeo ekak
    Godak sthuthi

  • @malithialuthwatta2611
    @malithialuthwatta2611 ปีที่แล้ว +1

    මගේම journal එකක් හදා ගන්න ideas ගොඩක් ගත්තා. Thank you akki .. really helpful video.. really love it..❤️❤️

  • @kasuninirashaofficial
    @kasuninirashaofficial ปีที่แล้ว +2

    බලාපොරොත්තුවෙන් ම හිටපු video එකක්...ගොඩාක් ස්තුතියි dr.🌹♥️😍💕

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +3

    ස්තුති අක්කේ......අපිට ගොඩක් වටින දේවල් ඔයා අරන් එනවා.....😊👍❤

  • @umeshakarunarathna380
    @umeshakarunarathna380 ปีที่แล้ว +2

    Thank you so much akki mewage watina idea apith ekka bedagannawata😘😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @shanishani1977
    @shanishani1977 ปีที่แล้ว

    Oya oya kiyla dena hama deyakma jeewithet godak watinwa akki🤗❤hadama Sathutin parissamin inna Lagadima Aluth vidio ekka genna....

  • @shenu2711
    @shenu2711 ปีที่แล้ว +1

    Hoya hoya hitapu vedio ekak

  • @warnikanayomi7148
    @warnikanayomi7148 ปีที่แล้ว +2

    Thank you nangi...Jayen jayama wewaa

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔයාටත් ජයෙන් ජයම වේවා අක්කෙ 🥰💪

  • @Amanda-ru3jy
    @Amanda-ru3jy ปีที่แล้ว +1

    Godak wadagath akkiyo ❤ Thank you soo much 🥰😍❤️😘

  • @chamariherath3415
    @chamariherath3415 ปีที่แล้ว +1

    1st time mama me auruddt Bullet Journal ekk haduwa..🤗 fb eke dala thibba example arn mt pahasu widyt hada gththa..asa hithnw ehm wada krddi..thank you gimi❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome❤️😍 හොඳට වැඩ ටික කරගන්නකෝ 🥰💪

  • @hashininethmini6310
    @hashininethmini6310 8 หลายเดือนก่อน +1

    Thnkyou akki..❤

    • @Studywithgimi
      @Studywithgimi  8 หลายเดือนก่อน

      Your welcome 😍❤️

  • @rasikanilmini9239
    @rasikanilmini9239 ปีที่แล้ว +1

    Good job

  • @sandaninawoda7856
    @sandaninawoda7856 ปีที่แล้ว +1

    ඔයා අක්කේ law of attraction use කරනවද ?

  • @nuwanthi9926
    @nuwanthi9926 ปีที่แล้ว +2

    most useful video akki. thank you so much 😍

  • @user-ol3vy2vb8n
    @user-ol3vy2vb8n 9 หลายเดือนก่อน

    Thanq akka ❤

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +1

    Thank you akke mama bala hitapu vedio ekak 🥰

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @pramodichamathka2678
    @pramodichamathka2678 ปีที่แล้ว

    වැඩේ නම් ලස්සනයි අක්කි❤️💜💕❤️

  • @chamodihansana2121
    @chamodihansana2121 ปีที่แล้ว +2

    Thank you akke😍

  • @shalukaadithya
    @shalukaadithya ปีที่แล้ว +1

    Akke2024 vidio ekk danna ol walata

  • @chathurikaranawaka2987
    @chathurikaranawaka2987 ปีที่แล้ว +2

    Most useful video gimi, thank you❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @niwarthana4402
    @niwarthana4402 ปีที่แล้ว +1

    Thnq akkiyo.meka godk wtinwa

  • @kithiyonraj5611
    @kithiyonraj5611 2 หลายเดือนก่อน

    Thanks you❤

  • @jayanisubasinghe8159
    @jayanisubasinghe8159 ปีที่แล้ว

    Akkee, apita kiywnn puluwn poth gen wgema aw online genn gnn puluwn then genth video akk krnnkoo

  • @imeshasankalpani8152
    @imeshasankalpani8152 ปีที่แล้ว +2

    Thank you so much akka.❤

  • @aushiillangakoon5203
    @aushiillangakoon5203 ปีที่แล้ว +1

    Thank you akke ❤️❤️

  • @dilinisewwandi5341
    @dilinisewwandi5341 ปีที่แล้ว +2

    Thank you gimi ❤️

  • @gammaisland2628
    @gammaisland2628 ปีที่แล้ว

    Akki,,Thank you for giving me a new habit for new year💪💪💪💪😊😊😊😊

  • @missdonut2163
    @missdonut2163 ปีที่แล้ว +1

    thankyou akka 🥰

  • @chathu842
    @chathu842 ปีที่แล้ว +4

    Thank you so much akke 🥰❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      You're welcome Nangi ❤🎉

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 ปีที่แล้ว

    Thank u akka for the vedio ♥️🥰kiyawanna honda books tikak suggest karannako🤗

  • @dogcat5541
    @dogcat5541 ปีที่แล้ว

    ane akke mama kochchara kiyanawada flash card gana video ekak karannako

  • @nilukawijayalath557
    @nilukawijayalath557 ปีที่แล้ว

    Thankyou akke ❤️

  • @chalanadilshan9627
    @chalanadilshan9627 ปีที่แล้ว

    Thank akki ❤️❤️❤️

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว

    Thank you akka❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yesiniyayuhansaya2360
    @yesiniyayuhansaya2360 ปีที่แล้ว

    Thank you so much ❤ 🌸 🌿🌹

  • @sachithawishwadini8471
    @sachithawishwadini8471 ปีที่แล้ว

    THANK YOU SO MUCH 😍😍

  • @iresha327
    @iresha327 ปีที่แล้ว

    Thanks akki 🥰😍😍😍😍

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 ปีที่แล้ว

    Thank you Gimi ❤️🌷🌷🌷🌷

  • @shashikalaminuwanthi6977
    @shashikalaminuwanthi6977 ปีที่แล้ว

    Thanks gimi...

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Akki ❤️

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 ปีที่แล้ว

    Thank you nangi ❤

  • @sumuduanuththara717
    @sumuduanuththara717 ปีที่แล้ว

    Akki ol pass paper karala etika witharak padam kaloth A ekak ganna bari weida

  • @ama6458
    @ama6458 9 หลายเดือนก่อน

    Akke 2024 ekath dnma krnnko

  • @oshinikanchana788
    @oshinikanchana788 ปีที่แล้ว

    Thank you so much ♥️

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 ปีที่แล้ว +1

    අක්කේ 10 වසර තොරගන්න විෂයන් වලින් ලේසිම මොකක්ද ? එක ගැන විඩියෝ එකක් හදන්න කො

  • @musichub8655
    @musichub8655 ปีที่แล้ว

    Can you tell me what are the best materials for learning grammar

  • @manjulajayamali9693
    @manjulajayamali9693 ปีที่แล้ว +1

    Nanga me positivity notes sinhalen thawa tikak danwada..

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අපේ FB page එකේ තියෙනවා හුඟක්. තව TH-cam community එකෙත් තියෙනවා 💪😍

  • @bts_fans931
    @bts_fans931 ปีที่แล้ว +3

    Thank you akki 💖

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +2

    🥰❤️👍

  • @Piyumi96
    @Piyumi96 ปีที่แล้ว

    ❤️

  • @sakithmaperera2423
    @sakithmaperera2423 ปีที่แล้ว

    Thank you so much akka 💗