15 Pro Max 1 month review එක මෙන්න
ฝัง
- เผยแพร่เมื่อ 28 ก.ย. 2024
- 15 Pro Max 1 month review එක මෙන්න
Product links here:
➡️Benks - Don’t forget to use "levitech15" for 15% off at benks.com sitewide.
www.benks.com/...
➡️Pitaka -
www.ipitaka.co...
➡️MagBak - Don’t forget to use "LEVIDEAN15" for 15% off.
creators.magba...
➡️SmallRig -
www.smallrig.com?afmc=4s9
➡️GPods - Don’t forget to use "LEVIDEAN" for 15% off.
www.hhogene.co...
Email - levideantech@gmail.com
Follow me on social media-
Instagram - / levi_deant
Facebook - www.facebook.c...
#iphone15promaxreview
Surprise උනා හොදේ මේ video එක 15 pro max ගත්ත video එකක් කිව්වම.
මම හිතන් හිටියේ Sony cam එකෙන් ගත්ත video එකේ color change කරලා කියලා 😍😍😍
Sony ekenma thma hbi iphone cam ekath ghnne 😂
@@techartlk7329 සොනි1කෙද වැඩ කරන්නෙ ඔයා
Background lightning perfect ❤
අඩෝ කියනකන් හිතුවෙනෑ මේ වීඩියෝ එකත් iphone එකෙන් කියල. සුපිරි නේ
අය්යේ අනේ ඔයාගේ වීඩියෝ රෙකෝර්ඩ් කලාම පේන ඔරිජිනල් වීඩියෝ එකයි එඩිට් කලාම පේන විදියය් පෙන්නන්නකෝ අනේ 😘
Ayya ඔයා RAW Photo edit කරන විදිය video එකක් හදන්නකෝ 🥺❤
Aiya katha karana widihanm maru a!
Video eke colours ehemath e wagema maru!
Good luck❤
Aiyage iPhone 15 pro max 1 month later review eka enakam marama asawen hitiye ❤ aiyage videos wala ena e fresh gathiya wena mona tech channel ekakatawath ganna ba ❤Hamadamath mulu hadawathinma levi dean thamaiii ❤❤🫶🤩🤩🤩🫶🫶✌️👍👌
මොනා උනත් සැම්සුන්ග් මොනා ගැහුවත්. වටිනාකමක් පෙන්නෙ නෑ 😂😂 බිස්නස් කාරයෙක් උනත් බලපන්කෝ. සැම්සුන්ග් ගන්නෙ නෑ 😂
S23 ultra vs 15pro max ekk oni
වීඩියෝ එකක් අද දායි කියල හිතුවා විතරයි ❤
adath supiriyak ayye. thawa action figure video ekak genna ❤❤😍😍
s24 එකට optical zoom range එකක් එනවා කියලා කතාවකුත් යනවා නේද
10x optical halala 15pro max wl wage 5x ekk enne
s24 ලික් ගැන ඔනේ 😒❤️
😗ow
Ktt epada
Wow. Shot on iPhone 15 Pro Max
ජය අය්යා ❤😊
Apple eke oya desing ekamada digatama enne😢?
හැම වෙලේම ඇවිත් බලනව වීඩියෝ දාලද කියල❤❤❤පට්ට❤❤❤
සුපිරි ❤❤
මේ වීඩියෝ එක කරන්නෙ 15 pro max එකෙන් කොව්වම confused ..
අද මොකද cam එක අවුල්
😂😂😂
Eka thamai mm baluwe video quality eka ❤
12:36 අම්මටසිරිනේ 🥺💖
Ayye vlogs tikkuth gennako japan wala godk lassana tan tiyeyne ❤😊
15 pro max එකේ battry life එක නම් ටිකක් අවුල් වගේ 😢
Ow bn,s23 u eketh hodai eeta wada battery life eka🙂😊😎
Samsung නම් අප්පිරියයි . I phone නම් සුපිරි.
Iphone 15 pro and day in life එකක් කරන්න බෑද
Aiiage vedio eka enakn balan hitiye mama❤
අද Cam quality එකට මොකද උනේ මාරැ කරාද Cam එක
I Phone 15 එකෙන් shoot කරලා තියෙන්නෙ,ඒත් හොද quality එකක් තියෙනව Cam එකේ වගේම
@@technovalk සිරාවටම ඒත් අර Expensive feel එක එන්නේ නෑ Bro
Brother long term review ekak oniiii ❤❤
15 pro eke ios17.1.1 eke battery drain issue ekk thiyenwa mtanm math September wala gathe kalin update ekenm battery life eka hodatama thibba heating issue nam awema na. Video quality ekanm superb 15 pro series eke.
machan, battery health eka kohomada? kochara drain welada? %?
Mara athal ekak awe me video eka 15pro max eken gaththa ekak kiuwama ❤.dan phone ekakui cap ekakui dekak ganna one ne phone ekenma dekama weda dekama karagathahaki
Levi dean 👼❤️💥
#hamedsview
මේකට වැඩිය sony xperia 1 v එකේ කැමරා සෙටප් එක පට්ට
sony එකේ වීඩියෝ s- cinetone මොඩ් එකේ video karanna puluwan
Favorite TH-camr 🙈❤️🚀
Bro video qualitya poddk wenas krada .kalin look eka hodai
Thank bro karana video tika patta watinwa❤❤
Supiriyak❤❤
Ane aiye betty life eka kohomada
iPhone 15 Pro Max එක overheat වෙන ප්‍රශ්නේ තාම තියනවද?
Aiyye action figures video ekak ona 🥺
Supiriyak ❤❤❤
15 pro max eke Tama oya heat wena prashna ehema tiyenwda ???
Expected 😊😊
Ayye 15pro max ekata hodama temperd glass ekk recommend krnnk...mn inne japan wala
supiri 100k gahamu ikmanata
Natural titanium colour 1 th .. colour yanawada?
Nehe nehe eka yanne nehe
පොඩි ප්‍රශ්නයක් ඇයි ඉස්සර වගේ දැන් Sony Phones ගැන කතා කරන්නේ නැත්තේ ?
Display case ekk yanawa kiyanne aththada
Dji pocket 3 review ekak one
ඉදලා ඉදලා ගත්තා මේ රෙද්ද රත් වෙනවා මං පාවිච්චි කරන්නෙත් නෑ වැඩිය මොකද කරන්න පුළුවන්
😂😂
Ethakota chip set eka wenas nadda
ayye iphone wala camera ekata protectors dammme nati unoth hirennna wadi sambawitawak tinooda
???
Protectors danna epa.. damme na kiyla kisi deyak wenne na.. daanne nathuwa thiyana eka hodai
bro pro log videos color grade karanna easy widiyak thiysnawada? mobile eken karanna puluwanda. i dont have good pc for rendering.
මගේක 😗❤️
15 pro fake ඒවා market එකට බැහැලා,ගන්න උන් පරිස්සෙමෙන්
Iphone 15 pro max ද හොද sony 1 v ද හොද 😢
1st 🥺❤️
Supiri ❤️
lankawe ganin 385 15 pro eka ganna eka gan mokada hithanne guys
Super ❤️
❤
Loku cir ❤🎉
Great
Aiye sony eka gannadda ❤❤
Ada gaththa badu S23 ultra eka dila. Dan 15 pro max Eken oyage video eka balance. 😅
User experience eka kohomad s23 u ekada hoda 15 pro max ekada
Original titanium kiyene eke colour eke mokakde
Natural Titanium
Super
15pro max eke thyna lens 7ma optical thma...
Battery life
Waiting for s24 ultra😈
1st comment ❤
Aiye me fon ekatath green line eyi neda 💦
iPhone 14 pro max ekda lassana 15 pro max eka da?
1st la godai
❤️ 💙
Noice Noice 🎉
🍃🥲
🥰😍😍
1st❤
Bosa❤
💯🖤
EY LEVI DEAN I KNOW THAT YOU HAVENT TIME TO READ THIS BUT IF YOU READ THIS I WANT TO SAY THAT YOU ARE A BEST VLOGER
ONDAY I WANT TO VISIT JAPAN AND YOU
SOME PEOPLES DON'T KNOW THE VALUE OF YOU
IIM A STUDENT AT GRADE 11 DEMAZENOD COLLEGE SRI LANKA
I WANT TO BE LIKE YOU
I WANT TO BBUY ACTION FIGURES AND SHOW THEM TO THE TH-cam AUDIANCE
I KNOW MY ENGLISH IS BROKEN BUT I WILL LEAR JAPENESE ONDAY I WILL BECOME A ANIME CREATOR
SAYANAARA
👍👍👍👍
Mama 15 pro max eka gaththa
Battery life kohomad
,ඔයාව ඇයි මේ කැතට පේන්නේ
Show එක වැඩියි ඔයාගේ
අයියගෙ ඇහැ තමයි ඇහැ..🖤🔥
❤
සුපිරි ❤️❤️
Iphone 15 ගැන leaks ගැන වීඩියෝ සෑහෙන්න ගෙනාව..ඒත් තාම samsung 24 ultra එක ගැන වීඩියෝ දාන්නෑ..😢 Samsung s24 ultra,one ui 6 ගැන වීඩියෝ ඕනෙ..අනික samsung s24 ultra එක ආවහම අනිවාර්යයෙන් අරගෙන වීඩියෝ ඕනෙමයි..❤❤
Danawa malli..aniwa danawa❤️
Snapdragon gen 3 for galaxy
Flat display
Samsung AI (Gauss)
Black, gold, silver, lilac color
Titanium frame
Focusing improvements
10X telephone lence eka 5x 50mp karala
Default pgotos now 24mp
@@BeyondTheUnseen දන්නව බන්..මන් බැලුව ඔක්කොම s24 ultra ගැන වීඩියෝ...ඒත් මේ අයිය දානකම් ඉන්නෙ..
Price eka kalinta wada wadi wenna puluwan 😢
@@BeyondTheUnseenපිස්සුද බන් 🤣🤣 snapdragons 8 gen 😎 🌎 king s24 bro ඒකට ගහන්න ලෝකෙ පෝන් එකක් නැ 😎
ho ho dpu gman blnv ithin boza.threezero unboxing video ekak dannko aiye asaven inne blanna😒
素晴らしいです ❤
Soney 1v එකක් ඔනි 😎😎😎
මේ මගුල අරන් depression හැදෙන්නත් වගේ😹.
display burn in කතාව ගැන පොඩ්ඩක් කියන්නකො🥲❣️
ඔයාගෙ Phone එක heat වෙනවද
@@paramichethana4074 specially විදිහට heat වෙන අවුලක් නෑ. ගොඩක් වෙලා cam එක use කරනකොට, high graphic games play කරනකොට, instagram වගේ apps 3h වලට වඩා use කරනකොට 36-39°C වගේ indicate කරනවා. හැම තිස්සෙම එහෙම නෑ... ගොඩක් app එක දිගට run වෙනකොට එහෙම තමා. ඒක normal.
Good job brother❤️💥
මං මේ වීඩියෝ එක ගහන්නෙ iphone 15 pro max එකෙන්... එහෙම කියද්දි නම් හික් ගෑවුණා...
Balanna kalinma comment damma lap ekaka review ekkuth karannako ayye
One ui 6 ගැන video ekak ona ayiye
Iphone 16 pro max eka release wenne kawadda
2024 September