greenway food paliyagoda chicken fish prawns hot battered cuttlefish mixed | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2024
  • ඔන්න යාළුවනේ, ගොඩක් අය ඉල්ලීම් කරලා තිබ්බ නිසා මං අද ගියා පෑලියගොඩ green way එකට, ඇත්තටම ඔයාලා කිව්වා වගේම ඒක වෙනමම විදියක අත්දැකීමක්. green way එකටම ආවේනික වෙච්ච අත්දැකීමක්, වැඩි විස්තර තියෙනවා වීඩියෝ එකේ. ඒක බලලම ඔයාලත් තීරණය කරන්න. ජය වේවා. 🥰
  • บันเทิง

ความคิดเห็น • 250

  • @user-xo6vl3xr4d
    @user-xo6vl3xr4d 18 วันที่ผ่านมา +387

    මේක බල බල පරිප්පුයි බතුයි කන අය මේ කොනට😂😂😂

    • @MadukaJayalath
      @MadukaJayalath 18 วันที่ผ่านมา +18

      අපිට පුකද ඉතින්

    • @user-fk8wv2iu3g
      @user-fk8wv2iu3g 18 วันที่ผ่านมา +15

      Walalenna epa meke 😂

    • @Gamer____1234
      @Gamer____1234 18 วันที่ผ่านมา +8

      Nane 😹🗿

    • @magichand3502
      @magichand3502 18 วันที่ผ่านมา +15

      හැමදාම එකම කොමේන්ට් එක දාන්න එපා බන්😂😂😂

    • @sankalpana0126
      @sankalpana0126 18 วันที่ผ่านมา +6

      Ithin apit mokkd kiynne uba kapan ithin parippu😂

  • @priyashanm22
    @priyashanm22 17 วันที่ผ่านมา +34

    මේක බල බල පරිප්පුයි බතුයි කන එකෙක් හැමදාම ඉන්නව 😂

  • @Eranga-Lochana
    @Eranga-Lochana 18 วันที่ผ่านมา +24

    ඇත්තටම පාඩුවක් නැති හොඳ පෝෂන් එකක් තියෙන කෑම එකක්. අපේ පැතිවල එහෙම මික්ස් රයිස් ඔහොම මීට් අයිටම්ස් දාලා දෙන්නෙ නෑ. චාමා මල්ලිගෙ ෆීල් එකෙන්ම කියන්න පුළුවන් කෑම එක පට්ටම රසයි කියලා . මනුස්සයා ආවට ගියාට එහෙම හොඳක් කියන්නේ නෑ.
    මෙහෙම බිස්නස් කරන මිනිස්සුන්ට ඇත්තටම හරි යන්නම ඕන .

  • @SLPCLK
    @SLPCLK 16 วันที่ผ่านมา +14

    ඒක නම් පහරක් බන්

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 15 วันที่ผ่านมา +2

      Gay yo. oyath me wage kama kana videos oni.

  • @IsuruKawshalya-fk5we
    @IsuruKawshalya-fk5we 18 วันที่ผ่านมา +46

    සුපිරි place එකක් තමයි ග්‍රීන් වේ කියන්නෙ.❤

    • @sameerazoysa7996
      @sameerazoysa7996 13 วันที่ผ่านมา +1

      පෑලියගොඩ කොතනද බං තියෙන්නේ?

    • @IsuruKawshalya-fk5we
      @IsuruKawshalya-fk5we 7 วันที่ผ่านมา +1

      නුවර පාරේ යනකොට හතරමන් හන්දියක් තියෙනව ඒකට ඉස්සරහ.❤google map එකේ place එක පෙන්නනවා❤

  • @MistaJ28
    @MistaJ28 17 วันที่ผ่านมา +8

    Greenway එක ගාව තමා අපේ ගෙවල් තිබ්බෙ, හම්බෙන හැම වෙලාවකම බත් එකක් අරන් එනව මේකෙන්, ඇත්තටම පට්ටම රහයි❤

  • @traveller4262
    @traveller4262 18 วันที่ผ่านมา +25

    GreenWay කියන්නේ සුපිරියක්. හැමෝටම ඔය වගේම තමා දෙන්නේ. චාමා කිව්වා හරි Mix Rice එකේ seafood එන්නේ පොඩි bites විධියට . Try කරලා බලන්න. රසත් මරු ගානත් පට්ටම සාධාරණයි. Highly recommend.

    • @prasannanuwan9283
      @prasannanuwan9283 11 วันที่ผ่านมา

      COD කරනවද .මම කුරුණෑගල

  • @bandarathilakarathna8338
    @bandarathilakarathna8338 17 วันที่ผ่านมา +8

    දෙවෙනියට කරපු වීඩියෝඑකෙ ඉදලා දිගටම බලනවා තවමත් සුපිරියි

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 18 วันที่ผ่านมา +9

    මේක බල බලා පරිප්පුයි බතුයි කාලා ඉවර කලා😂❤

  • @Dhanujakanishka
    @Dhanujakanishka 18 วันที่ผ่านมา +2

    අදත් සුපිරියක්😚🥰😘

  • @user-yr6oi1ns2s
    @user-yr6oi1ns2s 9 วันที่ผ่านมา +1

    Health එක ගැන හිතන්න පොඩ්ඩක් video eka perfect ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 18 วันที่ผ่านมา +3

    ෂා...... නියමයි මල්ලි

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 17 วันที่ผ่านมา +1

    සුපිරියක් ඒක නම්.❤️

  • @WatsonBravestar
    @WatsonBravestar 18 วันที่ผ่านมา +4

    Best food review channel 😀

  • @Hiru558
    @Hiru558 18 วันที่ผ่านมา +7

    මරු මරු 🥵🫂🙌
    මේ වෙලාවේ මෙතනත් ඔයින් එකක් තිබුනනම් 🙂😪

  • @BIKEHUB123
    @BIKEHUB123 16 วันที่ผ่านมา +4

    Supiri place eka ගෙවන ගානට වටිනාකමක් දෙනවා 🖤💪

  • @RashmiSulochana-og6rp
    @RashmiSulochana-og6rp 16 วันที่ผ่านมา +1

    Maru greenaway kiynne marama rasa kama menu ekak thiyenne mamanm kapu rasama mix rice eka green way❤️

  • @udayangakumara2905
    @udayangakumara2905 18 วันที่ผ่านมา +8

    එලම Rice එකනම් සුපිරි ගානත් ශේප්❤❤ ගාල්ල මාතර පැත්තෙ එනවනම් video එකක් කරන්න චමා

  • @iroshanperera8671
    @iroshanperera8671 18 วันที่ผ่านมา +8

    අවුරුදු 15ක් විතර යන තැනක්. Greenway හොදටම කෑම ටික හැමදාම දුන්නා. Highly Recommended ❤❤❤

    • @kalanakavinda5902
      @kalanakavinda5902 17 วันที่ผ่านมา

      Ktata dun ndda

    • @sameerazoysa7996
      @sameerazoysa7996 13 วันที่ผ่านมา

      තැන කොතැනද බං පෑලියගොඩ?

  • @devimudannayaka7282
    @devimudannayaka7282 18 วันที่ผ่านมา +2

    Niyamai Niyamai ❤

  • @madhurifernando9385
    @madhurifernando9385 18 วันที่ผ่านมา +1

    E rice eka nm supiri ❤❤❤

  • @yohankavinda838
    @yohankavinda838 18 วันที่ผ่านมา +1

    4knuve supiriyak thamai chamaa🤜🏻😎

  • @shashisew600
    @shashisew600 16 วันที่ผ่านมา +1

    රස පාටයි ❤

  • @imashashevindi3096
    @imashashevindi3096 18 วันที่ผ่านมา +2

    First comment eka magen chama aiye

  • @LuroDex-oy2vo
    @LuroDex-oy2vo 11 วันที่ผ่านมา +1

    Sirawatama chama aiya godak pinwanthai❤

  • @user-zb2ic4zd2t
    @user-zb2ic4zd2t 16 วันที่ผ่านมา +4

    එකනම් රසපාටයි සුපිරී චමා අයියේ😇😁🥰

  • @user-pl2ke3oh7l
    @user-pl2ke3oh7l 17 วันที่ผ่านมา

    Thalu gahanne nethuwa kanna.eka kethai aaaaa.eee unath oyata.❤

  • @aceofspades1073
    @aceofspades1073 11 วันที่ผ่านมา +1

    Apple green Kaduwela eke Singapore mix rice eka athal.anith ewath ela ❤

  • @bootableinstructions8481
    @bootableinstructions8481 18 วันที่ผ่านมา

    1st eka ❤

  • @vidundulseth
    @vidundulseth 18 วันที่ผ่านมา +5

    amboooooooooooo😍😍😍

  • @LakshithaInduranga-un5ph
    @LakshithaInduranga-un5ph 13 วันที่ผ่านมา +1

    ආහාර හත්ථක

  • @SithumNethsara-hd2tv
    @SithumNethsara-hd2tv 18 วันที่ผ่านมา +1

    Aiya mach love 💗😚

  • @IsuruNishsanka-rv3jm
    @IsuruNishsanka-rv3jm 18 วันที่ผ่านมา

    Supiriyak chama

  • @virangapriyankara6144
    @virangapriyankara6144 18 วันที่ผ่านมา +4

    එක සෙට් නේ බන්

  • @HowPortal
    @HowPortal 18 วันที่ผ่านมา +4

    Chama Vlog එකක් ඕන.

  • @Smartportallk
    @Smartportallk 18 วันที่ผ่านมา +4

    සුපිරියක් තමයි❤

  • @NuwanLakshan-qm7ys
    @NuwanLakshan-qm7ys 18 วันที่ผ่านมา

    කෑමනම් chama chamaනම් කෑම❤

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 12 วันที่ผ่านมา +1

    Eke rasa paata penawa wenama....😋😋😋

  • @lpcookingshow1703
    @lpcookingshow1703 18 วันที่ผ่านมา

    Supiriyak ❤❤❤🎉

  • @user-cv8zm7xz5r
    @user-cv8zm7xz5r 18 วันที่ผ่านมา +2

    wathurath bonna brother

  • @GANINGHARE
    @GANINGHARE 18 วันที่ผ่านมา

    Maru brother ❤❤

  • @sandalinethma7835
    @sandalinethma7835 18 วันที่ผ่านมา +1

    I think a rice price is reasonable ❤❤❤

  • @IntelliVerse24x7
    @IntelliVerse24x7 18 วันที่ผ่านมา

    Chama is the best !!!!

  • @CatsWorldSrilankan123
    @CatsWorldSrilankan123 18 วันที่ผ่านมา +1

    1st Comment🎉

  • @sumoththiwanka4250
    @sumoththiwanka4250 18 วันที่ผ่านมา +1

    සුපිරියක් තමයි chama ayye 👌👌

  • @Slparagon
    @Slparagon 18 วันที่ผ่านมา +1

    කිරිබත්ගොඩ නම් Figaro තමයි 😍😍😍 එකෙනුත් කාලා බලන්න 😍😍

  • @Iangirlwithluv
    @Iangirlwithluv 18 วันที่ผ่านมา +7

    2000 ta laabai❤ rasa patai eka

  • @ns_official-cx5tw
    @ns_official-cx5tw 17 วันที่ผ่านมา

    Mathugama katagasma ekata yanna eke kama rasai😊

  • @YashoraChamudi
    @YashoraChamudi 18 วันที่ผ่านมา +7

    ape chama hurathal patai .....🙂🙂bolayak wage.......😁😁kana welawatanam pandek wage.....🙃🙃🥰adarei chama ayye....❤❤

    • @eatwithchama
      @eatwithchama  18 วันที่ผ่านมา +1

      ♥️😘😘😘

  • @Tharindu1St
    @Tharindu1St 13 วันที่ผ่านมา

    ,peliyagoda 4kanuwe Greenway kiyanne supiriyak thamai mama aurudu dekak withara eken kama gaththa.. methana chicken soup ekath Patta

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 17 วันที่ผ่านมา

    පංකාදු පහයි නෙවෙයි මචන්⁣ චමා දහයයි .✌️✌️👌👌👌👍👍👍

  • @randikalakshan7141
    @randikalakshan7141 18 วันที่ผ่านมา

    Frist viwe ek mgen ❤

  • @user-fs5df7un7r
    @user-fs5df7un7r 18 วันที่ผ่านมา

    Biyagama zone issara thiyana bary hotel fried rice ekak kaala rewiev ekak denna supiri rice eka

  • @kalumasanka5656
    @kalumasanka5656 18 วันที่ผ่านมา

    Ada ithuru Kara ...mama kamathi oya kramayata

  • @roceanali2965
    @roceanali2965 17 วันที่ผ่านมา +1

    චමො ජිම් යන්න 😘😘😘😘

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 วันที่ผ่านมา

    සල්ලිම පොදි නොගහා හම්ඹ කරන දෙයින් කාලා බීලත් හිටපල්ලා.නැතිබැරි මිනිස්සු ඉන්නවා.එයාලට පුළුවන් විදිහට උපකාරයක් උදැව්වක් කරන් හිටියාම ජීවිතේ තවත් රසවත් ව විඳින්න පුළුවන්.

  • @asankaindrajith2866
    @asankaindrajith2866 16 วันที่ผ่านมา

    Milenium food ekenuth kaala balanna aasa hithei 😊😊

  • @nipunikaadikari6084
    @nipunikaadikari6084 18 วันที่ผ่านมา +7

    Kelaniye Bell Way එකෙන් try කරල බලන්න

    • @user-nl4zh7jn5l
      @user-nl4zh7jn5l 18 วันที่ผ่านมา +1

      ආස හිතෙයි 😂

  • @gamingwithavindu3019
    @gamingwithavindu3019 15 วันที่ผ่านมา

    Kandy road 1ke Kadawatha ta enakn Chinese take away nam paliyagoda greenway & Millennium Food Center Dalugama tmai. Oyalath try krala balanna... Asa hithei 💯❤🙀
    Kamen pasu supiri nindak dannna puluwn & Gemak nathuwa 1L wathura bonna puluwn(Apahasayata newei).

  • @Geethalkalindu
    @Geethalkalindu 18 วันที่ผ่านมา +54

    Chama හින්දා පෙට්ටිය පිරෙන්නම දීලද කොහෙද..😁

    • @user-nn2ec1jp7d
      @user-nn2ec1jp7d 18 วันที่ผ่านมา +4

      Ne mcn othana denawa pattiya handiye kalani palamata alin

    • @NuwanLakshan-qm7ys
      @NuwanLakshan-qm7ys 18 วันที่ผ่านมา +2

      හැබැයි ඒ පෙට්ටිය කැඩිලා තිබ්බේ

    • @assignmentwriter2846
      @assignmentwriter2846 14 วันที่ผ่านมา

      Ehka eyala marketing strategy ekadda danne nane

  • @udakandagedanushka5873
    @udakandagedanushka5873 13 วันที่ผ่านมา

    පෑලියගොඩ හතරේ කණුව ලග Greenway එක ❤😋

  • @NadunshamikaPremod
    @NadunshamikaPremod 18 วันที่ผ่านมา

    චමා ❤

  • @HowPortal
    @HowPortal 18 วันที่ผ่านมา +42

    චාමට නිසා ලොකුවට දීල වගේ. මට නම් ලැබුනෙ පැක් එකේ ගානට. කිලෝ එකකට ලං වෙන්න තිබ්බ.

    • @kalanakavinda5902
      @kalanakavinda5902 17 วันที่ผ่านมา +4

      Ow itin me pereta balla ta mehema kaama nodi danawnna bane

    • @DanulSenadeera
      @DanulSenadeera 17 วันที่ผ่านมา

      😂😂😂​@@kalanakavinda5902

    • @lakshithapiyathissa8363
      @lakshithapiyathissa8363 16 วันที่ผ่านมา

      This is bisness bro🫠🙂

  • @MenakaTharanga-mp5lv
    @MenakaTharanga-mp5lv 18 วันที่ผ่านมา +2

    😊😊😊😊

  • @weerakoonw.m
    @weerakoonw.m 11 วันที่ผ่านมา +1

    Peliyagoda Belway eken try krnna . Hodatama hodai

  • @Sugarlips_Official
    @Sugarlips_Official 17 วันที่ผ่านมา

    🔥♥️

  • @m.p.v.dayarathna7249
    @m.p.v.dayarathna7249 17 วันที่ผ่านมา +2

    චාමට කෑම එක්ක තරහක් ද මන්ද තියෙනේ.😊 කනව කෑමක්... මරූ....❤❤❤

  • @charithanirashan54
    @charithanirashan54 18 วันที่ผ่านมา

    😋❤

  • @NavothMihiranga
    @NavothMihiranga 18 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 18 วันที่ผ่านมา +1

    👍🙂❤️

  • @ruwantharanga469
    @ruwantharanga469 18 วันที่ผ่านมา +1

    😋😋😋😋😋😋😋😋

  • @pradiya8705
    @pradiya8705 17 วันที่ผ่านมา

    😋😋

  • @thush5525
    @thush5525 18 วันที่ผ่านมา

    Pradeep food centre grandpass try krl blnna

  • @amilaroshan4941
    @amilaroshan4941 18 วันที่ผ่านมา

  • @madukakariyawasamhewamanna9682
    @madukakariyawasamhewamanna9682 18 วันที่ผ่านมา

    ❤❤

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 18 วันที่ผ่านมา +2

    Aiya jeem akat ahm giyoth hodai aaa 😁🤭💕

  • @YohanFernando-sb6oo
    @YohanFernando-sb6oo 18 วันที่ผ่านมา +3

    One chip challenge eka Krmud ?😅

  • @user-xd9zg2cs2z
    @user-xd9zg2cs2z 10 วันที่ผ่านมา

    මෙක බල බල රොස් පන් කන මම 😂😂😂😂❤

  • @sathirajayathsara
    @sathirajayathsara 18 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-kh4hy5iw1l
    @user-kh4hy5iw1l 18 วันที่ผ่านมา

    👍❤

  • @akiiya2923
    @akiiya2923 18 วันที่ผ่านมา

    එක වාසියක් 🔥

  • @nsk78550
    @nsk78550 15 วันที่ผ่านมา

    Chama..
    තාම බණ්ඩාරගම විවිඩ් එකෙන් ට්‍රයි කරලා නැද්ද...howsad😢...
    Try කරලා බලන්න.
    ආස හිතෙයි...

  • @VidunaOmeth
    @VidunaOmeth 17 วันที่ผ่านมา

    Chama nisa mai wife ekka gihin pathiranga ekan kama gaththa .. කෑම ගත්තා හෙදයි .. චමා එක දෙයක් අජින මෙටෙ දලා කියන්නෙ සැහෙන්න කපු වෙලෙ ඉදලා වතුර බෙන්න ඔන

  • @Mr_Scar_68
    @Mr_Scar_68 18 วันที่ผ่านมา +1

    try melani fine food in kaluthara kottu is good
    no one has put video of eating melani food

  • @NethmaPerera
    @NethmaPerera 17 วันที่ผ่านมา +2

    Kelaniye bell way eken kanna ... kiribathgoda figaro

  • @user-tc8zd9qh5m
    @user-tc8zd9qh5m 18 วันที่ผ่านมา

    Magen 1st eka

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 18 วันที่ผ่านมา

    ඒකනම් මරු රුපියල් 2000/ ❤

  • @ns_official-cx5tw
    @ns_official-cx5tw 17 วันที่ผ่านมา +1

    Mathugama katagasma ekata enna

  • @kaveevlogs1
    @kaveevlogs1 16 วันที่ผ่านมา +1

    චමා කෑමක් ගෙනල්ලා කනකම්ම ඉන්නො මේකේ අය පරිප්පුයි බතු කකා මේක බලන්න 😂😂😂

  • @avinashrandunu417
    @avinashrandunu417 18 วันที่ผ่านมา +3

    පානදුර පැත්තේ ආවොත් Buddhi Resturant eka, try කරලා බලන්න❤

    • @chamathchelaka
      @chamathchelaka 18 วันที่ผ่านมา

      Special rice newee...cheese kottuwa thmi eeke💀🙏💗

  • @ushankaonline
    @ushankaonline 18 วันที่ผ่านมา +1

    Wena kenk kadeta yawala kema 1k ganna.chama giyoth kade aya wediyen dala denne.

  • @dulanvlogs3226
    @dulanvlogs3226 15 วันที่ผ่านมา

    Wedi kal nam inne nethi wei ohoma kala

  • @MaheshDasanayake
    @MaheshDasanayake 18 วันที่ผ่านมา

    අමුනුකොළයි බටු තෙම්පරාදු කරල කද්දිත් ගින්දර ❤

  • @sashikamadushanka535
    @sashikamadushanka535 18 วันที่ผ่านมา

    Minuwangoda milanro eken kala balanna aiye

  • @Ja1group
    @Ja1group 17 วันที่ผ่านมา

    Api

  • @Gihagihan
    @Gihagihan 18 วันที่ผ่านมา

    Ochchra ekk කොහොමද thaniyama kanne😢❤

  • @gsggg456
    @gsggg456 18 วันที่ผ่านมา +3

    මස් මාලු ටික වෙනම බත් වෙනම කන්නෙ මොන ජීවිතයක්ද මන්ද කවලම්කරන් කනකොටනෙ බන් රස

  • @umasewwandi7523
    @umasewwandi7523 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @yeshan8544
    @yeshan8544 18 วันที่ผ่านมา +1

    Cupiry ❤️

  • @PiumiNadeesha-sy4dm
    @PiumiNadeesha-sy4dm 15 วันที่ผ่านมา

    Kohomada ochchara kanne ayye