sameeha cheese kottu periyamulla special Negombo | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • ඔන්න යාළුවනේ මීගමුවේ කට්ටිය පිස්සු වට්ටපු තවත් සුපිරි භාණ්ඩයක් අරගෙන ආවා, මං හිතන්නේ දෙතුන් දෙනෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන් චීස් කොත්තුවක්, මේක මීගමුවටම ආවේණික වෙච්ච රසයක්. කාලා බලන්න, කාලා තියෙනවා නම් ඔයාගේ experience එක කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ජය වේවා 🥰😍😘
  • บันเทิง

ความคิดเห็น • 409

  • @greenteltab6825
    @greenteltab6825 หลายเดือนก่อน +125

    Chama තමයි හොදටම කෑම review කරන්නේ...❤

  • @thiloshanapeiris6678
    @thiloshanapeiris6678 หลายเดือนก่อน +42

    චමා පානදුර ,නල්ලුරුව බුද්ධි resturant එකේ චීස් කොත්තුව,rice eka...පානදුර Arpico එක ඉස්සරහා restaunt එකක් තියනවා නම මතක නෑ...ඒකෙත් චීස් කොත්තු,රයිස් පට්ට....මන් recommen කරනවා....ඇවිත් බලන්න බ්‍රෝ....😃👍

  • @lahirusamp3731
    @lahirusamp3731 หลายเดือนก่อน +105

    නියම ජීවිතේ... මිනිස්සු එක්ක ඉන්නවට වඩා , කෑම බීම එක්ක ගෙවන ජීවිතේ මාර නිදහස් නේද 🗽

    • @ShanthiKumari-zd7qj
      @ShanthiKumari-zd7qj 19 วันที่ผ่านมา

      Attha bokkaa kama thamai panaa❤❤

    • @funnysl8695
      @funnysl8695 14 วันที่ผ่านมา +3

      Kala kala leda unu dawssata kiyapanko 😂

    • @GAMINGCHATHU-vd4ns
      @GAMINGCHATHU-vd4ns 13 วันที่ผ่านมา +2

      යකෝ කෑම හදන්නෙත් මිනිස්සුනෙ 😂

  • @SASIYAEDIT
    @SASIYAEDIT หลายเดือนก่อน +12

    අනිත් අය හැමෝම කෑම වර්ග ගොඩක් අරගෙන ඒව පොඩ්ඩක් කාල අහක දානව...ඒත් චමා විතරයි කැම එකක් සම්පුර්ණ කාල ඒකෙ feeling එක දෙන්නෙ...😊❤

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate หลายเดือนก่อน +450

    කොත්තු කන්න කැමති අය ඉන්නවද ❤️‍🔥

    • @user-yb6qq1de5t
      @user-yb6qq1de5t หลายเดือนก่อน +10

      බඩ යනව නේද 😢😢😢

    • @noname-kr3ug
      @noname-kr3ug หลายเดือนก่อน

      ​@@user-yb6qq1de5tapirisidu than walin kawoth ehema wenawa

    • @HariniLakna-py5up
      @HariniLakna-py5up หลายเดือนก่อน +1

      ඔව්

    • @Noname_PODDA_
      @Noname_PODDA_ หลายเดือนก่อน +6

      තෝ විතරයි 👍

    • @dilankanilhan2636
      @dilankanilhan2636 หลายเดือนก่อน +2

      Ubt mktd

  • @upulshantha9660
    @upulshantha9660 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක්❤❤

  • @Nimesh_Karaoke
    @Nimesh_Karaoke หลายเดือนก่อน +6

    Cheese කොත්තු නම් ඉතින් Sameeha ම තමයි..කාපු රසම එක🤘🏼

  • @Ashi12390
    @Ashi12390 หลายเดือนก่อน +61

    කොත්තු කියන්නේ ආගමක්🙂🙂.මාත් කොත්තුවක් කන ගමන් මේ බලන්නේ🙂🙂

    • @sltrendingboy1332
      @sltrendingboy1332 หลายเดือนก่อน +1

      තෝ ආගම හරියට අදුරන්නෙ නැති කෑම හරියට දන්නේ නැතී ගෝත පකයෙක් නේ. .... ආගමකට කෑම එකක් සමාන කරන්න පුලුවන් ද පකෝ... සරෙමේ යන්න තිබ්බේ ඒවා තමය් ඉතින් මේ😂😂😂

    • @UdamethKumarga
      @UdamethKumarga 24 วันที่ผ่านมา

      Ehemd ??

    • @dinelkaoshan
      @dinelkaoshan 11 วันที่ผ่านมา +1

      දැන් වදින්නේ කීයටද ඕකට 😂

  • @shaanvlogs4217
    @shaanvlogs4217 หลายเดือนก่อน +60

    පෙරියමුල්ල specialiti නානගේ කොත්තු❤

    • @evilxwolf1327
      @evilxwolf1327 หลายเดือนก่อน +2

      na mee eka nemei

  • @achinthanawa5329
    @achinthanawa5329 หลายเดือนก่อน +12

    චාමා im from New Zealand හමදාම ඔයාගේ food reviews බලනවා අපිත් ඔය හැම කොත්තුවක්ම මෙහෙ කනවා 😊😊

  • @liveorganicfoods3833
    @liveorganicfoods3833 หลายเดือนก่อน +19

    චාමා...ඇග ගැන පොඩ්ඩක් හිතන්න
    But වැඩේ මරු

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 หลายเดือนก่อน +2

    කොත්තු නම් චමා. චමා නම් කොත්තු ඉතින්. ගැම්ම තමා 🎉

  • @sumoththiwanka4250
    @sumoththiwanka4250 หลายเดือนก่อน +2

    සුපිරි yak thamai chama ayye 👌👌👌

  • @dileepadarshana7936
    @dileepadarshana7936 หลายเดือนก่อน +1

    Jayawewa

  • @SumithBandara-ic2be
    @SumithBandara-ic2be หลายเดือนก่อน +2

    Elama chama aiye

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 หลายเดือนก่อน +39

    මොකද්ද බන් ඒ හරුපේ. එක චීස් කෑල්ලක් දාලා 2700ට අරන් කඩෙන් වෙනම චීස් සල්ලි දීලා ගන්නේ. ඔච්චර ලොකු කොත්තුවක් කොහොමද එක චීස් කෑල්ලකින් හදන්නේ. ෂුවර් එකටම fresh milk දාලා රසකාරක දාලා ගහන එකක්. මැටි කොත්තුවක් වෙන්න ඕන.

    • @silva6718uh
      @silva6718uh 17 วันที่ผ่านมา +2

      Meka tama rasama viwada karanna kalin kala balahanko malli ❤

    • @user-dv3fg3hf8w
      @user-dv3fg3hf8w 15 วันที่ผ่านมา

      සිරාවටම

    • @BUWA5200
      @BUWA5200 15 วันที่ผ่านมา

      හන්දියේ කඩෙත් 2k දානවා 800ට😂

    • @kavinduweerasinghe5592
      @kavinduweerasinghe5592 4 วันที่ผ่านมา

      @@silva6718uh rasa wadak nane ayye. Cheese koththuwe cheese nam tynna ona eka kallak dala 2700ta ochcjara godakata kohomada eka kallen gahanne. Rasa athi.habai cheese kottu neme fresh milk kottuwa sure ekata rasa athi

  • @danushkaperera9773
    @danushkaperera9773 หลายเดือนก่อน +2

    Pattama pattama padui therumak na.

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 หลายเดือนก่อน +4

    සුවල්පයක් කනවා 💛❤️💛❤️
    ආදරෙයි තඩියා..........

  • @UdeshJayawardene-rh9hf
    @UdeshJayawardene-rh9hf หลายเดือนก่อน +2

    Niyamai chama.👍👍👍👍

  • @LeGend-dx5xg
    @LeGend-dx5xg หลายเดือนก่อน +11

    Manzil onee❤

  • @theresaben5325
    @theresaben5325 หลายเดือนก่อน +3

    Superi ❤

  • @GaneshanGautham
    @GaneshanGautham หลายเดือนก่อน +13

    😮චීස් කොත්තු කියන්නේ ආගමක් නම් චමා එය අදහන බැතිමතෙක්❤

    • @kaveesharangani3452
      @kaveesharangani3452 หลายเดือนก่อน +1

      Oyage nama hari lassanai ...ගනේෂාන් ගෞතම්❤

    • @GaneshanGautham
      @GaneshanGautham หลายเดือนก่อน +1

      Tanks

  • @samadhihansaja1097
    @samadhihansaja1097 หลายเดือนก่อน +2

    Supiriyk ✨

  • @DushanPrabhath
    @DushanPrabhath หลายเดือนก่อน +4

    ඔහොම කන්න ලැබෙන්නත් පිනක් තියෙන්න ඔනි ජයවේවා❤ හිනාව ❤🎉❤🎉❤

  • @shehanlakshitha9025
    @shehanlakshitha9025 หลายเดือนก่อน +2

    Amra leaf try kranna superb 🔥🔥🔥

  • @chamathkaushika
    @chamathkaushika หลายเดือนก่อน +1

    Seafood Chopsuey Rice 👌
    Bel-way Restaurant
    Peliyagoda.

  • @lpcookingshow1703
    @lpcookingshow1703 หลายเดือนก่อน

    Supiriyak ❤❤

  • @Akila-Prasadh
    @Akila-Prasadh หลายเดือนก่อน +1

    Ela Ela කොල්ලෝ

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa หลายเดือนก่อน +43

    චමා කනවා අපි ඉකි බිඳිනවා.හරිම අගෙයි ලොකු බොස්..❤

    • @Madusankap1234
      @Madusankap1234 หลายเดือนก่อน +1

      😮

    • @Avishkaboy298
      @Avishkaboy298 หลายเดือนก่อน +1

      Ithin genath kpnko

    • @subhathaluthwaththa
      @subhathaluthwaththa หลายเดือนก่อน +4

      @@Avishkaboy298 ඔව් කනවා තමා...😅

    • @Sine-wi6ij
      @Sine-wi6ij หลายเดือนก่อน

      Hai

    • @moonshine253
      @moonshine253 24 วันที่ผ่านมา

      ​@@Avishkaboy298😂😂

  • @user-kk9jr6wc9e
    @user-kk9jr6wc9e หลายเดือนก่อน +5

    චමා අයියා ❤❤❤❤❤❤❤

  • @charithanirashan54
    @charithanirashan54 หลายเดือนก่อน +3

    😋 YoYo

  • @nuwandarasammani2708
    @nuwandarasammani2708 หลายเดือนก่อน

    Super 👍❤

  • @jayamehalaselvaratnam5453
    @jayamehalaselvaratnam5453 หลายเดือนก่อน

    Chama aiya supiri...❤

  • @udaragunawardana2541
    @udaragunawardana2541 หลายเดือนก่อน +12

    අවුරුදු ගානක ඉදලා මිගමු පැත්තේ ගියොත් යන ප්ලේස් එකක් තමයි Sameeha, ඔතනට යනවා නම් Kottu, Cheese Kottu නම් ගන්න බලාන යන්න එපා, Sameeha එදා ඉදලා ප්‍රසිද්ධ එයාලගේ unique නාන් රොටි & තන්දුරි චිකන් (Naan rotty & Tandoori Chicken) එකට, ඒ රසට ගහන්න නාන් එකක් ඔය area එකේ නැහැ, කොත්තු නම් එදා ඉදලම චාටර්, ගෙවන ගානට සෙට් ම නැහැ, මෙයාලගේ Chicken Rice, Mix Rice & Mix grill සුපිරි, ඔතනට යනවා නම් අනිවා ඒවා කන්න බලාන යන්න.

  • @stuvinbrosl
    @stuvinbrosl หลายเดือนก่อน

    chama gammak thamayi supiri 😄❤

  • @roceanali2965
    @roceanali2965 14 วันที่ผ่านมา +1

    හදවතෙ බඩ ජාරියා.😘😘😘😝😝😝😝

  • @tharindudilshan8340
    @tharindudilshan8340 หลายเดือนก่อน +19

    Mannar එකෙන් චීස් කොත්තුවක් කාලා බලන්න කො ඇස් දෙකෙන් දැක්කා 2500 එකට චීස් කෑලි 5ක් දැම්මා ෆ්‍රෙශ් මිල්ක් භාගයක් දැම්මා අම්මෝ සුපිරිම එක කාපු 🥺🤤❤️

  • @AbhishekPrabhashwara
    @AbhishekPrabhashwara หลายเดือนก่อน +3

    මම පලවෙනි comment එක දැම්මා❤❤

  • @aselamadusanka1927
    @aselamadusanka1927 หลายเดือนก่อน +32

    ගානයි potion එකයි බලද්දි ricorn එකේ එක ලාබයි කියල හිතෙන්නැද්ද චාමෝ...මං හිතන්නෙ ricorn එකෙන් 1700/=ට ගෙනාපු එකෙත් 1.800kg වගේ තිබුන කියල මතකයි

  • @dulaera2395
    @dulaera2395 หลายเดือนก่อน +1

    Chama aiya ❤

  • @donkassa807
    @donkassa807 หลายเดือนก่อน

    Periyamulla hot pack eke cheese kottuwa maru

  • @veryusefulvideoshan5812
    @veryusefulvideoshan5812 2 วันที่ผ่านมา

    I like cheese kothu

  • @Hazels_Vlogs
    @Hazels_Vlogs หลายเดือนก่อน +10

    ඇත්තටම price එක නම් වැඩී.2700 නේ.

  • @isurusanjula2660
    @isurusanjula2660 หลายเดือนก่อน +2

    Ricorn එකේ ගානයි පෝෂන් එකයි සෑහෙන worth❤ ඒ නිසා තමයි තවමත් Ricorn එක මෙච්චර කල් ආවේ❤

  • @danuprasad6451
    @danuprasad6451 หลายเดือนก่อน

    Ela 👊👊👊❤❤❤

  • @Isurulakshitha-tp9uk
    @Isurulakshitha-tp9uk หลายเดือนก่อน +1

    1 st

  • @KasunSadahiru
    @KasunSadahiru 24 วันที่ผ่านมา

    Nigombo rukaththana Hotel Samanala try karala balanna

  • @ravindunonis7519
    @ravindunonis7519 หลายเดือนก่อน

    මාත් කාල තියෙනවා ඇත්ත ටම රහයි

  • @pasanpramodya4728
    @pasanpramodya4728 หลายเดือนก่อน

    Super

  • @maze_future
    @maze_future หลายเดือนก่อน +16

    චොප්ස් එකෙන් චීස් ගන්න යන්න එපා කියපු විදිහ මරු😂😂

  • @yohanmalitha8757
    @yohanmalitha8757 หลายเดือนก่อน +3

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 20 วันที่ผ่านมา

    අඩේ බඩක්ද චාමෝ😮😮

  • @mr_anuwa1788
    @mr_anuwa1788 หลายเดือนก่อน +1

    Padui

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 หลายเดือนก่อน

    Adarei Oii ❤

  • @nethmisamadhi7992
    @nethmisamadhi7992 หลายเดือนก่อน

    Mannar cheese koththu ❤

  • @Gj_action1
    @Gj_action1 หลายเดือนก่อน +2

    1st 💗

  • @prashaniperera551
    @prashaniperera551 25 วันที่ผ่านมา

    Their shavarma also tasty

  • @omirasandaruwan2292
    @omirasandaruwan2292 28 วันที่ผ่านมา

    Chama kottaroad eke cemrich eken mixrice eka try krnna

  • @akiiya2923
    @akiiya2923 หลายเดือนก่อน +3

    මන් කාපු සුපිරිම ඩොල්ෆින් කොත්තු එක සමිහා එකෙන්

  • @AndroidLanka
    @AndroidLanka หลายเดือนก่อน +2

    කෙල උනනෝ😋😋😋

  • @JumathAmath
    @JumathAmath 22 วันที่ผ่านมา

    Are u using u r left hand to eat??

  • @nivanthavishvajith
    @nivanthavishvajith 18 วันที่ผ่านมา

    Katunayaka MR.Food eke cheese koththuwath සුපිරි.. video ekak ona aniwrenma

  • @prasannanuwan9283
    @prasannanuwan9283 หลายเดือนก่อน +1

    Mr. kottu එකෙන් vlog එකක් ගේන්න brother

  • @MY.GAME19
    @MY.GAME19 หลายเดือนก่อน +1

    😊😊

  • @user-ho1ss7xy9f
    @user-ho1ss7xy9f 21 วันที่ผ่านมา

    Maru yoko

  • @aselamadusanka1927
    @aselamadusanka1927 หลายเดือนก่อน +1

    😋

  • @magichand3502
    @magichand3502 หลายเดือนก่อน

    අම්මෝ

  • @slvenura8022
    @slvenura8022 หลายเดือนก่อน +2

    😲 කොත්තු

  • @ThilinisKitchen
    @ThilinisKitchen หลายเดือนก่อน +1

    ❤❤

  • @leadthushan3916
    @leadthushan3916 หลายเดือนก่อน

    Cheese kotth house ay try karanne natte?

  • @DanuwaiNaliyai-kd1sr
    @DanuwaiNaliyai-kd1sr หลายเดือนก่อน +4

    Nilpanagoda Milanro eke kottuwa try karala balanna patta buget patta taste...

  • @lovemelove7830
    @lovemelove7830 หลายเดือนก่อน

    වස්ති එකෙනුයි විනි එකෙනුයි try krmuko

  • @maheshakaushani9668
    @maheshakaushani9668 16 วันที่ผ่านมา

    Mmm❤

  • @ayshafowzer8705
    @ayshafowzer8705 16 วันที่ผ่านมา

    Which is the best ricorn or sameeha?

  • @user-yp6vq6cv2n
    @user-yp6vq6cv2n หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rashanperera6054
    @rashanperera6054 หลายเดือนก่อน

    Try chiken dolphin koththu. It is the best 😊

  • @_video_shorts
    @_video_shorts หลายเดือนก่อน +19

    0:07

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 25 วันที่ผ่านมา

    Amra leaf the best❤

  • @CalmingDiaries2918
    @CalmingDiaries2918 20 วันที่ผ่านมา

    Naomi's water front eketh rasai.negambo

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 หลายเดือนก่อน

    චමා Q and A එකක් ඕන

  • @dulakshanethmina1857
    @dulakshanethmina1857 หลายเดือนก่อน +1

    Apee ricorn ekt ghnn koththu koheda ithin

  • @thushshan4113
    @thushshan4113 หลายเดือนก่อน +1

    🥰

  • @user-gx8nm1ms9t
    @user-gx8nm1ms9t หลายเดือนก่อน

    😋😋😋😋👍👍👍

  • @hashanmalidu2362
    @hashanmalidu2362 หลายเดือนก่อน

    😍😍

  • @Dasun_N
    @Dasun_N หลายเดือนก่อน +4

    Maru ❤🎉🤤

  • @maduka_pathum2727
    @maduka_pathum2727 หลายเดือนก่อน +5

    චමා ඉස්සර එළියට බැහැලා මාර කලර්ෆුල් වැඩ ටිකක් කලානේ ❤ දැන් ඒවගේ ඒවා කරන්නේ නැද්ද 😘🥰

  • @amilakelum5854
    @amilakelum5854 หลายเดือนก่อน +1

    chama k24 try kare nedda?

  • @slimshady3148
    @slimshady3148 6 วันที่ผ่านมา

    Colombo ❤️❤️❤️

  • @salkimeriyan4428
    @salkimeriyan4428 19 วันที่ผ่านมา

    😮❤

  • @HowPortal
    @HowPortal หลายเดือนก่อน +10

    පට්ට පාඩුයි. රුපියල් 1000ක් විතර වැඩියි.

    • @silva6718uh
      @silva6718uh 17 วันที่ผ่านมา

      Naha meka labai

  • @udulaashen8427
    @udulaashen8427 หลายเดือนก่อน

    mr. koththu eken reveiw ekak oni oya wagema

  • @shamithreigns7165
    @shamithreigns7165 28 วันที่ผ่านมา

    ❤️✌️

  • @BinulaBasilu
    @BinulaBasilu 18 วันที่ผ่านมา

    negombo wala dolybup eken try karnna

  • @ruwantharanga469
    @ruwantharanga469 หลายเดือนก่อน

    😋😋😋😋😋😋

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 10 วันที่ผ่านมา

    එක චීස් කෑල්ලක් දාපු එකනම් බලුවැඩේ🫢

  • @Chala_freefire
    @Chala_freefire หลายเดือนก่อน

    Dessert video ekak ona colo ❤

  • @nalinkrishantha3338
    @nalinkrishantha3338 หลายเดือนก่อน +2

    Oya vage hoda kadayak nthi dushkara gamaka inn mama

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 14 วันที่ผ่านมา

    Hodai maru. Habai sadde thma awl

  • @nalakaweerakoon9952
    @nalakaweerakoon9952 14 วันที่ผ่านมา

    Chama airport city awariwaththa aken cheese koththu akak kannako supiriyak thama

  • @ashenprabath4973
    @ashenprabath4973 หลายเดือนก่อน +1

    Habai mata Nan shameeha cheese kottu ekata wada amra leaf eke cheese kottu eka hodai