චිකන් මගුලූබා අරාබි ජාතිකයන්ගෙ රසම රස බත් එකක් | How to Cook Chicken maquluba | Maqlooba
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #Maguluba #Chicken_mgqlooba #arabicdish
චිකන් මගුලුබා අරාබි ජාතිකයන්ගේ රසම රස බත් එකක් How to Cook Chicken Maqlooba maguluba
අරාබි බත් වර්ගයක් චිකන් මගුලුබා. ඉක්මනින්ම පහසුවෙන් රසට හදන්න පුලුවනි.හරිම රසයි.
ඔයාලත් හදල රස බලන්න යාලුවනේ.ස්තුතියි.
අවශ්‍ය දේවල් ;
චිකන් එකක්
හාල් 500 ග්‍රෑම් (බාස්මති)
අලගෙඩියක්
තක්කලි ගෙඩියක්
ලොකු ලූනු ගෙඩියක්
සෆ්රාන් වතුර ටිකක්
කහ කුඩු තේ හැදි බාගයක් විතර
තක්කලි පේස්ට් මේස හැදි 2
ඔලිව් තෙල් මේස හැදි 1
බටර් ග්‍රෑමි 50
බැදගන්න තෙල්
කරැදු පොතු කෑල්ලක්
කරදමුංගු ඇට 5 ක් විතර
කරාඹු නට් 1
බේලිව්ස් 4 ( කරපිංච වගේ කොල වර්ගයකි)
ලුනු රස අනුව
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
maqlooba,chickenMguluba,maguluba,arabicDish,RiceRecipe,Maquluba
තවත් මෙවැනි වීඩියෝ..පහත සහන්කර තිබෙ..
අරාබි ක්‍රමයට මාලු බත. • අරාබි ජාතිකයන්ගේ මාලු ...
ප්‍රයිඩ් වර්මශිලි රයිස් • අරාබි ක්‍රමයට ශේරිය රය...
අරාබි ක්‍රමයට පරිප්පු බත් • How to Cook Dal Rice ...
chicken machboos rice අරාබි ක්කුල් බත,මචිබූස්,
• Majboos Chicken Recipe...
චිකන් බිර්යානි අරාබි ක්‍රමයට • How To Cook Chicken B...
හදන්න දන්නෙ නැති නිසා කඩෙන් කෑව මෙච්චර දවසක් හැබැයි දැන් නම් ගෙදර හදලම කන්න පුලුවන් මලී අක්කගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ නියමයි අක්කෙ .💓💓💓💓💓
එහෙමද නංගි. මරෑ මරෑ ස්තුතියි 🌺
@@maleedesilva6061 ඔව් අක්කෙ සතියකට තුන්පාරක්වත්කනව..😁😁..එකක් රියාල් විසිපහයි...ලoකාවට යන්න කිට්ටුවනම් මාසෙම ඕව තමයි කෑවෙ ගෙදර ඉව්වෙම නෑ ඇයි ශොපින් කරන්නයි උයන්නයි දෙකක් බෑනෙ
@@C424c424 එහෙමද නංගි එලියෙ හදන ඒවට රස වැඩි කරන්න බත් උයල උඩින් බටර් දානව පරිස්සමට නංගි .
නංගා☝😂
අනිවාර්යයෙන්ම
මේක ෆටිට රහයි මම හදනවා ගෙදර අය ආසාවෙන් කනවා
🌟👍 රසට කන්න පපුලුවන් ඔබගේ පැහැදිලි කිරිමට හරිම සතුටුයි සහො නිවැරදි අහාර පිසිමකට හොඳ අගයක් දෙන්න පුලුවන් ,, ආදරෙයි ,, හැමදාමත් හමුවෙමු ,,ඔබට ජය,🌟💃👍
සුපිරි අක්කියෝ ජය වේවා
Useful channel for රසට කන්න ඕන යට 👍🎂👌
Hello thanks for sharing the great video
Thanks dear
Woow ඔන්න එකත් දන්නවා අපි දැන් 😊
enjoy hapoy cooking god bless
ගොඩක් රසවත් කෑමක් 😋😋
맛난 요리 최고십니다
Nice to meet you, dear friend. Greetings from singer Sunshine. See you after a long time. Have a nice weekend. Take a good look at your wonderful video and give your thumbs up. You are the best 💞💞💞👍
රසවත් බව පේනවා thank you malee De Silva ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
මගුලූබා නියමයි
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ මාත් අද ඔයාගේ වීඩියෝ එකක් බලල තමයි බුරියානි එක හැදුවේ සුබ පතනවා ඔයාට හදවතින්ම බුදුසරණයි
ස්තුතියි නංගි
හොඳින් පැහැදිලිව කියලා දුන්නාට thank you 👍❤️
Thank you dear
ගොඩාක් හොඳ වීඩියෝ එකක් ස්තුති යි.
මමත් හදනවා මගුලූබා ටිකක් වෙනස් නියමයි මාලි ගොඩක් රසවත් රෙසිපියක්
Very nice sharing 👍💕🙏💕
Mmmm looks so yummy 😋😋😋 beautiful sharing nice video good luck 😍
Thanks dear
Boa tarde my friend aqui prestigiando seu trabalho ❤ ⚘ 👉 🇧🇷
Thanks dear
Thanks mis oyata watina vidiyo danawata❤❤ rata enna apita hari watinawa
Thank you
25 like my friend .. Wow videos.. Joss🥰💖💖
Akka oya medeval kiyala denavata oyata godak pin godak sthuthi
හෙඩක් රසට ඇති හදලා බලන්නමි ඡයවේවා 👌👌👌❤❤❤💐💐💐
ගොඩක් ස්තුති යාලු බුදු සරනයි
Godak.godak.pinn❤😮❤❤
ඒක නියමයි අක්කි හදන්න ඔනී
Nyumi
Thanks dear
thanks for sharing good video..
ඒකනම් රසම රසයි වගේ 👍
ස්තුතියි නංගි
Very nice cooking 🙏🙏🙏
Very nice recipe 🇨🇦❤️❤️❤️🙌👍
ස්තුතියි සොයුරිය
සුපිරි.👍😋
මාත් උත්සහ කරල බලන්නම් 😊👍
Very nice
❤mmmm rasai
ඔයාට ගොඩක් ස්තුතියි ♥️♥️♥️
අපි නම් හදනවා 👍
රසම රස සුපිරි කෑමක් ✳️✳️✳️ ස්තුතියි ඔයාට ❤️❤️❤️ සුබ රාත්‍රියක් වේවා තෙරුවණ් සරණයි 💠💠💠
ගොඩක් ස්තුතියි
ඇන්තටම ගොඩක් වටිනවා අක්ක ඔයගෙ විඩියෙ මම හැමදාම ඛලානවා අදරයි
ගොඩක් ස්තුතියි
Excelente apresentacion no canal Silva sessão Gourmet 😋HUUU magnific 🍗 receita 🍗 thank you for sharing Silva 👏👏👏🙏🙋♂️
Thanks dear❤
bsr ma cher amie trop génial comme vidéo j'adore je like belle soirée g bisous 😘
Looks delicious
Superb recipe biglike 👍
Thanks dear
මෙය පැහැදාලි කරට ඔබ තුමියට ස්තුනියි
Hello🙋♀ 🤝
I watch it slowly 。。。😍 Thanks for the wonderful sharing of my friend👍47🌹
Good luck friend🙏
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Wow superb recipe its so easy method Thank 🙏 U so much for Ur great video ❤😊
ස්තුතියි ❤
Thanks youuuu my sister.
Excellent good food and good recipe 😋
Thanks for shearing friends🥰👍
Have a nice day
Thankz malli
රසවත් කෑම එකක්.මට මතකයි නැන්දි මේ කෑම එකෙ ශොට් විඩියොවක් දැම්මා.අද හදන්න කියලා දුන්නට ස්තුතියි නැන්දි💗💗
Hmm මතකයි නේද
i love maqlouba so delicious
ගොඩක් රස ඇති නේදහදලම බලමු
Nice recipe 😋
Thank for sharing
Tasty 😋 recipe dear
එ්ක දැක්කාම බඩගිනි හැදුනා අක්කා ... 😬😋❤
ගොඩක් ස්තුතියි නංගි
Malee...නංගී .vodio1ka..harima..watinawa..thanks ..mama..sumana..de..silva
ස්තුතියි ❤👈
නියමයි මාලී රසටම හැදුවා නේ ගොඩක් ස්තුතියි
Thanks අක්කේ
Nice video sis
නියමයි ❤
Super👍👍👍
like so great video recipe delicious .
Thanks dear
සුපිරි 8:07
හරිම රසවත් බත් එකක් බව දැක්කම හිතාගන්න පුලුවන් . ඇත්තටම ස්තූතියි ඔයාට මෙවැනි රෙසිපි පිළිබඳ දැනුවත් කිරිම ගැන . තෙරුවන් සරණයි නංගිට . සුභ රාත්‍රියක් වේවා !!. 🙏🙏💐💐💐🌸🌸🌸🌸❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි
*_Thanks for new delicious video! This is a new masterpiece of cooking and you are the Sorceress! +39!👏👏👏🏆🍀💐🍀_*
Thanks dear
Tasty
Tnx❤
Mama inne kuwet. Mama peast taim awe. Thawama masa 4 .ada mama didaj magluba hadana gaman inne. Oyata godak thanks. B.s
Mmm yummy 👌😋
ආයුබෝවන් හරිම රසවත් කෑමක්
ස්තුතියි නංගි
ගොඩක් හොදයි ok 👍🏿👍🏿❤️
බුදු සරනයි අක්කේ ❤️❤️❤️
Tasty looking 😋😋
Thanks dear
Tanks
වාසනාවන්ත සුභ දවසක් වේවා
looks absolutely delicious+ Great recipe👌👌👍👐💖
Thank yiu dear
Looks delicious! 😋
නැන්දේ මාත් ආවා බලන්න නිදාගන්න කලින් හෙට ස්කෝලේ යන්න ඔනනේ ඔයා හදන කැම රස ඇති මමයි නංගියි තාත්තට කියලා හදා ගන්නවා මේ කෑම තේරුවන් සරනයි
ස්තුතියි පුතා
👍👍
මෙතන කමන්ට් කරන අයගෙ චැනල් වලට යන්න ඔයා වීඩියෝ බලල කමන්ටි කරන්න. එයාලත් එයි ඔයාව බලන්න
good
ස්තුතියි ලටපට..
👍👍👍👍
Excellent recipe dear sister, have a blessed Friday 💞
Thanks dear
Thansk❤
සුබ දවසක් ඔයාට
hi, new friend here!
stay connected!
thanks
👍
Thanks
ගොඩක් ස්තූතියි ❤️🙏
seems to be very tasty
Thanks dear
❤❤
Oyata pin ekke oya nisa aluthin saudi apu mama hadana kama rasai kiyala me gedara aya kanawa
Hodayi
මං හදනවා රටේ ඉන්න නිසා හැමෝම රහයි කියලා කනවා 👍👍අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🕋🕋🕋තවත් රස කෑම හදන්න ලැබේවි 🤲🤲
ස්තුතියි සතුටුයි
Muito bom .👏👏
Thanks dear
සුභ දවසක් වේවා අක්කේ ...
👌👌👌👌👌
ස්තුතියි මල්ලි
Nice video dear friend God bless you and your family with a lots of happiness
The chicken looks amazing! Thanks for sharing! 😊
Thanks dear god bless
❤
තෙරුවන් සරණයි අක්කේ 🙏
Watina video
අක්කි ඔයාට කොහොමද හොදින් නෙද
කූවෙට් ඵකේ මම නිතරම හදනව