ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සත්‍ය වෙනුවෙන් සටන් කරන ඔබතුමාට ස්තූතී❤️💯
මේ නිකන් ඉදලා නෙමෙයි විභාග පාස් වෙලා වෙබ් එකට වැටුනෙ පුදුම කට්ටක් කලා වෙබ් වැටුනෙ 😢😢😢
ගොඩක් ස්තුතියි සර් මේ වෙනුවෙන් ඔබ තුමන්ලා පෙනි සිටිනවාට... E8 නිසා E9 විසා වලට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා.. මුන් ගියොත් අනිවාර්යයෙන්ම පනිනවා... ලක්ෂ දොලහක් ගෙවලා මුන් යනවා කියනේ ඕක හම්බ කරන්න මාස 4ක් වත් යනවා. ඊට පස්සේ ඕක හම්බ කරන්න මුන් අනිවාර්යයෙන්ම පනිනවා.. අපි 2018 ඉදන් කට්ට කන්නේ දැන් වෙබ් එකෙත් අවිරුද්දක් විතර බලන් ඉන්නවා... ඔයාලා සති තුනෙන් හතරෙන් යවනවා කිව්වනම් ඒවා නීතියම මාර්ගයෙන් විසද ගන්න ... උබලට කොරියාවට යන්න ඕනෙනම් අපට කෙලවන්නේ නැතුව exam කරලා අපි වගේ කට්ට කාලා වරෙල්ලා....
E8 visa එපා සර්.මහන්සි වෙන අපි පව් එකයි.E9,E7 එකයි විතරක් ඇති😊
නිදිමරං පාඩම් කරල හරි විදිහට exm කරල පාස් වෙලා,හැම දේම ඉවර වෙලා ඉන්න කොල්ලො කෙල්ලො පව්, ගොට්ට අල්ල අල්ල ඉන්නෙ නැතුව exm ලියල E 9 එකෙන් කොරියන් යන්න ඕනෙ, අනිත් ඒව කැන්සල් කර්න්න ඉක්මනටම ,නැත්තං අනිත් අය පව් 😢
අපි අව්රුදු ගානක් මහන්සිවෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා වෙබ් එකේ ඉන්නේ. කොරියාවට නිත්‍යානුකුලව E9 හරහා යන්න ඕන නිසා.අපේ සිහිනය මේ.E8 ක්‍රමයෙන් කට්ටිය යැව්වම අපිට වෙන අසාධාරණය ගැනත් අනිවාරෙන්ම හිතන්න. E8 ලංකාවට එපා.... එහෙම සල්ලි එකතු කරලා නම් හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා වින්දිතයන් ට සාධාරණයක් කරන්න. අපිත් මෙච්චර ඉවසීමෙන් වෙබ් එකේ ඉන්නවනම් එයාලත් දැනගන්න ඕන හදිස්සියට, හොර ක්‍රමේට යන්නේ නැතිව හරි විදියට යන්න E8 එපා. එපා. එපා!!!!!
මේ ක්‍රියාපටිපාටියට අනුබලදුන් දේශපාලුවෝ සහ කණ්ඩායම් වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න සර් අපි වෙබ් අඩවියේ ඉන්නේ විභග පාස්වෙලා සැහෙන දුක් විදලා E9 එක අපිට ආරක්ෂා කරලා දෙන්න
Aniwa
E9 එක රැකින්න ඕනි අනිවාරෙන් හරි පාරෙන් හරි කොරියාවට යන්න ක්‍රමයක් තියෙන්න ඉනි ❤️
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේක සම්බන්ධව නිසිලෙස දැනුවත් කිරීම සම්බන්ධව. E8 එකට අහුඋන අය මහන්සි වෙලා පාඩම් කරලා විභාගෙ කරලා යන්න උත්සහ කරන්න
මහන්සි වෙලා පාඩම් කරලා වෙබ් ඉන්න අපිට මාරම අසාධාරණයක් වෙනවා e8 ගිහින් පැනපුවාම.. අනිවාර්යයෙන් පනිනවා මේ යන අය. පාඩම් කරලා පාස් වෙලා එන්න අපි වගේ වෙබ් එකට.. e8 රැවටුන අපේම සහෝදරයන්ට සාධාරණයක් වෙන්න ඕන..
E9 වීස වලින් ගියපු අය 15000ක් විතර නීති විරෝදී ලෙස මේ වන විට රැදී සිටිනවා .එසේ ගැටලුවක් වෙනවා නම් E 9 වීස මේ වෙනකොට නොදී ඉන්න ඕන ..මනූශ කරපු වැඩේ වැරදි උනත් මේ ක්‍රමය යටතේ අපේ රටෙන් සේවකයන් නොයවනවා නම් කොරියාවෙන් ඉදිරියේදී E 9 රැකියා අවස්තා පවා අහිමි වීමේ අනතුරක් තියෙනව. E 8 ක්‍රමවේදය අපේ රටෙන් නොයව්වොත් අනිවාර්යයෙන් ම E 9 වීසා ඉදිරියේදී අපේ රටට අහිමි වෙනව. මොකද සමහර ආයතන සහ ක්ශේත්‍ර තිබෙනවා මාස පහක් පමන වසා තබන. එම ආයතන වලට කන්න ක්‍රමයට එසේ නැතිනම් සෘතුමය වීසා ක්‍ර්මයක් හදුන්වා දී තිබෙනවා එම රැකියා ක්‍රමවේදය විදේශ රැකියා කාර්‍යාන්ශයෙන් බැහැරව සිශු කරන එකක් අපේ රට මේ අනගි අවස්තාව මග හැරීම අපරාධයක්
@@Ranjithandthilaniඅනෙ යන්න මාමේ යන්න. ඔයත් අරගල කරපු කෙනෙක්ද. . E8 යවන එක අසාදාරනයි. ඔයා දන්නෙ කොහොමද 15 000 පැනල ඉන්නව කියන්නෙ. අනික E8 වුන් මාස 6 ඉදල පැන්නම උන් එපාර වෙන company හොයගනි. එකෙන් වෙන්නෙ web එකෙ ඉන්න අයට job අඩුවෙන එක
@@lahirumadushan8816mn depapaththata nathuva kiynne mn dann ekek inno avurudu 15 korean😅
ඇත්තටම ඔයි E8 එකට සල්ලි දීලා තියෙන්නෙ හතු පිපෙනව වගේ දියුනු වෙන්න බලං ඉන්න සෙට් එකක්.මේ දැන් අවුරුදු 12 විතර ඉදන් එක එක අංශ වලින් exame එනවා ලියලා web එකට යන්න try කරන්න බැරිද එයාලට.
අනේ මහන්සි වෙලා රැයක් දවාලක් නොමැතිව කොරියන් යන්න හීන දකින කාගේ වත්ම හීන බෝද වෙන්න එපා අපි දුප්පත් අසරණ මිනිස්සු සාධාරණ විදියටයි ජීවිතේ දිනන්න හදන්නේ ඒ නීති විරෝධී විදියට nevayi 😢😢😢😢😢😢😢😢😢😢
ලංකාවේ උනුත් පලස්තින ත්‍රස්තවාදින් වගේ නිකං උද්ගෝෂණය කරන්නේ මෙවා කොරියාවෙි උන් දැක්කොත් e8 තියා e9 තියා සංචාරයකටත් කොරියාවට එන්න දෙයිද කියලා ශුවර් නැ😂
ඔව් මෙකේන් වෙන්නේ අපේ හින ඔක්කොම බොද වෙන එක.😢😢 එච්චරයි තිබ්බේ මුන් එකත් කනවා.
වයස තීන අය 2025 exam දාලා යන්න..මම දැක්කා මෙ අරගලෙ පත නාකිත් ඉන්නවා 😂
E8 අහෝසි කරන්නොන 😪
ඔව්
කට්ටියම කොඩි අරගෙන දඟලලා හරියට යන එකාගෙත් අවස්ථාව නැති කරයි වගේ.මේ වැඩ ඉක්මනට නවත්වන්න යමක් කරන්න වෙයි.
Sirta godak pin....api aurudu ganak katta kala korean exam eka pass une...apita yanna thiyana awasthawath nethi karanna epa
E 8 එපා සර්....අපි පව් නෙ එම කරොත් e9😢
කොහොමෙන් කොහොම හරි E9 එකටත් මුං කෙලියි වගේ.මහන්සි වෙලා නිදිමරන් විභාග පාස් වෙලා මුං නිසා ඒක වැඩකට නැති වෙයිද දන්නෑ
Godak pin ser.. oya vege nithi virodi karapu untath nadu dala nithiya kriyathmaka karanna ser❤..
Deshapalakainta kade giyama ohoma wenawa. aragala karana aya allala hire dammanam iwrai naththam E8 denawa kiuwa ayage gewal walata gihin E8 illagaththanam hari.. me tika denek hinda 85000k withara admition aran exam liyana 2025 aluthin liyanna inna kollo kellonge heena walata kela uneth un okkoma parata bahi.. GODAK KOLLO KELLO KOREAN YANNE DESHAPALAKAINTA KADE GIHIN NEMEI, job karala awith nidimarala,job karana gaman padamkarala, rayak dawalak nathiwa padam karala thamangena ussahayen eka me kohewath yana tika denek nisa nathi karanna epa.........🙏🙏🙏🙏
Student visa reject wela korean university walata salli dila den masa 4k withara wenawa thama salli dunne na apahu mekata mokkd krnne 😢😢 kwruwath nadd student visa dapu😢😢
E.8 visa eka ain karalama danna sir
Hari de hoyala balala hari thiranayak ganna ikmanta......E9 ekata badavak novena vidiyata
E8 Asadaranayk una aya innwnm eyala paminillak danna. Rajayen uadw karai e awashya kriyamrga ganna. E nathuw boruwt mirigu passe duwannepa harak vge. Web eke inna mokun hari uthgashane krnwnm okunw allala blacklist krnn ona. Mokada ahinsayange heena thama oya uthgoshana krna kalakanni haththa kanne. Echchri
එහෙම උනොත් වෙබ් එකෙ ඉන්න අය පාරට බහී.
Api kochchara mahansi unada padam karanna exam ekata .ai meyalatath exam karala yanna bari
Karunakrala me udgoshana krana eka walakwimata katayuthu krnn me minissu krnna hadanne koreawen lankawata kisima rakiyawak nodena thanata Wada krana eka
E8 cansal කරන්න.පෙනවනෙ යන්න ඉන්න අය එවගෙන්.E9 Web අයින් වෙන්න ඉන්න අයට.චාන්ස් එකක් අරන් දෙන්න පුලුවන් නම් ❤🙏
මනුෂ පරයගේ වැඩ
E9 විභාගය ලියන කොල්ලෝ කට්ටක් කාලා පාඩම් කරලා exam ලියල ලොකු කට්ටක් කාලා තමයි එයාල කොරියාවට යන්නේ.... හොරුන්ට අහුවෙන්න එපා කියලා හැමදාම කියනවා කරන්න දෙයක් නෑ
exam karala web ake idala hariyata palayalla pakayala ...ammata kelawaganna epa apita koyala thopi...attala puke gahanne api othanata bassoth
Habai tho aye e8 approved kiyala auruddak hari gihin kiuwwoth bella kanawwa tho kowhe hiyiyath
Exam Karla palayn 😅
පන කඩාගෙන E9 වලට පාඩම් කරනවෝ කන්න එපා උබලා 😢 අපේ හීන 😢
හොරැන්ට අහු උනා නම් නිකම් ඉන්න කියන්න සර්
අනේ බං ධීවර යන උනුත් පනින්නේ.. බයිලනේ මුන්ගේ
Ow mehe inna un kamathi na oya wage unta math koreyawe inne mun karana weda nisa e9 kollontath thanak nathi wenawa
Thank you ❤❤❤E8 epaaa😢
මුලින්ම කිව්වා එහෙම වීසා එකක් නැ කියලා , ඊට පස්සේ තාවකාලික නැවත්තුවා කිව්වා.දැන් වෙන එකක් .පුදුම තිරිසන්නු මුන් .
ඔයා කාටද සල්ලි දුන්නෙ, police ගිහින් පැමිනිල්ලක්දාලා අයේ සල්ලි ගන්න බලන්න
@@prabathchathuranga3069 aniva bro E8 evun maha vadyak
අවුරුදු ගානක 2018 න් පස්සෙ වගේ ඉදල ,මේ කොරියානු රැකියා ක්‍රමය අවුල් කරා හිටපු විශය භාර ඇමතිලා සහ විදේශ සේව නියුක්ති කාර්‍යාලයේ සමහර නිලධාරීන් එකතු වෙලා.ඒකට විවිධ පෞද්ගලික වාසි තිබුනා ඔවුන්ට..එන එන ඇමතිලා අල්ලාගෙන මේ රජයේ ආයතනයේ නිලධාරීන් මේ දූශිත වැඩ කරගෙන ගියා අසාධාරණ විධියට. කොරියාවේ ඉදල ඇවිත් විභාගය ලිව්ව අයව වෙබ් අඩවියේ බ්ලොක් කරලා අලුත් අය යැව්වා.මේවා තනිකරම මේ නිලධාරීන් කරපු වැඩ.. ඇමතිවරුන්ටත් කොලේ වහල ගහපු ගේම් මෙව්වා..මම දැක්ක කොරියාවේ ඉදල ආව අයත් විරෝධතා වයක් දක්වනවා...ඔවුන්ට ඇත්තටම අසාධාරණයක් කරන්නෙ මේ ආයතනය.
Hukapiya
Huk
Desa paluwonta gotta allala kela unama kala kanni kagahanawa...E9 kollo kello tikata th munme karana wada bala panawa
E8 දෙන්න එපා
Yako api nidimatagena padam karanne mona magulakatada Wb eke inna ayata mokada wenne ethakota E8 😂eka denna epa E9apita awasiyak wenawane Auruddak nidimaragena padam Kara gena exam kara 😢
Yanna puluwan hama ekama ko hari palayalla nikanlokuwata api mahamai mahamai kiyanne nathuwa ,okkoma gamak gahaganna balanne
නැත්නම් ලංකාවේ ජතාවට ලබාදෙන පෞගලික සහ රාජ්‍ය ආයතන වල මාසික වැටුප ආවම ලක්ෂය කරන්න
Waren පොල්තෙල් kaala kuth aran 🤣🤣🤣🤣🤣🤣
@@shadeepadilshan7892😂
neyamai ...denna apa oya E8 pamkayalata ....salli dila ammata haminenna anwa videshasewa aka issrahata ...thopi thwa dawask dekak idapamnko...thopita web ake inna kollo kello tika ekkn awilla gedarama elawala dannm...idapallako ...thama api gemata basse na ...pumke arinma ...kohomada web ake inma 2000,3000 k awama thope puka palala yanne 😊
Aniwa oi apita kela unoth ehema mun ekek thiyanna hida naa
@@krishanthapeter4935Ow pakayala hoya hoya kelinne. Okkoma ekathu wemu
E8 යවනවානම් අනිවාරයෙන්ම උන්ගේ ඇගට gps එකක් හයි කරලා පැන්නොත් අවුරුදු 15ක සිර දඩුවමක් දෙනවා කියන්න ඕන ඔට්ටුවක් එකෙක් යන එකක් නෑ😂😂😂
Akama e9 ayatatha karanna oni un panina panili mehe aya danne nane
baladarin mun painwa ghn...laksha 20 k dila mun yanne me masa 8 n enna nemai ...mun awrudu ganan panala inna hadanne ...yawanna apaA zE.
E8 nam appiriyay
Jarawak bn
Manusha gen megana prsna karanna a manussaya paththakatawela henawenawa jarawada asaranayo bellatadela un hangenawa
E8 unath E9 unath nikan hambena dheval ne ape kollonta eka dhenna Anith rataval valinuth E8 ynva
E8 hambenne na moda pako 🤣 yanna onnam vibage liyala palayan 🤣
පාඩම් කරපුවා , වියදම් කරපුවා වතුරෙ 😢
Panina ekata wadapiliwalak yodanna ona tharam k thiyanne
03.09.2024 විදේශ සේවා අමාත්‍යාංශයේ Chirmen මේක approval කරල letter එකක් දීලා තියෙන්නෙ ඇයි බොරු කියම්නේ මගේ ලග තියනවා ඒක .
මේ නො whats app mge ekak දාන්න මම දෙන්නාම්
E8 visa epa
kelo ganna nathuwa attala galawan palayalla ....web ake inna kollo kello gana hitapalla ....thopiwa kana palala yawanne attala puke gahala
okun paninawa sir, yawanna epa okunwa
ඇයි ඉතිං මේවට නීතිය ක්‍රියාත්මක කරන්න මෙච්චර කල් ගන්නෙ.ස්පෙශල් එක්සෑම් එක කරල වෙබ් එකේ අයට ඇග්‍රිමන්ට් එන්නෙ නෑ.....ලිස්ට් තුනකට වෙන් කරල තියෙන්නෙ ඔය සල්ලි වලට යවන ජාවාරම් කාරයො කියල මෙච්චර කියද්දි ඇයි ඒක නිවැරදි කරන්නෙ නැත්තෙ?ඇයි ඒවට පරීක්ශණ කරන්නෙ නැත්තෙ.කොල්ලො ටික වයසට ගිහිං එක්සෑම් ලියන්න බැරි කාලෙ වෙනකං ඉන්නවද?එහෙම අසාධාරණකම් වුන නිසා තමයි ඔය කොල්ලො එකතුවෙලා E8 එකෙං යන්න දගලන්නෙ.කවද්ද ඔබතමුන්නාන්සේලා මේකට සාධාරණත්වයක් ඉටුකරන්නෙ?
ගිහින් හරියට වැඩ කරානම් ආයේ ස්පෙශල් ලියන්න ඕනි නෑනේ නේද .. මෙහෙට් වැඩකුත් නැති එහෙට වැඩකුත් නැති හින්දනේ ආයේ ආවේ 😂😂😂
@ushanbandara1814 අනේ පොඩි එකෝ........නොදන්න දේවල් කතා නොකර හිටාං සිගිත්තෝ
@ushanbandara1814 අවුරුදු 5යි මාසයක් ධීවර ගිහිං එකම කම්පැණියෙ ඉඳ මං ආවෙ.කොරෝන වලට ෆ්ලයිට් නවත්තපු නිසා රී එන්ට්‍රි ගහගෙන ආවට යන්න බැරි උනා.එහෙම අය ඕනි තරම් ඉන්නව.අනික උඹ වගෙ අලුතින් යන පම්පෝරි ජනකලා තමයි මාසයක්වත් ඉන්නෙනැතුව පැනල ගිහිං අපි හදල ආපු නමත් කාල තියෙන්නෙ දැං.
අනිවාරෙන්ම කට්ටක් කාලා වෙබ් එකට වැටෙන්නේ කොල්ලො😢
කෙල්ලොත් එහෙම තමයි 😢
මෙ අය ගහලා පන්නමුද😅
ඔන්න පුතේ කෙළ වෙන ලකුණු 😮
දැන් හරිනෙ
anee E8 hutthige puthla apiwath knna hdno 😒
E8 thahanam krnn oni.
E8 එහෙම උනත් E9 එහෙම වෙන්න බෑනි මහත්තයෝ. th-cam.com/video/6571ZhUmXgo/w-d-xo.htmlsi=RK1JRGB6nV4jctRG
E8 eka epa 😢 E9 walata try karana kello kollo pawu
කීපදෙනෙක් කරන වෑඩ නිසා සාමාන්‍ය විදියට 2023 ස්පෙශල් ලියල බලාගෙන ඉන්න අහිංසක අපිට වලකපන්න එපා...ඔයාලට පුලුවන් ඔය අරගල කරන අයගෙ විස්තර අරන් බ්ලැක් ලිස්ට් කරන්න. පාඩුවෙ බලාගෙන ඉන්න අපිට චාන්ස් නැතිකරන්න එපා
Korean kiyanne lassana ratak deshapalanaya gotu allapu kalakanni yavala ... koreavata lankaven gann ekath nathi karanna epa..
කොල්ලෙක්ගෙ කෙල්ලෙගෙ හීනයක් මේක. ඒක කරලම බලපල්ල. E9 කියන වීසා එකට කොයිතරම් මහන්සිවෙනවද. E8 epa
comment dakkama 😂 penawa ape arate un hena gon kiyala😅😅
E8 labbal onna. Egengena palayalla
E9 එකේ දීවර ගිහින් නොපැනපු උන් ඉන්නවනම් අටපට්ටමට කියන්න 😊😊😊
Ithin ubth e9 gihin pnapanko😂
ඇයි මම ඉන්නෙ...😂😂 exam කරලා වරෙන් රෙන්නෙ නැතුව මේකෙ...
Ekane qouta eka adu fishing walt
කණගාටුයි
E8 epa
okunwa yawanna epa
E 8 ගිහින් පැන්නොත් E 9 කෝට එකට හානියක් සිද්දවෙයි කියල E 8 එකට අවසර නොදී ඉන්නව කියන්නෙ මහ ගොං කතාවක්. මොකද E8 එකට වියට්නාම්, බංගලාදේශ, පිලිපීන් වගේ රටවල් වලිනුත් මිනිස්සු කොරියාවට යනවා, ඒ රටවල් වලින් E 9 එකටත් මිනිස්සු යනව. අදටත් ඒ රටවල් වලට E 9 කෝටා එක දෙනවා, කරන්න ඕන රජයක් විදිහට අලුතින් නීත්‍යානුකූලව E 8 වීසා එක පටන්ගන්න එක, පනින අයගේ දේපල රාජසන්තක කරනව වගේ දැනෙන නීති ටිකක් ගෙනල්ල ගිවිසුම් ගතවෙලා මේක කරානම් ඉදිරියට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි. රටට ඩොලර් එක එක නවත්තනවට වඩා ඒක ප්‍රායෝගිකයි. E 8 එකට යන අයත් ඒකට කැමති වෙයි.
මේ ලංකාව බංගලාදේශ පිලිපීන් නෙවේ අනික ඒ රටවල දැන් කටෝෆ් 190 න් විතර පාස් කරන්නෙ
E 8 Mona uttkd me😂
මේකෙන් ගිහින් පනිනවනම් , එතකොට දැන් කොච්චර ඉන්නෝද E 9 එකෙන් පැනපු උන් .ඒවට මුකුත් ක්‍රියාමාර්ග ගන්න නැද්ද මුන්
ඒකට කොරියානු ආරක්ෂක අංශ, පෝලීසි ක්‍රියාමාර්ග ගනී
Ai ubata amarud plyn utto yanna 😂😂
E9 giya wesika puthalath penala inne
@@DimuthuSandaruwan-q7upadam karala web eke idla ghn panapan ,,,, Nikn puka dila ynna epa
හිරේ යවන්න ඕන සල්ලි දීපු එවුනුයි ගත්ත එවුනුයි..
දාල තියෙන අදහස් දැක්කාම පවු කියලත් හිතෙනවා මොකද හරි ආත්මාර්තකාමී අදහස්. E9 වීසා එකට යන්නෙ පුහුණු ශ්‍රමිකයන් තමයි ඔවුන්ගේ රැකියා අවස්ථාව වෙනස් ඒකට වයස් සීමාවක් තියෙනවා . නමුත් E8 කියන්නෙ එහෙම එකක් නෙවෙයි එයාලට ලැබෙන පහසුකම් සහ කාලය අඩුයි වයස් සීමාවක් නැහැ . ඒකෙන් ලැබෙන රැකියා අවස්ථා වෙනස් ඉතින් ඒකෙන් කාටවත් හානියක් වෙන්න නැහැ , ඔබ තුමා මේක නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුව මේ අයව යවන්න , සහ එම රටේදි පනින්නට බැරිවෙන විදිහේ ඇපකරයකට යටත්ව ඔවුන් එම රැකියා අවස්ථා සදහා යවන්න එමරජය සමග එකගතාවයකට එනවානම්. හොදයි මොකද ඒ අයත් එම රැකියාව කරල සල්ලි එවන්නෙත් අපේ රටට අනික ගොඩක් ඉන්නෙ එතන අවුරුදු 40ට වැඩි අය, එයාලට E9 වීසා වලට කොහොමත් කොරියාවට යන්න බැහැ .
Yavanna epa ser kisi kenek E8 visa valata thahanm karanna E8.. kollo kelo mara mahansi vela vibaga liyala koreava gana igena gena web vala idala katta kala korean yanna visa ekak enakm innee.. akurakvath nodanna E8 valata yanna inna mii harak vage un yavala lankaven koriyavata ganna ekath nathi karannanm epa.. E8 thahnm ❌ karanu.. .
භාෂාවක් natuwa mehe enna epa.භාෂාවක් nathuwa mehe jeewath wenna amarui.
Me ponnaya borumai kynne Kala kanniya Inna Kan Salli garala janadipathi muta wiruddawa piyawara ganna
ලක්ෂ 50 හරි දීල යන්න ක්‍රමයක් හදන්න. යන කෙනා යයි සල්ලි දීලා
Exam karala yannna puluwan neda 😂 laksha 50k one nane
Ane hutto
salli deela yana kramayak nemei hadanna ona sudussata yana karamayak
Pdm krla yanna 😂
සත්‍ය වෙනුවෙන් සටන් කරන ඔබතුමාට ස්තූතී❤️💯
මේ නිකන් ඉදලා නෙමෙයි විභාග පාස් වෙලා වෙබ් එකට වැටුනෙ පුදුම කට්ටක් කලා වෙබ් වැටුනෙ 😢😢😢
ගොඩක් ස්තුතියි සර් මේ වෙනුවෙන් ඔබ තුමන්ලා පෙනි සිටිනවාට... E8 නිසා E9 විසා වලට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා.. මුන් ගියොත් අනිවාර්යයෙන්ම පනිනවා... ලක්ෂ දොලහක් ගෙවලා මුන් යනවා කියනේ ඕක හම්බ කරන්න මාස 4ක් වත් යනවා. ඊට පස්සේ ඕක හම්බ කරන්න මුන් අනිවාර්යයෙන්ම පනිනවා.. අපි 2018 ඉදන් කට්ට කන්නේ දැන් වෙබ් එකෙත් අවිරුද්දක් විතර බලන් ඉන්නවා... ඔයාලා සති තුනෙන් හතරෙන් යවනවා කිව්වනම් ඒවා නීතියම මාර්ගයෙන් විසද ගන්න ... උබලට කොරියාවට යන්න ඕනෙනම් අපට කෙලවන්නේ නැතුව exam කරලා අපි වගේ කට්ට කාලා වරෙල්ලා....
E8 visa එපා සර්.මහන්සි වෙන අපි පව් එකයි.E9,E7 එකයි විතරක් ඇති😊
නිදිමරං පාඩම් කරල හරි විදිහට exm කරල පාස් වෙලා,හැම දේම ඉවර වෙලා ඉන්න කොල්ලො කෙල්ලො පව්, ගොට්ට අල්ල අල්ල ඉන්නෙ නැතුව exm ලියල E 9 එකෙන් කොරියන් යන්න ඕනෙ, අනිත් ඒව කැන්සල් කර්න්න ඉක්මනටම ,නැත්තං අනිත් අය පව් 😢
අපි අව්රුදු ගානක් මහන්සිවෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා වෙබ් එකේ ඉන්නේ. කොරියාවට නිත්‍යානුකුලව E9 හරහා යන්න ඕන නිසා.අපේ සිහිනය මේ.E8 ක්‍රමයෙන් කට්ටිය යැව්වම අපිට වෙන අසාධාරණය ගැනත් අනිවාරෙන්ම හිතන්න. E8 ලංකාවට එපා.... එහෙම සල්ලි එකතු කරලා නම් හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා වින්දිතයන් ට සාධාරණයක් කරන්න. අපිත් මෙච්චර ඉවසීමෙන් වෙබ් එකේ ඉන්නවනම් එයාලත් දැනගන්න ඕන හදිස්සියට, හොර ක්‍රමේට යන්නේ නැතිව හරි විදියට යන්න
E8 එපා. එපා. එපා!!!!!
මේ ක්‍රියාපටිපාටියට අනුබලදුන් දේශපාලුවෝ සහ කණ්ඩායම් වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න සර් අපි වෙබ් අඩවියේ ඉන්නේ විභග පාස්වෙලා සැහෙන දුක් විදලා E9 එක අපිට ආරක්ෂා කරලා දෙන්න
Aniwa
E9 එක රැකින්න ඕනි අනිවාරෙන් හරි පාරෙන් හරි කොරියාවට යන්න ක්‍රමයක් තියෙන්න ඉනි ❤️
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේක සම්බන්ධව නිසිලෙස දැනුවත් කිරීම සම්බන්ධව. E8 එකට අහුඋන අය මහන්සි වෙලා පාඩම් කරලා විභාගෙ කරලා යන්න උත්සහ කරන්න
මහන්සි වෙලා පාඩම් කරලා වෙබ් ඉන්න අපිට මාරම අසාධාරණයක් වෙනවා e8 ගිහින් පැනපුවාම.. අනිවාර්යයෙන් පනිනවා මේ යන අය. පාඩම් කරලා පාස් වෙලා එන්න අපි වගේ වෙබ් එකට.. e8 රැවටුන අපේම සහෝදරයන්ට සාධාරණයක් වෙන්න ඕන..
E9 වීස වලින් ගියපු අය 15000ක් විතර නීති විරෝදී ලෙස මේ වන විට රැදී සිටිනවා .එසේ ගැටලුවක් වෙනවා නම් E 9 වීස මේ වෙනකොට නොදී ඉන්න ඕන ..මනූශ කරපු වැඩේ වැරදි උනත් මේ ක්‍රමය යටතේ අපේ රටෙන් සේවකයන් නොයවනවා නම් කොරියාවෙන් ඉදිරියේදී E 9 රැකියා අවස්තා පවා අහිමි වීමේ අනතුරක් තියෙනව. E 8 ක්‍රමවේදය අපේ රටෙන් නොයව්වොත් අනිවාර්යයෙන් ම E 9 වීසා ඉදිරියේදී අපේ රටට අහිමි වෙනව. මොකද සමහර ආයතන සහ ක්ශේත්‍ර තිබෙනවා මාස පහක් පමන වසා තබන. එම ආයතන වලට කන්න ක්‍රමයට එසේ නැතිනම් සෘතුමය වීසා ක්‍ර්මයක් හදුන්වා දී තිබෙනවා එම රැකියා ක්‍රමවේදය විදේශ රැකියා කාර්‍යාන්ශයෙන් බැහැරව සිශු කරන එකක් අපේ රට මේ අනගි අවස්තාව මග හැරීම අපරාධයක්
@@Ranjithandthilaniඅනෙ යන්න මාමේ යන්න. ඔයත් අරගල කරපු කෙනෙක්ද. . E8 යවන එක අසාදාරනයි. ඔයා දන්නෙ කොහොමද 15 000 පැනල ඉන්නව කියන්නෙ. අනික E8 වුන් මාස 6 ඉදල පැන්නම උන් එපාර වෙන company හොයගනි. එකෙන් වෙන්නෙ web එකෙ ඉන්න අයට job අඩුවෙන එක
@@lahirumadushan8816mn depapaththata nathuva kiynne mn dann ekek inno avurudu 15 korean😅
ඇත්තටම ඔයි E8 එකට සල්ලි දීලා තියෙන්නෙ හතු පිපෙනව වගේ දියුනු වෙන්න බලං ඉන්න සෙට් එකක්.මේ දැන් අවුරුදු 12 විතර ඉදන් එක එක අංශ වලින් exame එනවා ලියලා web එකට යන්න try කරන්න බැරිද එයාලට.
අනේ මහන්සි වෙලා රැයක් දවාලක් නොමැතිව කොරියන් යන්න හීන දකින කාගේ වත්ම හීන බෝද වෙන්න එපා අපි දුප්පත් අසරණ මිනිස්සු සාධාරණ විදියටයි ජීවිතේ දිනන්න හදන්නේ ඒ නීති විරෝධී විදියට nevayi 😢😢😢😢😢😢😢😢😢😢
ලංකාවේ උනුත් පලස්තින ත්‍රස්තවාදින් වගේ නිකං උද්ගෝෂණය කරන්නේ මෙවා කොරියාවෙි උන් දැක්කොත් e8 තියා e9 තියා සංචාරයකටත් කොරියාවට එන්න දෙයිද කියලා ශුවර් නැ😂
ඔව් මෙකේන් වෙන්නේ අපේ හින ඔක්කොම බොද වෙන එක.😢😢 එච්චරයි තිබ්බේ මුන් එකත් කනවා.
වයස තීන අය 2025 exam දාලා යන්න..මම දැක්කා මෙ අරගලෙ පත නාකිත් ඉන්නවා 😂
E8 අහෝසි කරන්නොන 😪
ඔව්
කට්ටියම කොඩි අරගෙන දඟලලා හරියට යන එකාගෙත් අවස්ථාව නැති කරයි වගේ.මේ වැඩ ඉක්මනට නවත්වන්න යමක් කරන්න වෙයි.
Sirta godak pin....api aurudu ganak katta kala korean exam eka pass une...apita yanna thiyana awasthawath nethi karanna epa
E 8 එපා සර්....අපි පව් නෙ එම කරොත් e9😢
කොහොමෙන් කොහොම හරි E9 එකටත් මුං කෙලියි වගේ.මහන්සි වෙලා නිදිමරන් විභාග පාස් වෙලා මුං නිසා ඒක වැඩකට නැති වෙයිද දන්නෑ
Godak pin ser.. oya vege nithi virodi karapu untath nadu dala nithiya kriyathmaka karanna ser❤..
Deshapalakainta kade giyama ohoma wenawa. aragala karana aya allala hire dammanam iwrai naththam E8 denawa kiuwa ayage gewal walata gihin E8 illagaththanam hari.. me tika denek hinda 85000k withara admition aran exam liyana 2025 aluthin liyanna inna kollo kellonge heena walata kela uneth un okkoma parata bahi.. GODAK KOLLO KELLO KOREAN YANNE DESHAPALAKAINTA KADE GIHIN NEMEI, job karala awith nidimarala,job karana gaman padamkarala, rayak dawalak nathiwa padam karala thamangena ussahayen eka me kohewath yana tika denek nisa nathi karanna epa.........🙏🙏🙏🙏
Student visa reject wela korean university walata salli dila den masa 4k withara wenawa thama salli dunne na apahu mekata mokkd krnne 😢😢 kwruwath nadd student visa dapu😢😢
E.8 visa eka ain karalama danna sir
Hari de hoyala balala hari thiranayak ganna ikmanta......E9 ekata badavak novena vidiyata
E8 Asadaranayk una aya innwnm eyala paminillak danna. Rajayen uadw karai e awashya kriyamrga ganna. E nathuw boruwt mirigu passe duwannepa harak vge. Web eke inna mokun hari uthgashane krnwnm okunw allala blacklist krnn ona. Mokada ahinsayange heena thama oya uthgoshana krna kalakanni haththa kanne. Echchri
එහෙම උනොත් වෙබ් එකෙ ඉන්න අය පාරට බහී.
Api kochchara mahansi unada padam karanna exam ekata .ai meyalatath exam karala yanna bari
Karunakrala me udgoshana krana eka walakwimata katayuthu krnn me minissu krnna hadanne koreawen lankawata kisima rakiyawak nodena thanata Wada krana eka
E8 cansal කරන්න.පෙනවනෙ යන්න ඉන්න අය එවගෙන්.E9 Web අයින් වෙන්න ඉන්න අයට.චාන්ස් එකක් අරන් දෙන්න පුලුවන් නම් ❤🙏
මනුෂ පරයගේ වැඩ
E9 විභාගය ලියන කොල්ලෝ කට්ටක් කාලා පාඩම් කරලා exam ලියල ලොකු කට්ටක් කාලා තමයි එයාල කොරියාවට යන්නේ.... හොරුන්ට අහුවෙන්න එපා කියලා හැමදාම කියනවා කරන්න දෙයක් නෑ
exam karala web ake idala hariyata palayalla pakayala ...ammata kelawaganna epa apita koyala thopi...attala puke gahanne api othanata bassoth
Habai tho aye e8 approved kiyala auruddak hari gihin kiuwwoth bella kanawwa tho kowhe hiyiyath
Exam Karla palayn 😅
පන කඩාගෙන E9 වලට පාඩම් කරනවෝ කන්න එපා උබලා 😢 අපේ හීන 😢
හොරැන්ට අහු උනා නම් නිකම් ඉන්න කියන්න සර්
අනේ බං ධීවර යන උනුත් පනින්නේ.. බයිලනේ මුන්ගේ
Ow mehe inna un kamathi na oya wage unta math koreyawe inne mun karana weda nisa e9 kollontath thanak nathi wenawa
Thank you ❤❤❤E8 epaaa😢
මුලින්ම කිව්වා එහෙම වීසා එකක් නැ කියලා , ඊට පස්සේ තාවකාලික නැවත්තුවා කිව්වා.දැන් වෙන එකක් .පුදුම තිරිසන්නු මුන් .
ඔයා කාටද සල්ලි දුන්නෙ, police ගිහින් පැමිනිල්ලක්දාලා අයේ සල්ලි ගන්න බලන්න
@@prabathchathuranga3069 aniva bro E8 evun maha vadyak
අවුරුදු ගානක 2018 න් පස්සෙ වගේ ඉදල ,මේ කොරියානු රැකියා ක්‍රමය අවුල් කරා හිටපු විශය භාර ඇමතිලා සහ විදේශ සේව නියුක්ති කාර්‍යාලයේ සමහර නිලධාරීන් එකතු වෙලා.ඒකට විවිධ පෞද්ගලික වාසි තිබුනා ඔවුන්ට..
එන එන ඇමතිලා අල්ලාගෙන මේ රජයේ ආයතනයේ නිලධාරීන් මේ දූශිත වැඩ කරගෙන ගියා අසාධාරණ විධියට.
කොරියාවේ ඉදල ඇවිත් විභාගය ලිව්ව අයව වෙබ් අඩවියේ බ්ලොක් කරලා අලුත් අය යැව්වා.
මේවා තනිකරම මේ නිලධාරීන් කරපු වැඩ.. ඇමතිවරුන්ටත් කොලේ වහල ගහපු ගේම් මෙව්වා..
මම දැක්ක කොරියාවේ ඉදල ආව අයත් විරෝධතා වයක් දක්වනවා...ඔවුන්ට ඇත්තටම අසාධාරණයක් කරන්නෙ මේ ආයතනය.
Hukapiya
Huk
Desa paluwonta gotta allala kela unama kala kanni kagahanawa...E9 kollo kello tikata th munme karana wada bala panawa
E8 දෙන්න එපා
Yako api nidimatagena padam karanne mona magulakatada Wb eke inna ayata mokada wenne ethakota E8 😂eka denna epa E9apita awasiyak wenawane Auruddak nidimaragena padam Kara gena exam kara 😢
Yanna puluwan hama ekama ko hari palayalla nikanlokuwata api mahamai mahamai kiyanne nathuwa ,okkoma gamak gahaganna balanne
නැත්නම් ලංකාවේ ජතාවට ලබාදෙන පෞගලික සහ රාජ්‍ය ආයතන වල මාසික වැටුප ආවම ලක්ෂය කරන්න
Waren පොල්තෙල් kaala kuth aran 🤣🤣🤣🤣🤣🤣
@@shadeepadilshan7892😂
neyamai ...denna apa oya E8 pamkayalata ....salli dila ammata haminenna anwa videshasewa aka issrahata ...thopi thwa dawask dekak idapamnko...thopita web ake inna kollo kello tika ekkn awilla gedarama elawala dannm...idapallako ...thama api gemata basse na ...pumke arinma ...kohomada web ake inma 2000,3000 k awama thope puka palala yanne 😊
Aniwa oi apita kela unoth ehema mun ekek thiyanna hida naa
@@krishanthapeter4935Ow pakayala hoya hoya kelinne. Okkoma ekathu wemu
E8 යවනවානම් අනිවාරයෙන්ම උන්ගේ ඇගට gps එකක් හයි කරලා පැන්නොත් අවුරුදු 15ක සිර දඩුවමක් දෙනවා කියන්න ඕන ඔට්ටුවක් එකෙක් යන එකක් නෑ😂😂😂
Akama e9 ayatatha karanna oni un panina panili mehe aya danne nane
baladarin mun painwa ghn...laksha 20 k dila mun yanne me masa 8 n enna nemai ...mun awrudu ganan panala inna hadanne ...yawanna apaA zE.
E8 nam appiriyay
Jarawak bn
Manusha gen megana prsna karanna a manussaya paththakatawela henawenawa jarawada asaranayo bellatadela un hangenawa
E8 unath E9 unath nikan hambena dheval ne ape kollonta eka dhenna Anith rataval valinuth E8 ynva
E8 hambenne na moda pako 🤣 yanna onnam vibage liyala palayan 🤣
පාඩම් කරපුවා , වියදම් කරපුවා වතුරෙ 😢
Panina ekata wadapiliwalak yodanna ona tharam k thiyanne
03.09.2024 විදේශ සේවා අමාත්‍යාංශයේ Chirmen මේක approval කරල letter එකක් දීලා තියෙන්නෙ ඇයි බොරු කියම්නේ මගේ ලග තියනවා ඒක .
මේ නො whats app mge ekak දාන්න මම දෙන්නාම්
E8 visa epa
kelo ganna nathuwa attala galawan palayalla ....web ake inna kollo kello gana hitapalla ....thopiwa kana palala yawanne attala puke gahala
okun paninawa sir, yawanna epa okunwa
ඇයි ඉතිං මේවට නීතිය ක්‍රියාත්මක කරන්න මෙච්චර කල් ගන්නෙ.
ස්පෙශල් එක්සෑම් එක කරල වෙබ් එකේ අයට ඇග්‍රිමන්ට් එන්නෙ නෑ.....ලිස්ට් තුනකට වෙන් කරල තියෙන්නෙ ඔය සල්ලි වලට යවන ජාවාරම් කාරයො කියල මෙච්චර කියද්දි ඇයි ඒක නිවැරදි කරන්නෙ නැත්තෙ?ඇයි ඒවට පරීක්ශණ කරන්නෙ නැත්තෙ.කොල්ලො ටික වයසට ගිහිං එක්සෑම් ලියන්න බැරි කාලෙ වෙනකං ඉන්නවද?එහෙම අසාධාරණකම් වුන නිසා තමයි ඔය කොල්ලො එකතුවෙලා E8 එකෙං යන්න දගලන්නෙ.කවද්ද ඔබතමුන්නාන්සේලා මේකට සාධාරණත්වයක් ඉටුකරන්නෙ?
ගිහින් හරියට වැඩ කරානම් ආයේ ස්පෙශල් ලියන්න ඕනි නෑනේ නේද .. මෙහෙට් වැඩකුත් නැති එහෙට වැඩකුත් නැති හින්දනේ ආයේ ආවේ 😂😂😂
@ushanbandara1814 අනේ පොඩි එකෝ........නොදන්න දේවල් කතා නොකර හිටාං සිගිත්තෝ
@ushanbandara1814 අවුරුදු 5යි මාසයක් ධීවර ගිහිං එකම කම්පැණියෙ ඉඳ මං ආවෙ.
කොරෝන වලට ෆ්ලයිට් නවත්තපු නිසා රී එන්ට්‍රි ගහගෙන ආවට යන්න බැරි උනා.එහෙම අය ඕනි තරම් ඉන්නව.අනික උඹ වගෙ අලුතින් යන පම්පෝරි ජනකලා තමයි මාසයක්වත් ඉන්නෙනැතුව පැනල ගිහිං අපි හදල ආපු නමත් කාල තියෙන්නෙ දැං.
අනිවාරෙන්ම කට්ටක් කාලා වෙබ් එකට වැටෙන්නේ කොල්ලො😢
කෙල්ලොත් එහෙම තමයි 😢
මෙ අය ගහලා පන්නමුද😅
ඔන්න පුතේ කෙළ වෙන ලකුණු 😮
දැන් හරිනෙ
anee E8 hutthige puthla apiwath knna hdno 😒
E8 thahanam krnn oni.
E8 එහෙම උනත් E9 එහෙම වෙන්න බෑනි මහත්තයෝ. th-cam.com/video/6571ZhUmXgo/w-d-xo.htmlsi=RK1JRGB6nV4jctRG
E8 eka epa 😢 E9 walata try karana kello kollo pawu
කීපදෙනෙක් කරන වෑඩ නිසා සාමාන්‍ය විදියට 2023 ස්පෙශල් ලියල බලාගෙන ඉන්න අහිංසක අපිට වලකපන්න එපා...
ඔයාලට පුලුවන් ඔය අරගල කරන අයගෙ විස්තර අරන් බ්ලැක් ලිස්ට් කරන්න.
පාඩුවෙ බලාගෙන ඉන්න අපිට චාන්ස් නැතිකරන්න එපා