Muthu Kuda | Episode 334 17th May 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2018
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 23

  • @sahanmilindamilinda3669
    @sahanmilindamilinda3669 3 ปีที่แล้ว +1

    එක්නැලිගොඩ චරිතයට පන පොවන නලුවාගේ රගපෑමිි නමිි අති විශිෂ්ඨයි.

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +1

    බුදු.සරනයි

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +2

    පට්ට සිංහලයන් අරක්කු ටිකට පෙරේත කමේ එදත් අදත් රට පාවා දුන්නා

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 5 ปีที่แล้ว +2

    මඩුගල්ලේ එක වෙලාවකට හරි මෝඩයි..
    දුර දක්නා නුවණක් නැ

    • @hasithaabaddegama3258
      @hasithaabaddegama3258 3 ปีที่แล้ว

      මඩුගල්ලේ,පිළිමතලාවේ රට ගැන හිතුවත් ඊට වඩා උන්ගෙ වංසෙ ගැන හිතුවෙ

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 3 ปีที่แล้ว

      @@hasithaabaddegama3258 ඒක ඇත්ත ..
      වංශේ කබල් ගාන්න ගිහින් සිංහලයන්ට බොහෝ දේ අහිමි උනා..

    • @hasithaabaddegama3258
      @hasithaabaddegama3258 3 ปีที่แล้ว

      @@user-tc8ne6sx1x විල්බාවේ ගොවි පුතෙක් උනත් ඔහු කලින් මහණ වෙලා හිටපු පණ්ඩිත විදග්ධයෙක් එහෙම කෙනෙක් රජකමට සුදුසු නැද්ද ?පිළිමතලාවේලා කියන විදියට රාජවංශයෙන්ම වෙන්න ඕනෙද

    • @user-tc8ne6sx1x
      @user-tc8ne6sx1x 3 ปีที่แล้ว

      @@hasithaabaddegama3258 ඔබ හරි..
      ගොවියා රජකමට සුදුසු බව ඔහුට අමතක වෙලා..ඊටත් වඩා කුහකකම ඉරිසියාව හා තමන්ට රජ වීමට ඇති කෑදර කම

    • @hasithaabaddegama3258
      @hasithaabaddegama3258 3 ปีที่แล้ว

      @@user-tc8ne6sx1x ඔබ හරි

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว

    Thank you
    Derana 😍

  • @donitaniya6571
    @donitaniya6571 6 ปีที่แล้ว

    lassanai kathWa

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +1

    සුද්ද හරි කපටියා.අපේ උන්ට බොන්න දීල.හැම දේම වමාර ගන්නව.මු වැනෙන දිහා පිිලිකුලෙන් බලාන ඉන්නව

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +1

    Maka.mata.vitharada.panna.bari.

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 6 หลายเดือนก่อน +1

    ඔය ඉංග්‍රීසි සෙනවි හාඩිගෙ නමින් නේද වෙල්ලස්සේ(අම්පාරේ ) උසස් තාක්ෂණ ආයතනය හදලා තියන්නෙ

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 17 ชั่วโมงที่ผ่านมา

      නෑ..ඒ පියතුමෙක්.එවන් ඒ හාඩි

  • @tharindudilum8313
    @tharindudilum8313 6 ปีที่แล้ว

    This is the only drama im watching n i watched for long...

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว

    Apa lankawa un suddata bannata unga hoda dawal nowa gaththa babadu kama nam adatath ediryatama aran yanawa

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว

    මඩුගල්ලේ කරපු මෝඩ වැඩෙ නිසා සුද්දන්ට අහු වෙවිද

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว

    කොහොමත් හැමදාම වුනේ පොඩිඑකා තැලුන එකම තමා ඒක එදත් අදත් එහෙම්මමයි