SEE YOU || EPISODE 98 || සී යූ || 26th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 160

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x 2 หลายเดือนก่อน +150

    නුබ යලි එනකම් අයියා ඉන්නම් පාර බලාගෙන කලුවරේ😢❤❤සහෝදර බැදීම විරාන් ❤මව්ලි

  • @samithnishshanka
    @samithnishshanka 2 หลายเดือนก่อน +75

    මේ නාට්‍ය යේ හැම චරිතයකම සිත් වේදනාවක් තියෙනවා. ඒක හැමෝටම සාධාරණයි.

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 หลายเดือนก่อน

      ම්නිස්සුනට ජ්වත් වෙන්න උගල්ලපල්ලා මිනිස් සු මරන්නෙ කොමා කරනනේ නැතුව

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 2 หลายเดือนก่อน +104

    බෙදානොගත්තද එක මවකගේ ගැබ මගෙ සොයුරිය නුබ වේ😢😢ඒ සිංදුව ❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 2 หลายเดือนก่อน +42

    විරාන් ඔයා අනේ මාව හොදටම ඇඩෙව්වා ❤.හරිම ආද්😂චරිතයක් අද ඔයා.ඒ වගේ ආදරයක් සහෝදරියකට දෙන්න පුලුවන්නම් හැම අයියා කෙනෙක්ටම.මාත් හරි වාසනාවන්තයි එහෙනම්😢

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 2 หลายเดือนก่อน +30

    මව්ලි පව් 😔🥺 විරාන් ශීලා අම්මා මව්ලි ඒ පවුලේ බැදීම හරිම ආදරනීයයි දුකයි අද නම් 😔🥺

  • @ayeshashamali4951
    @ayeshashamali4951 2 หลายเดือนก่อน +49

    මටත් ඉන්නවා අක්කා ලා තුන් දෙනෙක් මගෙ අම්මා ගෙ නොව්නු එක තාත්තා ගෙ පන වගේ තමා අපි කවදාවත් වෙනසක් වෙලා නැ

    • @padmifernando8641
      @padmifernando8641 2 หลายเดือนก่อน +3

      එහෙම තමයි වෙන්න ඕනා. සමගගියෙනිම ඉන්න ආදරෙයි

    • @JayaniPrabuddhi
      @JayaniPrabuddhi 2 หลายเดือนก่อน +2

      මටත් අයියෙක් ඉන්නවා එහෙම ❤

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 2 หลายเดือนก่อน +37

    ගීත් පව් ගිත්ට දැන් තියෙන්නේ අම්මයි තාත්තයි එක්ක හොඳින් ඉන්න බිස්නස් දියුණු කරගෙන ..පරන දේවල් ආපහු වෙන්න නොදී .. නෙතුමලිගේ පස්සෙන් යන්නේ නැතුව ..😊

  • @tharakasapumal1091
    @tharakasapumal1091 2 หลายเดือนก่อน +34

    ගීත්ට දැනෙන ආගන්තුක හැඟීම 😢

  • @RosePink-p3m
    @RosePink-p3m 2 หลายเดือนก่อน +77

    අයියගෙයි නංගිගෙයි ඒ සහෝදර බැඳීම😍❤

  • @ChithraDewage
    @ChithraDewage 2 หลายเดือนก่อน +19

    පවු විරාන් එයාෙග් නංගිට ෙමාන තරමි ආද ෙරද ලස්සනයි සිංදුව අයිය ෙගයි නංගිෙගයි ස ෙහා්දර බැදිම ❤❤❤❤❤❤❤❤👍👍👍

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 หลายเดือนก่อน +24

    පොඩි කාලෙ ඉදන් ආදරේ දුන්නු දෙමව්පියන්ගෙන් ඇත්ත දෙමව්පියෝ හොයල හදාගත්තු දෙමව්පියන්ට දුකක් දෙන්න හොද නෑ නේ

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 หลายเดือนก่อน +36

    එකමනොවූවත් සිරුරේ රතු ලේ හදගැස්ම එකවේ.කිසිවක් සඟවා නොමැතිව පපුවේ බෙදා ගත්ත සොයුරිය.. නුඹ එනකල් අයියා පාර බාඅගෙන ඉන්නවා...

  • @jithairoshima7876
    @jithairoshima7876 2 หลายเดือนก่อน +36

    අනේ මන්ද මේ ගීත් කියන චරිතේ හරිම සෙල්ෆිෂ්, පවූ ඒ අම්මා තාත්තා, මොනතරම් ආදරේද, ඕනෙවට වඩා වැඩයි මේ ගීත්, ඔය තරම් හිතුවක්කාරයි නම් යන්න අරින්න යන දිහාක, ආදරේ කරන ඒ අම්මා තාත්තා එපා නම් 🌹

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka 2 หลายเดือนก่อน +1

      අනාථ ලමයින්ගෙ හැටි එහෙම තමයි .එයාලා ඉන්නෙ වෛරයත් එක්ක

    • @pavithrapiumi8389
      @pavithrapiumi8389 2 หลายเดือนก่อน +4

      අනේ ඔව් මහ ගොන් චරිතයක් ඔයවගේ පිරිමි බදින්න වෙන ගෑනුන්ට තමයි සතියෙන් දෙකෙන් ඩිවෝස් වෙන්න වෙන්නේ.

    • @anndevika1605
      @anndevika1605 2 หลายเดือนก่อน

      Geeth hai, demawpiyo kiyana denna thamai geethwa asarana keruwe..😢thatha harima udangui

  • @Thank_You_day
    @Thank_You_day 2 หลายเดือนก่อน +97

    Darshan’s today acting next level. Vera level. Good job bro. 👊

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +17

    විරාන් මවුලි ඒ බැදීම හරිම ආදරණීයයි මවුලි ගේ අම්මා පව් දරුවන් දෙන්නා ගැනම ඒ අම්මා දුක් වෙනවා ගීත් ගේ අම්මාත් එයාගේ දරුවා වෙනුවෙන් අසරණ වෙලා අද කොටසනම් හරිම දුකයි

  • @PoornimaGamage-p4o
    @PoornimaGamage-p4o 2 หลายเดือนก่อน +19

    මට හිතෙනවා පොඩ්ඩෙගෙ දුව පොලිසියට සේරම කියයි කියලා

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +15

    මේ අම්මයි තාත්තයි දෙන්නම ලොකු වරදක් කර ගත්තා .geeth එයාලගෙ ලමයෙක් නොවෙයි. කියලා. 😮😮😮

  • @Prasa000
    @Prasa000 2 หลายเดือนก่อน +1

    අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් මෙලොවට බිහි කරන්නම ඕනී නෑ නේද ඒ අම්මගෙ වෙදනාව...❤❤❤ මගෙ අම්මත් දැන් මෙලොවින් ගිහිම් අවුරුද්දක් වත් නෑ.... එයට නිවන් සුව ලැබේවා... 🙏🙏🙏

  • @padmifernando8641
    @padmifernando8641 2 หลายเดือนก่อน +4

    Dharshan no words to express about your acting it’s super natural and the way you talk sinhala is very cute. Achieve your best and popoular star award. My best wishes for you son.

  • @kapila4562
    @kapila4562 2 หลายเดือนก่อน +6

    පොඩ්ඩෙටත් ඉක්මන්ටම මරණ බය දැනෙන්න ඕනී ශාෂා

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 2 หลายเดือนก่อน +18

    අදනම් ගොඩක් දුකයි කතාව විරාන් මෞලි ශීලා අම්මා පවු එයාල

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +2

    පව් අනේ ගීත්. ලොකු අසරණකමක් දැනෙනවා ඇති. ඒත් අම්මටයි තාත්තටයි සමාව දුන්නා නම් හොදයි. ඒ දෙන්නා ඇත්තටම ආදරෙයි ගීත්ට. තාත්තා ඇත්ත කියපු එක වැරැදියි ඒ උනාට 😢

  • @DamithnandanaGajanayaka
    @DamithnandanaGajanayaka 2 หลายเดือนก่อน +12

    Episode 98 phone එකෙන් බලපු මං වගේ අය තව ඉන්නවා නෙද like 100 වෑටෙයි

  • @indrajayasekara7548
    @indrajayasekara7548 2 หลายเดือนก่อน +19

    අයියගේ චරිතය top ❤❤❤❤

  • @senithdilsara7469
    @senithdilsara7469 2 หลายเดือนก่อน +13

    සින්දුව ලස්සනයි හැබැයි❤

  • @usernirosha
    @usernirosha 2 หลายเดือนก่อน +27

    නේහ විරාන් එකතු කරන්න කොහොම හරි 😒

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 2 หลายเดือนก่อน +12

    Geeth paw .❤

  • @thushangigunathilaka8408
    @thushangigunathilaka8408 2 หลายเดือนก่อน +18

    අද නම් මාරම දුකක් ඇති උනේ😢😢😢😢😢විරාන් අඩනකොට

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx 2 หลายเดือนก่อน +3

    පොඩ්ඩේ වගේ බල්ලෙක්ට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනි ..ඌ කරන්නේ අහිංසක ජිවිත උකසට දීලා....සල්ලි හොයන එක...අනික ඌ ටත් කෙල්ලෙක් ඉද්දි...මව්ලි වගේ අහිංසක කෙල්ලෙක් මේ විදියට තල්ලු කරන්න තරම් ජරා හිතක් තියෙන්නේ. ඌ බලු තාත්තෙක්...

  • @niroshiniperera7993
    @niroshiniperera7993 2 หลายเดือนก่อน +21

    ඒ සිංදුව නම් පුදුම ලස්සනයි. ඒ සහෝදර බැඳීම හොඳටම දැනෙනවා.🎉

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +2

    ගීත් චරිතය සුපිරියක්ම තමයි ❤❤❤❤

  • @RinuPawi
    @RinuPawi 2 หลายเดือนก่อน +9

    අය්යගෙයි නංගිගෙයි බැදීම ....🥹🥹🥹අයියලාඉන්න නංගිලා...වාසනාවන්තයි ...🥹🥹🤎🤎❤️හැබැයි ඇඩුනා ...

  • @nishanthicooray
    @nishanthicooray 2 หลายเดือนก่อน +17

    අනේ ඒ අයියා..😪😪😪♥️♥️♥️

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 2 หลายเดือนก่อน +33

    මම තාමත් ඉන්නේ ගීත් නේහා එකතු වෙන්න ඕන කියන තැන..

    • @pdsharshani
      @pdsharshani 2 หลายเดือนก่อน

      නේහා කවදාවත් ගීත්ට ආදරෙ කරේ නැහැනෙ ඊට වඩා හොද නැද්ද නෙහට වඩා හොද ගීත්ට ආදරෙ කරන කෙල්ලෙක්ට ගීතාදරෙ කරනවනම් අනික නෙහ වගෙ වත්තෙ කෙල්ලෙක් ගැලපෙන්නෙ එ පරිසරෙම හැදුනු ශාශා වගේ කෙනෙක්ට එක අතකින් අත්පුඩි ගන්න බැහැ නේහා අර්ත්මාර්තකාමි එයාට ගීත් ගැන ගානක්වත් නැහැ එහෙව් කෙල්ලෙක් මොකටද ගීත්ට අනික මේකේ එකිනෙකට ආදරෙ කරන දෙන්නා ශාශා නේහාඑ දෙන්නයි main couple ආදරෙ කරන දෙන්නෙක් එකතු වෙන්න ඔනි මෙකේශශයි නෙහයි දෙන්නටදෙන්නාආදරෙ

    • @deepikadamayanthi3715
      @deepikadamayanthi3715 2 หลายเดือนก่อน

      @@pdsharshani ඒකත් හරි..

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි කතාව ❤❤👍

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 2 หลายเดือนก่อน +18

    ගීත් නම් අප්පිරියයි.. මොකක්ද එයා මේ කතා කරන විදිහ.. කටේ මොනවාහරි හිරවෙලා වගේ

  • @GiheshaSenarathna
    @GiheshaSenarathna 2 หลายเดือนก่อน +2

    මව්ලිගෙ අම්මා අඩනකොට මටත් ඇඩුනා 🥺❤
    අයියා නන්ගි බැදීම 🥺❤

  • @SurupiPriyadarshani
    @SurupiPriyadarshani 2 หลายเดือนก่อน +8

    Lakshitha sir innawa ape English sir ❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 2 หลายเดือนก่อน +10

    Best Actre's Darshan... Sammanayak Denna me teli drama naluwata.. apen suba pathum... thathwikai a Actin

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 2 หลายเดือนก่อน +27

    ඔන්න ඉන්දියාවේ ලෙඩේ ඇවිත් කෝමා😂😂😂😂 දැන් ඉතින් අමතක වෙලා ඇති රෙද්ද

    • @dasindugimhana2350
      @dasindugimhana2350 2 หลายเดือนก่อน +2

      😂😢😅😅😂

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 หลายเดือนก่อน +1

      ඉදකින් මෙි අධ්‍යක්ෂ කට මරන්ට oni

    • @chathuradilranga8050
      @chathuradilranga8050 2 หลายเดือนก่อน +2

      Dhanushka rathnayake .....mita wada hondayi thota coma unanm 😂😂😂😂😂😂

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka 2 หลายเดือนก่อน

      @@chathuradilranga8050 අනිවාර්යයෙන් ඌට කොහොමත් කෝමා

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +12

    Beautiful song 😢

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 หลายเดือนก่อน +6

    Aiyaa ❤❤❤❤❤❤ maul ❤❤❤❤❤❤❤

  • @manelpedige1775
    @manelpedige1775 2 หลายเดือนก่อน +9

    Viran හදිසි වුණා poddege ගෑනි නිසා pau 😮😮😢😢

  • @niroshaperera7601
    @niroshaperera7601 2 หลายเดือนก่อน +6

    නේහාට යක්ශනියක් කියල බනින්නෙ එදා පොඩ්ඩෙ ලගට යන්න විනාඩි 3 පරක්කු උනේ නේහා හින්දා ඒකෙන් තමා මව්ලිට මෙච්චර හරියක් උනේ

    • @lakshi7640
      @lakshi7640 2 หลายเดือนก่อน +1

      Vaira karai wage

  • @anushaa7577
    @anushaa7577 2 หลายเดือนก่อน +16

    ගීත් පව්..

  • @amith9915
    @amith9915 2 หลายเดือนก่อน +32

    ගීත් පවු කියන කට්ටිය කෝ😂

  • @White.....186
    @White.....186 2 หลายเดือนก่อน +10

    ඒ අයියා නන්ගි සහෝදර බැදීම 🥹❤

  • @ashankg3820
    @ashankg3820 2 หลายเดือนก่อน +15

    Ammo Dharshan ada apiwath adewwa 😢😢😢😢❤

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 2 หลายเดือนก่อน +8

    Shasha thamai 👍🔥

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน +2

    මෞලිගෙ අම්මගෙ ඇක්ටින් නියමයි 👌

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 2 หลายเดือนก่อน +13

    Apiwath adawanwa Viraan oya.best acting.love uuuu

  • @khemadharani
    @khemadharani 2 หลายเดือนก่อน +3

    🥺sahodara badima💖

  • @shiranianoma9684
    @shiranianoma9684 2 หลายเดือนก่อน +14

    Mauli..
    Darshan.
    ❤❤❤❤💕💕💕💕

  • @thusharishyamali8416
    @thusharishyamali8416 2 หลายเดือนก่อน

    අපේ සර් ලක්ෂිත ප්‍රසාත්....සර් රගපානවා කියලා දැනගත්තට පස්සේ අද ඉදන් කතාව බලන්න පටන් ගත්තේ මම..

  • @navodasithumini1316
    @navodasithumini1316 2 หลายเดือนก่อน +5

    ගීත් ..Super Acting 😍😍

  • @maleeshapiumi3486
    @maleeshapiumi3486 2 หลายเดือนก่อน +14

    Ane eh song Eka 🥺🥺🥺

  • @ranganalakshi1017
    @ranganalakshi1017 2 หลายเดือนก่อน +25

    Darshan 🎉

  • @PoornimaGamage-p4o
    @PoornimaGamage-p4o 2 หลายเดือนก่อน +2

    දර්ශන් නම් සුපිරියක්

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 2 หลายเดือนก่อน +6

    Niyamai see you

  • @anukumari366
    @anukumari366 2 หลายเดือนก่อน +4

    Geeth පවු මේ කතාවෙ..

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +2

    දර්ශන් ❤❤❤❤

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 2 หลายเดือนก่อน +2

    ගීත්ගෙ උස ❤

  • @thisarurajadasa650
    @thisarurajadasa650 2 หลายเดือนก่อน +9

    ගීත් ගේ උස...

  • @rishanindrajith4318
    @rishanindrajith4318 2 หลายเดือนก่อน +9

    සෙහාන් හින්ද මව්ලි එතනට ගියෙ ලව් කරන්න තමන්ගෙ පාඩුවෙ දෙමාපියන් කියන දේ අහල ගෙදරට වෙලා හිටියනම් ඉවරයි නෙ

  • @chandanimendis2204
    @chandanimendis2204 2 หลายเดือนก่อน +10

    Darshan❤️❤️

  • @chandragunartthna3079
    @chandragunartthna3079 2 หลายเดือนก่อน +12

    විරාන් පොඩ්ඩේගෙ දුවවත් තල්ලු කරන්න ඕන ඔහොම

  • @Desilva-g6k
    @Desilva-g6k 2 หลายเดือนก่อน +5

    ගීත් ගෙදර ආව එක හොදයි..❤❤❤❤

  • @maneldesilva7132
    @maneldesilva7132 2 หลายเดือนก่อน +3

    Geeth gana aththa nokiwa nam hodai eya pau

  • @punya5115
    @punya5115 2 หลายเดือนก่อน +1

    Darshan❤❤❤❤❤❤ very good acting ❤❤❤❤❤❤

  • @kashgamage9091
    @kashgamage9091 2 หลายเดือนก่อน +15

    dharshan patta...👍

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 2 หลายเดือนก่อน

    ඒ සිංදුව ලස්සනයි ❤

  • @meragalmalani2016
    @meragalmalani2016 2 หลายเดือนก่อน +6

    Geeth inne kudu gahala wage. Nathnam kashippu beela wage 😂😂

  • @sandunikaudani2631
    @sandunikaudani2631 2 หลายเดือนก่อน

    පොඩ්ඩේ කාලකණ්නියෙක්, විරාන්ගේ ජීවිතේම කෑවා.ඒ නිසා ඕකට හොඳ return එකක් දෙන්නම ඕනී

  • @HarshadVjx
    @HarshadVjx 2 หลายเดือนก่อน +8

    👍

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 2 หลายเดือนก่อน

    Harima lassana kathawak...❤❤❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ගීත් පව්😢😢

  • @someshdarshana8928
    @someshdarshana8928 2 หลายเดือนก่อน

    පොඩ්ඩගේ දරුවා උස්සන්න ඕනී ශාශා ඒ දරුවා.ඔයා එක්ක සතුටින් ඉදිවි මවුලිට කරපු දේට හොද පාඩමක් උගන්වන්න

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 2 หลายเดือนก่อน +2

    පොඩ්ඩෙ අය්යා ඔයාටත් දුවෙක් ඉන්නෙ

  • @shamasadamali9759
    @shamasadamali9759 2 หลายเดือนก่อน

    ලස්සන සීංදුවක්

  • @NimashaSewwandi-u1s
    @NimashaSewwandi-u1s 2 หลายเดือนก่อน +2

    Geeth hari asaranayi

  • @sujeewasandamali4152
    @sujeewasandamali4152 2 หลายเดือนก่อน +2

    Mata innawa eka thathage nounu sahodaryo 4 denak pana wage kisi wenasak ne

  • @Hirunipaboda2004
    @Hirunipaboda2004 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @nimsarabandara6513
    @nimsarabandara6513 2 หลายเดือนก่อน +5

    ❤🥰

  • @RenukaKumara-bg2rx
    @RenukaKumara-bg2rx 2 หลายเดือนก่อน +2

    Niyami katawa

  • @IreshaGangani-fm5cl
    @IreshaGangani-fm5cl 2 หลายเดือนก่อน +1

    Viran... The best brother ever... Dharshan's facial expressions are super. 👍 Wish you a bright future, brother....

  • @VidushaDakshina-u7m
    @VidushaDakshina-u7m 2 หลายเดือนก่อน +5

    😊

  • @ishuushehara-en1rq
    @ishuushehara-en1rq 2 หลายเดือนก่อน

    Dr. Lakshitha (English sir) ❤

  • @DasunKanchana-vc1op
    @DasunKanchana-vc1op 2 หลายเดือนก่อน +1

    ගීත් මහා හරකෙක්

  • @shyamalidias6712
    @shyamalidias6712 2 หลายเดือนก่อน

    Dharshan ❤❤❤❤❤❤

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 2 หลายเดือนก่อน

    Darshu acting super

  • @SHKP-d6p
    @SHKP-d6p 2 หลายเดือนก่อน +11

    First comment

  • @rumeshmaduranga8589
    @rumeshmaduranga8589 2 หลายเดือนก่อน

    Doctor danne kauda.7 box in english neda?

  • @sagari8618
    @sagari8618 2 หลายเดือนก่อน

    😢😢😢😢😢 අනේ විරාන් ❤❤❤❤මවුලි

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 2 หลายเดือนก่อน +4

    Mama keeyada 🤔

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka 2 หลายเดือนก่อน

    විරාන් ❤

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 2 หลายเดือนก่อน +2

    අධ්‍යක්ෂ ක මරන්ට oni

  • @NishuGunathilaka
    @NishuGunathilaka 2 หลายเดือนก่อน +4

    Geethta oooma karanne ai😢😢

  • @step0203-gv7kb
    @step0203-gv7kb 2 หลายเดือนก่อน +1

    ක්ලිපඩ් ❤

  • @seetaseeta4417
    @seetaseeta4417 2 หลายเดือนก่อน +2

    ❤❤❤😢😢😢

  • @kalanimuthugama4435
    @kalanimuthugama4435 2 หลายเดือนก่อน

    Darshu❤