ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Super. Well discribe of different between අනුසෝතගාමි පටිසෝතගාමි
💞💞💞💐💐💐
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
සන්ජය අයියා එවගේම ,Dr අශෝක ගොඩක් සතුටින් ඇහුව මේ සාකච්ඡා ව මොකද ඔයාල හැමදාමත් මුදාහරින්නේ දැනුමකට එහායින් ඇති දැනෙනදෙයක් . ඔව් අනිවාර්යයෙන්ම කුප්පිය මම , එහි ඇතුලත සාරය මම නොවන මම වේ එයයි ඒකත්වය එයයි සජීවීත්වයේ මුදාහැරීම එ තුල ඔබත් මමත් ලොවත් දෙකක් නොව එකක්ම වේ නමුත් එකම වෙනස ඒ ඒකීයත්වයේ වෙනස නොදැනීමයි මන්ද ඒ සැබෑ මම ම වීමයි
බාහිර හා ආධ්‍යාත්මික(අභ්‍යන්තර)වශයෙන් බෙදා ගැනෙන මුලාසහගත දෘෂ්ටිය හේතුකොටගෙන නේද,ඔබ සහ මම ලෙස දෙපැත්තක් විද්‍යමාණ වන්නේ.
❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤
අවබෝධයට පත් මිනිසුන්නිහඬතාව තුල ප්‍රත්‍යක්ෂ කර ගත් යමක් හඬක් මගින් ශබ්දයක් මගින් වචනයක් මගින් සන්නිවේදනය කිරීමේ මහත් දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මනාව පැහැදිලි වේ.
කුප්පිය කුප්පියක්ද නොවේ, වතුර, වතුරම කිලිටි වීමෙන් ඒකරාශී වූ ස්වභාවයකි. වතුරම ද නොවේ. තොරතුරු සමූහයක් ඒකරාශී වු ස්වභාවයකි. ඒ තොරතුරු ඒකරාශී වීම තදබලවීමෙන් විසිර යාමට තොරතුරැ විසින් ම ගන්නා උත්සාහය , විමුක්තිය යනුවෙන් හඳුන්වනු ලබයි
"අපි"කියනවට වඩා "මමලා" කියන කොට වඩාත් පැහැදිලිබ්😁
කිසිවක් නොදත් කය, සිත නිසා වෙහෙසට පත් වේ. සම්මුති උපතින්, ක්ෂණයක් පසා උපදින තැනම මිය යන සිත ගෙනාවෙත් නෑ. විශ්මිතය ලිහා ගැනීම අපහසුය. මේ පරිප්පුව දිගටම කන්න වෙන හැඩයක් ඇත. කුප්පිය නැමති කය හා සිත නැමති ජලය එකක් ලෙස නොදැනේ. පරම ශුන්‍යතාව සත්‍ය බව දකින කෝණය ද ශුනය බව දකින්නේකු සිටියි. එනම් මට මම සිටියි.
කුප්පිය තුල ඇති වතුර කුප්පිය බව නිසා කිලිටි වී ඇත. කුප්පිය, කුප්පියක් බව වටහා ගත් දවසට කිලුටත්, කුප්පියත් යන දෙකම නොපෙනී යනු ඇත.
Super. Well discribe of different between අනුසෝතගාමි පටිසෝතගාමි
💞💞💞💐💐💐
❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
සන්ජය අයියා එවගේම ,Dr අශෝක ගොඩක් සතුටින් ඇහුව මේ සාකච්ඡා ව මොකද ඔයාල හැමදාමත් මුදාහරින්නේ දැනුමකට එහායින් ඇති දැනෙනදෙයක් . ඔව් අනිවාර්යයෙන්ම කුප්පිය මම , එහි ඇතුලත සාරය මම නොවන මම වේ එයයි ඒකත්වය එයයි සජීවීත්වයේ මුදාහැරීම එ තුල ඔබත් මමත් ලොවත් දෙකක් නොව එකක්ම වේ නමුත් එකම වෙනස ඒ ඒකීයත්වයේ වෙනස නොදැනීමයි මන්ද ඒ සැබෑ මම ම වීමයි
බාහිර හා ආධ්‍යාත්මික(අභ්‍යන්තර)වශයෙන් බෙදා ගැනෙන මුලාසහගත දෘෂ්ටිය හේතුකොටගෙන නේද,ඔබ සහ මම ලෙස දෙපැත්තක් විද්‍යමාණ වන්නේ.
❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤
අවබෝධයට පත් මිනිසුන්
නිහඬතාව තුල ප්‍රත්‍යක්ෂ කර ගත් යමක් හඬක් මගින් ශබ්දයක් මගින් වචනයක් මගින් සන්නිවේදනය කිරීමේ මහත් දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මනාව පැහැදිලි වේ.
කුප්පිය කුප්පියක්ද නොවේ, වතුර, වතුරම කිලිටි වීමෙන් ඒකරාශී වූ ස්වභාවයකි.
වතුරම ද නොවේ. තොරතුරු සමූහයක් ඒකරාශී වු ස්වභාවයකි. ඒ තොරතුරු ඒකරාශී වීම තදබලවීමෙන් විසිර යාමට තොරතුරැ විසින් ම ගන්නා උත්සාහය , විමුක්තිය යනුවෙන් හඳුන්වනු ලබයි
"අපි"කියනවට වඩා "මමලා" කියන කොට වඩාත් පැහැදිලිබ්😁
කිසිවක් නොදත් කය, සිත නිසා වෙහෙසට පත් වේ. සම්මුති උපතින්, ක්ෂණයක් පසා උපදින තැනම මිය යන සිත ගෙනාවෙත් නෑ. විශ්මිතය ලිහා ගැනීම අපහසුය. මේ පරිප්පුව දිගටම කන්න වෙන හැඩයක් ඇත. කුප්පිය නැමති කය හා සිත නැමති ජලය එකක් ලෙස නොදැනේ. පරම ශුන්‍යතාව සත්‍ය බව දකින කෝණය ද ශුනය බව දකින්නේකු සිටියි. එනම් මට මම සිටියි.
කුප්පිය තුල ඇති වතුර කුප්පිය බව නිසා කිලිටි වී ඇත.
කුප්පිය, කුප්පියක් බව වටහා ගත් දවසට කිලුටත්, කුප්පියත් යන දෙකම නොපෙනී යනු ඇත.