Next month a/l thiyagenath thama akkige video balana aya innwd ....😂akki mata maara stress ekak තියෙන්නේ me tike hodatama...oluwe kakkuma iwryk nh...akkige videos balanw ithin mn😢 Eth hoda nhne mta 😢🥺❤
Happy birthday to you.. All the best 🎉🎉🎉🎉🎉🎉🎉 You are so blessed to have loving caring mother, father, husband and sweet Chuti Manika. ❤❤❤❤❤. Also can see your mother in law too loves you ❤.
අක්කියෝ ඔයා වාසනාවන්තයි ඔය වගේ අම්මෙක් තාත්ත කෙනෙක් ලබන්නයි සැමියෙක් ලබන්නයි හැමෝටම ඔය වාසනාව නෑ ඇස් වලට කදුලු ආව මේක දකිද්දි අක්කියෝ හැමදාම ඔය වගෙම ඔඉයත් වඩා තව තව ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා !! ඇත්තමයි පින් කරන්න ඕනේ. ඔය වගේ පවුලක් ලබන්න අක්කියෝ සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි චූටි මණික් කැටේටත් බුදුසරණයි 😘❤️❤️❤️ආදරෙයි ඔයාල ට හැමදාමත් 🥰😘😘😘😘
ඇස් වලට කදුලුත් ආවා අක්කෙ,අම්මා තාත්තගෙන් විතරක් නෙවෙයි ආදරනීය සැමියගෙන්...නෑදෑයන්ගෙන් හැමෝගෙන්ම මේ වගේ නොඅඩුව ආදරය සෙනෙහස ලබන්න හැම දුවෙකුටම වාසනාව හිමි වෙන්න ඕන....ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරනයි ...❤🫂❤
Budusaranai ❤
මගේ රත්තරන් දූට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා!
Wish you many happy returns of the day happy birthday to you nangi.budusaranae ❤❤❤
මටත් දැනට අවුරුදු 7කට කලින් මගේ husband ඔය වගේම මගේ කකුලට ancklet එකක් දැම්මා....එයා මගේ කකුල එයාගේ උකුලේ තියාගෙන තමයි දැම්මේ...මට ඒක මතක් වුණා....❤️❤️❤️
❤️❤️
නොවඩුව ලැබෙන ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා අපිත් ආදරෙයි ගොඩක්❤❤❤❤❤
සුබ ම සුබ උපන්දිනයක් වේවා අක්කේ .... ඔයාට ලැබිලා තියෙන්නේ හරි ම හොඳ අම්මයි තාත්තයි කෙනෙක් සහ සැමියෙක් ඔයා හරි ම වාසනාවන්ත ගැහැනු ළමයෙක් ❤❤😊
සුභම සුභ උපන් දිනයක් වේවා!! ඔබට. ඔයාගෙ අම්මත් හරිම හොඳ ලස්සන අම්මා කෙනෙක් නේද? හරිම ආදරණීය කෙනෙකි.
මම ඔයාගේ අම්මට ,තාත්තට ගොඩාක් ආදරෙයි ...හරිම ආදරණීය දෙමව්පියෝ දෙන්නෙක් ..බලන්නත් ආසයි ..happy birthday akki ..මට නොලැබෙන හැම සතුටක්ම මේ ලෝකේ හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤😍
සුබම සුභ නිදුක් නීරෝගී 😂උපන් දිනයක් වේවා නංගී හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදු සරනයි ❤
හැමෝටම නොලැබෙන සතුටක් ඕක.සමහර මිනිස්සු සල්ලි තිබ්බත් සතුටින් ඉන් නෑ.එක එක ප්‍රශ්න.ඔයාල ගොඩක් වාසනාවන්තයි.අවුරුදු 28ට ඔයා ගොඩක් දේවල් ලබාගෙන.සමහරු ජීවිතේ පටන් ගන්නම ඊට වඩා කාලයක් යනවා.ඉතින් අක්කෙ හැමදාම ඔය සතුට රැකෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.❤
අම්මයි තාත්තයි අයියයි අක්කයි වගේ.හරිම ශෝක්.සුභ උපන්දිනයක් අක්කා ❤
ඔයා හරිම වාසනාවන්තයි අනේ තවත් ඔය විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕන මගේ ජිවිතේ මට ඔහොම සතුටක් කාවමදාවත් ලැබිලා නෑ ඒ වුනාට වෙන කෙනෙක්ට ඔහොම සතුටක් ලැබෙද්දි හරිම සතුටුයි බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි ඔයාලා හැමෝම❤️😍
ඇත්තමයි කියන්නේ මේ ලෝකෙ දැකපු ලස්සන ම birthday party එක තමන්ගෙ ගෙදර සරසල තමන්ගෙ අයත් එක්ක ❤❤ඔබට සුබ උපන් දිනයක් වේවා ❤❤🎉🎉
Thank u❤❤
සතුට සැනසුම ආදරය නොඅඩුව ලැබෙන සුභ උපන්දිනයක් අක්කි බෝලෙ ඔයාට...🌷❤
ඔයා හුගාක් වාසනාවන්ත වගේම ආදරණීය දුවෙක්..බිරිඳක් වගේම අම්මා කෙනෙක්...🥰
ඉතිම්...ඔයා හැමදාමත් සතුටින්ම ඉන්න ඕනි..ලස්සන හිනාව හැම තත්පරයක් ගානෙම රැදෙන්න ඕනි ඔයා ගාව...
ඉතිම්..
ආදරෙයි අක්කි...❤
පරිස්සමින් ආදරෙන් ඉන්න...ජේසු පිහිටයි ඔයා...චූටි මැණික අයියා අම්අම්මා, සීයාතාත්තා මේ හැමෝටම...
😘😘😘😘😘
ඔයාට ලැබුණු ලස්සන ජීවිතය තවත් ලස්සන වේවා නංගී ❤❤❤ඔයා දැන් තවත් ලස්සනයි ❤❤ආදරෙයි...
අනේ වීඩියෝ එක ගොඩාක් දිගට තිබ්බ නම් පුදුම වාසනාවන්ත ජීවිතයක් අක්කී ඔයාට තියෙන්නේ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනී ඔයාලා හැමදාම...ආදරෙයි ගොඩාක්..විඩියෝ එකේන් අයින් වෙන්න ලෝබ හිතුනා මොනව කරන්නද ඒත් වීඩියෝ එක ඉවර කරන්නත් එපැයි ❤බුදු සරනයි...ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤ඒ වගේම නිදුක් නීරෝගී වාසනාවන්ත සතුට වාසනාව පිරුනු වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා...❤❤❤❤
සුභම සුභ උපන් දිනයක් වේවා නංගා.🎂💐❤😘
හරිම ලස්සන,ආදරනීය පවුලක්.හැම දාම සතුටින් ,ආදරෙන් ඉන්න ලැබේවා !!ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !!!❤❤
තාත්තා ආව කියලා කිවේ නැහැනේ 😍ලස්සන video එකක් අක්කේ ආදරෙයි 😍😍
අද නම් හරිම ලස්සනයි vlog එක තව දිග උනානම් ආසම අක්කාගේ ලංකාවේ ඒවා බලන්න family eke kattiya ekka❤
සුභ උපන්දිනයක් නංගි හැමදෙම හොදින් හරියන්න කියලා පතනවා තාත්තා ලංකාවට අවද ඒ විඩියෝව නැද්ද චුටී මැනිකට බුදු සරණයි
Ane shok nangi...ammai thathathi godk adaren innwa penwa..eyla thma tharunai wge..❤
ඇත්තටම ඇස්වලට කදුලක් ආවා. අම්මා තාත්තා ආදරනීය සැමියෙක් නැදෑයින් යාලුවන්ගෙන් නොවඩුව ලැබෙන ආදරය සෙනෙහස දැක්කම හදවතින්ම මාරම සතුටක් ආවා.. මේ වගේ නොලැබුනත් මට පුලුවන් අදටත් අක්කිගේ මේ විඩියෝ බලලා සතුටක් ලබන්න. ❤❤ ඇත්තටම අක්කි හරිම පින්කාරයි.. ❣️ අක්කිට නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන්දිනයකට ආසිරි 🎉❤️ ආදරෙයි 😘😘 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.
සුබම සුබ උපන්දිනයක් වේවා ලොකු මැණික ❤ මම නම් ගොඩාරියක් ආස ෆැමිලි එක්ක ඔයා ගොඩාරියක් වාසනාවන්තයි.. ඔය මොනා නැතත් ඔයාගෙ ශක්තිමත් පවිරු තුනක් ඉන්නවා ඔයාගෙ වටේ.. හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න නංගි ඔයාල.. ගොඩාරියක් ආදරෙයි ❤
සුභම සුභ උපන්දිනයක් අක්කේ ලස්සන පවුලක්
❤❤
Mm hithuwe akkita 28ta wada wadi ki wayasa. happy birthday akkiyoo.Ane poddata tama asama
හරිම සතුටුයි අක්කේ ඔයාට ලැබෙන ආදරේට ❤.. අම්මා
තාත්තා husband දුව ඔක්කොම ඔයාට මාරම ආදරෙයි 😊..Happy
birthday akki babo 🎀 ..😊😍😊
බුදු සරණයි අක්කේ.. ලොබ හිතෙනවා ඒ ආදරේට ❤
අනේ නංගී කොන්ඩේ කපන්න ඵපා..ඔයාගේ ලස්සනට එක තව අභරනයක්...
සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා ....! බුදුසරණයි..! දිර්ඝායු වේවා..! පරිස්සමට සතුටින් ඉන්න හැමදාමත් ❤️☺️
Happy birthday nangiya hamadama sathutin enna budu saranai ❤❤❤❤❤❤
සුබම සුබ උපන් දිනයක් වේවා! ❤
සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාට හැමදාම සතුටින් ඉන්න ..❤❤❤❤❤❤❤ආදරෙයි...
Next month a/l thiyagenath thama akkige video balana aya innwd ....😂akki mata maara stress ekak තියෙන්නේ me tike hodatama...oluwe kakkuma iwryk nh...akkige videos balanw ithin mn😢 Eth hoda nhne mta 😢🥺❤
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා නංගි🎂❤️😘 ඔයා හරිම වාසනාවන්තයි...ආදරණීය අම්මා,තාත්තා...ඒ වගේම ආදරණීය සැමියෙක් ලබන්න...හැමදාමත් ඔයවගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි...තෙරුවන් සරණයි ඔයාලට❤️🙏
සුබම සුබ උපන්දිනයක් වේවා නංගී .....❤💐🎂 video eka harima ලස්සනයි 😘❤
සුභ උපන් දිනයක් වේවා දුව!!!!🍰🎊️🎉️🎂💐
හරිම සතුටුයි අම්මයි,තාත්තයි,පුතාගෙ අම්මයි,හැමෝම සතුටින් ඉන්නවා දැක්කම.වාසනාවන්ත දුවෙක්...බුදු සරණයි
හරිම ලස්සනයි සදුනි අක්කේ.. සුබ උපන් දිනයක් වේවා.. 🎂තාත්තත් ඇවිත් ..
Nanga harima sathutui nanga oya harima wasanawanthai nanga..me wage hamadama sathutin inna labewa kiyala prarthana karanwa nanga...Happy birthday nanga...sathutin parissamen inna ..jesu phitai nanga...adarei
අක්කි වගේම මාත් ආස ඒ පාට දෙකට..ඇඳුමක් ඇන්දත් කලු සුදු තමා ..ගෙදර අය බනිනවත් එක්ක😂😒ආදරෙයි අක්කේ❤❤❤
Wish your happy birthday 🎉🎂 akke . Ada vlog ekth harim lassanai ❤
Happy birthday nangi lassanai aner🎉🎉🎉🎉 family ekanam maru. Oyage ammai thaththaida nangi meee shock ane e denna lankawe koheda nangi oya
සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤❤අක්කේ, සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ❤
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා ❤❤❤ තෙරැවන් සරණයි
Many happy returns of the day akki. Oyage siyalu pathum itu wewa hamadama sathutin parissaen inna❤❤❤❤❤❤❤adarei hamadama
😊😊mage akkita aurudu 28dii labenna ona hama lassana deyakmaa jiwitheta aduwak natuwa dila tiyenawa akkita pana wage adare karana rattaran mahattayek innawa suranganawiyak wage lassana chutii manikak innawa adaraya pirunu adaraniyaa pawlak tiyenawa thawa monawada akkiyooo ona jiwath wenna attatama oya pinwanthiyak ....❤❤❤❤
Happy birthday akke හැමදාම සතුටින් ඉන්න❤
Happy birthday akkiyo.sathutin parissmta inna hemadamath bs.❤
අක්කාගේ ලස්සන 😘😘😍😍 තාම පොඩි කෙල්ල වගේ.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ සුභ උපන්දිනයක් 💐💐💐🎂🎂🎂🎂❤❤❤
Thank u nanga❤
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් වේවා නංගී .ඔයා ලස්සනට sing කරා.🎉🎁🎂🎈💕💕💜️
නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා නංගී 🥳🎉🎂
කොච්චර වැඩ තිබ්බත් ඔයාගෙ vedio ekak දැක්කම චුට්ටක් බලන්න ඕන කියලා open කරලා ඔක්කොම බලනවා හැමදාම.. මෙහෙම adaryk labnn හැමෝටම ba.. kalin vedio baluwe chuti manika nisa..ada thmai dnne oya nangi kenek kiyl.. adrei paultma බුදු සරණයි❤❤❤
Happy birthday…!duwa🎉
Happy birthday akkiyooo ❤hamadama sathutin parissmin inna ආදරෙයි 😂🎉
Sathutinma lassanatama inna lebeva aneee..bs dp anee akki aiya chuty menikh❤❤
සුබ උපන් දිනයක් වේවා තෙරුවන් සරනයි ❤
Aiy shook ane..akki hrim lucky..aiyge moone koi weleth hinaaw pirilaa 😍💗
Lassanai akki oya godak pin karala thiyanawa oya wage paulak labanna ❤❤❤
Happy birthday akki 🎉🎉 sathutin adaren hamoma inna budusaranai🙏🙏🙏
Oyala thun denata budu saranai❤❤❤
Happy Birthday nendi ❤ ඇස් වලට කදුලුත් ආවා . 10 පාරකටත් වැඩිය බැලුවා vlog එක ඒ තරමට හිතට දැනුනා .🥺💗 හැමෝගෙම ආදරය සෙනෙහස ලබන්න නැන්දි ගොඩක් පින් කරලා තියනවා . හැමදාමත් හැමෝගෙම ආදරය සෙනෙහස මේ විදිහට ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි . ආදරෙයි ගොඩක් ❤❤❤❤
ඔයාට සුබ උපන්දිනක් ❤ හරි ම ආදරණීය පවුලක්
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් නංගා 🥳🎂❤❤❤❤හැමෝම සතුටින් බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Aha amathaka una Birthday party eka niyamai gedara ithama chameta lassanata parani geetha tikak kiyala dance karala hamoma hodata enjoy kala. wadiyenma enjoy kale birthday girl.
Happy birthday nangi magthe kamthima colour black and white. Oyage family ake aya harima adaraniyi bs
❤❤❤
Ammai thaththai kiyala kiyannath baa harima lassanai tharunai
Happy Birthday akki oyata aye wish karanawa . marama vidihata api eda enjoy kara 😍api aye dawasaka hambawemu
Happy birthday akkiyo godak adarei godak lassanai birthday patiya eka akkatai aiyatai lassanata sindu kiyanna puluwan neda
අනේ හරිම ලස්සනයි අක්කේ ඔයාගේ කටහඩත් මාරම ලස්සනයි අනේ 💐සින්දුටිකත් පට්ටයි 😍😍මාරම ආදරනීය පව්ලක් ඔයාලා බුදු සරණයි ඔයාලට ❤
Harima lassanai akke ada vlog ekath oyata subama suba upan dinayak wewa hemadama sathutin inna adarei❤❤
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කා. බුදුසරණයි ❤🎉️
Harima lassanai nangi vlog eka.oyala harima adareneeya family ekak.a wagema oya harima lucky girl kenek.me sathuta hamadamath tiyenna kiyala wish kranwa oyata.adareii oyalata.parissamin sathutin inna.adareii.bs ❤❤❤❤
සුභම සුභ උපන් දිනයක් අක්කේ ..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න..ආදරෙයි හැමෝට ..බුදු සරණයි ...🎂🎉️❤🌹
Happy birthday duwa oyata neduk nerogimath suba upandinayak wewaaaa parissamin inna budu saranai patiyo ❤❤❤
Happy birthday akka. Oya godaak lucky. ❤❤
නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි දුව 🎉🎉🎉🎉🎉🎉♥️♥️♥️♥️♥️♥️♥️
සතුට සැනසුම සපිරි සුබ උපන්දිනයක් වේවා .❤❤
Happy birthday to you.. All the best 🎉🎉🎉🎉🎉🎉🎉
You are so blessed to have loving caring mother, father, husband and sweet Chuti Manika. ❤❤❤❤❤.
Also can see your mother in law too loves you ❤.
Athtama asai akki video eka dakkma..mara lassanai..mara vidiyata enjoy kara akkige birthday eka apith...hariyata a party eke idiya wage.....athtama akkige ammai ththtai ring rka dammama as 2ta kadulak awa ..daruwo meccra loku welath eyalage lamai sathutin enawa dakinna tamath daruwo podi kiyala demapiyo apita hari adarei......akki godakk luky ona family ekak labanna...sathutui....akki wagema athttama amma ththta aiya, suti manika mara hodai..hariiii lassanai..eyalatath teruwan saranai......akkita labuwa upandine dirgusha sathuta sansima...adare piruna suba upandinak....sathutin ena akkiyo hamadama.......❤❤❤❤❤❤teruwan saranaiiiiiiii..........
Ane ththta awa video ekath danakoo......
Godak stuthii nanga❤️❤️ Adarei ❤️❤️
Happy birthday Akki ! Love u lots ❤❤
අනේ අක්කි මටත් මේ විඩියෝ එක බලදිදි ඇස් වලට කදුලු ආවා❤❤ඔයා මාරම ලකි කෙනෙක්❤❤❤
Happy Birthday Akki ❤
Harim nihathamani akkek.adareii akki
Happy birthday ❤
Wow shok birthday party ekak akkiyoo adale hithuna ane godak ❤ love you ❤
Happy Birthday ♥️ 🎂 🎉හැමදාම ලස්සනට සතුටින් ඉන්න,ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤
Thank u❤❤
Happy Birthday Akkiyoo.Anee Harima Lassanai.Hamadama Me Wage Hinawela inna
Happy birthday nangi.oya godak wasanawanthai ane .
Happy birth day !!!mage akki hemadama sathutin paresamen inna ❤lassana family ekak akkiyo akki konde dek wena behethak kiyannko
Subama subama upandinayak wewa.akke.vidio ekath harima lassanai 🤩❤️😃
Happy birthday akki. Akki lassanata sing kara❤
Happy birthday beutiful girl 🎉❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ආදරනිය ලස්සන vlog එකක් love you to nanga
හරිම ලස්සනයි නංගි හැමදාමත් ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි
සුබ උපන් දිනයක් වේවා නංගි..🎉🎉❤️❤️
සුභ උපන්දිනය වෙවා. හරීම ලස්සන යී. දැසට කදුලුත් ආවා.
Happy birthday akke..🎉🎉.oya godak lassanai oyala godak sathutin inna paulak hemadamath oya wage inna kiyala mn prarthana karanawa oyalata❤❤❤..🥰🥰🥰adarei.... ජෙසු පිහිටයි
Adarei ❤❤
Many happy returns of the day dear duwa. May all your good dreams come true dear.. Thunuruwansaranai. Jesu pihitai
Many happy returns of the day Nangi!!& beautiful 😻 beautiful birthday party 🥳 ❤
Happy birthday.. nangi .. lassaniy.. shok ane
Super akkiiiiii... Wish your happy birthday 🎉🎉🎉🎉🎉
Happy happy birthday darling!! Glad your hubby is with you for your birthday! Love all the way from USA!!❤
Happy birthday dear❤May God bless you Stay Happy ❤
Puduma tharam lassna family ekk❤❤❤
Happy birthday akke❤🎉 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. Lovely family ❤
Happy birthday akki🎉🎉🎉 akkage gaum 2 lassanai..😊 birthday photos dakka lassanai...❤vlog eke photos tikath lassanai 😊❤
akkage ththa maru dance ekkne damme 😅😊
aye vlog ekk ikmanin geenna ❤❤
Thank u nanga ❤❤