GREEN CARD LOTTERY ඉන්ටර්වීව් එක මොන වගේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 587

  • @Kithmini91
    @Kithmini91 3 ปีที่แล้ว +6

    ගොඩාක් සරලව පැහැදිලිව කියලා දුන්නා. බොහොම ස්තුතියි.

  • @hashanwch
    @hashanwch 3 ปีที่แล้ว +2

    මෙහෙම සරලව හැමදෙයක්ම කියලා දෙනවා දැක්කාමයි. ගොඩක් ස්තූතියි.....

  • @macmadumani5574
    @macmadumani5574 ปีที่แล้ว

    Woow niyamai akke mata ahamben oyage vedio eka dakinna hambune.mn samanyen comment karana kenek nemei.oyage vedio eken tamai e process eka gena hariyatama A-Z denagatte thank you soo much akka.oyage siyalu weda katauthu sarthaka wenna one.bs!

  • @hashanthushara7677
    @hashanthushara7677 3 ปีที่แล้ว +13

    අක්කගෙ චැනල් එක අනිවාර්යයෙන් උඩට එන්න ඔනි ග්‍රින් කාඩ් එක දිනලා ඇමරිකාවට ගියපු කෙනෙක් විදිහට ඔයාගෙ අත්දැකීම් ගොඩක් වැදගත් වෙනවා. ඇමරිකාවට යන්න ආසාවෙන් බලන් ඉන්න හැමෝටම ඔයාගෙ චැනල් එකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා මමත් ගොඩක් ඔයාගෙ චැනල් එකෙන් දැනගත්තා. ස්තුතියි 🙏

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අගය කිරීම ගැන..

    • @geomatrix2683
      @geomatrix2683 3 ปีที่แล้ว +1

      Aniwarenma

  • @ireshasandamali6475
    @ireshasandamali6475 3 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි අක්කා,හරිම නිරහංකාර චරිතයක්,කෙනෙක්ගෙ දියුණුව වෙනුවෙන් මේ කරන සේවයට අක්කගෙ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගෙම අක්කගෙ චැනල් එක තව තවත් සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඇගයීමට..

    • @Madushi811
      @Madushi811 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 අක්කේ අපි A/l වලින් ඇප්ලයි කරලා වින් කරොත් ඉන්ටවීව් එකට යද්දී අපි රැකියා කරපු ස්ථාන වල විස්තර එහෙම ඉදිරිපත් කරන්න ඕනිද. එතකොට එයාල අපේ රැකියා ස්ථාන වලට email කරලා විස්තර අහනවද. Please reply. ගොඩක් ස්තූතියි ඔයාට මේ වීඩියෝ මගින් විස්තර පැහැදිලි කරලා දෙනවට.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      @@Madushi811 නෑ,A/L තියෙනවා නම් රැකියා ගැන විස්තර බලන්නෙ නෑ..

  • @sathyafernando5893
    @sathyafernando5893 2 ปีที่แล้ว

    නිහතමානීව ඔබ පැහැදිලි කරනවා...ස්තූතියි

  • @kumarigodakanda6527
    @kumarigodakanda6527 3 ปีที่แล้ว +2

    Thankyou so much for your kindly information.🙏

  • @neranja84
    @neranja84 3 ปีที่แล้ว +1

    හැමදේම සරලව හොදින් පැහැදිලි කරනවා. ගොඩක් ස්තූතියි 🙏

  • @lahiruchathuranga4787
    @lahiruchathuranga4787 3 ปีที่แล้ว +3

    Oya vage vena kauruth visthara karanne na.
    Thanx.
    Vena rataka idagena lankave apita oya godak udav karanava.🙏🙏👍

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 9 หลายเดือนก่อน

    Thankyou Mam.....❤👍

  • @chandiranasinghe6671
    @chandiranasinghe6671 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කේ. හරිම වටිනවා. හදවතින් ම සුබ පතනවා.. ❤️❤️

  • @lalithmilroy
    @lalithmilroy ปีที่แล้ว

    good explaining ❤thanks sister

  • @ethical4262
    @ethical4262 3 ปีที่แล้ว +1

    Thank you so much for your information 🙏🙏

  • @DCR_v8
    @DCR_v8 2 ปีที่แล้ว

    විදේශගත වෙලා ඉන්න ගමන් තේරුණොත් වර්තමානයේ සිටින රටෙ ඉදන් සියලුම ඩොකියුමන්ට්ස් හදාගෙන යන්න පුළුවන්ද?

  • @adamandvishu
    @adamandvishu 3 ปีที่แล้ว

    අක්කෙ married අයගෙ කෙනෙක් සුදුසුකම් ලැබුවනම් අනෙක් කෙනාගෙ අද්‍යාපන සුදුසුකම් බලනවද interview එකෙදි නැත්නම් දිනපු කෙනාගෙ විතරද

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්.ස්තුතියි

  • @pradeepbandara4329
    @pradeepbandara4329 3 ปีที่แล้ว +2

    Video eknm godak hodai. ❤️
    Amarican visa lebunama ek kochchr kalekata valid d? Apita visa lebunama apita one dwskd yanna one nettm E kattiya date ekak denwd?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඇගයීමට..
      මාස 6 ක් ඊට ටිකක් අඩුවෙන් වීසා වදින්නේ, ඒ කාලෙ ඇතුලත මෙහේ එන්න ඕනි..මෙහේ ආවහම තමයි ග්‍රීන් කාඩ් තැපෑලෙන් එන්නේ..

    • @pradeepbandara4329
      @pradeepbandara4329 3 ปีที่แล้ว +1

      @@jithuussrilankan3300 thanks u. Mkd mn govt uni ekka undergraduate kenek thama thawa 2 yrs thiyenw complet wenna. Mt beriwei neda ehem unoth. Kmk ne kokatth apply kranm hri neda. 😊❤️

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔයාට පුලුවන් ග්‍රීන් කාඩ් ඇදුනොත් වීසා කල් ඉකුත් වෙන්න කලින් මෙහේ ඇවිත් ග්‍රීන් කාඩ් අතට ගත්තහම විභාග වලට ලංකාවට ඇවිත් යන්න වගේ..
      කොහොමත් ග්‍රීන් කාඩ් දාන්නේ 2023 financial year එකට නිසා මේ අවුරුද්දෙ ඇදුනත් ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි..

    • @pradeepbandara4329
      @pradeepbandara4329 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 hri hri akka thanks. ❤️ Sure ekt apply krnw mn. Ehenm. Adeid nedda kiyl danne ewnata mn aply krnw. ❤️

  • @niwadihewage2030
    @niwadihewage2030 3 ปีที่แล้ว +3

    Akki,,, marry කරලා නැති girl කෙනෙක් කොහොමහරි win කරලා ආවොත් එයාට තනියම ඔක්කොම කරගන්න පුළුවන්ද? Job එකක් හොයාගන්න,ඉන්න තැනක් හොයගන්න, ඒවගේ දේවල් ???

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 3 ปีที่แล้ว +1

      All winners need to find a sponsor in the US. The sponsor is responsible for your accommodation during the 1st year unless you moved out.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      @@duleepwijetunga5025 බොරු විස්තර සදහන් කරන්න එපා ස්පොන්සර්ට වගකීමක් නෑ, තමන්ගේ දරුවෙක් වගේ ඉන්න තැන් දීල කාවවත් අවුරුද්දක් යනකන් බලා ගන්න, මෙහෙම දෙයක් මෙහේ මිනිස්සු දැන ගත්තොත් කාටවත් ස්පොන්සර් කරන්නේ නෑ..
      ආපු ගමන් ඉන්න තැනක්, ජොබ් එකක් ස්පොන්සර්ට හොයල දෙන්න පුලුවන්, නැතුව එහෙම බලා ගන්න නියමයක් නෑ.😳

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +3

      නංගි, ඔයාමෙහේ ආවහම ස්පොන්සර්ගේ උදව්වෙන් ඉන්න තැනක්, ජොබ් එකක් හොයා ගන්න පුලුවන්, ඊට පස්සේ වැඩේ ඔයා අතේ තියෙන්නේ,බය වෙන්න එපා, තනි ගෑනු ලමයෙක්ට තමන්ගේ සීමාව දැනන්, අනවශ්‍ය මිනිස්සු ආශ්‍රේ නොකර ඉන්න පුලුවන් නම් මෙහේ තරම් ආරක්ෂාවක් ලංකාවෙ වත් නෑ, ඔයා මුල් ජොබ් එකේ ඉන්න ගමන් තව ජොබ් හොයා ගන්න, ඉගෙන ගන්න, මෙහේ ජීවිතේ තනියෙන් එන කෙනෙක්ට ගොඩ්ක් ලේසියි..

    • @niwadihewage2030
      @niwadihewage2030 3 ปีที่แล้ว +2

      @@jithuussrilankan3300
      Ane thankz akkiiiiiiii❤️❤️❤️❤️
      කොහොමහරි මම එනවා!!!!!!!👍

  • @බඃඩා
    @බඃඩා 3 ปีที่แล้ว +1

    Thank you.

  • @amilapradeepmorapitiya694
    @amilapradeepmorapitiya694 ปีที่แล้ว

    Good...

  • @wajirapathirage1779
    @wajirapathirage1779 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් job එකක් කරන්න ඕනද ,course එකක් කරලා තිබුණොත් මදිද

  • @decarlofernando3517
    @decarlofernando3517 2 ปีที่แล้ว +1

    Mata danaganna puluwanda mage girlfriend select wunoth eyata mawa marry karala yanna puluwanne.ethakota mage job eke SVP agaya balanawada naththam eka prashnayak nadda interview ekedi eka prashnayak weida plz answer ekak denna thank u.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  2 ปีที่แล้ว +1

      ජයග්‍රහනය කල කෙනාගේ පමණයි සුදුසුකම් පරීක්ෂා කිරීම සිදු වන්නේ..

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  2 ปีที่แล้ว +1

      ඔයාට ගැටලුවක් වෙන්නේ නෑ, සුදුසුකම් පෙන්වීම අනවශ්‍යයි..

  • @tdrninja569
    @tdrninja569 3 ปีที่แล้ว +1

    Akke sewa sahathika.ethakota prey sheet.awurudu dekema ewa oneda?

    • @tdrninja569
      @tdrninja569 3 ปีที่แล้ว +1

      Pey sheet awurudu dekema oneda.මාසෙන් මාසෙට.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      ඔයා වසර 2 ක් වැඩ පුහුනුව තියෙනවා කියල පෙන්නන්න සාක්ෂි තියෙන්න ඕනි, එහෙම පිලිවලට ඕනි නෑ, කිහිපයක් තිබුනහම ප්‍රමාණවත්..

    • @tdrninja569
      @tdrninja569 3 ปีที่แล้ว

      Thnx akke.ethkota.IPF,ITF ehmath oneda?

  • @shamishami2208
    @shamishami2208 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔයාගෙ vedio එකට.
    මගෙ husband ඉංදියන් .මං indian citizen අරං නෑ. පුතයි මායි ලංකාවෙ ඉන්නෙ. මට apply කරන්න බැරිද...දරුවො ඇතුලත් කරද්දි අවම වයස් සීමාව ක් තියේද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔයාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය යටතේ මුලු පවුලටම අයදුම් කල හැකියි, ඔයා වින් කලොත් මුලු පවුලටම වීසා වදිනවා,වයස අවුරුදු 21 ට අඩු දරුවන් තමයි ඔබගේ අයදුම්පතට ඇතුලත් කල හැක්කේ..

  • @rasanraji3677
    @rasanraji3677 2 ปีที่แล้ว

    Thank you dear..

  • @ajanthadahanayake1438
    @ajanthadahanayake1438 2 ปีที่แล้ว

    Thank you.........

  • @NiroshiniAlwis
    @NiroshiniAlwis 5 หลายเดือนก่อน

    Mama IT karanne.Mama A level Fail.E kiyanne Job Experience thama apply karanne.Ethakota mage certificate wala Computer Hardware Engineering and with Netwotking diploma certificate ekak thiyenne.Eth Onet Online eke thiyenne Computer Harware Engineer kiyala.But mage Service letter eke thiyenne Computer Hardware Technician kiyala.Eke awulak weida interview eke?
    Pls advice & reply!.

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ජය වේවා ඔයාට

  • @priyanthaathukorala339
    @priyanthaathukorala339 3 ปีที่แล้ว +1

    වීසා ගස්තු ඩොලර් වලින්ද ගෙවන්න ඕන ? රැපියල් වලින් ගෙවන්න බැරිද?

  • @lahirugunathilaka5143
    @lahirugunathilaka5143 ปีที่แล้ว

    Thank you so much akki ❤😊🙏🏻

  • @haleeshaprince5628
    @haleeshaprince5628 ปีที่แล้ว

    A/l s2 ක් තියෙනවා toyota lanka eke training certificate තියෙනවා . ? Interview යන එක තේරුමක් නැද්ද

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว +1

    Thanks nangi...

  • @kumudinirenukaliyanwilanar2553
    @kumudinirenukaliyanwilanar2553 3 ปีที่แล้ว +1

    වෙනත් රටක ඉදලා ඉල්ලුම් කරනවා නම් ඉන්ටවීව් එකට සහබාගි වෙන්නෙ ඉන්න රටේ සිටද? නැතිනම් ලන්කාවට යන්න ඕනිද?කරුණාකරලා දන්වන්න

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      නෑ,ඔයා වින් කරොත් පුරවන DS-260 application page එකේ එයාල අහනවා ඉන්ටර්වීව් මුහුණ දෙන්නේ කොහි සිටද කියා, එතකොට ඔබ ඉන්නා රට තේරිය හැක..

    • @kumudinirenukaliyanwilanar2553
      @kumudinirenukaliyanwilanar2553 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 ස්තුතියි 🙏

  • @mayumirukshala8535
    @mayumirukshala8535 3 ปีที่แล้ว

    Marama pehedilie.godak watinawa.godak sthuthie..❤️❤️

  • @hasininavodya4531
    @hasininavodya4531 2 ปีที่แล้ว +1

    Akke, mn me month result aapu eken selected wela thiye.case no eka 18000s gank.mn ds 260 ekath fill krl demma.mage case number ekt mawa ahu weyid akke.samanyen me month result aapu ayata kawada wge interview ewida? Mn university last year student kenek.next year mulaa weddi complete weno.eka mt prshnyk weyid mge sudusukm wlt.plz akke reply ekakdanna 😊

  • @kumarigodakanda6527
    @kumarigodakanda6527 3 ปีที่แล้ว +1

    Interview ekata Husband ta face karanna bari unoth daruwo ekka witharak interview ekata face kaloth passe husband wa American walata ganna berida miss?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      බෑ, ඇයි ෆේස් කරන්න බැරි, ඉන්ටර්වීව් එකේදි අනිවාර්‍යයෙන්ම හස්බන්ඩ්ව අහනවනේ, විදේශ ගතවී වගේ නම් එහෙන් ඉන්ට්ර්වීව් දාන්න පුලුවන් හස්බන්ට තනියම..
      මෙහේ ආවට පස්සේ ගන්න ගියොත් හරි කරදරයි, එතකොට ග්‍රීන් කාඩ් වගේ ඉක්ම්න් වීසා නෑ, අවුරුදු ගානක් යනවා,මෙහේ ,pr තියෙන කෙනෙකුට උවද තමන් අලුතින් බැන්ද පාර්ට්නර්ව ගන්න සිටිසන් ලැබෙනකන් ඉන්න වෙනවා..

  • @rashi1648
    @rashi1648 2 ปีที่แล้ว

    Student visa interview එකේදිත් මේ වගෙද?
    ඒකෙදිත් අපි 300$ක් ගෙවන්න ඕනද visa fee එක

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 3 ปีที่แล้ว +2

    Thank you dear. Godak aya nokarana deyak. Man balagena mai hitiye oyagen video 1k enakam. Godak thanks...

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අගය කිරීමට..

  • @rsw8042
    @rsw8042 2 ปีที่แล้ว

    අක්කේ application එක දාද්දි AL නැතුව interview එකට යද්දි AL තියේනම් අවුලක් නෑ නේද? Application එකේ Highschool no degree කියලා option එකක් තියෙනෙ

  • @nadeekasenani3822
    @nadeekasenani3822 3 ปีที่แล้ว +1

    Thanks akka. Onama karanna godak de kiyala dunna..idiriyatath me wage api nodanna karunu apita kiyala edi kiyala hitanawa..parissamin inna akka.thanks.

  • @buddinidahanayaka6719
    @buddinidahanayaka6719 3 ปีที่แล้ว +1

    Thank you so much!"

  • @ArjunReddy-cd8nb
    @ArjunReddy-cd8nb ปีที่แล้ว

    Thank you akke

  • @rukshanasuranimala871
    @rukshanasuranimala871 3 ปีที่แล้ว +3

    Interview fail වෙන්න ගොඩක්ම බලපාන්නෙ මොන වගේ සාදකද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      අසතය තොරතුරු සැපයීම, සුදුසුකම් නැතුව අයදුම් කිරීම, පැරණි වීසා ගැටලු සහ පැරණි නීති ප්‍රශ්ණ..

  • @USALifeWithShenya
    @USALifeWithShenya 2 ปีที่แล้ว

    akke man a/l walin passe mkuth karala naha ethakota eka prashnayak weida?

  • @ranidukeshan2464
    @ranidukeshan2464 2 ปีที่แล้ว

    Gren card එකෙන් යන්න සල්ලී කොච්චරක් ඔනේද

  • @mithunmenaka9166
    @mithunmenaka9166 ปีที่แล้ว

    Wena rataka idan apply karee win karot lankawta ynna onada mehe idan yanna barida

  • @samithanilanga1649
    @samithanilanga1649 3 ปีที่แล้ว +1

    Thank you Akka.

  • @chanulajayawardhana1951
    @chanulajayawardhana1951 3 ปีที่แล้ว +1

    මන් green card interview එකට ගියහම පලවෙනි interview එකේදිද අක්කෙ සල්ලි ගෙවන්න ඕනේ.අපි හදිස්සියේවත් reject වුනොත් ඒ සල්ලි අපිට ආයි ලැබෙනවද.අපි interview එක win කරාට පස්සෙද sponser කෙනෙක් හොයා ගන්න ඕනේ
    ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      වීසා ෆී කියන්නේ නැවත නොලැබෙන ගාස්තුවක්, ඇත්තම කිව්වොත් සුදුසුකම් තියන් ගියොත් වීසා ෆී අපතේ යන්නෙ නෑ,අනිවාර්යෙන්ම වීසා වදිනවා, ඉන්ටර්වීව් කිහිපයක් නෑ, එකයි තියෙන්නේ..දිනුවොත් ඉන්‍ටර්වීව් එකට පෙර ස්පොන්සර් කෙනෙක් අවශයි..

  • @tdrninja569
    @tdrninja569 3 ปีที่แล้ว

    Puluwnm akke USA wala inna kenek api countac krgnne kohomada.kiyana eka ganath video ekak krnko.

  • @YasasJaya9
    @YasasJaya9 3 ปีที่แล้ว +1

    Thanks for the information.

  • @visionvanguard96
    @visionvanguard96 3 ปีที่แล้ว +1

    Akke mage birth cetificate eke surname eka tynne ආරච්චිල්ලාගේ kiyla passport eke tynne ආරච්චිලාගේ kiyla eka prshnayak veida?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      පාස්පොපෝර්ට් එකේ නම නිවැරදි කර ගන්න පසුව ගිහිනි, දැනට ඇප්ලිකේෂන් එකේ තැන් 2ක නමඅහල තියෙනවා, මුලින් හරි නම දාල, පාස්පෝර්ට් එකේ නම අහන තැන පාස්පෝර්ට් එකේ විදියට නම පුරවන්න..

  • @lakshenshivanga2680
    @lakshenshivanga2680 3 ปีที่แล้ว +1

    Akke mage girl inne japan inne
    eytai meka damme live country japan dammeth meka api win kaloth ehama sri lankavata avith hitiyoth eya
    Lankave embassy ekn interview eka face karnna puluvnda??

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව් පුලුවන්, වින් කලොත් ඊට පසු පුරවන DS-260 අහනවා ඉන්ටර්වීව් මුහුනදෙන්නේ කොහි සිටද යන්න, එහිදී ශ්‍රී ලංකාව තේරිය හැක..

    • @lakshenshivanga2680
      @lakshenshivanga2680 3 ปีที่แล้ว +1

      Thnq so much🙏

  • @kosalasilva1500
    @kosalasilva1500 3 ปีที่แล้ว +1

    web site eka thiyena Photo tool ekan api laga thiyena photo eka ok da kiyala check karanna pluwnda? Nathnm eka thiyenne edit karanna witharda.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ෆොටෝ එක චෙක් කරන්න පුලුවන්, නැත්නම් ෆොටෝ එකේ properties check කරන්න..600*600 පික්සෙල්, 240 kb ට අඩු නම් හරි

  • @dulmimaheshika4839
    @dulmimaheshika4839 3 ปีที่แล้ว +1

    Akke USA pre school walata godak viyadam yanawada?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      නෑ, ෆ්‍රී, මං ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්..

  • @buddhikaishan2250
    @buddhikaishan2250 3 ปีที่แล้ว +1

    රැකියා පළපුරුද්ද මත අයදුම් කරද්දි ඒක prove කරන්න etf epf යොදා ගත හැකිද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්, පුලුවන්, තව රැකියා ස්තානයෙන් සේවා සහතිකයක් සහ තවත් තහවුරු කල හැකි ඕනෑම දෙයක් යොද ගතහැක..

  • @thiranjayaellegala5277
    @thiranjayaellegala5277 2 ปีที่แล้ว

    අක්කා මට ස්පොන්සර් කෙනෙක් හොයා ගන්න පුලුවන් වෙයිද මම 2022 ලොටරි එක වින් කරා.

  • @vintageofrestoration3849
    @vintageofrestoration3849 3 ปีที่แล้ว +1

    Lakunu labadena rakiya monawada

  • @sameerahewapathirana9820
    @sameerahewapathirana9820 3 ปีที่แล้ว +2

    Godak hoda danuwath kirimak . God bless you 🙏

  • @ganeshaavaneesh1557
    @ganeshaavaneesh1557 2 ปีที่แล้ว +1

    Akki, Interview ekata Aran yanna one masa 6k athulatha gatta Police Clearance Certificate ekak da?

  • @ireshalakshmini8654
    @ireshalakshmini8654 3 ปีที่แล้ว +1

    Interview ekat yanakot babage passport ekath oneda?? Family ekam interview ekat ynn oneda?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      Ow

    • @ireshalakshmini8654
      @ireshalakshmini8654 3 ปีที่แล้ว +1

      @@jithuussrilankan3300 lottery eka win karala kochchara kalekinda interview eka thiyenne

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      @@ireshalakshmini8654 2022 ඔක්තෝම්බර් සහ 2023 සැප්තැම්බර් තෙක් ඕනෑම කාලයක පැමිණිය හැක..

    • @ireshalakshmini8654
      @ireshalakshmini8654 3 ปีที่แล้ว

      Ok thank dr

  • @thanyafereira5455
    @thanyafereira5455 3 ปีที่แล้ว +1

    Akke US walata gaddi sponsor kenek ona wenawada apita

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්

    • @thanyafereira5455
      @thanyafereira5455 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 Sponsor kenekda host kenekwada? Apita sponsorsla natnam

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      @@thanyafereira5455 th-cam.com/video/_JGjUDVDowY/w-d-xo.html

    • @thanyafereira5455
      @thanyafereira5455 3 ปีที่แล้ว +1

      @@jithuussrilankan3300 Thanks Jithu oya godak honest kenek ape prashna oyage karagena apita reply karanawa samahara youtubersla wage nemei kuhaka ne ekai akkata hari yannet!

  • @amalikaherath2489
    @amalikaherath2489 3 ปีที่แล้ว +2

    මිස් මම දැනට ප්‍රෙග්නට්. බැරිවෙලාවත් green card lottery එක ඇදුනොත් බබාව අරන් යන්න පුලුවන ද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්, අනිවාර්‍යෙන්ම..👍

  • @francisfrank938
    @francisfrank938 3 ปีที่แล้ว +1

    Rakiyawa matha ayadum krnwnm ape passport eke rakiyawa sadahan karala tyenna oneda? Interview eka reject wenna eka balapaida? Pls pilithurak labadenna.thank u..

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      එහෙම රැකියාව පාස්පෝර්ට් එකේ සදහන් විය යුතු නෑ, ඔයාට සේවය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් ඩොකියුමන්ට්ස් තිබෙනවානම්...

  • @chandihasitha7349
    @chandihasitha7349 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතිය මිස්.හරිම පැහැදිලිව කියනවා. මිස් green card apply කරද්දී marry නොකර කෙනෙක් winn කරොත් පසුව husbandwa Green card එකට ඇතුලත් කරගන්න පුලුවන් ද. Thanks miss

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්, අනිවාර්‍යයෙන්ම පුලුවන්, ඔයා වින්කලොත් රෙජිස්ට්‍රේෂන් එක හරි ගෙන, ඊට පසු පුරවන DS-260 ෆෝම් එක විවාහක ලෙසපිරවිය හැක..එවිට ඔබ 2ටම ඉන්ටර්වීව් එන අතර, 2 ටම USA ඒමට වීසා වදී..

    • @poojamalmi7703
      @poojamalmi7703 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 DS-260 form ekatat noda ita passe ganna berida miss

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      @@poojamalmi7703 ඉන්ටර්වීව් එකට පෙර විවාහ උනොත් පුලුවන්..නැත් නම් ඊට පස්සේ එච්චර ලේසියෙන් වීසා ගන්න බෑ..

    • @poojamalmi7703
      @poojamalmi7703 3 ปีที่แล้ว +1

      @@jithuussrilankan3300 akke oyata godak thanks.man oyage video godak balan awa.hari pahadili

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      @@poojamalmi7703 බොහොම ස්තුතියි ඇගයීමට..

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 13 วันที่ผ่านมา

    Mis AL old Silabars subject 3k pass campas YES thiyanawa interview 1kedi A L pass vidihata piligannawada podi pahadili kirimak karanda 🙏🙏🙏

  • @asheninathaliya986
    @asheninathaliya986 3 ปีที่แล้ว +1

    Akke mge A/L thiynw. Mn beauty nvq coz ekak kran yana gaman. E dewal mekat danna puluwan da. Api krapu Anith education danna puluwan da. .

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      A/L තියෙනවා නම් high school, degree යටතේ ඔයාට ඇප්ලයි කරන්න පුලුවන්, ඔයා ජයග්‍රහනය කලොත් ඊලගට ඉන්ටර්වීව් එකට පෙර පුරවන DS-260 ඇප්ලිකේෂන් එකේ ඔයාගේ සියලු අධයාපන සුදුසුකම් උරවන්න පුලුවනි..

  • @erangarohita6327
    @erangarohita6327 3 ปีที่แล้ว +1

    මට දැනගන්න ඹනෙ අපේ I D එකේ තියන Address aka D S 260 ta පෝලිස් රිපෝට් එකට ප්‍රමානවත්ද නැතිනම් අපි වෙනත් පදින්චිවල හිටිය එවුවත් දාන්න ඹනේද ? කොච්චර කාලයක් ඇතුලත එවුවද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      අවුරුදු 16 සිට ඉහලට පදිංචි සියලුම ස්තාන සදහන් කල යුතුයි..මං නම් උපතේ සිටම පදිංචි ස්තාන සදහන් කර පොලිස් රිපෝර්ට් එක ලබා ගත්‍තා..

  • @lasanthaanuruddha124
    @lasanthaanuruddha124 3 ปีที่แล้ว

    Pre school wala job experience ekata apply කලේ pre school eke payshits හම්බවෙන්නේ නැහැ . එතකොට interviwe එකේදී ඉල්ලයිda?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔයා A/L නොමැතිව, රැකියා අංශ්‍යෙන් ඉදිරිපත් වෙනවා නම්, ඉන්ටර්වීව් එකේදී ඔයා ඇත්තටම ඒ ස්තානයේ රැකියාවේ නියුතු බවට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනි, ඔයා පෙන්වන සාක්ෂි මත තමයි, එයාලගේ තීරණය තිබෙන්නේ, ඔයාට pay sheets නැත්නම්, වෙන ඔප්පු කල හැකි දේවල් අරන් යුතුයි.. උදා- සේවා ස්තානයන් ලිපියක්, කොන්සර්ට් වල ස්වීනරි ප්‍රින්ට් කරල තියෙනවා නම්, ඒකේ ඔයා ඉන්නවන, ඒක, ඒ වාගේ දේවල්..

    • @lasanthaanuruddha124
      @lasanthaanuruddha124 3 ปีที่แล้ว

      Thank you e letter eka දැම්මම gaththata kamak නැද්දැ ?

    • @lasanthaanuruddha124
      @lasanthaanuruddha124 3 ปีที่แล้ว

      E letter eka.liyana විශේෂ kramayak තියනවද ?

  • @iroshanijayasoma8662
    @iroshanijayasoma8662 3 ปีที่แล้ว

    Husband ge kane surgery ekak karala tiyanawa podi kale.medical ekedi eka balapaida?interview eka fail wenna puluwan da e nisa?

  • @therelaxsubnow
    @therelaxsubnow 3 ปีที่แล้ว

    lankawen ki denek wage gannawada

  • @warunavitharana3230
    @warunavitharana3230 3 ปีที่แล้ว +1

    thanks you very much

  • @asankasenadeera1339
    @asankasenadeera1339 3 ปีที่แล้ว +1

    අවිවාහක අය අවිවාහකබව තහවුරු කිරීම සදහා යම්කිසි ලියවිලි ඉදිරිපත් කලයුතුද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්, විවාහ සහතිකය සහ උත්පැන්න සහතික..

  • @isuruumayanga1
    @isuruumayanga1 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️ thank you

  • @twinkle4619
    @twinkle4619 3 ปีที่แล้ว +2

    thanks for your clear introdactions ❤️
    green card apply karala high school degree kiyala dala
    2021 AL karala pass unoth interview ekedi prashnayak weida akka

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      ඔව්, ඔයාට අධයාපන සුදුසුකම් නෑනේ පෙන්වන්න,එහෙම උනොත් ඉන්ටර්වීව් එකෙන් හැරෙන්න වෙන්නේ, ඔයා දැන් දාන්න ඕනි high school, no degree..

    • @twinkle4619
      @twinkle4619 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 okey thanks akka

  • @zamrymohammd5300
    @zamrymohammd5300 3 ปีที่แล้ว +2

    Apply karanna Kota lankawe result enakota pitarata hitiyanam sometime success wunoth kohadha embassy eka karaganne???? Please reply akke

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔයා දිනුවොත් පුරවන්න එන DS-260 ඇප්ලිකේෂන් එකේ අහනවා ඉන්ටර්වීව් මුහුන දෙන්නෙ මොන රටේ එම්බසියෙන්ද කියලා, එතකොට ඔයා ඉන්න රටේ ඇමරිකන් එම්බසිය ඉන්ටර්වීව් සදහා තෝරාගත හැක..

    • @zamrymohammd5300
      @zamrymohammd5300 3 ปีที่แล้ว +1

      Thank you so much akke oyata godak thanks

    • @kapilagimhan877
      @kapilagimhan877 3 ปีที่แล้ว +1

      මටත් තිබුනු ප්‍රශ්නයකට උත්තරය❤️

    • @zamrymohammd5300
      @zamrymohammd5300 3 ปีที่แล้ว +1

      Wena rataka embassy eke apita translate kenek denawadha??

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      @@zamrymohammd5300 ඒකනම් මට කියන්න බෑ, මොකද මෙහේ ලංකාවෙ අය ඉන්න නිසානේ දෙන්නේ, ඔය එම්බසියෙත් ලංකාවෙ කෙනෙක් හිටියොත් ගන්න පුලුවන්, නැත්නම් බැරිවෙයි..

  • @dilaniedirisooriya5833
    @dilaniedirisooriya5833 3 ปีที่แล้ว +2

    Hello
    මගේ මහත්තයා NVY BAND එකේ තවම වැඩ කරනවා
    එයා පෙන්ශන් යන්නේ 2025
    මටයි පුතාටයි විතරයි තේරුනොත් යන්න වෙන්නේ
    එතකොට මම කොහොමද කරන්න ඔනේ..??

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      සාමානය විදියට විවාහක දාල පුරවන්න..හස්බන්ඩ් වත් ඇතුලත් කරලා..

  • @rangasameera2620
    @rangasameera2620 3 ปีที่แล้ว

    මම O/L වලට මුහුණ දුන් අයෙක්.මම දැනට කුවේට් වල රියදුරකු වශයෙන් අවුරුදු 4ක් සේවය කරනවා.මට apply කරන්න බැරිද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      එසේනම් ඔබට අද්‍යාපන අංශ්‍ය යටතේ අයදුම් කල නොහැක, රැකියා අංශ්‍ය යටතේ සුදුසුකම් ප්‍රමාණවත් දැයි පරීක්ෂා කර, svp අගය 7 හෝ වැඩි නම් රැකියා අංශය යටතේ අයදුම් කල හැක..ඒ පිලිබද මා කල වීඩියෝව පහතින් දමන්නම්..
      th-cam.com/video/gMwnDaLGjYg/w-d-xo.html

  • @muthurajthaksara5814
    @muthurajthaksara5814 3 ปีที่แล้ว +1

    Akki interview eken select unamada sponsor kenek hoyaganna oni nathnm ita kalinda?? A process eka poddak kiynnakoo.. mn green card apply kala.. denagena inneka hodai kiyla hithanwa.. thank you oyata .. ❤

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්, දිනුවොත් පමණයි ස්පොන්සර් කෙනෙක් ඕනි වෙන්නේ, ඊට කලින් හොයාගන්න ඕනි නෑ..දිනුවට පස්සේ ඉන්ටර්වීව් එකට පෙර පුරවන්න ඕනි, DS-260 පුරවද්දී..

    • @muthurajthaksara5814
      @muthurajthaksara5814 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 Thank you !!!

  • @rosheenbuddhika1008
    @rosheenbuddhika1008 3 ปีที่แล้ว +1

    සත්‍ය තොරතුරු දීලා Interview ආවොත් අනිවාර්යයෙන්ම යන්න පුලුවන්ද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඔව්, ඔයා ග්‍රීන් කාඩ් වින් කරල නම් තියෙන්නේ, ඉන්ටර්වීව් එකේදි කරන්නේ ඔයාගේ සුදුසුකම් පරීක්ෂා කිරීම, ඉතින් ඔයාගේ ඔක්කොම සුදුසුකම් තිබෙනවා නම්, පැරණි නීති ප්‍රශ්න,වීසා ප්‍රශ්න නැත්නම්, ඔයාට අනිවාර්‍යෙන්ම වීසා වදිනවා..

  • @amholdings7786
    @amholdings7786 3 ปีที่แล้ว +2

    අපි 2021 Apply කරලා 2022 මැයි වල results ආවට පස්සෙ interview එක වැටෙන්නෙ 2022 ද 2023ද? මොන මාසෙද? දැනට A/L paas නැතුව Apply කරලා interview එකට යනකොට ආපහු A/L කරලා පාස් උනොත් ඒක පිලිගන්නවද? අනේ පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ලොකු උදවුවක්.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      2022 මැයි රිසාල්ට් එනවා..
      ඊට මාස 2-3 ඇතුලත DS-260 applicationඑක පුරවන්න ඕනි..
      ඊට පසු 2022 ඔක්තෝම්බර් සිට 2023 සැප්තැම්බර් දක්වා ඕනෑම කාලයක ඉන්ටර්වීව් පැමිණිය හැක..
      අයදුම් කරන අවස්තාවේ A/L නැතිනම්, ඉන්ටර්වීව් එකේදි රිසාල්ට්ස් තියෙනවා නම් ගැටලුවක් නෑ, නමුත් වැඩේ රිස්කි..
      මොකද ඔයාට ඉන්ටර්වීව් එන විට A/L නොතිබුනොත් නිසා..

  • @aselsongs4984
    @aselsongs4984 3 ปีที่แล้ว +1

    Oyage vedio akanam best akki.godak problems solve karagaththa.

  • @saurlakrauthedancer7962
    @saurlakrauthedancer7962 3 ปีที่แล้ว

    VISA FEE EKA GEWANNE MONA CURRENCY EKENDA MISS ?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      රුපියල් හෝ USD වලින් ගෙවිය හැක..

  • @krishanthasampath7101
    @krishanthasampath7101 3 ปีที่แล้ว +1

    thank you

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +1

    Akka...let's think If i won this green card lottery ,then how can i going there without sponsor .? because ..i dont have a any sponsor in America .have you any idea about that ? Please ..help.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      මං ඒ ගැන වීඩියෝ එකක් කරා, මටත් මුලින් වින් කරනකන් ස්පොන්සර් කෙනෙක් හිටියේ නෑ, පසුව තමයි හොයා ගත්තේ...

  • @lifeinjapan96
    @lifeinjapan96 3 ปีที่แล้ว +1

    අක්කේ මං මේ පාර දැම්මා... මං තාම මැරීඩ් නෑ. බැරි වේලාවත් මං සිලෙක්ට් වෙද්දි මැරි කරලා තිබ්බොත් හස්බන්ඩ්ට යන්න පුළුවන්ද මාත් එක්ක.

  • @nilushalakmali3437
    @nilushalakmali3437 3 ปีที่แล้ว +1

    Job eka gena ahana prashna thiyana web ekata yana widiha kiyanna puluwanda

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ජොබ් එක ගැන අහන ප්‍රශ්ණ වෙනම වෙබ් එකක නෑ, රැකියා සුදුසුකම් මත ගියපු අයගේ එක්ස්පීරියන්ස් වලින්, එයාලගෙන් අහල තිබුනු දේවල් තමයි මම විස්තර කලේ...
      A/L නැති අයට තමයි රැකියා පුලුණුව මත ඉදිරිපත් වෙන්න පුලුවන් වන්නේ....
      SVP අගය 7 ට වැඩි රැකියාවක් විය යුතුයි, රැකියාව පසුගිය වසර 5 තුල වසර 2 ක් හෝ උපරිම රැකියා පලපුරුද්ද තිබිය යුතුයි..
      එය ඔප්පු කල හැකි ඩොකියුමන්ට් තිබිය යුතුයි..
      එයාල අහන ඔයාගේ රැකියාව සම්බන්ද ප්‍රශ්ණ වලට පිලිතුරු දීය යුතුයි..
      ඔය ටික තමයි..

  • @thejanidharmathilake1088
    @thejanidharmathilake1088 3 ปีที่แล้ว +1

    Phone.eken puluvanda.fill karanna appli.

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ෆෝන් එකෙනුත් පුලුවන්, ස්ක්‍රීන් එක පොඩි නිසා පරිස්සමෙන් පුරවන්න, තොරතුරු මග නොහැරෙන ලෙස..

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512 3 ปีที่แล้ว +1

    Lottery eka win කරන හැමෝටම අනිවාර්යෙන්ම වීසා හම්බෙනවද ..ඒ අතර මැද ප්‍රොසීඩියර් එකේදි disqualify වෙන්න පුළුවන් හේතු මොනවද

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ප්‍රධානම හේතුව තමයි අසත්‍ය තොරතුරු සැපයීම සහ සුදුසුකම් නොමැති වීම, නීති ප්‍රශ්ණ එහෙම අයව ඉන්ටර්වීව් එකේදී අයින් කරනවා..
      උදා- 2023 dv instruction page එකේ එයල පැහැදිලිව කියල තියෙනවා විවහක, අවිවාහක බව, පවුලේ සමාජිකයින් සංක්‍යාව ආදී අසත්‍ය තොරතුරු ප්‍රශ්න තියෙන අයව අයින් කරනව කියලා, ඒ වගේම A/L වැඩ 3 නැතිනම් හෝ රැකියා සුදුසුකම් එයාල සලකා බලනු ලබන ක්ෂේත්‍රයක නොමැතිනම් අයින් කරනු ලැබේ..

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 3 ปีที่แล้ว +1

    හමුදාවේ හරි පොලීසියේ සේවයේ නියුතු අයෙක් passport එකේ රැකියාව ව්‍යාපාරික වශයෙන් සදහන් කිරීම ගැටළුවක් නැද්ද. ඒ පිළිබඳව interview එකේදී දැනුවත් කලාට කමක් නැද්ද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඒක ගැටලුවක් නෑ, ඔයස්ට සේවා ස්තානයෙන් රැකියාව නියුතු බවට සහතික පෙන්වන්න පුලුවන් නම්.

  • @thejaniabeywardana9221
    @thejaniabeywardana9221 3 ปีที่แล้ว +1

    Thank you!

  • @dileepnirmalkapukotuwa9651
    @dileepnirmalkapukotuwa9651 3 ปีที่แล้ว +1

    Medical karanne kohomada? Karana than monawada.. please Aware me.. thank you. Ane dear sponsor kenek hoyaganna widihath kiyanna plz..

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      මෙඩිකල් කරන්න ඕනි ආසිරි එකෙන්, ඒ සදහා රු.24000 ක් පමණ වැය වෙනවා,ඇමරිකන් එම්බසියේන් නම් කරපු ඩොක්ටර් කෙනෙක් ගාව තමයි මෙඩිකල් කල යුතු වන්නේ, ස්පොන්සර් ගැන මම කරපු වීඩියෝ එක පහලින් දාන්නම්..

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      th-cam.com/video/_JGjUDVDowY/w-d-xo.html

    • @dileepnirmalkapukotuwa9651
      @dileepnirmalkapukotuwa9651 3 ปีที่แล้ว

      Thanks dear 👍

  • @udarasulakkhna6928
    @udarasulakkhna6928 3 ปีที่แล้ว +1

    thank you so much

  • @sajithkumara4876
    @sajithkumara4876 3 ปีที่แล้ว +1

    Green card eka apply karanna passport eka tiyenna onida?apita covid nisa aka hadaganna widiyak nee ne lottery ekata kalin

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      ow, passport number eka oni.
      Paaport office arala thiyenne, oneday service witharai karanne. Oneday service Rs.15000k wenawa, passport photo ekata Rs.500 k yanawa, edama ganna puluwan

    • @sajithkumara4876
      @sajithkumara4876 3 ปีที่แล้ว

      @@jithuussrilankan3300 ok thank you

  • @ravijayawardhane5173
    @ravijayawardhane5173 3 ปีที่แล้ว +1

    a/l pass wela ita passe business hai mokakhari wenath podi deyak karamin hitapu kenek green card eka win karoth . interview ekedi e karapu dewal wala documents idripath karanna onida , naththam a/l wibhaga prathipala pamanak idiripath karama athida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      A/L තියෙනවා නම් වෙන දේවල් බලන්නේ නෑ

  • @smvlogs2185
    @smvlogs2185 3 ปีที่แล้ว

    Dv lottery eka win karala usa gihin job ehekuth hoyagena settle wela auruddakin wage ayemath lankawata avilla yanna puluwan da??

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      Puluwan...oni welawaka awith yanna puluwan, digatama lankawe 6 months walata wada nam inna ba..mokada mehe PR-Permenant recidence thiyenawa kiyanne year eken wadi kalayak mehe inna oni..

    • @smvlogs2185
      @smvlogs2185 3 ปีที่แล้ว +1

      @@jithuussrilankan3300 bohoma isthuthi

  • @nuwanbro2347
    @nuwanbro2347 3 ปีที่แล้ว +1

    Akke company wala samannaya job thinawada...company wala kamkaru job nathawa amaruwe wateida...job hoyaganna lesida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ඇවිත් මුල් මාසේ වගේ නම් ටිකක් ජොබ් හොයන්න කාලයක් යනවා, මොකද ග්‍රීන් කාඩ්,ශෝෂල් සෙකියුරිටි නම්බර් එක එන්න සති 2ක් වගේ යනවා, ඊට පස්සේ තමයි ජොබ් එකක් හොයා ගන්න වෙනවා,ජොබ් එකක් හොයන්න පොඩි කට්ටක් කන්න ඕනි, මුලින් පොඩි ජොබ් එකක් හොයා ගන්න පුලුවන්, ඒක කරන ගමන් හොද ජොබ් එකක් හොයා ගන්න තියෙන්නේ..මං ඒ ගැන සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් දාන්නම් ඉදිරියේදී..

  • @nirmalashriyamipushpalatha8712
    @nirmalashriyamipushpalatha8712 3 ปีที่แล้ว +1

    Nangi Api sponsor kenek hoyaganne kohomada win kaloth
    Api adunana aya usa nane

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      මාත් ග්‍රීන් කාඩ් අයදුම් කරා වසර 5 ක්, ඒ කාලයේ මට ස්පොන්සර් කෙනෙක් හිටියේනෑ, ඇදුනට පස්සේ තමයි හොයා ගත්තේ, මාත් අදුරන අය කවුරුත් හිටියේ නෑ, ටිකක් කට්ටක්, නමුත් බැරි නෑ..මුලින් අයදුම් කරන්න, වින් කලොත් ස්පොන්සර් කෙනෙක් හොයන්න, මං ඒ ගැන වීඩියෝ එකකුත් කර තිබෙනවා..

  • @mistionara9820
    @mistionara9820 3 ปีที่แล้ว +1

    Nangi mama divoced nadu dala tiyenne mama win kaloth eka prasnayak wen natiweida

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      නෑ,ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඔයා legaly separated දාන්න, එතකොට මහත්තයගෙ විස්තර පුරවන්න ඕනි නෑ

  • @kamilajeewantha8006
    @kamilajeewantha8006 3 ปีที่แล้ว

    අක්කෙ,A/L subjects 3 තියන කාලේ කරපු කෙනෙක්ගේ,C-1,S-1,F-1 තිබිල,MBA තියෙන කෙනෙක්ට,highest qualification කියන තැන MBA දාල application එක fill කලොත් එ්ක ප්‍රශ්නයක් වෙයිද?

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว

      ප්‍රශ්ණයක් නෑ, නමුත් එයාල ඉල්ල තිබෙන අවම අධ්‍යාපන සුදුසුකම A/L සමත් වීම තමයි, මංදන්නෙ නෑ, වීසා ඔෆිසර් ගේ තීරණය කොහොම වේවිද කියා..මොකද ඔයා අධ්‍යාපන අංශ්‍යෙන් මුහුණ දෙනවා නම් A/L සුදුසුකම් එයාලට තහවුරු කරන්න ඕනි, කෝකටත් රැකියා අංශ්‍යෙන් ලුත් මුහුණ දෙන්න සුදුසුකම් තිබේ නම්, එයටත් සූදානම් වී ඉන්ටර්වීව් ආවොත් යන්න, එතකොට බයවෙන්න දෙයක් නෑ...

  • @nirashaarunodi3998
    @nirashaarunodi3998 3 ปีที่แล้ว +1

    Akke green card ekata single apply krla psse marry kaloth husbandwath aran yanna puluwanda?? Please reply

    • @jithuussrilankan3300
      @jithuussrilankan3300  3 ปีที่แล้ว +1

      ඔව් පුලුවන්, හැබැය ඉන්ටර්වීව් එකට පෙර විවාහ වී , රිසාල්ට්ස් ආවාට පසු පුරවන DS-260 ඇප්ලිකේෂන් එක, විවාහක ලෙස පිරවිය යුතුයි..