bosa mata pitipassa badu danda ida thiyala tent eke bata wala ellanda puluwan bara adu ekak hadaganda oni idea ekak denda berida mata (oluwe thiyenne pvc batayak)
Aiye mata prashnayak thiyenawa mage wheel eke amp ekata main current eken dila thiyenne wheel eka start karama set eka dan yanna ba churu churu ganawa ham sadde enawa yathura off karala nawaththala thiyeddi damma ma prashnayak na mekata solution ekak dannawada
අවුලක් නෑ සුපිරි සව්න්ඩ් එක එල 👍👍👍👍👍👌👌👌❤️❤️
Niyamay Brother Digatama Karan yanna ❤
ඒක. පට්ට. අයියා❤❤❤
වයරිිිින් එක ගහලා වයර් ඉස්සරහට ගෙනිච්ච විදියත් විඩියෙෝ එකේ තිබුනනම් මරු❤
👌👍 ස්පයිරල් ගන්න තියෙන්නෙ කොහෙන්ද
සැලුන් එකෙන් මචං
bosa mata pitipassa badu danda ida thiyala tent eke bata wala ellanda puluwan bara adu ekak hadaganda oni idea ekak denda berida mata (oluwe thiyenne pvc batayak)
Oya amp එකයි plyer එකයී දාන box එකට කියන්නේ මොකක්ද
අයියේ ඕ ජාතියේ sub amp එකක් තියෙන්නෙ මන් ගාව ඒකෙ හීට්සින්ක් එක ගොඩක් රත් වෙනව ඒක අව්ලක්ද🤔 ඉක්මන් පිලිතුරක් ඕනි ❤️
අයියේ ත්‍රීවීලර් බැටරියෙන් කරන්ට් ගන්න විදිහ video එකක් දාන්නකෝ
පට්ට ආ. අද දැක්කේ චනල් එක.
ඔන්න මත් සප්කයිප් කරා
Aye Mata one normal setup eke bass aeka vitharai vedikaranda oona eka kohamadha kiyala video ekak dhanavadha
අයියේ ඔය ඈම්ප් එකම මන් ගාව තියෙනවා ඒකේ සද්දෙ එහෙම ගොඩක් අඩු උනා එක පාරම බේස් එක එහෙමත් නෑ දැන් ,,එකට පිලියමක් නැති වෙයිද ..😕
Amp eka kelinma batteryatada savi කරන්න one?
1st comment ekh ..
මටත් උදව්වක් දෙන්න මේ පැත්තට එන්න 🌹 බුදුසරණයි ජයවේවා වේවා ඔයාට,🙏සපෝර්ට් එකක් ඕනේ ඔයාගෙන් 🍁🍁🍁
Hi Good
good job ❤
Mage set eke auto sleeping mode watenawa.සිංදු ඇල්බම් එකක් අහද්දි සිංදුවෙන් සිංදුවට ඇහෙන්නැතුව යනවා.සවුන්ඩ් එක වැඩි කලාම ඇහෙනවා.ආයෙත් ඊලඟ සිංදුව ඇහෙන්නෙ නෑ.කොහොමද හදාගන්නෙ
නියමයි
Dc 12 v /24 v /ta82 bass amplifier මේ amp එක අයියේ කෙල්නිම treeweel battery එකට ගැහුවට කමන්නෑද....
Aiye pioneer player eke settings hadana widiya podi video ekakin kyla dennko
Aiye pioneer original threeweel set
eke SETTINGS hada ganna vidiya video ekakin pennko loku udawwak
Aiye mata prashnayak thiyenawa mage wheel eke amp ekata main current eken dila thiyenne wheel eka start karama set eka dan yanna ba churu churu ganawa ham sadde enawa yathura off karala nawaththala thiyeddi damma ma prashnayak na mekata solution ekak dannawada
එක පට්ට ❤️
මටත් උදව්වක් දෙන්න මේ පැත්තට එන්න 🌹 බුදුසරණයි ජයවේවා වේවා ඔයාට,🙏සපෝර්ට් එකක් ඕනේ ඔයාගෙන් 🍁🍁🍁
Ai bn fexxible vayar demme ? . Man nam dala thiyenne pvc sound vayar
budget eka gana hithana aya ta ok
@@innovators ow eka hari
Oya amplifier eka kiyada malli oke bass kohomada
Ayye oya buffle eka kiyak weida
Aiye sub amp ekak hadana hati video එකක් one aiye plzzz
අයියෙ වයර් ටික වහනේ ඉස්සරහට ගේන විදිය වීඩියෝ එකක් ගේන්නකෝ
🙏🙏ඔන්න අපිත් ආව අපේ පැත්තටත් ඇවිත් යන්න 🙏🙏
Mchn sub amp ek khmd oya anik car set ekt connect kre sound ganna. E kiwwe sub amp eken bass ekai ,car set eken anik sound tikai ganna pluwn wdyt.
Chathun Isuranga ow
battery eken Power ganna thanata 20a Piyus ekak dammata aulk nadd aiya
Light tikath soundwalatada set krl thiyenne
wheel eke bass patiya gahnne kohmadha ayya pls video ekk krnn ko
Bro...oke oya amp eka car 830 da? Reply ekak danna pls
o
@@innovators Eka watts kiyada
Pioneer set එකකට pawer suply කරන්න ඕන කොයිවගේ වයර් එකක්ද 15 වයර් එකක් දැම්මට කමක් නැද්ද.?
Aiya box eke measurement tika dennako puluwannm
Power ic gana kiyanna STK 412-240M ic akata danna puluwan vena ic Nedda. Awai namber monwada. Sony hifi akata
Aiyye Miusic ekata reactive wena rgb strip eka kohomada hadanne
Ayye mn gava thiyena amp eke Dvd input vitharai thiyenne...eke output na...එහෙම ඈම්ප් එකකට සබ්වූෆර් power amp එකක් සෙට් කරන විදියේ පොඩි වීඩියෝ එකක් කරන්නකෝ.....මන් ඒ වගේ වීඩියෝ හෙව්වා හම්බුනේ නෑ ...plz එහෙම එකක් කරන්න පුලුවන්ද ..
❤
අයියේ.....
බෆල් එකක් සෙට් කරන කොට වයර් එවා එලියට පෙන්නේ නැති වෙන්න සෙට් කරන්නෙ කොහොමද?
Wayar cover karanna dapu eka ganna thinne koheda? nama mokakda eke?
කොහොමද චැසිය අස්සෙන් වයර් අදින්නේ? මට කියන්න්කො
supiri ayye ela
Mekata use karapu amplifier eka mokkda m
Niyamai yaluwa
10 fuse holder eka කොහාටද supply කරන්නේ battery eke dana rina වලටද
Mage 3well aka istat ake tiyaddi sub eka on karama 3well eka res karana sadde sub aken ahenawa mokakda ekata karanna one
Ayye mage veel eka start karahama bufal ekan saddayak ahenawa ekata mokak hari karanna puluwan deyak thiyenawada
Kiyak yanawadha supiri sound sistamekak hadhaganna triwil ekakata
Oya set eka wot kiyada aiye
sub Amp එක නැතුව car set එක හයි කරන්න බැයිද
Bafal Lait walata wayar set karanne kohetada
Three wheel ake mona wara walatada set ake wayar savikatanna one
Ow ❤❤❤
Oya wage ghanna keeyada aiiye
Me sampurana set ekata kiyak wetara yanoda
Riga light eka arduino nethuva hadanne kohomada
බොක්ස් තුනෙ මැශිමන්ට් ටික දෙන්න පුලුවන්ද
Room එකකට හඳන්න පුලුවන්ඳ
අයියා අපේ වීල් එකට සවුන්ඩ් කරගන්න ඔයාලා කොහෙද ඉන්නෙ 😮 අපිට කොහොමද ස්පීකර් ගන්න පුලුවන් ද අඩුවට ඈම්ප් එකක් එක්ක ගත්තැහැකිද... 🤤
Me bafala ekata pekar set karala tiyenne nikan ne atulata mukuth සකිට් dala nane
j audio speaker ake prise kiyada anee riply eke dana
Aiye mama mage set eka hambanaka rath wenawa eka nomalada aulaka da
Wede ela patta bro mawa subscribe karahn
Do not beg
අයියා උදවිවක් ඔනා ඔය සෙට් එකේ දිග සහ පලල උස පොඩ්ඩක් කියන්නකෝ තරහා නැති ව එකක් හදන්න .
Bass control karana variable resistor eka witharak ඉස්සරහට ganna barida?
පුලුවන් හෑබයී 3 core shield වයර් එකකින් ගෙනියන්න ඔනෙ එක වියදම් වෑඩි අනිත් එක ත්මා එහෙම දෑම්මත් කල් පෑවෑත්ම අඩුයී
ela ayye
Mchn oya sub speaker eka mkkd bn.. j audio 10 inch ekada
8
Eke sound thathwe khmd bn supiri da nattan shp da
@@imeshpamoditha990 TENT GALAWENNA THYANAWA PATTA
vedeo eke karunu madi. aluth chanal ekak nisaa awlak naa.. all the best..bs
Oya set valata amplifier ekak onamatha nikanma speaker set karama wada karan nedhdha
Good
Good keep it up malli
Rajitha Jeevaka thanks bro
Ara maik eka hadanna kohomada
Oya shop ekak karanawada
මගේ වීල් එකට මම Sony set ekata jbl speeker 2 dala 200 w amplifier ekak set kala..den weel eka start kalama tik tik ශබ්දයක් එනවා..ඒක හදන්නෙ කොහෙමද
faceboock group ekata video kallak danna
2 strock එකක්නම්
Carbon plugtop එකක් දාන්න
Vil ake vairin aka gena vidiyo akak denna
Oya illadora pansale neda
Mage nomal sub ekak thiyenne.tv ekakuth ekka set karala thiyenne.matath set karaganna one.kohomada oyalawa contact kara ganne.
Sujani Batepola facebook.com/groups/3023499437779849/?ref=share
Maru
Super
Malli mata wel eka ta sub ekak hadaganna oni bn nombereka dapanko deiya
සේට් එක සම්පූර්ණ ඉවර කරන්න කොච්චර මුදලක් වැය වෙනවද
කොච්චර දිගක් ගත්තද වයර්
Mahaththyo mn full cabiyak genawa හැබැයි gahana gahana piker eka yanawa e mokada හැබැයි oya ජාතියේ peker newei normal ewa
RC OUT එකට වොලියුම් එකක් දාල දුන්නනම් සබ් ඈම් එක පිටිපස්සට දාල ඉස්සරහ ඉඩ කඩ වැය වීම අඩුයි නෙද
Oya wayar otan aka nama kiyannako
කොහෙද මේ කරගන්ඩ පුලුවන් ද❤
කීයකින් ඕක කරලා දෙන්න පුලුවන්ද🤔🤔🤔🤔
ane බිස්නස් නම් කර්න්නෙ නැ සහො
Onna Bro Mamath sub kala
Subamp eka normal set ekata set kalama sub amp eken enne bass vitharata
Nethnam voicesuth enawada.....
Aruna Thilakarathne e amp wala
high - low selector switch eka low dammoth bass high dammoth okkama ahenawa (full range )
Bass ගන්න හොදම speaker එක මොකක්ද ?????😀😀
Infinity
මම එකෙ අයගෙ එව බැලුව එකෙක්වත් කියන්නෙ නැනෙ පීකරේ මෙච්චරයි නම් ඈම්ප් එක් මෙච්චර එකක් ඔනේ කියල 300w, 450w ස්පිකරයකට ගන්න ඕනේ එ ගානම ඈම්ප් එකක්ද
3 code Power cable eakea Wire 3nama eakat amunaanawada yaluwena
අයියේ සෙට් එකට පව ගන්නකොට bettriy යේන්ම දන රින ගන ඔනේද.එහේම නැතුව රින කරන්ටේක body එකේන් ගත්තෝත් අවුල්ද?
වයර් ටික වටේට ඔත්පු එකේ නම මොකක්ද
three wheel wala bodi ekata dapuwama noise enna puluwan
අයියේ බැටරියෙන් එක වයර් එකයි ද ගේන්නේ සේට් එකටයි ඇම්ප් එකටයි දැකම එක වයර් අමුනන්නේ
අයියා...ඔය ඈම්ප් එක watts කීයද...please reply ekak danna
100W
@@innovators කීය ද ඔය ඈම්ප් එක
@@kvs8598 2000/- 2500 th athara
@@innovators ok
Car set akak treewheel akakta haikarana vidiya bannako
Thank you❤❤❤
👍👍👍👍👍
Brother if you mind can you tell me buffel measurements please
අයියේ setap ekak හොයල dennako