සතර පාරාජිකා වූ භික්ෂුව සහ එයට සහය වූ කාන්තාව ධර්මාණුකූල ඇසින් || රාජගිරියේ අරියඥාණ හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි

ความคิดเห็น • 120

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna 4 หลายเดือนก่อน +1

    සාධු ! සාධු !! සාධු !!!
    අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! ඔබ වහන්සේගේ කයේ දුක් දුරුවී හිතේ දුක් දුරුවී නීරෝගීමත් සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! කෝසල මහත්මා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +13

    මා අතින් වූ වරද නිසාම මම මගේ සසර ගමන නවතාලන්නට වෙර දරමි. .......යන සිතිවිල්ලෙන් කුසලයේ යෙදෙන්නට ඒ කාන්තාවට ශක්තිය ලැබේවා ...බුදු හාමුදුරුවෝ පසුපස එලවූ අංගුලිමාල ඒ ආත්මයේදිම රහත් වූවා..
    ගිය හකුරට නාඩන්.....
    තියන හකුර රැකගන්..

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +20

    හිත නොරිදෙන විදියට බොහොම කාරුණිකව උන් වහන්සේ පහදලා දුන්න.සමාජ ශෝධනය පිණිසම උපකාර වන්නක් මෙය.ඇයගේ හිතට සහනය ලැබේවා!තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @nissankapiradep188
    @nissankapiradep188 ปีที่แล้ว +21

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jinadariporage911
    @jinadariporage911 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ..ඔබවහන්සේ මේ කරුණ ඉතාමත් කාරුණිකව සහ ධර්මානුකූලව පහදා දුන් ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි .මගේ අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සග රුවනට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන්වහන්ස ...ඔබවහන්සේට මේ භවයේදීම උතුම් වූ නිර්වාණාවබෝධය වේවා ..!

  • @anushadisna8005
    @anushadisna8005 ปีที่แล้ว +23

    උන්වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවනම වෙත්වා

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +1

    Sadu sadu sadu samma sambudu saranai oba wahanse niduk neerogee deerga aau labathwa. Estriyakata wedagath karunu pahadilikireemak.

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 ปีที่แล้ว +18

    කියන්න වචනයක් සින්හල බාශාවේ නෑවගි ඒ තරම්ම නිවැරදි ,නිර්මල බුදු බණ වැරැදි කල අයෙගෙ හිත සැනසසෙන්න කිව්වා වදන් මොනතරම් කාරුණික ද තවත් නිර්මල බුදු බණ අසන්න ලැබෙවා! නිරතුරුවම ඔබවහන්සේලාගේ සාදා කල් සුරැකේවා නිර්මල බුදු දහම නිරතුරුවම අසන්න ලැබේවා 🥀🥀🥀සාදු සාදු සාදු

  • @chandaniperera1178
    @chandaniperera1178 ปีที่แล้ว +15

    මෙවන් වටිනා කරුනු කාරනා තේරුම් කරදීම ඔබ වහන්සේට ගොඩාක් පින්.! ඔබ වහන්සේට නිදුක් නිරෝගී වූ දීර්ඝායූ ලැබේවා.!

  • @dumindathushani6640
    @dumindathushani6640 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @kumudhuniniranjala5156
    @kumudhuniniranjala5156 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බෙහෙවින් පිං

  • @anomameerigama8609
    @anomameerigama8609 ปีที่แล้ว +9

    උතුම් සංඝ රත්නයට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +7

    පාදාභිවන්දනය වේවා¡🙏🙏🙏 ගෞරවනීය ස්වාමින් වහන්ස,බොහෝ පින්!🙏 පාරමී.දම්.පිරේවා!🙏💎🙏තෙරුවන් සරණයි🙏

  • @kumarichamathi3059
    @kumarichamathi3059 ปีที่แล้ว +18

    සාධු සාධු සාධූ ...!!! අප පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....! සාධු සාධු සාධූ ...!!!

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @ඉංදු8414
    @ඉංදු8414 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරය

  • @කමලාවතිකමලාවති
    @කමලාවතිකමලාවති ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +8

    වටිනා කරුණු tikak ..samanera හිමිනමක් dakkath gowrawayak දැනෙන hith pahala wewa....

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +5

    🙏 🙏 🙏 🙏
    සාදු ..සාදු ..සාදු !!!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වේවා
    තෙරුවන් සරණයි 🙏

  • @warshawarsha4571
    @warshawarsha4571 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @mahindamwk155
    @mahindamwk155 ปีที่แล้ว +4

    සාදු.. සාදු...සාදු.පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @anomameerigama8609
    @anomameerigama8609 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාර කරම් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +3

    උතුම් ඔබ වහන්සේට නමස්කාර වේවා!

  • @rathnasiriperera110
    @rathnasiriperera110 ปีที่แล้ว +4

    දීර්ගායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @janakabandarajanakabandara9415
    @janakabandarajanakabandara9415 ปีที่แล้ว +1

    ඇය සුවපත් වේවා ! දුකින් මිදෙත්වා !

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +4

    🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @lasishan232
    @lasishan232 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🌼

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු.

  • @kumara538
    @kumara538 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @chathu4948
    @chathu4948 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ!!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමීන් වහන්ස

  • @beetapathmasiri8379
    @beetapathmasiri8379 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට බොහොම පින්
    සාදු සාදු සාදු

  • @7sanraj
    @7sanraj ปีที่แล้ว +2

    Saadhu Saadhu Saadhu 🌸💮🌼🙏🙏🙏 Theruwan saranin pinwath swasmin wahanseta niduk neerogi dheergayusha lebewa 🙏🙏🙏 Nirmala budu sasuna bebalaweemata thawa Thawath shakthiya dharyaya lebewa 🙏🙏🙏
    Maage danda namaskaraya wewa 🌼💮🌼🙏🙏🙏

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 ปีที่แล้ว +9

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang 🙏🙏🙏🌷🌹🌹 Sadhu Sadhu Sadhu pinwath gunawanth silwath athiuthum lokuswamin wahanseta theruwan saranai...uthum nirwana awabodayama labewa...ekee kanthawatath akusala yatapath karagena darmaya wataha ganeemata pragnyawa labewa ...siyalu sathwayo suwapath wewa 🙏🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +6

    සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼 සාදූ 🌼🙏🌼

  • @nirmalaroshini3792
    @nirmalaroshini3792 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +11

    Sadu sadu sadu... Namo buddaya... 🙏🌸🌼💓💐💞🌟💕

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @Samsung-eh7or
    @Samsung-eh7or ปีที่แล้ว +1

    ඔබ වාහන්සෙට ගොඩක් පින්

  • @user-Mayuranga
    @user-Mayuranga หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +2

    Sadu sadu sadu pinwat ape swamin wahansa teruwan saranai diirgau wewa oba wahanseta🙏🙏🙏🙏🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upekhapeiris4159
    @upekhapeiris4159 ปีที่แล้ว +7

    Theruwan saranai...

  • @tharuneewimalaweera
    @tharuneewimalaweera ปีที่แล้ว +6

    සාධු! සාධු!! සාධු!!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    💐💐💐💐💐💐💐

  • @lalanikarunarathna3817
    @lalanikarunarathna3817 ปีที่แล้ว +3

    Tharuwan Sarani 🙏 🙏 🙏 🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +1

    Tharuwan saranai apa hamuduruwana

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nirupaindrika9553
    @nirupaindrika9553 ปีที่แล้ว +2

    සාදු !සාදු !!සාදු !!!

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +7

    Namo buddhaaya

  • @harshaninadeesha4182
    @harshaninadeesha4182 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ppeiris72
    @ppeiris72 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว +4

    Sadu.sadu sadu

  • @zain77zain67
    @zain77zain67 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @iresha8047
    @iresha8047 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🏻

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว +1

    🙏🙏🙏, Great explan

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +1

    නිවනම නාතයි නිවනම වෙත්වා..

  • @himanthisilva1381
    @himanthisilva1381 ปีที่แล้ว +2

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nadunigayathri582
    @nadunigayathri582 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @tharulmk5943
    @tharulmk5943 ปีที่แล้ว +2

    Me loke balawath thena wenne ruwan weli maha seya a athanata oba gin jiwamana budungen samawa gannawa danda namaskarayen sama aeran ita passe oba balawath balawath pim daham kranna. Dathu seyan 5kata vithara siuru puja karanna iata passe una weredda kiyahitala samawa ganna

  • @Money12126
    @Money12126 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniperera28
    @malaniperera28 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu,,,,,,,

  • @AnuWickramasingha
    @AnuWickramasingha ปีที่แล้ว +1

    Ape pinwantha saminwahanse mathu budu wennama oni

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @chanukajayasundara1919
    @chanukajayasundara1919 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @dhananjayagunawardhana9794
    @dhananjayagunawardhana9794 ปีที่แล้ว +4

    🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @pramothkasun4372
    @pramothkasun4372 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihangidewmini8846
    @vihangidewmini8846 ปีที่แล้ว +4

    Sadhu! Sadhu! Sadhu! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @dharmasenakankanamge2703
      @dharmasenakankanamge2703 ปีที่แล้ว +1

      Sadiu. Sadu. Sadu. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @narmadanayanathara9314
    @narmadanayanathara9314 ปีที่แล้ว +2

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @chamikahettiarachchi5046
    @chamikahettiarachchi5046 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽🙏🏽

  • @nilminisandaya4991
    @nilminisandaya4991 ปีที่แล้ว +1

    SADU...SADU...SADU...💐💐💐.....🌺🌺🌺....🌹🌹🌹...🏵🏵🏵..🥀🥀🥀..☸️☸️☸️..

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 ปีที่แล้ว +1

    🥺🙏

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว +2

    5adu.sadu.sadu

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏😍

  • @Koreawithlife2652
    @Koreawithlife2652 ปีที่แล้ว +2

    දේව වරම් මිනිස්සු ටලැබෙනවා කියන්නේ මොකක්ද ..එහෙම වරම් ලැබිලා මිනිස්සුට ඒ වරමෙන් උදවු කරන්න කියලා කිවුවලු....එහෙම වරම් ලැබෙනවාද....???මිනිස්සුන්ට යක්කු වැහෙනවාද..ඒවා ශාන්තිකර්මයක් කරල සුව කරන්න පුලුවන් උනාලු..ගමේ මාමා කෙනෙක්ට....ඒ යාගෙ මල්ලිට ඒවෙලාවෙම එයත් එක්ක නටන්න පටන්ගෙන...එයා මේවා විශ්වාස කරපු නැති කෙනෙක්...ඒ උනාට එයා නටන්න ගත්තා..එයාට phone eke vedio එක පෙන්නුවහම තමා ඒයාත් නැටුව කියල දන්නේ...ඒක දේව වරමක්ලු කියල..ඒ ලෙඩේ සුව කරන්න ආපු මාමා කෙනෙක් කියල..මට නම් තේරෙන්නෑ මේක ඇත්ත සිදුවීමක්...අනේ ස්වාමින්වහන්සේ මෙයට පිලිතුරක් දෙන්න..එහෙම යක්කු වැහෙනවද...මිනිස්සු දේව වරම් ලැබෙනව්ද...😖😖🙏🙏🙏🙏🙏🙏

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 ปีที่แล้ว +1

    Apae hamuduruwan ta pin mae wiggrhayata

  • @dilhaniperera1401
    @dilhaniperera1401 ปีที่แล้ว +1

    Me sawamin wahanseta matath pina thibuna danaya piri namanna

  • @lofirelaxationus
    @lofirelaxationus ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🪔🪔🪔🪔🙏🙏🙏🙏

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 ปีที่แล้ว +1

    Avidyawata bara karanna kiwwe, pahadili karadenna ,

  • @nihadaminisa8193
    @nihadaminisa8193 ปีที่แล้ว +2

    Parajika wechcha swaminwahanseta barida samanera wela margapala labanda

    • @pelessa
      @pelessa ปีที่แล้ว +2

      කවදාවත් නැවත උපසම්පදා වෙන්න බෑ සාමනේර කෙනෙක් විදියට ඉන්න පුලුවන්. ඒක සාසනය සීමා උනාට නිවන් දකින්න එ කෙනාගෙ උත්සාහය මත නිවන් දකින්න පුලුවන් නමුත් සංග සමාජයෙන් සාසනයෙන් බැහැරයි.

    • @bandulasampath9118
      @bandulasampath9118 ปีที่แล้ว

      පුලුවන්

  • @niroshaerangani9766
    @niroshaerangani9766 ปีที่แล้ว +6

    ai me kanthawanta...swamin wahanse namak a widiyata nopeni gihiyek wage penne...karumeda..pawkarakamada ane manda

    • @niroshaerangani9766
      @niroshaerangani9766 ปีที่แล้ว

      Eka makunai lamayooo kanneee..ai okkoma makuno maranneee

  • @nihadaminisa8193
    @nihadaminisa8193 ปีที่แล้ว

    Samanera kenek parajika unoth ema swaminwahanseta barida yali niwan dakinda

    • @pelessa
      @pelessa ปีที่แล้ว +2

      සාමණේර කෙනෙක් පාරාජිකා වන්නෙ නෑ.. උපසම්පදා කෙනෙක් පමණයි.

    • @pelessa
      @pelessa ปีที่แล้ว +1

      නිවන් දකින්න පුලුවන්.

  • @jeewaea9842
    @jeewaea9842 ปีที่แล้ว +1

    පෙර සසර බැඳීමක් විය හැකියි,
    නමුත්, ඇය ට තිබුනේ නුවණින් විමසා බලා, කටයුතු කිරීමයි..
    හැඟීම් වලට වහල් නොවී, බුද්ධ්යට
    මුල් තැන දී කටයුතු කලා නම්,
    එවන් අකුසල කර්ම වලට සිත
    යොමු නොවෙයි...

  • @කමලාවතිකමලාවති
    @කමලාවතිකමලාවති ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @potoherath4241
    @potoherath4241 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @chehanliyanage5618
    @chehanliyanage5618 ปีที่แล้ว +2

    සාදු!🙏 සාදු!🙏 සාදු!🙏

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +4

    සාදු,සාදු,සාදු 🙏🙏🙏

  • @nandanifernando4966
    @nandanifernando4966 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba750 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @udithajayantha3628
    @udithajayantha3628 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @arunaliyanage-me8rb
    @arunaliyanage-me8rb 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hirubaba750
    @hirubaba750 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +7

    🙏🙏

  • @lasanthavidyarathna9941
    @lasanthavidyarathna9941 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +2

    🙏🙏🙏