"සමහර ආච්චිලා ලෙඩ හදාගන්නේ දොස්තර බලන්න යන්න"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 160

  • @JanakaKumara-ok7gj
    @JanakaKumara-ok7gj ปีที่แล้ว +50

    හැම පිරිමියාම සර් වගෙ හිතුවනම්. දැනුම විතරක්ම නෙවෙයි, අඩු තරමින් සර් වගෙ මනුස්සකමවත් තිබුනනම් කොයි තරම් හොදද...

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +107

    නොකා නොබී අහන්න පුළුවන් කතා ටිකක් ඔබ තුමාට දීර්ගායුස ලැබේවා

    • @sugathdahanayaka43
      @sugathdahanayaka43 ปีที่แล้ว +5

      ❤❤❤හැමදාමත් ආදරයේ මුතුගල සර්ට . ලමයින්ගේ අධ්‍යාපනය සහ සදාචාරය දියුණු කිරීම පිළිබඳව ❤❤🎉

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

    • @naughtyd1660
      @naughtyd1660 ปีที่แล้ว +3

      💀

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +64

    මනුස්සකම තියන ආගන්තුක සත්කාර තියන සුන්දරම හදවත් ඇති මිනිස්සු අදටත් ඉන්න රට ලංකාව ❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +21

    තනි කර ඇත්ත සර්, වයසට යන කොට කට්ට්ය හිතන්නේ ම බෙහෙත් පෙති ඉල්ලන්න දොස්තර ගාවට මාසේකට පාරක්‌ යන්නම ඕනේ කියලා.

    • @reshelareshela520
      @reshelareshela520 ปีที่แล้ว

      ඔයා ලෙඩේ අපේ අම්මට th තියනවා

  • @gayan9264
    @gayan9264 ปีที่แล้ว +51

    සනත් නිසානත් කියන පුත්තලම් බුරුවන්ගේ දේශපාලන බුරුවන්ගේ 😊..කතාවක් අහලා මේ කතාව ඇහුවම අපි කතිරය ක් ගහලා රටට කරලා තියෙන සාපය ගැන හිතුනම 😢😢😢😢😢😢

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +29

    සතිය සිහියෙන් ප්‍රයෝජන අරන්, මුල මැද අග ලස්සනට ගළපනවා. තෙරුවන් සරණයි සර්ට..

  • @neymarfans44
    @neymarfans44 ปีที่แล้ว +51

    අපේ රටේ මෙච්චර දේවල් තිබිලත් අපි කොහෙද ඉන්නෙ කියල හිතෙද්දි හිතට ලොකු දුකක් එනවා 🥺🥺😔😔

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +52

    පුදුම වටිනා වචන ටිකක් ගුරුතුමනි 🙏🙏❤ඔබට නිදුක් නිරොගිමත් දිර්ගායුෂ ලැබෙවා

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +8

    මේ අපෙ රටේ සම්පතක්.අපෙ දරුවන් ගෙ ජීවමාන දෙවිවරුන්ගන් එක් දෙවියෙක් .දීර්ඝායුෂ පතනවා . 💐💐💐💐❤❤❤❤❤.

  • @ppjayasekara
    @ppjayasekara ปีที่แล้ว +6

    බුද්ධිය තුලින් දැනුම දෙන ඔබ වැන්නෙක් දරුවන්ට මේ දෙන ඔවදන් මහා මේරු පර්වතය වැනී.

  • @inokapriyadarshaniip3816
    @inokapriyadarshaniip3816 ปีที่แล้ว +5

    ඒක ඇත්ත මීට අවුරුදු 12කට කලින් වයසක ආච්චී ලා ටිකක් පානදුර CTB Stand එක ලග තියෙන panadura clinic එකේ Dr pushparajan කියන VP එනකම් කතාවක් දාගෙන හිටියා doctor එන time එක පහු වෙලා ආච්චීලාගේ කතාව doctor ලෙඩා වාඩි වෙන්නත් කලින් බෙහෙත් ලියනව හරිම හොඳයි doctor දැක්කාමත් ලෙඩ හොඳ වෙනවා කියලා මම ඒ වෙලාවේ හිතගත්ත ආච්චී ලා මොන තරම් බුද්ධිමතුන් ද කියලා.api x-re eka enakam wadi wela hitiye

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +6

    හැම පැත්තම බලලා වැඩ කරන ගුරුවරයෙක්🙏🇱🇰👌

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +10

    මුතුගල සර් කතා කරනකොට අහන්න ඉන්න ආශයි

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +9

    මෙන්න කතා ❤✨️ආදරෙයි සර්

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +33

    අපේ සීයත් ජීවත් වෙලා ඉන්නතුරුම රත්නපුර ඉස්පිරිතාලෙට ගියා ....

  • @sachinichethana4913
    @sachinichethana4913 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අපේ සර්ට ❤❤❤

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ සර්ට 🙏🙏

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว +2

    Api lamai Inna demapiyo unath sirgen igena ganna dewal apitath thiyenawa.Budusaranai sir

  • @sriyanisriyani770
    @sriyanisriyani770 ปีที่แล้ว +2

    Godak watina dewal බුදුසරණයි සර්ට

  • @CDIL
    @CDIL ปีที่แล้ว +12

    මුතුගල සර්.❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +10

    මුතූ ❤

  • @anushaniroshani1414
    @anushaniroshani1414 ปีที่แล้ว +5

    හුගාක් හොද අදහස් ටිකක් සර්,සර් ට බුදු සරනයි

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +10

    නියමයි නියමයි නියමයි

  • @slionz1473
    @slionz1473 ปีที่แล้ว +3

    Great words aiya..... Theruvansaranai
    Namobuddhaya

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +10

    ආදරෙයි 🧡 ආදරෙයි 💛 ආදරෙයි 💟

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @aggrasarojani1871
    @aggrasarojani1871 ปีที่แล้ว +11

    අපේ අම්මත් එහෙම්‍යි

  • @tharushavinod424
    @tharushavinod424 ปีที่แล้ว +5

    ආදරෙයි ආදරෙයි අහසවගේ සර් ❤

  • @bimsara999
    @bimsara999 ปีที่แล้ว +8

    Ape sir🥺♥️

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 ปีที่แล้ว +15

    මුතුගල සර් ❤🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 ปีที่แล้ว +4

    Great speech. Meke samaharakge comments dajkama dukai. pala ati rukata gal wadinawa wage ,ugat minissu kiyala dena deyak ahan inna bari kaalakanni inna rata. A manussaya katawat kisi deyak personal kiuwe ne. Eth samaharak nikarune fire wela.

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว +3

    Budusaranai

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 ปีที่แล้ว +3

    harima lassanai sir adahas tika 🙏❤️🇮🇹

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 ปีที่แล้ว

    මගේ තවත් එක් ගුරුවරයෙක්..❤️❤️😍😍තෙරුවන් සරණයි සර් ❤️🙏🙏🙏❤️😍😍

  • @khemaharshanee1878
    @khemaharshanee1878 ปีที่แล้ว +2

    මම ආසම ගුරුවරයෙක්

  • @Shandra-tv4zl
    @Shandra-tv4zl ปีที่แล้ว +3

    බුදුසරනයි දේවියොරැකදේවා

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි මුතුගල ගුරුතුමණි🙏

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +3

    Adaeri..❤❤❤..sir ❤❤❤..🎉🎉🎉

  • @koshir
    @koshir ปีที่แล้ว +4

    Sir❤❤❤❤
    🥰🙏🥰

  • @geethalabeysekarakandy7181
    @geethalabeysekarakandy7181 ปีที่แล้ว +7

    ඉස්සර පුවත්පත ආපු වෙලවෙ , WELA පත්තර නෙවෙඉ එයල beluwe / abbahi une

  • @thilinagallage4443
    @thilinagallage4443 ปีที่แล้ว +2

    සුපිරි යි....

  • @gayangayan1712
    @gayangayan1712 ปีที่แล้ว +2

    Mutugala sir 🙏 oba tumata

  • @stylish9759
    @stylish9759 ปีที่แล้ว +1

  • @agentx963
    @agentx963 ปีที่แล้ว +6

    සංඛ බයියත් කට ඇරගෙන ඉන්නවා 😂😂

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว +3

    Qatar muthugala සර්ට පින් මේක තමයි විය යුත්තේ අපේ රට ස්වභාවධර්මයෙන් ලෝකය පලවෙමින් රට

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 ปีที่แล้ว +1

    Niyamai niyamai ❤

  • @badgaming6693
    @badgaming6693 ปีที่แล้ว +2

    මෙන්න කතා 💖

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි Sir .Respect sir. 🙏

  • @tharakadharmasena4846
    @tharakadharmasena4846 ปีที่แล้ว +1

    😌 Muthu koheda..... Man ethana.... 🙏

  • @Noman-k1z
    @Noman-k1z ปีที่แล้ว +1

    Sir ugath parliment ekk hadei nam issrahata aniwaren sir yannama oni kenek ape sir sirge adahas supiri sir

  • @PandukaChandrasekara
    @PandukaChandrasekara ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @sasibabasasi269
    @sasibabasasi269 ปีที่แล้ว +3

    👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @ranjanianandagoda7939
    @ranjanianandagoda7939 ปีที่แล้ว

    💐💐👏👏

  • @wasanthimallika9483
    @wasanthimallika9483 ปีที่แล้ว +1

    Muthugala sir .maru maru .watina adahas tikak .onna minissu ...

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +11

    මුතුගල සර් කිව්ව කතාව හරි

  • @upulwijerathna1228
    @upulwijerathna1228 ปีที่แล้ว +2

    Nice sir❤❤❤❤

    • @milansuranga3473
      @milansuranga3473 ปีที่แล้ว

      දිර්ස ආයුෂ වේවා?

  • @thamaraliyanage7047
    @thamaraliyanage7047 ปีที่แล้ว +2

    ❤❤

  • @malitha.prabath
    @malitha.prabath ปีที่แล้ว +2

    🙏🌹🌹🌹🌹

  • @shamikaweerasinghe5422
    @shamikaweerasinghe5422 ปีที่แล้ว +4

    Hoda guruwarayek

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @shantialshanti8812
    @shantialshanti8812 ปีที่แล้ว +2

    👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @senalinimalakeerthi6767
    @senalinimalakeerthi6767 ปีที่แล้ว +2

    Aneeekanam atta ape ammatath mara hospital amaruwak tiuenne

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว +3

    Well Said ❤

  • @malitha.prabath
    @malitha.prabath ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍😍😍😍

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    අම්මෝ ඒක 🤪

  • @vinodchathuranga8007
    @vinodchathuranga8007 ปีที่แล้ว +1

    sirge katawa lassanai habai hamotama nmee

  • @nuwanchinthaka2805
    @nuwanchinthaka2805 ปีที่แล้ว +4

    සර් යමුද පාලිමන්ට්.යින්න හරක් එලවලා.

  • @lionelkodithuwakku3105
    @lionelkodithuwakku3105 ปีที่แล้ว +23

    දිනේෂ් මුතුගල මහතා...
    නාග ලොවේ උපන්න එතුමා..//
    දිනේස් මුතුගල මහතා...
    දෙක පරණට ඇවිල්ලා එතුමා..//
    දිනේෂ් මුතුගල මහතා...
    ගුරුතුමෙක්නෙ වටිනා....//

    • @geethalabeysekarakandy7181
      @geethalabeysekarakandy7181 ปีที่แล้ว +3

      😂 අම්මො ඔබ තුමා

    • @Law.of.attractive
      @Law.of.attractive ปีที่แล้ว +2

      😂😂😂

    • @naughtyd1660
      @naughtyd1660 ปีที่แล้ว +5

      දිනේශ් මුතුගලයා
      අවන්ක කෙනේකි පුතේ.
      ලමයින්ව ගොනාට අන්දන්නැති
      අවන්ක කෙනෙකි පුතේ💀

    • @lionelkodithuwakku3105
      @lionelkodithuwakku3105 ปีที่แล้ว +3

      @@naughtyd1660
      දෙක පරණේ සංකයා කොට බරියෙකී පුතී...
      අතීතයේ කෙටු මුරගල් සිහිවෙඉයි
      දුටුවාම පුතී....

  • @mihirangammm
    @mihirangammm ปีที่แล้ว +1

    සීගිරියෙ දවසක ආදායම ලක්ෂ තුන්සීය පනිනිව ටිකට් වලින් විතරක්

  • @lasithasampath344
    @lasithasampath344 ปีที่แล้ว +1

    Lassana hith thina tikadenek hari inna eka gana sathutui

  • @Honokaa65
    @Honokaa65 ปีที่แล้ว +1

    පත්තරේ කිව්වේ ඉස්කෝලවල බලන පත්තරේද ?

  • @banukadananjaya583
    @banukadananjaya583 ปีที่แล้ว +4

    කැරිම ඇත්තක්

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 ปีที่แล้ว +1

    මිතු ගල සර්න්ම් දෙවියෙම් කියන්න්‍ර් නිකම් නෙමෙනෙ නෙද.තෙරුවන් සරණයි

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 ปีที่แล้ว +1

    Math me program eka ashawan baluwa. Me wage guruwaru mulu ratatama adarshayakak. Me guruwarungan egena ganna daruwanta kawa dawath wardinne ne.

  • @naturelove757
    @naturelove757 ปีที่แล้ว +1

    Muthugala sirge kathawa sahathika aththa

  • @sajaninisalka1729
    @sajaninisalka1729 ปีที่แล้ว +1

    "surangana Katha tawath nokiyanu mana Mata"koida nago oba pawasana babaru nodutu mala"mala.mala...

  • @loragelanka610
    @loragelanka610 ปีที่แล้ว +2

    Ape piya Dr balanna ona. Balanakal eya leda

  • @sayuriwickramasingha1560
    @sayuriwickramasingha1560 ปีที่แล้ว +1

    අැත්ත කතාව

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว

    මූතූ කෑවද 😁 ආදරෙයි මුතු සර් 🤗

  • @chamilapriyanganichamila9358
    @chamilapriyanganichamila9358 ปีที่แล้ว +1

    Corona වසංගත yadi api දෑත් akatu කරලා aubowan කියන kramyath hari කියා පිළිගත් ape sapradayath bho danata නැවතත් kriyatmaka කරනු ලැබූ wa.

  • @daredevildc261
    @daredevildc261 ปีที่แล้ว

    labba thama. ape unta wada US, UK wala inna un patta friendly.

  • @amilananayakkara2335
    @amilananayakkara2335 ปีที่แล้ว +3

    සර් ඔබතුමාගෙන් ඉගෙනගන්න ළමයි ඔක්කොම හරි වාසනාවන්තයි, කවදාවත්ම ඔවුන්ට වරදින්නේ නෑ,

  • @allrounder4750
    @allrounder4750 11 หลายเดือนก่อน

    Danne ne phone aka balana akay pattare balana akay dekak kiyalaa

  • @malitha.prabath
    @malitha.prabath ปีที่แล้ว +2

    😍😍😍😍😍😍🌸🌸🌸🌸🌸🌸😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @reshelareshela520
    @reshelareshela520 ปีที่แล้ว

    අපේ අම්මාත් මාසෙකට සැරයක් ෆමිලි ඩොක්ටර් ගාවට යන්නම ඔනි.ලෙඩක් නැතුව උනත් කොහෙහරි කක්කුමක් කියලා කන්නෙත් නැතුව ඉන්නවා .ඩොක්ටර් ගෙ මුහුණු දැක්ක ගමන් ලෙඩේ හොදයි ..ඩොක්ටර් ත් ආ අම්මා ඔයට කිසි ලෙඩක් නැහැ මගෙත් හන්දි කැක්කුමයි.ගෙදර විස්තර අහල පැරසිටමෝල් දිලා එවනවා .🤣🤣🤣

  • @dilankumara2743
    @dilankumara2743 ปีที่แล้ว

    අනේ ඔය ටික ඒකට එක එකතුවේලා රට පාලනය කරන්න

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว

    Mokakda me wada satahana kiyanna okkoma balanna ona

  • @RodrigoWaruna-zk5cu
    @RodrigoWaruna-zk5cu 2 หลายเดือนก่อน

    Dewiwaru wan minissu

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +5

    මේ අයගෙ කතා හා ක්‍රියා තනිකරම පරස්පරයි ,
    මේ අය යන්නෙ V8 වාහන වල,ෂොපිං යන්නෙ ඩුබායි,නිවාඩුව තායිලන්තෙ 😂😂😂😂 ඒත්
    කතාව ...

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว

    😂😂😂😂😂😂

  • @supunrandima942
    @supunrandima942 ปีที่แล้ว +5

    වල්කමේ යන දොස්තරලාත් ඉන්නවා....

  • @naughtyd1660
    @naughtyd1660 ปีที่แล้ว +17

    හොලිවුඩ් ෆිල්ම් බලන්නෙපා කිව්ව එකා නේද මේ 💀😑

    • @anonymus23514
      @anonymus23514 ปีที่แล้ว +10

      බලන්න එපා කිව්වෙ නෑ ගොනෝ😅😅 ...

    • @naughtyd1660
      @naughtyd1660 ปีที่แล้ว +1

      @@anonymus23514 එපා නොකිව්වට ඕකගෙ යන එවුන් ඕකා කැමති නෑ කිව්වම් උනුත් නොබලන සීන් එකේනෙ ඉන්නෙ😅😂

    • @letstryeverything4799
      @letstryeverything4799 ปีที่แล้ว +2

      @@naughtyd1660 ඒක ඉතින් උන්ගෙ වැරැද්ද

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i ปีที่แล้ว +1

      @@letstryeverything4799 ehema piliganna me aluth paramparawe un baiyoda bn? mn nam hithanne na ehema

    • @letstryeverything4799
      @letstryeverything4799 ปีที่แล้ว +1

      @@user-dn2yr4zu5i එහෙම සුලුතරයක් ඉන්න පුළුවන් බොසා , ඕනම Gen එකක සෙට් එකක් ඉන්නවා

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +1

    Meyagen parisamin bolaw

  • @callum_pherera
    @callum_pherera ปีที่แล้ว +3

    unik wela tienne..higakanaa hamadama

  • @neilranasinghe2505
    @neilranasinghe2505 ปีที่แล้ว +1

    ae ube amma balanna,

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අපතයෙක් වෙන්න එපා

  • @vidurav
    @vidurav ปีที่แล้ว +2

    Tution karayek darshanika talks denakota paressamen....

  • @lionelkodithuwakku3105
    @lionelkodithuwakku3105 ปีที่แล้ว +19

    උබලත් රටේ උරුමය, බුද්ධාගම, ජාතිය, ජතිවාදය තමයි මාකට් කරන්නෙ උබලගේ සහ උබලහේ හාම්පුතුන්ගේ පැවැත්මට.

    • @CDIL
      @CDIL ปีที่แล้ว +9

      ඉරිසියා කරන්න එපා නාකියෝ මිනිස්සුන්ට

    • @respectme_11
      @respectme_11 ปีที่แล้ว +9

      උබලයි පරම්පරාවෙ ඇවුන් පර සුද්දන්ට රෙද්ද උස්සල තමයි තොට ඔය වගෙ ජාන පහල වෙලා තියෙන්නෙ

    • @chiranjayathu8989
      @chiranjayathu8989 ปีที่แล้ว +7

      තොපේ ඉරිසියාව ලෝකෙට පෙන්නන්න එපා

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 ปีที่แล้ว +5

      මෙන්න මෙන්න සහජීවනයේ මන් පෙත් විවහර කරන දිරිය මනුස්සයෙක්😂බුදු දහම හෙනදරුණු දහමක් නේ ලෝක යුද්ද වලට පවා හේතු වෙච්ච 😂පව් බන් උබලා 😂😂

    • @preethieapasingha452
      @preethieapasingha452 ปีที่แล้ว +3

      ​@@sithumsanjaya8934 exactly .Dannawane munta aagamak ne. Buddhagame pot walin dewal unge wage kiyana gon team eka.

  • @madhaviifoods
    @madhaviifoods ปีที่แล้ว

    What he is saying is obsolete now. No one compare a reading news paper and a using phone. He should be able to understand the vast difference between these two. Being a tutor he could have highlighted consequences of using phones.
    This is a world which looking for innovations and invention than depending on things that your ancestors did. I don't think he is good enough to understand the global revolution at the moment. Marketing your heritage is just a one factor. If the Egypt had market for thier heritage such ad Pyramids, how the hell the country has been trapped in such a debt.
    This is a modern world where you need more innovative thing and value added to your service and product to develop the economy.