ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවට කමෙන්ට් අඩුයි වැරැද්දක් තිබ්බ නම් කමෙන්ට් ගොඩ බලන්න තිබ්බා 😂
News කියන එකාගෙත් කුහක කම උතුරනව , වෙන News නම් උඩ දාගෙන කියායි ❤
@Ushaniperera123 ඔව් ඕකා සජිත්ගෙ ටොයියෙක් 😂
ඔව් බදු අඩු කරලා මාස තුනෙන් රිසල්ට් එන්න පුලුවන්. 😂 හොදම දේ තමයි ඔය කියන්නේ පච බව ආණ්ඩුවයි උබලයි දැන දැනම තව බොරු සතුටක් ගන්න එක. ඇයි ඇත්තටම. අපිට රිදෙයි කියලද 😂
@@anthonyfauci5920ඔච්චර අඩන්න එපා. 2029 වෙනකන් අඩන්න කඳුලු තියාගන්න 😁😁😁
@@anthonyfauci5920 මාස 3න් රිසාල්ට් එන්නෙ බදු අඩු කරලා ඒක ප්‍රතිපූරණය කරන්න ක්‍රමයක් නැති උනොත්නෙ අනුර ගෝඨා වගේ මෝඩයෙක් නෙවෙයි 👍
සුපිරි. වැඩි කරන්න ඕන ඒවට වැඩි කරලා අඩු කරන්න ඕනි ඒවට හරියට අඩු කලානම් ආදායම හරි විදියට ප්‍රතිපූර්නය වෙය් ❤
සංඛ දුකෙන් කියවන නිව්ස්........😂😂😂
සජියගෙ රනිල්ගෙ ඉදුල් ලෙවකන් උන් කෝ😂😂😂😂 ඉජු ඉජු ඉජු.......
රොටියට ගහන්න ඔනේ බද්ධක් 😂😂
😂😂😂
කෝ අර හැම එකේ ම වැරදි කියන වුන්.😅❤
බදු අඩු කරලා මාස තුනෙන් රිසල්ට් එනකොට කෙදිරි ගාන්න ඔට්ටු නෑ. ඔය කියන බයිලා අයවැයෙ නෑ.තවත් ඡන්ද බොරුවක්
@anthonyfauci5920 😎chill bro....
@@anthonyfauci5920 උබ දන්න හුත්තක් නැ මෝඩ පකො
@@anthonyfauci5920 රිදිලනේ 😂😂😂.
ජයවේවා ශ්‍රීලංකා ❤❤❤
ගෝටාභය vat අඩුකලාට ජාවාරම් කාරයින්ට බදූ සහන සේරම දීල රට නැතිම කලා ගෝටබය කරපු දේවල් අනුර කරන්නෙ නැහැ
වැට අඩු කිරිමන් ම නෙමෙයි ආර්තිකයට කෙල උනෙ හොරරකම් නිසා
Akd 👍❤️❤️❤️❤️
බදු අඩු කරත් වැරදී නේ යකූ දැං ! වැඩිම කරලා දැම්මා නං හරි 😂
@@thisalanemesis1670 ගෝටා අඩු කරාට කව්ද හොදයි කිව්වේ. 15% තිබ්බ vat එක 8% අඩු කරා
සංඛ දුකෙන් කියවන නිව්ස්........
රොටියගෙ සේවකයන්ට ඇඩෙනව මේ නිවුස් කියවන්ඩ ගියාම.. 😂😂😂
Telecommunications tax ekath adu kaloth hodai
Jayawewa makimawa❤❤
අත්‍යවශ්‍ය ඒවට 12% - 14% ක් වගේනං සෙට්.
👍👍👍👍
🔥🔥✌✌👌👌💐💐💐💐 ජය වේවා..
Ai meke comments adu 😂😂 waraddak ahuwenakan inne un tika eliyata bahinna .
Thopia pennema වැරදි paththa...yako rajaye wiyadam adu කරනවා ....desa palakayange wiyadam adu karanawa..iwasala hitapalla.....kuhaka nowee....
තමුන්නැහැලට වැදගත් උනාට ඒක අපිට වැදගත් වෙන්න බදු අඩු කරන එක..අපිට ඕන්නේ හිඟන්නොන්ගෙන් බදු ගහලා ඇරගෙන යන ආණ්ඩුවක් නෙවෙයි.බදු ගැසීම් යුතු මිනිස්සුන්ට බදු ගැසිය යුතුයි.ඒත් හෙට ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න මිනිස්සුන්ගෙන් අය කරන බදු අඩු කරලා.විශේෂ බදු, නිෂ්පාදන වැඩි කිරීම, සේවාක්ෂේත්රයේ වැඩිදියුණු කිරීම මගින්, තියෙන ඒවා කාර්යක්ෂම කිරීම මගින් ආදියෙන් මුදල් එකතු කරගන්න ඕනේ ආණ්ඩුවක් තමයි ඕනේ ,.උඹේ ඔය ්‍රවෘත්ති කියවන කියවිල්ල හොඳයි, ඒත් ඔය අන්තිමට ඇඩ් කරන කෑලි ටික තමා පුතේ අල්ලන් නැත්තේ.මේ ජොලිසියා
👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤
❤
මේක නේද අපේ ගෝටබය මහත්තයා එක සැරෙන් නැති කරෙ. හූ හූ අනුරට බෑනෙ එහෙම කරන්න. ගෝටාබය ගැම්මක්. ( 😂 බනින්න එපා ආතල් එකට කිව්වෙ )
Ade adu keruwoth varadi wadi keruwoth waradi😅
ඕව කෙරෙනව නම් බැරිය.
😊❤
😌❤️
Vat adu unama badu adu venna epai balamu ,
මේක ඇත්තටම හරිම අසාධාරණයක්. 100000කට වඩා වැඩි පඩි ගන්න උන්ගෙ බද්ද අඩු කරපුවම 30000 40000 ගන්න දුප්පත් මිනිස්සු උන්ගෙ බද්දත් එක්ක ගෙවන්න වෙනවා
30000 ganna ayata Tax na. 100000 minimum
@LeonStreaming ඒක තමයි කිව්වෙ. 100000 ගන්න උන්ගෙ ටැක්ස් අඩු කරපුවම 30000 ගන්න මිනිස්සුන්ටත් එක්ක තමයි ඒක වක්‍රව ගෙවන්න වෙන්නේ
පහු ගිය අවුරුද් දෙක පටි තද කරලා කොහොම හරි රට ගොඩ දාලා දුන්නාම බිලියන 6 ක් එක්ක ආන්ඩුව ආවාම ඉතින් දැන් පහසුයි සහන දෙන්න, අපේ උන් හිතන් ඉන්නේ මේවා එකපාර වෙනවා කියලා
අපේ පටි තද උනාට පහුගිය අවුරුදු දෙක තුනේ පාලනය කරපු උන්ගෙ පටි තද උන්නෑනෙ බූරුවෝ 😂😂😂
@@Free2play-k3m ඒකටනේ පොන්නයෝ මේ ආන්ඩුව බලයට ආවේ, උනුත් අරුන්ගේ පාරේම නේ යන්නේ,
රනිල් කටට දුන්නද
@@hashankannangara8723 උබලගේ අම්මාට ගහන මට රනිල් මොකට දෙන්නද, පච කොටා නන් කෙලත් නැතුව පුකේ ඇරලා වගේ උබටනන්
සන්ක යාගේ අදොනා
Me gotabaya nawei, AKD
There are two differences in those two reductions. Gota did it for his rich supporters like Rotiya. But, NPP is doing it for general public. Gotu sanka can’t say it even though he is educated enough to see that as Rotiya will sack him 😂😂😂
Kuhakayo Andapalla
ඉන්දනඑහෙනම් ගොඨාගෙ කාලෙ ගනටද ඔනෙ දෙ රණ මහ්තයො
මිනිස්සු hoorankala laba labala wadak naha රොටි patiyo....
Sankage dath tika badata yanda dennda hithenawa, muta moka karath kiynda narakak thyenwa. Pessimistic wesige puthek.😂
ආන්ඩුව කෙලව ගන්න තැනක් තමයි ඔය බදු සමඟ සෙල්ලම් කරන්න යාම..
Thope mole thrama thami...
Mona uttkd bng kiynne ghuvth vrdi natath vrdi😂
දන්නො වැඩි උන් ගිහින් ආන්ඩු කරපල්ල
ඒ වෙනුවට වෙන බදු වලින් ඒක සපය ගන්නවා නේ, අවුලක් වෙන්නේ නැ කලින් වගේ ❤
ගෝටත් අඩුකරේ VAT එක 15% තිබ්බ එක 8%.telephone recarge card වලට තිබ්බ බද්ද 33% ඉදන් 15% අඩු කරා. කවුද හොදයි කිව්වේ
එච්චර අඩු කරන එක රාජ්‍ය ආර්ථිකයට එච්චර හොඳ නෑ බං. රජය දුවන්න සල්ලි නෑ කියන්නෙ ඉතිං ණය ගන්න වෙන සීන් එකකට අඩිතාලම වැටෙන එක තමා
@Desh_nor ඉතින් ඔය npp ආණ්ඩුව අඩු කරන්ඩ යන්නේ
@@NayanaWeerasiri එච්චර කියලා දැම්මෙ ඒක තමා. දැං තියෙන්නෙ vat 18%ක් නෙ. ඒ ගාන කොහොමත් වැඩී.. 12% -14 % වගේනම් ශේප්. 10% ට අඩු උනොත් තමා කේස් එන්නෙ
@@Desh_nor මහින්දගේ කාලේ vat 12%. ඒ ගානද හොද
ගෝඨා අඩු කරාට පැකේජ් ලාබද😅
❤❤❤❤❤❤
❤❤❤
❤️
❤❤❤❤