✔කිසිම පිටි වර්ගයක් නැතුව හදන්න පුළුවන් පුදුම හිතෙන දොදොල් වගේ රස කෑමක්|easy evening recipe|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 136

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +21

    මම ඉතාම ප්‍රිය කරන්නේ ඔබගේ කෙටි කාලීන දිගු අනවශ්‍ය විස්තර නොමැති පැහැදිලි කිරීම ගැනයි.👍🏾🇱🇰👌🏾

  • @Akshini_Perera
    @Akshini_Perera 2 ปีที่แล้ว +15

    මේකනම් ‍සෑහෙන වටිනවා අක්කෙ. කෙසෙල් බෙරි වුනාම අපතෙ යනවා ගොඩක්. ස්තූතියි ඔයාට.

  • @jumatism
    @jumatism 2 ปีที่แล้ว +21

    හම්මෝ ඔයා නම් මාරයි අනේ හදන්න ඕනේ මේ දවස්වල අඩුම මුදලකින් හදන්න පුලුවන්

  • @srikanti8975
    @srikanti8975 2 ปีที่แล้ว +20

    මේකට නම් සම්මානයක් දෙන්න වටිනවා

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว +16

    කියන්න වචන නැහැ මාරම මාරයි.ඔයාලට ගොඩක් ගොඩක් ස්තුතියි නියමයි.💓👍💓

  • @salonseems2371
    @salonseems2371 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි .ඇත්තටම හරිම වටිනව වීඩියෝ එක 💛💚🧡❤️💙💜️

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +12

    පින්බර පෝය දිනයක් වේවා ඔයාට දුවේ ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @manelsunny1804
    @manelsunny1804 ปีที่แล้ว +1

    ලෙහෙසි යෙන් හදාගන්න පුලුවන් රසවත් කැමක්. Thank you❤️❤️ තෙරුවන් සරණයි !

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว +5

    ගොඩාක් කාලෙකින් මෙම වෙමින් වූවෝ වෙමු පටන් ගත්තෙ මේ අනේ ගොඩාක් පින්

  • @nandaniperis9537
    @nandaniperis9537 2 ปีที่แล้ว +6

    ඔයා නම් මාරයි .කොහෙන්ද මේවා ඉගෙනගත්තේ.👍👍

  • @manelherath6458
    @manelherath6458 2 ปีที่แล้ว +3

    හදලා බලන්නම්...පෙනුමට නම් රසයි වගේ ....👍👍

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 2 ปีที่แล้ว +1

    ලස්සනයි රසයි වගෙයි. හදල බලන්නඕන

  • @cuteanime-
    @cuteanime- 2 ปีที่แล้ว +9

    1st comment❤️❤️❤️❤️
    ඔයාගේ recipes මම හැමදාම හදනවා

  • @sujasuja8000
    @sujasuja8000 2 ปีที่แล้ว +1

    Oyage me kama videos balala Mn kama hadanwa.ewa harima rasai😁

  • @ayumiamandi8093
    @ayumiamandi8093 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා රසට ලස්සනට ආවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @chamitharanga7273
    @chamitharanga7273 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක්👍👍

  • @chathrubandara5279
    @chathrubandara5279 2 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි. ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !!

  • @jeewanthiwidanapathi1126
    @jeewanthiwidanapathi1126 2 ปีที่แล้ว +3

    ඒක මරු

  • @xoro8991
    @xoro8991 2 ปีที่แล้ว

    Thanq akka .ada mn haduwa harima rasai ❤️❤️

  • @yashintharanuka9247
    @yashintharanuka9247 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ඔයාට බොහොම ස්තුති

  • @kumudunililina5498
    @kumudunililina5498 2 ปีที่แล้ว +1

    Ane oyata kohoma sthuthi karannada manda .me dawaswalata galapenna oya kama kiyala denawa thankyou so much

  • @nadeewijesundara9862
    @nadeewijesundara9862 2 ปีที่แล้ว

    Niyamai nangi math hadanna oni

  • @lakminilakmini5221
    @lakminilakmini5221 2 ปีที่แล้ว +2

    ඔයා නම් මාරයි අනේ, ඒකනම් මරු, thanks hode,

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 2 ปีที่แล้ว

    Woow aniwarenma hadanawa

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 2 ปีที่แล้ว

    සුපිරි

  • @anu.c.kumari1909
    @anu.c.kumari1909 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලේසි ....හදල රස කොහොමද කියල අනිත් විඩියෝ එකෙදි ඔයාට කියන්නම්.අයෙම ඉක්මනින් ලේසි දෙයක් අරන් එන්න.👍👍👍

  • @thakshilatennakoon7995
    @thakshilatennakoon7995 2 ปีที่แล้ว +2

    meka Indian dessert ekak. mekata kiyanne banana halwa kiyala.

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 ปีที่แล้ว

    M R Kitchan math oyage video walata harima kemathi meka wishesha ekak aniwaryen hadanawa.thank you❤👍✌

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දුවා හා මේ අපි දැනුවත් කරනවට

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 2 ปีที่แล้ว +3

    හිතාගන්න බැ හරිම සතුටුයි.ජයවේවා තෙරුවන් සරණයි .🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Meka nam niyama wadi wiyadamakuth ne 👍👍👍❤️❤️❤️

  • @thilinaishara6181
    @thilinaishara6181 2 ปีที่แล้ว

    eka nam niyamai akke

  • @nithyanithya5991
    @nithyanithya5991 2 ปีที่แล้ว

    Kyadunnata bohoma sthutei...

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 2 ปีที่แล้ว

    මමත් හදල බලනවාහොදයි කියල හිතුනා .ඔයාට බුදුසරනයි .

  • @pathmaraniewejeweera843
    @pathmaraniewejeweera843 2 ปีที่แล้ว

    millions thanks to you, it's very nice recipe that

  • @chanakaudayakumara375
    @chanakaudayakumara375 2 ปีที่แล้ว

    Godakma pahasuwen hadanna puluwan kamak..ada kaletath watinawa..thanks..

  • @besttraxxasfan253
    @besttraxxasfan253 2 ปีที่แล้ว

    Maru ane sthuthi oyata

  • @M.M.U.Janaki3797
    @M.M.U.Janaki3797 2 ปีที่แล้ว +1

    ඔයා කුකින් ස්ටෝරැවක් තව මොනාද නව සොයා ගැනිමි 😁😁👍👍

  • @fayasfayas766
    @fayasfayas766 2 ปีที่แล้ว +1

    නියමයි ගොඩාක් ස්තූතියි

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 ปีที่แล้ว

    Thanks for the easy and good recipes

  • @isankagamage3683
    @isankagamage3683 2 ปีที่แล้ว

    ඔයා නම් 👍 නියමයි

  • @manojsaman4870
    @manojsaman4870 2 ปีที่แล้ว +2

    Ammo edunu kesel vala panuvo ennava

  • @sujeewajayasingha6625
    @sujeewajayasingha6625 2 ปีที่แล้ว +2

    ඇත්තටම කියලා දෙන්නේ අද කාලේ කරන්න පුලුවන් ඒවා. සෝයි.

  • @fareedaghani9334
    @fareedaghani9334 2 ปีที่แล้ว

    Lassanata thiyenawa

  • @akilaviraj6243
    @akilaviraj6243 2 ปีที่แล้ว

    Irisiyawata newei kynne godak kama oya kiuwa widiyt haduwa eth success une na.thrh wenn ep.ekko ape adu paduwk.plz akke pan piti caramel seeni nathuwa wena recipes dennko.thrhkata newei kiuwe akke.haduwa gdk kama eth e widiyatama enne na

  • @roosithu7527
    @roosithu7527 2 ปีที่แล้ว

    Oya nam supiri❤️

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 ปีที่แล้ว

    Eka nam සුපිරි

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ....💕💕🙏🙏

  • @tuhee740
    @tuhee740 2 ปีที่แล้ว

    Niyamayi👍

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 2 ปีที่แล้ว

    Shok ane. Kal thiya ganna puluwanda

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว

    Niyamai niyamai niyamai

  • @genz2210
    @genz2210 2 ปีที่แล้ว +19

    අද පෝය දවසේ පන්සල ගාව හෝටලේ කලු දොදොල් කනවලු කට්ටිය පට්ට රසයිලු🙄😂

    • @Truemember9736
      @Truemember9736 2 ปีที่แล้ว +2

      දොදොල් හදන්නේ හරක් මස් වලින් නෙමේ පම්කයෝ

  • @idushanijayawardana9523
    @idushanijayawardana9523 2 ปีที่แล้ว +1

    Blender ekak nathi aya komd hadane🙄?

  • @nissankabotheju4463
    @nissankabotheju4463 2 ปีที่แล้ว

    සුපිරි ..👍

  • @priyakenan2424
    @priyakenan2424 2 ปีที่แล้ว

    Super akki

  • @sadunlakmal8722
    @sadunlakmal8722 2 ปีที่แล้ว

    Kochchaara kalyak.kal.thiyaganna puluwanda

  • @pathmaheraththanthiriwatte4203
    @pathmaheraththanthiriwatte4203 2 ปีที่แล้ว

    This is one of indian sweet recipe, I also made this

  • @randikavindya3178
    @randikavindya3178 2 ปีที่แล้ว

    Supiriyi aththtm💛

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว

    In bileavable . quite easy recipe thank you

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 2 ปีที่แล้ว

    ඒක 👍

  • @saduniimalka7932
    @saduniimalka7932 2 ปีที่แล้ว

    Lassanai rasa kohomada Dan naa

  • @terishagunarathna3307
    @terishagunarathna3307 2 ปีที่แล้ว

    Patta 💖

  • @chathurangiupeksha9113
    @chathurangiupeksha9113 2 ปีที่แล้ว

    Kesel tika kaki nathi wenna athe podi karannath puluwan neda

  • @panchayt8606
    @panchayt8606 2 ปีที่แล้ว

    Mama haduwa habai ambul rasai.tanikara kesel nisa vennathi. Ar dodol vala tiyena api asa kiri saha pani rasa aththe na.

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 2 ปีที่แล้ว

    Onna resepe s tanks tanks oyata good

  • @akilaviraj6243
    @akilaviraj6243 2 ปีที่แล้ว

    Mth meka me dm haduwa.thanikara kesel podi karala seeni pani ekk knw wge.set wenneth nha.podi ayata dena bath wge.dapu bajane alawenawa.video ek 10 parak withara balala haduwe.mkkd ehem wenn hethuwa kyl reply krnn plz

  • @wcgamini9135
    @wcgamini9135 2 ปีที่แล้ว

    Ammo oya keselwala panuwo innawa ne danne nadda

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +1

    එකනම් 👍 නියමයිනේ

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    thank you

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 2 ปีที่แล้ว

    Thanks oyata

  • @jesmilamumthaj3687
    @jesmilamumthaj3687 2 ปีที่แล้ว

    Thanks ane

  • @shiromiperera7282
    @shiromiperera7282 2 ปีที่แล้ว +5

    ඒක නං නියමයි 👍

    • @mariewarnakula1647
      @mariewarnakula1647 2 ปีที่แล้ว

      Waw niyamai nangi jasupihitai 👏👏🇱🇰🇮🇪

  • @jayalathsilva5575
    @jayalathsilva5575 2 ปีที่แล้ว

    සුපිරි මමත් හදනවා

  • @ajithweerasuriya15
    @ajithweerasuriya15 2 ปีที่แล้ว

    Top..

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    Love it 💖

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    thanks dear

  • @wcgamini9135
    @wcgamini9135 2 ปีที่แล้ว

    Owa pnu dodol ne

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @madushikalakmini7316
    @madushikalakmini7316 2 ปีที่แล้ว

    Rasa patai 😊

  • @sampath6581
    @sampath6581 2 หลายเดือนก่อน

    පිට් දාන්න එපාද thank you

  • @sudarshaniperera2237
    @sudarshaniperera2237 2 ปีที่แล้ว +1

    මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙද කල් තියාගන්න

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว

    Nice

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 ปีที่แล้ว

    ඔය හොදටම ඉදිනු කෙසෙල් වල ගුරු පාටට තැනින් තැන තැලිලා වගේ පෙන්නේ පනුවන් ඇතුලේ ඉන්නවා (විශෙන් ඇබුල් කෝලි කොට්ටු )

  • @masterdoragamingyt1082
    @masterdoragamingyt1082 2 ปีที่แล้ว +1

    Mama thamai 1

  • @kumarigodigamuwa6542
    @kumarigodigamuwa6542 2 ปีที่แล้ว

    kesel bery unama panuvo innava kalpanaven karanna

  • @sytoon7950
    @sytoon7950 2 ปีที่แล้ว +1

    Rice hadana hati dennako chiken

  • @nimeshakodithuwakku5008
    @nimeshakodithuwakku5008 2 ปีที่แล้ว

    ❤❤❤❤❤ maru

  • @darshanarajapaksha2661
    @darshanarajapaksha2661 2 ปีที่แล้ว

    Ambul rasa enne nadda?kochchara kal tiyaganna puluwanda

    • @panchayt8606
      @panchayt8606 2 ปีที่แล้ว

      Meka abul rasai .man haduwa

  • @imalivijesekara2394
    @imalivijesekara2394 2 ปีที่แล้ว

    banana 6k neda gaththe

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @roshanakalankagodage2753
    @roshanakalankagodage2753 2 ปีที่แล้ว

    Well done & keep it up 👍👍

  • @nisansalasajeewanidesilva2404
    @nisansalasajeewanidesilva2404 2 ปีที่แล้ว

    hadala kiyannam

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 ปีที่แล้ว

    maru

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 2 ปีที่แล้ว

    banana halwa

  • @pethumtharanga7645
    @pethumtharanga7645 2 ปีที่แล้ว

    Matakanna asai akke matasini thiyanava tikaka kevata kamaknedda kiyannako

    • @isharadilshan349
      @isharadilshan349 2 ปีที่แล้ว

      වෛද්‍යවරයෙක්ගෙන් අහපන්

    • @pethumtharanga7645
      @pethumtharanga7645 2 ปีที่แล้ว

      Yakogebini mathavakata ohomada kathakaranne. Ahapan kiyanne ubakauda.

    • @pethumtharanga7645
      @pethumtharanga7645 2 ปีที่แล้ว

      Ubata geniyek nedda

  • @fathimashalmiya8360
    @fathimashalmiya8360 2 ปีที่แล้ว

    1st comment

  • @sandaa2252
    @sandaa2252 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว

    දුඹුරු සිනී වලින් පුලුවන්ද කියල කියන්න 😘❤

  • @gunarathnadilrukshi4560
    @gunarathnadilrukshi4560 2 ปีที่แล้ว +1

    මං හැදුවා ඔහොම ආවේ නෑ කන්න බෑ

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ 2 ปีที่แล้ว

      😁😁😁😁😁 හදන්න බැහැ තමයි ාමයා බොරුවක් කරන්නේ ඔහොම දොාදාල් වාගේ හදන්න බැහැ කෙසෙල් වලින්