Sri Lanka Bureau of Foreign Employment - SLBFE
Sri Lanka Bureau of Foreign Employment - SLBFE
  • 522
  • 1 332 704

วีดีโอ

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා තවත් ශ්‍රී ලාංකික පිරිසකට
มุมมอง 1.8K9 ชั่วโมงที่ผ่านมา
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා තවත් ශ්‍රී ලාංකික පිරිසකට
රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි
มุมมอง 4.9K12 ชั่วโมงที่ผ่านมา
රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි
Do nut become a victim of Human Trafficking
มุมมอง 21916 ชั่วโมงที่ผ่านมา
Do nut become a victim of Human Trafficking
ඔබ සොයන්නේ විදේශ රැකියාවක් ද?
มุมมอง 1.1K21 ชั่วโมงที่ผ่านมา
ඔබ සොයන්නේ විදේශ රැකියාවක් ද?
விசிட் விசாவில் வெளிநாட்டு வேலைக்குச் சென்று சிக்கலில் மாட்டிக்கொள்ளாதீர்கள்
มุมมอง 320วันที่ผ่านมา
விசிட் விசாவில் வெளிநாட்டு வேலைக்குச் சென்று சிக்கலில் மாட்டிக்கொள்ளாதீர்கள்
ජපානයේ රැකියා අවස්ථා රැසක්
มุมมอง 2.3Kวันที่ผ่านมา
ජපානයේ රැකියා අවස්ථා රැසක්
ජපන් රැකියා පුහුණු සංචිතයක් ශ්‍රී ලංකාවට
มุมมอง 738วันที่ผ่านมา
ජපන් රැකියා පුහුණු සංචිතයක් ශ්‍රී ලංකාවට
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා යළි සක්‍රීය කිරීමට පියවර
มุมมอง 7Kวันที่ผ่านมา
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා යළි සක්‍රීය කිරීමට පියවර
නොමිලේ විදේශ රැකියා - කුවේට් McDonald's ආයතනය
มุมมอง 915วันที่ผ่านมา
නොමිලේ විදේශ රැකියා - කුවේට් McDonald's ආයතනය
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවට තවත් පිරිසක් - ඊශ්‍රායල් රැකියා සඳහා කිසිවකුට මුදල් දෙන්න එපා
มุมมอง 2.6Kวันที่ผ่านมา
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවට තවත් පිරිසක් - ඊශ්‍රායල් රැකියා සඳහා කිසිවකුට මුදල් දෙන්න එපා
විදේශ රැකියාවක් පහසුවෙන් සොයාගමු
มุมมอง 4.9K14 วันที่ผ่านมา
විදේශ රැකියාවක් පහසුවෙන් සොයාගමු
විදේශ රැකියා නිර්මාණය වූයේම අර්බුදයක ප්‍රතිඵලයක් ලෙසයි - නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර
มุมมอง 1K14 วันที่ผ่านมา
විදේශ රැකියා නිර්මාණය වූයේම අර්බුදයක ප්‍රතිඵලයක් ලෙසයි - නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර
රටේ තිබුණු වැරදි ප්‍රතිපත්ති නිසා බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වයට පත්කරලා - අමාත්‍ය විජිත හේරත්
มุมมอง 51214 วันที่ผ่านมา
රටේ තිබුණු වැරදි ප්‍රතිපත්ති නිසා බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වයට පත්කරලා - අමාත්‍ය විජිත හේරත්
2025 දී විදේශ රැකියා 340,000ක්
มุมมอง 3.8K14 วันที่ผ่านมา
2025 දී විදේශ රැකියා 340,000ක්
විදේශ රැකියාව හා සමාජ මාධ්‍ය
มุมมอง 87414 วันที่ผ่านมา
විදේශ රැකියාව හා සමාජ මාධ්‍ය
විගමනික ශ්‍රමිකයන්ගේ දූදරුවන්ට පාසල් උපකරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්
มุมมอง 9K21 วันที่ผ่านมา
විගමනික ශ්‍රමිකයන්ගේ දූදරුවන්ට පාසල් උපකරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්
විදේශ රැකියා පුහුණුව වඩාත් ගුණාත්මක කිරීමට පෞද්ගලික පුහුණු ආයතන දැනුවත් කෙරේ
มุมมอง 98521 วันที่ผ่านมา
විදේශ රැකියා පුහුණුව වඩාත් ගුණාත්මක කිරීමට පෞද්ගලික පුහුණු ආයතන දැනුවත් කෙරේ
රට යන්න සල්ලි දුන්නද? මිනිස් වෙළඳාමේ ගොදුරක්ද? මේ කථාව අහන්න
มุมมอง 2.9K21 วันที่ผ่านมา
රට යන්න සල්ලි දුන්නද? මිනිස් වෙළඳාමේ ගොදුරක්ද? මේ කථාව අහන්න
එතෙර මෙතෙර ජයගත් විධායක සූපවේදියා
มุมมอง 472หลายเดือนก่อน
එතෙර මෙතෙර ජයගත් විධායක සූපවේදියා
ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට මොකද වෙන්නෙ?
มุมมอง 8Kหลายเดือนก่อน
ඊශ්‍රායලයේ කෘෂි රැකියාවලට මොකද වෙන්නෙ?
කුවේටයත් ලංකාවත් එක් කරමින් වැඩ පෙන්වූ පුෂ්පකුමාර
มุมมอง 312หลายเดือนก่อน
කුවේටයත් ලංකාවත් එක් කරමින් වැඩ පෙන්ව පුෂ්පකුමාර
ඊශ්‍රායල් කෘෂි රැකියා කෝටාව නැවතුනේ නුසුදුස්සන් යැවීම නිසා. යෝග්‍යතා පරීක්ෂණ සෙෳඛ්‍ය මගෝපදෙස් අනුවයි
มุมมอง 19Kหลายเดือนก่อน
ඊශ්‍රායල් කෘෂි රැකියා කෝටාව නැවතුනේ නුසුදුස්සන් යැවීම නිසා. යෝග්‍යතා පරීක්ෂණ සෙෳඛ්‍ය මගෝපදෙස් අනුවයි
ජපානයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයන්ට
มุมมอง 879หลายเดือนก่อน
ජපානයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයන්ට
විශ්වාසය ජපානයට ගෙනගියේ මෙහෙමයි
มุมมอง 504หลายเดือนก่อน
විශ්වාසය ජපානයට ගෙනගියේ මෙහෙමයි
මේ වසරේ දකුණු කොරියාවේ රැකියා 8000ක්
มุมมอง 6Kหลายเดือนก่อน
මේ වසරේ දකුණු කොරියාවේ රැකියා 8000ක්
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාල මගින් උප්පැන්න විවාහ මරණ සහතික ගන්න පුළුවන්
มุมมอง 1.1Kหลายเดือนก่อน
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාල මගින් උප්පැන්න විවාහ මරණ සහතික ගන්න පුළුවන්
මොකක්ද මේ රට විරුවන්ට ලැබෙන්න යන වාසිය?
มุมมอง 21Kหลายเดือนก่อน
මොකක්ද මේ රට විරුවන්ට ලැබෙන්න යන වාසිය?
Free Job Vacancies in McDonald's Kuwait
มุมมอง 1.4Kหลายเดือนก่อน
Free Job Vacancies in McDonald's Kuwait
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව විදේශ සේවා කාර්යාංශයේ 2025 නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම
มุมมอง 685หลายเดือนก่อน
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව විදේශ සේවා කාර්යාංශයේ 2025 නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීම

ความคิดเห็น

  • @sameerajayarathnasameeraja6185
    @sameerajayarathnasameeraja6185 16 ชั่วโมงที่ผ่านมา

    Romeniya enna epa padi ne

  • @Nethsarafs
    @Nethsarafs 17 ชั่วโมงที่ผ่านมา

    ගරු සභාපති tumani mama කුරුණෑගල prdeashyea කාන්තාවකි .දරුවන් හතරක් සිටින මවකි .mama අවුරුදු ගණනක් rata හිටියා .මට නිවුන් දරුවන් thma leanunea.ඉතින් a aya jwathkaranna තමා ma rata ගියේ dan koku deanna lokui podi deanna උසස් peala .api jwath weannea podi සිල්ලර බඩු කඩයක් damagana.අපට අන්ඩුවන් කිසිදු සහනාධාර යක්na.mama antimata හිටියෙ cyprus wala 2015 di awa tairoid කියලා ladak hadila mamta leada ගොඩක් headila mama ඉල්ලන්නෙ magea beaheath tikawath ගන්න මාර්ගයක් හදලා deanna obatuge neatha gateawa mea ලිපිය magea

  • @DananjaniDipani
    @DananjaniDipani วันที่ผ่านมา

    කොරියන් යන්න වයසක් තියනවද

  • @adhyaruvi1231
    @adhyaruvi1231 วันที่ผ่านมา

    Tawa consular la 3k wat awot hodai

  • @maheshkpremarathnae
    @maheshkpremarathnae วันที่ผ่านมา

    Siyaluma denage koriyan sihinaya saba wewa mage wagema❤

  • @wolfboygaming-nm4ok
    @wolfboygaming-nm4ok 2 วันที่ผ่านมา

    රෙද්ද තමයි. හාලි ඇල විදේස සේවා එකේ උන් දෙන්නේ නෑ. එතන වෙන දෙයක් තියේන්නේ.😡🤬

  • @SamanthaSamantha-b6l
    @SamanthaSamantha-b6l 2 วันที่ผ่านมา

    Israel රැකියා සදහා පවත්වන ශාරිරික පරික්ෂණ දිස්ත්‍රික්කයේ තුළ පවත්වන්නෙනම් වාඩාත් හොඳියි

  • @SamanthaSamantha-b6l
    @SamanthaSamantha-b6l 2 วันที่ผ่านมา

    Sir israel රැකියා සදහා වයස් සිමාව අවුරුදු 55දක්වා දිර්ග කරන ලෙස ඉල්ලා සිටින අතර එ සදහා අවශ්‍යනම් ශාරිරික පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමි

  • @induwaracreations1255
    @induwaracreations1255 3 วันที่ผ่านมา

    ඕක නෙවෙයිනෙ ප්‍රස්නෙ ප්‍රමාද වෙන්නෙ දවසට ඉන්ටව් කරන ප්‍රමාණය අඩු නිසා ඒකට විසදුමක් නෑනෙ

  • @chamilalakmal4703
    @chamilalakmal4703 3 วันที่ผ่านมา

    රට එවනවා වගේම ඉන්පසුත් මිනිස්සු ගැන හොයලා බලන්න මම ඉන්නේ ඊශ්‍රායල් අපි අපු දවසේ ඉන්දන් යොමු කරපු තැනම වැඩ කරේ කිසිම විදියකින් මැන් පවර් අයතනයේන් පිට ගියේ නැ එහේම ඉදලත් අපිට විසා ගහාන්නේ නැ එවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න මේහේ එම්බසිය නමට විතරයි පිබා එකත් එච්චරයි

  • @AsankaRathnayaka-b9b
    @AsankaRathnayaka-b9b 3 วันที่ผ่านมา

    Den nam ehema deyak ne...wechcha kaale kade wahala indala....apita kkeleunama....den boru katha pawathwanawa

  • @littleprince2578
    @littleprince2578 3 วันที่ผ่านมา

    israel Resturant 11min wadi aya fail karanawada sir.

  • @LakmalDammika
    @LakmalDammika 3 วันที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏

  • @ShaaSeries
    @ShaaSeries 3 วันที่ผ่านมา

    🙏🙏

  • @හෙල්killer
    @හෙල්killer 3 วันที่ผ่านมา

    Ane huththa apith caregiver course karala inne ehuwama kiyanne piriminge documents baraganne ne kiyala ethakota umbala me yawana un karawala welannada yawanne ethakota munta marathon duwanna denne nedda umbala maha gon athal ganne slbfe eke un paw yako lankawe minissu thopita hondak wenne ne minissu rawattanawata

  • @dc4680
    @dc4680 3 วันที่ผ่านมา

    Aye you still recruiting nurses for Singapore

  • @sameerafrancis4674
    @sameerafrancis4674 3 วันที่ผ่านมา

    Ow lagadi mamath rumeniya yanna ajancy kepayakatama katha kara. Rupiyal laksha 18,16,17,20 wage kiyanawa. Apita kohenda echchara salli.

    • @Sandajani
      @Sandajani 3 วันที่ผ่านมา

      Kohe giyath renbo ejansiya ta NM ynnna epa

  • @Asaka-e7y
    @Asaka-e7y 3 วันที่ผ่านมา

    Kohmada Liya padinchi wenne

  • @Samy-l2h
    @Samy-l2h 3 วันที่ผ่านมา

    බලපත්‍රය තියනවද කියලා හොයල බලන එකට වඩා. ඔයාලට පුළුවන් නම් හොයල බලන්න.. අතර මැදියො මිනිස්සුන්ගෙන් රට යවන්න අය කරන මුදල් සම්බන්දව.

  • @Samy-l2h
    @Samy-l2h 3 วันที่ผ่านมา

    English වලින් ඉන්ටව් කරන එක බොරු වැඩක්. මේ රට english බාවිතා කරන රටක් නෙමේ. කලාතුරකින් කෙනෙක්ට විතරයි මේ රටේ english පුළුවන්.

  • @liyanapthiranageupulchandanasi
    @liyanapthiranageupulchandanasi 3 วันที่ผ่านมา

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන් පට්ට හොරු ඉන්න බොරු කරන පජාත ආයතනයක්. අවු 23 රට හිටියා නමුත් මගෙ රට ඉන්න කාල වලදී පාස්පෝට් අලුත් කරන්න ලංකාවේ අවශ්‍යථාවයකට මෙහෙ අවශ්‍යථාවයකට ලිපියක් සහතික කරන්න තානාපති කාර්යාලය වෙත ගියාම එක ලියවිල්ලක් සදහා ලංකාවේ මුදල් වලින් 50.000/ වඩා අය කරනවා. එහෙම මම ලක්ෂ ගණන් මවුන්ට් පුදලා තියෙනවා. නමුත් මුන්ගෙන් එක වචනයකින් වත් මට සාධාරණත්වයක් වෙලා නෑ. තවම මම රට ඉන්නෙ විදේශ ඇමැති කෙනෙක් ඉන්නවා කියලා අහලා තියෙනවා උන් මේවගෙ වෙන දූෂණය දන්නවා නමුත් දන්නෙ නෑ වගෙ ඉන්නවා

  • @liyanapthiranageupulchandanasi
    @liyanapthiranageupulchandanasi 3 วันที่ผ่านมา

    පල යන්න බොරු නොකියා තොපි දෙන්නා.යකො මිනිස්සු රවටන්න එපා අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිළධාරි කියන්නෙ ඕවා ලැබෙන්නෙ නෑ 1000 දැම්මොත් 1 විතර තෝර ගන්නවා කියනවා තොපි සේරම බොරු කියන්නෙ.

  • @KapilaPushpakumara-pi8xp
    @KapilaPushpakumara-pi8xp 3 วันที่ผ่านมา

    ගොඩක් කොල්ලො කෙල්ලො ඉන්නවා හැකියාව තියෙන. නමුත් ඔවුන්ට වියදම් කරන්න මුදල් නැ. ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න

  • @KapilaPushpakumara-pi8xp
    @KapilaPushpakumara-pi8xp 3 วันที่ผ่านมา

    අය කරන මුදල් ප්‍රමානය පිළිබඳවත් සොයල බලන්න

  • @WNiluka-y4d
    @WNiluka-y4d 3 วันที่ผ่านมา

    ගරු සභාපති කෝෂල වික්‍රමසිංහ මැති තුමනි නිශ්පාදන අංශයේ යෝග්‍යතා පරීක්ෂණය මේදිනවල පැවත්වෙන අතර එහිදී යම් අසාධාරණයක් සිදුවේ ,එනම් යෝග්‍යතා පරීක්ෂණයේ දිවීමේ ඉසව්ව වන 02kmක් වට රවුම් 05 ක් දිවීමේ නියමිත කාලය විනාඩි 11කි,නමුත් අවුරුදු 40සිට 50 වයස් වල පසුවන එයිනුත් අවුරුදු 45 ත් 50 ත් වයස් වල පසුවන අයට ඉතා දැඩි අසාධාරණයක් සිදුවේ .ඉහත වයස් කාණ්ඩවල පසුවන අය සාරීරික යෝග්‍යතා පරීක්ෂණ දිවීමේ ඉසව්ව වන 02kmක දුරක් දිවීමේදී විනාඩි 11.01සිට විනාඩි 12, 13 වැනි කාලයකදී හා බර 50kg ක් අකණ්ඩව 100m දුරක් රැගෙනගොස් නියමිත ස්ථානයේ තබා එම කර්තව්‍යය අවසන් කලානම් ඔවුන් එම සාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්ද ?අනික් කාරනාවනම් සාරීරික යෝග්‍යතා පරීක්ෂණය ක් පැවත්වෙන බවට online පොර්මය පුරවද්දී කියවීමට ලබාදෙන උපදෙස් පත්‍රිකාවෙ හෝ පලමු මූලික සම්මුඛ පරීක්ෂණ දින හෝ කිසිම විටක සදහනක් කර නොමැත නිස්චිතවම අහවල් දිනක වේලාවක සාරීරික යෝග්‍යතා පරීක්ෂණය පැවත්වෙන බවට ,අනික් කරුණනම් මොවුන්ට සාරීරික යෝග්‍යතාව පැවත්වෙන බවට දැනුවත් කිරීමේ sms පණිවිඩය ලැබී ඇත්තේ යෝග්‍යතා පරීක්ෂණය පැවත්වෙන දිනට දිනකට ,දෙහෙකට ,තුනකට හෝ හතරකට පෙරය ,මෙවැනි ඉතා කෙටි දින කිහිපයක් තුළදී හා කාලයක් තුළ කොහොමද යම්කිසි කෙනෙකු සාරීරික යෝග්‍යතාව සාදාගන්නේ ?මෙයට යම්කිසි කාලයක් අවශ්‍යයි සතියක් දෙකක් තුනක් වැනි කාලයක් අඩුම තරමින් අවශ්‍යයි .මා සිතන් නැහැ ඔබතුමාටවත් මෙවැනි කෙටි දිනකදී සාරීරික යෝග්‍යතාව 02km ක් විනාඩි 11ක් තුළ දුවන්නට තරම් සකසා ගතහැකිය කියා ,අනික අවුරුදු 40 සිට 50 දක්වා වයස් වල පසුවන අයගෙන් දිවීමේදී අවුරුදු 20,30 සිටින අයගේ මෙන් එක පාරටම දක්ෂතා බැලිය නොහැක ,ඒ සදහා යම්කිසි කාලයක් අවශ්‍යයි ,අනික් කරුණනම් අවුරුදු 45ත්50ත් වයස් වල පසුවන අයට ඊශ්‍රායල් රැකියාවක් සදහා ඉල්ලුම් කල හැකි එකම රැකියා කාණ්ඩය වන්නේ මෙම නිශ්පාදන අංශයේ රැකියා කාණ්ඩයයි ,මේ හැර ඔවුන්ට අනික් ඊශ්‍රායල් කිසිදු රැකියාවක් සදහා ඉල්ලුම් කල නොහැක ,අනික් වයස් වල පසුවන අයට ඕනි ම ඊශ්‍රායල් රැකියාවක් සදහා ඉල්ලුම් කලහැකිය එය ඔවුන්ට ගැටලුවක් නොවේ .තව දෙයක් මෙහිදී 02kmක් විනාඩි 11 තුළ දුවන්නට පුළුවන් නම් එයද මෙම රැකියා සදහා තිබෙන එකම සුදුසුකම ?දුවන්නට පුළුවන් නම් වැඩ බැරි උනාට කමක් නැද්ද? දුවන්නට පුළුවන්නම් වැඩ බැරි උනත් ටාසන්ලාද අවශ්‍ය ?හරියට වැඩ බැරි උනත් ගම ගාල්ලේ වගේ ,මෙහිදී සේවා පලපුරුද්ද ,හැකියාවන් ,දක්ෂතා ,සේවා සහතික අවශ්‍ය නැද්ද ?මෙම පරීක්ෂණය තුලින්ද සිදුවන්නේ පසුගිය රජයන් කලා වගේ අසාධාරණයක් සුදුස්සකුට තැනක් දුප්පතෙකුට අවස්ථාවක් නැත ,පෙර රජයන් කලා හා සමාන දෙයකි .මහත්මයා ඉහත වයස් වල පසුවන එයිනුත් 45සිට50 වයස් වල පසුවන අයට මෙන්ම අවුරුදු 20,30 වයස් වල පසුවන අයටද අසාධාරණයක් සිදුවෙනවා ,මේ තියෙන ජීවන අරගලය නිසා මෙම යෝග්‍යතා පරීක්ෂණය ට මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබාගැනීමට කාලය නොමැති කමත් ඉතා අඩු දින කිහිපයක් ලැබීම නිසාත් ,ඒ වගේම කෘෂිකාර්මික අංශයට තිබෙන යෝග්‍යතා පරීක්ෂණය නිශ්පාදන හා හොටෙල් අංශයට බලන්නේ කෙසේද ?මෙහිදී ඉහත වයස් වල පසුවන එයිනුත් අවුරුදු 45 වැඩි 50 වයස් වල පසුවන අයට දැඩි අසාධාරණයක් සිදුවේ ,මහත්මයා මෙම කරුණු ගැන සොයා බලා ඉහත වයස් වල පසුවන අයට ඔවුන් ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට සාධාරණයක් ඉටුකරදෙනමෙන් ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලාසිටිමි .ස්තූතියි

  • @dilinisathsarani4412
    @dilinisathsarani4412 3 วันที่ผ่านมา

    Ane gdk pin enterview ekman krnna

  • @SamanthaSamantha-b6l
    @SamanthaSamantha-b6l 3 วันที่ผ่านมา

    Israel රැකියා සදහා පවත්වන ශාරිරික පරික්ෂණ දිස්ත්‍රික්කයතුල පවත්තාන්නෙනම් ගොඩාක් පහසුයි

  • @SamanthaSamantha-b6l
    @SamanthaSamantha-b6l 3 วันที่ผ่านมา

    Israel රැකියා සදහා වයස් සිමාව අවුරුදු 55දක්වා දිර්ග කරන ලෙස ඉල්ලා සිටින අතර එ සදහා අවශ්‍යනම් ශාරිරික පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමි

  • @TMKRTHENNAKOON
    @TMKRTHENNAKOON 3 วันที่ผ่านมา

    මාස 3 මම apply කරලා මට පස්සේ ඔක්කොම ලොටරි සෙලෙක්ට් .මගෙ කොල් වත් answer කරන්නේ නැහැ

  • @AbeywardhanaKumari
    @AbeywardhanaKumari 3 วันที่ผ่านมา

    Mamath visa interview enakam masa8 k. Balagena ennawa.consiular 5k wath yodawa.dawasta 200_250athara interview pawath wanna.sancharaka and videsha sewa amthyansayata sththuthiy.🎉🎉🎉🎉🎉❤

  • @LakshanRosa
    @LakshanRosa 4 วันที่ผ่านมา

    එයාලටත් මැරතන් දුවන එකද ලොකුම සුදුසුකම😅

    • @හෙල්killer
      @හෙල්killer 3 วันที่ผ่านมา

      Sira kathawa bn aiyo gon athal mewanam

  • @RaviKodagoda
    @RaviKodagoda 4 วันที่ผ่านมา

    නිකම් කාලා පෙරේතයෝ

  • @rmpriyadarshani3312
    @rmpriyadarshani3312 4 วันที่ผ่านมา

    Israel කෙයාර් ගිවර් රැකියා සදහා වයස් සීමාව අඩු තරමේ 50 වත් කරන්න ...

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 4 วันที่ผ่านมา

    Pirimi ewanna epa kiyanawalu Israel walin.dan oya yana eun yanne kohetada danne ne..

  • @HMChaminda-n9p
    @HMChaminda-n9p 4 วันที่ผ่านมา

    Mama sir oya vidihata salli bande kurunagala meero ekata tawama na wak pomit awe

  • @ShenuMiniVlogs
    @ShenuMiniVlogs 4 วันที่ผ่านมา

    Kohomd apply krnne

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 4 วันที่ผ่านมา

    😮good.mage.student.visa.eka ahimi.wela.nattatamn a nathi.una.oka.nisao,english bari hinda.nemi.harima.carekes servis ekka.thiyenne

  • @SamanthaSamantha-b6l
    @SamanthaSamantha-b6l 4 วันที่ผ่านมา

    Israel රැකියා සදහා වයස් සිමාව අවුරුදු 55දක්වා දිර්ග කරන ලෙස ඉල්ලා සිටින අතර එ සදහා අවශ්‍යනම් ශාරිරික පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමි

  • @SamanthaSamantha-b6l
    @SamanthaSamantha-b6l 4 วันที่ผ่านมา

    Israel රැකියා සදහා පැවැත්වෙන ශාරිරික පරික්ෂණ දිස්ත්‍රික්ක මට්ටමේන් පවත්වන්නෙනම් ගොඩක් පහසුයි

  • @Madumali-h1z
    @Madumali-h1z 4 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි මේ ප්‍රශ්නයට විදේශ ⁣සේවා එක මැදිහත්වුන එකට .මමත් දැන් වීසා වලට ඇප්ලයි කරලා මාස 8 ක් වෙනවා .තවම නැහැ දිනයක් ආවෙ .එම්බසි එක දවසකට ඉන්ටර්විවු කරන ප්‍රමාණය ගොඩක් අඩුයි .20,30 විතර .ඒ ගාන වැඩි කරානම් දවසකට 100 ක් වත් මේක ඉක්මනට විසදන්න තිබුනා.

  • @maneethdulaj
    @maneethdulaj 5 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️

  • @anushavidanage9884
    @anushavidanage9884 5 วันที่ผ่านมา

    Intaviu nathi karanawa kiyana kathawa aththakda

  • @ImashaPiyadarshani-b4o
    @ImashaPiyadarshani-b4o 5 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @IshanDananjaya-q4y
    @IshanDananjaya-q4y 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SihinaSihina-c4s
    @SihinaSihina-c4s 7 วันที่ผ่านมา

    හොද ට්‍රෙනින් එකක් දීල පිසිකල් බලල.යවන්න ඔනි පනුවො යවල දේශපාලුවො හොද එකෙක්ට ඉන්න නැ

  • @SihinaSihina-c4s
    @SihinaSihina-c4s 7 วันที่ผ่านมา

    කිලොමිටර් දෙකක් දුවන්න බැරි බරක් උස්ස ගන්න බැරි එව්න් යවන්න එපා එහෙ එන්න කියන්නෙ ගිරව් එලවන්න නෙමෙ වැඩ කරන්න හොද වැඩක් ඔයිට වඩා හොද පිශිකල් ටෙස්ට් එකක් කරන්න

  • @SihinaSihina-c4s
    @SihinaSihina-c4s 7 วันที่ผ่านมา

    කවදාවත් උදැල්ලක් කැත්තක් අතකින් අල්ලපු නැති නිකමො යවන්න එපා.මහන්සි වෙලා වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්නව රට වටේම

  • @KusumaMalkanthi
    @KusumaMalkanthi 7 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️❤️

  • @Drems1226
    @Drems1226 8 วันที่ผ่านมา

    මේ වගේ අනුමැතිය ලත් හොරු නිසා අපිට හිටපු තැනත් දැන් නැතිවෙලා ලෝන් ඇරියස් මුන්ට හෙනවත් නෑ th-cam.com/video/yIMzU_3Obs8/w-d-xo.htmlsi=DnGJ1aEhka7NaRJe

  • @Vsaubaggaya
    @Vsaubaggaya 8 วันที่ผ่านมา

    කුෂි කර්මාන්ත විතරද ඒව තීන්නෙ