✔️ කෝපිකුඩු මේසහැන්දක් තියෙනව නම් පවුලෙ හැමෝටම රස විදින්න පුලුවන් ලාබ අතුරුපසක් ❤ New Coffee dessert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 2 ปีที่แล้ว +8

    මමත් හැදුවා. හරිම ලේසියි පහසුයි සරලයි. ඒ වාගේම රසයි. ස්තුතියි ඔබට.

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 ปีที่แล้ว +14

    මිස් අද දවල්ට අතුරුපසට මම මේක හැදුවා .හැබැයි ටිකාක් වෙනස් කළා.ක්ෂණික කෝපි නැහැ අද ගෙදර .සාමාන්‍යය කෝපි තේ හැදි 1ක් සහ මයිලෝ තේ හැදි 1ක්
    තමයි දැම්මේ .කිරි වෙනුවට පිටිකල පොල්කිරි තමයි දැම්මේ .පදම හරියටම ආවා ,හරිම රසයි .
    බොහෝම ස්තුතියි මිස්ට .

    • @sffsd3105
      @sffsd3105 2 ปีที่แล้ว

      හයිලන්ඩ් කිරි එක දැම්මත් අවුලක් නෑ නේද

  • @sajeewanipradeepa4053
    @sajeewanipradeepa4053 2 ปีที่แล้ว +2

    Oyage recipes godak asai man harima lesi rasai,thank you

  • @deemamax8558
    @deemamax8558 2 ปีที่แล้ว

    Eththatma mt hari padamt awa mara rasaii..thank you ❤👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි බොහොම ඉස්තුතියි ගොඩක් හොඳ යි

  • @amalhiratha9373
    @amalhiratha9373 9 หลายเดือนก่อน +2

    Baken powder dannada

  • @seethabandara553
    @seethabandara553 2 ปีที่แล้ว

    Ada hawasa haduwa harima rasyi
    Thanks ..puthe ....
    🌺❤🌺❤❤🌺❤❤❤🌺❤❤❤❤🌺

  • @lakmalgraphics7067
    @lakmalgraphics7067 2 ปีที่แล้ว +6

    මේකනම් නියමයි.මං හැදුවා ..හරිම රසයි😋

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 ปีที่แล้ว +1

      කෝපි කිව්වේ black coffee ද....නෙස්කොෆි ද

    • @shashiniyomali378
      @shashiniyomali378 ปีที่แล้ว

      Kal thiya ganna pulwanda

  • @sandunihimasha2489
    @sandunihimasha2489 2 ปีที่แล้ว

    Mama හැදුවා හරිම rasai

  • @sandamalisamarasinghe697
    @sandamalisamarasinghe697 2 ปีที่แล้ว +2

    මමත් හදලා හදනවා අද.

  • @funycat5134
    @funycat5134 2 ปีที่แล้ว +3

    *WOW*
    *Tanks*
    🤩😍🥰♥

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว +1

    Fridge koi kotaseda danne akki

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 2 ปีที่แล้ว +1

    Very esay no wasting time and my favourite food ❤❤

  • @thevasuthan7815
    @thevasuthan7815 2 ปีที่แล้ว

    අද තමා ඔයා යූටියුබ් channel eka baluwe හරිම සුබ යි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗💗🌷ගොඩක්ම ස්තුතියි මිස්

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    මේකට ආස හිතුනා අනේ..

  • @darmasenakasthuri2806
    @darmasenakasthuri2806 2 ปีที่แล้ว +4

    Mmmmm හරිම රසයි

  • @Ahevj
    @Ahevj 2 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හරිම රසයි ⁣මම නම් ගත්තේ පාන් පිටි

  • @chandramurthi7122
    @chandramurthi7122 2 ปีที่แล้ว

    Makanam patta rasai 😋😋👌👌👌

  • @aggibha6895
    @aggibha6895 2 ปีที่แล้ว +1

    Thank you Chammi, I made this pudding and it came out perfect.
    I added about 3 table spoons of butter into the mixture.

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +1

    හ්ම්ම් රසපාටයි ඔයාට හදලම කියන්නම්❤

  • @dilaniniroshini1549
    @dilaniniroshini1549 2 ปีที่แล้ว +1

    Thank you chammi . I'll try this recipe today itself .

  • @dasunbandara5161
    @dasunbandara5161 2 ปีที่แล้ว

    Frige eke uda ekeda danne

  • @deekapu1190
    @deekapu1190 2 ปีที่แล้ว

    Easy n look very sweet. Thanks. Imalka...l always follow your recipes...thanks dear..DEVIKA

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    අනේ ඒක..🥺 බොහෝම ස්තූතියි මැණික..🙏♥️

  • @kumudukumudu4814
    @kumudukumudu4814 2 ปีที่แล้ว

    Harima.rasai.mama.haduwa

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna 2 ปีที่แล้ว

    Corn piti wenuwata pan piti gaththot issu ekk nadda akki

  • @damindakumara7206
    @damindakumara7206 2 ปีที่แล้ว

    Apith heduwa. Harima rasai. Gedara hemoma aasawen keawa.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว

    ඔයානම් මරු අනේ ❤️😍

  • @superbites2023
    @superbites2023 10 หลายเดือนก่อน

    Enasal ehm dann barida

  • @dilrukshijayavikkrama8799
    @dilrukshijayavikkrama8799 2 ปีที่แล้ว

    Akke pan piti ganna berida

  • @munthasirahemed6848
    @munthasirahemed6848 2 ปีที่แล้ว

    Paam peti ekuthu karanda puluvantha

  • @ShanithDilshan-u5p
    @ShanithDilshan-u5p ปีที่แล้ว

    කෝන් පිටි වෙනුවට වෙන මොනවද පවිච්චි කරන්න පුලුවන්

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 ปีที่แล้ว

    Nice recipe quick and easy dessert

  • @margosatoday
    @margosatoday 2 ปีที่แล้ว

    Corn flour wenuwata gelatine dhanna puluwanda??

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    Ohhhh thank you dear sister .god bless you

  • @rhondagailtaylor4792
    @rhondagailtaylor4792 2 ปีที่แล้ว

    I love coffee and will definitely try this recipe out. Tks

  • @wisdomwall3554
    @wisdomwall3554 2 ปีที่แล้ว

    Corn flour ma ganna onada

  • @ranidickson897
    @ranidickson897 2 ปีที่แล้ว

    Thanks akke I will make this today

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    I did this yesterday

  • @darshanihewanila3626
    @darshanihewanila3626 2 ปีที่แล้ว

    Cornflower nathuw hadanna barida

  • @roshelbarnadeen7200
    @roshelbarnadeen7200 2 ปีที่แล้ว

    Piti kiri hadanna one unuwathurenda

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 ปีที่แล้ว

    Look delicious

  • @chamodi1632
    @chamodi1632 2 ปีที่แล้ว +1

    Niyamaii 😍💪 first comment

  • @lovitaxavier3856
    @lovitaxavier3856 2 ปีที่แล้ว

    Thanks v clear

  • @순송-v3v
    @순송-v3v 2 ปีที่แล้ว +1

    රස පාටයි

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි 👌

  • @roseredrose3589
    @roseredrose3589 ปีที่แล้ว

    Akki mekata milo dhann beridh

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว

    Thank you akke❤️

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy2266 2 ปีที่แล้ว +3

    Corn flour daanne nathiwa hadanna barida akki.😊

  • @palithasampath5308
    @palithasampath5308 2 ปีที่แล้ว +2

    Kon piti natuwa hal piti dala barida

  • @p.mdilshani1299
    @p.mdilshani1299 2 ปีที่แล้ว +26

    කොන් පිටි වෙනුවට වෙන මොනවහරි ගන්න බැහැද.

    • @nawodianuruddika2476
      @nawodianuruddika2476 2 ปีที่แล้ว +7

      කෝන් පිටි ගනන් නැ ගන්ඩ පුලුවන්

    • @Ahevj
      @Ahevj 2 ปีที่แล้ว +7

      පාන් පිටි ගන්න මම හැදුවා රසයි වෙනසක් නැ

    • @kavishaherath887
      @kavishaherath887 2 ปีที่แล้ว +4

      හාල් පිටි උනත් දාන්න පුලුවන්

    • @dularadhananjaya5803
      @dularadhananjaya5803 2 ปีที่แล้ว +1

      පුඩින් එකට කැරමල් ටිකක් දැන්මම හොද ඇති

    • @ishinisoysa5264
      @ishinisoysa5264 2 ปีที่แล้ว +2

      Hal piti ganna hodata enawa

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 ปีที่แล้ว

    රසවත් අතුරු පසක්

  • @DasinduPeramune
    @DasinduPeramune 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks dear

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว

    Thanks

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 ปีที่แล้ว

    කෝපි වෙනුවට මයිලෝ ගන්නද

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว

    Next copi hodaida කෝපි dane nathuwath hadana puluwanda

  • @chathurikamadhushani4625
    @chathurikamadhushani4625 2 ปีที่แล้ว

    පාන් පිටි දාන්න බැරිද

  • @ayeshaharshi6063
    @ayeshaharshi6063 2 ปีที่แล้ว

    Pan piti ganna baida

  • @srilankatrawal404
    @srilankatrawal404 2 ปีที่แล้ว

    Akka kon piti nathuwa hadanne kohomada

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 ปีที่แล้ว

    Looks yummy

  • @fiyazasaibo9319
    @fiyazasaibo9319 2 ปีที่แล้ว

    Thank you 😊

  • @pramudithaanee1543
    @pramudithaanee1543 2 ปีที่แล้ว

    corn piti onimai natnm set wenne. man hadala tiynwa oka🤗

  • @ramya1293
    @ramya1293 2 ปีที่แล้ว

    කෝන් පිටි ඕනිමද

  • @thamalidilrukshi5630
    @thamalidilrukshi5630 2 ปีที่แล้ว

    Kon piti venuvata vena mukuth danna berida

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 2 ปีที่แล้ว

    Thankyou you anuty

  • @dilankatharinduni2639
    @dilankatharinduni2639 2 ปีที่แล้ว

    Math ada meka heduwa. Oyage wage lassana brown colour awe nane sudo

  • @hmgg8722
    @hmgg8722 2 ปีที่แล้ว

    Koon piti methuwa berida..e wenuwata deyak nedda wena

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 2 ปีที่แล้ว

    පන්පිටි ගන්න බැරද

  • @nawadanilathika423
    @nawadanilathika423 2 ปีที่แล้ว

    කෝන් පිටි වෙනුවට හාල් පිටි ගන්න පුලුවන්ද

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 2 ปีที่แล้ว +2

    නවණතවතවත්වර්ධනයවන්නස්තූයි

  • @chathuu9549
    @chathuu9549 2 ปีที่แล้ว

    First coment 😀

  • @nethminimsara77
    @nethminimsara77 2 ปีที่แล้ว

    Frige eke tiyn natiwa ganna barida

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 2 ปีที่แล้ว +1

    චොක්ලට් කුඩු කමක් නැද්ද

  • @malshasewmini6263
    @malshasewmini6263 2 ปีที่แล้ว +4

    කෝන් පිටි ඕනිම ද 🙄

  • @sebastianpatricksubha9033
    @sebastianpatricksubha9033 2 ปีที่แล้ว

    ❤ 1st comment 1st like

  • @nbandara5219
    @nbandara5219 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @senuriumayangana9233
    @senuriumayangana9233 2 ปีที่แล้ว +7

    Corn පිටි වෙනුවට වෙන මුකුත් බැද

    • @tarasenarathne4723
      @tarasenarathne4723 2 ปีที่แล้ว

      Gelatine

    • @samadhiyashodara6455
      @samadhiyashodara6455 2 ปีที่แล้ว

      @@tarasenarathne4723 Gelatin kochchara danwda dr

    • @SanAbey6851
      @SanAbey6851 2 ปีที่แล้ว

      @@samadhiyashodara6455 ජෙලටින් තේ හැඳි තුනක් එකතු කරන්න.

  • @punchihan7210
    @punchihan7210 2 ปีที่แล้ว

    👍💛

  • @tamilwithmihidul3036
    @tamilwithmihidul3036 2 ปีที่แล้ว

    👍

  • @dulachathu3868
    @dulachathu3868 2 ปีที่แล้ว

    Corn piti වෙනුවට ganna deyak kiyannako akke

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว

    ❤❤❤👌👌👌👌

  • @GAMING-LEASO-YT
    @GAMING-LEASO-YT 2 ปีที่แล้ว +3

    පිටි කිරි පොල් කිරි එල කිරි ඔක්කොම එකට දානවද නැත්තං එකක් නැත්තං අනිත් එක දානවද ඒ කිව්වෙ එල කිරි නැතුව පිටි කිරි නැතුව බැරිද

    • @Madukalansooriya493
      @Madukalansooriya493 2 ปีที่แล้ว

      එළකිරි,පිටි කිරි,පොල් කිරි. මේ තුනෙන් ඕන එක වර්ගයක්.

  • @srilankatrawal404
    @srilankatrawal404 2 ปีที่แล้ว

    Man 1 weniyatama baluwe

  • @SanAbey6851
    @SanAbey6851 2 ปีที่แล้ว

    👍💐❤

  • @SamanKumara-bh8qx
    @SamanKumara-bh8qx 2 ปีที่แล้ว

    කෝන් පිටි කොහෙන්ද ගන්නේ

  • @niroshajinadariwijewardhan5497
    @niroshajinadariwijewardhan5497 2 ปีที่แล้ว

    Mama haduwa පොල්කිරි dala.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +2

    රස පාටයි හදලා බලන්නම් කෝන් පිටි වෙනුවට වෙන පිටි වර්ගයක් බැද කියනවාද ❤️❤️

  • @seethabandara553
    @seethabandara553 2 ปีที่แล้ว

    🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤🌺🌺❤❤

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    👑👑👑🌟🌟🌟🌟👍👍👍

  • @chandisamarathunga7261
    @chandisamarathunga7261 2 ปีที่แล้ว

    කොකෝ පවුඩර් ගන්න බැරිද.

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 ปีที่แล้ว

    Con peti onda

  • @nisansaladilrukshi8857
    @nisansaladilrukshi8857 2 ปีที่แล้ว

    Thank you.😊

  • @hirunibaggya6617
    @hirunibaggya6617 2 ปีที่แล้ว +1

    First comment 😊😊

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 2 ปีที่แล้ว

    Thank you.