නිතර දුක හිතෙනවනම් මේක අහන්න | Manoparakata Sinhala Songs (සංවේදී ගීත එකතුව) Sad Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • නිතර දුක හිතෙනවනම් මේක අහන්න | Manoparakata Sinhala Songs | Boot Songs Sinhala | Sad Sinhala Songs
    මතක් කරලා Channel එකත් Subscribe කරගෙන යන්න.
    ♪ Follow Music Update
    TikTok - bit.ly/3N5ReOA
    Facebook - bit.ly/3NKb97r
    Twitter - bit.ly/3NgyxrH
    Instagram - bit.ly/3XeHI01
    Contact Us -
    📧 Email - Musicupdatelk@gmail.com
    📞 📱 Mobile - Gihan - 0712699926
    Subscribe to our channel and never miss an update..!
    Turn on the bell icon to receive channel notifications..!

ความคิดเห็น • 420

  • @sasa-vg9uy
    @sasa-vg9uy 2 หลายเดือนก่อน +69

    නිතරම දුක හිතෙනවා නම් මේ සින්දු අහන්නලු කවදාවත් දුකින් ඉද්දි මෙ වගෙ සින්දු අහන්න එපා එවගෙන් වෙන්නෙ පරන මතකයන් ඇවිස්සිලා තවත් හිත රිදෙන එක විතරයි 🥲

  • @dumid_uwa
    @dumid_uwa 3 หลายเดือนก่อน +82

    කවුරු හරි තමාව අතහරිනවනම්.තමාත් එයාව අතහරින්න."උබට මාව එපා නම් මටත් එපා"
    බලෙන් හිනා වෙලා හරි ඒ දුක නැති කරගන්න උත්සාහ කරන්න.ඒක පට්ට Respect bn.සිරාමයි bn💗🤍🥰ඇබ්බැහි උනාට කමක් නෑ.නැති උනොත් හිත හදාගන්න පුරුදු වෙන්න.මේ මමත් හොදට boot කාපු සිරා love කරපු කොල්ලෙක් bn💗💟
    හැමොම පරිස්සමෙන් ඉන්න🤍

    • @SadhanaDilakshi
      @SadhanaDilakshi 2 หลายเดือนก่อน +1

      😢😢😢😢

    • @SLDPGAMING-qq5rd
      @SLDPGAMING-qq5rd 2 หลายเดือนก่อน +1

      kohomada bn ema karanne😑

    • @DiliniJayarathne-tb2jv
      @DiliniJayarathne-tb2jv 2 หลายเดือนก่อน

      Oya Hari..eth kohomada hitha hada gaththe

    • @traveller7742
      @traveller7742 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😢😊

    • @cookemaco5984
      @cookemaco5984 2 หลายเดือนก่อน

      Hitha hadaganna kochchara heduwath e kalakanni අතීතේ මට මතක් වෙනවා බං මට පිස්සු වගේ බං

  • @PamudikaRathnayaka
    @PamudikaRathnayaka 3 หลายเดือนก่อน +60

    දාලා ගියපු කෙනා ගැන හිතන්න එපා.එයාලට අපිව වටින්නෙ නැත්නම් අපි මොකටද අඩන්නෙ.ගෑණු හිත හයිය බව පෙන්වා දෙන්න.❤❤❤❤

    • @prasannaheshan5936
      @prasannaheshan5936 3 หลายเดือนก่อน +3

      😂😂😂😂 karana weskam karanne thopi.haiy karaganna one thope puka.

    • @alakatharanga4974
      @alakatharanga4974 2 หลายเดือนก่อน

      😊😊😊P😊😊
      ​@@prasannaheshan5936

    • @kasunisampathi919
      @kasunisampathi919 2 หลายเดือนก่อน

      ​@@prasannaheshan5936aai kollo wate yannh kiyalada kiyanne.kaarana tharamak weradi karanne kello witharada.kollo hodaida 😒😏

    • @පියුම්ගමගේ
      @පියුම්ගමගේ 2 หลายเดือนก่อน +2

      Ow එයාට අපිව epa nisane wena කෙනෙක් ළඟට yanne .නැත්නම් api laga innawane😢

    • @nilukshidahara935
      @nilukshidahara935 2 หลายเดือนก่อน +1

      Ehema kiyanna lesi karannatami amaru😢😢

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 2 หลายเดือนก่อน +17

    ආදරේ ඉල්ලලා පස්සෙන් ගිහිල්ලා කවදාහරි හති වැටුනම ඔබටම ඔබව අදුරගන්න බැරි වෙන්න ම වෙනස්වෙනවා..පුධානම දේ කේන්තිය,වේදනාව,ආතතිය,වගෙ ලෙඩ වලට ගොදුරු වෙනවා...කාවවත්ම නුරුස්සන තත්ත්වයට පත්වෙනවා..මමත් අද එයින් කෙනෙක්...මට යාලුවෝ,අම්මා,තාත්තා,නෑදෑයෝ,ආදරේ කල අය, කවුරුත් නැතුව ලෝකයක් ඉදිරියේ මං අද තනිවෙලා..පොඩි කාලේ ඉදලම මම අනාථයෙක්..ඒ වේදනාවත් එක්කම ජීවත් වෙන්න සිදුවෙලා😢😭😭😭

  • @user-ro2yw5cs4e
    @user-ro2yw5cs4e 21 วันที่ผ่านมา +1

    ආදරේ නිසා විදවන අයටත් දවසක ආදරේ විදින්න ලැබේවා ..........❤

  • @HimashaSarangani-j1b
    @HimashaSarangani-j1b 16 วันที่ผ่านมา

    Godak kalayak math sathutin eth dn e hemadema wenas wuna Ada hina wela hitiyath mn vidawanawa E hemadeyaka iwasan inna eka vitharaii karanna puluwan 😢😢😢😢😢😢😢

  • @SasankaKumara-jw3pk
    @SasankaKumara-jw3pk 12 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢ඔයා මන්ගවට එනවානම් ආදරෙන් බලාගන්නවා රත්තරන් අයියේ පන මගෙ❤😢😢😢😢😢😢

  • @MaheshikaMadushani-d7k
    @MaheshikaMadushani-d7k 2 หลายเดือนก่อน +7

    කවදාක හෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා...💔

  • @DulaniPriyadarshani-c7l
    @DulaniPriyadarshani-c7l หลายเดือนก่อน

    කොචිචර අපෙන් අැත් වෙල හිටියත් ඔයා මතක් වෙිනව රත්තරන්😢😢😢

  • @ThariduKumara-gy4pb
    @ThariduKumara-gy4pb หลายเดือนก่อน +5

    මම ගොඩක් අදරෙ කරා මගෙ රත්තරන්ට මට බැ එයාව නැතුව ඉන්න අවුරැද්දක් අතුලත හැමදෙම ඉවර උනා අදරෙ කියන්නෙම බොරැවක් ගොඩක් දුක් විදිනවා මම ඩුබයි රටින් විස්වාස කරන්නෙපා ගැනුන්ව යාලුවනේ😢😢😢😢

  • @JapanSticker
    @JapanSticker หลายเดือนก่อน

    Mewa ahaddi thawa thawa duka wedi wenawa misak adu wenne naa bn 😢😢😢

  • @AyeshaGunathilake
    @AyeshaGunathilake 23 วันที่ผ่านมา +1

    😢 අනේ මේ පැය දෙකටම අඩපු එක කලේ ..කාටවත් මේ දුක දැනෙන්නෙපා..💔💔😊

  • @MilindaThissa
    @MilindaThissa 2 หลายเดือนก่อน +3

    ඉවසන්න බැරිම වෙලවක මේ සින්දුව හම්බුනේ 😓

  • @nilukshidahara935
    @nilukshidahara935 2 หลายเดือนก่อน +3

    Adare nisa kidenek nam widawanawada man wagee😢😢😢

  • @Korean919
    @Korean919 2 หลายเดือนก่อน +1

    Oya nethu gatena mohothak pasa.. Waava ganna bari..
    Oba wenakeku ha yana hati penuna.. Adaha ganna barii..
    Neth adahanna barii 😢

  • @KANEWILIAMS
    @KANEWILIAMS หลายเดือนก่อน

    ආදරේ කියන දේ කවදාවත් නැති වෙන්නෙ නෑ කොච්චර අපෙන් ඈත් වෙලා හිටියත් ආදරේ නැති වෙන්නෙ නෑ... ආදරේ ට පුලුවන් විදව විදව ඉන්න මනුස්සයෙක් ඒකෙන් ගලවගන්නත් ඒ වගේම හොදින් ඉන්න මනුස්සයෙක් පිස්සෙක් කරන්න ත්.. 😊.

  • @ChathuraSampath-x7e
    @ChathuraSampath-x7e 3 หลายเดือนก่อน +1

    😢😢Mage වේදනාව danne man විතරයි adarei mage pana oyata mage wenna beri unath hemadatama adarei

  • @DilmiShanya
    @DilmiShanya หลายเดือนก่อน

    mage adare eyata terenawa nam mn godak adarei පරිස්සමෙන් inna bs oyata

  • @ruk2190
    @ruk2190 2 หลายเดือนก่อน +2

    අපි ගොඩක් විශ්වාස කරන අයම තමයි අපිව රවට්ටන්නෙ...රිද්දන්නෙ...කොච්චර අපි එයාල වෙනුවෙන් කැපකිරීම් කලත්, යන්න ඕනෙ උනාම ..බොරු හේතු හොයනව වැරදි හොයල දාල යනව..💔

  • @RajithThubegamage
    @RajithThubegamage หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @ThiliniNirosha-j3w
    @ThiliniNirosha-j3w 9 วันที่ผ่านมา

    I miss you ❤❤❤❤

  • @DineshaKumari-d5x
    @DineshaKumari-d5x 25 วันที่ผ่านมา

    😢😢😢😢😢😢

  • @VishodaniNimnadi-z5b
    @VishodaniNimnadi-z5b หลายเดือนก่อน

    Math boot kapu kellek ETH eya aye ma gawete awa aye kawedawath Mawr dala noyanneme eya. Dan.mageme witherai mage jiwitheme eya

  • @supipiarunodya5717
    @supipiarunodya5717 2 หลายเดือนก่อน

    Mara sindu tika maruu❤❤❤❤

  • @SamanKumara-r4g
    @SamanKumara-r4g หลายเดือนก่อน

    😢💕💕💕💕😢😢😢

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana หลายเดือนก่อน +1

    කවුදඅාසරන

  • @YasasiIndurangani
    @YasasiIndurangani 2 หลายเดือนก่อน +1

    ආදරේ නිසා මං විඳවනවා 😔😢

  • @Induwara-ou8yc
    @Induwara-ou8yc หลายเดือนก่อน

    Pissuda bn mewa ahann...duka hithenwnm newe sathutak hithunath me wage ewa ahann hoda na thawath hithata duka danena eka witharai wenne...😢

  • @MaduMm-r1z
    @MaduMm-r1z 2 หลายเดือนก่อน

    ඇයි සමහර මිනිස්සු අපිට බොරු බලාපොරොත්තු දෙන්නේ....මටනම් අදටත් හිතා ගන්න බැරි දෙයක් ඒක 💔🙂

  • @isharavinodani1732
    @isharavinodani1732 2 หลายเดือนก่อน

    adareyi suddu ❤

  • @sanikamadumali6110
    @sanikamadumali6110 3 หลายเดือนก่อน

    😢😢

  • @DilkiNavodya-kn7cm
    @DilkiNavodya-kn7cm หลายเดือนก่อน +37

    ආදරේ නිසා විදවන හැම හිතකටම දවසක මදි නොකියන්න සතුට හම්බ වෙන්න ඕනි😇

    • @HasithaUdara-ds8oq
      @HasithaUdara-ds8oq หลายเดือนก่อน

      Ekenma Adarei wachaneta 🙏🥲💜💜💜

    • @DilaSewofficial
      @DilaSewofficial 7 วันที่ผ่านมา

      Aniwarenma👍❤️

    • @ShSureka
      @ShSureka 4 วันที่ผ่านมา

  • @PrasannaPrasanna-t2y
    @PrasannaPrasanna-t2y 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @nadunjayaranga5246
    @nadunjayaranga5246 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DinushaSenarathna-g6t
    @DinushaSenarathna-g6t 2 หลายเดือนก่อน +8

    මගේ කතාව කියන්න තරම් මට හයියක් නැ මන් පිරිමියෙක් උනාට දරා ගන්න අමාරුයි ඒ වේදනාව ඇස් වලින් මේ මොහොතෙත් කදුලු හැලෙනවා අනෙ මොන නොගැළ පීම තිබ්බත් ඔයාට ආදරේ කරන කෙනාව දාලා යන්න එපා plis වදින්නම් මට ටයිප් කරන්න අමාරුයි 😭😭😭😭😭😭

  • @ChanukaChanu-q5d
    @ChanukaChanu-q5d 3 หลายเดือนก่อน +108

    අනේ ආදරේ නිසා විදවන මේ ලෝකෙ කොතරම්නම් මිනිසුන් ඇත්ද 😩😔.....ඉතින් ඒ හැමෝටම තමන් හිතන හොයන...ආදරයක් ලැබෙන්න කියල 🥺🥺🥺මම ප්‍රාර්තන කරනව 😔💔🌎

    • @MaduNimesha-wx2gx
      @MaduNimesha-wx2gx 3 หลายเดือนก่อน +7

      adare karana ayata hoda aya hambu wenne na

    • @Niro_boy222
      @Niro_boy222 2 หลายเดือนก่อน +1

      adare kiyana de amathaka karanna nokarapu deyak na

    • @GamithNiroshan-ot1qu
      @GamithNiroshan-ot1qu 2 หลายเดือนก่อน +1

      ​@@MaduNimesha-wx2gx aya math akka tharaha wela adata masayak kohoma hari hitha hadage ennawa kawada hari dawasaka aya mata katha karai kiyala ayee

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 2 หลายเดือนก่อน

      😭😭😭😭😭😭😭😭😭😢😢😢😢😢

    • @SenukiBabe-wr9jv
      @SenukiBabe-wr9jv 2 หลายเดือนก่อน

      Adare kiynne mhama boriwak witarai eyalat oni wenakota witari api oni wenne mn aurudu dekk eya laga hitiya eyata oni hamadem aram dunna antimta mw ep kiyla mwa ballek wage parata damma ek tmi eyge adare mn eywa manussaye karnna coccara duk winndada eyta ada amatki hamadem mn eyt tmt afarei eya dm wena kenk laga satutim innawaluvmwa piccenaw eww ahaddi

  • @riyon-2417
    @riyon-2417 2 หลายเดือนก่อน +16

    අයිති කර ගන්න එකම නෙවෙයි ප්‍රේමය කිව්වට...එයා දුන්න ආදරේ අමතක කරන්න ගොඩක් අමාරුයි.මගින් හැරෙනවානන් ඇයි හිතට දැනෙන්න ඇරලා අත ඇරියේ..අවංක ආදරේට කොහෙවත් තැනක් නැද්ද.කියාගන්න බැරි ලොකු දුකක් හිතේ හිරකරලා..එයාව මතක් වෙන කොට නොමැරී මැරෙන තරමටම ඇයි එයාව මට දැනුනේ...😔🥺🥺

  • @nishuweer2051
    @nishuweer2051 3 หลายเดือนก่อน +47

    වාසනාවන්ත ගැහැණුන්ට වාසනාවන්ත පිරිමි මුණගැහෙනවා. ඉතිං මං හිතනවා ආදරේ නෙමේ වැරැද්ද තියෙන්නෙ!
    සමහර ( මුණගැහීම් වල ) 🦋Nishu weer 26/06/24 🦋🥺

    • @nuwanpriyankara-px8mf
      @nuwanpriyankara-px8mf 3 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම් 😢

    • @sajithsajith725
      @sajithsajith725 3 หลายเดือนก่อน +1

    • @NishanthaGamage-lm1hb
      @NishanthaGamage-lm1hb 3 หลายเดือนก่อน +1

      Yes😅😅😅

    • @WathsalaSewwandi-q2e
      @WathsalaSewwandi-q2e 3 หลายเดือนก่อน

      Ardare කරන hithwalata
      Ardare කරන hitha hamuwewaaa❤❤❤❤❤

    • @SudeeshaBimsara
      @SudeeshaBimsara 3 หลายเดือนก่อน +1

      Ane manda apita hamu වුණොත් hamu wennee. Puduma karumayak appa jiwethe

  • @sajithkonara659
    @sajithkonara659 2 หลายเดือนก่อน +22

    මම ආවෙ ඇත්තටම කමෙට් බලන්න
    ආදරෙ වෙනුවෙන් මිනිස්සු කොයිතරම් දුක් විදිනවද

    • @DilhaniHarshani-s4b
      @DilhaniHarshani-s4b 2 หลายเดือนก่อน

      මමත් පව් හැමෝම දුකින් 😢

  • @LakmalSanj
    @LakmalSanj 2 หลายเดือนก่อน +12

    මන් පැනල ඇවිත් සතියයි ගියේ එයාලගේ අම්මලා ඇවිත් අරන් ගියා මට‍ මොකු නැ කියලා මන් එයාට ගොඩක් ආදරේයි මන් කොහොම හාරි තැනකට එනවා මයි, 🥺❤

  • @lahirumadushanka3781
    @lahirumadushanka3781 2 หลายเดือนก่อน +17

    ❤❤❤❤❤ ආදරේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක් අපි පන ඇරලා ආදරේ කරන අය අපිට ආදරේ කරන්නෙ නෑ අපිට ආදරේ කරන අයගේ ආදරේ අපිට දැනෙන්නේ නෑ එක තමා අපේ කරුමේ කියන්නෙ අවාසනාව කියන්නෙ එකට තම❤❤❤❤❤❤❤

  • @Kanimax6456
    @Kanimax6456 2 หลายเดือนก่อน +4

    හැමදාම ආදරයක් ලැබෙයි හිතල ඔයාව ලගට ගත්ත මං.උසාවි බිම අපිව දෙපැත්තකට කරා.අද මං ගොඩක් තනිවෙලා සදාතනික ආදරයක් නොලබන තරමට මට මාවම එපා කරා😢😢😢😢

  • @ManjulaWijewardana-r6s
    @ManjulaWijewardana-r6s 2 หลายเดือนก่อน +4

    අද අපේ ඇනිවසරි එක ඉතින් ඒකට පැය තුන හතරක් තියෙද්දි එයා මාව දාලා ගියා 😢🥺😭😭💔💔💔💔

  • @pragee_Nawo
    @pragee_Nawo 3 หลายเดือนก่อน +277

    ආදරේ කියන්නෙ උතුම් දෙයක්.සමහර නොගැලපීම් නිසා මිනිස්සුන්ගෙ ජීවිත නිකරුනේ විනාස වෙලා යනවා.එකට හේතුව නොගැලපෙන මිනිස්සු.

  • @romeshjayathilake
    @romeshjayathilake หลายเดือนก่อน +3

    අහිමි වන බව දැන දැන ආදරේ කරන එක තරම් වේදනාවක් එයාට නොදී සතුටින් තියාගන්න උත්සාහ කල අවස්තා ගොඩකදී..මම.විදිපු වේදනාවන් කාටවත් .කියන්න බැරි තරමට අමිහිරි ...
    ඒත් අදටත් මම එයාට ගොඩාක් ආදරේ ....සංසාර සුවදට මුණ ගැසුන ඔයා රැක ගන්න දගලපු තරම් තාමත් මා ලග මිහිරි මතක ගොඩේ තියෙනවා ....❤❤❤❤

  • @chalithmadushan2004
    @chalithmadushan2004 หลายเดือนก่อน +7

    මන් ඔයාට හරි ආදරෙයි සුදු මම කොහොමද මේ දේවල් දරාගන්නෙ මේ වගේ තනි උන රටක😔💔

  • @thaksala7728
    @thaksala7728 3 หลายเดือนก่อน +30

    දෙවනි පාරටත් එයා හරි ලස්සනට මාව රැවැටුවා කම්ක්නැහැ ඔයා හොදින් ඉන්න ඕනි කිසිම දවසක මේ වගේ දුකක් දැන්නෙ එපා කිසිම කෙනෙකුට 🥹😢

    • @ChamiyaMadu-pu9bd
      @ChamiyaMadu-pu9bd 3 หลายเดือนก่อน

      Ai a

    • @The-seeker0624
      @The-seeker0624 2 หลายเดือนก่อน +1

      Me too🙂

    • @DNIMAH-s3i
      @DNIMAH-s3i 2 หลายเดือนก่อน

      😢😢😢

    • @janakrodrigo2600
      @janakrodrigo2600 หลายเดือนก่อน +1

      Mamath godak adare karala godak vidawana kenek.....adare kiyanne dukama vitharai mata..

    • @angelqeen8539
      @angelqeen8539 หลายเดือนก่อน

      😢😢😢

  • @RaveeshaJayavilal-ir5sx
    @RaveeshaJayavilal-ir5sx 2 หลายเดือนก่อน +14

    දරුවාත් එක්ක මං තනි වෙලා සුදූ. අයේ එන්නකෝ මං ලගට. 😢😢😢

    • @chathurangamanu7468
      @chathurangamanu7468 2 หลายเดือนก่อน +1

    • @KaveeshaPathum-sd9gk
      @KaveeshaPathum-sd9gk 2 หลายเดือนก่อน +3

      Oyat ahamada mat daruwat akka tani una marenna hitila tiyenne et lamaya matak weddi papuwa pichchenawa satutin inna ❤

  • @PriyanthikaNimmi
    @PriyanthikaNimmi 2 หลายเดือนก่อน +5

    මගෙ රත්තරං ඉන්න තැනක හොදින් ඉන්න.මම හැමදාම ඔයාට ගොඩක් ආදරෙයි.ඒ ආදරෙ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.....

  • @WassanaThilakshana
    @WassanaThilakshana หลายเดือนก่อน +2

    නොගැලපීම් කවදාවත් ගලපන්න යන්න එපා නොගැලපීම් එක්ක ජීවත් වෙන්න එවා වෙනස් කරන්න යන්න එපා .. නොගැලපීම් ගැලපීම් කරම්ම ගියොත් අපට ඔනිද දේ ආදරේ විශ්වාසෙ නොගැලපීමක් වෙන්න ලොකුබ්වෙලාවක් යන එකක් නෑ 😊නොගැලපීම් එක්ක ජිවත් වෙන්න එක හරිම අමුතුයි ආදරනීයයි ,, දුරක හිටියත් කතා කරන්න බලන්න බැරි උනත් ඒ නොගැලපීම් අස්සෙ තියෙන විශ්වාසේ හොදටම ඇති ආදරේ කරන්න දැනෙන්න 🫀🫂 මතක එක්ක ජීවත් වෙනවා කියන්නෙත් මහ අමුතුම දෙයක් 😊 මොන දේ උනත් මන් එයාට ගොඩක් ආදරෙයි එකෙ වෙනසක් නෑ පටන් ගත්තු දවසේ ඉදම් අද වෙනකම් ඉස්සරහටත් වෙනසක් නැතුව ආදරෙයි 🫂එයාව මට විශ්වාසයි.....කවදාවත් ගලපන්න යන්න එපා නොගැලපීම්.... නොගැලපීම් එක්ක ජිවත් වෙමු ❤

  • @Nishimnkha
    @Nishimnkha 2 หลายเดือนก่อน +15

    මට දුක හිතුණා eth eka එයට kiyaganna bari tharam mn අසරණයි .....😢

  • @PamudikaRathnayaka
    @PamudikaRathnayaka 3 หลายเดือนก่อน +16

    ආදරය ඉල්ලලා පස්සේ යන්න එපා හිත රිදෙනවා වැඩි වෙනවා.ගෞරවයෙන් පිට වෙන්න.

  • @senuliakarsha495
    @senuliakarsha495 2 หลายเดือนก่อน +5

    අපි ගොඩාක් විස්වාස කරපු අය අපිව ගොඩාක් රිද්දනවා.දරා ගන්න අමාරුයි ඒත් මොනවා කරන්නද .සතුටින් ඉන්න අපිට හිමි නැතුව ඇති .දැන්නම් හොදටම ඇති විදෙව්වා....😢😢😢

    • @AnjanaGimhan-z9o
      @AnjanaGimhan-z9o 2 หลายเดือนก่อน

      Jeevithema epa wela tynne

  • @PradeepPriyadarshana-z3d
    @PradeepPriyadarshana-z3d 2 หลายเดือนก่อน +7

    ආදරේ කියන්නෙ බම්බුවක් කේහෙල් මලේ ආදරේ

  • @malidupimanta
    @malidupimanta 2 หลายเดือนก่อน +8

    මන් එයාට තාමත් ආදරෙයි මන් එයාව හැමදාම දකිනවා මන් කොහොමද ඉවසන්නේ දෙවියනි 😭💔

    • @පියුම්ගමගේ
      @පියුම්ගමගේ 2 หลายเดือนก่อน +1

      😢 ඉක්මනට ඔයාට සතුටින් inna ලැබෙන්න

  • @BhagyaBandara-i1w
    @BhagyaBandara-i1w หลายเดือนก่อน +2

    මගේ මැණික මම ඔයාට ගොඩක් ආදරෙයි ඉන්න තැනක හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
    මට ඔයා නැතුව ඉන්න බෑ මට ගොඩක් ඔයාව මතක් වෙනවා ලමයෝ මම දන්නවා ආයෙ කවදාවත් ඔයා එන්නෙ නෑ කියල එත් මම ගොඩක් ආදරෙයි ලමයෝ ❤️😌
    මම හැමදාම ඔයා දිහා බලන් ඉන්නව ඔයා කවදමහරි දිනනවාමයි ලමයෝ ආදරෙයි පරිස්සමෙන් ඉන්න මගේ මැණික
    krishan chamara ❤

  • @RajaSekhar-wz2cs
    @RajaSekhar-wz2cs 23 วันที่ผ่านมา +1

    ආදරේ නිසා අපේ අහිංසක.කිදෙනෙක්.හිතෙන් දුක් විදිනවාද කවදාහරි දවසක උතුරන්න හරි යන්න ඔනැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewachan4738
    @sanjeewachan4738 2 หลายเดือนก่อน +6

    ඇබ්බැහි වෙනවා කියන දේ හරියටම පෙන්නුවෙ ඔයා. ඇබ්බැහි වෙන්න හොදම නැත්තේ
    මිනිස්සුන්ට කියලා පෙන්නුවෙත්
    ඔයා..
    කවදාවත් මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා කියලා කියලා දුන්නෙත්
    ඔයා... මම මේ හැමදේම එක්ක තේරුම් ගත්ත දෙයක් වේ නම් ඒ අයිති නැති තැන් ගැන වැරදිලවත් මිනිස්සුන්ට ආදරයක් දැනෙන්න, ඇති වෙන්න හොද නෑ.... මොකද සමහර මිනිස්සු ඒ ඇබ්බැහිවීම් එක්ක නොවිදිනා දුක් විදිනවා, විදවනවා... කෙනෙක් සතුටින් ඉද්දි අනික් කෙනා නොවිදිනා දුක් විදිනවා.. බෙහෙත් පෙති වලට පුලුවන් ද ඒ විදවීම් නැති කරන්න..
    කිසිම ආත්මෙක කිසිම මනුස්සයෙක් වෙනුවෙන් ආදරයක් දැනෙන්න එපා...

    • @HarshaMaduranga-gc1yo
      @HarshaMaduranga-gc1yo 7 วันที่ผ่านมา

      Mta wgema 😥😥😥😥😥drgnna godk amrui aka

  • @Isharadilushi
    @Isharadilushi 2 หลายเดือนก่อน +13

    මටත් ඔයාව හරියට මතක් වෙනව සුදූ.........❤🥺

    • @SwarnaDeepthi-ss5lr
      @SwarnaDeepthi-ss5lr 2 หลายเดือนก่อน +1

      Aththatama aiyee😢😢❤❤

    • @AshantiAshani
      @AshantiAshani หลายเดือนก่อน

      ෂ්

    • @AshantiAshani
      @AshantiAshani หลายเดือนก่อน

      ස්‍ර්ඩ්‍ය්වුශ්ට්ඝ්ඥුඊඕඌඌඋඔජ්ග්‍ය්හ්ඩ්ව්‍ය්😊

    • @AmiaPeeris
      @AmiaPeeris 28 วันที่ผ่านมา

      😢​@@AshantiAshani

    • @AmiaPeeris
      @AmiaPeeris 28 วันที่ผ่านมา

      😊

  • @PamudikaRathnayaka
    @PamudikaRathnayaka 3 หลายเดือนก่อน +10

    තාවකාලික සතුට හොයන කෙනෙක් ලග සදා කාලික සතුට හොයපු මම😢😢😢😢

  • @kalpadilhan739
    @kalpadilhan739 2 หลายเดือนก่อน +2

    මටත් අවුරුදු හතක ආදරයක් තිබුනා..මම එයාට අවන්කවම ආදරය දුන්නා..එයා නොකියාම යන්න ගිහින්..අවුරුදු හතක් ආදරය කරලත් එයා මාව අමතක කරලා...😢😢 අදටත් මම එයාට ආදරෙයි තරහක් නෑ

  • @EraEra-w8j
    @EraEra-w8j 2 หลายเดือนก่อน +6

    මේ දැනුත් ආදරයක් නිසා විදෝනෝ... 😢😔💔😤😭

    • @SadeepaDaham-h1y
      @SadeepaDaham-h1y 2 หลายเดือนก่อน

      Ow Mat ehmi monw krnd ahinsk minissunt kadula vitri aiti 😭

  • @DiliniJayarathne-tb2jv
    @DiliniJayarathne-tb2jv 2 หลายเดือนก่อน +12

    E adaren thamai man therum gaththe me loke kisima pirimiyek wishwasa karanna epa kiyala..😢😢😢

    • @RK_DEW_OFFICIAL.1
      @RK_DEW_OFFICIAL.1 2 หลายเดือนก่อน +1

      @@DiliniJayarathne-tb2jv 🥲😥

    • @laksirijayamal2911
      @laksirijayamal2911 2 หลายเดือนก่อน

      😓❤

    • @ravinsanjaya599
      @ravinsanjaya599 2 หลายเดือนก่อน +1

      Hamoma ehema na

    • @DiliniJayarathne-tb2jv
      @DiliniJayarathne-tb2jv 2 หลายเดือนก่อน +1

      @@ravinsanjaya599 mage jeevithe sidda wena Dewal ekka Mata denenne ehema..

    • @ravinsanjaya599
      @ravinsanjaya599 2 หลายเดือนก่อน +1

      @@DiliniJayarathne-tb2jv oyage jivithe una dewal ekka oyata ehema danenawa athii

  • @NayomiWikkramage
    @NayomiWikkramage 2 หลายเดือนก่อน +2

    අනේ මට එයාව ගොඩක් මතක් උනා මේ පැය ගානේ😢අනේ එයා අයේ එනව නම් මන් තරම් සතුටු වෙන කව්රුත් නෑ මේ ලෝකේ😢 ❤️‍🩹

  • @Anurada-fl1os
    @Anurada-fl1os 2 หลายเดือนก่อน +4

    මම එයාට හැමදාමත් ආදරේ කරේ හිතින් 😢😢😢 ඔයා ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න😢

  • @SansalaRathnyaka
    @SansalaRathnyaka 2 หลายเดือนก่อน +13

    මං ඔයාට මතකද කියලා අහන්න ඕන එත් එපා මේ තනිකම දැන් මට හුරුයි ❤

  • @Prasad-x3m
    @Prasad-x3m หลายเดือนก่อน +1

    Adare kiyannay eka vistra karanna ternna man aurudu 12k adare karapu kena mava dala giya hetuvath dannay naha man tama adarei eth eyata e ai kiyalavath ternna mata adare adare ❤❤❤

  • @nethmiranathunge5304
    @nethmiranathunge5304 2 หลายเดือนก่อน +25

    දුකින් ඉන්න කෙනෙක් තව දුක් කරනව නෙමී එයාව හයිය කරන්න ඕන.. 🤍

    • @TharushaTharusha-x1l
      @TharushaTharusha-x1l 2 หลายเดือนก่อน +1

      Mawat ada dala giya

    • @SwarnaDeepthi-ss5lr
      @SwarnaDeepthi-ss5lr 2 หลายเดือนก่อน

      Aththatama akkii

    • @ruwanchamara7626
      @ruwanchamara7626 หลายเดือนก่อน

      Hmmmmm​@@TharushaTharusha-x1l

    • @ViyangaSasini
      @ViyangaSasini หลายเดือนก่อน

      Mm😔😔😭

    • @maheshkolitha9067
      @maheshkolitha9067 หลายเดือนก่อน

      ඇවිදින්න පුරුදු වෙන්න තනිවම හරී.... ගොඩක් හිතට සැනසීමක් ලැබෙනවා

  • @RuwanKumara-jo3pb
    @RuwanKumara-jo3pb 2 หลายเดือนก่อน +6

    තෝරාගැනීම් නිවැරදි වූ කල සතුට සදාකාලික වේ... 😔😔😔මාත් ආදරේදී පරාජිතයෙක් 😔😔 හරි කෙනා හරි කාලෙදි හමු වේවි කවදා හෝ...කිසිම කෙනෙක්ට නොගැලපෙන මිනිස්සු හමු නොවේවා 😔😔😔

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 หลายเดือนก่อน +4

    තාමත් ඔයාව මතක් වෙනවා❤

  • @NayomiWikkramage
    @NayomiWikkramage 2 หลายเดือนก่อน +1

    මේ සිංදු දුකක් උනත් ඒ මතකයට මන් හරි ආදරේයි මොකද මට එයා තරම් දෙයක් නැහැ ඒත් ඒක එයාට තේරෙන්නෑ 😢💔

  • @GimaliSandamini
    @GimaliSandamini 2 หลายเดือนก่อน +4

    සි‍ංදු වලට පුලුවන් හිත අස්සෙ හිර කරන් ඉන්න දුක එලියට ගන්න...😢

  • @Abishekaabisheka-vm3is
    @Abishekaabisheka-vm3is 2 หลายเดือนก่อน +5

    😢😢😢😢😢😢😢😢😢😢❤

  • @GayanHarsha-jt3ld
    @GayanHarsha-jt3ld 2 หลายเดือนก่อน +2

    Aya aya mage wenne na kiyanakota papuwa kadagena yanna doni marenna kalin aka parak oya me loke kohe hari innawa me as dekata dakinna labunoth mata a athi pana dannawada mage hine habakaraganna math akka akata innawa kiyala hithapu oyama mawa dala yanna giyath eda ubalagata wela dakapu mage hine a gamana man thanakata anawa. Aniwaren oya naththath man a gamana yanawa kawada hari hamogema adaraya dinagaththu ube adare witharak ahimi una gayakayek 🥺🥺😔😪😪🙏

  • @tharukadulani7074
    @tharukadulani7074 2 วันที่ผ่านมา

    ඔයාව නිතරම මතක් වෙනවා.ඒත් ඔයා මාව බ්ලොක් කරලනෙ.ඔයාට නිකමටවත් මාව මතක් වෙන්නෙනැද්ද.එකම එක වතාවක් කතා කරන්න ..ඔයා හොදින් ඉන්නවද කියලා දැන ගන්න.😥😥🌹ආදරෙයි.මගෙ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්න ඇති.😥😥

  • @KaushalyaPabodani
    @KaushalyaPabodani หลายเดือนก่อน

    අනේ සුදුමහත්තයෝ.ඉක්මනින් එන්න.මට හරිම පාලුයි.මගේ ජිවිතේ එපාම වෙලා හිටිය කාලෙදී.දෙවි කෙනෙක් වගේ පිරිමියෙක් නිසා අද මම සතුටින්.විදෙව්ව ජිවිතේ එයා ලස්සන කරා.එයා ගුවන් හමුදාවේ කෝස් එකේ.ඉතින් එයා එනකල් බලන් ඉන්නව එයත් එහෙමයි.එයා ජිවිතේ දිනනකල් මම ඕනම දුකක් තනිකමක් විදගෙන බලන් ඉන්නව අපි හරි ආදරෙයි අපි දෙන්නට❤️.

  • @asankadilshan2115
    @asankadilshan2115 หลายเดือนก่อน

    හරියටම 5 වෙනි anniversary🎊 එකට මාසයක් තියෙද්දි වැරැද්දක් නැතුවම එයාට මාව එපා වෙලා ඇත්තටම අම්මාට වගේ ආදරේ කරපු කෙල්ල හිතාගන්න බැරුව තාම ඉන්නවා ඇයි මෙහෙම උනේ කියලා 😢

  • @surajperera6722
    @surajperera6722 2 หลายเดือนก่อน +2

    Nethu menike oyaa inna thenakin mata kathakaranna,mama thamath balan innawa mage raththarane plz 😔

  • @ImashaHerath-h9d
    @ImashaHerath-h9d 2 หลายเดือนก่อน +2

    Man heuwe punchi kale idalama mage ammagei thaththagei adare...ea adare maha wedanawak mathhk weddith puduma widiyata mata wada dunne mmata guti banun walin piruna jiwithe awasanee mage adareth mata nathi karrala kisima hithhak papuwak nathi narumayekita mawa bandala dunna...harima dukai daragaddi ada mmage choti duwa gana hithala hitha haiya karagena innawa daraganna amarui kisima kenekgen adarayak senehasak na

  • @MalishaSeuwandi-j4t
    @MalishaSeuwandi-j4t 6 วันที่ผ่านมา

    ආදරය කියන්නෙ රැවටිමක් ව්තරයි මම එක තෙරැම්ගත්ත මාව දාලාගිය දවසෙ...දැන් හැමදෙම ඉවරයි දුකයි ගොඩක්❤❤❤😂😂😂

  • @SahanHarinda
    @SahanHarinda 10 วันที่ผ่านมา

    මන් එයාට ගොඩක් ආදරය කලා අන්තිමේ එයා මාව අවුරුදු 4කට අතුලට දැම්මා ...😢වෙන කොල්ලෙක් නිසා ...

  • @SwarnaDeepthi-ss5lr
    @SwarnaDeepthi-ss5lr 2 หลายเดือนก่อน +3

    Givitekiyannema dukak ...
    Mokada dennek atara tiyena nogalapim nisa😢😢😢..
    Eunata man oya ekka taraha na sudu
    Hamadama oya mage pana ❤❤❤❤

  • @vimukthikasridivyanjalee
    @vimukthikasridivyanjalee วันที่ผ่านมา

    මේ ජීවිතේ ගොඩක් වේදනාවක් හැමටෝම හම්බ වෙන්න ඕනි තමන්ට පන වාගේ ආදරේ කරන කෙනෙක්ව.❤️

  • @nisansala-td4hy
    @nisansala-td4hy หลายเดือนก่อน

    මේ හිත මගේ විදවන හැටී කිසි දාකන්ම් දැන ගනු එපා කවදාකහෝ කදුලක් වැටී ඔය😔දෙනෙත නම් හඩවනු එපා😔😔😔

  • @KalpaniSewandi
    @KalpaniSewandi 3 วันที่ผ่านมา

    එයා මාත් එක්කලා කතා කරන්නැ මට එයා නැතිව ඉන්න බැ මට මුලු ලොකෙටම අැහැන්න කැ ගහලා කියන්න පුලුවන් නම් මම කියනවා මගෙ වෙදනාව😢😢😢

  • @Sampasashi
    @Sampasashi 3 หลายเดือนก่อน +6

    Me hitha eyata adare nokalata e hitha me hithata sahenna adare karala e eda epa kiyala dala hoyanna awa adare aththatama adare na kiyala dan unama danena e wedanawa💔💔💔😪😪

    • @SankaSarada
      @SankaSarada 3 หลายเดือนก่อน +1

      තියෙන අාදරේ රැක ගන්න. අලුතෙන් අාදරේ හොයන්න එපා.

  • @SampathChathuranga-jw7dg
    @SampathChathuranga-jw7dg 2 หลายเดือนก่อน +3

    Eyawa mathak wena sarayak gane mn sindu ahano 😢 mn hitha hada gnne ema 😢😢

  • @ShashiniAkesha-h7v
    @ShashiniAkesha-h7v หลายเดือนก่อน

    මේ ලෝකේ නොගැලපීම් නෑ තමන්ට හිමි කෙනයි ලැබෙන්නේ පලවෙනියටම ඒත් රැකගන්නයි අමාරු

  • @AnomaJayasinha-q7s
    @AnomaJayasinha-q7s 3 หลายเดือนก่อน +1

    💔

  • @SandunTharuka-q9n
    @SandunTharuka-q9n หลายเดือนก่อน +3

    😢😢😢

  • @oshaniwasundara7243
    @oshaniwasundara7243 หลายเดือนก่อน

    රිදෙන හැටි දැනෙනවනම් මට ඔහොම වෙනස් කම් කරන්නෙ නෑ සුදු නෝනා ඔයා දරාගන්න තේරෙන්නෙ නෑ මැනික මට පුලුවන්නම් කියලා දෙන්නකෝ

  • @SachiniAyesha-o9w
    @SachiniAyesha-o9w 29 วันที่ผ่านมา

    දුක කියන්න කෙනෙක් නැති වෙනු තරම් අසරන උනු නිසා මෙකට හරි මැසෙජ් එකක් දැම්මෙ අදරෙ කියන්නෙම මම ඉදිරියෙ තනිකරම බොරුවක් මන් දන්නෙ එච්චරයි

  • @deshaniPiumika
    @deshaniPiumika 2 หลายเดือนก่อน +2

    Adare kiyanne maha pudumakara deyak.adare nisa jiwithe pawaa epama wena awastha thiyenava.merennama hithenava.

  • @DisnaDisna-x3p
    @DisnaDisna-x3p 2 หลายเดือนก่อน

    මං ආදරේ කියන්නේ මොකක්ද කියලා දැනගත්තේ එයාගෙන් අවුරුදු 11ක් වෙලාත් තාමත් එයාට පණ වගේ ආදරෙයි මගේ ජීවිතයට ලැබුණේ නැත්තේ එයා විතරයි එහෙමත් ආදර කතා ගොඩක් තියෙනවා තාමත් පණ වගේ ආදරය කරනවා😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @KasuniSadamali-n4c
    @KasuniSadamali-n4c หลายเดือนก่อน +3

    ❤adare dukakma witharai ❤😢

  • @IshaniIshani-c9d
    @IshaniIshani-c9d 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @PahamunsageTharushi
    @PahamunsageTharushi หลายเดือนก่อน +3

    Math eyata tama adari❤

  • @sagarabandara1065
    @sagarabandara1065 3 หลายเดือนก่อน +2

    Api kamati unata ayalata apiwa wadayak nam apita poddak wath kamatii nathnam kisima hagimak nathnam ayalata api kare api ain wela paduwe inna dee tamai hodama..❤️😔

  • @adcp-yu9
    @adcp-yu9 2 หลายเดือนก่อน +2

    Sometimes music is the only medicine the heart need

  • @Prasad-x3m
    @Prasad-x3m หลายเดือนก่อน +1

    Adare kiyannay eka vistra karanna ternna man aurudu 12k adare karapu kena mava dala giya hetuvath dannay naha man tama adarei eth eyata e ai kiyalavath ternna mata adare adare ❤❤❤