මනස ශක්තිමත් කර ගන්නේ කෙසේද? | 2023 05 15 | Vinivida | විිනිවිද | Buddhism

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @Abeysinghe5934
    @Abeysinghe5934 ปีที่แล้ว +30

    ඊයේ (2023/05/15) තිස්සමහාරාමේ පන්සලට බණට වැඩියා අපේ ස්වාමීන් වහන්සේ.මම අවුරුදු 10ක විතර ඉදලා අපේ හාමුදුරුවන්ගේ දේශනා ශ්‍රවණය කරනවා.මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා ඒ දේශනා නිසා.ඒ වගේම මෙි ජීවිතේදිම සෝවාන්ඵලයට පත්වෙන්න උත්සාහ ගන්නවා කියන අධිෂ්ඨානය ඇතිවුණා.ඔබ වහන්සේට අනේකවාරයක් පිං.🙏🙏🙏🙏..මාධ්‍ය තුලින් විතරයි ඔබ වහන්සේව කලින් දැකලා තිබුනේ.සංසාරේ අතරමං නොවී නිවනට පත්වෙන්න මඟ පෙන්වාදුන් ස්වාමීන් වහන්සේව සියැසින් දැකබලා ගන්නයි ඊයේ පන්සලට ගියේම.ඊයේත් බොහොම වටිනා ධර්ම කරුණු ඉතාමත් සරලව, පැහැදිලිව ස්වාමීන් වහන්සේ දේශනාකලා. 🙏🙏🙏🙏..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා!!!!...අපට ධර්මය කියාදෙන පිනෙන් ස්වාමීන් වහන්සේටත් ධර්මාවබෝධය පහසුවෙිවා.ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!...🙏🙏🙏🙏

    • @dilanrandika9893
      @dilanrandika9893 ปีที่แล้ว +1

      🙏

    • @Pubuduwathmini
      @Pubuduwathmini ปีที่แล้ว +1

      Sadu saduu saduuu

    • @ThellamburaHettigeSampath
      @ThellamburaHettigeSampath 11 หลายเดือนก่อน +1

      ඔබ කියන දේ සත්‍යයි.ඔබ ගේ සියලු උතුමි අරමුණු සාර්ථක වේවා.

    • @Abeysinghe5934
      @Abeysinghe5934 11 หลายเดือนก่อน +1

      @@ThellamburaHettigeSampathස්තුතියි.බොහොම පිං 🙏🙏🙏🙏

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 9 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @mallikamagodage1384
    @mallikamagodage1384 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @shyamaligammudhuwatte3274
    @shyamaligammudhuwatte3274 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා!!!
    ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!...🙏🙏🙏🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 ปีที่แล้ว +3

    පින්වන්ත ස්වාමින් වහන්සේ ට තුනුරුවන් සරණයි!
    🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @sujeewasujeewa1817
    @sujeewasujeewa1817 8 หลายเดือนก่อน

    උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @nadithakassapa
    @nadithakassapa ปีที่แล้ว

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    තෙරුවන් සරණයි
    ඉදිරි දේශනාටිකත් අපිට අසන්න් ලැබේවා අවසර ....🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว

    බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏.
    තෙරුවන් සරනයි පින්වත් සාවාමීන් වහන්ස 🙏🙏🙏

  • @gayanikarunaratna7072
    @gayanikarunaratna7072 10 หลายเดือนก่อน

    Sadu sadu🙏🙏🙏

  • @saranadassihamuduruwo3043
    @saranadassihamuduruwo3043 11 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 7 หลายเดือนก่อน

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว

    🙏🙏🙏oba wahanseta theruwansarani Niduk Nairogi suwaya labewa!!!

  • @mahawattageperera1031
    @mahawattageperera1031 9 หลายเดือนก่อน

    Svarminvahanseta theruvansaranai suvapathvevar

  • @dilanidharmarathne6342
    @dilanidharmarathne6342 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    Theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu

  • @vishakaperera536
    @vishakaperera536 ปีที่แล้ว

    🙏🙏🙏

  • @w.k.rukmal879
    @w.k.rukmal879 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🌺🌺🌺

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 ปีที่แล้ว

    Hamuduruwane mama sampoornayenma paspaw wain Thora namuth sathya ahara anubawakarana kalathurakin muth mas burhthara kana namuth samawitama malu sahitha elawalu ahara anubawa karana obawahanselage danuma anuwa mas mansa gathanayakata ethana anubaladeemak nowana thawada ashatagnga aposatha seelayada kakithak durata araksha karaganimin jeewithaya gatha karana pancha neevarana dharmwalin tora Dana seela yedemin mathak wanathuruma bhawanawehi yedi sitina mama eyath Pana negena noyekuth karadara madyeye namuth Dan ma bhanawen Thora jeewithayk gatha Karamin sitina sihiya nuwana pragngna Yana thuna thibunath mage adhi manisakthwaya uda weeryenda t Thora jeewithayak gatha karana nisath mage pawlen udavitage nirwachanayata anuwa pacha neevaranagen vichikichcha namathi sakaya uppadawana chethana gana wimasim mathula ovun sithe paplapadiyan kota athi nisath namuth evening asthanochitha Saka gena ma avadadaranyen pavasita yuththe ma sthuwa evening hageemak novana bawath aththa athi satiyen yatha bhutha darshanayen baleemak Misa patu adahas muwawee wadakireemak novana bawath ya, eanuwa obawahanseta har wawataheemak athi ma swabawayema ipadee aththe akusal kireematawath , anunta hinsa kireematawath, anura awadak kireematawath,, anunwa anda weematawath nova ehi viruddha angayan anuwa kriya kireemata bawa. Namuth ma melowa padunada an aya kriya kare mege prathiviruddha paththataya oba wahansege bana pamanaki novei thawa boho hamuduruwanwahanselage bana srwanaya karana wita mata Mang gana loku anukampawak denenawa Mang mechchara Deena thathwayakata path unada oba wahanselage oba wahanselage dharmayan theruma ganeemata mama parakku wadi wunada kiyala

    • @sulakshanawijayagunaratne859
      @sulakshanawijayagunaratne859 ปีที่แล้ว

      Awasarai hamuduruwane niwaradee kireeemak karanna thiyenawa mulama wakiye enam mama papaw walin thorai sathwa ahara gana kiyathoth mulumanima malu elawalu matha yapena ahara welak prdana Divya karagena sitina athara bohoma kalathurakin mas biththara yapena athara namuth obawahansela wisin prakasha Kara athi andadamata eya miladee ganeema marana chethanawen karana ekak novana nisath eya hudek bada wiyathak raka ganeema sadahath Wana athara mas pinisa mareema vikineema
      pawak bawath mage danumata
      anuwa asa aththemi

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว

    🙏🙏🙏☸️

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @asokap.h9409
    @asokap.h9409 ปีที่แล้ว

    හිත ශක්තිමත් කරන්න නොවෙි බුදුපියාණන් කීවෙි හිතෙන් නිදහස්වීමටයි.

    • @Viharana98
      @Viharana98 ปีที่แล้ว +1

      හිත සවිමත් නැති කෙනා කෙසේ කවදා නිවන් දකිත්ද?

    • @asokap.h9409
      @asokap.h9409 ปีที่แล้ว

      @@Viharana98 හිතෙන්නේ ලෝකය නිර්මාණය කරන්නේ.(චිත්තේන නීයතී ලෝකෝ) එසේනමි හිතේ නිර්මාණය බොරැවක්බව දැනගැනීම තුලින් හිතට නොරැවටිමමයි වියයුතුත්තේ. එවිට යන්න තැනක්කෝ.

  • @sumanaherath2375
    @sumanaherath2375 ปีที่แล้ว +1

    Sadudadudaodawhnsa

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🤍💜

  • @rukmanijayawardana5342
    @rukmanijayawardana5342 ปีที่แล้ว

    dadu

  • @chandranipanabokke2419
    @chandranipanabokke2419 ปีที่แล้ว +1

    Cçvvvv.

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว

    .seelayen.winayanukulawahikmi.sanwaravu.manasa.yonisowen.ayahapathde.iwathkaranavita.labanne.suwadayaka.thathwayak.dharmayehi.gunathmaka.de.akvi.prgnawa.diunu.wanvita.mulawa.duruvi.kusla.ha.dharma.manasikaraya.athivi.sihiya.pirisinduvemin.sathuta.wedikarawanawa.theruwana.kere.sraddha.bhakthiya.ha.wiswasaya.thahavuru.wei.menehikirim.prabhalavimen.anithyathawa.dukehi.adinawa.anathma.swabhawaya.sihiya.wisin.sthira.karawai.hethupala.wasayen.athivi.nethiviyana.siyalu.dharmathawayange.anithya.da.deka.pawathna.siyalu.de.kere.kalakirime.swabhawa.athikarawa.manasikathwayehi.puduma.wenasak.athikarawai.dharam.upades.menehikirim.yahaguna.akwana.sitha.anithya.dukkha.ha.anathma.swabhawaya.sthira.karanasihikirim.waladi.sihiyehi.genbura.noselena.gunaya.athivi.akaggra.vi.puduma.suwayakin.prabodhayakin.sihiyehi.pihitai.a..mohothe.sita.daham.sihiyehi.pawathna.pudumakara.suwaya.sathuta.kisiwakata.selawiya.noheki.lesa.sihiyathula.shakthimathwa.pawathi.manasa..me.thathwayakara.langavimata.nithi.upades.labadena.garu.oba.wahanseta..srisaddharmayata.akase.namakara.karami.niwanehi.uthum.suwa!.ha.deerghau.suwa!theruwan.saranai!.sema.sith.sansun.sihiya.laba.ayata.sathuta.prabodhaya.ak.karagenimata.wehesethwa!.

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Viharana98
    @Viharana98 ปีที่แล้ว

    💐🙏🙏🙏

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya4968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyankawijetilleke8649
    @priyankawijetilleke8649 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lilaniwalpita8944
    @lilaniwalpita8944 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @harshishyamali2591
    @harshishyamali2591 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @asankadesilva8819
    @asankadesilva8819 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ajithsoysa5069
    @ajithsoysa5069 4 หลายเดือนก่อน

    🙏🙏🙏