Sir E tech subject ake Z core ak bst subject ake Z core akt wada wedi.etkt bst wal mul rank wal inn ayge Z akt wada e tech wal antim rank wal Z ak wedi.etkt BIct digree akt e tech wal ayam wtri da trenne? Ntnm mkak hre percentage akkat anuwada etech ayai bst ayai wen kral gnne?
කිසිම ගුරුවරයෙකු නොකෙරූ අලුත්ම දෙයක්💪..... සරලව උගන්නලා ළමයි රවට්ටනවා වෙනුවට විෂයේ ගැඹුර අඩුවක් නොකර උගන්නනවට බොහොම ස්තුතියි සර්🙏❤️
ලමයින් ගැනම හිතල මේ වගෙ වැඩ කරන ගුරුවරු ගොඩක් අඩු සමාජයක ලමයින්ගෙම යහපත වෙනුවෙන් සර් කරන මේ දේවල් වලට ගොඩකම ස්තූතියි සර්.දිගටම සර්ගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනාකරනව. thank you sir
😍😍😍😍
AL වලට Subject තෝරගන්න ඕනෙ හින්දා බලන අය ඉන්නවද 🖤
අහම්බෙන් දැක්කෙ මාර වටිනව.බොහොම ස්තූතියි👍
මේ වගේ ළමයින් වෙනුවෙන් කැපවෙලා වැඩ කරන ගුරුවරු ගොඩක් අඩුවෙන් තමයි මට හමු වෙලා තියෙන්නේ. තවත් මේ වගේ දේවල් කරන්න සර්ට තවත් ශක්තිය ලැබෙන්න ඕන. සර්ගෙ සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕන. Thanks you sir
thank you sir for sharing this discussion ♥️♥️♥️✌️
Great work sir this discussion was Very helpful to us☺️☺️☺️❤️❤️❤️
Congratulations and thank u very much sir 😊😊
thank you sir
A teacher with an amazing teaching method and experience .Thank you sir!!
Thank you sir ❤
Great work sir👍👍👍
Thank you soo much sir 💛
Thank you sir.
Thank you very much sir 🖤
😍😍
😍😍😍😍😍😍😍😍
BICT degree eka kranna O/L english C ekk thiyenna oned
yes, general English hadaganna. nethnam degree amaru wei
Thank you so much sir your commitment to us ❤🙏
Sir E tech subject ake Z core ak bst subject ake Z core akt wada wedi.etkt bst wal mul rank wal inn ayge Z akt wada e tech wal antim rank wal Z ak wedi.etkt BIct digree akt e tech wal ayam wtri da trenne? Ntnm mkak hre percentage akkat anuwada etech ayai bst ayai wen kral gnne?
ET සහ BST දෙපිරිසම ඇයදුම් කළ විට දිස්ත්‍රික්කයෙන් ගණ්න ප්‍රමාණය z අගය අනුපිළිවලින් තෝරා ගැනීම සිදුකරයි. ET සහ BST ද යන්න අදාල නැත. සියළුම දෙනාම අනුපිළිවලින් පෙළ ගස්වා තේරිම කරයි
1:05:00
Cybersecurity degree එක හම්බෙන අවුරුද්දක් නැද්ද සර් තාම ? 🥲
Sir, sft+et+ict karala software engineer, Cyber security yanna puluwanda?
Baha
Sir ,,ict private university ekaka hari open university eke hari ict degree wala piliganima kohomada sir..
සර් මට පොඩ්ඩක් තේරුම් කරනවද BICT ඩිග්‍රී එක ජපුර සහ රජරට දෙකෙන් වෙනස මොකක්ද. මට කිසි තේරුමක් නෑ. මම මේ පාර රජරට සිලෙක්ට් වුනා. ඒත් මට තවත් ෂයි එකක් කරොත් ජපුරට එන්න පුලුවන් කියල හිතෙනව. මම ආයෙ ෂයි එකක් කරන්නද නැත්නම් රජරට යන්නද දෙකෙ වෙනසක් නැද්ද. මට මේ ගැන කිසි දැනුමක් නැ.
call me 0701188288
❤❤❤❤❤❤❤❤❤❤❤
Sir❤️
BET degree eka ganath video ekak karanna sir ❤️
Sir bict degree eka karala msc walta japurema artificial intelligence degree ekata athulath wenna puluwnd,
වසර තුනක පළපුරද්ධ මත MSC කළ හැකිය. තෝරාගැනිම විශ්වවිද්‍යාලය මඟින් සිදුකරයි.
සර්.මම මැයි o /l කරන්නේ.කොමස් කරන්න ඉන්නේ.බකට් ව්ශයට ict කරන්න පුලුවන් ද?
ප්‍රධාන විශයක් ලෙස ICT කරන්න පුළුවන්
සර් උ.පෙ වානිජ විශය දාරාව සමග ict කලොත් මෘදුකාංග ඉංජිනේරැ උපාදියකට යන්න පුලුවන්ද?
පුළුවන්....BIS, ITM, IS, BAS උපාධි පාඨමාලා තියෙනවා
Sir japura tech faculty eken scholarship ekak aran masters walata rata yanna puluwan da
puluwan, Island rank ona
සර් මට උසස් පෙලට account , b.s , ict කරලා මෘදුකාංග ඉංජිනේරැ උපාදියකට හරි ඉට සමාන උපාදියකට යන්න පුලුවන්ද රජයේ විශ්ව විද්‍යාලයක?
puluwan putha,
මොන උපාදිද කරන්න පුලුවන් සර්?
A L වලට English , French සහ ICT කල කෙනෙකුට campus එකේ ICT කරන්න පුළුවන්ද?
පුළුවන්, 2017 මගේ ISLAN5 ආවා
@@ictrolanka 2021 මම A/L කලේ. මේ subjects වලින් English, ICT & French මගේ z score 1.87
මට ජයවර්ධනපුර campus එකේ ICT කරන්න පුළුවන්ද?
මට සර්ගෙ contact number එක දෙන්න පුළුවන්ද ?
Thank you sir 🙏🙏
Thank you sir
Thanks sir ❤️