එයා ආවා 😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 87

  • @yamunapriyangani9750
    @yamunapriyangani9750 19 ชั่วโมงที่ผ่านมา +22

    තැන වගේම ගානත් ඒ වගේම ඇති නේද අයියා ඔයාගේ නෝනා ගොඩාක් වාසනාවන්තයි ඔයා වගේ හොද මහත්තයෙක් ලබන්න සතුටින් ඉන්න හැමදාම ජය වේවා අයියා 🎉🎉🎉🎉🎉

  • @Thisara-s9y
    @Thisara-s9y 11 ชั่วโมงที่ผ่านมา +13

    ඉපදෙන වෙලාවේම චූටි පැට්ටගේ මූණ පෙන්නුවා. ඒකෙන්ම ඔයාගේ නිහතමානී කම පේනවා.. අම්මටයි බබාටය් තුනුරුවන් සරණයි ❤️

    • @niroshasenadeera4628
      @niroshasenadeera4628 5 ชั่วโมงที่ผ่านมา

      අපෝ ඒකට මාදවී😡
      මල්ලිගෙ චූටි පුතාට තෙරුවන් සරණයි ❤

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv 6 ชั่วโมงที่ผ่านมา +4

    චුටි පුතාටයි ,දෝනි බබාටයි ඔයාල දෙන්නාටයි තෙරුවන් සරණයි❤❤❤

  • @_Yowel_Vimukthi_BaDiYaAh_
    @_Yowel_Vimukthi_BaDiYaAh_ 23 ชั่วโมงที่ผ่านมา +7

    මට මගේ අම්මව මතක් වුනා අයියේ 🥹🥹❤❤ ඔයාල තව තවත් සාර්ථකත්වයට පත්වේවා කියල හදවතින්ම පතනවා මනේජ් අයියේ ඔයාල හමෝටම ආදරෙයි ❤❤❤❤❤

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi วันที่ผ่านมา +9

    චූටි මනේජ් පැටියා....♥😊😘
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා...♥😘

  • @KalhariWijesingha-xc9hf
    @KalhariWijesingha-xc9hf 3 ชั่วโมงที่ผ่านมา +1

    ඩොක්ටර් ක්‍රිශාන් හරිම හොඳයි. මගේ දූලා දෙන්නම ලැබෙන්න ඉද්දි අපි චැනල් කලෙත් ඩොක්ටර්ව. ❤ තෙරුවන් සරණයි පවුලටම ❤❤❤❤

  • @WathsalaPrasadani-t8k
    @WathsalaPrasadani-t8k 22 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි 🙏සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි දරුවට.. අම්මා ට.. කිසිම දුකක් කරදරයක් නොවේවා... උතුම් ජයශ්‍රී මහා බෝ සමිදු පිහිට ලැබේවා 🙏. රුවන් වැලි මහා සැ රදුන් ගේ පිහිට ලැබේවා 🙏 මාතර බෝ සමිදු පිහිට ලැබේවා 🙏🙏🙏 පවුලේ සියළුම දෙනාට 🙏

  • @chamariebeliathela
    @chamariebeliathela 23 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතින් පවුල සම්පුර්ණයි ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️

  • @pasinduanuhas8707
    @pasinduanuhas8707 วันที่ผ่านมา +2

    Congratulation අයියා❤❤🎉🎉

  • @ChamilaDavika
    @ChamilaDavika วันที่ผ่านมา +4

    ඔයාලට හැමදාම ආදරේ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි ❤❤

  • @ChamilaDavika
    @ChamilaDavika วันที่ผ่านมา +5

    සුබ. පැතුම්💐💐💐💐💐💐💐

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 22 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ සියලු දෙනාටම ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤

  • @Thilinikaushalya947
    @Thilinikaushalya947 22 ชั่วโมงที่ผ่านมา +2

    බුදුසරණයි චුටි පැටියටයි අම්මටයි.

  • @RuwiRuwi-l9y
    @RuwiRuwi-l9y 11 ชั่วโมงที่ผ่านมา +1

    Edath adath man asama gayakaya aiye oya❤oyage lassana punchi paulata api hamadamath adarei.chuti patau dennai akkai ekka hamadama sathutin inna labewa kiyala parthana karanawa❤❤

  • @sameeradissanayaka8229
    @sameeradissanayaka8229 วันที่ผ่านมา +2

    Congratulations manej 🎉🎉❤❤❤

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ชั่วโมงที่ผ่านมา

    සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටයි❤

  • @NIWYADEWMINA-e5r
    @NIWYADEWMINA-e5r 23 ชั่วโมงที่ผ่านมา +1

    Congratulations manej ayye❤❤🎉🎉

  • @NTCreationslifestyle
    @NTCreationslifestyle 8 ชั่วโมงที่ผ่านมา

    Congratulations❤❤❤..budu saranai🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 22 ชั่วโมงที่ผ่านมา +1

    පුංචි කැදැල්ලට ජයමවේවා ❤️🙏

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 22 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ආදරනීය කාර්ය මන්ඩලයක් ඉන්නවා ප්‍රයිවට් හින්දා වෙන්නැති රජයෙ රෝහල් වලත් එහෙම අය හිටියනං කොච්චර හොදද

  • @priyanthilanka1645
    @priyanthilanka1645 19 ชั่วโมงที่ผ่านมา

    Congratulations cuti manej patiyata.❤❤❤❤

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 10 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි සත්පත්තිණි මෑණියන්ගෙ පිහිටයි. නිදුක් නීරෝගී දරු පැටියට කිසිම කරදරයක් විපතක් නොවේවා කිසිම දිනක

  • @ChamilaDavika
    @ChamilaDavika วันที่ผ่านมา +2

    ලස්සනම ලස්සනයි

  • @NilmiBagya
    @NilmiBagya 22 ชั่วโมงที่ผ่านมา

    අනේ ශෝයි දිගටම ඔයාලගෙ vidio දාන්නකො. හරිම ආසාවෙන් බලනවා.බුදුසරනයි ඔයාගෙ මුලු පවුලටම

  • @PasinduAloka-g4i
    @PasinduAloka-g4i วันที่ผ่านมา +1

    Congratulations ayya ❤

  • @lakmimadu9938
    @lakmimadu9938 10 ชั่วโมงที่ผ่านมา

    දළදා සමිදුගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාටයි අක්කටයි පැටව් දෙන්නාටයි.හැමදාම ආදරෙයි

  • @lakmalimadhushika4293
    @lakmalimadhushika4293 14 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි චුටියෝ...🥰🥰🥰🥰

  • @kancha-q3q
    @kancha-q3q 23 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ hemadama sathutin inna lebeva❤😂❤❤❤😂😂

  • @maneeshasenali1263
    @maneeshasenali1263 8 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි ❤❤❤❤

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 12 ชั่วโมงที่ผ่านมา +1

    Budusaranai ❤

  • @චාමකකල්ප
    @චාමකකල්ප วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bambooblinds.lk9638
    @bambooblinds.lk9638 7 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 22 ชั่วโมงที่ผ่านมา +1

    මෙිවට පිං තියෙන්නෙ ඔින මට මතක් වුනේ මම මහමෝදර දුක් විදපු තරම ලමය ලැබුනහම එක ඇදේ ලමයි දෙන්නයි පුංචි පවුලටම බුදුසරනයි

  • @maheshkumara4702
    @maheshkumara4702 8 ชั่วโมงที่ผ่านมา

    බුදු සරනයි මුලු පවුලටම ....

  • @dilrukshl
    @dilrukshl 21 ชั่วโมงที่ผ่านมา

    Oyalata congratulations 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤💎💎💎💎💎 oyalata theruvsn saranayi 🙏🙏🙏🙏🙏

  • @NadeekaSewwandi-h5o
    @NadeekaSewwandi-h5o 5 ชั่วโมงที่ผ่านมา

    Ane lassanai hathara fenama hemadama sathuyin enna gesu pihitai

  • @NavodiDissanayake
    @NavodiDissanayake 22 ชั่วโมงที่ผ่านมา

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාම ❤❤❤😍

  • @harshanisadamali1708
    @harshanisadamali1708 11 ชั่วโมงที่ผ่านมา

    Congratulations 🎉🎉🎉🎉🎉

  • @SachithZeero
    @SachithZeero วันที่ผ่านมา

    Congratulations 🎉🎉🎉 ❤️❤️❤️ adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏

  • @NiroshaSandamali-c4n
    @NiroshaSandamali-c4n 28 นาทีที่ผ่านมา

    Budu saranai patiyata 😘

  • @malaNandani-uv7ur
    @malaNandani-uv7ur 8 ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි මැනික

  • @pranidhirangika
    @pranidhirangika 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ theruwan saranai oyalata

  • @MenakaSubashini-g8b
    @MenakaSubashini-g8b 22 ชั่วโมงที่ผ่านมา

    Adareei ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 11 ชั่วโมงที่ผ่านมา

    අනේ❤

  • @NethmiTharushika-g3y
    @NethmiTharushika-g3y วันที่ผ่านมา

    Budu saranai hathara denatama parissamin inna aiye❤❤

  • @danushikasasangi
    @danushikasasangi 23 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤❤

  • @pasinduanuhas8707
    @pasinduanuhas8707 วันที่ผ่านมา +2

    ❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 22 ชั่วโมงที่ผ่านมา

    Samma sambudu saranai siyapaulatama ❤🎉🎉🎉🎉

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi 7 ชั่วโมงที่ผ่านมา

    Budusarani ❤❤❤❤❤❤

  • @BuddhikaNeelkumara-xw5ss
    @BuddhikaNeelkumara-xw5ss 14 ชั่วโมงที่ผ่านมา

    Budusaranai hotama...😊

  • @svdrumcovers
    @svdrumcovers วันที่ผ่านมา

    Congratulations 😊

  • @ruchinidamsara8701
    @ruchinidamsara8701 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @NadanaKumara-c3d
    @NadanaKumara-c3d 23 ชั่วโมงที่ผ่านมา

    Suba Patum Malliyo Oyalaga Famili Akata ❤❤❤❤ Hamadamat Adarai

  • @pasinduamantha4274
    @pasinduamantha4274 วันที่ผ่านมา

    Budu saranai aiya❤

  • @slsongs4308
    @slsongs4308 22 ชั่วโมงที่ผ่านมา

    Budusaranai puthe

  • @MayuraPerera-n1q
    @MayuraPerera-n1q 18 ชั่วโมงที่ผ่านมา

    Aiye oya enakan api balan hitiya panadura sangithe sing karanna awe neni aiye❤❤❤❤

  • @sandaruwanwickramasingheof2463
    @sandaruwanwickramasingheof2463 5 ชั่วโมงที่ผ่านมา

    ❤ ruhunu hospital

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 23 ชั่วโมงที่ผ่านมา

    සුබපැතුම්

  • @dilrukshinaliam1938
    @dilrukshinaliam1938 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @irahada5961
    @irahada5961 11 ชั่วโมงที่ผ่านมา

    Sweet room කියන්නේ ඔය rooms වලට .

  • @SanjeewaniThilakarathne-tp5vk
    @SanjeewaniThilakarathne-tp5vk 21 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai

  • @PrasaniHarshika
    @PrasaniHarshika 22 ชั่วโมงที่ผ่านมา

    ❤budusarani oyala 4 de

  • @SewminiDevindi-r6s
    @SewminiDevindi-r6s 19 ชั่วโมงที่ผ่านมา

    Ane chuti manika hamadama parissamen inna

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 18 ชั่วโมงที่ผ่านมา

    Budusaranai

  • @nuwankumara1063
    @nuwankumara1063 10 ชั่วโมงที่ผ่านมา +1

    Suba Tatum b.s.

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi วันที่ผ่านมา

    ♥💛♥💛💛♥♥💛

  • @senuchavi1421
    @senuchavi1421 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @anushikadias8839
    @anushikadias8839 6 ชั่วโมงที่ผ่านมา

    Oyage amma nadda malli awe

  • @amsanjeewa4254
    @amsanjeewa4254 10 ชั่วโมงที่ผ่านมา

    Aiye daily very ekata keeyak giyafa hospital ekata

  • @KumuduniAggra
    @KumuduniAggra 23 ชั่วโมงที่ผ่านมา

    මට උදව්වක් කරන්න කෝ මල්ලි

  • @isharamalshani-y9y
    @isharamalshani-y9y ชั่วโมงที่ผ่านมา

    Hotel room paradai.ewawat ohoma luxury na.ganath e wagema sapata ati

  • @manishadeu6412
    @manishadeu6412 23 ชั่วโมงที่ผ่านมา

    Bs

  • @shanikarunathilaka3494
    @shanikarunathilaka3494 19 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන් සරනයි චුටි පුතාටත් චුටි මැනිකටත් මල්ලිටත් නන්ගිටත් ඔයලා හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි ආදරෙයි ...🎉

  • @PKDLyrics
    @PKDLyrics วันที่ผ่านมา +2

  • @sachinicharuka4209
    @sachinicharuka4209 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @dwasana8159
    @dwasana8159 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @niroshasajeewani3710
    @niroshasajeewani3710 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @MadushikaHemamali-k4q
    @MadushikaHemamali-k4q 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @nimanthasandaruwanperera5395
    @nimanthasandaruwanperera5395 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @RacikaTilak
    @RacikaTilak 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @lakshmiwaraniyagoda7427
    @lakshmiwaraniyagoda7427 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @JanithJanith-m3b
    @JanithJanith-m3b 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @RathnayakaManike-gh4jh
    @RathnayakaManike-gh4jh 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @KumarKumarKumar-iz8zx
    @KumarKumarKumar-iz8zx 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤