අරාබි ක්‍රමයට ඉස්සො බත් හදන හැටි || How To Cook Shrimp Rice with Arabian Style || Prawn recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #prawnrecipe #arabic_rice #maleedesilva
    අරාබි ක්‍රමයට ඉස්සො බත් හදන හැටි How To Cook Shrimp Rice with Arabian Style Prawn recipe
    ආයුබෝවන් යාලුවනේ අරාබි ක්‍රමයට ඉස්සො බත් හදන හැටි ගෙනාවා.හරිම රසයි ගුනයි නිවැරදිව රසට පාටට ලස්සනට හදන විදිය පියවරෙන් පියවර තියෙනවා.වීඩියොව අවසාන වනතුරැ බැලුවොත් ඔයාට නිවැරදිව තනියෙන් මෙ රසවත් අරාබි ඉස්සෝ සමග බත හදන්න පුලුවන්.ස්තුතියි.
    තවත් රසවත් බත් වර්ග; • Rice recipe
    arabic recipes : Arabic Recipe අරාබි කෑම: • Arabic Recipe අරාබි කෑම
    අවශ්‍ය දේවල් ;
    ඉස්සන් කිලෝ 1ක්
    බාස්මතී සහල් කිලෝ 1ක්
    3 ලූනු
    2 හැදි බටර්
    2 හැදි ඔලිව් තෙල්
    1 මේස හැන්දක් තක්කාලි පේස්ට්
    රස කිරීමට ලුණු
    5 කරදමුංගු
    කුරුඳු 1 කෑල්ලක්
    කරාබුනැටි 2 ක්
    බේ කොළ 3 ක්
    1 මේස හැන්දක් සෆ්රාන්
    කහ කුඩු තේ හැඳි 1ක්
    1 තේ කලවම් තුනපහ වර්ග කුඩු
    කොත්තමල්ලි කුඩු තේ හැඳි 1ක්
    කළු දෙහි කුඩු තේ හැඳි 1ක්
    ගම්මිරිස් 1/2 තේ හැදි
    කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1ක්
    වතුර ලීටර් 1, 1/2
    Ingredients ;
    1 kilo shrimps
    1 kilo basmati rice
    3 onion
    2 tablespoon butter
    2 tablespoon olive oil
    1 tablespoon tomato paste
    salt to taste
    5 kardamon
    1 stick cinnamon
    2 cloves
    3 bay leaves
    1 tablespoon saffron
    1 teaspoons turmeric powder
    1 teaspoons all species powder
    1 teaspoons coriander powder
    1 teaspoons black lime powder
    1/2 teaspoons pepper
    1 cup chopped coriander leaves
    1, 1/2 Litter water
    1 tablespoon lemon juice

ความคิดเห็น • 168

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +5

    සාමාන්‍යයෙන් ගොඩක් දුරට නගරබද හා කාර්යය බහුල අය පුරුදුව සිටින්නේ චයිනීස් තායි ඉන්ඩියන් හෝ පකිස්තානු ක්‍රමයට හැදෙන බත් වලටයි. ඉතින් අරාබි ක්‍රමයට ඉස්සෝ බතක් නම් අලුත් අත්දැකීමක් වෙනවා, වෙනවාමයි. කවදත් අලුත් දෙයක් අලුත් රසයකට වටිනා යමක් දෙන මාලි අක්කගෙ දෙඅත් වලට තව තව ශක්තිය ලැබේවා. නිරෝගි සුව ලැබේවා ඇයට. තෙරුවන් සරණයි .🙏💛

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි මල්ලි ස්තුතියි හැමදාමත් ලබාදෙන සහයෝගයට

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 ปีที่แล้ว

      @@maleedesilva6061 ජය වේවා .👍👍💐

  • @madumamadu4169
    @madumamadu4169 9 หลายเดือนก่อน +1

    ගුඩ් අක්කේ හරියටම හදන විදිය oya ගෙන් බලා ගත්තේ ♥️♥️♥️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    ගොඩක් පින්. ගොඩක් ස්තුතියි ඔයාට. හරිම ආදරණීයයි හරිම පැහැදිලියි. ආයුෂ බොහෝ වේවා. ❤🤲🤲🤲

  • @kumudukumari6773
    @kumudukumari6773 8 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @minisungeadawiya3642
    @minisungeadawiya3642 ปีที่แล้ว

    සුපිරි ගොඩාක් රසවත් කෑම 🧡👍🇱🇰🤝🔔 නියමයි

  • @hikangs4K
    @hikangs4K ปีที่แล้ว +2

    LIKE 51 👍 A fantastic preparation for this food 🍖🥘🍝 Perfect ingredients make food taste even better 🦐🦑🫑🌶🥒🥕 Thank you for sharing the recipe of this amazing dish.

  • @jcscoinsandcollectibles9885
    @jcscoinsandcollectibles9885 ปีที่แล้ว +1

    Thanks for sharing the step by step cooking recipe tips..the results looks delicious.. Nice presentation my friend

  • @pdvwalk584
    @pdvwalk584 ปีที่แล้ว

    Very delicious Shrimps recipe dear friend full watching video 👍

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 ปีที่แล้ว

    ඉතාම හොදින් පිලිවෙලට කියලා දුන්නා ස්තුතියි අක්කේ

  • @nayanaranjani6777
    @nayanaranjani6777 9 หลายเดือนก่อน

    Godak sthuthi .wiyali issangen hadana ekath balaporoththu wenawa.

  • @susila-i9v
    @susila-i9v 10 วันที่ผ่านมา

    🌷 තෙරුවන් සරණයි ඔබට සහො ඔබේ වටිනා කෑම ලයිස්ත්තුව හරි ප්‍රොයොජනවත් ගොඩක් ස්තූතියි ,,ඔබට තෙරුවන් සරණයි සැමදාම මුන ගැහෙමු ,,

  • @enjoyment4all
    @enjoyment4all ปีที่แล้ว

    Wooow delicious and yummy recipe here on your channel. Best wishes for you

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว

    හරිම රසවත් රෙසිපියක්. දැක්කම කන්න ආසා හිතෙනවා. ගොඩක් ස්තූති අක්කෙ

  • @asalchannels0f125
    @asalchannels0f125 ปีที่แล้ว

    Thank you for sharing my friend😊

  • @EasyCooking-Best
    @EasyCooking-Best ปีที่แล้ว +1

    A very good recipe, it looks incredibly appetizing, 😋😋😋thank you for sharing, my dear friend.👍👍👍

  • @nittiya2020
    @nittiya2020 ปีที่แล้ว

    👈Nice to meet you again very nice nice video to watch🤝✅Thank you dear🏠👍

  • @arabinfo125
    @arabinfo125 ปีที่แล้ว

    Very nice video 👍🇸🇦🇸🇦🇸🇦

  • @nilushinilushi5707
    @nilushinilushi5707 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං අක්කේ ඔයාට මේවගේ ආරාබී කෑම කියලා දෙනවාට.තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ඔයාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබී ජිවිතේ සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @garryhong2008
    @garryhong2008 ปีที่แล้ว

    Looks delicious and tasty, wonderful recipe, big thumbs up 👍 #28, yummy

  • @user-gi5zj7qc3z
    @user-gi5zj7qc3z ปีที่แล้ว

    Thanks akke oyage recipe man balanawa hema ekakma wage

  • @SAJIABRO
    @SAJIABRO ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් තෙරුවන් සරණයි නැන්දේ ❤

  • @MrLowePlus
    @MrLowePlus ปีที่แล้ว

    looks very delicious my friend 😊👍

  • @quazi.shahin
    @quazi.shahin ปีที่แล้ว

    Arabic style shrimp rice is so delicious my friend👍👍 useful sharing👌👌

  • @arcoirisyeljardinencasadem4581
    @arcoirisyeljardinencasadem4581 ปีที่แล้ว +1

    Muy exquisito,se me antojo mucho 😍👌 abrazos 🙋🌹🇲🇽 mi pulgar con cariño 👍💕

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว

    නියමයි ගොඩක් රසවත් විදියට හදලා පෙන්නුවා අක්කා ❤

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ

  • @sunandaskitchen6385
    @sunandaskitchen6385 ปีที่แล้ว

    It's really super tasty and healthy recipe very beautiful preparing step by step thanks for sharing 👍👍

  • @sakunthalasakunthala6843
    @sakunthalasakunthala6843 ปีที่แล้ว

    Pahadilawa Lobakamak natuwa kiyala danawa Thanks you sistar 😀😀😀😀

  • @itvgames25
    @itvgames25 ปีที่แล้ว

    Watching your new friend thanks for sharing with us my friend stay connected

  • @jrhandicrafts
    @jrhandicrafts ปีที่แล้ว

    Wow looks yummy,tanks for sharing

  •  ปีที่แล้ว +1

    Olá, amiga! Excelente vídeo. Muito bom

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    නියමයි අලුත් විදියකට හැදුව බෙහාම ස්තුතියි නංගි බුදු සරනයි

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +1

    ඒකත් මරු කෑමක් තමයි අක්කේ....තෙරැවන් සරණයි

  • @yurang-studio
    @yurang-studio ปีที่แล้ว

    Hello my friend fantastic

  • @vilmamoraisvilminhasorriso
    @vilmamoraisvilminhasorriso ปีที่แล้ว

    Good Everning my friend ❤🇧🇷🙏👍

  • @devikadevi9713
    @devikadevi9713 10 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුති තෙරුවන් සරණයි

  • @HarlavanisPanagiotis
    @HarlavanisPanagiotis ปีที่แล้ว +1

    Wonderful recipe dear sister, have a blessed weekend 😍💝

  • @chathuchathu1657
    @chathuchathu1657 7 หลายเดือนก่อน

    මම හැදුවා ඉස්සෝ බත් එක ගොඩක් රසයි ඉස්තුතියි ඔයාට

  • @villagetillerjoy9211
    @villagetillerjoy9211 ปีที่แล้ว

    93 like my friend good blog

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว

    Wow මං ආසම කෑමක් අක්කි මැණික ඉස්සෝ කියන්නේ, හරිම පැහැදිලිව කියලා දුන්නා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @Sharaka551
    @Sharaka551 9 หลายเดือนก่อน

    Supirie akke 😊😊

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 ปีที่แล้ว

    නියමයි
    වාසනාවන්ත සුභ දවසක් වේවා

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදු සරනයි ඔබටත්

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 11 หลายเดือนก่อน

    Wow super yummy😋 Rice Rubhiyan Hashew Rice 😄👌👍Thank U so much for Ur lovely video 🙏 ❤😊

  • @GrowWithSethumya
    @GrowWithSethumya ปีที่แล้ว

    ගොඩක් රසවත් රෙසිපියක් අක්කෙ. ජයවේවා

  • @amrit894
    @amrit894 ปีที่แล้ว

    Nice presentation sweety recipes

  • @1mazforall
    @1mazforall ปีที่แล้ว +1

    Good luck Malee 🇨🇦❤️❤️❤️👍🎂🇱🇰

  • @ShengHuoSuiYu
    @ShengHuoSuiYu ปีที่แล้ว

    Amazing recipe 😋 So delicious shrimp rice ❤29

  • @LIDIMARPEREIRADESOUSA
    @LIDIMARPEREIRADESOUSA ปีที่แล้ว

    Bom dia minha amiga tudo de bom pra você sempre

  • @shesanthS2
    @shesanthS2 ปีที่แล้ว

    ඒක සුපිරි අක්කේ .. 👌

  • @motivatevideo
    @motivatevideo ปีที่แล้ว

    This looks like a new experience to me. It's so clear and understand that your explanation to make this rice. Thanks and have good day my friend😊😊👍👍

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว

    අපි නොදන්නා මෙවැනි කෑම වර්ග කියල දෙනවට ගොඩක් ස්තූතියි 😊

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් බුදු සරනයි

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 8 หลายเดือนก่อน

    ඔයාට ජයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏❤❤💐💐🌺🌺🎉🎉

  • @AhmedKayukiTV11
    @AhmedKayukiTV11 ปีที่แล้ว

    🔥👍🙌wow that was so wonderfully prepared and looks absolutely Yummylicious 🙌👍🔥👏👏👏

  • @sandisandamali1398
    @sandisandamali1398 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති

  • @dinindusadakalum3493
    @dinindusadakalum3493 7 หลายเดือนก่อน

    Nodanna ayata mehema kiyala dena eka godak hodai
    ❤❤❤❤❤Mn
    Awrudu 5k unna kema
    Tama heduwe
    Oya loku deyak karanne
    Ape nodanna ayata loku
    Udawuwak ❤❤❤❤❤

  • @WONGMADURO87
    @WONGMADURO87 ปีที่แล้ว

    Arabic cuisine menu is the most delicious

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 ปีที่แล้ว

    Nice recipe අක්කා ❤❤

  • @kumaripuspara9102
    @kumaripuspara9102 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සහෝදරිය
    ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
    🇰🇼🙏🌹🙏🌹🙏🌹🙏🌹🇱🇰
    ්‍ය❤️💕❤️💕❤️💕❤️

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว

    රුබියන් බත් හරිම රසයි, ගුණය අතිනුත් ඉතාමත් ඉහළයි.වැදගස් වීඩියෝවක්.සුබ දවසක් මාලි අක්කෙ.ජේසු පිහිටයි🙏😍

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ස්තුතියි මල්ලී බුදු සරනයි

  • @frankcastro_7K
    @frankcastro_7K ปีที่แล้ว

    Nice recipe

  • @PRASHANTKUMAR-gi9nd
    @PRASHANTKUMAR-gi9nd ปีที่แล้ว +1

    Albeit rice 🍚🌾 is cooked alaraund everywhere through out the world 🌎. Nevertheless your somewhat extraordinary method is ever better than that of any one else & this mixed recipe is too good to be narrated 👍

  • @ජිත්මි
    @ජිත්මි 6 หลายเดือนก่อน

    ඔයා කියලා දෙන විදියට හොදට තේරෙනවා අනිවාර්යෙන් මමත් හදම කියන්නම් අම්මියෝ 😂😂ඔයා හරිම ලස්සනයි

  • @ziran1158
    @ziran1158 ปีที่แล้ว

    Hello🙋‍♀ 🤝
    I watch it slowly 。。。😍 👍81🌹
    Good luck friend🙏

  • @niranjaladisanayaka1783
    @niranjaladisanayaka1783 9 หลายเดือนก่อน

    Akka spaghetti eketh video ekak dannko pls.mt a mas kudu eka hadanna danne.pls akka.budu saranai ❤❤

  • @Apeheena
    @Apeheena ปีที่แล้ว

    දැක්කත් ආසයි රසම රස රෙසිපියක්.❤️😋🇰🇷🇱🇰

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ස්තුතියි සුබ දවසක් වේවා

  • @melodyonchannel
    @melodyonchannel ปีที่แล้ว

    interesting food menu looks so delicious

  • @cc99rider23
    @cc99rider23 ปีที่แล้ว

    Nice sharing ❤️

  • @noura6232
    @noura6232 ปีที่แล้ว

    Thanks sister ❤

  • @chandirikapamakumari7276
    @chandirikapamakumari7276 3 หลายเดือนก่อน +1

    ඔයට ගොඩක් ආදරේ යි පිං මගේ මැණික බූදු සරණයි

  • @asalchannels0f125
    @asalchannels0f125 ปีที่แล้ว

    Very nice 😊

  • @vinithacool
    @vinithacool 11 หลายเดือนก่อน

    Godak watenawa akka b s

  • @aradhya_vlogs_and_tips
    @aradhya_vlogs_and_tips ปีที่แล้ว

    Tasty recipe looks so yummy 😋 well prepared sis

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 ปีที่แล้ว

    නියමයි අක්කි 👍👍👍

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      Thanks නංගියෝ කොහොමද

  • @uuyu9428
    @uuyu9428 ปีที่แล้ว

    සුපිරි ගොඩක් පින්

  • @manelkumari6989
    @manelkumari6989 10 หลายเดือนก่อน

    Thanks

  • @hamidaqayyum1266
    @hamidaqayyum1266 ปีที่แล้ว

    []《 *_Absolutely Beautiful Presentation and sharing_* 》 []
    []《 *_Greetings and Blessings from Hamida Qayyum_* 》 []
    LIKE 67

  • @HafeezullahVlogs
    @HafeezullahVlogs ปีที่แล้ว

    Zabdast ❤❤

  • @lahirusankalpa
    @lahirusankalpa ปีที่แล้ว

    Delicious shrimps rice ❤

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว

    ඒකනම් හරිම රස පාටයි තෙරුවන් සරණයි ඔයාට අල්ලා දෙවියන්ගේ පිහිටයි මමත් කුවේට් ගෙදරක වැඩ

  • @mallikapiyawathi
    @mallikapiyawathi 23 วันที่ผ่านมา

    Thanks ❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    මවුවස් එකකුත් හදලා දාන්න මාලී ඇත්තටම ගොඩක් රසවත් කෑමක් නේ

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      හදපු දවසක ගේන්නමි අක්කෙ ස්තුතියි

  • @geetau5833
    @geetau5833 ปีที่แล้ว

    Delicious 😋

  • @Athimale_Janaka
    @Athimale_Janaka ปีที่แล้ว

    තෙරුවන් සරණයි 😍

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      බුදු සරනයි ස්තුතියි

  • @PaulchenKönig
    @PaulchenKönig ปีที่แล้ว

    das sieht sehr gut aus

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 10 หลายเดือนก่อน

    👌

  • @NishaTV759
    @NishaTV759 ปีที่แล้ว

    ඉක්මනින් හදලා ගන්න

  • @receitaserotinadajoelma1
    @receitaserotinadajoelma1 ปีที่แล้ว

    Receita tão saboroso. 👍

  • @sat901
    @sat901 ปีที่แล้ว

    ඉස්සෝ කන අයට නම් නියමයි අද🤗🤗🤗❤️

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      ඒකනෙ ස්තුතියි නංගියෝ

  • @tw-77038
    @tw-77038 ปีที่แล้ว

    Happy Saturday, have a great day, bless my friends 🍛

  • @Deebika0420
    @Deebika0420 4 หลายเดือนก่อน

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 หลายเดือนก่อน

    Thank you akke❤❤

  • @LifeWithMike85
    @LifeWithMike85 ปีที่แล้ว

    That looks fantastic Malee! 😊

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l 9 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ඉස්තුතියි අක්කෙ මාත් කුවෙට් එකෙ ඉන්නෙ 🌹🌹

    • @maleedesilva6061
      @maleedesilva6061  9 หลายเดือนก่อน

      එහෙමද නංගි ස්තුතියි පරිස්සමින් වැඩ කරන්න

  • @user-dm3qb7vq6c
    @user-dm3qb7vq6c 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @imranlayyah9841
    @imranlayyah9841 ปีที่แล้ว

    Good night 😴

  • @vinithacool
    @vinithacool 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-xk3jm1zf9q
    @user-xk3jm1zf9q 26 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    ආයුබෝවන් මාලී

    • @maleedesilva6061
      @maleedesilva6061  ปีที่แล้ว

      සුබ දවසක් අක්කෙ කොහොමද හොදින් නේද

  • @sharppixpencilart
    @sharppixpencilart ปีที่แล้ว

    🤗

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 10 หลายเดือนก่อน

    Mun ata dala isso bat eka hadana hati dannako god bless u