සුද්දිට මං ආදරෙයි | මගේ බිරිදත් මට වඩා බාලයි .අල්පංසොගේ සමහර ගති මටත් තියනවා Jaanu | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2023
  • #lahirumudalige #itndigital #kodigahayata
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 283

  • @sumithrapeiris9609
    @sumithrapeiris9609 11 หลายเดือนก่อน +46

    මම ජානු බලන්න ගත්තේ මේ නලුවගේ රගපෑම් දැකලා.මම ආසම දක්ශ නලුවෙක්.ඒත් නමවත් දැනන් හිටියේ නෑ.ඒ වගේම හරිම අව්‍යාජයි කියලා අද දැන ගත්තා.කැමැත්ත තවත් වැඩි උනා.ගැහැනියකට ගොඩාක් ගැලපෙන්නේ ලස්සන සැමියන්ට වැඩිය අල්පොංන්සු වගේ සැමියන්.ඔබ සැබෑවටත් එවන් කෙනෙක් බව පේනවා.ගැලපෙනම චරිතයක් තමයි ඔබට ලැබිලා තියෙන්නේ..

  • @sugandilakshani
    @sugandilakshani 11 หลายเดือนก่อน +151

    දක්ශ කියනවට වඩා පට්ට චරිතයක්❤😊

    • @eshanfernando7338
      @eshanfernando7338 11 หลายเดือนก่อน +2

      Well said @sugandilakshani

  • @piankadived8774
    @piankadived8774 11 หลายเดือนก่อน +40

    අල්පොන්සු මාහාතා අරි ලස්සනයි අපි ආදරේයි බුදු සරනයි

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน +88

    අල්පොන්සො ඒ චරිතය හුගාක් දක්ශ විදියට නිරූපනය කරනවා.....🎉

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 11 หลายเดือนก่อน +61

    සුපිරි BRAND කියන්නේ මේ වගේ අයට තමයි ❤❤❤❤
    විශිෂ්ඨ රංගන ශිල්පියෙක් ❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +66

    දක්ෂ රංගන ශිල්පියෙක්.....❤❤❤❤
    දශමයක්වත් skip නොකර බැලුවා මුලු ප්‍රෝග්‍රෑම් එකම ❤️‍🔥❤️‍🔥

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +34

    තෑන්ක්ස් ලහිරු.සපාසිස් ගෙන්නුවට. S.I සමරක්කොඩි❤සුපිරි නලුවෙක්

  • @gayanjayaainghe9065
    @gayanjayaainghe9065 11 หลายเดือนก่อน +13

    හදපාන්ගොඩ පුරවරයෙන් බිහි වු සොඳුරු නිහතමානී කලාකරුවෙක් .ජය වේවා අයියේ😍😍

  • @sashinifernando7012
    @sashinifernando7012 11 หลายเดือนก่อน +14

    අපේ ගෙදර අයටත් අල්පොන්සො බ්‍රෑන්ඩ් එකක් වෙලා අල්පොන්සොගෙ කොටසක් දැක්කත් දුවන් ඇවිත් බලනවා. 😇😊❤️

  • @suddi3715
    @suddi3715 11 หลายเดือนก่อน +43

    ආදරෙ හරි සුන්දරයි හැබැයි අවන්ක මිනිස්සු මුන ගැහුනාම. ❤ දක්ශ රන්ගන ශිල්පියෙක්

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 11 หลายเดือนก่อน +30

    හරිම දක්ෂ නිහත මානී ලස්සන රංගන සිල්පියෙක් ජය වේවා ❤❤❤❤

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 11 หลายเดือนก่อน +102

    මේ තරම් දක්ශ රන්ගන ශිල්පීන් ඉද්දි දෙවනි ඉනිමෙ පුයර බබාලටනෙ සම්මාන දෙන්නෙ ඒ තරමටම ලන්කාවෙ ඉන්න මිනිස්සු බුද්දිමත් 😢😢😢😢😢😢

    • @sandyakumari5821
      @sandyakumari5821 11 หลายเดือนก่อน +2

      හරියටම හරි

    • @mihiri414
      @mihiri414 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @NishiCreations1521
      @NishiCreations1521 11 หลายเดือนก่อน

      හැමදේම සල්ලි වලට විකිනෙනවා..ලංකාවේ දක්ෂතා වලට ඇගයීම් නෑ

    • @Skwsamanthi
      @Skwsamanthi 11 หลายเดือนก่อน

      එකෙන්ම 👌

    • @judlalith6491
      @judlalith6491 10 หลายเดือนก่อน +1

      දෙවනි ඉනිම කියන්නේ ටෙලිඩ්‍රාමා එකක් නෙමේනෙ ..ඒක මල ජරාවක් මන්ද බුද්දිකයෝ හදපු එකක් .

  • @nilmini2180
    @nilmini2180 11 หลายเดือนก่อน +10

    අනේ ආසයි ,ලෝබයි දුකයි,ඒ චරිතය .👍❤️

  • @nayanana2943
    @nayanana2943 11 หลายเดือนก่อน +12

    ඉවර වෙන තෙක් බැලුව හොද සාකච්ඡාවක් .👍..අපි ආසියාතික ජනතාව..සුදු ...කියන්නේ අපේ දෙයක් නෙවෙයි ..අපි හරි කළු සිංහලයන්..
    ඔබට සුභ අනාගතයක් 💐💐 ..ජය වේවා.☝👍

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 11 หลายเดือนก่อน +6

    හැම ඉපිසෝඩ් එකක්ම බලනවා .අපි හරි ආදරෙයි අල්පෝන්සු චරිතෙට.ඇත්තටම සුපිරි ඔයා....❤

  • @akashrashmika6808
    @akashrashmika6808 11 หลายเดือนก่อน +44

    නිහතමානී මිනිසෙක්

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +13

    අපිට ඔයා 💎💎💎💎💎💎💎💎💎 අල්පෝන්සෝ 💎💎❤❤❤❤❤ ජය වේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +13

    අල්පොන්සො මේ දවස්වල සුපිරිම චරිතයක් ..😅😅😅❤❤

  • @kumudhuniwanninayaka1231
    @kumudhuniwanninayaka1231 10 หลายเดือนก่อน +4

    අල්පොන්සෝ..හරිම දක්ෂ නලුවෙක්...සුබ අනාගතයක් ඔබතුමාට....

  • @ayeshachamodika7587
    @ayeshachamodika7587 11 หลายเดือนก่อน +5

    සාමාන්‍ය මනුස්සයෙක් හරි සරලයි පට්ටම පට්ට..❤️😘

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 11 หลายเดือนก่อน +21

    මෙයාගෙ රගපෑම අති විසිශ්ටයි. 👍

  • @SriLankaClips
    @SriLankaClips 11 หลายเดือนก่อน +40

    ඒ කතාවෙ අල්පොන්සො ඉන්න ටික විතරයි බලන්නෙ

  • @dilrubhagya4835
    @dilrubhagya4835 11 หลายเดือนก่อน +19

    මේ දවස් වල ගොඩාක් කතාවෙන දක්ශයෙක්...අල්පොන්සු ❤❤❤ S.I.Samarakkodi 😊😊

  • @mihirisathyangani3205
    @mihirisathyangani3205 11 หลายเดือนก่อน +45

    මෙන්න සුද්දිගෙ පොටෝ එක පත්තරේ යන්න කලිම් අල්පොන්සු ඉන්ටවිව් ගිහින් 😁😁😁

  • @madu19919
    @madu19919 11 หลายเดือนก่อน +8

    ඇත්තටම ලස්සනයි අයියා ඔයාගේ රග පෑම මටනම් ලස්සනයි ඔයාගේ චරිතය සුදු කොල්ලන්ට වැඩිය කලූ කොල්ලන්ගේ අමුතූ ලස්සනක් තියෙනවා ❤❤❤❤❤❤

  • @Didu1024
    @Didu1024 11 หลายเดือนก่อน +6

    Skip නොකර බලපු පලවෙනි programme එක 💐👌

  • @vishwayasanjan8303
    @vishwayasanjan8303 11 หลายเดือนก่อน +10

    ලහිරු අයියා tshirt ඇන්දම handsome ❤

  • @sududhoni8763
    @sududhoni8763 11 หลายเดือนก่อน +7

    තැන්ක්ස් ලහිරු සපාසිස් ගෙන්නුවට මෙියා හරිම දක්ශයි රගපැමට මම කැමති❤ නළුවෙක්

  • @Iru_style
    @Iru_style 11 หลายเดือนก่อน +10

    ඔයාට බැරි නැහැ කිසිම දෙයක්...ප්‍රතික්ශේපය තමයි හොඳම මෝටිවේශන් එක...උත්සහයෙන් ජය ගන්න මං ආසම නලුවා ජානු ටෙලිනාට්‍යයේ....Good luck අල්පොන්සෝ අයියේ...😍😍👍

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 10 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක් කියල දැනගත්තේ එංකාවුන්ටත් ටෙලිනාට්‍යයෙන්.ගුරුවරයාගෙන් චරිතෙ👍👍👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 11 หลายเดือนก่อน +3

    ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ඔබ ගොඩාක් දක්ෂතා තිබෙන නළු වේ ක් ඔයාගෙ බිරිඳ හොද කෙනෙක් ඔබ .දේපළ ට සුබපැතුම් 🎉🎉🎉🎉❤

  • @anushakanchana6999
    @anushakanchana6999 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 🙏චරිත යකට සාදාරනය ඉටු කරනවා 🎉බුදුසරණයි 🙏හැමෝටම ❤

  • @Ayshu2018
    @Ayshu2018 11 หลายเดือนก่อน +11

    නියම චරිතයක්’ඉදිරියටම යන්න සුබ පතනවා❤

  • @dulanjalibandarage6853
    @dulanjalibandarage6853 11 หลายเดือนก่อน +7

    Favorite actor kenek❤

  • @dilummadushani1605
    @dilummadushani1605 11 หลายเดือนก่อน +7

    දක්ෂ රංගන ශිල්පියෙක් ❤❤❤
    හරිම adaraneeyai ❤❤❤

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 11 หลายเดือนก่อน +2

    හිච්චි අනේ ඔයා....අම්මගෙ හුරතලා...හරිම ලස්සන කැරට් එකක් ඔයා 👌👌

  • @madhavinilakshika4917
    @madhavinilakshika4917 11 หลายเดือนก่อน +1

    Aiye oya lassanai .kalu kiyanne kollekta sudusu pata.oya dakshayek.api godak kemathi oyage action walata.suba pathanava.

  • @nilukachathurangani3048
    @nilukachathurangani3048 11 หลายเดือนก่อน +3

    අල්පොන්සෝ සුපිරිනේ. මම නම් ආසම රංගන ශිල්පියෙක්.

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 11 หลายเดือนก่อน +12

    මම කැමති ම රංගන ශිල්පියෙක් ❤❤❤

  • @fathimafathima7936
    @fathimafathima7936 10 หลายเดือนก่อน +1

    අල්පෝන්සු ආසම චරිතයක් ❤❤❤👌

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 11 หลายเดือนก่อน +25

    හිතුවට වඩා පට්ට අදහස් දැක්වීම සහ ඉන්ටවිව් එකේ එයාගේ කන්ෆිඩන්ස් එකෙන් කිව්වැකි මාරම හැකියාවක් තියනවා තවම එලියට ඇවිල්ලා නෑ ඉස්සරහට තවත් හොද නිර්මාණ වලින් බලාපොරොත්තු වෙනවා 🎉❤

    • @punyagabrial6745
      @punyagabrial6745 10 หลายเดือนก่อน

      Etta....kathawen ma therenawa weddek kiyala...😊😊😊

  • @user-ll9sq8dh2l
    @user-ll9sq8dh2l 9 หลายเดือนก่อน +1

    සුපිරි..චරිතයක්

  • @HansiGimhani-cd8fj
    @HansiGimhani-cd8fj 11 หลายเดือนก่อน +7

    Supiri actor kenek . ❤❤❤

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 11 หลายเดือนก่อน +20

    ❤❤❤❤❤..අල්පොන්සෝ මහත්තයෝ...❤❤❤

  • @eshanfernando7338
    @eshanfernando7338 11 หลายเดือนก่อน +1

    S.I Grate Interview . Issara hitapu soduruma manussaya thamath ahammamai . All the best

  • @ashokaa8999
    @ashokaa8999 11 หลายเดือนก่อน +13

    ගොඩක් හොද නළුවෙක්‌

  • @epicgalaxygamerghost2013
    @epicgalaxygamerghost2013 11 หลายเดือนก่อน +3

    දක්ෂ රංගන ශිල්පියෙක්. අපේ කාලේ ජෝ අබේවික්‍රම obai

  • @fanandsmk9805
    @fanandsmk9805 10 หลายเดือนก่อน

    Lassanay alphonsus charetaya adaray godak obata nihatamaney ❤❤❤❤❤❤

  • @disnarangani3108
    @disnarangani3108 11 หลายเดือนก่อน +3

    Ane ape alponshu adarai❤️❤️❤️❤️❤️

  • @ivonlalita9395
    @ivonlalita9395 11 หลายเดือนก่อน +2

    Asama charitayk man adare alponso suba patanawa ediriyatama yanna suba anagatyak ❤❤❤👍👍🌹🌹🌹

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 11 หลายเดือนก่อน +1

    සුපිරි ජයවේවා 😍😍😍

  • @medhas5903
    @medhas5903 10 หลายเดือนก่อน +6

    හොඳම නළුවා ලැබෙන්න ඕනි චරිතයක්

  • @nimshaniakshara623
    @nimshaniakshara623 11 หลายเดือนก่อน +7

    Super අල්පොංසෝ ඔයා දක්ශයි

  • @inokachathurangani2579
    @inokachathurangani2579 10 หลายเดือนก่อน

    Love and life අයියගේ drama එක මම ආසම එකක්.ජය වේවා s අයීයේ

  • @samudraekanayake8000
    @samudraekanayake8000 11 หลายเดือนก่อน +1

    Your fantastic!
    Well done 👍

  • @sharminidias2732
    @sharminidias2732 11 หลายเดือนก่อน +11

    Wish him All God's Blessings !

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 11 หลายเดือนก่อน +2

    Super naluwek ❤❤❤,

  • @rahulthenukarahul-om4rp
    @rahulthenukarahul-om4rp 10 หลายเดือนก่อน +1

    ගොඩාක් දේවල් කියන්න නෑ..ආදරෙයි අල්පොන්සෝ .....

  • @user-xn3jk1pr5k
    @user-xn3jk1pr5k 11 หลายเดือนก่อน +2

    සත්‍ය වශයෙන් ඔබ බොහෝ කැපවීම් කරපු නලුවෙක්. ඔබ ගැන දන්නා අය එය දන්නවා. ඔබේ පෙනුමට කවදාවත් ප්‍රධාන චරිතයක් නොලැබෙන්ඩ තිබ්බා. ඒත් ඔබේ වාසනාවට ඔබ වැනි සුපිරි නල්‍ය්වන්ගෙන් වැඩක් ගන්න අධ්‍යක්ෂවරයෙක් හිටිය. ඒ තමා වෙන්න ඕනෙ දේ. නලුකමට පෙනුම අදාල නෑ කියා ඔබ සත්‍ය පහදා දුන්නා. S I ඔබට සුබ පැතුම්

  • @binariranasinghe5523
    @binariranasinghe5523 11 หลายเดือนก่อน +5

    අල්පොන්සෝ අපි ආදරෙයි.. ❤❤❤❤

  • @ayeshaindunilsewwandi6696
    @ayeshaindunilsewwandi6696 11 หลายเดือนก่อน

    Superb maru ayye menna me wage wadagath aya gennanna

  • @nalinjehle4053
    @nalinjehle4053 10 หลายเดือนก่อน +1

    අනේ අපේ අල්පොන්සො.
    හරිද මන්දා මම නම කිව්වා.
    😂
    ඔයාගෙ සපාසිස් මම හැමදාම බලනවා.
    හරිම දක්ෂ කෙනෙක් ඔබ.
    හදවතින්ම සුභ පතනවා
    මම දිලිනි ජර්මනියේ සිට

  • @kwtkwt2630
    @kwtkwt2630 10 หลายเดือนก่อน

    Aththatama hoda dakshayek sha hoda buddimath rangana silpiyek budu saranai jaya wewa

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 11 หลายเดือนก่อน +2

    ආදරෙයි .....අල්පොන්සු...❤❤

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 11 หลายเดือนก่อน +10

    අපි කැමති අල්ෆොන්සොට ❤

  • @damindakumara1496
    @damindakumara1496 11 หลายเดือนก่อน +3

    ආදරෙයි අල්පෝන්සු ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s 11 หลายเดือนก่อน +4

    si අය්යා❤❤❤❤❤❤

  • @fanandsmk9805
    @fanandsmk9805 10 หลายเดือนก่อน

    Thank you laheru sir g oodles bless your family❤❤❤❤

  • @user-eh4yx4wq7n
    @user-eh4yx4wq7n 11 หลายเดือนก่อน

    Oya niyameta ragapanawa

  • @amilashiromi4117
    @amilashiromi4117 11 หลายเดือนก่อน +1

    Super acter kenek

  • @user-to2uq5mb7h
    @user-to2uq5mb7h 11 หลายเดือนก่อน +3

    Harima ආදරණීය චරිතයක් ❤❤

  • @ml27darshijayabandu90
    @ml27darshijayabandu90 11 หลายเดือนก่อน

    අල්පොන්සෝ.... i love you❤❤❤. Supiriyak.

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 11 หลายเดือนก่อน +5

    Fav actor ❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 11 หลายเดือนก่อน +7

    Daksainta thank na .oya Hoda naluwek.❤

  • @ggfgssss8819
    @ggfgssss8819 11 หลายเดือนก่อน +2

    අල්පොන්සො ආසම චරිතයක්❤❤❤

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 8 หลายเดือนก่อน +1

    alponso super actor

  • @isuruwijenayake445
    @isuruwijenayake445 11 หลายเดือนก่อน

    Supiri alponso aiya niyami ada program aka dawsey mawath akkn giyta thnks aiya

  • @damayanthigamage8344
    @damayanthigamage8344 10 หลายเดือนก่อน

    Sapasis එක niyamai ...❤ ආදරෙයි ...

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 11 หลายเดือนก่อน +3

    patta charithe❤️❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 11 หลายเดือนก่อน +3

    සුපිරි මනුස්සයෙක් ❤

  • @piumibhagya9171
    @piumibhagya9171 11 หลายเดือนก่อน +2

    ❤️s i ayya daksha naluwek wagema harima nihatamani charithayak.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 11 หลายเดือนก่อน +6

    අල්පොන්සො අයියා නිසාමයි ඡානු කතාව ගොඩාක් ආසාවෙන් බලන්නෙ ❤❤

  • @user-tn4ts3qc1m
    @user-tn4ts3qc1m 10 หลายเดือนก่อน

    ඇත්තටම ඔබෙිි රගපැම tharuna jivithe ayatath meka loku addakimak mokada adaredi api adare karana kenek nemei apita awashya apita adare karana kenek kiyala therum ganna meka thama hodama de .salli walata wada thamanta adare karana kenek labima loku bagyak ❤

  • @ImashaMadumadavi-de3cb
    @ImashaMadumadavi-de3cb 11 หลายเดือนก่อน +2

    ජය වේවා....🙏🙏🙏

  • @dilkiliyanage9555
    @dilkiliyanage9555 11 หลายเดือนก่อน +1

    Real village cooking karana akkata man hari kemathi ...♥️ eya oyge wife kiyala danne na kalin... suba pathum dennatama♥️

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +1

    සුපිරිම ඇක්ටින් ..👌👌

  • @MagnetLimited
    @MagnetLimited 3 หลายเดือนก่อน

    One of the BEST human beings I saw from the industry.

  • @piyumibhagyamandakini5122
    @piyumibhagyamandakini5122 11 หลายเดือนก่อน +3

    ගම ඉංගිරිය.මේ ලගදි සිංහබාහු බලන්න ආවාම මම දැක්කා.හරිම නිහතමානී.එයා නලුවෙක් කියලා එයා ඒක පෙරවගෙන අමුතු චරිතයක් විදියට ඉන්නෙ නෑ.එයාව අගයන්න මට ඒ වෙලාවෙ බැරි උන එක අපරාදයක්

    • @user-we6hu3mb1u
      @user-we6hu3mb1u 11 หลายเดือนก่อน

      Attma lankwey inna nihathmanima naluwa wenna athi si

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 11 หลายเดือนก่อน +1

    Adarei Alponsoo ❤❤

  • @Ima.20000
    @Ima.20000 11 หลายเดือนก่อน +23

    අල්පොන්සු වෙන්න කලින් (වර වර) චරිතෙන් මට මතක. සකර්ම

  • @nishadidilrukshi2411
    @nishadidilrukshi2411 11 หลายเดือนก่อน +2

    Niyamai

  • @RLFernando-mq6si
    @RLFernando-mq6si 10 หลายเดือนก่อน +3

    අල්පොන්සෝ..ඔයා නිසා තමයි කතාව බලන්න ආස...කලා ලෝකේ දිගු ගමනක් යන්නට හදතින්ම සුබ පතනවා..

  • @srilankan_34
    @srilankan_34 10 หลายเดือนก่อน +1

    සුපිරිම නළුවෙක්,, 🙏🙏

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 2 หลายเดือนก่อน

    අනේ ඉතිං අපේ s i මහත්තය..ආදරෙයි family 👪 එකටම..

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 10 หลายเดือนก่อน

    සුපිරි නලුවෙක්

  • @dilrufernandoshani4242
    @dilrufernandoshani4242 10 หลายเดือนก่อน

    අල්පෝන්සෝ හරිම කැමති චරිතයක්

  • @deesharashini1670
    @deesharashini1670 11 หลายเดือนก่อน +3

    Alponso❤❤❤

  • @chandichandi6748
    @chandichandi6748 11 หลายเดือนก่อน +1

    alponso👍👍👍👍👍👍👍👍👍

  • @selaragamage949
    @selaragamage949 11 หลายเดือนก่อน

    නියම තෝරා ගැනීමක් sI 👍

  • @thanamslwilakobiyo
    @thanamslwilakobiyo 11 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක්. පෙනුම නෑ තමා ප්‍රේමවන්තයෙක් වගේ. ඒත් acting super. ඒක එයත් දන්නව. අපහසයක් නෙවෙයි. ඕනෙම පෙනුමක් තියෙන කෙනෙක්ට රගපෑමේ හකියාව තියෙනව කියල පෙන්නුවා.