මියුරු පෙම් මදිරාවේ | Miyuru Pem Madirawe (Lyrics) Milton M. & Anjaleen gunathilake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • මිල්ටන් මල්ලවාරච්චි - ඇන්ජලීන් ගුණතිලක
    කරුණාරත්න අබේසේකර / සරත් දසනායක
    නිල්ල සොයා (1976)
    මියුරු පෙම් මදිරාවේ
    නුහුරු රස දැනුණාවේ
    සත්සරේ රැව් දි දී
    පුරවන්න මා දෙසවන් මිහිරේ....
    දෙතොල් පෙති පුබුදාලා
    පියුම් පැහැ විහිදාලා
    දෙනෙතෙ හී නිල්මිණී
    ලෙළවන්න මා නළවා සොඳුරේ......
    මියුරු පෙම් මදිරාවේ........
    හසරැල් අමා දියේ
    තිසරුන් තෙමී ගියේ
    රන්වන් ලතා වේ ඉන්න ළංවී
    සුදේහිනියේ දිවා රැයේ....
    මියුරු පෙම් මදිරාවේ
    නුහුරු රස දැනුණාවේ
    සත්සරේ රැව් දි දී
    පුරවන්න මා දෙසවන් මිහිරේ....
    මියුරු පෙම් මදිරාවේ.......
    කඳුහෙල් මැදින් ඇදී
    එමි ආදරේ සොයා......
    සිහිනෙන් පැතූ සේ වස්තුවක් දැන්
    තියේ හිමි වී මගේ කියා
    දෙතොල් පෙති පුබුදාලා
    පියුම් පැහැ විහිදාලා
    දෙනෙතෙ හී නිල්මිණී
    ලෙළවන්න මා නළවා සොඳුරේ.....

ความคิดเห็น • 3

  • @ushani4745
    @ushani4745 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි හිත ට වැදෙන වා අනේ හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bangtanskpopumi3569
    @bangtanskpopumi3569 2 ปีที่แล้ว +2

    ❤️

    • @ushani4745
      @ushani4745 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️