ගුණපාල වික්‍රමරත්නයන් සිහිකිරීමේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිගේ දම් දෙසුම 2019/08/03- දෙවැනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2019
  • විශ්‍රාමික විභාග කොමසාරිස් මෙන්ම හිටපු නාලන්ද විදුහල්පති ගුණපාල වික්‍රමරත්නයන්(1926-2018) ගේ වර්ෂ පූර්ණ ගුණ සමරුවේදී මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි 2019 අගෝස්තු 03 ශ්‍රී ජයවර්ධනපුරදී පැවැත්වූ දම් දෙසුමයි මේ. ගුණපාල වික්‍රමරත්නයන් පිළිබඳව වැඩි විස්තර දුරකථන අංක 011-5234384 මගින් විමසිය හැකිය.මෙම දම් දෙසුම පිළිබඳව විඩියෝව පහත ලින්ක්ස්වලට පිවිසීමෙන් කොටස් වශයෙන් නැරඹිය හැකිය.
    පළමු කොටස: • ගුණපාල වික්‍රමරත්නයන් ...
    දෙවැනි කොටස: • ගුණපාල වික්‍රමරත්නයන් ...
    තෙවැනි සහ අවසාන කොටස: • ගුණපාල වික්‍රමරත්නයන් ...

ความคิดเห็น • 53

  • @user-qz9ov5ey9p
    @user-qz9ov5ey9p 3 หลายเดือนก่อน +1

    සාර්ථක පැහැදිලි කිරීමක්.ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්.

  • @hashiliyanage1656
    @hashiliyanage1656 4 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා දේශනාවක්
    මම හරි ආසයි හාමුදුරුවන්ගෙ දේශනා අහන්න.

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා දේශනාවක් අපේ හාමුදුරුවෝ තෙරුවන් සරනයි .🙏🙏

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 4 ปีที่แล้ว +5

    අපේ යතිවරයාණන් වහන්සේට දීඝායුකෝ භව !!!
    සාදු සාදු සාදු !!! 🇱🇰

  • @maneldammika1565
    @maneldammika1565 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ත් තෙරුවන් සරණයි .ජීවිතය ට වටිනාකමක් එකතු කර ගත්තා

  • @chamleypeiris8226
    @chamleypeiris8226 3 ปีที่แล้ว +2

    ඉතා අගනා පැහැදිලි කිරීමක්.

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +3

    anumodan vemi sadhu sadhu sadhu!oba vahanse vani buddhaputhrayan vahansela dan ape ratata athyavashyai! oba vahanseta niduk nirogi suwapath jivithayak pathana athara ape shasanaya abhivurdiya pinisa chirath kalak vada vesethva!

  • @priyanthalal6926
    @priyanthalal6926 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikaperera7183
    @devikaperera7183 3 ปีที่แล้ว +1

    ඹුදු සරනයි 🙏🙏🙏

  • @ubsampath9651
    @ubsampath9651 4 ปีที่แล้ว +4

    Budu saranai

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 3 ปีที่แล้ว +1

    🙏🌺🙏🌺🙏

  • @onekarajapaksha6239
    @onekarajapaksha6239 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikamadushani5968
    @shanikamadushani5968 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 4 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @sarathweragoda8640
    @sarathweragoda8640 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @hmtherath3099
    @hmtherath3099 8 หลายเดือนก่อน

    සතර පේරුව පහදා දෙන්න

  • @samanrohana3544
    @samanrohana3544 4 ปีที่แล้ว +1

    Kotuwe hamuduruwanta thawa godak igana ganna ona bawa danune mata witharada?....

  • @asankaamarasinghe128
    @asankaamarasinghe128 3 ปีที่แล้ว

    great

  • @sudarmajanaklpererapatthag323
    @sudarmajanaklpererapatthag323 3 ปีที่แล้ว +1

    BUDUN WADAALA SAMMATA NITI VINAYA NOTAKA WEDA KARANA BIHIKSHUWADA ADA BOHOOYA OBA WAHANSETA DIGAAU WEWAAAA, ,,,,

  • @deepthimadhurangani9541
    @deepthimadhurangani9541 2 ปีที่แล้ว

    අසම්මතය බලවත්ම තමා.හේතුව අසම්මතය භාවිතා කර පව්ත් ,වැරදිත් 2කම කල හැක.

  • @kushanthapeiris5564
    @kushanthapeiris5564 10 หลายเดือนก่อน

    නිවීමට නම් සියළු අකුසලයෙහි හික්මීම යුතුයි නොවේද? ඒ අනුව පුදුකුඩු පරිප්පු වල ගාතන හමුවන්නේ නිවීම නොදැකීම නිසා නොවේද? අද වන ඒ අනුව ගාතන නැවත් තිබුණත් ඩයස්පෝරාවේ නාමයෙන් තවත් ආකාරයකට ක්‍රියාත්මක වනු ඇත. නීතිය කියන්නේම අකුසලයට අයත් ලෝකය තුළ පවතින අනක් මිස ඊට වඩා අර්ථයක් එහි නොපෙනේ. කුසලය තුළ ක්‍රියාත්මක වන්නේ ස්වකීය හික්මීම වන අතර කුසල සම්පන්න වීම යනු ආර්ය සත්පුරුෂත්වයෙන් ලෝකය ඉක්මවීම නොවේද?

    • @jeewaka59
      @jeewaka59 9 หลายเดือนก่อน

      කියවන්න විනය හොඳින් එවිට ගැටලුව විසඳේවි.විනය යනු අති සංකීර්ණ ම කොටසකි ගුරු උතුමන්ගේ ඇසුරේ නිවැරදිව ඉගෙන ගත්තොත් සරලව තේරුම්ගත හැකිය.

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว

    Paw කියන්නේ agam අනුවth වෙනස් වෙන එකක් නෙවෙයි....

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน

      වෙනස් වෙනවා ඔබ දන්න ප්‍රමාණය අනුව ඔබට එලෙස හිතෙනවා....බුධුධහමේ තරම් පව් හෝ පිං ගැන කිසිදු ආගමක විස්තර නොවේ...... බුදුදහමේ සර්ව සම්පූර්ණයෙන්ම විස්තර කරයි. ...එහි මුලමැද අග යහපත්ව දේශනාකර ඇත.
      අනෙකුත් ආගම්වල ඇත්තේ යම්කිසි එක දේශයක් පමණි..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Oba wahanse chiiwarayen iwathwiya yuthuyiiii...

    • @samanpradeep8829
      @samanpradeep8829 ปีที่แล้ว +1

      තොට පිස්සුද

    • @jeewaka59
      @jeewaka59 10 หลายเดือนก่อน

      ඔබට පන්සිල් පද පහවත් රැකගැනීමටත් හැකියාවක් නැතිව ඒ ස්වාමීන්වහන්සේගේ පැවිද්ද ගැන තීරණය කරන්නේ කෙසේද?.....

  • @index293
    @index293 2 ปีที่แล้ว +2

    හාමුදුරුවෝ කොච්චර මහාචාර්ය වුනත් මේ කියපු කතා වැරදියි. මොකද වැරදි (වජ්ජ) කියන වචනය පාප කියන වචනයට තුල්‍ය පදයක් ලෙස බුදුහාමුදුරුවො දක්වල තියෙනව. අනිත් එක, වැරදි කියන වචනය කොතරම් සන්දර්භ තුළ භාවිත වෙනවද. ඒ අනුව දැක්විය හැකි වැරදි වර්ග
    1. නීතිය ඉදිරියේ තීන්දුවන වැරදි
    2. සමාජයට අනුව තීන්දුවන වැරදි
    3. ආගමික දෘෂ්ටියට අනුව තීන්දු වන වැරදි
    4. ආයතනික වැරදි
    5. භාෂාත්මක වැරදි
    ආදි අනන්ත අප්‍රමාණ ආකාරයේ වැරදි වර්ග තියෙනව. මෙයා නීතියෙන් තීන්දුවෙන වර්ගය විතරක් තෝරගෙන රට පටලවන්න හදනව. දන්න බණක් විතරක් කිව්වොත් නරකද.

    • @jeewaka59
      @jeewaka59 9 หลายเดือนก่อน

      මෙතරම් නිවැරදිව කාටත් තේරෙන සිංහලයෙන් දේසනා කරන ලද වජ්ජ කියන වචනය නිවැරදිව තේරුම් නොගැනීම කාගේ වරදද?....

    • @AnilPannila-zx4jb
      @AnilPannila-zx4jb 5 หลายเดือนก่อน

      Yes true this monk tries to spread racism

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +2

    වැරැද්ද් කරපු ගමන් සොබාදහමෙන් දඩුවම් ලැබෙනවා. හාමුදුරුවන් සමග කොහෙත්ම ඒකග නැහැ. හාමුදුරුවෝ හරි වැරැද්ද පටලවා ගෙන බර වචන දානවා. කණගාටුයි.

    • @madushanpemasinha5612
      @madushanpemasinha5612 3 ปีที่แล้ว +1

      වැරදි කරපු ගමන් දඩුවම් ලැබෙනවද....? එනං මරැ නේ

    • @AnilPannila-zx4jb
      @AnilPannila-zx4jb 5 หลายเดือนก่อน

      Yes this is a racist view

    • @rupasiriperera5526
      @rupasiriperera5526 5 หลายเดือนก่อน

      @@AnilPannila-zx4jb It's interesting, why have you responded to my past comment? I would like to know.

    • @AnilPannila-zx4jb
      @AnilPannila-zx4jb 5 หลายเดือนก่อน

      I am a scholar of Buddhist studies and according what i have studied i feel that monk seems to be racist

    • @rupasiriperera5526
      @rupasiriperera5526 5 หลายเดือนก่อน +1

      @@AnilPannila-zx4jb Yeah, you are right, he is a professor monk(ey) racist!🙂

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +1

    ප්රභාකරන් මිනිස් ඝාතකයෙක් බවට පත් කළ අයට පව් නැත්ද? හරි වැරැද්ද අපට පුංචි කාලේ කියා දුන්නේ දෙමාපියෝ. මදුරුවෙක් මරණ ඒකත් වැරදි යයි අපට කියා දුන්නේ දෙමාපියෝ. පණ්ඩිතකම වැඩි උනාම පිස්සු බලු කතා හැදෙනවා. හේතුඵල වාදය තේරරුම් ගත්තම හරි වැරැද්ද හොදට තේරුම් ගන්න පුළුවන්. කාළ යක්ඛනී කතාව හොදට තේරුම් ගන්න.

    • @madushanpemasinha5612
      @madushanpemasinha5612 3 ปีที่แล้ว +3

      ඔබේ තෙරුම් ගැනීම ගැන කනගාටු වෙනවා

  • @chanselvi1149
    @chanselvi1149 3 ปีที่แล้ว +2

    20 පාස් කරගෙන නීතිය අතට අරගත්ත පව්කාර ගෝටටම පමණක් කියන්න ඕන බණක් අනවශ්‍ය පුද්ගලයන්ට මේ තග් හිමිනම දේශනා කරන්නේ.

    • @anandaadikari4799
      @anandaadikari4799 ปีที่แล้ว

      ඔබගේ මතය හරි නුමුත් "තග් " යන පදය පාවිච්චි කිරීම වැරදියි.

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 2 ปีที่แล้ว

    මු රාජපක්ෂ පස්ස ලේව කන්නෙක් මුට දානෙ දෙන උන්ට හෙන ගහන්න ඕන

    • @lahiru7929
      @lahiru7929 ปีที่แล้ว +1

      අසම්මත වචනයක් නේද ඒක.

    • @sanchareapatapuluwanapevid1441
      @sanchareapatapuluwanapevid1441 ปีที่แล้ว

      පල හුත්තිගෙ පුතා යන්න

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 ปีที่แล้ว

    හුකන් නැතුව පල යන්ඩ කහසාරි පොන්නයා

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

    • @samanrohana3544
      @samanrohana3544 4 ปีที่แล้ว

      Kotuwe hamuduruwanta iggana ganna hugak dewal thiyana bawa hithune mata witharada?....