Salli Salli ( සල්ලි ) Official Dholki & Thabla Cover | Nada Mathra(නාද මාත්‍රා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • All Credits Goes To Original Artist.
    මෙම නිර්මාණයේ සියළුම ගෞරවය එහි මුල් අයිති කරුවන්ට හිමිවේ.
    _______________________________________
    Original Artist | Sarith Surith
    Lyrics | Jagath Jayawardane
    Music | Sarith Surith
    Performed by Supun Ravinath
    Video
    Video Grapher - Chamalka Nimnal
    Edit - Chamil Aroshana
    Art Work - Chamil Aroshana
    Special Thanks - Dananjaya Chanu
    Ravindu Dilshan
    Duminda Kumara
    Derik Amarasekara
    Lyrics
    මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
    ගුණධර්මේ අදුනන්නේ නෑ
    අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
    පින්දෙන්න කිසිවෙක්ට බෑ
    කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
    නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
    අපි එනදා අරන් අවේ නෑ
    අපි යනදා අරන්යන්නේ නෑ
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
    සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
    කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති,
    කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
    අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
    ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
    අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
    නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
    එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
    සල්ලි තිබුනට ගුනධර්මේ රකිනා එඋන්
    හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ
    සංසාරේ පව් පින් ලෙසේ
    දුක සැප එන්නේ මේ ජිවිතේ
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
    සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
    #salli #dolki #thabla #Salli Salli #Lenawa Lake #Dolki video #Thabla video

ความคิดเห็น • 89

  • @sithuminidilinika5293
    @sithuminidilinika5293 11 หลายเดือนก่อน +1

    Congratulations malli 👍👍👍

  • @vishwachamoth9007
    @vishwachamoth9007 11 หลายเดือนก่อน +1

    Apee ekek ❤️

  • @user-yt2op1pv8y
    @user-yt2op1pv8y 11 หลายเดือนก่อน +1

    Niyamayi supun ayiye 👍👍👍

  • @gamunubandara7723
    @gamunubandara7723 11 หลายเดือนก่อน +1

    Kattiyama ela...jayama wewa

  • @Sanojyasaswin
    @Sanojyasaswin 2 หลายเดือนก่อน +1

    Supiriyak ekaa❤❤
    Ilagata hindi sinduwak( shubanallah)

  • @kasuntharaka8774
    @kasuntharaka8774 15 ชั่วโมงที่ผ่านมา

    😮oooooooooo nice ne........

  • @LakhanARX-hr2en
    @LakhanARX-hr2en 11 หลายเดือนก่อน +1

    ඒල බන් ආදරේයි

  • @Danukamadumada
    @Danukamadumada 11 หลายเดือนก่อน +1

    මගෙ එකා❤

  • @මනුලතීක්ෂණ
    @මනුලතීක්ෂණ 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @induwaranimesh7479
    @induwaranimesh7479 11 หลายเดือนก่อน +1

    අඩෝ මරු සුපුන් අයියේ....

  • @iduminiuthpala-pu2bi
    @iduminiuthpala-pu2bi 8 หลายเดือนก่อน +2

    Lassanayii supun aiyee

    • @naadamathra
      @naadamathra  8 หลายเดือนก่อน

      Thnx❣️

  • @tharakasadaruwan8490
    @tharakasadaruwan8490 11 หลายเดือนก่อน +1

    supiriyak oi_____ 🙂😙

  • @nishanlahiru3592
    @nishanlahiru3592 11 หลายเดือนก่อน +1

    Wow really 💟💟💟💟💟💟💟💟

  • @nisanibandara677
    @nisanibandara677 11 หลายเดือนก่อน +1

    lassanayi ayiye 😊😊😊💕

  • @damiduroshan5855
    @damiduroshan5855 11 หลายเดือนก่อน +1

    Pharak supun aiye maru hode ❤

  • @user-tk8hh5gd1m
    @user-tk8hh5gd1m 11 หลายเดือนก่อน +1

    Gemmak supun ayye

  • @chamalkekanayke
    @chamalkekanayke 11 หลายเดือนก่อน +1

    Patta. ❤❤❤

    • @naadamathra
      @naadamathra  11 หลายเดือนก่อน

      ❤❤❤❤❤thnx

  • @user-qv3fh2wk5i
    @user-qv3fh2wk5i 11 หลายเดือนก่อน +1

    Ekah maru 🙂
    Good luck👍

  • @sanjayadileep610
    @sanjayadileep610 11 หลายเดือนก่อน +1

    Ft supuna ❤️

  • @prabhaththilakarathna3456
    @prabhaththilakarathna3456 11 หลายเดือนก่อน +1

    ❤️🔥

  • @Kumari-y6c
    @Kumari-y6c 11 หลายเดือนก่อน +1

    Woww❤❤❤

  • @chamalkekanayke
    @chamalkekanayke 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @MadusankaDisanayaka-c3m
    @MadusankaDisanayaka-c3m 6 หลายเดือนก่อน +1

  • @sanjayamaduranga9086
    @sanjayamaduranga9086 11 หลายเดือนก่อน +1

    ❤❤ ❤

  • @user-gd4vd7rw7i
    @user-gd4vd7rw7i 11 หลายเดือนก่อน +1

    Supar❤️

  • @user-yt2op1pv8y
    @user-yt2op1pv8y 11 หลายเดือนก่อน +1

    🤟🤟🤟🤟❤❤

  • @NimanshiPradeepani-yl1dm
    @NimanshiPradeepani-yl1dm 11 หลายเดือนก่อน +1

    👍👍👌👌👍👍🖤

  • @RA_music_6
    @RA_music_6 10 หลายเดือนก่อน +1

    supiri ❤

  • @sewwandi..
    @sewwandi.. 11 หลายเดือนก่อน +1

    Lassnai menika❤❤❤❤😫

  • @dewminachamikara6760
    @dewminachamikara6760 3 หลายเดือนก่อน

    පට්ට ❤❤❤

  • @psindupiumal2249
    @psindupiumal2249 11 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා ❤❤❤❤❤ 2:01

  • @chamalkekanayke
    @chamalkekanayke 11 หลายเดือนก่อน +1

    😗😗😗😗😘

  • @ravidudilshan7984
    @ravidudilshan7984 11 หลายเดือนก่อน +4

    ගැම්මක් සුපුන් අයියෙ දිගටම ගේමක් ගහමු 👌👌💞

  • @slmalithtech804
    @slmalithtech804 11 หลายเดือนก่อน +2

    Niyamayi supun ayiye ❤❤❤

  • @sanjayabandara6019
    @sanjayabandara6019 11 หลายเดือนก่อน +2

    Jayawewa.good luck🤩🤩🤩

  • @dulipekanayaka1317
    @dulipekanayaka1317 11 หลายเดือนก่อน +2

    ජයවේවා . 💙💙

  • @Nelum461
    @Nelum461 11 หลายเดือนก่อน +2

    Niyamai malli..lasanai❤❤

  • @kaushi..com.
    @kaushi..com. 11 หลายเดือนก่อน +1

    අඩෝ අඩෝ සුපුන් අය්යේ මරු ඈ....❤️ congratulations ........👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @smnadunmadubasha398
    @smnadunmadubasha398 11 หลายเดือนก่อน +2

    Ado supiri bn digatama karagena yaman ❤

  • @denethsenavirathna7168
    @denethsenavirathna7168 11 หลายเดือนก่อน +3

    ❤😍

  • @suduaraliya5467
    @suduaraliya5467 21 วันที่ผ่านมา

    පුතා නියමයි නැවත විඩියොවක් කරන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @naadamathra
      @naadamathra  21 วันที่ผ่านมา

      @@suduaraliya5467 thnx ❤️❤️❤️❤️

  • @psindupiumal2249
    @psindupiumal2249 11 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා ❤❤❤❤❤

  • @naadamathra
    @naadamathra  11 หลายเดือนก่อน +2

    plz..
    Subscribe
    Like
    Comment
    Share
    ❤❤❤

  • @dilkiprabodani3163
    @dilkiprabodani3163 11 หลายเดือนก่อน +1

    Lassanai aiya ❤❤

  • @danushkadw1969
    @danushkadw1969 11 หลายเดือนก่อน +1

    Ekanam gammak malli patta digatama karagana yan malli

  • @SameelaLakshan
    @SameelaLakshan 11 หลายเดือนก่อน +1

    Congratulations සුපුනා ❤❤🎉

  • @ChamodPramuditha
    @ChamodPramuditha 11 หลายเดือนก่อน +1

    සුපිරි සුපුන් අඉය

  • @senarathnamenike6540
    @senarathnamenike6540 11 หลายเดือนก่อน +1

    අඩේ සුපුන් අයියේ මරු ඈ................ජයවේවා අයියේ❤

  • @kushankumara995
    @kushankumara995 6 หลายเดือนก่อน +1

    Congratulations සුපුන් මල්ලි . සුපිරි 👍🥰❤️.

  • @imanthadulshan1407
    @imanthadulshan1407 11 หลายเดือนก่อน +1

    තුපිරීඊඊඊඊඊ 😁😁😁😁

  • @hirunarathnayake4825
    @hirunarathnayake4825 11 หลายเดือนก่อน +1

    ගැම්මක් සුපුන් අය්යා ♥️♥

  • @kavindiwickramasinghe9670
    @kavindiwickramasinghe9670 11 หลายเดือนก่อน +1

    Lassnai aiye 😍😍

  • @Damithekanayaka-dd8nf
    @Damithekanayaka-dd8nf 11 หลายเดือนก่อน +1

    ගැම්මක් තාමා සුපුනෝ❤️❤️ 😍😍

  • @padbroo
    @padbroo 11 หลายเดือนก่อน +2

    අඩේ සුපුන් අයියේ මරු කියන්න වචන නෑ බන් ❤️

  • @agritrips9574
    @agritrips9574 11 หลายเดือนก่อน +1

    Niyami brother ❤🔥❤️

  • @DilinagihanAmarasuriya
    @DilinagihanAmarasuriya 11 หลายเดือนก่อน +1

    lassanai malli❤❤❤❤❤❤ supiri

  • @harithdilshan3788
    @harithdilshan3788 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉❤❤❤ supiriyak

  • @sisirakumaraekanayake932
    @sisirakumaraekanayake932 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ digatama gema gahn yan ❤

  • @rcmusicx
    @rcmusicx 11 หลายเดือนก่อน +1

    Eeknm patta 😍😍😍😍

  • @sisirakumaraekanayake932
    @sisirakumaraekanayake932 11 หลายเดือนก่อน +1

    thava ekk lagadima one kollane

  • @chamudikaekanayaka483
    @chamudikaekanayaka483 11 หลายเดือนก่อน +1

    Congratulations 👍👍

  • @chamalkekanayke
    @chamalkekanayke 11 หลายเดือนก่อน +1

    Congratulations brothers ❤❤

  • @divokybeatsdeshan2226
    @divokybeatsdeshan2226 11 หลายเดือนก่อน +1

    මරු මරු 😍😍❤️

  • @SumuduniMaduwanthi-co9mu
    @SumuduniMaduwanthi-co9mu 11 หลายเดือนก่อน +1

    Lassanay ❤❤

  • @sujeesamarawickrama8934
    @sujeesamarawickrama8934 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤

  • @hanshaninirodha7322
    @hanshaninirodha7322 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @isurusampath1010
    @isurusampath1010 11 หลายเดือนก่อน +1

    Ado supiri bn ❤

  • @H.sanjaya
    @H.sanjaya 11 หลายเดือนก่อน +1

    😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-yt2op1pv8y
    @user-yt2op1pv8y 11 หลายเดือนก่อน +1

    Niyamayi supun ayiye 👍👍👍

  • @chamalkekanayke
    @chamalkekanayke 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Kumari-y6c
    @Kumari-y6c 10 หลายเดือนก่อน +1

  • @user-yt2op1pv8y
    @user-yt2op1pv8y 11 หลายเดือนก่อน +1

    Niyamayi supun ayiye ❤❤❤

  • @sisirakumaraekanayake932
    @sisirakumaraekanayake932 11 หลายเดือนก่อน +1

    Patta ❤❤

  • @sudantha6758
    @sudantha6758 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @dulakshisewmini8000
    @dulakshisewmini8000 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @premanimendis9703
    @premanimendis9703 11 หลายเดือนก่อน +1

  • @induwarachamod512
    @induwarachamod512 11 หลายเดือนก่อน +1

  • @user-pr6sj2ok2b
    @user-pr6sj2ok2b 11 หลายเดือนก่อน +1

  • @user-nc7bw8px9u
    @user-nc7bw8px9u 11 หลายเดือนก่อน +1

  • @PiyalWijesinha
    @PiyalWijesinha หลายเดือนก่อน

  • @AravindaSampath-c5b
    @AravindaSampath-c5b 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-yt2op1pv8y
    @user-yt2op1pv8y 11 หลายเดือนก่อน +1

    Niyamayi supun ayiye 👍👍👍

  • @H.sanjaya
    @H.sanjaya 11 หลายเดือนก่อน +1

    ❤️