වොෂින් මැෂිමක කාසියක් සිරවුවිට එය ඉවත් කරගැනීම - When a coin gets stuck in a washing machine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • If you interested in my work, you can Subscribe me ❤️ Click bell icon 🔔 Like 👍 Comment to have more video and support my work🤝
    Hey! Let's be friends
    Much love ❤️
    Facebook : / lahiru.dilshan.9843
    Instagram : lahiru1dilshan2alwis
    වොෂින් මැෂිමක කාසියක් සිරවුවිට එය ඉවත් කරගැනීම ඉතාම සරලයි - When a coin gets stuck in a washing machine, it is very easy to remove
    #tech #washingmachinerepair #srilanka #වොෂින් මැෂිමක කාසියක් සිරවුවිට එය ඉවත් කරගැනීම #LahiruAlwis #washingmachine #technology

ความคิดเห็น • 25

  • @madusriniranjana-fl3nx
    @madusriniranjana-fl3nx ปีที่แล้ว +2

    👍👍👍

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 8 หลายเดือนก่อน +1

    👍

    • @lahirualwis
      @lahirualwis  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී 💐

  • @MadushankaMadu-zv7nh
    @MadushankaMadu-zv7nh 4 หลายเดือนก่อน +1

    කොයින් එක ගලවන තැන මලකඩ කාලා ඒකද දන්නැ ගැලවෙන්නේ නැත්තෙ නේද

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      ඇනයද මලකඩ කාලා තියෙන්නේ?

    • @MadushankaMadu-zv7nh
      @MadushankaMadu-zv7nh 4 หลายเดือนก่อน +1

      ඇනය ත් අමාරුවෙන් තමයි ගැලෙව්වේ ඇනයදාන තැනයි කොයින් එකයි දෙකම එක ට ඇලිලා මලකඩ පාටක් තමයි පේන්නේ

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      @@MadushankaMadu-zv7nh එහෙනම් ඇනය එතන හිරවෙලා ගොඩක් කාලයක් ඇති,මම කිවුවා වගේ facebook page එකක බලන්න ටෙක්නීසියන් කෙනෙක්

  • @sapnakavindi7741
    @sapnakavindi7741 10 หลายเดือนก่อน +3

    Coin eka gatte Kohenda kiyala pennuwe nane 😂

    • @lahirualwis
      @lahirualwis  10 หลายเดือนก่อน +1

      හොදට බලන්න 🤗,මම ඇනයක් ගලවලා අයින් කරනවා කොටසක් එතකොට තියෙනවා coin එක

    • @MadushankaMadu-zv7nh
      @MadushankaMadu-zv7nh 4 หลายเดือนก่อน

      ඇනේ ගලවලා අයින් කෙරුවා ඒත් කොයින් එක ගැලවෙන්නේ නෑ

    • @lahirualwis
      @lahirualwis  4 หลายเดือนก่อน

      කොයින් එක ඇයි ගැලවෙන්නේ නැත්තේ?,හිර වෙලාද?

    • @MadushankaMadu-zv7nh
      @MadushankaMadu-zv7nh 4 หลายเดือนก่อน +1

      ඔව් නේ

    • @MadushankaMadu-zv7nh
      @MadushankaMadu-zv7nh 4 หลายเดือนก่อน +1

      මොකද කරන්නෙ ඒකට

  • @reggiesoyza8540
    @reggiesoyza8540 8 หลายเดือนก่อน +1

    Black Magic.

    • @lahirualwis
      @lahirualwis  8 หลายเดือนก่อน

      💐💐

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 9 หลายเดือนก่อน +1

    කොdarin හිල