ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු ❤️ජිවිතයට ගොඩාක්ම වටිනවා.
නමස්කාරවේවා ස්වාමින්වහන්ස ! 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු.කළණ මිතුර.
ඔබ වහන්සේ ට මාගෙ නමස්ක ය වේවා .🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
🌹🌹🌹
නමස්කාර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
Best explanations about your mindset 🙏🙏🙏
Hamadaam wagema adath ethaama watina deshanayak ! 🙏🙏🙏🙏
Sadu sadu sadu mage namaskaraya wewa
Thanks most Ven Sir cleared the illusion.
🙏🙏🙏
🙏🙏🙏🙏✨️
🙏🙏🙏🙏🙏🙏🙏
🎉🎉🎉
🌼🙏🙏🙏🙏🌼
මම විදේශ ගත වි ඉන්නේ. මේ මස ලන්කාවට නිවාඩුවකට එන්න බලාපොරොත්තු වෙනවා. වන්ගිස හාමුදුරුවන් මුන ගැසිමට ස්තානයක් කරුනාකර දන්වන්න. 🙏🙏
ඔබ්ව.cntacat කරන්න හකිනම් no එක දෙන්නම්
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷
ඔබ වහන්සේ තරුණ කමට හරියට ප්රඥාවන්තයි. කොච්චර තේරුම් ගත්තත් මේක ජීවත්වන මොහොතින් මොහොත මේ සතෆ මෙනෙහි කරගනිමින් ජීවිතේ ගෙනියන්න අමාරුයි. ඇත්තටම නිතරම ඔබ වහන්සේ අසලකම ඉඳගන කලෆාණමිත්ර උපදෙස් ලබමින් ලෝකයෙන් ඈත්ව මහණ දම් පුරමින්ම මිස “දිගටම එක විදියට පවතින නිවීමක්” ලබන්න තරම් අපි දක්ෂ නෑ සවාමීන් වහන්ස. මේ ජීවිතයේ ඉන්න කොට හිතන වෙලාවට මේ බොරුව තේරුනත් ඊලඟ මොහොතේ නැවතත් මේ ලෝකෙටම වැටෙනවා.ඒ අපි මේ ලෝකෙ සමග ඉන්නකොට එයින් අපට බලකරන වැඩ කටයුතු කරගන යන්න වෙන නිසා.. ඒ දෙකේ clash ekak තියනව. දිගටම ඔබ වහන්සේ කියාදුන් අවබෝධයේ ඉන්න නම් මහණ වෙන්නම .... ආරමෙක / පන්සලක ජීවිතය ගෙවන්නම ඔ්න. හරි දුකයි හාමුදුරුවනේ කොච්චර උවමනාව තිබ්බත් ගිහියන් අතර ජීවත් වෙමින් නිවීම හොයාගන්න නම් බැරි නිසා🙏🙏🙏මට කෑගහල අඬන්න හිතෙනවා. මට මේ ජීවිතේ අවසානයේදී තවත් භවයක් නම් එපාමයි යන සථිර සිතුවිල්ලෙන් ඉන්න නිසා
❤
සංඝ රත්නයට උපාසක උපාසිකාත් අයිතියි.