Massive 01 Meter THIN CRUST PIZZA 🍕 with 06 FLAVORS at Fire House Pizza

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 483

  • @LankanKollo
    @LankanKollo 4 ปีที่แล้ว +361

    ලංකාවෙ හොදම Food Blogger බණ්ඩා කියන උන් කෝ බලමු???

    • @LankanKollo
      @LankanKollo 4 ปีที่แล้ว

      sachin chanchala apita sub eka dala comment karana bro❤️😊

    • @LankanKollo
      @LankanKollo 4 ปีที่แล้ว

      sachin chanchala eye sub kala

    • @nksinhalatech5170
      @nksinhalatech5170 4 ปีที่แล้ว +1

      @@LankanKollo මම ඔයාව සබ් කරා මාවත් සබ් කරන්නකෝ please 🙏🙏😞😞😞

    • @LankanKollo
      @LankanKollo 4 ปีที่แล้ว +1

      NK SINHALA tech sure..thanks bro 😊

  • @ලාංකිකයා
    @ලාංකිකයා 4 ปีที่แล้ว +64

    කවුද බ්‍රෝ ඉදුල් කටගැවෙ උබේ😂😄

  • @අන්දරේ-ඤ2ළ
    @අන්දරේ-ඤ2ළ 4 ปีที่แล้ว +304

    අපි කන්න සල්ලි හම්බ කරනවා බන්ඩා කාලා සල්ලි හම්බ කරනවා😂 එකම ලෝකයක ඉරණම් දෙකක්😂😂

    • @sithumnimsara5756
      @sithumnimsara5756 4 ปีที่แล้ว +1

      😂😂😂 ඇත්ත කතාව bro

    • @gamingoneshot2512
      @gamingoneshot2512 4 ปีที่แล้ว

      Ai BN oka hamathisssema oka danne

    • @nksinhalatech5170
      @nksinhalatech5170 4 ปีที่แล้ว

      @sachin chanchala මම ඔයාව සබ් කරා මාවත් සබ් කරන්නකෝ please 🙏🙏😞😞😞

    • @chandichandralathachandi9564
      @chandichandralathachandi9564 4 ปีที่แล้ว

      අනේද කියන්නේ😆😆😆

    • @vfxsquad511
      @vfxsquad511 4 ปีที่แล้ว

      dawase kathaawa... :)

  • @mithunperera4677
    @mithunperera4677 4 ปีที่แล้ว +22

    වචන භාවිතය ප්‍රවේශමෙන් බණ්ඩෝ
    " මම කාපු අනිත් තැන් වලට වඩා මේ වෙජි පීසා එක රසයි"
    අනිවාර්යයෙන්ම යන්න ඕන ගෙවල් ලගම තැනක්..
    Good upload බණ්ඩා..

    • @tharukasamanmali327
      @tharukasamanmali327 4 ปีที่แล้ว

      Monada bando boru danne.danna ekek yawan na okata.melo rahak na.matara indan hoyagena awa umbe add acting balala.umba rasa pizza kala nadda .okata ochchara kela berenne.kapati un.😖😖😖🖕🖕

  • @ravinduh..7688
    @ravinduh..7688 4 ปีที่แล้ว +78

    මට විතරද බන්ඩව ශ්‍රෙක් වගේ පෙන්නෙ 😂✋

    • @Aziocreed
      @Aziocreed 4 ปีที่แล้ว +2

      ඇයි මට

    • @Isira_Nimsara
      @Isira_Nimsara 3 ปีที่แล้ว +2

      ඔව් සිරාම ඇත්ත කතාව මටත් පේනවා දාගෙන ඉන්න තොප්පිය ගැලව්වනම් ඒ වගේමයි 😂🤣🤣🤣😂😁😂🤣😀😆😂🤣

    • @Isira_Nimsara
      @Isira_Nimsara 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

  • @IslandBoySamlk
    @IslandBoySamlk 4 ปีที่แล้ว +21

    ඒක නම් සුපිරියක්. 1M එක විනාඩියෙන් ඉවර කරන බඩජාරියො දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නා මේ කොමෙන්ට් එකත් දකියි.

  • @sewwandiboralugoda7872
    @sewwandiboralugoda7872 4 ปีที่แล้ว +7

    Hi Banda I went to dine from this restaurant after I saw your VLOG. I was really delighted by the Mexican French fries that I tasted there which I have never ever tasted . It was delicious and mouth watering.
    Thx for the info

  • @Wickaus
    @Wickaus 4 ปีที่แล้ว +2

    You got the best job in the world mate. Haha. Always enjoy watching ur videos and also I put book marks to visit some of ur restaurants when I visit SL. Cheers

  • @MJJNamalDias
    @MJJNamalDias 4 ปีที่แล้ว +12

    Pizzas and burgers going to next level... nice and mouthwatering presentation Bando...👍

  • @dilmathilakarathna4610
    @dilmathilakarathna4610 4 ปีที่แล้ว +23

    කාලා වැඩි වෙලා "අපේ චැනල් එක සබ්මැරීන් කරන්න" කිව්වා වගේ තේරුනේ මට විතරද👀😂❤️
    Banda යනකන් අපි දන්නේත් නෑ අපේ ගෙවල් ගාව තියෙන place ගැන! තෑන්ක්ස් බංඩෝ 🖤

  • @uvinitha150
    @uvinitha150 4 ปีที่แล้ว +22

    සිරාවටම ජීවිතේටම පීසා එකක් කාලා නැති උං ලයික් කරපියව් 😒

    • @anujapasandul6969
      @anujapasandul6969 4 ปีที่แล้ว

      Wtf

    • @Earn.Money_11
      @Earn.Money_11 4 ปีที่แล้ว

      මටත් කියන්න තියෙන්නෙ wtf කියලා 😒

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +1

      @@Earn.Money_11 I Don't think there should he a wtf for that sentence✌😅There are many people who haven't tried many food because of poverty...I mean it will be really useful if you use your rare human life to be a real human ✌think twice before saying something

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 ปีที่แล้ว

      dn kawad

  • @dhaneshravin1356
    @dhaneshravin1356 4 ปีที่แล้ว +1

    Nice one banda,you will be a huge food reviewer in Sri Lanka oneday

  • @TheFoundersofJoy
    @TheFoundersofJoy 4 ปีที่แล้ว

    Awesome video! Inspiration for my content. Keep it up!

  • @shehanhasara2700
    @shehanhasara2700 4 ปีที่แล้ว +250

    ලෝකෙ වාසනාවන්ත බඩ උබට තියෙන්නෙ බන්😃

    • @Mrblast-31
      @Mrblast-31 4 ปีที่แล้ว +1

      Lol 😂

    • @dac1862
      @dac1862 4 ปีที่แล้ว +5

      කන බොන හැම මිනිහම මෙහෙම ලොකෙට පේන්න දාන් නෑ බන්🌚😂

    • @udithamanohara8246
      @udithamanohara8246 4 ปีที่แล้ว +13

      Wasanawanthma bada awasanawanthama puka 😅

    • @dulanka6919
      @dulanka6919 4 ปีที่แล้ว

      @@Mrblast-31 😂💔sevouth ඇවිල්ල ...

    • @cyloneft8053
      @cyloneft8053 4 ปีที่แล้ว

      @@Mrblast-31 spidy 😂😂sevu moko මෙහෙ 😂😂

  • @rishithnethmika1624
    @rishithnethmika1624 4 ปีที่แล้ว +7

    Chef පොඩි කොල්ලෙක් සුපිරි වැඩ කාරයෙක් වගේ 😱❤️

  • @dineshilayanga4394
    @dineshilayanga4394 4 ปีที่แล้ว +2

    Tw wdi wdiyen knna labewa bnda aiye..😁❤️niyamai video eka.

  • @krishisiri5571
    @krishisiri5571 4 ปีที่แล้ว +4

    Excellent ❤️❤️hope to travel sri lanka soon😍

  • @shortinventionswithyasith2763
    @shortinventionswithyasith2763 4 ปีที่แล้ว +104

    කැමරමන් ඉවසීම ප්‍රගුන කරල ඇති නේද 😂😂😀

  • @silelara7390
    @silelara7390 4 ปีที่แล้ว +23

    අනේ මං දැන් බැලුවේ.ඇග maintain කරන උදවිය අපි 😅.රෑට කාලත් නෑ මට දැන් බඩගිනියි අම්මේ 😖

  • @nadeejadissanayaka7773
    @nadeejadissanayaka7773 4 ปีที่แล้ว +1

    Location please

  • @allinonestatus166
    @allinonestatus166 4 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ අයියේ.thanks බන්ඩා අයියටයි නිෂ්පාදක මඩුල්ලටයි.

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +1

    ONE AND ONLY FOOD BLOGGER
    බණ්ඩා 😍😍😍😍😍😋😘😋😘

  • @yousufrasak7057
    @yousufrasak7057 4 ปีที่แล้ว +1

    FOOD FOR BANDA FOR FOOD VERY GOOD JOB THANKS.. FROM SAUDI ARABIA..SRILANKA

  • @yousufrasak7057
    @yousufrasak7057 4 ปีที่แล้ว +10

    Banda check ur health my dear brother please thankful.. from Saudi Arabia and SRILANKA

  • @dilmiangammana7693
    @dilmiangammana7693 4 ปีที่แล้ว +16

    මා වැනි Chefට හිත ගියපු තව අය සිටීද?👀❤️

    • @sankass7270
      @sankass7270 4 ปีที่แล้ว

      Number eka onida

    • @sithumnimsara5756
      @sithumnimsara5756 4 ปีที่แล้ว

      නෝටි නංගියා... 😂😂😂🤪🤪
      ගනන් ගන්න එපා මේක නිකං ආතල් එකට දැම්මේ..😊😊

    • @slhitsong4544
      @slhitsong4544 4 ปีที่แล้ว

      Ammo ahinsaka KOLLA..PAUU

  • @maheshinanayakkara3908
    @maheshinanayakkara3908 4 ปีที่แล้ว +7

    උන්ට ඉන්නවා එඩී කෑමදාස.
    අපිට ඉන්නවා බණ්ඩා🔥

    • @keshan2518
      @keshan2518 4 ปีที่แล้ว +1

      Garfield wage ne banda😂😂

  • @slsunny8359
    @slsunny8359 4 ปีที่แล้ว +2

    Pizza hut එකෙ අලුත් pizza ගැන video එකක් කරන්න

  • @chamikafernando5660
    @chamikafernando5660 4 ปีที่แล้ว +1

    We will be there to eat these all cheers

  • @lasithrangana9640
    @lasithrangana9640 4 ปีที่แล้ว +20

    අපිට මෙව්වා පෙන්නලා උඹට බඩේ අමාරුවක් එහෙම හැදිලා තියෙනවද මචං

  • @nadeejadissanayaka7773
    @nadeejadissanayaka7773 4 ปีที่แล้ว +1

    And the price ??

  • @Naadi-නාඩි
    @Naadi-නාඩි 4 ปีที่แล้ว

    Hamadama umbala kanawa ne machan, balana ewunta ne machan giveaway giveaway thiyene.... puluwanam dawasaka dupath podi lamai tikak ekan awilla podi un wata karan honda thanakin kanna dipan.... eka ape badapirenawata wada sathutak machan....

  • @Hazar_rosh
    @Hazar_rosh 4 ปีที่แล้ว +3

    Proud of you guys 👍👍 great achievement.

  • @juderoberts7824
    @juderoberts7824 4 ปีที่แล้ว +3

    Supiri banda video eka.. Thawa videos ikmanata oone 😉😉😉😉

  • @chamaljayaratna3868
    @chamaljayaratna3868 4 ปีที่แล้ว +5

    aiya this is quality video bung!!!

    • @chevy6401
      @chevy6401 4 ปีที่แล้ว +2

      machang superb bung

    • @RP-xt2qn
      @RP-xt2qn 4 ปีที่แล้ว +1

      Me comment ekath quality

  • @amazingvideos8330
    @amazingvideos8330 4 ปีที่แล้ว +2

    කෑම නම් බන්ඩා...
    බන්ඩා නම් කෑම...😋😋

  • @chamindajayarathna5894
    @chamindajayarathna5894 2 ปีที่แล้ว

    I want to know that how is price of this one meter pizza?

  • @ushanrajapaksha1902
    @ushanrajapaksha1902 4 ปีที่แล้ว +2

    Apo burger tower eka mn kewa melorahak nha bn aprde salli kisima therumk nha bn

  • @Night_Wolf
    @Night_Wolf 4 ปีที่แล้ว +7

    20:13 & 21:08 කාල කාලම කෑම ගැන මයිනේ දැන් කියවෙන්නේ...Subscribe එකට Submarin කියල කිව්වෙ...😂

    • @darshanabandara9619
      @darshanabandara9619 4 ปีที่แล้ว

      එහෙම තමයි හුත්*- කියන්නේ 🤩🤩🤩

  • @c.ransirini4066
    @c.ransirini4066 3 ปีที่แล้ว

    Banda nam giya athme pinak karala thienawa aththatama.supiri😁😁💗💗

  • @-x4686
    @-x4686 4 ปีที่แล้ว +7

    උබ හැමදාම රස කර කර කනවා අපි මෙහෙ ඉඳන් කෙළ ගිල ගිල බලන් ඉන්නවා

  • @kaveeshacool4359
    @kaveeshacool4359 4 ปีที่แล้ว +1

    Chef koluwath maru, hodata wade krna patai👌

  • @beastofpeace6472
    @beastofpeace6472 4 ปีที่แล้ว +2

    Kalu 😍🤩 our chef🤩

  • @RansiduBandara
    @RansiduBandara 4 ปีที่แล้ว

    owa kaawata kamak na oyage health eka gana salakilimath wenna Banda aiye
    Ada Video eka supiri ,patta,ela👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lovesrilanka2010
    @lovesrilanka2010 4 ปีที่แล้ว

    Best mukbanger in SL

  • @thusith_vlogs
    @thusith_vlogs 4 ปีที่แล้ว +1

    ශා නියමයිනේ බණ්ඩා ... ❤❤❤

  • @dinethwijesinghe5862
    @dinethwijesinghe5862 4 ปีที่แล้ว +1

    රෑ dinner එක ගන්න ගමන් බලපු අය කෝ.😂😂

  • @thelifeacer2485
    @thelifeacer2485 4 ปีที่แล้ว

    Good luck banda..kala maremu komath marena eke..keep it up

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +1

    Oyata Bs, Guna busa.....✋🏻Japura...... 🤝bodubala sena........ ☸️okkoma..... 🙏🏻

  • @nadirasanjana
    @nadirasanjana 4 ปีที่แล้ว

    Harakek wal kanawa wage Banda 😂😂anyway proud to be a srilanka

  • @nilupulkumara2240
    @nilupulkumara2240 4 ปีที่แล้ว

    Superb..........

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 4 ปีที่แล้ว +2

    එ බණ්ඩා street food පැත්තකට පොඩ්ඩක් yanda? දැන් නම් ඇති වෙලා බණ්ඩා

  • @vindyasavithree2776
    @vindyasavithree2776 4 ปีที่แล้ว +42

    බණ්ඩා තරම් වාසනාවන්ත බඩජාරියෙක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති... 🤣😂 ඉරිසියාවේ බැ... 😭😞

  • @rushking8795
    @rushking8795 4 ปีที่แล้ว +1

    U be bada yan nadda 🤩🤩🤩🤩

  • @foxpara4576
    @foxpara4576 4 ปีที่แล้ว +1

    Wena wenma ganinko bn 😂😂😂😂mitr yk km unt plaun😂

  • @ranganafernando4357
    @ranganafernando4357 4 ปีที่แล้ว

    machan think about your health also its not about earning money from youtube brother peace men
    you are doing a good job and thanks

  • @danuandchala563
    @danuandchala563 4 ปีที่แล้ว +2

    Kala kala bada wedi wela neda aiya 😂😂😂😂😂😂

  • @sadeepaalwis5938
    @sadeepaalwis5938 4 ปีที่แล้ว

    Sri Lankan Big Smoke

  • @fazlymowjood8937
    @fazlymowjood8937 4 ปีที่แล้ว +5

    Can I be your cameraman...😂

  • @nadeeshikaa
    @nadeeshikaa 4 ปีที่แล้ว

    where is this restaurant located

    • @jayampathi531
      @jayampathi531 4 ปีที่แล้ว

      14:50 check This time,you will get the location

  • @jithmajithma7535
    @jithmajithma7535 4 ปีที่แล้ว +3

    Bandata kamathi aya nemei pizza🤣🤣😂😎 walata kamathi aya me konata😍😙😍

  • @pasanharshana2121
    @pasanharshana2121 4 ปีที่แล้ว +6

    අම්මෝ ඒ 1meter pizza එක දැක්කහම බඩේ පනුවො boxing ගහනවා

  • @lahiruwanigasekara7923
    @lahiruwanigasekara7923 4 ปีที่แล้ว

    Banda kana kema wala price tikath danna kattiya motivate wei ....thWa

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +2

    මූ නම් කරන්නේ යූටියුබ් චනල් එකක් අටවගෙන රට වටේ රෙස්ටෝරන්ට් වලින් නිකන් කන එක
    (Joke) රසයි විතරක් කියන්නේ නැතිව රස ගැන හොද කමෙන්ට් එකක් දිපිය බන්ඩෝ, ✌

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +2

    මරු ♥️

  • @dhanieshaperera64
    @dhanieshaperera64 4 ปีที่แล้ว

    Wow thank you Banda 🙏

  • @SlMemory
    @SlMemory 4 ปีที่แล้ว +15

    කෑම වලට ❤️❤️❤️❤️ අය කෝ
    Vodeo එකක් ඒකනං බලන් හිටියේ

    • @nipunrajawardhana7195
      @nipunrajawardhana7195 4 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

    • @SlMemory
      @SlMemory 4 ปีที่แล้ว +2

      @@nipunrajawardhana7195 likes blpn comment ekt 🤣🤣

    • @nipunrajawardhana7195
      @nipunrajawardhana7195 4 ปีที่แล้ว +2

      @@SlMemory hitpnko mm unlike krnw 😂😂😂😂

    • @SlMemory
      @SlMemory 4 ปีที่แล้ว +2

      @@nipunrajawardhana7195 🤣🤣🤣

    • @nipunrajawardhana7195
      @nipunrajawardhana7195 4 ปีที่แล้ว +2

      @@SlMemory mcn mm bluw ube chanel ek supiri aaa

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 4 ปีที่แล้ว +1

    Oka gedara ayath akka kanna gihin wali dagannanm ba hamotama chicken aka oni kiyai 😂

  • @nipunachamikara706
    @nipunachamikara706 4 ปีที่แล้ว +14

    අම්බෝ බන්ඩා ඔය බඩක්ද කලගෙඩියක්ද🤣🤣

  • @gairukaekanayake2359
    @gairukaekanayake2359 4 ปีที่แล้ว +1

    Super😀😀😀

  • @slleadertech1207
    @slleadertech1207 3 ปีที่แล้ว

    ow aiyye ara pizza hut dominos welata wada anith hame pizza kade kema thiyenawa honda poshen ekak ara pizza hut eke larage ekek anith pizza kadewela medium ekak wage anika piti guli

  • @sharmilaazman4044
    @sharmilaazman4044 4 ปีที่แล้ว

    How much 1mtr pizza?

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +1

    අම්මෝ බණ්ඩගේ හිනාව...🤭🤭🤭

  • @tharun5563
    @tharun5563 3 ปีที่แล้ว +1

    Ganan wadi ne

  • @supuntharu2897
    @supuntharu2897 4 ปีที่แล้ว

    මේක බලලා කෙලත් ගිලුනා යකූ..😒💙🤭

  • @umayanganilgs7903
    @umayanganilgs7903 4 ปีที่แล้ว

    Badaginiyoo
    Bandanam kanawa hodata apitath badaginiy.maru 😊😊😊

  • @vishwamudra9577
    @vishwamudra9577 4 ปีที่แล้ว +4

    අනේ මන්දා මු කවදා හරි කෑමෙන්ම මැරෙනවා. 😂

  • @harinduamarasinghe3779
    @harinduamarasinghe3779 4 ปีที่แล้ว +1

    Magerita pizza ekata egg pizza qwwada mnda banda🤔

  • @roshshali8182
    @roshshali8182 4 ปีที่แล้ว

    Eka maru ❤❤❤

  • @renukapathirane1828
    @renukapathirane1828 4 ปีที่แล้ว +2

    බන්ඩ දැන් දිග දිග එවා නෙද ගිලින්නේ🤣🤣🥞🍕🥫💰💵

  • @gaveenalexander5579
    @gaveenalexander5579 4 ปีที่แล้ว +4

    Kama kothanada banda ethana aderei banda mamath nalande kollek

  • @lakminiweerakkodi1548
    @lakminiweerakkodi1548 4 ปีที่แล้ว

    Ammoooo bando bandi pelei yakooo😂😂😂

  • @shakyasilva6862
    @shakyasilva6862 4 ปีที่แล้ว

    Ammoooo supiri dekapu dupirima kema aka

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +5

    පදිරි production උන්ව දැක්ක උන් මේ කොනට 😜

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +1

      Very nice marketing😂

  • @saumayaronali3541
    @saumayaronali3541 4 ปีที่แล้ว

    I like ... job...

  • @NAVEENSJ
    @NAVEENSJ 4 ปีที่แล้ว +1

    ඕක ඔච්චර දිග උනාට වැඩක් නෑනෙ එක පාරකට කන්නේ එක කෑල්ලයි නේ😂😂😂

  • @kalpaabeysinghe7431
    @kalpaabeysinghe7431 4 ปีที่แล้ว +1

    Well done looks so yummy

  • @chathu6890
    @chathu6890 4 ปีที่แล้ว +1

    Banda ඔයාගේ මේ vlog එක බලලා අපිත් මෙතනට ගියා.
    පීසා සහ french fries ඕඩර් කලේ.පීසා එකේ තිබ්බ චිකන් ෆ්‍රයි කරලවත් නැහැ.ලේයර් එක නම් මොකක්ද මන්දා..රොටී එකේ හැමතැනම පිටි මතු වෙලා සුදුපාටට.ඒක හරියට තලපු පාන් පෙත්තක් වගේ.ගෙවුව ගාණට හරිම පාඩු තැනක්..චිකන් වුනත් කොහොම එච්චර පොඩියට කපලා තිබ්බද මන්දා..ඒ අතින් බලන්කොට pizza hut පීසා ඒක ගෙවන ගාණට ලාභයි..

  • @alltechnology1036
    @alltechnology1036 4 ปีที่แล้ว +1

    15.20 adurana set ekk innwa dakpu kttiy like krmu blnna

  • @wweromanreings6133
    @wweromanreings6133 4 ปีที่แล้ว

    1 මිටරෙ දිග පිසා එක කියද බන්ඩො එවගෙම burger ekath kiyada bando 🤤🤤🤤🤑

  • @Lakpriya
    @Lakpriya 4 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @uvinp
    @uvinp 4 ปีที่แล้ว

    බන්ඩට තියෙන්නෙ බඩක් නෙවෙයි, නැව් ගිලෙන මූදක් :D

  • @manjukumara2989
    @manjukumara2989 4 ปีที่แล้ว

    Banda please try to put the price list for everyone

  • @saduubasnayake5253
    @saduubasnayake5253 4 ปีที่แล้ว

    Knna nathi minissu kochchara innawada me rate...e wge asaranayekta knna gihin denna puluwan nam

  • @lakshithadinesh8177
    @lakshithadinesh8177 4 ปีที่แล้ว

    බන්ඩා කන විදිහ නම් අන්තිමයි ඈ☹️

  • @Yakaari_e
    @Yakaari_e 4 ปีที่แล้ว

    බණ්ඩා broo දැන් නම් උබත් burger tower එකක් වගේ 😅

  • @pramudiabeysinghe1283
    @pramudiabeysinghe1283 4 ปีที่แล้ว +2

    ගමේ රහට කෑම කන්න පුළුවන් හොඳ තැනක් ගැනත්. Video එකක් කරන්න bro 👍

  • @wasanthachandani9200
    @wasanthachandani9200 4 ปีที่แล้ว +1

    3:42 ko yku ithiri pizza slices deka😂

  • @Mrblast-31
    @Mrblast-31 4 ปีที่แล้ว +2

    මට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා , සමහරු කියන්නේ කෙට්ටු උන්ට තමා කන්න පුලුවන් ,උන්ගෙ බොක්ක රබර් කියලා , එතකොට බන්ඩගෙ බඩ රබර් නෙවෙයිද 🙄

    • @alexgamingsl4196
      @alexgamingsl4196 4 ปีที่แล้ว +1

      Oya hama ekakma banda thaniyama kanne nh bn crew eke unuth knw😂

  • @pavansathsara7482
    @pavansathsara7482 4 ปีที่แล้ว +5

    🍕😛 Pizza 😛🍕

  • @pramodkahawevitharana4591
    @pramodkahawevitharana4591 4 ปีที่แล้ว +4

    මූ මේක පටන් ගන්න කාලෙ බඩයි දැන් බඩයි බලපල්ලකො 🙊🙊