I'm currently getting good grades on term test because of Anuradha sir and Amila sir. Their way of teaching makes it so much easier to understand the lesson. Because of that I'm doing my studies well with confidence they have given. I'm always grateful for them ❤
@@slroostergaming3415 therum ganin district 1st la wena ewaun kohomath meter unta mona sirge giyth result eka dathaki anith eka A thiyenne 800 ganak nm ukuwelayage eka theory clz ehekata lamai 8000k withara enawane anith unta mokada une fail wena ewun ehema kohewath kiyanne na ne 🤔😅
සාදු සාදු සාදු 😂
❤❤
Sirlan okkoma hodai igena ganna eka kohe giyada igena gannawa . Nathi eka na😊
❤
Amila sir ❤ anuradha sir❤ gammak❤
❤
අනුශ්ක ඉදුනිල් කියන්නෙ මගෙ s එක A එකකට ගත්ත උදව් කරපු ගුරුවරයෙක් ❤ එච්චරයි
මම ඉන්නෙ රුහුණ university එකේ ,මම ගියේ අනුෂ්ක සර්ගේ 2021 ,අනුෂ්ක සර් මරු කවුරු මොනවා කිව්වත් සුපිරියටම තේරෙනවා උගන්වන ඒව.ඉන්න ලමයි ගාණ ආදාල නැහැ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක හිනායන සීන් එකක්නම් නෙමේ 🥲 අරූ අවුරුදු 7ක් කට්ට කාල
❤
නිපුන්ගේ කෙල්ල = සර්ගෙ සඳුනි වෙන්න බැරි ද 😂
Ajantha sir: mata lamayi nemee results one😎
E sandunida danna😂
Samitha rathnayaka sirta jaya
💙💙💙
Ap & Ad penna ba 💀
Ay bn amila aul da😢
Dwsk hari igena Gena thynw nm eylgen ohm kiyn na
Mn chem ගොඩ ගියේ AD නිසා. Ap ge clz gihin නැති නිසා කියන්න දන්නේ නෑ.
@@GkBro-ti1xn ehm aulk n.
Nipuni wecha mn🤧💔
I'm currently getting good grades on term test because of Anuradha sir and Amila sir. Their way of teaching makes it so much easier to understand the lesson. Because of that I'm doing my studies well with confidence they have given. I'm always grateful for them ❤
We know very well how amazing Anuradha sir and Amila sir are ❤
😂
#AP 💗
💙💙
අනේ මේ AL අවුරුදු දෙකට උබලා සර්ලව අදහගෙන සර්ලා වෙනුවෙන් මරාගන්නැතුව තමන්ගෙ වැඩේ කරගනින්.. අන්තිමට තමන්ට තමන් විතරයි.. ඕක තේරෙන්නෙ ඒලෙවල් වලින් එලියට ගියාම. මේ ගොඩක් ගුරුවරුන්ගෙ හොද වැඩ පිලිවෙලවල් තියනව.. ඒවගෙන් ගන්න තියෙන දේ අරන් තමන්ගෙ වැඩේ කරගනිල්ලා.. අන්තිමට මේ කවුරුත් කියන්නෑ තමන්ගෙ පන්තියෙ ෆේල් උන උන් ගැන.. හැමෝම කතා කරන්නෙ හොද රිසාල්ට් දාපු එකා ගැන විතරයි .. ඒක හින්දා නංගිල මල්ලිලා උබලා ගුරුවරුන්ට මරා ගන්නැතුව තමන්ගෙ වැඩේට විතරක්ම ෆෝකස් කරහල්ලා❤❤
ajantha sir kiyanne fail una aya gana witharai
@KavinduDew aja kiynne wenma respect chatithyk bn.. tution සම්ප්රදායෙන් pita inna
Ane me jayawardhana oya pandithaya nowi inna
@@Ifitsnotu amo amo hri bn.. කැම්පස් ගිහින් බලහන්කො කිව්වෙ මොකද්ද කියල තේරෙයි🙂👍
ටියුශන් කියන්නේ බිස්නස් එකක්.. උන් උබටල ආදරේ නෑ.. මේ ඔක්කොම මරිසි... මහන්සි වෙලා වැඩකරලා ජිවිතේ ගොඩ දගනනින්... දේමාපියන් වෙනුවෙන්
මේකට අන් දැන් හිනා වෙන්න ඕනද 🙂
habai ukuwela sirge results walata gahanna kauruth naha..ekama awurudde district 1st la 13 kiyanne lesi mahansiyak newe
Lamai 7000k withra ukuwelage clz giyata A thiyenne kiyada bn 😂
@GkBro-ti1xn A thiyana dan uba class eken district 1st la 13 dammada ekma awurudde...joke krnn epa puken hina yanne
@GkBro-ti1xn giya awurue A 800 ganak danna ate uba
@@slroostergaming3415 therum ganin district 1st la wena ewaun kohomath meter unta mona sirge giyth result eka dathaki anith eka A thiyenne 800 ganak nm ukuwelayage eka theory clz ehekata lamai 8000k withara enawane anith unta mokada une fail wena ewun ehema kohewath kiyanne na ne 🤔😅
@@GkBro-ti1xn ooni class fail wena un innwa ne dn ubath fail ne bn ithin aya monada talk denne uba
ukuwela sir,anuradha sir,amila sir kalum sir lankawe leading guruwaru ajantha sir,dushantha sir muthugala ehema
😂😂nipunla thamai hodatama karanne
මුන් එකෙක් වත් මේ පොර ටෝක් දාන තරම් results දාල නෑ බම්.මහන්සි වෙලා දැනුම හොයන් යන එකා තමයි වැඩේ කරගන්නෙ මුන් ඔක්කොම දැන් නලු සීන් එකෙයි මැර සීන් එකෙයි ඉන්නෙ😂😂😂
anurdha sirge 2023 - 550+ A thiynw hbai
යැයි යැයි තමා
Mn 2023 first shy , Anushka sirge , Nilantha sir ge , Tissa sirge , muthugala sirge thawa godak ayage class videos balala thiyenawa.. 2024 2nd shy ekata Anuradha sir gawata yanne phy6 walata, mn phy6 mechanics witharak guruwaru 4 dennekge wage videos balala thiyenawa eth mata me tharam hodata methodically gaanak hadanna therila na ... mn kaagewath fan kenek nemei hari de kiyanna peni sitinna one oona kenek . Mn me paara results awama methana comment ekak dannm index ekath ekka wenasak welada nedda kyl balanna. Mata pehedili wenasak mage therena nisai comment kare , eka ehemmama exam result ekak weida danne na ... eth monawunath mn methana comment karannm.. aniwaren. Anushka sir hodata chemis ugannawa 1st shy eke maath eyagen egena gatta videos balala mn hithuwe A,B ekak ei kyl eth mata awe C. Mage yaluwo okkotama amila sir gawata gihin A thibba. Mage eka yaluwekta ACS result eka .. A eka chemistry, ekai mn chemis walata Amila sir wa select kare 2nd shy, mata kalin shy eke therun nethi godak dewal adu kalekin hodata puluwan wuna ... balamu me paara result eka kohomaweida kyl.. kisima guruwarayekta wereddak kiyanne na. Kisima lamayek ta wereddak kiyanneth na. Me sirla ta banina aya kauruth eyala class gihin nethuwa athi. Math 1st shy ganan gatte nathi nisane class nogiye.. den thamai therenne mage yaluwo enna kyl th giye nette aparade kyl ...(mehemai kaagawata giyath weda nokarana un innawa , un ithin kohomath fail ekata guruwaru pali na .. ugannakota horen, mese yata thiyan msg kara kara inna un nemei , uwamanawa thibilath hariyata karaganna beriwuna mn wage ayata thama meka watinne) mn nm kiyanne thaman class ekakata yanna kalin kokath try karala balanna ❤ kawawath adahanna epa, 1st shy chemis adahanna gihin kela wuna . Amila sirge hari anuradha sirge hari wunath oyata try karala set nethnm ain wenna thawa kaale kanna epa. Uwamanawa thiyenawanm me guruwaru denna supiri matanm balamu me paara💪❤
❤❤
mn ynne anurdh sirge physics mula padam tikai yanthra vidyvai harityt krgtte na, hbai dn dolana ha tharanga eke idn gemak ghgen ynw mn 25 revison ekt ynn oned pls rply
යකෝ ලක්ෂයක් බලලා 😂😂
අනේ බන් සර් උබලත් හැම රෙද්දටම එක එක ටියුෂන් ගුරුවරු එක්ක වලි ඇද ගන්නව.දැන් මෙතන youtube එකේ වලි අල්ලන එකයි බන කියන එකයි තමයි උබලගෙත් වැඩේ. සිරාම කතාව දැන් ඉන්න ලමයි ටියුෂන් කාරයන්ගෙන් social media image එකට තමයි පන්ති තෝරන්නෙ. අනික උබල එකෙක්ගෙවත් පන්ති වල pure results නෑ .කරන එකා ගොඩක් දුර ට කර ගන්නෙ එක්කො උගෙ මොලෙන් මහන්සි යෙන් .නැත්නම් ගුරුවරු කීප දෙනෙක්ගෙ පන්ති ගිහින් .එක එකා එක්ක ඇමිනිල ලමයින්ගෙ කාලෙ නොකා උගන්නපල්ල.ඔය දෙමව්පියන් ගෙ සල්ලි නොකා. මුන් ඔක්කොම හම්බකරගන්න එක කරන්නෙ.ලමයි දැන ගන්න ඕන මේ බයිලා වලට අහු නොවී වැඩේ කර ගන්න.
Anurdha sir ✨️amila sir✨️
Nilantha sir thamai anruddhata thana hadala dunne, mn anruddhage batch eke
Me tutuin nawathalama danna one huthige puthalage zcari oluwa wesige puthala
අනුරාධ සර් කාවවත් විවේචනය කරන්න එපා පාඩුවේ ඉන්න අනුෂ්ක සර් එලම
😂Anushka kiyapuwata thamai oya reply eka dunne ane gothaya😂
Magic with chemistry නියමයක් අනුශ්ක සර්... අනුෂ්ක සර් තරම් හිතට වදින ගුරු වරයෙක් ලොවෙත් නෑ..... අනුෂ්ක සර් දසුන් මදුශාන් සර් ජනක සර් දසුන් ප්රියසාද් සර් පට්ටම 🥰🥰🥰
Att
කොහොමත් දිවයිනේ ප්රතමයා බිහි කරල ගොඩක් ගුරුවරුන්ට අමාරු ඇති දැන්
අඩේ මාස අටකට කලින් අනුරගේ ටෝක් එකම සජියට දීපු😂💔
💙
සංගීත් නිපුන් ද🌝
ම්ම්ම් සර්ගෙ ex 😂
Kwd bn mu😂😂
Lanuradha perera phychics
අනුරාධ sir , අමිල sir කියන්නේ කව්ද කියලා clss යන ළමයි දන්නවා❤ අනුරාධ sirta වචනයක්වත් කියන්න එපා💗🖐️ හිත හොඳ ගුරුවරයෙක්❤❤❤❤❤
ඇයි උබ හිත ගලවලා බැලුවද ගොන් ෆොන්නයා
😌😌
උගන්නන්නේ මේ පොර කන්නේ දෙයියනේ.....
සර් ගෙ සමහර උදාහරණ තේරෙන්නෙ නෑ නෙහ්😮
Modynt teren ne🥲
Mod htt
@@TharushaNeyoattac😂😂😂😂
උබ මෝඩයි 😂
@TharushaNeyokohomth anurdage clz vala 75% inne modayo ne 😂
යකෝ අපි ඒ දවස් වල ක්ලාස් ගියපු ගුරුවරු ඔය මොන බයිලවත් නෑ උගන්නනවා විතරයි
Jecob❤
උසස් පෙල කරද්දි self study එක මාර වැදගත් කියවපන් බන් පොත් කියවපන්. ස්කෝලේ ගිහින් ප්රැක්ටිකල් ටික කරගනින්. physics nam theory tika hodta kraganin
E kiyanne clz yanna epada
Self study karanne Mona magulakinda bn
@@ThushanAnjana-df9lq ක්ලාස් යන්න මේ ගුරුවරු කියන විදිහට වැඩටික කරන්න හැබැයි අදහන්න යන්න එපා
@@baass4987 අදහන්නේ නැහැ බං.උබ මොකද්ද අදහන්න කියලා අදහස් කරේ.අදහන්න මුන් දෙයියෝ නැවේ නේ
Self study කිව්වේ බන් උබ දෙවෙනි පාර තුන්වෙනි පාර ලියනවනම්, refere කරන්න පුලුවන් ගොඩක් පොත් පත් තියෙනවා අමාරු මගඇරුන සිද්ධාන්ත කොටස් ඒවගෙන් හොදට ආවරනය කරගන්න පුලුවන්.
😊