Me Seetha Suwadena Reye - මේ සීත සුවදෙන රැයේ - H. R. Jothipala and Sujatha Aththanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ...
    දෙඅත අත ගනිමින් දෙපය තබමින්
    රඟමු ආදරයේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ..
    ඔබට ළංවී සිටින කල්හී
    ලෝකෙම මා තුරුලේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ...
    දෙඅත ගනිමින්
    දෙපය තබමින්
    රඟමු ආදරයේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ...
    ඔබගෙ ලොවෙ හී පායන හිරු වී
    මම ඉමි සියලු කලේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ...
    දෙඅත ගනිමින්
    දෙපය තබමින්
    රඟමු ආදරයේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ..
    ඔබට ඇහුණ ද හමන සුළඟ ද
    අපට ය විහිළු කළේ...
    රැය ම ගෙවුණලු උදය එනවලු
    අපට නෑ දැනුණේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ...
    දෙඅත අත ගනිමින්
    දෙපය තබමින්
    රඟමු ආදරයේ...
    මේ සීත සුව දෙන රැයේ
    පිපුණු සුවඳ මලේ..
    එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
    හින්දි තනුවකි
    දැන් මතකද (1970)

ความคิดเห็น • 37

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 7 หลายเดือนก่อน +4

    ඔබට ලංවී සිටින කල්හී ලෝකෙම මා තුරුලේ ...
    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @CWaduge-cn6xj
    @CWaduge-cn6xj 3 หลายเดือนก่อน +1

    එදා මාගේ පරම ⁣යෞවනයේ නැරඹූ එම සහ ගීතය නැවත මතක් කර දීම ගැන බොහොම ස්තුතිය

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +3

    1967 දී තිරගත වුන රවි සංගීතවත් කල "හම් රාස්z" නම් හින්දි චිත්‍රපටයට මහේන්ද්‍ර කපූර් ගැයූ 'හේ, නීලෙ ගගන්කි තලේ' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
    රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක තනු පැරණි සිංහල ගීත සඳහා යොදාගෙන ඇත.
    රෑට කමු අපි වම්බටු වම්බටු, කවුද මේ ලෝකේ, ගුම් ගුම් නැගෙන්නෙ, කඳුලැල් සලා, පැතුම් මල්ලකී, හිනැහේවී බෝනික්කා , මේ මෝසම් මඳ, ඉන් කීපයකි.

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 2 ปีที่แล้ว +3

    ආදරණීය ජෝති ..🌷🌷🌷🌺🌺🌺
    ලස්සන ගීතය..
    හින්දි ගීතයක් තියෙනවා..
    නීල ගගන තලේ..🌺🌺.මේ තනුවට..🌷🌷🌷🌷🌺🌺🌺❤❤❤❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 7 หลายเดือนก่อน +2

    ආදරනීය ජෝති..සුජාතා හරිම ලස්සනයි

  • @dammikasampath7258
    @dammikasampath7258 4 ปีที่แล้ว +3

    ඒක තමයි මං ඉස්සෙල්ලම ගායිකාවකට ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ලියපු ගීතය. ඒකෙ සංගීතය නිර්මාණය කළෙත් සුගතදාස මහත්මයමයි. ඉන්ද්‍රා කුමාරි විජේරත්න තමයි ඒ මුල් ගීතය ගායනා කළේ. ”සීත පෙරෙන දුරුතු රැුයේ” ගීතය තමයි මගේ මුල්ම ගීතය. හැබැයි ඒ සරල ගී වැඩසටහනවත් මට අහන්න ලැබුණේ නෑ.
    '' ලූෂන් බුලත්සිංහල ''.........

  • @shenalihansini7245
    @shenalihansini7245 ปีที่แล้ว +2

    ආසම ගීතයක් 🌹🌹🌹🌹🌹😻😻😻😻😻❤❤❤❤

  • @vijegunawardana
    @vijegunawardana ปีที่แล้ว +1

    ඔබට ළංවිි සිටින කල්හි ලෝකෙම මා තුරැලේ.

  • @zeenesa7134
    @zeenesa7134 3 ปีที่แล้ว +2

    Such a beautiful song!! 🌷
    Beautiful singing! ❤️
    Malani Fonseka was lucky to have Sujatha Aththanayaks’s voice. 🌷
    Ananda Jayarathna was a handsome actor we had. 🌷

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Mage Ranesuduge loweahe paryena hiruwe mame eame seyalukaleahi ...........Ranesuduta langwee setenakalhee lowkeama maa thurulaee .................
    Nice .

  • @lalithperera7361
    @lalithperera7361 3 ปีที่แล้ว +6

    ඔබට ලංවී සිටින කල්හී ලෝකෙම මා තුරුලේ..ජෝති සුජාතා අමතක නොවන මිහිරි ගී ❤❤👍👍

  • @parakramagivendrasinghe4563
    @parakramagivendrasinghe4563 4 ปีที่แล้ว +3

    Almost every day I listen this song.

  • @nethmidharani6254
    @nethmidharani6254 3 ปีที่แล้ว +2

    අප ගැයූ අපේ නොවන ගී

  • @anuradhabkh1868
    @anuradhabkh1868 3 ปีที่แล้ว +2

    Pers

  • @shanthakumara8176
    @shanthakumara8176 ปีที่แล้ว +2

    සුජාතා ජෝති තමයි අපේ සිනමාවේ රසවත්ම ගීත ගායනා කලේ

  • @alexbulner6380
    @alexbulner6380 2 ปีที่แล้ว +1

    Takes me back to the past

  • @samanthakumarasamanthakuma7409
    @samanthakumarasamanthakuma7409 4 ปีที่แล้ว +2

    Aananda jayarathna,malani fonseka adwethiya ranganaya,Dan mathakada?

  • @ushaniperera5733
    @ushaniperera5733 5 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️

  • @nimalmendis2573
    @nimalmendis2573 3 ปีที่แล้ว +1

    When listen in no sleeping

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว +1

    Lovely song ❤️👍🇬🇧

  • @sisiraseneviratne7392
    @sisiraseneviratne7392 7 ปีที่แล้ว +4

    very nice song,,,,,,,,,,,,

  • @rohanasunnath4843
    @rohanasunnath4843 5 ปีที่แล้ว +2

    What a song

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 6 ปีที่แล้ว +1

    Atama.asi.mawa.ahanawth.thanks

  • @geethmasilva2074
    @geethmasilva2074 8 ปีที่แล้ว +3

    nice song

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 4 ปีที่แล้ว +2

    Datha atha ganimin dapaya ragamin ragamu adarayan ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Padmi-d5d
    @Padmi-d5d 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 6 ปีที่แล้ว +1

    Ela.

  • @ranawakaaruna6250
    @ranawakaaruna6250 6 ปีที่แล้ว +4

    The hindi song is " Hei Neele gagan ke tale" in the 1967 film "Humraaz" sung by Mahendra kapoor.Go to this link th-cam.com/video/pSE9QzQ-EKYr/w-d-xo.htmla .

  • @sumithfd4121
    @sumithfd4121 ปีที่แล้ว +1

    kadirana chapa ane ai api enakota meaya neththe

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 5 ปีที่แล้ว +1

    Is the song "Akal Wessa Thural Welaa" of the same film an original melody or a copy?

  • @annfelicia5912
    @annfelicia5912 4 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 3 ปีที่แล้ว +1

    A copy of a very beautiful Hindi song

  • @nimalmendis2573
    @nimalmendis2573 3 ปีที่แล้ว +1

    When listen in no sleeping

  • @gayanikankanamge8358
    @gayanikankanamge8358 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    ❤❤❤❤