Harima lassanai.......oya wagema math godaaak asawen inne amma kenek wenna...api wagema asawen inna hama kenrkutama e balapiroththu ikmsnin isht wewa...hamotama budu saranai...❤❤❤
Ammooooooooooo godak lassani akkiyoooo aaaa ne ne ape Chuuti ammiyaaaaa......love you forever akki and Aiya AAA ape chuti nanga babatath godak godaaaaak adarei🤜❤️🥺
අක්කි වගේ සුරංගනාවියකුයි අයියා වගේ කුමාරයෙකුයි එයාගේ අම්මයි තාත්තායි කියලා දැනගත්තම චූටි නංගි බබාට මොන තරම් සතුටු හිතේවි ද ? 🥺💗 මම දැකපු මේ තරම් හිතට වැදුණු එකම pregnancy shoot එක තමයි මේ shoot එක ❤️✨ අක්කි එන්න එන්න ලස්සන වෙනවා 💓🙈 ඔයාලා තුන් දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...😍🥰
ජේසු පිහිටයි ඔයාලා තුන් දෙනාටම 🧡
අක්ක කොරියන් කෙල්ලෙක් වගෙම 😻♥ හරිම ලස්සනයි 😻😻 බුදු සරනයි දෙන්නටම
Little baby girl is soooo lucky to have parents like you❤
නංගි ලස්සන වෙලා තවත්.මිසිස් වර්ල්ඩ් යන්න ඔයා අනිවාර්යයෙන් වින් කරනවා.
දැකපු හොදම දේ තමයි.අක්ක අය්යටත් කතා කරන්න අවස්තාව දෙනවා.වෙන චැනල් වල එහෙම නෑ.😊❤
The photoshoots are so beautiful 🥺💜️
අමුතු හැගීමක් ආවා අන්තිම ටිකට.සින්දුවත් ඒකටම මරු❤️😘❤️
හරිම ලස්සනයි අක්කි ඔයා සුරන්ගනාවියක් වගේ 🧚❤️ ෆොටෝ ස් ටික නම් මාරම ලස්සනයි 💕
හරිම ලස්සනයි අක්කියෝ.අක්කි හරි හුරතල් පාටයි ❤️🤭ඔයාලා තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤
අනේ බබෙක් හම්බෙන්න හිටියත් කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි අක්කි..... ඔයාල දෙන්නා නම් හරිම වාසනාවන්තයි..... ❤️🥺🥺🥺❤️❤️❤️
හරිම ලස්සනයි අක්කියි අයියයි දෙන්නම ❤️ අක්කි එන්න එන්නම ලස්සන වෙනවා 🥰🌸
Photoes ටික හරිම ලස්සනයි අක්කියො හරිම ආදරණීයයි 🥺❤️
බුදු සරණයි , පත්තිනි මෑණි පිහිටයි , ජේසු පිහිටයි චූටි පවුලට 🌸🌸🌸🌸~
හරි ම ලස්සන යි....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....තෙරුවන් සරණ යි....ඔය දෙන්න ගෙ ආදරය ශක්තිමත් ....ඒ ආදරයට මම ත් හරි ආදරෙයි...මේ ලෝකේ හැම ගෑනු ලමයෙක්ට ම හම්බෙන්න ඕනෙ අවංකව ආදරය කරන කිසිම මොහොතක තනි නොකර න පිවිතුරු ආදරයක් ...හරිය ට අක්කා ට අයියා හම්බුනා වගේ...🌼💗
මාරම ලස්සනයි අක්කි 🥺💗 ඔයාට හම්බෙන පැටියත් ඔයාලා දෙන්නා වගෙම ලස්සනට ඉදි 💗😗🥺 පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නම බුදු සරණයි ජෙසු පිහිටයි 🥺❤ ආදරෙයි තුන්දෙනාටම 💗✨
අනේ හරිම ලස්සනයි අක්කියෝ 🥺👫👼♥️ හරිම සතුටුයි වගේම ඒ photoes 📸 දැක්කහම හිතට තදින් වැදුණා... 💟 ඒ තරම් ආදරණීයයි. මේ වගේම හැමදාම ආදරෙන්,සතුටෙන් සහ පරිස්සමෙන් ඉන්න අක්කී,අයියා (Samee & Sandu) ✨️💐♥️ ජේසූ පිහිටයි ♥️ බුදුසරණයි ♥️
So cute and beautiful 🥺❤ අක්කි ඔයා ගොඩක් lucky අයියා වගේ කෙනෙක් ලබන්න අාදරෙන් හැමදාම ඉන්න පරිස්සමෙන් අාදරෙයි තුන්දෙනාටම 🥺😚❤
වීඩියෝ එකක් දාලා කියලා දැක්කහම ගොඩක් සතුටු උනා.❤🥰🙊ගොඩක් ලස්සනයි අක්කයි අයියයි දෙන්නම.😍😍🔥🔥
හරිම ආස කරන දෙන්නෙක්. ලොකු කම් නැහැ. බොරු පොෂ් නැහැ. බුදු සරණයි! තුන්දෙනාටම❤️
ඇත්තටම ගොඩාක් ගොඩාක් ලස්සනයි මේ ෆොටෝ ෂූට් එක නන්.දැකපු ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක්.
ලංකාවෙත් pregnancy shoots කරනවා ගොඩක් අය. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි !
කොරියාවට යන්න ආසාව හදන තැන ආදරෙයි හැමදාමත් ❤🇰🇷
අපේ Prince🤴 & princess 👸 එකතු වෙලා ගෙන්න හදන චුටි princess 👸 එනකන් ගොඩක් ආසාවෙන් balagena innawa....❤❤❤❤❤❤ budusaranai thundenatama....❤❤❤❤parissamin sathutin ඉන්න...❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කියෝ . අක්කී අයියයි දෙන්නම් ගොඩක් ලස්සනයි. තව ඉස්සරහට ඉතින් අපිට මේ අක්කි වගේම ලස්සන පුංචි සුරන්ගනවියකුත් බලගන්න පුලුවන් වෙයි 🎉❤😊
ඇස්වහක් වදින්න එපා ඔය තුන්දෙනාටම හරි ලස්සනයි අක්කේ අයියේ ....🤗❤️❤
හරි ම ලස්සනයි , ඒ පොටෝ ටික බලනකොට අමුතු ම ලෝකයකට ගියා...හැමදාමත් ඔයාලා 3 දෙනා ම සතුටින් ඉන්න ...🥰❤
ලස්සනයි අක්කේ අයියේ... පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා... පුංචි පැටියටයි අක්කේ ඔයාටයි... බුදු සරණයි... ❤️
ඔයාලට මන් ගොඩාක් ආදරෙයී❤️🥰 පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආශීර්වාදයයී ආරක්ශාවයී ඔයාලට❤️🥰❤️🥰❤️🥰
එයාලගෙ විනයට හරිම ආදරේ හිතෙනවා.ඒ වගෙම කෙල්ලො එහෙම ශූට් කරනවා දැක්කම මාරයි.ඒ වගෙ රටක ඉපදෙන්නත් ජීවත්වෙන්නත් මාර පිනක් තියෙන්න ඕන.අපෙ රටත් ඉස්සර හරිම ලස්සනයි.ඒත් දැන්..හෙට දවසවත් ශුවර් නැහැ..🙄🙄🙄🙄🙄🙄..ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සු හරිම කුහකයි දැන්.4to එකක් social media දාන්නත් ලෙටර්ස් අරගන දාන්නේ.ඒකට අපෙ 4to දාලා කියලා අපි දන්නෙත් නැහැ..පුංචි පව්ලට බුදුසරණයි .😍😍😍😍😍😍😍
Aththa
අනේ ඇඩෙන්නේ ඇයි මංදා.....😍😍😍😍😍😍😍හරීම ලස්සනයී.ආදරෙයී.අනේ මගෙයි මගෙ මැණිකගෙයිත් හැම හීනයකටම ඉක්මනින්ම යන්න ලැබේවා......😍😍😍😍
Harima lassanai.......oya wagema math godaaak asawen inne amma kenek wenna...api wagema asawen inna hama kenrkutama e balapiroththu ikmsnin isht wewa...hamotama budu saranai...❤❤❤
හරීම ලස්සනයි අනේ....
තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❗ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .....💞💞
අනේ ඉතිම් තෙරුවන්සරණයි තුන්දෙනාටම...😍❤️ සුභ පතනවා අනාගතේට...😘❤️✊
Aneee hari shok sudu akku mama ada thama oyalage videos balanne anee shoo bby khenek ❤❤❤❤❤😘😘😘😘
අනේ හරීම ලස්සනයී🥰🥰අර දෙවනියට ඇන්ද ඇදුමෙන් ගැහුව ෆොටො ටික නම් 🔥🔥🔥🔥හරීම ලස්සනයී.......පත්තිනි මැනියන්ගේ පිහිටයී බුදු සරනයී තුන් දෙනාටම පරිස්සමෙන් ඉන්න🥰🥰🙏🙏🙏☸️✝️❤❤❤
හරිම ලස්සනයි අක්කි අයියා.. අක්කි ඉඳගෙන ඉන්න ෆොටෝ එක නම් මාරම ලස්සනයි අක්කි.. බුදු සරණයි තුන් දෙනාටම..😘😘♥️♥️
හරිම ලස්සනයි atthatama ආසාවෙන් ඉන්නේ ape මැණිකේ බලන්න චූටි මැණිකේ oyalage wagem apeth ❣️❣️budusaranai පරිස්සමෙන් inna
මට මාර හැපි😻❤️🍃..අක්කලා චැනල් එක කරන මුල් කාලෙ ඉදන් මන් ඔයාලත් එක්ක ඉදියෙ😘ටිකෙන් ටික පව්ල උනු වෙනස...හරිම සතුටුයි. අනේ හරිම ලස්සනයි😘❤️😘..ඇස්වහක් කටවහක් වෙන්නෙපා...🍃❤️පුංචි පව්ලට දලදා සමිදු පිහිටයි ජේසු පිහිටයි..❤️😘මට හරි සතුටුයි අනේ❤️🍃
අද vlog එක බලන්න වෙලා ගියා අක්කි. හරිම ලස්සනයි අදත්, ඇත්තටම ඔයාලව දකිද්දී හරිම ආසයි❤️ හැමදේම ලස්සනට වෙනවා. හැමදාම සතුටින් මේ වගේම ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි තුන් දෙනාටම❤️❤️❤️
අක්කි දැන් නම් කොරියන් girl කෙනෙක් වගේමයි..ආදරෙයි තුන්දෙනාටම ❤
ලස්සනයි සදු නංගි ආදරේයි හැමදාමත් ඔයාලා තුන්දෙනාටම❤❤❤ඡේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤❤❤
අනේ හරිම ලස්සනයි ඒ concept එක...❤❤❤
අනේ ගොඩක් සතුටුයි. හැමදාම මේවගේ සතුටින් ඉන්නව දකින්න ලැබේවා ❤️❤️🌹🌹🙏බුදුසරණයි පරිස්සමින් මැණිකේ
ලස්සනයි අක්කේ,පරිසසමින් ඉන්න,බුදුසරනයි තුන් දෙනාටම💜️❤️
ගොඩක් අසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකල්.... ගොඩක් ආදරේ ඔයාලා දෙන්නටම ♥️♥️එන්න ඉන්න පැටියටත් බුදුසරණයි... ජේසු පිහිටයි.. ඔයාලා දෙන්නටත් හැමදේම සර්ථක වෙන්න කියලා සුභ පතනවා ♥️♥️🫣ආදරේ හැමදාමත් ♥️♥️
No words. මාරම ලස්සනයි ❤. තෙරුවන් සරණයි. Photograper, customer service සුපිරි❤.
අපේ කුමාරයායි කුමාරියි දැන් රැජිනකුයි රජෙකුයි වෙන්න යනවා 🥺❤ හරිම සතුටුයි
අනේ හරිම ලස්සනයි ❤ බුදු සරණයි තුන් දෙනාටම 🥺
අනේ අක්කේ හරිම ලස්සනයි. කියන්න වචන නෑ එතරම් ලස්සනයි.😘😘
සුරංගනාවියක් වගේ..බුදුසරණයි තුන් දෙනාටම සුදූ🙏🙏🙏❤❤❤❤🎉🎉🎉
Photo shoot ඒක හරිම ලස්සනයි.
පුංචි පවුලට බුදු සරණයි.
Very beautyfull shoot 😍😍😍🇰🇷woow..stay safe and happy...akka,ayya ❤❤
අනේ ලස්සනයි අක්කි අයියා ❤️❤️චූටි පැටියව දකින්න අපිත් ගොඩක් ආසවෙන් ඉන්නේ..🥺❤️❤️
මන් බදින්න ඉන්න කෙනත් කොරියන් එක්සෑම් පාස් වෙලා වෙබ් එකේ ඉන්නේ.මාත් එක්සෑම් කරනවා.අනේ ඔයාල දෙන්නාවත් දෙන්නා තුන්දෙනා උනාමත් බලන්න හම්බ වෙන්න මන් ගොඩාක් ගොඩාක් ආසාවෙන් ඉන්නේ අක්කී.
හරිම ආසාවෙන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන් හරි ලස්සනයි අක්කා අයියා ❤🎉 god bless u ❤❤❤❤
ලස්සනයි.චුටි පැටියට තෙරුවන් සරනයි
අනේ අක්ක හරි ලස්සනයි 🥺 අයියත් ඒමයි.. බුදුසරණයි ඔයාලට 😘
හරිම ලස්සනයි අක්කේ දෙන්නටම තෙරුවන් සරණයි...........🤰❤❤❤
ගොඩාක් ලස්සනයි.❤️ඔයාලා දෙන්නටම බුදු සරණයි!🙏❤️
හරිම ලස්සනයි ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤
අනේ හරිම ලස්සනයි අක්කී, තුන් දෙනාටම බුදුසරණයි, හැමදාම සතුටින් ඉන්න....❤❤🥰🥰🥰
Ammooooooooooo godak lassani akkiyoooo aaaa ne ne ape Chuuti ammiyaaaaa......love you forever akki and Aiya AAA ape chuti nanga babatath godak godaaaaak adarei🤜❤️🥺
Aneeeeeeeee harima lassanai photos tika 🥺♥️💋 akka princess kenek wge 👸🕊
Mn kalekata passe dakka lassanama shoot eka 💕🌸😍 akka harima lassanata innwa 💖 best photograph ❤️❤️
Godak sathuti akke , photo shoot eka godakma lassnai ,budu saranai Thun dentm😘
Shoot eka lassani akki. Hbi babge shoot blnn thmi iwasillak nathw inne. Akkige konde kohm thbunath lassani akkiyo. Parissmt inna. Bs.
අනේ තෙරුවන් සරනයි දෙන්නටම.ගොඩාක් සතුටින් බැලුවෙ
මම් දැකපු ලස්සනම maternity shoot එක🥺🌈❤
ආදරෙයි ගොඩාක් ඔයාලා 3න් දෙනාටම
දෙන්නම හරිම ලස්සනයි.ජේසු පිහිටයි
Oya denna marama lassana couple ekak..♥️🌸3n dennatama budu saranai.. sathutin inna..
Very beutiful akki පරිස්සමෙන් ඉන්න අක්කි අයියා චූටි බබා තුන් දෙනාම ආදරෙයි ඔයාලට
හරිම ආසාවෙන් බලාගෙන උන්නේ වීඩියෝ එක ඉවරවෙනකන්ම...❤❤
බුදු සරණයි ඔයාල තුන්දේනාටම පරිස්සමෙන් සතුටින් නිරෝගිමත්ව ඉන්න ලැබේවා හැමදාම. ආදරෙයි ❤
හරිම ලස්සනයි අක්කී අයියා පුංචි බණ්ඩි පැංචියි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I'm really happy for see you guys. This baby is so lucky. Congratulations akki and ayya ❤️. God Bless You 💜️
Akki thawath lassanai. Aiyath lassanai. Mn oyala dennage loku pan kenek. I love you❤❤❤
අනේ මාරම ලස්සනයි 🥺😍❤️💐
සුභ පැතුම් දෙන්නටම 🥰🎊️
අනේ හරිම ලස්සනයි අක්කියො😍 කොහොමත් ඔයා princess කෙනෙක් වගේ, මේ shoot එකේදි තවත් ලස්සනයි අයියත් very handsome😊,නැත්නම් අයිය ගැන අමතක කළා වෙනවනෙ😁 ඉතින්... ඔයාල දෙන්නගෙ මේ ලස්සනට ඔයාලගෙ දූ පැටියා ලස්සනම ලස්සන princess කෙනෙක් වෙන එක පුදුමයක් නෙමෙයි😘😘😘 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි තුන් දෙනාටම 💖💖💖
අනෙහ්හ් හරිම shoyi🥰මගේ ම අක්කයි aiyayi වගේ danenneb🥺❤️ආදරෙයි තුන් දෙනාටම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️
ගොඩ කාලෙකින් අනේ🥀😍Photos ටික නම් හරිම ලස්සනයි අක්කි😘🌸ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න😍වීඩියෝස් නැතුව පාලුයි අනේ😘🤗තුන් දෙනාටම බුදු සරණයි🌼😇
Ane harima lassanayi oyalage photo shoot eka oyala dennatayi oyalata lebenna Inna chuti petiyatayi thundenatama budu saranai hemadama sathutin parissamin Inna
අක්කි ගෙ හිනව හරිම ලස්සනයි අනෙ😊😊❤️🩹😊❤️🩹
මෙහෙම හරි video ekak ගේනවට ගොඩක් ස්තූතී .පරිස්සමෙන් ඉන්න මැනික 😍😍😍😍😍😍
හරිම ලස්සනයි photoshoot eka♥️
ඔය කාලෙට මහන්සි එනවා අක්කේ ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🥰🥰😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි 🥺🥺🥺🥺🥺
තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤😘🥰
Ane akkiyo udema enakota oyalage video eka udinma thiyenawa dakinakota danuna sathuta kiya ganna ba lassanayi akkiyo hamadama sathutin parissamin inna ayiyayi akkayi chuti patiyayi ❤😊
හරිම ලස්සනයී අක්කියෝ❤❤❤ බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම😍💖👨👩👧
Akki hariyata suranganaweeyak wage🧚♀️ harima lassanai oyalage chooty duwath suranganaweeyakma thama 🧚♀️jesu pihitai 🙏🏻
Oyalage chuti doni nam godak vasanavanthai. E chuti manikata labila thiyena pawla harima lassana nisa. Baba hambavenakal ivasillak ne. Jesu pihitai akkitai ayyatai chuti donitai. Thundenama parissamin inna.😘😘❤️❤️
අනේ ගොඩාක් ලස්සනයි අක්කෙ ඔයලා දෙන්නට බුදුසරණය් පරිස්සමෙන් ඉන්න
Shoot eka nam marama lassanai akki , oyalage hama hinayakma ishta wenna kiyala mn parthana karanawa mulu hadawathinma ❤😍😽
Harima lassanai photo shoot eka akki ayyath hamadama satutin inna oyala dundenama jp
දුව පුතා ඔයාලට ජේසු පිහිටයි , බුදුසරණයි .
Wow harima lassanai oya denna nam.aswahak nam wadinna apa.oyalage paula hamadamath sathutin idiwi
හරිම ලස්සනයි අක්කියෝ...❤😇 තුන්දෙනාම පරිස්සමින් ඉන්න 🖇️💖🥺
Akkith princess kenek wage ❤ babath e wagema wewi.god bless❤
අනේ මාරම ලස්සනයි අක්කේ...බුදුසරණයි 💗😍
ගොඩාක් ලස්සනයී අක්කී❤️ ඔයාලට කාගෙවත් ඇස්වහක්නම් වදින්න එපා ත්‍රිවිධරත්නයේ පිහිටයි ආශීර්වාදයයී ආරක්ශාවයී පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආශීර්වාදයයී ආරක්ශාවයී ඔයාලා තුන්දෙනාටම❤️🥰
අනේ ගොඩාක් ලස්සනයි අක්කි god bless ❤❤
Oyalage පුංචි duu manika ekka,sathutin පරිස්සමෙන් inna ලැබේවා හැමදාමත් ❤️❤️❤️🤗😍