Muthu Kuda | Episode 330 11th May 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2018
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 28

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +5

    මොනරවිල නිලමේට කවමදාවත් බැරිවුණා මැණිකේවත් කුමාරයාවත් සොයා ගන්න...
    කොයිතරම් සැගවී සිටියත්
    අද ඔවුන් පරාජිතයි..
    ඔවුන් රට ජතිය රැක්කේ ඔවුන්ට අයිති සියලු දෙවල් අහිමි කරගෙන ...එවගෙ විරවරුන්ට අපි හැමදාම ණයගැතිය

    • @Ran.Mini.Muthu.
      @Ran.Mini.Muthu. 6 ปีที่แล้ว

      කොඉථරංනං වේදනාවක් එතුමාට තියෙන්න ඇද්ද .

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +5

    මෙවැනි විපත් සිහල බෟද්ධ මගෙ ජාතියට අනාගතේදි නොමවේවායි පතමි.

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว +5

    රට ජාතිය වෙනුව්ව්න් දිවි පිදූ සියලූම සෙන්පතියනට ජාතියේ උත්තමාචාරය පුද කරමි

  • @reddy6814
    @reddy6814 6 ปีที่แล้ว +1

    නැවත මෙවැනි කලයක් උදානෙවෙවා බුදුසරණයි

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +4

    පරංගි මේ තරම් වද දුන් සිහලුන් අද මොකද මේවා අමතක කරන්නේ.

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 6 ปีที่แล้ว

      නිම්සරා නිම්සරා
      Ape unta badagosthareta wadapu ammath mas karanawa dear. Ehew thirisanun kotasak jathiye pawata bihi wela innawa. 😡😡😡 😟😟😟

  • @samerakarabita6273
    @samerakarabita6273 5 หลายเดือนก่อน

    ❤❤❤❤maw ratata budu sarnay

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +2

    හරිම සන්වෙිදියි.මෙචිචර කැපකිරීමි කරල බෙිර ගත්තු රට අද සුද්දන්ගෙ අනසකට නැවතත් යටත් වෙමින් පවතිනව.එහෙත් එදා ඒ වීරයො කරපු කැප කිරීමි අද කරන්න ලැබෙන්නැ.එසේ නොවෙවා

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว +1

    Godak dukai mawa baladdi

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +8

    ඉදිරි අනාගත පරපුරට මෙවැනිම තත්වයක් හෝ මීට වැඩිය විපතකට මුහුණ දෙන්න සිදුවේද මට සිතෙයි

    • @kasunheendeniya2738
      @kasunheendeniya2738 6 ปีที่แล้ว

      නිම්සරා නිම්සරා අනිවා . අදත් පාවා දෙන නිවට පරයො රටෙ පාලකයො .

    • @Ran.Mini.Muthu.
      @Ran.Mini.Muthu. 6 ปีที่แล้ว +1

      ඉදිරිය්දී මුණ දෙන්න වෙන්නේ මෙහෙම දෙයක් නෙවේ අන්තිම සිංහලුන් සියල්ලටම මැරෙන්න වෙන්නේ මරක්කල රටක ඉතාමත්ම ඛේධනිය ලෙස

    • @kasunheendeniya2738
      @kasunheendeniya2738 6 ปีที่แล้ว

      Rathna Jayasekara aniwa broo

    • @user-bv6th1eg7c
      @user-bv6th1eg7c 6 ปีที่แล้ว

      kasun Heendeniya .ඔව් මම කීවෙ ඇත්ත එයයි.

    • @kasunheendeniya2738
      @kasunheendeniya2738 6 ปีที่แล้ว

      නිම්සරා නිම්සරා dukai mage rata jatiya agama gana

  • @sriyanioman38
    @sriyanioman38 6 ปีที่แล้ว +1

    tamange jathiyath sambudda sasanaya rakinna monara willa wage abitha sanpathiyo ne

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว +1

    මොනරවිල.මැනිකේ යි.පුත්ත්‍රයයි..මොනරවිල නිලමෙට.බැරි.උනා.මෙයාලව.හොයා.ගන්න

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว

    අපේ ම රට අපේම මිනිස්සු පර සුද්දො යටත් කරගෙන මුලු සේතම කොල්ල කාපු හැටි හරිම දුකක්

  • @samerakarabita6273
    @samerakarabita6273 5 หลายเดือนก่อน

    Mani kala kisima wadak ayta

  • @nirmalahettiarachi6349
    @nirmalahettiarachi6349 6 ปีที่แล้ว +1

    adath. ape rate. palakayo. ahema. nowe. rata. rakinne. pennedda....?

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว

    බුදු.සරනයි

  • @nilunilusha4990
    @nilunilusha4990 6 ปีที่แล้ว

    එදා ජිවිත පුජා කරලා ලබා දුන් අපේ රට සිංහල ජාතියක් හැටියට අපට අදටත් රැකගන්න බැරීවෙලා

  • @samerakarabita6273
    @samerakarabita6273 5 หลายเดือนก่อน

    Budu sarnai muta kuda dramata

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +1

    Ma.miyagiya.siyalu.viruwamaya.niwan.suwaya.labawa.mawan.vipathak.nomawewa.mathuwata

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +1

    පර සුද්දෝ දකිනකොට වෙව්ලනවා උන්ට බාල්දි තියාපු අවජාතක සිංහලයන් ..
    උන්ගේ මිනීවලටත් හෙන ගහපන්..