Anushka Idunil sir vs anuradha Sir

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 411

  • @olmasteracademy
    @olmasteracademy ปีที่แล้ว +142

    කාගෙවත් ක්‍රීඩාවක ඉත්තන් නොවන්න අවබෝධයෙන් තමන්ගේ ගමන යමු subject එක තියන තැනට ගිහින් ඉගෙනගන්න ජයවේවා හැමෝටම.

  • @Chathuranga01.
    @Chathuranga01. 10 หลายเดือนก่อน +146

    කවුරු මොනවා කීවත් පිට කතා අදාල නෑ මම යන්නේ අනුරාධ සර්ගෙයි, අනුෂ්ක ඉදුනිල් සර්ගෙයි දෙන්නම සුපිරියටම තේරෙන්න උගන්වනවා❤

    • @supunsachintha7989
      @supunsachintha7989 9 หลายเดือนก่อน +9

      Math...anuradha sirge physics aya ithin patta thama..anushka sirgeth mata hodata weda karaganna puluwan una...❤️

    • @Natural_Lanaka
      @Natural_Lanaka 7 หลายเดือนก่อน +2

      aniwa

    • @creativeschool9788
      @creativeschool9788 7 หลายเดือนก่อน +5

      Anushka athatama hodai

    • @NethinduMunasingha-ow1de
      @NethinduMunasingha-ow1de หลายเดือนก่อน +1

      Mmth ❤

  • @btsarmyforever1260
    @btsarmyforever1260 4 หลายเดือนก่อน +18

    We know very well how amazing Anuradha sir and Amila sir are ❤

  • @Ravihara_Ranasinghe22
    @Ravihara_Ranasinghe22 ปีที่แล้ว +239

    අනුරාද සර් අමිල සර් කියන්නෙ මගෙ ගුරුවරු දෙන්නා... ඒ ගුරුවරු දෙන්නා ගැන දන්නෙ පංති එන අය විතරයි.. කොහොමත් දියුනු වෙනවට මිනිස්සු ඉරිසියයිනෙ 😊😊

    • @rupikaovitigalage394
      @rupikaovitigalage394 ปีที่แล้ว +3

      😂😂

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +5

      Results khmd bn 😂

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว +3

      Kwd ahuwe pko😊

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +2

      @@R_icky.19 anruadyge reslt dand kypank munt bn

    • @R_icky.19
      @R_icky.19 ปีที่แล้ว

      @@lordvoldemort2524 lamai 1000k 2000k inn clz wl result gnna pirisa wadi thamai 😅. Habai % ekk widiht adui

  • @ඉෂාරඋපුල්
    @ඉෂාරඋපුල් ปีที่แล้ว +154

    මොනවා කිව්වත් කොච්චර අලුත් කොච්චර හොඳයි කියන ගුරුවරු ආවත් results වැඩි වෙලා නෑ .ගිය අවුරුද්ද්ට වඩා මේ අවුරුද්දේ physics results අඩුයි සමස්ථයක් විදිහට බැලුවම.ශිෂ්‍යත්වේ හොඳටම පාස් වෙන සාමාන්‍ය පෙළ හොඳටම පාස්ස් වෙන ලංකාවේ හොඳම ලමයි ටික කොළඹ ස්කෝල වලට නැත්තම් නුවර ස්කෝල වලට යන්නේ.ඒ ලමයින්ට ඇති තරම් පහසුකම් තියනවා .ඒ උනාට බලාපොරොත්තු වෙන තරම් ඒ දිස්ත්‍රික්ක advanced level results නෑ.සමස්ථයක් විදිහට results වැඩි වෙන්නේ නෑ.විභාග දෙපාර්තමේන්තුවවේ වාර්තා බැලුවම ඒක තේරෙනවා. වෙන්නේ වැඩ ‍ ලමයි ගොඩක් කවුරුහරි සර් කෙනෙක් ලඟට එකතු වෙන එක.කලින් හිටපු සර්ලත් දක්ෂයි දැන් ඉන්න සර්ලත් දක්ෂයි ..ඒ දක්ෂ ගුරුවරුන්ගේ marketing හොඳටම පුලුවන් සර් ලඟට ලමයි ටික එකතු වෙනවා..tution කියන්නේ පට්ටම business එකක්.ගුරුවරු මරාගන්නේ නැති එක විතරයි .ඒ ඔක්කොම කරන්නේ ලමයින්ට තියන ආදරේට නෙවෙයි.ලමයිනුත් කොච්චර මෝඩද කියනවා නම්.සමහර සර්ලාගේ පැති වලට බෙදිලා රන්ඩු කරනවත් එක්ක.හරියට දේශපාලකයොන්ට මිනිස්සු කඩේ යනවා වගේ.tution රැලි වැඩිය නැති යාපනේ results සාපේක්ෂව ටිකක් හොඳායි.

    • @nethminaxd4414
      @nethminaxd4414 ปีที่แล้ว +21

      mechchr ekak kotann tharm kalaya nasthi karanw kynne oy kala kanniyek yluwe

    • @kush731
      @kush731 ปีที่แล้ว +18

      Aththa kathawa. Kochchara welawak hari kamak na me de kiwwa eka gana sathutu wenawa.

    • @sas20021
      @sas20021 ปีที่แล้ว +7

      Lmya wada krna vidiha balapanawa godak gam wala science maths krn lamai hriyt ek igena gn na class awith krnne wena wena wada.samhara aya class cut krl eka eka wena wada krnawa.habai nagare inna godak laminta therenawa e gollange demawpiynge abashayath ekka hodt igena gnnawa.A level wala guruwaraya krnne maga penweema vithri ithuru okkoma sisuwage athe thiyenne.

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 ปีที่แล้ว +35

      එහෙම රිසාල්ට් වැඩි වෙන්න මෙ ආර්ට් නෙවෙ..බයො මැත්ස් ලමයිගෙ එහෙම රිසාල්ට් වැඩි වෙන්නෙ නැ.එකයි එච්චර කට්ටක් කන්නෙ ලමයි එ වෙනුවෙන්.මොඩ කත කියන් එප..

    • @ඉෂාරඋපුල්
      @ඉෂාරඋපුල් ปีที่แล้ว

      @@nawodasandeepana7375 ඔව් ඒක ඇත්ත ඒ උනාට tution මාෆියාව ලොකුවට නැති සමහර දිස්ත්‍රික්ක වල results හොඳට තියනවා .

  • @sankawarapitiya1011
    @sankawarapitiya1011 ปีที่แล้ว +245

    අනුරාධ සර්ගේ අමිල සර්ගේ clz 2022 මම ගියා.සර්ගේ class ගියපු ළමයි දන්නවා සර්ලා දෙන්නා කවුද කියලා.. ❤️
    පිට අදහස් අවශ්‍ය නෑ ඉතින් 😂

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +6

      Results kohomd

    • @kasunthabandara9550
      @kasunthabandara9550 ปีที่แล้ว +2

      😂

    • @Advane23
      @Advane23 ปีที่แล้ว

      @@kasunthabandara9550 22 අපි එක්ක හිටපු උන්ගෙන් 2ක්ට C තියෙ .😂 ඉතුරු සෙට් එකටම S/F රොටරියෙ 😂😂
      මෙ හිගන්නු දෙන්නා ළමයින්ගෙ ඔලු කනවා. ඒවා තේරෙන්න තරම් මොලයක් නැ මුන්ගෙ යන උන්ට. උන් හරි බොලද පොන්නයො

    • @amalacool5994
      @amalacool5994 ปีที่แล้ว

      Anna ekai

    • @sankawarapitiya1011
      @sankawarapitiya1011 ปีที่แล้ว +5

      @@Writer476 BBB

  • @v_jayawardhana
    @v_jayawardhana 6 หลายเดือนก่อน +94

    අනේ මේ AL අවුරුදු දෙකට උබලා සර්ලව අදහගෙන සර්ලා වෙනුවෙන් මරාගන්නැතුව තමන්ගෙ වැඩේ කරගනින්.. අන්තිමට තමන්ට තමන් විතරයි.. ඕක තේරෙන්නෙ ඒලෙවල් වලින් එලියට ගියාම.
    මේ ගොඩක් ගුරුවරුන්ගෙ හොද වැඩ පිලිවෙලවල් තියනව.. ඒවගෙන් ගන්න තියෙන දේ අරන් තමන්ගෙ වැඩේ කරගනිල්ලා.. අන්තිමට මේ කවුරුත් කියන්නෑ තමන්ගෙ පන්තියෙ ෆේල් උන උන් ගැන.. හැමෝම කතා කරන්නෙ හොද රිසාල්ට් දාපු එකා ගැන විතරයි .. ඒක හින්දා නංගිල මල්ලිලා උබලා ගුරුවරුන්ට මරා ගන්නැතුව තමන්ගෙ වැඩේට විතරක්ම ෆෝකස් කරහල්ලා❤❤

    • @KavinduDew
      @KavinduDew หลายเดือนก่อน +2

      ajantha sir kiyanne fail una aya gana witharai

    • @v_jayawardhana
      @v_jayawardhana หลายเดือนก่อน

      @KavinduDew aja kiynne wenma respect chatithyk bn.. tution සම්ප්‍රදායෙන් pita inna

    • @Ifitsnotu
      @Ifitsnotu 21 วันที่ผ่านมา

      Ane me jayawardhana oya pandithaya nowi inna

    • @v_jayawardhana
      @v_jayawardhana 21 วันที่ผ่านมา +1

      @@Ifitsnotu amo amo hri bn.. කැම්පස් ගිහින් බලහන්කො කිව්වෙ මොකද්ද කියල තේරෙයි🙂👍

  • @kulasinhekaveesha1917
    @kulasinhekaveesha1917 ปีที่แล้ว +42

    Anuradha sir hodatama ugannawa niyameta therenawa.

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 ปีที่แล้ว +43

    Anurada, amila sir❤❤❤

  • @imashakarandunna2561
    @imashakarandunna2561 ปีที่แล้ว +255

    Anuradha sir Amila sir dennama super ❤

  • @btsarmyforever1260
    @btsarmyforever1260 4 หลายเดือนก่อน +6

    I'm currently getting good grades on term test because of Anuradha sir and Amila sir. Their way of teaching makes it so much easier to understand the lesson. Because of that I'm doing my studies well with confidence they have given. I'm always grateful for them ❤

  • @ShanukiNayanatharu
    @ShanukiNayanatharu 7 หลายเดือนก่อน +24

    අනුරාධ sir , අමිල sir කියන්නේ කව්ද කියලා clss යන ළමයි දන්නවා❤ අනුරාධ sirta වචනයක්වත් කියන්න එපා💗🖐️ හිත හොඳ ගුරුවරයෙක්❤❤❤❤❤

    • @Praveen_12386
      @Praveen_12386 6 หลายเดือนก่อน

      ඇයි උබ හිත ගලවලා බැලුවද ගොන් ෆොන්නයා

    • @nethmisandeepani3
      @nethmisandeepani3 หลายเดือนก่อน

      😌😌

  • @SadaruMalshani-dk1oy
    @SadaruMalshani-dk1oy 10 หลายเดือนก่อน +11

    Amila sir,anurada sir kiynne guru devivaru..sirge clz vlta blen kavavat aragena nhni..rallata tution yna aya athi.eth revision pnthiyka ehema lmay adui.shy ekk kela vela buddimath vidihta clz ekk thorgttu lamay inne.mn dan inno supirima vada tikk krgena yna gmn.me shy eka mta shur.anurada sir,amila sirge clz kiynne phy6,chemistry nothing..kuru mona kiuvth lmay dahas ganak goda giiin tino..ee pinama athi sir..ballo biruvta kadu path venne nhni.😌good job sirl dennatma.budu saranai 💐💖

  • @Torbie_21
    @Torbie_21 11 หลายเดือนก่อน +76

    මෙතන ටිපර් වෙලා ඉන්න එකෙක්වත් හරියට වැඩේ කරගත්ත උන් නෙවෙයි😅 කරගන්න උන් එක එක වැද වැද යන්නෑ හැම තැනින්ම කරගන්නවා ඇරෙන්න 😅

    • @TNLyrics
      @TNLyrics 10 หลายเดือนก่อน +5

      අනිව බන් මම දාන්න් හදපු එක උබ කියල ❤️😊

    • @OmMuruga-2025
      @OmMuruga-2025 7 หลายเดือนก่อน

      Well said machan those buggers are worshiping this idols😂

    • @criccomment6468
      @criccomment6468 7 หลายเดือนก่อน +1

      Att ❤

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 7 หลายเดือนก่อน +1

      උඹ මට කලින් ඒක කියලා 😂

    • @dimuthuharischandra6993
      @dimuthuharischandra6993 5 หลายเดือนก่อน +2

      සිරා කතාව බන්❤😂

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 ปีที่แล้ว +123

    අනුශ්ක සර් 21,22 batch අත ඇරල දැම්ම වීඩියෝ ක්ලාස් එකක් දාල. ගාල්ලෙ රිවිශන් එකේ පැනල් එක හරියට බැලුවෙ වත් නෑ . ගියපු උන් දන්නව ඒක. 😅

    • @PNY_99.
      @PNY_99. 11 หลายเดือนก่อน +14

      22 theory giya apiwa nikanma atha arala damma,video lesson walin masa 6kata kalin iwara kara kiyala දාර බොරුවක් කරා අපිට

    • @pabasaarhirun
      @pabasaarhirun 7 หลายเดือนก่อน

      @@PNY_99. aththatama ai sir class navaththuve thigma eke
      ,,kiyanatahrama result haduvanam ema kare

    • @danithapriyangani1041
      @danithapriyangani1041 6 หลายเดือนก่อน +5

      Atta chemistry කෙල වුණා video clz දාපු එකෙන් දෙපාරම chemistry fail🥲

    • @Crowntdr
      @Crowntdr 6 หลายเดือนก่อน +1

      සිරා කතාව

    • @yto9873
      @yto9873 6 หลายเดือนก่อน +3

      2020 tath kare ekama thama gon cariya

  • @sanuu9125
    @sanuu9125 ปีที่แล้ว +128

    අනුරාධ සර් හොඳට උගන්නනව😌❤️
    එච්චරයි........😌

  • @pasinduprasad3933
    @pasinduprasad3933 ปีที่แล้ว +230

    ළමයි ට ආදරේ හින්දනෙ මේ සර්ලා මෙච්චර වලි දාගන්නෙ.. එච්චර ආදරයක😊

  • @mr.perera4328
    @mr.perera4328 หลายเดือนก่อน +6

    මම ඉන්නෙ රුහුණ university එකේ ,මම ගියේ අනුෂ්ක සර්ගේ 2021 ,අනුෂ්ක සර් මරු කවුරු මොනවා කිව්වත් සුපිරියටම තේරෙනවා උගන්වන ඒව.ඉන්න ලමයි ගාණ ආදාල නැහැ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slroostergaming3415
    @slroostergaming3415 6 หลายเดือนก่อน +8

    ukuwela sir,anuradha sir,amila sir kalum sir lankawe leading guruwaru ajantha sir,dushantha sir muthugala ehema

  • @Learnwithmebio
    @Learnwithmebio 6 หลายเดือนก่อน +9

    Mn 2023 first shy , Anushka sirge , Nilantha sir ge , Tissa sirge , muthugala sirge thawa godak ayage class videos balala thiyenawa.. 2024 2nd shy ekata Anuradha sir gawata yanne phy6 walata, mn phy6 mechanics witharak guruwaru 4 dennekge wage videos balala thiyenawa eth mata me tharam hodata methodically gaanak hadanna therila na ... mn kaagewath fan kenek nemei hari de kiyanna peni sitinna one oona kenek . Mn me paara results awama methana comment ekak dannm index ekath ekka wenasak welada nedda kyl balanna. Mata pehedili wenasak mage therena nisai comment kare , eka ehemmama exam result ekak weida danne na ... eth monawunath mn methana comment karannm.. aniwaren. Anushka sir hodata chemis ugannawa 1st shy eke maath eyagen egena gatta videos balala mn hithuwe A,B ekak ei kyl eth mata awe C. Mage yaluwo okkotama amila sir gawata gihin A thibba. Mage eka yaluwekta ACS result eka .. A eka chemistry, ekai mn chemis walata Amila sir wa select kare 2nd shy, mata kalin shy eke therun nethi godak dewal adu kalekin hodata puluwan wuna ... balamu me paara result eka kohomaweida kyl.. kisima guruwarayekta wereddak kiyanne na. Kisima lamayek ta wereddak kiyanneth na. Me sirla ta banina aya kauruth eyala class gihin nethuwa athi. Math 1st shy ganan gatte nathi nisane class nogiye.. den thamai therenne mage yaluwo enna kyl th giye nette aparade kyl ...(mehemai kaagawata giyath weda nokarana un innawa , un ithin kohomath fail ekata guruwaru pali na .. ugannakota horen, mese yata thiyan msg kara kara inna un nemei , uwamanawa thibilath hariyata karaganna beriwuna mn wage ayata thama meka watinne) mn nm kiyanne thaman class ekakata yanna kalin kokath try karala balanna ❤ kawawath adahanna epa, 1st shy chemis adahanna gihin kela wuna . Amila sirge hari anuradha sirge hari wunath oyata try karala set nethnm ain wenna thawa kaale kanna epa. Uwamanawa thiyenawanm me guruwaru denna supiri matanm balamu me paara💪❤

    • @nimasha555devindi8
      @nimasha555devindi8 6 หลายเดือนก่อน

      ❤❤

    • @ghost-12-sl
      @ghost-12-sl หลายเดือนก่อน

      mn ynne anurdh sirge
      physics mula padam tikai yanthra vidyvai harityt krgtte na, hbai dn dolana ha tharanga eke idn gemak ghgen ynw
      mn 25 revison ekt ynn oned
      pls rply

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว +47

    අයි මේ ගුරුවරු මරාගන්නවා වගේ පෙන්නන්නෙ 😂😂😂මේකත් නිකන් දේශපාලනය වගෙ මුන් සේරම යාලුවෝ මල්ලී😂😂

  • @baass4987
    @baass4987 8 หลายเดือนก่อน +38

    උසස් පෙල කරද්දි self study එක මාර වැදගත් කියවපන් බන් පොත් කියවපන්. ස්කෝලේ ගිහින් ප්‍රැක්ටිකල් ටික කරගනින්. physics nam theory tika hodta kraganin

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 7 หลายเดือนก่อน +2

      E kiyanne clz yanna epada

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 7 หลายเดือนก่อน +1

      Self study karanne Mona magulakinda bn

    • @baass4987
      @baass4987 6 หลายเดือนก่อน +3

      @@ThushanAnjana-df9lq ක්ලාස් යන්න මේ ගුරුවරු කියන විදිහට වැඩටික කරන්න හැබැයි අදහන්න යන්න එපා

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 6 หลายเดือนก่อน

      @@baass4987 අදහන්නේ නැහැ බං.උබ මොකද්ද අදහන්න කියලා අදහස් කරේ.අදහන්න මුන් දෙයියෝ නැවේ නේ

    • @baass4987
      @baass4987 6 หลายเดือนก่อน +1

      Self study කිව්වේ බන් උබ දෙවෙනි පාර තුන්වෙනි පාර ලියනවනම්, refere කරන්න පුලුවන් ගොඩක් පොත් පත් තියෙනවා අමාරු මගඇරුන සිද්ධාන්ත කොටස් ඒවගෙන් හොදට ආවරනය කරගන්න පුලුවන්.

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +176

    ඕක කිව්වෙ ළමයි group එකේ කියවනවා ඉවරයක් නැති නිසා.. 😅
    respect sir 🔥🔥🔥

    • @chana2619
      @chana2619 ปีที่แล้ว +8

      Na...amilata anushkaya banna nisa....lamai thama sir lawa kanne😯🤪

    • @shami2696
      @shami2696 ปีที่แล้ว +2

      Aniwaren a nisa thamai

    • @Advane23
      @Advane23 ปีที่แล้ว

      @@shami2696 ඔව් අමිලගෙ අනුරාදගෙ ක්ලාස් යන ගොඩක් ළමයි මෝඩ බොලද තත්වෙට පත්වෙනවා.. එ අමිල අනුරාෆ්හගෙ පිංපි වැඩ නිසා.. බොරුනම් අමිලගෙ 23 ගෲප් එක බලන්න ..

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว

      😅😅😅

  • @anupamarajapaksha8282
    @anupamarajapaksha8282 6 หลายเดือนก่อน +5

    Anurdha sir ✨️amila sir✨️

  • @harshiadhikari53
    @harshiadhikari53 ปีที่แล้ว +15

    Madagahanawa sir kohoma unath.muthugala sirta thissa sirtath kochchr mada gahuwada...kal yankota owa hriyanawa..sirge wada kran yanna hodtam..❤sirge class yana laminge wadakeema results hodt dann wada karana eka echchri..kawru koohoma krath e sirltath krath lamaya wada karanne nathnm muukuth krgann be..sir ekk wada krn lmai hoda results ehkt wada krnn aniwaren.echchri karann onee❤

  • @Hithuwakkaraya-ml6pg
    @Hithuwakkaraya-ml6pg ปีที่แล้ว +45

    අමිල සර්❤අනුරාධ සර් ❤️ ජීවිතෙ වෙනස්කරපු ගුරුවරු දෙන්නෙක් 😀❤️ සර්ලගෙ ක්ලාස් යන අය දන්නවා සර්ලා කව්ද කියලා 😌

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +1

      😅😅😅

    • @banti2912
      @banti2912 11 หลายเดือนก่อน

      ​​@@SathisEdirisigheuba pissekne 😂💔 ham comment ehekm walalil thiyenne ubt ochchr deyk krnn puluwnnm ugnnpnko mbbs withrayi gaga walalenne nthuw 🖕

    • @SathisEdirisighe
      @SathisEdirisighe 11 หลายเดือนก่อน +5

      @@banti2912 අනේ යකෝ මම වැලලෙන්නේ නෑ. මම කිව්වේ මේක ඔළුවක් තියෙන එකෙක්ට දෙයක් ගන්න නැත්තම් උඹලා වගේ රෙදි නැතුව මුන්ට කඩේ යන උන්ට මට කියන්න දෙයක් නෑ. ඒක හින්දා උඹ වැලලෙන්නේ නැතුව ඉඳපන්. 😂

    • @banti2912
      @banti2912 11 หลายเดือนก่อน

      @@SathisEdirisighe ane ballo mn ktwth kde giye na mn oya ekekgewth clz giyeth na 😂🖕

    • @SathisEdirisighe
      @SathisEdirisighe 11 หลายเดือนก่อน +2

      @@banti2912 ඇයි මේ ටිපර් වෙලා. අනික ඇයි ඔච්චර තරහා ගන්නේ ඉතින් කඩේ යන්නේ නැත්තම්. 😂😂

  • @UshanAvishka1M
    @UshanAvishka1M ปีที่แล้ว +64

    අපේ සර් කවුද කියන්න පන්ති ගිය ලමයි දන්නවා අපි 22 batch එක ❤❤❤❤🎉🎉🎉🎉

    • @MynNeon
      @MynNeon ปีที่แล้ว

      ithn pko thota vada uva dnnv be minissu tho hangila gahana pkek ne@@Advane23

    • @Daveeff
      @Daveeff 11 หลายเดือนก่อน +2

      ​@@Advane23දැන් ඔයා ඉන්ජිනියරින්ද😊

    • @Noname-l3q6t
      @Noname-l3q6t 11 หลายเดือนก่อน +2

      ​@@Advane23අම්බෝ බන් චීත්තයක් ඇද ගනින්කෝ . පිරිමි කමටත් නින්දවක් උඹලා වගේ එවුන් 🤣

    • @Darku_KnighT
      @Darku_KnighT 10 หลายเดือนก่อน

      @@Advane23 ඔයා ඉම්ජිනේරුවෙක්ද සගෝ 🥲

  • @Kavindudilshan-h4r
    @Kavindudilshan-h4r ปีที่แล้ว +138

    අනුරාද සර් කියන්නෙ කවුද කියන්න සර්ගෙ ක්ලාස් යන ලමයි දන්නවා❤

    • @rupikaovitigalage394
      @rupikaovitigalage394 ปีที่แล้ว +2

      😂

    • @kghjjay4360
      @kghjjay4360 7 หลายเดือนก่อน +6

      සර් ගැන තවත් දන්නවා වෙන පරණ හොද සර් කෙනෙක්ගේ Paper එකක් කරලා බැලුවනම්😂😂😂

    • @TharushaNeyo
      @TharushaNeyo 7 หลายเดือนก่อน

      ​@@rupikaovitigalage394ub pnni bn

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 7 หลายเดือนก่อน

      ​@@kghjjay4360ai bn e meya aulda kiyapanko.sira ahanne

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 6 หลายเดือนก่อน +7

    කොහොමත් දිවයිනේ ප්‍රතමයා බිහි කරල ගොඩක් ගුරුවරුන්ට අමාරු ඇති දැන්

  • @tharu09
    @tharu09 4 หลายเดือนก่อน +3

    #AP 💗

  • @VihagaRajapaksha-i5d
    @VihagaRajapaksha-i5d หลายเดือนก่อน +3

    Ajantha sir: mata lamayi nemee results one😎

  • @crick48
    @crick48 ปีที่แล้ว +41

    උබ දන්න ඔය හැම sirge ම class ගිය ලමයි පහ ගානේ අරන් result අහලා බලලා පන්ති යමන් ලේසිනේ

    • @sahan5139
      @sahan5139 ปีที่แล้ว +21

      එහෙම ඕන්නෑ😂 උගන්නන එක තේරෙනවනම් උගන්නන ඒවගෙන් පාස්ට් පේපර් කරන්න පුලුවන් නම් ක්ලාස් යමන්

    • @jackm485
      @jackm485 ปีที่แล้ว +3

      @@sahan5139 😂bambuva thama😂katapdam karala al karanna ba

    • @sahan5139
      @sahan5139 ปีที่แล้ว +9

      @@jackm485 past papers අවුරුදු 15ක්වත් කරලා බලපන් පුළුවන් ද බැරිද කියලා , කරපු නිසා තමා අපි කියන්නෙ 👍

    • @sas20021
      @sas20021 ปีที่แล้ว +3

      ​@@jackm485sir kata pdm krn na tharkth ekka ugnnawanne.

    • @tharindagomez-wd5zt
      @tharindagomez-wd5zt 6 หลายเดือนก่อน

      @@sas20021 😮

  • @lakvidusesath
    @lakvidusesath 3 หลายเดือนก่อน +6

    Samitha rathnayaka sirta jaya

  • @sithuminiwichramasinghe8285
    @sithuminiwichramasinghe8285 ปีที่แล้ว +29

    අනුරාධ සර් 🔥❤️

  • @janakakumara8682
    @janakakumara8682 20 วันที่ผ่านมา

    Amila sir ❤ anuradha sir❤ gammak❤

  • @sigwon9391
    @sigwon9391 6 หลายเดือนก่อน +10

    මුන් එකෙක් වත් මේ පොර ටෝක් දාන තරම් results දාල නෑ බම්.මහන්සි වෙලා දැනුම හොයන් යන එකා තමයි වැඩේ කරගන්නෙ මුන් ඔක්කොම දැන් නලු සීන් එකෙයි මැර සීන් එකෙයි ඉන්නෙ😂😂😂

    • @isuruudesh4469
      @isuruudesh4469 6 หลายเดือนก่อน +7

      anurdha sirge 2023 - 550+ A thiynw hbai

    • @SimpleLK
      @SimpleLK 4 หลายเดือนก่อน +1

      යැයි යැයි තමා

  • @ranvindaliyanage7919
    @ranvindaliyanage7919 ปีที่แล้ว +29

    Ukuwela sir nm results gahuwa A percentage

    • @KaveehaChamath
      @KaveehaChamath ปีที่แล้ว +2

      ඉතින් මොකද්ද මෙතන කියන්නෙ😂😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว +4

      salli wlt eya result ganne

    • @jackm485
      @jackm485 ปีที่แล้ว +2

      @@pansinduinduwra7118 😂monada uba danne pinnayo anika muth nilagema golayek ukuwel salli valata results ganne na

    • @SadewVidu-dt1qo
      @SadewVidu-dt1qo 11 หลายเดือนก่อน +4

      @@pansinduinduwra7118ane huttonfanna deyak kiyapan ubala wage fans la nedda uba sir monada kiyanne ubla eks karai

    • @6z999
      @6z999 11 หลายเดือนก่อน +6

      Quality physics උකුවෙල සර්ගෙ තමා

  • @sleducation4911
    @sleducation4911 ปีที่แล้ว +19

    Ekane ape sir ❤

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +16

    කතාව 100% ඇත්ත .

  • @slroostergaming3415
    @slroostergaming3415 6 หลายเดือนก่อน +3

    habai ukuwela sirge results walata gahanna kauruth naha..ekama awurudde district 1st la 13 kiyanne lesi mahansiyak newe

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn หลายเดือนก่อน +1

      Lamai 7000k withra ukuwelage clz giyata A thiyenne kiyada bn 😂

    • @slroostergaming3415
      @slroostergaming3415 หลายเดือนก่อน

      @GkBro-ti1xn A thiyana dan uba class eken district 1st la 13 dammada ekma awurudde...joke krnn epa puken hina yanne

    • @slroostergaming3415
      @slroostergaming3415 หลายเดือนก่อน

      @GkBro-ti1xn giya awurue A 800 ganak danna ate uba

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn หลายเดือนก่อน +1

      @@slroostergaming3415 therum ganin district 1st la wena ewaun kohomath meter unta mona sirge giyth result eka dathaki anith eka A thiyenne 800 ganak nm ukuwelayage eka theory clz ehekata lamai 8000k withara enawane anith unta mokada une fail wena ewun ehema kohewath kiyanne na ne 🤔😅

    • @slroostergaming3415
      @slroostergaming3415 หลายเดือนก่อน

      @@GkBro-ti1xn ooni class fail wena un innwa ne dn ubath fail ne bn ithin aya monada talk denne uba

  • @hashanchamara245
    @hashanchamara245 10 หลายเดือนก่อน +3

    anuradha degree eka complete
    krn qualification hadagnna oya gmn

  • @buddhimadharani6162
    @buddhimadharani6162 ปีที่แล้ว +7

    Respect sir❤💕

  • @hirundissanayake
    @hirundissanayake ปีที่แล้ว +5

    Siyalu guruwaru hodai❤
    Mn okkomalagema golayek me Chanel eka eka thama kathandara hadanne.

    • @hirundissanayake
      @hirundissanayake ปีที่แล้ว +2

      Me Chanel eke ekata kiynne ubata wena danna video nadda.
      Chanel market karagnna wena widihak balnna😂

    • @jimmy_duuu
      @jimmy_duuu  ปีที่แล้ว +1

      @@hirundissanayake Uba Motivation Appachchi d?😂

  • @TheekshanaNipun-tp6sd
    @TheekshanaNipun-tp6sd ปีที่แล้ว +19

    😌🤍💯

  • @NethuSl-v6i
    @NethuSl-v6i 14 วันที่ผ่านมา

    Sirlan okkoma hodai igena ganna eka kohe giyada igena gannawa . Nathi eka na😊

  • @dewanadutugamunuu.
    @dewanadutugamunuu. ปีที่แล้ว +12

    ❤❤

  • @Deliciousdishes.-2anu3.
    @Deliciousdishes.-2anu3. ปีที่แล้ว +10

    Anurada sir ❤️

  • @kalananr2884
    @kalananr2884 6 หลายเดือนก่อน

    Nilantha sir thamai anruddhata thana hadala dunne, mn anruddhage batch eke

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +14

    🔥🔥🔥

    • @AD-xe2oo
      @AD-xe2oo 7 หลายเดือนก่อน

      ඔයා ගිය පාර නේද exam ලිව්වෙ ? කොහොමද physics එහෙම ලේසිද ?

  • @shami2696
    @shami2696 ปีที่แล้ว +6

    🔥🔥🔥🔥

  • @samare8002
    @samare8002 6 หลายเดือนก่อน +1

    අඩේ මාස අටකට කලින් අනුරගේ ටෝක් එකම සජියට දීපු😂💔

  • @vinuthvidmal1634
    @vinuthvidmal1634 ปีที่แล้ว +11

    Uba ai bn me sirla maragnnawa wage dala views ganne kochchra pahath wedk da bn Meka me views walin ena salliwath ubalta yadenne nh bn

    • @jimmy_duuu
      @jimmy_duuu  ปีที่แล้ว +2

      උබ ඇයි වැඩක් නැත්තන් මේ Video එක බැලුවෙ... 😂

    • @hansisewwandi7821
      @hansisewwandi7821 ปีที่แล้ว +1

      අපරාදෙ ඔයා ඩේටා කපාගෙන මේක බැලුවේ... අපරාදෙනෙ..😅

    • @vinuthvidmal1634
      @vinuthvidmal1634 ปีที่แล้ว +4

      @@hansisewwandi7821 nh ehema data parshna mata nh tnx hoyala beluwata😂

    • @vinuthvidmal1634
      @vinuthvidmal1634 ปีที่แล้ว

      @@jimmy_duuu nh mul vinadi deka thune wede theruna eka nisa beluwe nh bro😂

  • @Chamod-jp7yw
    @Chamod-jp7yw ปีที่แล้ว +71

    මේ සර්ටනම් මුකුත් කියන්නේ නෑ. මොකද හොඳට උගන්නනවා සර්.....
    හැබැයි අර අනිත් එක්කෙනා නම් අවුල්

  • @lahirupriyamantha8065
    @lahirupriyamantha8065 ปีที่แล้ว +1

    ❤️😏

  • @geekpanther08
    @geekpanther08 ปีที่แล้ว +19

    සිරා කතාව මම සර්ගෙ ක්ලාස් එන්නෙ නෑ හැබැයි කතාව ඇත්ත

  • @lahirumihiran3456
    @lahirumihiran3456 ปีที่แล้ว +27

    අනේ මන්දා මටනම් තේරෙන්නෙ මෙච්චරයි.... ගුරුවරු කියාගත්ත ටියුෂන් කාරයෝ හැම එකාම පොඩි උන් රවට්ටගෙන සල්ලි හම්බ කරලා උන් ජීවිත් වෙනවා... එච්චරයි... 😂😂

  • @jcikm1124
    @jcikm1124 ปีที่แล้ว +1

    Me kawd karapu clz ekad

  • @Nutoriousbatman1211
    @Nutoriousbatman1211 10 หลายเดือนก่อน +21

    නිදහස් අධ්‍යාපනේ දෙන රටක tution මාෆියාකාරයොන්ගෙ වලි බලපන්කො 😂

  • @shashi1722
    @shashi1722 ปีที่แล้ว +33

    අනුරාධ සර් අමිල සර් ගැන පංති යන ළමයි දන්නවා🤗

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +5

      දායක සභාව ultra pro max.😂😂😂

    • @TharushaNeyo
      @TharushaNeyo 7 หลายเดือนก่อน

      ​@@SathisEdirisighe ub pnnyk bn😂

    • @SaitamaWarning-nx1lm
      @SaitamaWarning-nx1lm 7 หลายเดือนก่อน +3

      ​@@SathisEdirisigheubta wena wada nadda bn hama ekata bana bana comment danne

    • @SathisEdirisighe
      @SathisEdirisighe 7 หลายเดือนก่อน +1

      @@TharushaNeyo අම්මෝ මෙන්න ටිපර් වෙලා.. 😂😂😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe 7 หลายเดือนก่อน +1

      @@SaitamaWarning-nx1lm බැන්නේ නෑ ඇත්ත කිව්වේ. 😂😂😂 ඔයා ටිපර් වෙන්න එපා.

  • @slcricketvideos4362
    @slcricketvideos4362 ปีที่แล้ว +12

    😂😂

  • @menukakaushalya24
    @menukakaushalya24 ปีที่แล้ว +2

  • @sigwon9391
    @sigwon9391 6 หลายเดือนก่อน

    අනේ බන් සර් උබලත් හැම රෙද්දටම එක එක ටියුෂන් ගුරුවරු එක්ක වලි ඇද ගන්නව.දැන් මෙතන youtube එකේ වලි අල්ලන එකයි බන කියන එකයි තමයි උබලගෙත් වැඩේ. සිරාම කතාව දැන් ඉන්න ලමයි ටියුෂන් කාරයන්ගෙන් social media image එකට තමයි පන්ති තෝරන්නෙ. අනික උබල එකෙක්ගෙවත් පන්ති වල pure results නෑ .කරන එකා ගොඩක් දුර ට කර ගන්නෙ එක්කො උගෙ මොලෙන් මහන්සි යෙන් .නැත්නම් ගුරුවරු කීප දෙනෙක්ගෙ පන්ති ගිහින් .එක එකා එක්ක ඇමිනිල ලමයින්ගෙ කාලෙ නොකා උගන්නපල්ල.ඔය දෙමව්පියන් ගෙ සල්ලි නොකා. මුන් ඔක්කොම හම්බකරගන්න එක කරන්නෙ.ලමයි දැන ගන්න ඕන මේ බයිලා වලට අහු නොවී වැඩේ කර ගන්න.

  • @VihangaDilshanx
    @VihangaDilshanx ปีที่แล้ว +20

    අනුරාද සර්ත් හොදට උගන්නනවා,අනුශ්ක සර්ත් හොදට උගන්නනවා...වලි දාගන්නනම් ඕන්නෑ ඉතින්

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +22

    අනේ යකෝ ගුරුවරු නම් ගුරුවරු විදියට හිටුකෝ . නූගත් හැත්ත වගේ කෙල ගන්නෙ 🤢🤢😡😡

    • @hdgroup2380
      @hdgroup2380 ปีที่แล้ว +21

      කෙල ගන්නෙ නෑ පිටින් බලලා නියමයන් ඉදිරිපත් කරන්න එපා.. 😂😂

    • @amalacool5994
      @amalacool5994 ปีที่แล้ว +4

      Guruwrunta ktha karnna igena gnim ektma ape sirta mkth nokiya😅

  • @ToxicWaste_69
    @ToxicWaste_69 ปีที่แล้ว +11

    😂

  • @R_icky.19
    @R_icky.19 ปีที่แล้ว +6

    Online හින්ද ගොඩ මුන් ඔක්කොම 😂

  • @Badas429
    @Badas429 6 หลายเดือนก่อน +2

    අනුරාධ සර් කාවවත් විවේචනය කරන්න එපා පාඩුවේ ඉන්න අනුෂ්ක සර් එලම

    • @gunasenarathnapala1982
      @gunasenarathnapala1982 24 วันที่ผ่านมา +1

      😂Anushka kiyapuwata thamai oya reply eka dunne ane gothaya😂

  • @kaweeshawickramanayaka5226
    @kaweeshawickramanayaka5226 ปีที่แล้ว +18

    වෙලාවට අපි science නොවුණේ😂

  • @harrywadly
    @harrywadly ปีที่แล้ว +8

    🙃saralawama kiyanna thiyenne, aluthen ena guruwaru sahenna lamainge manasath ekka eka eka sellam daanawa, lamai danne naa aththa kiyanne kawda boru kiyanne kawda kiyala...mama katawath kade giye naa onna😅

    • @1stmiracle
      @1stmiracle ปีที่แล้ว

      Slaves 😶

    • @sas20021
      @sas20021 ปีที่แล้ว

      Oy dnnawada

    • @harrywadly
      @harrywadly ปีที่แล้ว

      mama dannawa, eeth oya danne nathi nisa mama danna de gana kiyanne naa😅@@sas20021

  • @buwanakathisura
    @buwanakathisura 7 หลายเดือนก่อน

    උගන්නන්නේ මේ පොර කන්නේ දෙයියනේ.....

  • @baass4987
    @baass4987 8 หลายเดือนก่อน +8

    යකෝ අපි ඒ දවස් වල ක්ලාස් ගියපු ගුරුවරු ඔය මොන බයිලවත් නෑ උගන්නනවා විතරයි

  • @ashenthiwanka4877
    @ashenthiwanka4877 6 หลายเดือนก่อน

    Me tutuin nawathalama danna one huthige puthalage zcari oluwa wesige puthala

  • @nanduniimashi
    @nanduniimashi ปีที่แล้ว +11

    ඉරිසියාවට කියන කතා ගනන් ගන්න එපා සර් 😂 මොනා උනත් සර් කියන මෝටිවේශන් වලින් උනන්දු උනා

  • @niroshadias1129
    @niroshadias1129 ปีที่แล้ว +3

    Lamai salli dolana class yanne.un class giyath Mona sir kenek unath lamita oni widihata padam karanne lamai 80000 eka sir kenek gawata giyath anith sirlata thiyana amaruwa mokadda.anika free nemeine megollo karanne.katahari hariyaddi puduma kasillak thiyanne.irisiwaya hodatama.

    • @sltrendingboy1332
      @sltrendingboy1332 ปีที่แล้ว +1

      subject 3 vadagath ban .... eka subject ekak hariyta kragena anith subject 2 anagay kiyala

  • @kavinduekanayake3838
    @kavinduekanayake3838 ปีที่แล้ว +9

    ළමයින්ට උගන්නමු නෙද බයිලා ගහන් නැතුව.ඔය ළමයි අමරුවෙන් පන්ති වලට එන්නෙ

    • @sas20021
      @sas20021 ปีที่แล้ว +6

      Hodtma ugnnawanawa kiynn ona na

    • @RrabI620
      @RrabI620 ปีที่แล้ว +7

      Byl ghuwe n bn sadda nthuw idl bane

    • @sithumimadushani7546
      @sithumimadushani7546 ปีที่แล้ว +3

      oyt hri nathnm nobl inna apita nm sir hodt uganwnw

    • @amalacool5994
      @amalacool5994 ปีที่แล้ว +3

      Pissuda thmuseta sirgen igena gena tynwda😅

  • @ishansashika1910
    @ishansashika1910 ปีที่แล้ว +14

    අනුෂ්ක නාකියා කියන මන්දබුද්දික කතා කව්ද ගනන් ගන්නේ 🤣🤣🤣🤣

    • @xchuckyff4000
      @xchuckyff4000 5 หลายเดือนก่อน +3

      Yko sir t wayasa na tho thami nakiya

    • @ishansashika1910
      @ishansashika1910 5 หลายเดือนก่อน

      @@xchuckyff4000 උසි උසි

    • @ishansashika1910
      @ishansashika1910 5 หลายเดือนก่อน

      @@xchuckyff4000 උසි උසි උසි උසි

  • @shami2696
    @shami2696 ปีที่แล้ว +14

    Aniwaren ape 23 results awama kattiyata kata uththara nathi wenawa sir. ❤❤❤❤
    Physics hari plan ekakata wada karanne Anuradha sir nisa.

    • @e233su
      @e233su ปีที่แล้ว

      ඔව් මැණික

    • @udeshmadujeewa4301
      @udeshmadujeewa4301 ปีที่แล้ว

      😂

    • @Advane23
      @Advane23 ปีที่แล้ว

      😂😂😂😂මෙ වගෙ උන් මෙඩිසින් ඉන්ජිනියරින්ග් යන්නෙ නැ ... මුන්ව ජාතක කරපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕනෙ 😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +1

      ​@@Advane23පව් ඉතින් වෙන්න දොස්තරෙක් chemsitry උගන්නනවා. මුන්ට ඉතින් මොකක් කියන්නද කියලා තේරෙන්නේ නෑ. යකෝ ඉස්කෝලේ AL chemistry physics උගන්නන්නේ MBBS Engineering degree කරපු මිනිස්සු නෙවේ නෙහ්. අදාල විෂයට උපාධියක් ගත්ත මිනිස්සු. ඉතින් මුන් මෙහෙම උගන්නනවා නම් AL ඉවර වුන එකෙක්ට වුනත් AL chemistry උගන්නන්න බැරියෑ. ඉතින් මේවා රජයෙන් කළමනාකරණය වෙන්න ඕනි දේවල්. දැන් ටියුෂන් තනිකර මාෆියා එකක් වෙලා තියෙන්නේ. මේ ඒවට හොඳම උදාහරණ.

    • @SadewVidu-dt1qo
      @SadewVidu-dt1qo 11 หลายเดือนก่อน

      Den sapada

  • @SanduL.1234
    @SanduL.1234 10 หลายเดือนก่อน +4

    Tuition yanne na
    Yanne school witharai 🗿

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 หลายเดือนก่อน +2

    අනුශ්ක ඉදුනිල් කියන්නෙ මගෙ s එක A එකකට ගත්ත උදව් කරපු ගුරුවරයෙක් ❤ එච්චරයි

  • @Badas429
    @Badas429 6 หลายเดือนก่อน +6

    Magic with chemistry නියමයක් අනුශ්ක සර්... අනුෂ්ක සර් තරම් හිතට වදින ගුරු වරයෙක් ලොවෙත් නෑ..... අනුෂ්ක සර් දසුන් මදුශාන් සර් ජනක සර් දසුන් ප්‍රියසාද් සර් පට්ටම 🥰🥰🥰

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +2

    Ane mnda appa

  • @user-Darka
    @user-Darka 3 หลายเดือนก่อน +5

    Ap & Ad penna ba 💀

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn หลายเดือนก่อน +1

      Ay bn amila aul da😢

    • @Nrana1011
      @Nrana1011 หลายเดือนก่อน +2

      Dwsk hari igena Gena thynw nm eylgen ohm kiyn na

    • @rollercoaster2021
      @rollercoaster2021 หลายเดือนก่อน +1

      Mn chem ගොඩ ගියේ AD නිසා. Ap ge clz gihin නැති නිසා කියන්න දන්නේ නෑ.

    • @user-Darka
      @user-Darka หลายเดือนก่อน

      @@GkBro-ti1xn ehm aulk n.

  • @Supunsasmitha
    @Supunsasmitha ปีที่แล้ว +5

    ඔක්කොම එකයි ...😂

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +22

    නිලන්ත සර් සුසිප්වන් එක දුන් නැත්තම් අනුරාදයා නෑ😂 අනුරාධ නැත්තම් අමිලයා නැ😂 මොන හිගන්නුද මෙ මුන්ගෙ යන්නෙ

    • @SinethOfficial
      @SinethOfficial ปีที่แล้ว +8

      නිලන්ත සර් දුන්නත් නැතත් සර් උගන්නවා හොද හින්දා ගොඩ යනවා කොහොමත්.

    • @Advane23
      @Advane23 ปีที่แล้ว +7

      @@SinethOfficial නිලන්ත සර් සුසිප්වන් එක ඔය හිගන්නට දුන් නැත්තන් ඕකාගෙ ක්ලාස් හැදෙන් නැ. ✋ මොකද මූට වඩා හොදට කරන සර්ලා හෝල් වල ප්‍රශ්න හින්දා ක්ලාස් හැදෙන්න කල් යනවා.
      එතකොට මු නැත්තන් අර අමිල පිම්පියත් නැ 😂

    • @SinethOfficial
      @SinethOfficial ปีที่แล้ว +11

      @@Advane23 Online එකෙන් තමා අනුරාද සර් හැදුනේ. එවගේම අමිල සරුත් එහෙමෛ. තවත් ගොඩක් හොදට උගන්න ගුරුවරු උඩට ආවේ online නිසා. තුන්දෙනාම හොදම ගුරුවරු. මම නිලන්ත සර්ගෙනත් පන්ති ගියා. අනුරාද සර්ගෙත් ගිහින් තියෙනවා

    • @Advane23
      @Advane23 ปีที่แล้ว +3

      @@SinethOfficial ඔව් ඔන්ලයින් එකෙන් තමා ආවෙ.. ඒකයි කට්ටක් කාල ගොඩ එනවා වගෙ අත්දැකීම් නැති නිසා බොලද කතා කියවන්නෙ ,අනුරාධ ෆේක් එකවුන්ට් වලින් ගේම ගැහුවෙ අමිලයා ආවෙ අනුරාධයා නිසා .. උබගෙ වයසනම් දන්නෙ නැ හැබැයි 2020 ගියපු එකෙක්ගෙන් අහපම්, ඔලුව තියෙන එකෙක්ගෙන්

    • @SinethOfficial
      @SinethOfficial ปีที่แล้ว +1

      @@Advane23 ඔය නිලන්ත සර්ගේ කතා ටිකනේ. මමත් ඔය කතා අහලා තියෙනවා. දෙන්නගෙන්ම ඉගෙනගෙනත් තියෙනවා. දෙන්නම හොදට උගන්නනවා ❤️🔥

  • @Siddalepa_Wedamahattya
    @Siddalepa_Wedamahattya ปีที่แล้ว +1

    Ohm chiiththa wada krl higaknnep bn

  • @JesonFlevion
    @JesonFlevion 9 หลายเดือนก่อน +4

    Anushka sir ❤

  • @jimmy_duuu
    @jimmy_duuu  ปีที่แล้ว +7

    Subscribe කරමු ද? ❤

  • @_su00
    @_su00 6 หลายเดือนก่อน

    Kwd bn mu😂😂

  • @Dilshan-o1t
    @Dilshan-o1t ปีที่แล้ว +6

    Plyn http

  • @DinethNethmitha
    @DinethNethmitha ปีที่แล้ว +1

    😂

  • @sasinupasanthul6513
    @sasinupasanthul6513 ปีที่แล้ว +21

    🥸😎pacha

    • @PulseShorts-l5l
      @PulseShorts-l5l ปีที่แล้ว +14

      gihin balapn clz ekakt .AP kiynne kawd kiyl therei😡😡😠😠

    • @sas20021
      @sas20021 ปีที่แล้ว +8

      Ape sirt mukuth kiynn ep physics wada krnn ptn gthe me manussya hinda.

    • @mandirasandeepani1020
      @mandirasandeepani1020 ปีที่แล้ว +9

      Yko lkunu 10k gnna beriwa hitpu mn දැන් paper ekk hodt liynne anurada sirge class nnisa

    • @rupikaovitigalage394
      @rupikaovitigalage394 ปีที่แล้ว

      ​@@PulseShorts-l5l😂😂😂

    • @SathisEdirisighe
      @SathisEdirisighe ปีที่แล้ว +1

      ​@@mandirasandeepani1020එහෙම නම් ඉතින් කොළඹ ගම්පහ results පහලට ගියේ ඇයි? සම්පූර්ණ ළමයි ගාණයි pass and fail ඔක්කොම එක්ක results sheet එකක් සහ percentage එක දෙන්න බැරි ඇයි?? මේවට උත්තර නෑ. 😂

  • @DinethNethmitha
    @DinethNethmitha ปีที่แล้ว +1

    😂

  • @ShenalPremith
    @ShenalPremith 4 หลายเดือนก่อน

    😂