ලෙඩා දැඩි සත්කාරයේ තනිකර දමා, බූරු පිටියට ගිය 'ගොඩ-වෙද්දු' |විමල්ගේ කතාවෙන් ඇතුගල්පුරය උණුසුම් වෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 174

  • @thisaranuwan6902
    @thisaranuwan6902 หลายเดือนก่อน +23

    අපි ඔබතුමන්ගේ මතය සමගයි ❤👍👍💪💪

    • @arunakelum8417
      @arunakelum8417 29 วันที่ผ่านมา

      th-cam.com/video/-FN32RAK9m4/w-d-xo.htmlsi=KgeFnRp_Ej5bvLGj

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน +26

    ඇත්ත තමයි කිරි බොතලේ පත්තරය ගෙදරටම ගෙනාත් දුන්න කාලයක් තිබුනා එදා

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 หลายเดือนก่อน +19

    අති. භයානකයි. ෙහ්තුව. ඔබ කියන හැම ෙදයක්ම. හරි ගියා රට ඉවර ෙවන. බව ඔබ කලින්ම කිවිව. ෙමි වතා ෙව. අපි ඔබලට එකතු ෙවනව රට දැය රකින්න දරැවන් ගනිකාවන් ෙනාකර රැක ගන්න

  • @ranjanipeiris2325
    @ranjanipeiris2325 หลายเดือนก่อน +27

    සැමදාම නිර්භයව ,නිර්භීතව කතාකරපු ඔබ තුමාට ජය ලැබේවා !!!😊

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 หลายเดือนก่อน +9

    බුදු සරණයි ජයෙන් ජයම වේවා..🙏

  • @fernandosellapperumagegami1175
    @fernandosellapperumagegami1175 2 วันที่ผ่านมา +1

    ඔබට තෙරුවන් සරණයි මැතිදුණි,❤❤

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 หลายเดือนก่อน +12

    විමල් සහෝදරයා, ඔබසැමට අපේ ඡන්දය

  • @asankadesilva8653
    @asankadesilva8653 หลายเดือนก่อน +22

    ජය වෙවා විමල්.

  • @user-cb8lj9qh5w
    @user-cb8lj9qh5w หลายเดือนก่อน +21

    ඇත්ත ජාතික හිතවාදී කඳවුර අපි ඔබලා වෙනුවෙන් 🇱🇰🌹🌹🌹 from ලෙබනන්

  • @asaek9563
    @asaek9563 หลายเดือนก่อน +16

    රට වෙනුවෙන් අපි ඔබලා සමගයි ❤🇱🇰🙏

  • @LalWijesinghe-l8p
    @LalWijesinghe-l8p หลายเดือนก่อน +9

    විමල් සහෝදරයාණනි, ඔබගේ වාග් මලාව මීට වඩා සුමට වූවා නම් හොඳ යයි සිතේ. ඒ ඔබ ඉදිරිපත් කරන හරවත් වැදගත් කරුණු වලට අඩු වටිනාකමක් ලැබේ දැයි මට සිතෙන බැවිනි. සමහරෙක් ඒවා මඩ හෝ අපහාස යයි සිතා විචාරයකින් තොරව ඉවත දැමිය හැකි බැවිනි. ඒ මට හැඟෙන ආකාරයයි.

  • @Lucky-ug6is
    @Lucky-ug6is หลายเดือนก่อน +16

    විමල්ට ජය. අපට ජය. රටට ජය!
    විමල් ගැන 1000% විශ්වාසයි.

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 23 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි මැතිදුණි,,!!!

  • @sajithasiribaddana5265
    @sajithasiribaddana5265 หลายเดือนก่อน +35

    ඔබතුමා ඔහොම නිර්භීතව කතා කරනකොට අපට හිතෙනවා අපි තනිවෙලා නෑ කියලා🎉

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +13

    ආර්ථික අර්බූදය උත්සන්න වීමට ඉඩදෙමින් බැසිල් රාජපක්ෂල කලේ අරගලයක් නිර්මාණය වෙන්න ඉඩදීමයි.මේ අරගලය ඇමරිකාව ඇතුළු යුරෝපා සංගමය සමග ඩයස් පෝරාව හිටියෙ.දේශීයව රනිල් ප්‍රමුඛ ජ.වි.පෙරමුණ හිටියෙ.තව අය සහ සංවිධාන හිටිය.ඒක හඳුනා ගන්න බැරිවුනා මහින්ද රාජපක්ෂලට.භූදේශපාලන අවබෝදයක් ඔවුන්ට තිබුනෙ නෑ.ප්‍රභාකරන් මරපු දවසෙ ඉඳල රාජපක්සලට ඉහත සඳහන් කල කට්ටිය ගහන්න පටන් ගත්තෙ.සිරිසේන ජනාධිපති කරල රනිල් අගමැති කරන UNP රජයක් බිහිකලෙත් ඒ විදේශීය බලවේග.ජ.වි.පෙරමුණ හිටියෙත් රෝහණ විජේවීර ඇතුළු දහස් ගනනක් මරපු රනිල් ප්‍රමුඛ UNP සමගයි.අනුරල කොහොමද JVP කියන්නෙ.

  • @manjulaprasanna856
    @manjulaprasanna856 หลายเดือนก่อน +7

    සර්ව ජන බලයට ජයෙන් ජයම වේවා 👍🙏👍🙏👍🙏

  • @SahanIduwara-f2z
    @SahanIduwara-f2z หลายเดือนก่อน +11

    ❤❤❤ manussa kamata

  • @sammuchandrika1821
    @sammuchandrika1821 หลายเดือนก่อน +9

    ජයවේවා

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน +9

    ජයවේවා ❤

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +13

    ජය වේවා ජය නියතයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 หลายเดือนก่อน +24

    ඔබ තුමා ගේ ප්‍රකාශය සම්පුර්ණ සත්‍ය යක් මෙය අනෙකුත් අය නොදන්නා ආකාරය ට රග පානවා ඇත

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน +6

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @arunakelum8417
      @arunakelum8417 29 วันที่ผ่านมา

      th-cam.com/video/-FN32RAK9m4/w-d-xo.htmlsi=KgeFnRp_Ej5bvLGj

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน +37

    අර තුන් තැනම ඉන්නේ රට කැලිවට කඩලා ඉල්ලන උන් ටික හරි නම් ජනතාව නිහඩව ඉදලා මේ වගේ රටට ආදරය අයට චන්දෙ දෙන්න ඕනා

    • @happyheart252
      @happyheart252 19 วันที่ผ่านมา

      මාලිමාව ඒතැන නැහ

  • @pamawapama512
    @pamawapama512 หลายเดือนก่อน +17

    විමල් හැමදාාම රටවෙනුවෙන් පෙරමුනේ හිටියා දිලිත් ජයවිර මැතිතුමාට ජයමවේවා

  • @teranparakrama5745
    @teranparakrama5745 หลายเดือนก่อน +25

    විමල් වීරවංශ මැතිතුමනි ඔබයි ජනපති වියයුත්තේ. ඔබේ තේරීම නිවරදි වේවි යැයි සිතමි. අපෙන් විය යුතු දේ අපි කරන්නම් ⁣මගේ රට මගේ ආගම ජාතිය මුදවා ගැනිමට ඔබ වැනි රජෙක් අවැසිම මොහොතක් . ජය වේවා

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 หลายเดือนก่อน +4

    Rata dinawana paththa sarwajana balayata Jayaweewa ❤️❤️❤️🙏

  • @niroshageethani1155
    @niroshageethani1155 หลายเดือนก่อน +8

    සර්ව ජන බලයේ ප්‍රචාරනය මදි. තව ප්‍රචාරන කටයුතු වැඩි කරන්න

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr หลายเดือนก่อน +16

    ජොකර් මෛත්‍රී ජනාධිපති උනාට හපන් ලපයයි සජියයි පොනිලයි 3න් දෙනාගෙන් 1ක් ජනාධිපති උනොත් වෙන්නෙ ඒක ලියලා තියාගනිව් අද කීව කියලා

  • @upalisomasinghe5445
    @upalisomasinghe5445 28 วันที่ผ่านมา +1

    සත්‍යය තේරුම් කරදීම ගැන බොහෝම පින්. ඔබ තුමන්ලාට ජයවේවා. එය රටේ ජයග්‍රහණය වනුඇත.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 หลายเดือนก่อน +8

    මේ අයව අපේ රටේ ජනතාවට තෙරැනෝත් පාර්ලිමේන්තුවට යවයි නැති නම් ලොකු පාටුවක් අපේ රටට ජනතා විමුක්තිය පෙරමුණට වටිනා කමයි නැති උනා එයාලා පැරැදෙන්නේ එයාලාගේ ලොකු කමට මොකද අධිකරණ වැරැදි නැති මනුෂය හරි නම් ජනතාව කැමැති අය ගන්න තිබුනා හෙ නම් ජයගන්න තිබුනා

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q หลายเดือนก่อน +14

    රටට මග කියන විමල්,ඹබ කොතන හිටියත් අපේ ජන්දය ඹබ ඉන්නා පිලටයි . සර්වජන බලයට ජයවේවා!! මගේ මාතෘභූමිය දිනේවා!!
    69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු වේවා.❤❤❤❤

    • @niroshageethani1155
      @niroshageethani1155 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      Yes ,👍👍👍

    • @arunakelum8417
      @arunakelum8417 29 วันที่ผ่านมา

      th-cam.com/video/-FN32RAK9m4/w-d-xo.htmlsi=KgeFnRp_Ej5bvLGj

    • @arunakelum8417
      @arunakelum8417 29 วันที่ผ่านมา

      th-cam.com/video/-FN32RAK9m4/w-d-xo.htmlsi=KgeFnRp_Ej5bvLGj

    • @arunakelum8417
      @arunakelum8417 29 วันที่ผ่านมา

      th-cam.com/video/-FN32RAK9m4/w-d-xo.htmlsi=KgeFnRp_Ej5bvLGj

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน +3

    Jaya wewa! Jayawewa ....🎉🎉🎉Jayawewa ❤❤🎉🎉🎉🎉

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 หลายเดือนก่อน +5

    ජය වේවා . සර්වජන බලය . දිලිත් සමග ශක්තිමත් සගයන් සියලු දෙනාට...❤

  • @namaligunasakara
    @namaligunasakara 29 วันที่ผ่านมา +2

    මේ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත .
    මතක තියාගනිල්ලා රනිල් අනුර ගැන හොඳින් ඡන්ද පරිස්සමෙන් .

    • @Anubro
      @Anubro 28 วันที่ผ่านมา

      Paka thama .kaiya witharai

  • @lalmunasighe9174
    @lalmunasighe9174 หลายเดือนก่อน +19

    ගිවිසුම් අත්සන් කරන්න මෝදි මේමාසෙ ලංකාවට එනවා. විමසිලිමත්ව ඉන්න.

  • @inokakariyawasam9154
    @inokakariyawasam9154 28 วันที่ผ่านมา +1

    ඔබතුමාට ජයම ජයවේවා ❤❤❤🎉🎉🎉 පරිස්සමේන් රටජාතිය ආරක්ෂා කරගැනිමට යෝදබල යෝද ශක්තිය ලැබේවා

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 หลายเดือนก่อน +2

    👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️🤲 teruvan saranai oba tumata

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr หลายเดือนก่อน +24

    වැලිකන්දෙ cic ෆාම් එකේ මෙ මාසේ අයින් කරා ලන්කාවෙ වැඩ කරපු මිනිස්සු දැන් ඉන්දියාවේ උන් වැඩ හොයලා බලාපව් කියන්නෙ බොරු නෙමෙයි ඇත්ත කියන්නෙ විමල් විරවන්ස ....සහතික ඇත්ත මන් දැනුවත්ව මිනිස්සු 20කට වැඩි පිරිසක් අයින් කරා

    • @jagaja444
      @jagaja444 หลายเดือนก่อน +3

      අවුලක් නෑනෙ හින්දි පඩංගුවක් බලල තියෙන දෙයක් කාල හතර ගාතෙන් බුදියන එකයි.

    • @jagaja444
      @jagaja444 หลายเดือนก่อน +7

      ඇයි අර රතු ජංගිකාරයන් මොකුත් නොකරන්නේ.

    • @lalmunasighe9174
      @lalmunasighe9174 หลายเดือนก่อน +7

      රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරන්න මෝදි මේමාසෙ ලංකා වට එනවා.විමසිලිමත්ව ඉන්න. මේගැන අනුර නිශ්ශබ්ධ ඇයි.

    • @jagaja444
      @jagaja444 หลายเดือนก่อน +4

      @@SamanKumara-hw1tr තව එයාර්ටෙල් අරගෙන ආතල්ම ගනිල්ලා.

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 หลายเดือนก่อน +5

      මේ කතාව රටේම ඉන්න කොල්ලො කුරුට්ටන්ට ඇසේවා මම එක හිතින්ම සර්වජන සමගයි නොනැවතී ඉදිරියට යමු

  • @nuwanchinthaka3632
    @nuwanchinthaka3632 28 วันที่ผ่านมา +1

    කවදත් හරිතැන හිටිය විමල් දිනක ජනපති විය යුත්තේ ඔබයි..❤

  • @Manju-p5l2n
    @Manju-p5l2n 20 วันที่ผ่านมา

    ජය වේවා

  • @chandraperera6247
    @chandraperera6247 27 วันที่ผ่านมา +1

    මෙවර අපේ මනාපය සහ ඡන්දය සර්ව ජන බලයට.මේ වටිනා ආදරණීය රට යහපත් දිසාවට රැගෙන යන්න දිවි පරදුවට තබා කැපවෙමු.

  • @ChandrikaSumanathilaka
    @ChandrikaSumanathilaka 29 วันที่ผ่านมา +1

    බුදුසරණයි.ජය වේවා

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤ අපේ රට කොහොමහරි දිනවමු. ඔබතුමාලට ජයවේවා!!!!

  • @dilipdarshana2676
    @dilipdarshana2676 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @dhammikamaggonage175
    @dhammikamaggonage175 13 วันที่ผ่านมา

    ❤❤❤❤👍👍👍👍👍🏻👍🏻 ජයග්‍රහණය නියතයි.

  • @snoopirosh
    @snoopirosh 2 วันที่ผ่านมา

    එදත් ඔබ සමග ,අදත් ඔබ සමග ❤

  • @diademse.t.c7733
    @diademse.t.c7733 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වේවා!!!❤❤❤❤

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 หลายเดือนก่อน +6

    ජයෙන් ජයමවේවා

  • @WakDammika
    @WakDammika 7 วันที่ผ่านมา

    ජාතික වාදී මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නව,උන් ඉන්නෙ මෙතන❤❤

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l หลายเดือนก่อน +5

    අම්මප ලස්සනම තරුණ කෑලි ඉන්නේ මේ රැස්වීම්වලනේ යකෝ ..

  • @indi15
    @indi15 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

  • @NayananandaniNayna
    @NayananandaniNayna 22 วันที่ผ่านมา

    ජයෙන් ජය

  • @user-yo6bd9zj3e
    @user-yo6bd9zj3e 23 วันที่ผ่านมา +1

    Jayawewa

  • @sameeralanka7105
    @sameeralanka7105 หลายเดือนก่อน +7

    ගලබොඩ අත්තෙ නානාසාර හාමුදුරුවෝ ගෙ ත් ආසිර්වාදය ලබා ගැනිමට හැකි වෙිවා.

  • @DSNiiiii88
    @DSNiiiii88 28 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @KanchanaNelum-hv7fc
    @KanchanaNelum-hv7fc 29 วันที่ผ่านมา +3

    විමල් නිසා 69 ලක්ශෙ අපි සර්වජන බලයට.

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 22 วันที่ผ่านมา +1

    දිලිප් ජයවීර මහත්තයා 09ජනාධිපති ලෙස පත්වෙන්න නියමයි.

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb หลายเดือนก่อน +11

    ඇත්ත රට වෙනුවෙන් ඉදිරි පත් කරන ඔබට ස්තූතියි 🙏 දැන් අනුර කුමාර බබා

  • @banteshantha9660
    @banteshantha9660 หลายเดือนก่อน +3

    බුද්දිමතුන් ගේ වේදිකාව

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +6

    ඉන්දියාව පාළම හදන මුවාවෙන් ගල්වැටිය කඩල නැව් මාර්ගය එතනින් ගමන් කරන්න මාර්ගය හදනව අනිවාර්යයෙන්.වීසා නැතිවුනාම පිහිය මුවත් තියන එකාගෙ ඉඳල ඉහළ ව්‍යාපාරිකය දක්ව ඉන්දියානුවන් ලංකාවට එනව.මේව ගැන අසිංහලයන් කෙසේ වෙතත් හෙළයන් එකතුවෙන්න ඕන.

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      Dewani prabaakaran enne indiyawath eka, ekata thamai paara hadenna

    • @user-pb5bi1qg1u
      @user-pb5bi1qg1u หลายเดือนก่อน

      oba hariyatama hari.depettakin apita kelawenawa,naw maaragaya heduwahama ape economy ekata kelawenawa,anith athata wel paalama kesewethath setu paalama heduwahama three wheel eka pedagenama indiyan kaarayo ewi.ethakota ape three wheel rassawa karana ayata mokada wenne kiyala oya maalimawata jayawewa kiyala welalena ewunta akd waga kiyai mokada eya ewata anumethiya deelai oya inne.

    • @muraliveliah8249
      @muraliveliah8249 29 วันที่ผ่านมา

      @@user-pb5bi1qg1uDo you have an economy to protect?it's these people who destroyed this countries economy,hoodwinked the maases by making Gota and Basil Lee Kwan Yu and Mahathir Mohamed.now he is trying to be lilly white,crook of first order.

  • @user-dd4ud3ql7v
    @user-dd4ud3ql7v 28 วันที่ผ่านมา +1

    සර්වජන බලයට ඡයවේවා!

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 หลายเดือนก่อน +4

    අපි කොතරම් අකමැතියි උනත් ලන්කාවේ දේශපාලන ස්වබාවය ගැන දැනගත යුතුවන අතර ලන්කාවේ මේ දක්වා නිර්ප්‍රබූ කිසිම නායකයෙක් දේශපාලනයේ රැදී නැත (ප්‍රේමදාස හා සිරිසේන ) යතාර්ථය එයවන අතර ජාතිකත්වය තුල සිට කටයුතුකරන ඔබට මාගේ ගෞරවය හා බක්තිය රෝහණ සහෝදරයාගේ පුත් උවිදු විජේවිරටද NපීP නඩයම දිගටහරහට පහරදෙයි

    • @user-wf8im3se4e
      @user-wf8im3se4e 17 วันที่ผ่านมา

      විමල් ඔබ කවදත් .atha කතා කර .අමාරුවේ .වැටුණු අයෙක් .ඔබ නින්දට වැටී සිටි ජනතාව අවදි කරනවා
      නමුත් භූමියේ ratava තවමත් සකස් වෙලා නැහැ නේද
      obe දිරිය යොදවා මහමැතිවරණය ජය ගනිමු ජය වේවා .

  • @Lucky-ug6is
    @Lucky-ug6is หลายเดือนก่อน +3

    වියයුතු ජනපති. විමල්.

  • @champahegoda2894
    @champahegoda2894 หลายเดือนก่อน +1

    🌹Great speech 🌹Jayen Jaya🌹

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 21 วันที่ผ่านมา

    Mama hamadama agaya karapu "SESHTA AWANKA" kelin kata karana kata karapu nayakayek ❤❤❤❤🙏🙏🙏teruwan saranai

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 27 วันที่ผ่านมา +1

    ජාතිකවාදීන් එකතුවෙන්න වෙලාව ඇවිල්ල...

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +1

    Jayawewa, nivahal dayak wenuwen

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +2

    ඔබට අපහාස කරන්නේ අපේම සිංහල කාලකන්නි හැත්ත ,රටට කෙලෙවෙලාම යන්නේ ඒකයි

    • @gayanjayawickrama5307
      @gayanjayawickrama5307 22 วันที่ผ่านมา

      @@udenaranasinghe1707ලී ක්වාන්‍යූලව ගෙනාපු කෙනා නේද

  • @nampath3502
    @nampath3502 หลายเดือนก่อน +5

    Great party.
    No to 13th amendment.
    No to a bridge across Sri Lanka with India.
    No to Indian rupee in Sri Lanka.

  • @kanthikanthi358
    @kanthikanthi358 หลายเดือนก่อน +2

    බුදුසරණයි !බුදුසරණයි !ජයවේවා.🙏🙏🙏

  • @winning6311
    @winning6311 23 วันที่ผ่านมา

    SAJITH AND ANURA EPPA EPAAA EPAAAA

  • @world4039
    @world4039 28 วันที่ผ่านมา +2

    තරුණ කාලේ කතාවක් වගේ ජවසම්පන්නයි. ඔය කතාවට තමයි ඉස්සර මිනිස්සු වසිවුණේ. කොයිතරන් අවාසිදායක කාලෙක වුනත් ඔහොම කතාකරන විට යම්කිසි ජයග්‍රහණයේ විස්වාසයක් ගොඩනැගෙනවා. පොහොට්ටු චන්ද 69 ගන්න නම් ඔය කතා විලාසය එඩිතර බව අත්යාවස්යයි. පක්සේ අනිත් අයගෙනුත් ඒ ආකාරයට එඩිතර පරාජිත නැති වාග් විලාසය බලාපොරොත්තු වෙනවා. එසේම ගම සමග අදහස් හුවමාරුව තම අපි අත්වින්දේ නැහැ. කිසිවිටක ප්‍රතිපත්ති මිසක නායකයන් පුම්බන්න එපා. ප්‍රතිපත්ති වැඩ පිළිවෙල ප්‍රයෝගික බව අත්‍යවශ්‍යයි. මොන වැඩපිළිවෙල වුවත් රටට ගැලපෙන රුපියල සක්තිමත් වෙන චීනය උදවු ඇතිව නයෙන් නිදහස් වන ක්‍රමය, නිෂ්පාදන හා වියවසයක ආර්ථිකය ගමට සමීපවන අන්දම මේවා ගම දැනුවත් කිරීමෙන් ගමට කිට්ටු වෙන්න දැන් කාලයයි.

  • @indrajithweerasingha5959
    @indrajithweerasingha5959 26 วันที่ผ่านมา

    ජයවෙිවා

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 28 วันที่ผ่านมา +1

    මේ පරම සත්‍ය පිළිනොගන්නාතාක් රටජාතිය අනතුරේ..අපි මාලිමාවට කියන උං මේව දන්නෙත් නෑ..ඕනත් නෑ..තට්ටු මාරු කර කර හිටහල්ල...මලගම දෙපා මුලට එනකං

  • @user-oo9kz2rz1x
    @user-oo9kz2rz1x หลายเดือนก่อน +3

    Aedath adath rata jathiya venuven konda kelin thiyagena katha karapu aekama nayakaya obai

  • @sumithbandara3960
    @sumithbandara3960 28 วันที่ผ่านมา

    You are great wimal🌺🌺🌹🌹❤️❤️👍👍😀😀👌👌🙏

  • @user-wb2ks8ej3f
    @user-wb2ks8ej3f 29 วันที่ผ่านมา +1

    වගා කරන්න.ලෝක යුද්ධයට සුදානම් වෙන්න.සිංහල ස්වයං ෂෝෂිත ක්‍රමය හදාගමු.තෙල් නැති වෙනවා ලංකාවට.

  • @YpAjith
    @YpAjith 14 วันที่ผ่านมา

    ,👍👍👍👍👍👍✨

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd หลายเดือนก่อน +3

    J,,,R,,ගේ...ශාපය..

    • @SaraniAthukorala
      @SaraniAthukorala หลายเดือนก่อน

      Lassanata thibuna rata.JR rata gannakota loketa satha 5 naya ne.JR rata vinasa kala.

  • @samanthawilegoda8843
    @samanthawilegoda8843 29 วันที่ผ่านมา

    ජය වේවා ❤❤❤❤❤❤

  • @NayananandaniNayna
    @NayananandaniNayna 22 วันที่ผ่านมา

  • @lakshmigunasekara2703
    @lakshmigunasekara2703 หลายเดือนก่อน +3

    Wimal sir jayawawa ❤❤

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 หลายเดือนก่อน

    obata ratata jaya wewa.rata bera ganna.theruwan saranai.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 18 วันที่ผ่านมา

    ❤👍🎉🎉🎉

  • @champahegoda2894
    @champahegoda2894 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @user-cb8lj9qh5w
    @user-cb8lj9qh5w หลายเดือนก่อน

    ❤️

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +1

    Wimal ape rajya sewaya anthima akaryakshamai .Mekath rata vinasa wenna loku hethuwak.
    Rate vinaya anthimai.

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน

      Sahathika aththa ,badu pita badu gahala kaalakanni yo posanaya karala rata bankoloth una

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා!

  • @raniweerasingheraniweerasi6104
    @raniweerasingheraniweerasi6104 หลายเดือนก่อน

    Jaya wewa dilith jaya weerata

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน +4

    ඉතිහාසය යලි යලිත් පොපියමීන් මතු වෙමින් විර පුරන්අප්පූගේ වර්ථමාන භවයට පණ පොවන විමල් විරවංශට විරැදව අවක්ඤාසහගතව හා ජනතා විමුක්ති පෙරමුනේ සිට මහින්ද රාජපක්ෂට සම්බන්ධ වුයේ මුදල් මත බවට මත පලකරමින් 2023 නොවැම්බර් 25 වන දින පාර්ලිමේන්තුවේදී සරත් පොන්සේකා කියන යුද්ධයට සුදුසු වුවද වෙනත් සිවිල් ජනතා වැඩකට මේලෝ වැඩක් නැති එකා කියන කියවිල්ල සමාන වනුයේ තමන් යුද්ධ ටැංකික් තුල සිට වෙඩි උණ්ඩ වලට ගොදුරැ නොවුයේ යුද්ධ ටැංකියේ සන්නාහ ආවරණය නිසා නොව තම කපු ඇදුම නිසා බව කීම හා සමාන වනුයේ වීමල් වීරවංශ නම් ජනනායකයා නිසාම හමුදාපතිකම ලැබී විමල් වීරවංශ නිසාම ජයග්‍රහී මානුෂීය මෙහෙයුම ආරම්භකර විමල් විරවංශ නිසාම ඊට පෙර ලංකාවේ හමුදාව කර අතරමග නතරකල මෙහෙයුම් සේම මානුෂිය මෙහෙයුම අතරමග නවතා නොදමා ජයග්‍රහණය දක්වාම සරත් පොන්සේකාට සිතුලෙස කරගෙන යන්නට ඉඩදී විමල් වීරවංශ නිසාම සරත් පොන්සේකාට යුද්ධය කරගෙන යැමට හා බදවාගැනීම් කිරිමට අවසරය සමග පඩිනඩි පමණක් නොව හමුදාවට ඉන්ධන අවිආයුද පමණක් නොව ආහාරපානද ලැබුණේ විමල් වීරවංශ නිසා කිවහොත් මහින්ද රාජපක්ෂගේ යුද්ධය සදහා භුමිකාව අවතක්සේරුවට බදුන් නොවන්නා සේම රණ විරැවන්ගේ ලේ ජීවිත වලට ලැබු ජයග්‍රහණයේ වටිනාකම පමණක් නොව උතුරේ ජනතාව තස්ථවාදීන්ගෙන් ගලවාගැනීමේ හා දේමල ලමයින් දෙමල ජාතීක සංවිධානයේ මන්ත්‍රී වරැන්ගෙන් සිදුවු අතවරවලින් ගලවා ගෙන පාසැල් තුල ඉගැනීම් කිරීමට යුද්ධය නිම කීරීම සදහා සරත් පොන්සේකා ඇතුලු තිවිධ හමුදා හා රාජපක්ෂවරැ කල කැපකිරීමට වඩා තීරණාත්මක කැපකිරීමක් කරන ලද්දේ විමල් වීරවංශ කිවහොත් අතිෂයෝක්තියක් නොවනු ඇත්තේ පමණක් නොව ඒයින්ද ඔබ්බට ගෝස් රට දේකට නොව රටම පරබාකරන්ගේ යටතට පත්වීම නවතාගත් යුගපුරැෂයෙකු ලෙස විමල් විරවංශගේ භුමිකාව හදුන්වා දිය හැක්කේ ලමයින් දුසිමක් සිටින මවකට ලමයි වදන්න නොහැකි වද ගැහැණියක ලෙස සරදම්කරන සරත් පොන්සේකාගේ අතේ පැලවෙන පිස්සු කථාව අහන එම මවගේ පුතාගේ කාථාව දේස බලන අයුරින්ම පහත විමල් විරවංශගේ කතාව දොස බැලිය යුත්තේය.
    විමල් විරවංශට ජනතා විමුක්ති පෙරමුණේ සිටිමින්ම දේමල ඩයස්පෝරාවට අනුරකුමාර මෙන් ආධාර කලානම් පරබාකරන් මේවන විට රටම අල්ලලාය. වීමල්ට ඇතිතරම් මුදල්ය.
    ඒහෙත් ඔහු ඒ පසට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුනේ සුක්කානම හැරවුයේ සුනාමිසහන මණ්ඩලයට විරැදව පැකෙජයට විරැද්ධව අවසාන වශයෙන් 2005 මහින්ද බලයට ගෙන ඒමටය.
    ඒ සියල්ල එසේ නොවුයේ නම් සරත් පොන්සේකා හමුදාපතිවත් නොවන්නේය.
    යුද්ධය කරගෙන යන අතර අයවැය පරාද කිරීමට හා රජය පෙරලා ඒදා මිලිනියම් සිටි හරහා අනුරැද්ධ රත්වත්තේ කරන්න හැදු පරබාකරන්ව මරාදැමීමේ මෙහෙයුම කඩාකප්පල් කර සාම ගිවිසුමට ගිය අයුරින්ම මහින්ද රඡය පෙරලා දැමිමට පාර්ලිමේන්තුව තුල දැරැ උත්සාහ පරාජය කලේ මහින්ද රාජපක්ෂගේ යුද අයවැය ජයග්‍රහණය කිරීමට පුර්ණ කතිකත්වය පැය අටක් එක දිගට උගුර ලේ රහ වනතුරැ රට වෙනුවත් විමල් වීරවංශ දැක්වූ දායකත්වය රණවිරැවන්ට මවකගේ භුමිකාව වීමල් විරවංශ ඉටුකිරීමක්මය.
    යුධ ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු කිඩාංගනයේ දී මෛත්‍රී විසින් මහින්ද රජකෙනෙකු ලෙස හදුන්වාදෙමින් පැවැත්වු යෝද ජනරැලියේදී විමල් විරවංශ කියනුයේ ජයගහනයෙන් උදම් නොවී විදේශිය දේමල තස්ථවාදී ඩයස්පෝරාව පැරද විමට දිගුදුර විහිදුම් පහාරක ඒකකයක අවශ්යතාව ගැන වීමල් දැක්වු කරැණු සරත් පෝන්සේකා ඇතුළු ආරක්ෂක අංශය නොසලකා හැරීම නිසයි අද දක්වාම රටේ ජනතාවට ගැටලු ඇතිකරවනුයේ විදේශීය රටවල සිටි එල්ටීටීඊ තස්ථවාදීන් මැඩ පැවැත්වීමට කටයුතු කිරිමේ අතයවශය තාවය දක්වනුයේද අතීතයේ ඊශ්‍රායෙලයේ මෝසාඩ් ඔත්තු සේවාව නිර්මාණය කරන්නේද ඊශ්‍රායෙලයට විරැදව පිටරටවල සිටින තස්ථවාදීන් භැඩලීම සදසාය.
    විමල් විරවංශ එදා 2009 මැයි විජයග්‍රහණයේ වේදීකාවේදී කල කථාවෙදි දුරදර්ශිව අදහස් දැක්වුයේ ඒයයි අද වන විට එය කෙතරම් දුර දැක්මකින් විමල් කල කථාවක්ද යන්න පැහැදිලි වනුයේ සරත් පොන්සේකාගේ මෝලයට වඩා විමල් වීරවංශගේ ජාතික ආරක්ෂාවේ නව නැඹුරුතා වලට සංවේදී වන මෝලයේ දියුණුව මෝනවට කියාපාමීනි.
    ජනාධිපතිවරැ වියයුත්තේ කෙහෙල්මල් වියාපාරිකයෝ විවසායකයෝ ආචාර්ය මහාචාර්යවරැ නොව විමල්වීරවංශ වැනි දුරදර්ශී දේශපාලඤයින්මය.

  • @Janaka-qw4ez
    @Janaka-qw4ez 29 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sujiadvin7808
    @sujiadvin7808 29 วันที่ผ่านมา

    Jayaweva

  • @supunjayasuriya833
    @supunjayasuriya833 28 วันที่ผ่านมา

    💪💪💪

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l หลายเดือนก่อน

    Dilith ajayaweera ta Jaya wewa.
    How can we get access to your manifesto pl.

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu หลายเดือนก่อน

    Wimal methitumani oba thuma janapathi wennako❤

  • @gihanhansaka4806
    @gihanhansaka4806 หลายเดือนก่อน +1

    Teruwan saranai 🎉❤

  • @indikajayadewa5889
    @indikajayadewa5889 หลายเดือนก่อน

    💪👍🙏

  • @supunwijekoon3780
    @supunwijekoon3780 หลายเดือนก่อน

    Posh kello inne ne😅😅😅😅🎉🎉🎉❤❤❤❤

  • @UdaraRanabahu
    @UdaraRanabahu หลายเดือนก่อน +1

    Great speech 🎉❤🎉

  • @sanjeewanandana281
    @sanjeewanandana281 29 วันที่ผ่านมา

    Mekata mama denawa❤