මගේ ජීවිතයේ තවත් එක් ලස්සන දවසක් ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy 2 หลายเดือนก่อน +1

    Adath wenada wagema vlog Eka marama lassanai akkiyo 🥰😘

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +2

    ලස්සන වටින වීඩියෝ එකක් අදත් සුදු නංගි ❤❤❤ අනේ ඒ තෙල් එක මාත් හදන්න ඕනේ එඩරු තෙල්වලට කොන්ඩෙ යන්නේ නැතුව ඇති නේද නංගි ❤❤❤ අනේ ඔය කැහිපිත්තං කියන කොල මම දැකල නෑ මොන වගේද මට ටිකක් පෙන්නන්නකෝ ❤️❤️❤️❤️😍😍😍 ආදරෙයි නංගි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් බුදුසරණයි ❤❤❤❤❤❤❤

    • @shiromafernando6416
      @shiromafernando6416 2 หลายเดือนก่อน +2

      මීට පෙර තියෙන vidio ඵක බලන්න. ඵයා ඵ් කොල වර්ගය ගැන කියා දෙනවා. මමත් දැකලා තිබුනට හරියටම දැන ගත්තේ නංගී කියාදුන්නට පස්සේ.❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      එඩරු තෙල් ගොඩක් හොඳයි .....මීට කලින් වීඩියෝ එක බලන්න නංගෝ ❤ ඒකෙ පෙන්නුවා..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰🥰❤🧚

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 2 หลายเดือนก่อน +1

    Edaru thel tikk aduwen dammoth kmk na neda akke.kahipiththa dakla na akke.adath aswen baluwa.theruwansaranai !

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      ඒකට කමක් නෑ ....මීට කලින් වීඩියෝ එකෙන් පෙන්නුවා නංගෝ ❤

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 2 หลายเดือนก่อน +1

    Theruwan saranai 2wini parata balanne

  • @asankapathirana7346
    @asankapathirana7346 2 หลายเดือนก่อน +1

    First comment

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana 2 หลายเดือนก่อน +1

    පල්ස්ටික් පෙනෙරෙයකට දාලා තියන්න නංගි. හෙමිට පෙරෙනවා. ඔය තෙල් එක නිතරම අව්වේ තියන්න. අදත් 👍👍👍👍. බුදුසරණයි.

  • @chamindaedirisinha4644
    @chamindaedirisinha4644 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 หลายเดือนก่อน +1

    Ane mn kahipiththn dakal na..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      මීට කලින් වීඩියෝ එක බලන්න සුදූ...🥰🥰

  • @AmithaShirani
    @AmithaShirani 2 หลายเดือนก่อน +1

    මට බෙහෙත් වලට කැහිපිත්තන් කොල ටිකක් එවන්න පුළුවන් ද

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      පුළුවන් ......මගේ වට්සඇප් එකට විස්තර දාන්න ....

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 หลายเดือนก่อน +2

    කැහිපිත්තං කොල වලින් හදන ඔය ජෙලි එක ගැස්ට්‍රයිටිස් වලට හරිම හොදයි ...කියල මම අහල තියෙනවා පුතේ ..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 หลายเดือนก่อน

      ඔව් ...ඉක්මන් සුවය ලබා දෙනවා...🥰🧚❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +1

    Poddak sadden katakaranna ahenna

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @DimuthuRoshan-b6o
    @DimuthuRoshan-b6o 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @samanthipremalal969
    @samanthipremalal969 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤