Amazing !! 2KG MONSTER BURGER in Sri Lanka | Food Travel with Banda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 535

  • @traveltodaysl
    @traveltodaysl  4 ปีที่แล้ว +218

    මෙම වීඩියෝව රට තුල කොරෝනා COVID-19 පැතිරීමට ගැන්වීමට පෙර පටිගත කරන ලද්දක් වන අතර. මෙම අවස්ථාවේදී රට තුල පවතින තත්වය සලකා බලා ආහාර පාන පිටතින් ලබාගැනීමේ දී ඉතා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අප කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි 🙏

  • @SrilankanTrain
    @SrilankanTrain 4 ปีที่แล้ว +430

    වන් ගෝල්පේස් ගිහිල්ලා නැති එකම එකා මම විතරයිද ෆ්‍රෙන්ඩ්ස්? කොනේ ඉන්නේ කොනේ

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +18

      ඒක අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක්

    • @SrilankanTrain
      @SrilankanTrain 4 ปีที่แล้ว

      යන්න ඕනි දවසක

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +5

      @@SrilankanTrain මාත් ගිහින් නැහැ බන් ලංකාව ට ආපු වෙලේ ඕක open කරලා තිබුනේ නැහැ. අපි ඉන්න රටවල් වල ඔයිට වඩා හොද මෝල් වලට ගිහින් තියෙනවා එත් ලංකාවේ එකක යන්න තියෙන ගැම්ම වෙනම එකක් ඉස්සර ඉතින් අපිට තිබ්බෙ MC විතරයිනේ

    • @SrilankanTrain
      @SrilankanTrain 4 ปีที่แล้ว +10

      @@chathuramadusanka7309 මම ලංකාවේ ඉදලත් ගිහිල්ලා නෑ බන්. කොහෙන්ද බන් ඕවට යන්න සල්ලි😅

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +7

      @@SrilankanTrain 🤪 උබ ඒ කියන්නෙ තාම් school යන කොල්ලෙක්ද? මහලොකු ගානක් ඕන නැහැ බන් 5000ක් තිබ්බනම් ඇති ලාවට වගේ කාලා බීලා වටයක් දාලා එන්න්

  • @chanujayans8234
    @chanujayans8234 4 ปีที่แล้ว +5

    කෑම අරුචිකම් වලට බෙහෙත බංඩගෙ වීඩියෝ එකක් බල බල කෑම කන එක තමා.පට්ට පට පට❤❤❤

  • @applewhite6752
    @applewhite6752 4 ปีที่แล้ว +6

    The price is reasonable. Happy that srilankans atleast have started new things like this.

  • @HeyMelani
    @HeyMelani 4 ปีที่แล้ว +11

    Oh GOSH!! 🤤😍 great video I loved every second!

  • @chamathdidula7112
    @chamathdidula7112 4 ปีที่แล้ว +101

    බන්ඩව දැනගෙනද කොහෙද taxi එක ඇතුලේ cam එකක් හයිකරලා නේ . හරිම පුදුමයි 🤭

    • @lucifyt3369
      @lucifyt3369 4 ปีที่แล้ว +4

      Chamath Didula 😂

    • @pubuduperera6540
      @pubuduperera6540 4 ปีที่แล้ว +10

      ඒ ආවෙ බංඩගෙ මල්ලි. කුඩා බංඩා.

    • @sanithugaming5557
      @sanithugaming5557 4 ปีที่แล้ว +1

      Kohomath taxi wala cams thiyenawa😑😑

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i ปีที่แล้ว

      @@pubuduperera6540 😂😂😂

  • @sandunniroshan4731
    @sandunniroshan4731 4 ปีที่แล้ว +124

    Price එක වැඩියි. අපි වගේ එකෙක් දවස් පහක් වැඩ කරන්න ඕනි ඕක කන්න.

  • @indikaweeranayaka242
    @indikaweeranayaka242 3 ปีที่แล้ว +2

    බන්ඩා විඩියෝ නියමයි..දිගටම කරගෙන යන්න අපි වගේ කැම පොර්⁣තයෝ ආසාවෙන් බලනවා..

    • @traveltodaysl
      @traveltodaysl  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.. ඔයාලා වෙනුවෙන්ම තමයි බණ්ඩා හැමදාම වීඩියෝ කරන්නේ 😌😍

  • @cffgg720
    @cffgg720 4 ปีที่แล้ว +4

    බන්ඩා ඔයාත් time කරලා කන්නකෝ(matt stoinie වගේ)😂😝. අනිත් එක කෑම එකේ ඔක්කොම කන්නත් ට්‍රයි එකක් දෙන්න එතකොට තවත් පට්ට❤️

  • @madumadu5571
    @madumadu5571 4 ปีที่แล้ว +49

    4800 to high price 😒😒

  • @pasindupurnauduwilaarachch3639
    @pasindupurnauduwilaarachch3639 4 ปีที่แล้ว +81

    හැමෝම ඇවිත් ඇතිලු මන් ගිහින් නැනේ

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +118

    කොරෝනා නෙමෙයි බොරෝනා හැදුනත් මූ කන එක නවත්තන්න බැහැ 🤪

    • @a51mgnum29
      @a51mgnum29 4 ปีที่แล้ว

      Borona kiyala ledak na bn

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +3

      @@a51mgnum29 සිංහල වාක්‍ය , පතිවිරුද්ධ අදහස්, වයාංගාර්ටයෙන් අදහස් හරියට ඉගෙන ගත්තේ නැතු උනාම ඔහොම වෙනවා මචන් 🤪

    • @pasindubambaranuge2627
      @pasindubambaranuge2627 4 ปีที่แล้ว +3

      @@chathuramadusanka7309 uta eka tereme na bn 😂

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว +1

      @@pasindubambaranuge2627 හා හා පව් බන් ඌව අනුකම්පා list එකට දැම්මා මම 😁

    • @DEWINDA_998K
      @DEWINDA_998K 4 ปีที่แล้ว

      @@chathuramadusanka7309 😂😂😂

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +6

    Nicely done and it's good to see that variation in a one video.. keep up the good work Bando!

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +2

      Thanks brother ❤

    • @MJJNamalDias
      @MJJNamalDias 4 ปีที่แล้ว +1

      @@traveltodaysl you are welcome...

  • @manukatheshan3438
    @manukatheshan3438 4 ปีที่แล้ว +86

    Uparima 1500k watinawa😂

    • @nayanatharuka9072
      @nayanatharuka9072 4 ปีที่แล้ว +2

      Sirawata

    • @prabhathdharshana6098
      @prabhathdharshana6098 4 ปีที่แล้ว +2

      කටට මසුරං දාන්න ඕනේ,මටත් වටින්නේ ඒ ගාන

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +1

      Sira

    • @ඇන්තනි
      @ඇන්තනි 4 ปีที่แล้ว

      සිරාවට මාත් හිතුවෙ ගාන කියන්න කලින් 1500 වෙයි කියලා

    • @himinlk
      @himinlk 4 ปีที่แล้ว

      😂😂😂

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 4 ปีที่แล้ว +253

    4800 ක් දීල ඕක කනවට වඩා හොදයි කොරෝන හැදාගෙන මැරෙනො 😂😂😂😂😂

  • @migHty_spiDey
    @migHty_spiDey 4 ปีที่แล้ว +6

    Academy awards best actor award goes to Taxi Driver...!!!😉

  • @annabelle4150
    @annabelle4150 4 ปีที่แล้ว +4

    Hi Banda.. this is FYI. When you are eating a heavy burger turn it upside down and then you could enjoy it much better.. 😋🙂

  • @theviya6806
    @theviya6806 4 ปีที่แล้ว +45

    බලා රසවින්දෙමි😉😉😉

  • @ypramodya
    @ypramodya 4 ปีที่แล้ว

    wow...kala apu gaman video eka baluwe. dan aye badagini. BCON 1K dagenama tamai yanna wenne. natnam oka kala kelin inna bari wei..great job Bandoo

  • @shanzzak4796
    @shanzzak4796 4 ปีที่แล้ว +8

    බන්ඩා අයියේ අපිට ඉන්නේ බැරියෝ, බඩේ පනුවෝ one gall face යන්නම කියනවා.💓❤️😍😍

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +4

    අම්බෝ ඒ බර්ගර් එක. ඒකනම් කන්න යන්නම ඕනෙ.

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +2

      ගාන නම් සැරයි. ඒ වුනාට රසයි. 😋

    • @kitiiii
      @kitiiii 4 ปีที่แล้ว

      Yes definitely.. mouth watering 🤤

  • @TravelwithRicky
    @TravelwithRicky 4 ปีที่แล้ว +9

    Ooooh looks delicious !

  • @suchirafernando3448
    @suchirafernando3448 4 ปีที่แล้ว +18

    Coronath kora wela yanawa me kana widihata ♥️😍

  • @samithagayamal5853
    @samithagayamal5853 4 ปีที่แล้ว +23

    4800...rice ekai..kottuwai.. Biyar ekak gahanawa bn...passe aye hetat kanawa...🤣

  • @asithaindrajith6573
    @asithaindrajith6573 4 ปีที่แล้ว +20

    My GF really like your videos and she always misspell your name as "rodda" 😂😂😂

  • @peacebeuponus8951
    @peacebeuponus8951 4 ปีที่แล้ว

    Korona, Hedila redi gelawila giyath kamak nehe. Eth man kanawaa. Ehemaneda Bandaa???

  • @yousufrasak4180
    @yousufrasak4180 4 ปีที่แล้ว +1

    Banda all food reviews ur all good but one by one price list given thanks bro... from Riyadh Saudi Arabia..srilanka

  • @jananthamendis966
    @jananthamendis966 4 ปีที่แล้ว +3

    how much is that King chocolate ?
    And before the you eat that white desert ?

  • @colomboexpress3138
    @colomboexpress3138 4 ปีที่แล้ว

    නියමයිනේ මමත් oya hariye inne yanna onaa thenata badakda ambalamakda bro bade higannek innawada..😀😀😀😀😀😀 ඔබතුමා kaddi video karana කෙනා kela ton ganan gilin ethi

  • @sandakabandara9925
    @sandakabandara9925 4 ปีที่แล้ว +4

    Bala sanasemi. Nela ganu bari. One gallface sihineeeee😁🤣

  • @amiladissanayake2279
    @amiladissanayake2279 4 ปีที่แล้ว +30

    මිලියන ගනන් subscribers ලා ඉන්න යුටීයුබ් ෆුඩ් රිවීවු කරන චැනල් තිබ්බට බන්ඩාගේ ෆුඩ් රිවීවු බලලා ගන්න කික් එක වෙන කොහෙන්වත් ගන්න බෑ😍❤💯 .... ජය වේවා

  • @grandmavillage
    @grandmavillage 4 ปีที่แล้ว +17

    My favorite food ❤ who else 😋 ❤
    ❤ Grandma's Village ❤

  • @rashmithskummarapperuma8781
    @rashmithskummarapperuma8781 4 ปีที่แล้ว

    U can see oyata penewa owa ohoma tama කොහොම වුණත් banda brother ජයවේවා ☝🤙

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 4 ปีที่แล้ว +1

    අම්බෝ ඇදිරි නීති අස්සෙ මෙහෙම එකක් හූල්ල හූල්ල බලන්න උනානේ දෙයියනේ 😋

  • @thetruth5315
    @thetruth5315 4 ปีที่แล้ว

    Bandooo ubata adarei bn hamadatama..parissmn ehe mehe yaddi dn thiyena thathweth ekka..❤❤

  • @shaankn259
    @shaankn259 4 ปีที่แล้ว

    බන්ඩා අයියේ මම ඔයාගේ සුපිරී ෆැන් කෙනෙක්.මම පොඩි දෙයක් කියන්න කැමතියි අයියේ අදහසක් විතරයි මම කියන්නේ අයියේ දේශිය ආහාර වැඩිපුර පෙන්වන්න කියල.චැනල් එකට ජය එකෙන්ම.......... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @පූජාකොඩිතුවක්කු
    @පූජාකොඩිතුවක්කු 4 ปีที่แล้ว +5

    බර්ග එක අතට ගත්තාට පස්සෙ මට බර්ග සුවදක් ආවානෙ 😁😘

  • @kavindu4089
    @kavindu4089 4 ปีที่แล้ว +47

    බන්ඩාගේ video වලට කැමති අය like කරන්න

    • @a51mgnum29
      @a51mgnum29 4 ปีที่แล้ว +1

      Kamathi ewn kamathi wei uba puka nodi idapn

    • @kavindu4089
      @kavindu4089 4 ปีที่แล้ว

      hri bn ela😂😂

  • @kalanaranasingha8964
    @kalanaranasingha8964 4 ปีที่แล้ว +6

    Main sponsoring partner BCON , elaz banda❤🤟😂

  • @Chutte
    @Chutte 4 ปีที่แล้ว +9

    කොරෝනා නෙමෙයි සරම්ප හැදුනත් කන එක නවත්තල බෑ නේ කන්න ඕනි ❤️

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😋😋

  • @gayanlakshitha7785
    @gayanlakshitha7785 4 ปีที่แล้ว +14

    ඕවා කාලා බොක දාද්දි තේරෙන්නේ 😂

  • @yemalkadewthilina9077
    @yemalkadewthilina9077 4 ปีที่แล้ว +20

    3:48 mata witharada hithenne Fill-T ge malli kiyala 😂

    • @Kavi2du
      @Kavi2du 4 ปีที่แล้ว

      ow oyata withrai🥴🤦🏾‍♀️

  • @yousufrasak4180
    @yousufrasak4180 4 ปีที่แล้ว +2

    VERY NICE 👍👍👍 VERY GOOD 👍👍👍👍 BANDA MALLI THANKS CONTINUE...FROM RIYADH. SRILANKA,,

  • @foodgallerysl
    @foodgallerysl 4 ปีที่แล้ว +4

    Wow. It looks so yummy 😍😍😍😍😍

  • @umarmashoor
    @umarmashoor 4 ปีที่แล้ว

    02:31 ඇරලා මාස 5යි ඒ ටිකට බන්ඩාට ගොඩක් memoriesලූ 😊

  • @mihinhewamana5726
    @mihinhewamana5726 4 ปีที่แล้ว +1

    Bandage videos okkoma balapu aya meh konata👊👊👊👊👊👊👻👻👻👻

  • @pulasthibhanuka9735
    @pulasthibhanuka9735 4 ปีที่แล้ว +33

    බන්ඩා price එක වැඩී........ ඊට වඩා හොඳය් Geek hq eka . 👌👍

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 3 ปีที่แล้ว +2

    අවෙ කාර් එකෙ යන්නෙ විල් එකෙ එතරම් ලාබයිනෙ කැම 😔😁😂

  • @mwbrothers6688
    @mwbrothers6688 3 ปีที่แล้ว +2

    💔apitha na api 3in walatham kanne bath💔😒

  • @nisikakavini985
    @nisikakavini985 4 ปีที่แล้ว

    Machan kema eka hodai.eth sharirayata hoda ne neda bn oova.idala hitala kewata kmk ne.balagena.

  • @sachinduamarakoon
    @sachinduamarakoon 4 ปีที่แล้ว +22

    ඔව් සර්, නෑ සර් 😂

  • @PNSCREATIONS
    @PNSCREATIONS 4 ปีที่แล้ว

    Ekko man bandawa badinwa.. 🙈🙊🙊

  • @dilushasumuduni415
    @dilushasumuduni415 4 ปีที่แล้ว +1

    Niyamai🤣🤣🤔

  • @sampaththilanka5253
    @sampaththilanka5253 4 ปีที่แล้ว +2

    Banda burger walata yanne cheddar cheese thami banda.oya danne Naha ekane😃😃

  • @සිනමාස්කෝප්
    @සිනමාස්කෝප් 4 ปีที่แล้ว +25

    මේ දවස් වල ගෙදර ඉන්නවා නම් සිංහල බසින් පහසුවෙන් චිත්‍රපට වල ඇතුලත් කතා දැනගන්න කැමති ද?? එහෙනම් මේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.

    • @gamikaprasanga3314
      @gamikaprasanga3314 4 ปีที่แล้ว +1

      Mulu film ekma dapan bn

    • @සිනමාස්කෝප්
      @සිනමාස්කෝප් 4 ปีที่แล้ว

      @@gamikaprasanga3314 me channel eka films balanna aasa, time nathi ayata films wala story eka ikmanin sinhalen dana ganna hadapu channel ekak.

    • @gamikaprasanga3314
      @gamikaprasanga3314 4 ปีที่แล้ว +1

      @@සිනමාස්කෝප් ah ehemda 😂hmmm

    • @harshirichard6110
      @harshirichard6110 4 ปีที่แล้ว

      @@gamikaprasanga3314 Mata tarunne ban mu kiyapu kisima dayak

  • @highchoc4381
    @highchoc4381 4 ปีที่แล้ว

    Waffle eka keeyadha?

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 4 ปีที่แล้ว +16

    ටහිකේ යකෝ 4800😂😂😂 ඔය උත්ත 4800 දීල කනවට වැඩිය හොඳයි බඩ පැලෙන්න කන්න පුළුවන් Macd හරි Pizzahut හරි kfc එකට හරි ගියා නං 4800 අරං👏😂 4800දීල ඔය උත්ත ගන්නේ මොලේ අමාරු කාරයෙක් වෙන්න ඕන

    • @thuwanrislan5099
      @thuwanrislan5099 4 ปีที่แล้ว +1

      Math kiyanna awe oka🤣🤣

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +2

      හැමොටම ඕක අදාල නෑ බං 😅

    • @joelabhayaratne1562
      @joelabhayaratne1562 4 ปีที่แล้ว +3

      @@traveltodaysl එතකොට ඕක කාටද ආදාල මිනිස්සුන්ට කන්න හදන එකක් නෙමෙයිද ඕක ඔය Burger එක👏😂

    • @malshasilva6582
      @malshasilva6582 4 ปีที่แล้ว +3

      සිරාවට ලෙයර්ස් විතරයි කන්න තීන්නේ 🤣🤣

    • @sihinaabeygunawardhana9450
      @sihinaabeygunawardhana9450 4 ปีที่แล้ว +1

      සිරාවටම 😂😂😂

  • @roshanesebastian8886
    @roshanesebastian8886 4 ปีที่แล้ว

    Anika fresh minced beef nam aulak naha 4800 ta .. Oya frozen beef kanna one nam gedara hadagannawa ne

  • @sawmyanilankans2410
    @sawmyanilankans2410 4 ปีที่แล้ว

    Ayyoooo ohoma kanna epa baladdi baya hithenwa 😮😮kawath oya taram kanna epa apith kanawa thamai ohoma nha

  • @followyourheart7895
    @followyourheart7895 4 ปีที่แล้ว +33

    මේක burger එක බොරු වැඩක් 🙄🙄 too expensive 😑

  • @මහියා-ඞ4ඥ
    @මහියා-ඞ4ඥ 4 ปีที่แล้ว +1

    කාපු කෑමවල ගනන් හැටියට යන්න උනේ ත්‍රීවීල් එකක..😋🤣

  • @TheRiyazeth
    @TheRiyazeth 4 ปีที่แล้ว +1

    Such a humble chef 👨‍🍳

  • @dinushapathirana6065
    @dinushapathirana6065 4 ปีที่แล้ว +2

    Oya gamanma beard papa try karanna tibbe
    Cream puffs patta eke

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      Ekata yanna hitiye eth time eka madi una.. 🙄

    • @dinushapathirana6065
      @dinushapathirana6065 4 ปีที่แล้ว

      @@traveltodaysl eka yanagaman kannath puluwan winadiyai yanne hadanna
      Eelanga dawase balala video ekak daanna
      Wade supiri
      ❤️

  • @dinalalexander3467
    @dinalalexander3467 4 ปีที่แล้ว +8

    කෑම නං ඉතින් banda තමයි❤🔥

  • @thinkingnegative6647
    @thinkingnegative6647 4 ปีที่แล้ว

    Mun monadha ban pissu natanne taxi ekak book karala thava vena vehicle ekakin ey taxi ya follow karan vdo karan yanava 🤔🤔

  • @imeshudara8697
    @imeshudara8697 4 ปีที่แล้ว

    great video ! why don't you add subtitles ?

  • @sen_nadx112
    @sen_nadx112 4 ปีที่แล้ว +1

    Ane banda ice cream kata athulata dagathama kohomath diya wenawa ane 😅😅😅😅😅🍚

  • @roshanmathew6028
    @roshanmathew6028 4 ปีที่แล้ว +2

    කොරෝනා අස්සේ මූ කන දේවල් දානකොට කොහොමද දෙයියනේ හිත එක්තැන් කරන් බලන්නේ 🤣🤣කාපං බඩ උල් වෙනකන්🤣🤣

  • @kalanamadusanka1458
    @kalanamadusanka1458 4 ปีที่แล้ว +1

    Mu den kalama hena patha wela😁😂

  • @chamodpraveen2899
    @chamodpraveen2899 4 ปีที่แล้ว +1

    BK eke chillie cheese burger eith extra cheese ekak 430 i. Eken 11 ක් kanna puluwan.. Oka 4800 katamm wadi

  • @masiyaft4880
    @masiyaft4880 3 ปีที่แล้ว

    Chef nkn fill t wage penne mata witharada bn prens......

  • @isurupraveen8734
    @isurupraveen8734 4 ปีที่แล้ว +10

    බණ්ඩාට කොරෝනාත් බය වෙයි😂

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 ปีที่แล้ว +15

    ධර්ම දේශන වලට සවන්දීමට කැමති අය මගේ චැනලයට එක්තු වෙන්න තිසරණ සරණයි !

  • @dileepamadushan6299
    @dileepamadushan6299 2 ปีที่แล้ว

    Kuru hari kiyanne ara දිග bun eke ගාණ kiiyada කියලා

  • @ruchirabandara
    @ruchirabandara 4 ปีที่แล้ว

    Video එක හොඳයි.channel එක නියමයි. පොඩි පණිවිඩයක් දෙන්න ඕනෙ. බටහිර රටවල ක්ෂණික ආහාර ඕනෑවට වඩා කනවා . පරිස්සමෙන්. ඇමරිකාව එරට සිදු කරන සමීක්ෂණය වලින් අනාවරණය වෙලා තියෙනවා අධික තරබාරුව ට හේතුව kfc, mc donald ,burger king, ආදී කෙටි ආහාර බව. ඒවාගෙම මෙහි අතුරු අබාධ ලෙස දියවැඩියාව , අධිරුධිර පීඩනය ඇති වෙන බව.ඇමරිකාව මහජන සෞඛ්‍ය නිලධාරීන් එරට පුරවැසියන්ගේන් ඉල්ලන්නේ හැකිතාක් සමබර ආහාර වේලක් ගන්න කියලා. ඇමරිකාව තුළ ජීවත් වන අඩු ආදායම් ලාභී පුද්ගලයන්ට රජයේන් food stamps කියලා සමුර්දි කාඩ් එකකුත් දෙනවා. එරට මිනිස්සු kfc mc donald වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.ලංකාවේත් දැන් මෙම තත්වයකට ළඟා වෙලා.

  • @silunadesilva5770
    @silunadesilva5770 4 ปีที่แล้ว

    ඉදුල් කටගෑවෙ සවලෙන්ද?

  • @professor3693
    @professor3693 4 ปีที่แล้ว

    hoda brand😋👌 eke gaming key bord ekac ganna😑 ,,,sali ekathu karana apita,,,,mona kamada.😒...asa dewal noka 😌asakarana game buy karapu minissu api🚶‍♀️

  • @pabodhasenevirathne9576
    @pabodhasenevirathne9576 4 ปีที่แล้ว +2

    බලා වැ⁣ලපෙමි ⁣නෙලා ගනු බැරි burger සිහිනේ.. 😍මේ දවස් වල එලියට බහින්න දෙන්නේ නෑ අම්මා corona..🙄😖

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 4 ปีที่แล้ว +14

    බණ්ඩා යූස් කරන්නෙත් මගේ බැක් කවර් එකමයි හුම්ම් 😒😒

  • @CasPHer_07
    @CasPHer_07 4 ปีที่แล้ว +1

    monstor burg pack ganna puluwanda

  • @yasiruprabashwara5324
    @yasiruprabashwara5324 4 ปีที่แล้ว +2

    Thonum marenne koiwele hari patty ekak hirawela!

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว +1

      Corona hadenawata wade eka sapaine bro. 😋

  • @denethnilupul5015
    @denethnilupul5015 4 ปีที่แล้ว

    Badaginne iddi ube channel ekt bn enne well done

  • @Dinzcookingway
    @Dinzcookingway 4 ปีที่แล้ว

    niyamai bro, katha style eka niyamai

  • @binthfaisal06
    @binthfaisal06 ปีที่แล้ว

    Is it halal restaurant?

  • @anjulatashen1821
    @anjulatashen1821 4 ปีที่แล้ว

    ආපු නැති ටිකට බන්ඩා අලි පැටියෙක් වෙලානේ😂😍

  • @NisankaMandara
    @NisankaMandara 4 ปีที่แล้ว +7

    අපිට ගෙවල් වල ඉන්න කියල ඔයා රෝන්දෙ ගගහා බර්ගර් කන එක වැරදියි බණ්ඩෝ. මට හරි වේදනයි :(

  • @poodchanell4091
    @poodchanell4091 4 ปีที่แล้ว

    Banda owata gewalada kanne nathnam free da?

  • @gunter4556
    @gunter4556 4 ปีที่แล้ว +1

    Savoury waffle eke kiyada bando

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      Price eka description eke dala thiyenawa

  • @dulipnavarathna2984
    @dulipnavarathna2984 4 ปีที่แล้ว +5

    ඇත්ත කියපන් කන්න බැරි උනා නේද master burger එක😂

  • @shazakram166
    @shazakram166 4 ปีที่แล้ว

    U r every words are tasty sound 👏👏

  • @MalanAmarasinghe
    @MalanAmarasinghe 4 ปีที่แล้ว +1

    galle face ekata yanne mini car ekaka... galle face eken enne three wheel ekakin - hodtama hidila 😁😂😂😂

    • @traveltodaysl
      @traveltodaysl  4 ปีที่แล้ว

      ඔයාට විතරයි තේරුනේ.. 😑

  • @shehanrashmika6147
    @shehanrashmika6147 4 ปีที่แล้ว

    Ykoo ඒ burger එකේ කැත බන්

  • @wirajithuthpala6355
    @wirajithuthpala6355 4 ปีที่แล้ว +36

    Couple වලට එන්නලු, තනිකඩ උන් unlike කරයි දැන් 😏😂

  • @keerthirathna4400
    @keerthirathna4400 4 ปีที่แล้ว

    sali na😢😢😢😢

  • @mrbuda7663
    @mrbuda7663 4 ปีที่แล้ว +14

    4800knam watinne bn..😂

  • @dilrangakushantha7335
    @dilrangakushantha7335 4 ปีที่แล้ว +6

    කොරොනා ත් අමතක උනා බන් ..😂😋👌

  • @supunchamara368
    @supunchamara368 4 ปีที่แล้ว +1

    මූගේ බඩේ හිගංනෙක්ද යකූ ඉන්නේ..😂😂

  • @nilansachintha9139
    @nilansachintha9139 4 ปีที่แล้ว

    Banda ubatanam bada yanda oni ammapa😂😂😂

  • @FILIPINAINEUROPE
    @FILIPINAINEUROPE 4 ปีที่แล้ว

    Nice content! love the video :)

  • @kasunpraboddaya8164
    @kasunpraboddaya8164 4 ปีที่แล้ว

    Kalla.ekka awoth wikinenna thamai wenne 😅😅😅